Learn English | නින්දෙදි ඉංග්‍රීසි ඉගෙන ගන්නෙ කොහොමද? What happens in your brain while you sleep,

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024
  • Learn English | නින්දෙදි ඉංග්‍රීසි ඉගෙන ගන්න පුලුවන් ද? What happens in your brain while you sleep,
    ****************************************************************************************
    🔴 How I Learned English by myself | Tips to Learn More English Words - • How I Learned English ...
    🔴 Only for Girls - • Only for Girls | බැබලෙ...
    🔴After A/L Exam- Next Step උසස්පෙළ විභාගයෙන් පසු ඊළගට මොකද කරන්නේ - • After A/L Exam- Next S...
    *************************************************************************************
    Contact me - wmhec.info@gmail.com
    ****************************************************************************************
    Facebook - Prof. Wasana Maithree Herath - / maithreewasana
    TikTok - wasanamaithree - www.tiktok.com...
    #english #motivation #wasanamaithree #lecturer #university

ความคิดเห็น • 338

  • @wowenglish7680
    @wowenglish7680 ปีที่แล้ว +509

    ගොඩක් වටින වීඩියෝ එකක් මැඩම්..ඉංග්‍රීසි ඉගෙන ගන්න සහ උගන්වන අයට හොද පණිවිඩයක්.ඉගෙන ගන්න හැමෝටම මැඩම්ගේ වීඩීයෝස් ගොඩක් වටිනවා! Highly appreciated! Keep rocking ma'am!

    • @prof.wasanamaithree
      @prof.wasanamaithree  ปีที่แล้ว +252

      Wow English අර ලස්සන චූටි ටීච නේද මේ..? මම ඔයාගෙ වීඩියෝස් දැකල තියනවා. හරිම දක්ෂ ගෑනු ලමයෙක් ඔයා. තව තවත් ඉදිරියට යන්න. මගේ ආශිර්වාදය ඔයාට. ❤💙💛💜

    • @wowenglish7680
      @wowenglish7680 ปีที่แล้ว +86

      @@prof.wasanamaithree Thank you so much ma'am!

    • @samanhettiarachi1590
      @samanhettiarachi1590 ปีที่แล้ว +13

      @@prof.wasanamaithree 🥰🥰

    • @thisumi1914
      @thisumi1914 ปีที่แล้ว

      Awww11th awww11th a qq1q1www11th qq1q1www11th qq1q1www11th qq1q1www11th qq1q1www11th 11th qq1q1www11th11q11111th qq1q1www11th qq1q1www11th qq1q1www11th awww11th 1q1qq11q1qq1q1www11th qq1q1www11th qq1q1www11th Qqqqqqqq1qqq1qq1q1qq1q1www11th was a qqq1q1ū

    • @chinthaamarasingha921
      @chinthaamarasingha921 ปีที่แล้ว

      😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊
      😊
      L

  • @madhavi8124
    @madhavi8124 ปีที่แล้ว +79

    මෝහාන්දකාර දුරු වී සිත් සතන් සුවපත් වන සුපින්බර වෙසක් මංගල්‍යයක් වේවා🙏

  • @wasanthasaman3783
    @wasanthasaman3783 ปีที่แล้ว +144

    ඔයා වගෙ දියනියක් ලැබුව අම්මයි අප්පච්චියි හරිම වාසනාවන්තයි මොකද තව කෙනෙකුට හිතකින් වත් වරදක් නොකරන හරිම හොද අදහස් දෙන වටින කෙනෙක් නිසා අපේ ආදරනිය මැඩම්ට හොදක්ම වෙිවා! 🧡💙💛💚

    • @ThimilaChanilka
      @ThimilaChanilka ปีที่แล้ว +6

      Ekane "wasana" kiyanne ...

