English හදාගන්න පාවිච්චි කරන්න පුළුවන් YouTube channel කීපයක් | YouTube channels for learn English

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ส.ค. 2024

ความคิดเห็น • 568

  • @Akshini_Perera
    @Akshini_Perera ปีที่แล้ว +30

    මේ video එකනම් සෑහෙන වටිනවා. English පාවිච්චි වෙන්නෙ නැති නිසා පුලුවන් ටිකත් අමතක වේගෙන යන්නෙ. මේ videos ටික සෑහෙන උදව්වක් වෙයි. ගොඩක් ස්තූතියි ❤️

  • @JournalwithChathu
    @JournalwithChathu ปีที่แล้ว +11

    Wow English කියලා English ඉගෙන ගන්න පුළුවන් youtube channel එකක් තියෙනවා . ඒකත් ගොඩක් හොඳයි . Thank you so much අනිත් videos ගැන දැනුවත් කළාට .

  • @buddikachandrarathne8987
    @buddikachandrarathne8987 ปีที่แล้ว +7

    ඔයා හරියටම හරි දුව...මමත් english course ගොඩක් කලා...ඒත් ඒව පලක් වුනේ.නැහැ ..english walinma kiyala dena ewa baluwama dan godak dewal wage therenawa...oyata godak pin.meka ahamben dakke. Godak වැදගත් ...තෙරුවන් සරණයි ....

    • @Studywithgimi
      @Studywithgimi  ปีที่แล้ว

      තෙරුවන් සරණයි 🙇‍♀️

  • @user-kl4cy6ub3j
    @user-kl4cy6ub3j ปีที่แล้ว +55

    තව channels ටිකක් 👇
    1) Linguamarina english
    2) English with lucy
    3) Let's talk English
    4) English with emma
    5) Reallife english
    6) Adam's english lessons
    😊❤

  • @lkpunyasiribandara7585
    @lkpunyasiribandara7585 ปีที่แล้ว +7

    මෙවැනි දේවල් කියලා දෙන එකක් ලොකුම උදව්වක් thank you

  • @vimukthiaselalankadikari4292
    @vimukthiaselalankadikari4292 ปีที่แล้ว +8

    "Vocabulary room " daily new words 5 ගානෙ එයාල දෙනවා.
    හුගක් වටිනව ඒකත්

  • @weerakkodiweerakkodi1348
    @weerakkodiweerakkodi1348 4 หลายเดือนก่อน

    බොහෝම පින් අක්කේ ඔයාට මේක නම් ලොකු උදව්වක්.ඔයාගේ ජීවිතය ගොඩාක් හොදින් සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.තෙරුවන් සරණයි !

  • @dineshwasana2298
    @dineshwasana2298 ปีที่แล้ว +7

    ස්තුතියි දුව. ජය වෙිිවා.... දැනුමෙන් පොහොසත් සමාජයක් උදෙසා 💐

  • @rajitha7493
    @rajitha7493 ปีที่แล้ว +6

    For British English and those who hope to do IELTS, I'd suggest 'English With Lucy' and 'English Like A Native'

  • @shakilamudannayaka9549
    @shakilamudannayaka9549 ปีที่แล้ว +13

    ගොඩක් ස්තුතිය මේක ගෙනාවට. ගොඩක් වටිනව. අපිට ICT දැනුමත් හදාගන්න ක්‍රමයක් කියලා දෙන්න...

    • @Studywithgimi
      @Studywithgimi  ปีที่แล้ว +2

      කරන්නම් 😍💪

  • @dulshankaveesha9344
    @dulshankaveesha9344 ปีที่แล้ว +75

    අක්කේ English වගේම ICT දැනුමත් අපිට වැදගත් වෙනවා නේද. අපිට ICT දැනුම වැඩි කරගන්න කරන්න පුළුවන් මොනවද කියලා කියන්න පුළුවන් ද ඒ ගැන video එකක් කරන්න 😕😥😥👍

    • @Studywithgimi
      @Studywithgimi  ปีที่แล้ว +28

      ඒ ගැනත් ඉක්මනින්ම වීඩියෝ එකක් ගේන්නම් ❤️

    • @mybabyandme5013
      @mybabyandme5013 ปีที่แล้ว +1

      ou it wadagath

    • @dilshanimadhushika5750
      @dilshanimadhushika5750 ปีที่แล้ว

      @SJ TOP 10 Oya e degree eka kalada ?