    • @wasanthasaman3783
      @wasanthasaman3783 ปีที่แล้ว +4

      @@ThimilaChanilka 👍

    • @Englishsmartstudy
      @Englishsmartstudy ปีที่แล้ว

      English language spire is a free channel for english learners :- th-cam.com/channels/DO5oMMPU9lJGoJUzXrtHxA.html

  • @ashikihsan1946
    @ashikihsan1946 ปีที่แล้ว +41

    ගොඩාක් ස්තුතියි වාසනා මිස් කොහොමද ඉංග්‍රීසි ඉගෙනගන්නේ කියලා කියලා දුන්නාට. මමම ඉංග්‍රීසි ඉගෙනගත්තේ ඉංග්‍රීසි චිත්‍රපට බලලා, පොත් කියවලා. ඒත් මම ඉගෙනගත්ත මදි මිස්, සමහර දේවල් කතාකරන්නේ කොහොමද කියලා හිතෙනවා. ඉංග්‍රීසි කථාකරන විදේශ වැඩසටහන් බලලා ඉගෙනගන්නවා මිස්. මට "Motor Neurone Disease" කියලා ස්නායු ලෙඩක් තියෙනවා. ඒක නියුරෝන සමබන්ධ ලෙඩක් නිසා මගේ මොලේට සමහර දේවල් තේරුම් ගන්න අමාරුයි. එත් මමම කියන හැමදේම ඉගෙනගන්නවා. ස්තුතියි මිස් මට උදවු කලාට

  • @SLMUSICTALE96
    @SLMUSICTALE96 ปีที่แล้ว +28

    මිස්ගේ හිනාව ලස්සනයි. ඒවගේම මිස් කරන මේ වීඩියෝ එක මාරම වැදගත් එකක් මට ගොඩක් උපකාරී උනා මගේ දැනුම වැඩි දියුණු කරගන්න ඔබට බොහෝම ස්තූතියි මිස්.

  • @CarloBauch
    @CarloBauch ปีที่แล้ว +60

    Madam මම වැඩිය social කෙනෙක් නෙවෙයි.ඒත් මට මෙහෙම ඉදලා එපා වෙලා මට සමාජශිලි වෙන්න ඕනේ.. යාලුවෝ ගොඩක් හදා ගන්න ඕන. කැපිලා පේන චරිතයක් වෙන්න ආසයි.😐ඒත් මට තේරෙන්නැ යාලුවෝ හදාගන්න.කතාබහ කරන්න.ඉදිරිපත් වෙන්න. සමාජශිලි කෙනෙක් වෙන්නේ කොහොමද කියල video ekak karannkoo 🥺

  • @sirimalshanthi7773
    @sirimalshanthi7773 ปีที่แล้ว +20

    මැඩම් මමත් මැඩම්ගේ හැම vidio එකක්ම බලනවා.මාත් ආසයි මැඩම් වගේ කෙනෙක් වෙන්න. මම A/L කරන කෙනෙක් . ඒ හැම දෙයක්ම මට ලොකු motivation එකක්. ඒත් මැඩම් මට තියෙන ලොකුම ප්‍රශ්නෙ තමයි time එක manage කරගන්න බැරි එක . ඒ නිසා හැම වෙලාවෙම ලොකු pressure එකකින් ඉන්නේ. මැඩම්ගෙන් advice එකක් ගන්න තියෙනම් ගොඩක් හොඳයි .

    • @gcpsamaranayaka6014
      @gcpsamaranayaka6014 ปีที่แล้ว +1

      Hoda Amma kenek daruwanta awawada denawa keyala dananawa hetata.godak watinawa madam.

  • @Hashi198
    @Hashi198 ปีที่แล้ว +4

    මැඩම් මේක දැක්කේ අහම්බෙන් ව⁣ගේ.. මේ video එක දකින්න මට ලොකු වාසනාවක් තිබිලා තියෙනවා...අනේ මැඩම්ට ගොඩක් පිං... 🙏🙏

  • @induariyarathna9887
    @induariyarathna9887 8 หลายเดือนก่อน +2

    ගොඩක් පිං . මිස් ,,, වටිනා අදහස් වලින් අපිව දැනුවත් කළාට . ඔබට විශ්වයේ ආශිර්වාදය ලැබේවා ...

  • @induariyarathna9887
    @induariyarathna9887 8 หลายเดือนก่อน +1

    ගොඩක් පිං . මිස් ,,, වටිනා අදහස් වලින් අපිව දැනුවත් කළාට . ඔබට විශ්වයේ ආශිර්වාදය ලැබේවා ...❤❤❤

  • @damithedirisingha6885
    @damithedirisingha6885 ปีที่แล้ว +5

    සමහර වෙලාවකට පාඩම් කරන දේවල් හොදට මතක හිටිනවා.
    වෙලා වකට පාඩම් කරන දේවල් කිසිදෙයක් මතක හිටින්නෑ .මෙහෙම වෙන්න හේතුව මොකක්ද

  • @jeoninha
    @jeoninha ปีที่แล้ว +13

    ගොඩක් ස්තූතියි සුරංගනාවි මිස් 🥰🙏❤️ මිස් ඇතුලු ලෝක වාසි සියලු දෙනාටම පින්බර වෙසක් මංගල්‍යයක් වේවා 🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸

  • @Udumbara568
    @Udumbara568 ปีที่แล้ว +1

    ඉංග්‍රීසි ඉගෙන ගන්න කියල දුන්න ලේසිම ක්‍රම හරියට හරි කියන්න පුලුවන් මොකද එහි ඉක්මන් ප්‍රතිඵල භාවිතාවේ වේගය මත සිදුවන්නක් බැවින් ඒත් මනස ගැන විග්‍රහය වෙනස් විය යුතු තැන් තියෙනවා මොකද එය ඉතා සංකීර්ණ ක්‍රයාවලියක් වගේම අප විසින්ම ගන්නා සිතුවිලි නිසාම තමා එහි සාර්ථක අසාර්ථක බව රඳාපවතින්නේ. කොහොම උනත් ඔබ කීව වගේ හොඳ නින්දක් එක්ක මනස සමබරව පවත්වාගෙන යන්න ඕනේ ඒකට බලෙන් පටවන්න ගියොත් කිසිම දෙයක් සාර්ථක වෙන්නෙ නෑ.... ඇත්ත මේ වගේ කෙටි කාලයක් තුළ ඒ හැම දෙයක්ම සඳහන් කරන්න අපහසුයි.. ඔබට ගොඩක් පිං

  • @ravifernando1637
    @ravifernando1637 8 หลายเดือนก่อน

    මේ වීඩියෝ එක හරිම වටින video එකක්. අපි කාටවත් පෙනෙන්නෙ නැති දෙයක් ඔබතුමිය සදහන් කරේ. 🌷
    හැබැයි එක දෙයක් මම දකින්නේ වෙන ආකාරය කට.
    මට හිතෙන්නේ ඉංග්‍රීසි භාෂාව අමාරු නෑ.
    භාවිතා බහුලී කතා.😊
    මම දැකලා තියනවා video වල ඉන්දියාවේ ජීප්සි අයත් ඉංග්‍රීසි කතා කරනව.
    උගන්නන්න ක්‍රමවේදයත්, මග පෙන්වීමත්, ඉගෙන ගන්නා අයගේ උත්සාහයත් මත, සාර්ථකත්වයත් ඇති වෙනවා කියල. ❤🎉

  • @Sumanarathanathero174
    @Sumanarathanathero174 ปีที่แล้ว +6

    Thank you miss..may the blessings of the triple gem be with you... ඉන්ග්‍රීසි අමාරු වයස කොච්චරක පුද්ගලයෙක් උනත් කමක් නෑ..ලොකු අකුරු තියෙන පොඩි කතා පොත් තියෙනව පොඩි අයට කියවන්න හදලා තියෙන.ඒවගෙන් එකක් කියවන්න translator එකක් ලග තියාගෙන..