    • @chanakakeshan
      @chanakakeshan ปีที่แล้ว

      @SJ TOP 10 මේක ගැන විස්තර ටිකක් කියන්න පුලුවන්ද

    • @ahinshaahinsha50
      @ahinshaahinsha50 ปีที่แล้ว

      ICT kuppiya හොදයි

  • @dilhanithakshila1847
    @dilhanithakshila1847 ปีที่แล้ว +4

    thank you so much nangi.❤මටත් ලොකු අවශ්‍යයතාවක් තියෙනවා english හොදට හදා ගන්න.ඔයාගෙ links ටික වගේම ඔයාගෙ channel එකත් ගොඩක් වටිනවා වයස් බේදයක් නැතුව ඕනම කෙනෙක්ට..

    • @Studywithgimi
      @Studywithgimi  ปีที่แล้ว

      ඒක මට ලොකු සතුටක් අක්කෙ 🥰

  • @keerthiniranjan5076
    @keerthiniranjan5076 ปีที่แล้ว +4

    English with lucy... The best channel.... 👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻

  • @shashi_Jayasundara
    @shashi_Jayasundara ปีที่แล้ว +1

    13years school gihin thamath beri una de English hadaganna eca.
    Asai native vidiyata english catha carana cenec wenna.
    Akki man den idana me channel subs carala oya ciwwa vidihata caranawa.
    Oyata godac pin me dewal api ecca share caraganna ecata🌸
    Oya godac nihathamani cenec.
    Man hadawathinma oya wenuwen prarthana caranawa api wage thawath ayata igenaganna athadenna shakthiya lebenna ciyala
    😇♥️🌸
    Stay safer. Thank you so much !!!!

  • @flyingwithnimna3534
    @flyingwithnimna3534 ปีที่แล้ว +29

    learn english with tv series is my fav english learning youtube channel.its really important.thank you akki about introduce other channels.and i wanna thank you because you write articles in english language tooo.its very usefull.thank you so much.i read everysingle article you post.i get lost of things to my life and when i stress i read your post.wish yoy all the best everyone you do.Thnk you universe too.❤️😍🧚‍♂️❤️❤️❤️❤️❤️❤️❤️

    • @Studywithgimi
      @Studywithgimi  ปีที่แล้ว +2

      you’re welcome dr❤️

    • @kchamara6325
      @kchamara6325 ปีที่แล้ว

      Great your chanel 💐💐👍

  • @Kong_yoeng
    @Kong_yoeng ปีที่แล้ว +2

    English with Lucy channel ekath godak watinawa
    8.7 million subscribers la Inna

  • @gihanirandika6630
    @gihanirandika6630 ปีที่แล้ว +2

    Thank u akke ❤ man Sunshine English TH-cam channel eka balanawa.

  • @smusicmh
    @smusicmh ปีที่แล้ว +6

    Thank You akke😊🌻🌸

  • @kavindachamika3267
    @kavindachamika3267 ปีที่แล้ว +1

    thank you ... channel eke balapu palaweni video eka okkoma hodai ...🤓🤓🤓

  • @Study_Motivation2Success
    @Study_Motivation2Success ปีที่แล้ว +36

    Rachel's English
    English with Veronica Mark
    mmmenglish
    English with Lucy
    Linguamarina
    POC english
    ❤♥️♥️

  • @kasundipamodya9555
    @kasundipamodya9555 ปีที่แล้ว +2

    Video එක සුපිරියි .... අක්කේ...ගොඩාක් වටිනවා.... 💕💕

  • @isuruvirajith8149
    @isuruvirajith8149 ปีที่แล้ว +1

    Wow english , Crazy english with sandeepa ... Me chanel dekath godak hodayi. Lankwe kenekge chanel dekma

  • @hemabasnayake2122
    @hemabasnayake2122 ปีที่แล้ว +1

    Jayathissa Athaudahetti Sir ge class eka hodatama hodai.It's a very methodical class& very good explanations are there.