  • @dinushalakmali8307
    @dinushalakmali8307 ปีที่แล้ว +2

    ගොඩක් වටිනා උපදෙස් මම ගොඩක් බය වෙලා ඉන්නෙ English වලට දැන් ටිකක් ඒ බය නැති උනා ❤❤❤

  • @Ayeshma-e7v
    @Ayeshma-e7v 9 หลายเดือนก่อน

    මිස් මන් අද අලුතෙන් chanel එකතු උනේ.. මට vedio එක බලලා english ඉගෙන ගන්න ලොකු ආසාවක් අවා.. අක්කි දාල තිබ්බ youtube chanel 5 පටමාලාව.. එක අද ඉදන් මන් ඒ මිස් ගෙන් vedio බලලා ඉගෙන ගන්නවා අක්කි. Thank you ඔයට... ♥️♥️♥️

  • @hasii1957
    @hasii1957 ปีที่แล้ว +4

    Godaak ස්තුතියි මැඩම්. හැමදාමත් වටිනා දේවල් කියලා දෙනවාට. ඉංග්‍රීසි හදාගන්න ඉතාමත් වටින පිළිගැනීමක් තියෙන හොද කෝස් පිළිබදවත්, මේ වගේ තවත් වීඩියෝවක් පුලුවන්නම් ඉක්මනින්ම ගේන්න මැඩම්. මැඩම්ට ජයෙන් ජය.. බුදු සරණයි .

  • @rohangunathilaka5604
    @rohangunathilaka5604 4 หลายเดือนก่อน +1

    මිස්ගෙ හිනාවෙ ලස්සන දැක්කෙ මං විතරද.. ❤ ලස්සනට තෙරුම් කරලා දෙනවා ගොඩාක් පින් 💛

  • @nadeeshamadhuwanthi4455
    @nadeeshamadhuwanthi4455 ปีที่แล้ว +4

    ගොඩක් ම වටින කතාවක් මැඩම් ඇත්තටම ඉංග්‍රීසි ඉගෙන ගන්න ඕනේ පාර ඔබතුමිය විසින් පෙන්වනව.මෙ හැම කරුණක්ම ගොඩක් වැදගත් ඉගෙනගන්න අපි වගෙ සිසුන්ට ...ගොඩක් ස්තූතියි මැඩම් ❤❤❤

  • @dhanu_31
    @dhanu_31 ปีที่แล้ว +7

    Thank you මමත් english ඉගෙනගන්න මේ විදියට රෑට audio දාගෙන නිදාගත්තා. දැනුවත් කිරීම ගැන ස්තූතිවන්ත වෙනවා මැඩම්. ⁣♥️😊

  • @K.G.ANimal-oh7rr
    @K.G.ANimal-oh7rr ปีที่แล้ว +1

    මැඩම්,යුනිවසිටි ඩිමොන්ස්ට්‍රේටර්,ඉන්ස්ට්‍රක්ටර් ගැනත් වීඩියෝ එකක් කරන්න.එයාලගෙ ඩියුටීස් මොනවද,එයාලද පස්සෙ කාලෙක ලෙක්චරස්ලා වෙන්නෙ වගේ දේවල් ගැන.

  • @Ceylon_BeautyLK99
    @Ceylon_BeautyLK99 ปีที่แล้ว +7

    ගොඩක් ස්තූතියි මැඩම්❤️
    තෙරුවන් සරණයී..

  • @starkuwait-ng5nt
    @starkuwait-ng5nt 4 หลายเดือนก่อน

    කතන්දරයක් වගේ. ආසාවෙන් ඇහුවා මේ වීඩියෝ එක. ගොඩක් ස්තූතියි මිස්..❤❤❤

  • @KDNandani
    @KDNandani 9 หลายเดือนก่อน

    Akkige video harima wadagath wal pal kisi deyak dala na.mn me channel eka baluwe dn paya kipayakata kalin balapu palaweni video eka ganan igena ganna hati mta ganan walata w thiyenne.mekath wadagath video ekak.oyage gamana yanna shakthiya labewa akki.harima adarei oyata❤❤❤