  • @EnglishWithSHAN
    @EnglishWithSHAN ปีที่แล้ว +4

    Great Video Akke!! මමත් දන්න විදියට English videos කරලා දානව කැමති අය බලන්න.. 😇

  • @malindualwis4263
    @malindualwis4263 ปีที่แล้ว +2

    Godk wdgth u tube chanel ekk

  • @ruchi_jayasinghe
    @ruchi_jayasinghe ปีที่แล้ว

    මං ඔක්කොම suscribe කරල තිබ්බෙ ❤️🤗 anyway thankyou so much akkiyoo🥰

  • @theekshana4009
    @theekshana4009 ปีที่แล้ว +1

    Best english teacher in the world sakvithi ranasinghe 😍 sakvithi ranasinghe youtube chanel

  • @hasii1957
    @hasii1957 ปีที่แล้ว +1

    Anee oyta godaaakma pin akke. Mn hoya hoya hitapu de mt lebuna. Oyta thankyou akke

  • @bawanthipannila4382
    @bawanthipannila4382 ปีที่แล้ว +3

    Thank you very much, sister, I was looking for a TH-cam channel that teaches English. I found a good channel because of you💝💖😍

  • @samagrl689
    @samagrl689 ปีที่แล้ว +11

    Thanks a lot akki. Very important for me. Keep it up sister !!!!

    • @Studywithgimi
      @Studywithgimi  ปีที่แล้ว

      th-cam.com/video/DDZPckSDKSg/w-d-xo.html

  • @hmavishka5041
    @hmavishka5041 ปีที่แล้ว +1

    Linguamarina කියන youtube channel එකත් ගොඩක් හොදයි.මාත් බලන්නේ ඒකෙන් තමයි ගොඩක්.😍

  • @phwanigasinghe4680
    @phwanigasinghe4680 ปีที่แล้ว +2

    ගොඩක් ස්තූති අක්කෙ...හරිම වැදගත් vedio එකක්...!!

  • @tashinimalinsha6499
    @tashinimalinsha6499 ปีที่แล้ว +2

    Thanq akki😍oyge wada katayuthu sarthaka wenna kiyla hadawathinma suba pathanawa

  • @markbrooks7496
    @markbrooks7496 ปีที่แล้ว +2

    I agree that your methods and tactics could be used to assist in learning English and Improve the knowledge of the English language. However, it is sad to point out that the audience does not see the results of your effort. Therefore, it would be best if you spoke to the audience to convince them that your method is somewhat perfect. Mark Brooks

  • @antrusinhala
    @antrusinhala ปีที่แล้ว +6

    Brilliant.
    An informative video.
    I highly appreciate your effort.

  • @Imashi502
    @Imashi502 ปีที่แล้ว +5

    English නම් සක්විති sir තමා ඉතිං.💙

    • @Studywithgimi
      @Studywithgimi  ปีที่แล้ว

      😍💪

    • @111dm
      @111dm ปีที่แล้ว +1

      Ee kwd???

    • @rukmalherath8633
      @rukmalherath8633 ปีที่แล้ว

      Eya hodai sinhala iganaganna

    • @Imashi502
      @Imashi502 ปีที่แล้ว

      @@rukmalherath8633 sakvithi ranasinghe sir 👍👍👍english

    • @bb-dy8pv
      @bb-dy8pv ปีที่แล้ว

      @@rukmalherath8633 oya dnna de thma eka dwsk hri igenagena thiynwda sirgen eya hodai

  • @shanii587
    @shanii587 ปีที่แล้ว

    =English anyone
    =Linguamarina (russian girl channel
    Nangi kiypu godak channel math blnwa. E kiynne math english hada gna gdk try krla tiynwa . Eka gena mta satutui. Oyat e channel wala name kiynkot. ❤❤❤

  • @user-ho4so3es1d
    @user-ho4so3es1d ปีที่แล้ว +2

    මට ආස හිතුනා ඔක්කොටම ස්තුති යි ❤️❤️👍

  • @AriyasenaWanniarachchi
    @AriyasenaWanniarachchi 5 หลายเดือนก่อน

    සහජයන්ම දක්ශ නව නිර්මාණශීලී ගුරුවරුන් දැන් ඉන්නව U Tube වල

  • @sunethradissanayake641
    @sunethradissanayake641 ปีที่แล้ว +3

    Learn English with Rebecca I highly recommend you to watch these lessons to improve grammar.