  • @aktmusic6767
    @aktmusic6767 10 หลายเดือนก่อน +3

    Godak Hoda video ekak❤❤❤❤❤

  • @artl3250
    @artl3250 ปีที่แล้ว +10

    කාමච්චන්ද , වයාපාද , තීනමිද්ද , උද්දච්ච කුක්කුච්ච , විචිකිච්ක්ජා හැකිතාක් ප්‍රහානය කර උත්සහයෙන් වීර්යයෙන් යුතුව තමන්ගේ අරමුණු ජයගන්න මේ වෙසක් පොහෝදා සිහිතබා ගත යුතුය! ඔබ සැමට සුභ වෙසක් පොහෝය දිනයක් වේවා! 🙏🙏

    • @priyanthajayasingha4002
      @priyanthajayasingha4002 ปีที่แล้ว +2

      අනේ ඒවා මග හැර ගන්නෙ කොහොම්ද

  • @wellcome1996
    @wellcome1996 ปีที่แล้ว +6

    I don't know english very well. 🙄😋😏😁
    මං ඔයාට ආදරෙයි...😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍.

  • @RuviSekara
    @RuviSekara ปีที่แล้ว +1

    හරිම ලස්සනට ඉදිරිපත් කරනවා. පැහැදිලී අහන් ඉන්න පුලුවන්

  • @ayishaayisha7821
    @ayishaayisha7821 9 หลายเดือนก่อน

    Godak watena vediyo ekak putha matath Dan Hari asay inglis egena ganna Mata awrudu 50,oyalage,video Balala Dan tikak dannawa❤❤❤

  • @hansiapsara9215
    @hansiapsara9215 ปีที่แล้ว

    Aththatama godak watina video ekak harima lassanata pahadiliwa kiyala denawa ❤harima nihathamani charithayak love you miss ❤

  • @athulakumara8032
    @athulakumara8032 2 หลายเดือนก่อน

    මට ගොඩක් ආසයි english ඉගෙන ගන්න , උදවිි කරන්න මට, මම යුද හමුදාව , මැඩමිි කතා කරන විදියට ඉගෙන ගන්න ආසයි ලේසියි, ඉතින් මුල ඉදලා සරල විදියට කියල දෙන්න,

  • @nimalkagunawardana599
    @nimalkagunawardana599 ปีที่แล้ว +1

    Thanks madam...
    |Chamika Rasanga

  • @chamindawijewardana5604
    @chamindawijewardana5604 8 หลายเดือนก่อน

    thank you so much miss.actually my english knowledge is so so.same time i cant speech sameone so why i think I havent my confidence .aney wey im rally love engish i wont speech fuluwantly.i think oyu told you heat enlish your child hud.yes me to.but i realy wont larn english.yourth best your motivation is really good .I like that.your tok is verry nice and your gorgeous .and thank you so much.im sorry some time missed take same words

  • @sharmilabalasooriya8926
    @sharmilabalasooriya8926 9 หลายเดือนก่อน

    මිස් කියලා දෙනවා හොදට තේරෙනවා ගොඩක් ස්තූතියි මිස්🎉

  • @theworld4720
    @theworld4720 ปีที่แล้ว

    ගොඩක් වටිනවා ඔබ තුමියගෙ විඩියොස්, thank u very much madam👍💚

  • @rasikarathnayaka5165
    @rasikarathnayaka5165 9 หลายเดือนก่อน

    අනේ මගේ දුව බය යි englis වලට මැඩම්ගේ vidiyo දැකලා එයා හරිම සතුටින් englis ගොඩක් පිං මැඩම් ❤❤❤❤❤

  • @fathimaazrinadehft-0306
    @fathimaazrinadehft-0306 ปีที่แล้ว

    Godak watinawa ma'am. Man thawa eka english practice way ekak suggest karannada. Ma'am if it is correct please let me know. Man thama me way eka use kranwa. Api thaniyen iddi Hithana dhe., netham podi alone speech ekak danna words daala english walin hasurawa gannawa. Meken podi improvement ekak thiynewa. 😍. Me widhiha harida ...? Man meka suggest kare thwa kenk dena gannath ekkamai. Ma'am next vdo eke me way eka gena harida kiyla add karala kiynna. Pls

  • @Theoryofeverythinginternet
    @Theoryofeverythinginternet ปีที่แล้ว

    i highly think Your recomedation is the only way to speak english

  • @lakshmikumarasinhe5997
    @lakshmikumarasinhe5997 10 หลายเดือนก่อน +1

    Godak watina video ekak. Thank you.

  • @imashishiwanthika113
    @imashishiwanthika113 8 หลายเดือนก่อน +1

    Thanx you so much medam😍

  • @usithawickramasinghe
    @usithawickramasinghe ปีที่แล้ว +7

    Prof ඔයාට ඔයිට වඩා ටිකක් තරහින් කතා කරන්න බැරිද.ආදරේ හිතෙනව කතා කරන විදිහට💋😍.video එක ඉවර වෙනක්ල් බලල ඉවර කරන්නත් බැ නින්ද යනවා ඔයාගෙ voice එක අහගෙන ඉන්නකොට😑💤

  • @nilupullife
    @nilupullife 9 หลายเดือนก่อน

    මිස්ගේ අදහස් ඇත්තටම ගොඩක් වටිනවා ❤️🔥🔥

  • @nilnuwanyapa9197
    @nilnuwanyapa9197 ปีที่แล้ว +3

    පින්බර වෙසක් මංගල්‍යයක් වේවා ! 🙏😍❤️

  • @rohangunathilaka5604
    @rohangunathilaka5604 4 หลายเดือนก่อน

    හරි හුරතල් හිනාව ලස්සනයි. සතුටින් ඉන්න හැමදාම දෙමවු පියන්ටත් දීර්ගායුස පතනවා.. 🙏

  • @shehanimalshika4313
    @shehanimalshika4313 ปีที่แล้ว +2

    ගොඩක් ස්තූතියි මිස් ❤️🙏🥰 වටිනා වීඩියෝ එකක්.

  • @Srimaster0011
    @Srimaster0011 5 หลายเดือนก่อน

    He either could be used here in this office for 15 years..
    Miss ඔය වාක්‍ය වැරදිද? ඕකට තේරුමක් ගන්න පුලුවන්නම් ඒකත් දාන්නකො

  • @bhagi6076
    @bhagi6076 ปีที่แล้ว +4

    බොහොම ස්තූතිවන්ත වෙනවා මිස් පින් ඔබට..🙏😇❤️

  • @anandabawan9015
    @anandabawan9015 ปีที่แล้ว +1

    Thank you very much for making this kind of video.

  • @asursaman8263
    @asursaman8263 ปีที่แล้ว +12

    මිස් විභාගේට english පාඩම් කරන්නේ කොහොමද ❤

    • @RR1kavinda
      @RR1kavinda ปีที่แล้ว +1

      English padam karanna puluwanda. Paper karanna

  • @maithrimaithri5191
    @maithrimaithri5191 ปีที่แล้ว +1

    Thanks madam ..mage heeneth lecturer kenek wena eka 😊

  • @asankapremarathne2915
    @asankapremarathne2915 ปีที่แล้ว +1

    These words are really true & thank you so much.

  • @NiroshachandaniChange
    @NiroshachandaniChange 5 หลายเดือนก่อน

    ගොඩාක් වැදගත් මිස්.....❤❤❤

  • @PiumiKumari-ve8yo
    @PiumiKumari-ve8yo 2 หลายเดือนก่อน +1

    Miss puluwanda ganan walata amaru una kenak ganan igana ganne kohomada kiyala😢

  • @irangasandaruwan5464
    @irangasandaruwan5464 2 หลายเดือนก่อน

    Thanks 😊😊😊

  • @amashithakshara8842
    @amashithakshara8842 ปีที่แล้ว +1

    Madam etin Dr sanath Gamage wage professional ayath kiyanwane sublimunals hodai kiyala. Ane madam confuse mata

  • @DushanthaAnuruddha-s7o
    @DushanthaAnuruddha-s7o 8 หลายเดือนก่อน

    Thank you,

  • @nadeekapremathilaka5254
    @nadeekapremathilaka5254 ปีที่แล้ว

    අපේ govenment school වල english උගන්වන ක්‍රමවේදය ඉතාම වැරදියි. බහුතරයකට english බැරි එකයි. ඉතාම රසවත් හා ඉගෙනීමට පහසු විෂයයක්.