  • @dhanushikadilshani7095
    @dhanushikadilshani7095 ปีที่แล้ว +1

    Thankyou akke me video eka godk watinwa godk pin oyata 🙏🙏🙏🙏😍

  • @NRLGamez
    @NRLGamez ปีที่แล้ว +2

    නියමයිනේ👍🤩

  • @sunilpushpachandrahewakatu5188
    @sunilpushpachandrahewakatu5188 11 หลายเดือนก่อน +1

    ගොඩක් වැදගත් බොහොම ස්තුතියි ඔයාට

  • @jayansandamal6969
    @jayansandamal6969 ปีที่แล้ว +2

    Thank you, I think you do social service, congratulations, go ahead and good luck

  • @poornisahasra3374
    @poornisahasra3374 ปีที่แล้ว +1

    අක්කි මේවා බලන්නෙ කොහොම ද? you tube package දාල ද?

  • @hasinichamodika4888
    @hasinichamodika4888 2 หลายเดือนก่อน

    Watina vedeo ekak
    Godak sthuthi !

  • @m-2163
    @m-2163 ปีที่แล้ว +1

    ගොඩාක් ස්තූති Gimi අක්කා ♥️😍

  • @user-ho4so3es1d
    @user-ho4so3es1d ปีที่แล้ว +3

    ස්තුති යි අක්කියෝ ❤️👍👍

  • @subashinirenukakotandeniya743
    @subashinirenukakotandeniya743 ปีที่แล้ว +1

    "Easy English" channel can be recommended to improve English....

  • @NaviBoyy
    @NaviBoyy ปีที่แล้ว +2

    Oya lassanai🙄❤

  • @dinukshitharuka6823
    @dinukshitharuka6823 ปีที่แล้ว +5

    Thank you❤️ wish you all the success akki.
    😻..

    • @Studywithgimi
      @Studywithgimi  ปีที่แล้ว

      you’re welcome 💪🏻❤️

  • @hiruninimeshika9302
    @hiruninimeshika9302 6 หลายเดือนก่อน

    ගොඩාාාාක් ස්තුති අක්කා ❤

  • @pavaninavodyaabewardana437
    @pavaninavodyaabewardana437 ปีที่แล้ว +3

    lct ගැන video එකක් දාන්න කෝ❤️😇

    • @Studywithgimi
      @Studywithgimi  ปีที่แล้ว

      කරන්නම් 😍💪

  • @gayomikaushalya220
    @gayomikaushalya220 ปีที่แล้ว

    thank you akke. wow english channel ekath hodai

  • @avishkaravishan2145
    @avishkaravishan2145 ปีที่แล้ว +1

    Thanks... තව ඔයා වීඩියෝ එඩිට් කරන්නෙ කොහොමද කියලා වීඩියෝ එකක් කරන්න පුළුවන් ද

    • @Studywithgimi
      @Studywithgimi  ปีที่แล้ว

      you’re welcome ❤️💪.. මගෙ BF තමයි වීඩියෝ edit කරන්නෙ. එයා adobe premiere use කරන්නෙ

  • @dammasarathero172
    @dammasarathero172 ปีที่แล้ว +1

    Very good program . You con catch The English language properly with these methods . Thank you very much sister..