  • @chamathrajapaksha1444
    @chamathrajapaksha1444 ปีที่แล้ว

    අනේ මිස්..මිස්ව privat සම්බන්ද කරගන්න ක්‍රමයක් නැද්ද...english diploma එකක් ගැන විස්තර ටිකක් දැනගන්න..පුලුවන්නම් කියන්නකො..රිප්ලයි ඕනිමයි මිස්❤🙏🙏

  • @srilanka5433
    @srilanka5433 ปีที่แล้ว +1

    I watched this full video. Thank you ma'am.❤❤

  • @s.lgemingrashiya
    @s.lgemingrashiya หลายเดือนก่อน

    Thank you madam

  • @malshidilrukshipattiyaband2608
    @malshidilrukshipattiyaband2608 ปีที่แล้ว +1

    Madam mama urop country eheka wada karanne mta english godak ba mta awshyai english hadaganna mta english walin reply denna tama godak amaru

  • @sheltonjayaweera6943
    @sheltonjayaweera6943 ปีที่แล้ว

    Thank you so much madam..english walat godak asaii.❤

  • @jgsstudiocreation
    @jgsstudiocreation ปีที่แล้ว +1

    High Recommended Video ❤️❤️ Thank You so much ❤️

  • @dewminiyashodara-j7t
    @dewminiyashodara-j7t 7 หลายเดือนก่อน +1

    madam campus ynna inna ayata karanna hoda english course gana kiynna puluwnd

  • @jagathkarunarathna2075
    @jagathkarunarathna2075 ปีที่แล้ว +2

    Thank you madam මේ වගේ video හැමදාම අපිට අරගෙන එනවට ❤😊

  • @viduninelithya5590
    @viduninelithya5590 ปีที่แล้ว +3

    Thanks a million .❤️ This is a highly productive vedio .

  • @thilkaticher7758
    @thilkaticher7758 ปีที่แล้ว +1

    අලුත් දෙයක් .අපි එගෙන ගත්ත ස්තුතියි මැඩම්

  • @chamindalalkumara9235
    @chamindalalkumara9235 ปีที่แล้ว

    Misge hinawa siriyawanthai .harima Lassanai

  • @sunimalpiyarathna3518
    @sunimalpiyarathna3518 ปีที่แล้ว

    Good explain miss thak u

  • @Minipuraasiriya
    @Minipuraasiriya ปีที่แล้ว +2

    ගොඩාක් හොදට කියල දෙනව.ස්තූතියි ඔබට .

  • @englishwithrolan9903
    @englishwithrolan9903 ปีที่แล้ว +1

    Thank you very much madam. This is a very valuable video for us. I learnt a lot of things from your videos. 🙏

  • @harshanaalahakoon6405
    @harshanaalahakoon6405 ปีที่แล้ว +2

    පින්බර වේසක් මංගල්‍යක් වේවා 🌼

  • @PadmaWarnasuriya
    @PadmaWarnasuriya หลายเดือนก่อน

    වටින වීඩිෙයා් එකක්❤❤❤❤❤❤

  • @kanishkamanjulawickramasin420
    @kanishkamanjulawickramasin420 ปีที่แล้ว +1

    a very important lesson

  • @ravindralakmaldayawansha6047
    @ravindralakmaldayawansha6047 ปีที่แล้ว +1

    Thank You ❤

  • @TheFlashmark
    @TheFlashmark ปีที่แล้ว +3

    How do you say that? Have you done any research regarding this? If so, how did you perform it? A set of scientists performed research regarding that and they suggested some words can be learned during deep sleep. In another thing, our brain can handle 100x loads than the load currently it handles. But we need to train brains to do that. So don't say anything without your own research.

  • @MalithMalith-w2v
    @MalithMalith-w2v 4 วันที่ผ่านมา

    Thanks madem

  • @queengirl6508
    @queengirl6508 ปีที่แล้ว +1

    මැඩම් ලංකාවේ ol, al dekama karala පිටරට රස්සාවක් ගන්න පුලුවන් ද?

  • @clearmind-as
    @clearmind-as ปีที่แล้ว +6

    this is very important. thank you ❤

  • @SumathipalaLiyanage
    @SumathipalaLiyanage ปีที่แล้ว +1

    අනේ මැඩම් අපිට මීට පෙරදී ඹය වටිනා දේවල් කියල දෙන්න කෙනෙක් හිටියේ නෑ මැඩම්ට තෙරුවන් සරණයි......

  • @prasannaherath2891
    @prasannaherath2891 ปีที่แล้ว

    13 min duration video eke English igena gana hodama vidiha 12min walata passe 1 min wath na. miss subject eka topic eka hariyata focus krana. time eka hamotama wadagath

  • @SameeraWarnakulasuriya
    @SameeraWarnakulasuriya ปีที่แล้ว +1

    Thank you madam ❤❤

  • @KaveeshaSathsarani-i4q
    @KaveeshaSathsarani-i4q 4 หลายเดือนก่อน

    Thank you ma'am ❤❤❤

  • @VishmiShanika
    @VishmiShanika 2 หลายเดือนก่อน

    බොහොම ස්තූතියි මැඩම් 🙏

  • @hffgbvnnncfrtygfernando6294
    @hffgbvnnncfrtygfernando6294 ปีที่แล้ว +1

    Tanks ❤❤

  • @ThamaraKumaraHerath
    @ThamaraKumaraHerath ปีที่แล้ว

    Thank You Madam

  • @sanaseelaabekoon8644
    @sanaseelaabekoon8644 ปีที่แล้ว

    හොද උපදෙසක් කාලෙකට පස්සේ ඇහැව්වා මැඩම් ...ස්තූතියි

  • @RDTNRanawaka
    @RDTNRanawaka หลายเดือนก่อน

    me nan sira kathawa .pirith dagena nida ganna minissyntath ehnm pirith mataka hitinna onna

  • @shanikakumari-xr9gm
    @shanikakumari-xr9gm ปีที่แล้ว +1

    Important video thank you madam😍

  • @ShenaliHimasha
    @ShenaliHimasha ปีที่แล้ว

    Thank you very mach ma'am ❤❤❤ Love you so mach.🎉
    🥰🥰

  • @binadihesansa2992
    @binadihesansa2992 ปีที่แล้ว +2

    අනේ මිස් පිටරටක lecturer කෙනෙක් වෙන්න වැඩ කරන්න ඕනි විදිහ කියා දෙන්නකො

  • @channachandrasekera8319
    @channachandrasekera8319 ปีที่แล้ว +1

    Method of the learning of to the ingiris while isleeping .

  • @dilinibhagya1865
    @dilinibhagya1865 ปีที่แล้ว

    Thank you so much for your great videos madam.❤❤🙏🙏

  • @samanthiniesiriwardena5825
    @samanthiniesiriwardena5825 ปีที่แล้ว +2

    Professor ethakota affermations kiyana ekath therumak nathi deyakda.

  • @NuwanSampath-fi5zr
    @NuwanSampath-fi5zr ปีที่แล้ว

    Thanx for the advice 💓🙂

  • @IndikaPrasad-x4t
    @IndikaPrasad-x4t ปีที่แล้ว

    Yes Agree I respect you

  • @MarlonDayanFernando
    @MarlonDayanFernando ปีที่แล้ว

    Wasana your way of Presenting is super interesting & attractive and the content is also Super beneficial as well❤🥰

  • @chathuralakshan9530
    @chathuralakshan9530 ปีที่แล้ว

    Godak watina vidio ekak

  • @vishwavidhanagamage101
    @vishwavidhanagamage101 ปีที่แล้ว +7

    ගොඩක් ස්තූතියි මැඩම් අපේ ජීවිතේ ගැටලු වලට එකින් එක විසදුම් අරන් එනවට ❤