  • @sasinduprageeth3696
    @sasinduprageeth3696 9 หลายเดือนก่อน +1

    Thank you so much akke ❤ this video is really helpful ❤❤

  • @prabashiima
    @prabashiima หลายเดือนก่อน +1

    Thank You So Much Akka ❤

  • @pasindu1996
    @pasindu1996 ปีที่แล้ว +1

    Akke writing skill eka hadaganna widihak ganath video ekak dannnko

    • @Studywithgimi
      @Studywithgimi  ปีที่แล้ว

      කරන්නම් 🥰💪

  • @RasikaSamantha-er8bs
    @RasikaSamantha-er8bs 6 หลายเดือนก่อน

    බුදුසරණයී ඊශ්වර දේවීපීහීටයී නිරෝගී සුව ලැබේවා කතරගම දෙවියන්ගේ පිහිටයි

  • @nipunpremarathna4552
    @nipunpremarathna4552 ปีที่แล้ว +2

    Highly recommended for learn English
    English with Lucy & mmm English

  • @p.w.hsandaruwani7794
    @p.w.hsandaruwani7794 ปีที่แล้ว +2

    akke thank you.BBC learning English kiyana u tube channel ekath hodai

  • @madusharathnayaka6734
    @madusharathnayaka6734 ปีที่แล้ว

    Thank you for your information. It's very important to me. All the best ❤

  • @lasini644
    @lasini644 ปีที่แล้ว +2

    ගොඩක් වටිනව ❤️❤️

  • @dulanimadu4155
    @dulanimadu4155 ปีที่แล้ว +1

    Very informative video.thank you dear.. All the best❤

  • @yomalimadhushika9258
    @yomalimadhushika9258 ปีที่แล้ว +3

    Thankyou akki🥰❤️ 💞💐 Wish you all the best everyone your work💐💞

  • @thilinaweerasingha8341
    @thilinaweerasingha8341 ปีที่แล้ว +1

    speak with vanesa, antoniyo romaket ,linguamarina. wage ewa.american english walata best nangi

  • @supuniishara4582
    @supuniishara4582 ปีที่แล้ว +1

    TED TALK Channel Ekath Hodayi..
    ❤️

  • @nirushiperera143
    @nirushiperera143 ปีที่แล้ว +1

    Thank you ma wage wadagath watina vedio akak dammata aging thank you so much 😊

  • @piyakaru
    @piyakaru ปีที่แล้ว +1

    Thanks නංගී ඔයාට.

  • @lakshanikalansooriya8533
    @lakshanikalansooriya8533 ปีที่แล้ว +1

    Link tika dannako

  • @shakilapreyadarshani2090
    @shakilapreyadarshani2090 ปีที่แล้ว +1

    Niyamai akke godak thank you God bless you

  • @chamikamadushani8849
    @chamikamadushani8849 ปีที่แล้ว +2

    Thank you so much ❤️❤️💐💐wish you all the success 💐💐

  • @amithathewarapperuma3987
    @amithathewarapperuma3987 ปีที่แล้ว +1

    Very important information. Thank you so much. I would like to join another channel. Its mmm English .

  • @Rose-xo8mx
    @Rose-xo8mx ปีที่แล้ว +2

    I already following English clz with Jessica and 101 clz

  • @shalikajayawardhana2763
    @shalikajayawardhana2763 ปีที่แล้ว +5

    Very important to learn English, very useful channels, a great help for us to learn English, thank you very much Nangi.

  • @learnfordream21
    @learnfordream21 ปีที่แล้ว

    Harima wadagath video ekak akke thank you godak oyata❤️🙏

  • @mishararoshani9290
    @mishararoshani9290 5 หลายเดือนก่อน

    Absolutely ❤ a great job.

  • @MY_PONY409
    @MY_PONY409 ปีที่แล้ว

    Thank you so much akki this video is very useful ....now my English language will improving ❤️❤️❤️

  • @nethrashithila2979
    @nethrashithila2979 ปีที่แล้ว +3

    English for free කියන channel එකට description එකේ තියන link එකෙන් ගියාම එන්නෙ වෙන channel එකක්නෙ අක්කෙ 🤔🤔 ඒ නම youtube search කලාමනම් හරි channel එකට යන්න් පුලුවන් . පොඩ්ඩක් ඒක බලන්න අක්කෙ

    • @nethrashithila2979
      @nethrashithila2979 ปีที่แล้ว +1

      Anyway වටින් video එකක් ❤️😘

    • @Studywithgimi
      @Studywithgimi  ปีที่แล้ว

      අනේ thank youu මල්ලි. මං ඒක හැදුවා. හුඟක් ස්තූතියි 🙇‍♀️

  • @swarnamalinethmini4645
    @swarnamalinethmini4645 ปีที่แล้ว

    Akkii oygeee videos blnnaa blnnaa asaii,😍😍😍

  • @Mrsandeepa4444
    @Mrsandeepa4444 ปีที่แล้ว +2

    හරිම රසවත් video එකක් 😊

    • @Studywithgimi
      @Studywithgimi  ปีที่แล้ว +1

      ස්තූතියි 🙇‍♀️

    • @Mrsandeepa4444
      @Mrsandeepa4444 ปีที่แล้ว

      @@Studywithgimi මම හිතුවේ නෑ රිප්ලයි එකක් දාවි කියලා 🥰

  • @kdgimhank
    @kdgimhank ปีที่แล้ว

    101 එක මරු🥰 තව

  • @kasunweerasinghe7001
    @kasunweerasinghe7001 ปีที่แล้ว +1

    Thanks for the channels that you recommended ❤

  • @pandamaproductions.4179
    @pandamaproductions.4179 ปีที่แล้ว

    අක්කේ, මේ වගේ ජපන් ඉගෙන ගන්න උදව් වෙන යූටියුබ් චැනල් ගැන හොයලා බලලා වීඩියෝ එකක් කරන්න පුලුවන් ද ?

  • @amispecial6583
    @amispecial6583 ปีที่แล้ว +2

    Appreciate your great work nangi , ❤️👌

    • @Studywithgimi
      @Studywithgimi  ปีที่แล้ว

      Thank youu ❤️🙇‍♀️

    • @amispecial6583
      @amispecial6583 ปีที่แล้ว

      @@Studywithgimi like to learn more

  • @imalsha_samankumari
    @imalsha_samankumari ปีที่แล้ว +1

    Thank you so much for sharing your experiences with us..💚

  • @ruwanijayawardana7293
    @ruwanijayawardana7293 ปีที่แล้ว +2

    Very Important .Thank you

  • @damiyacreations2558
    @damiyacreations2558 ปีที่แล้ว +1

    Good job.❤
    👉"POC English"

  • @dili9541
    @dili9541 ปีที่แล้ว +1

    Thank you akki oya ge siylu wdaktayathu sarthka wewa kiyla hadawathinma prthna krnawa❤️☺️🥰🤗🤗😄

  • @dilnish5731
    @dilnish5731 ปีที่แล้ว +1

    thank u so much ..1st time me tika ehuwe

  • @tharushiayesha2147
    @tharushiayesha2147 ปีที่แล้ว +2

    Thank you akke,akkigee mortivation walata...😘♥️

  • @imashagamlath456
    @imashagamlath456 ปีที่แล้ว

    Akke ICT knowledge eka wedi kara ganna balanna puluwan youtube channels tikak recommend karannako me wage video ekakin 😊

  • @chathuranasinghe7247
    @chathuranasinghe7247 ปีที่แล้ว

    This video is very worthy for english learners. Thanks a lot.

  • @janaka8867
    @janaka8867 ปีที่แล้ว +2

    Akke commerce valatath video ekak gennako ❤️

  • @hashichandima2360
    @hashichandima2360 ปีที่แล้ว

    Thankx nanga..it was big help for me...🎉🎉🎉...

  • @piumalitennakoon1995
    @piumalitennakoon1995 ปีที่แล้ว

    Thank you very much nangy.. great work 👌🧡

  • @dimashidesilva2593
    @dimashidesilva2593 ปีที่แล้ว

    Valuable video .thanks a lot dear .❤❤❤

  • @fujiruzi3618
    @fujiruzi3618 ปีที่แล้ว

    Well said darling ❤️

  • @hirunyaaa2324
    @hirunyaaa2324 ปีที่แล้ว +1

    Impact foundation channel ekath best❤️