වටගලත් පෞද්ගලිකව මුහුණ දුන් ප්‍රශ්ණයක් ප්‍රාදේශිය සංවර්ධන කමිටු රැස්වීම උණුසුම් කරයි.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ม.ค. 2025

ความคิดเห็น •

  • @sayuniremantha3915
    @sayuniremantha3915 วันที่ผ่านมา +36

    WATAWALA SIR නීතිය හරියට KRIYATMAKA කරන්න ඔබට ජය ජය ජය ජය ජය ජය

  • @KankanamgeNuwan
    @KankanamgeNuwan วันที่ผ่านมา +25

    ටිකක් මොලේ තියෙන එවුන් පොලිසියට ගන්න ඕන..

  • @신대혁-y9g
    @신대혁-y9g วันที่ผ่านมา +23

    නගරාදිපතිනිය දැකීම සතුටක්.කැලී බර්තසාර්.

  • @surangakumara38
    @surangakumara38 วันที่ผ่านมา +10

    සජියගෙ ඇක්ටින් තමා මරු...

    • @amig4732
      @amig4732 วันที่ผ่านมา

      දැන්මම සීය වගේ

  • @ayeshamadushani8260
    @ayeshamadushani8260 วันที่ผ่านมา +20

    ජය

  • @basiljayawardena3043
    @basiljayawardena3043 วันที่ผ่านมา +16

    මරායින් පාරෙන් ගාලු පාරට (ගාලුපාරෙන් වෙරළ අයිනට)යන්න තියෙන කොල්ලුපිටියේ පමණක් නොව ගල්කිස්සේ සහ දකුණු පලාතේත් මෙවන් පාරවල් වහගත්ත හෝටල්, ස්පා, කැසිනෝ චන්ඩි ඉන්නවා. ඒවා සම්බන්ධවත් සොයා බලන්න,බෝඩ් නැතුව - ව්‍යාපාර දුවවන ගබඩා සංකීර්ණ සහ වාහනත් සමග.

  • @MaliththaDasanayaka-jg8ov
    @MaliththaDasanayaka-jg8ov วันที่ผ่านมา +6

    උතුම්ම රටම හරියටම. මාලිමාවට ජය ❤❤❤❤❤

  • @vipulapeiris1639
    @vipulapeiris1639 วันที่ผ่านมา +10

    වටගල ඇමැතිතුමෙනි මෙම කුඩු වසංගතය කැලනියේ ත් තියනව ඒවත් නතරකරන්න

    • @malanilokuge7258
      @malanilokuge7258 วันที่ผ่านมา +1

      කැලනියෙ විතරක් නෙමේ මුලු රටේම තියනව .

  • @UserKGFJohnson
    @UserKGFJohnson 21 ชั่วโมงที่ผ่านมา +2

    නගර සභාවෙන් නඩත්තු කරනවා නම් පුද්ගලික වුනත් නිතී හදලා හරි පොදුජනතාවට භාවිතා කරන්න එමපාර ව්වෘත කර දෙන්න . මේආණ්ඩුවෙන් ඉටුවිය යුතුමයි .

  • @gunawardanamkd2153
    @gunawardanamkd2153 วันที่ผ่านมา +7

    Mr..watagala...❤❤❤

  • @n.perera1063
    @n.perera1063 วันที่ผ่านมา +20

    කුඩු බොන අයව අත්අඩංගුවට ගනි එච්චරයි ..විකුණන අයව නිදහස්

    • @MalaniPujapitiya
      @MalaniPujapitiya วันที่ผ่านมา +3

      බොන එවුන් නොබී හිටපල්ලකො උන් ඒව ගේන්නෙ හොදි හදාගෙන කන්න නෙවෙයිනේ විකුනන්නෙ බොන්න උන් ඉන්න නිසානෙ

    • @NamalKarunarathne-m1g
      @NamalKarunarathne-m1g วันที่ผ่านมา

      😂😂😂😂😂😂😂

  • @Niwaduwata
    @Niwaduwata วันที่ผ่านมา +8

    හැම ආණ්ඩුවක්ම පෙරළුවේ පොලිසිය මේ ආණ්ඩුව පෙරලන්නෙත් පොලිසිය

    • @NamalKarunarathne-m1g
      @NamalKarunarathne-m1g วันที่ผ่านมา +1

      Aniwaryen 😅😅😅😅😅😅😢😢😢😢

  • @DarshanaMaduranga-n8w
    @DarshanaMaduranga-n8w วันที่ผ่านมา +2

    . කොන්ද කෙලින් තියාගෙන හරියට වැඩේ කරන්න
    ප්‍රශ්නය ඇත්තට දැනගෙන මිනිස්සු වටේ යවන්න එපා
    තුනෙන් දෙකේ බලයක් දුන්නේ එක එකාට නැවෙන්න නෙවෙයි. කෙලින් වැඩ කරන්න
    චන්දෙ දීපු අපට ලැජ්ජ කරන්න එපා

  • @AriyawanshaWijesinghe-v9z
    @AriyawanshaWijesinghe-v9z 19 ชั่วโมงที่ผ่านมา

    පොලිස් යුනිෆෝම් එක ඇතුළෙ ඉන්නෙත් මනුශ්‍යයෙක් ඔවුන්ද රටේ ප්‍රගතියට දායකවිය යුතුයි අතීතයෙ සිදුකළ දේශපාලකයන්ට ගැතිවූ ජාවාරම් කාරයන්ට චන්ඩින්ට
    හිස නමා වැඩකිරීම නවතා ජනතාවගේ ගරුත්වයට පත්වන ජනතාවගේ හිතවතා ආරක්ෂකයා වෙන්න ආකල්ප ඇතිකරගමු ඔබලා අපේම රටේ අපේම නෑදෑ හිතවතුන් අස්ල්වාසීන්‍ වේ ,

  • @ashan2000
    @ashan2000 วันที่ผ่านมา +7

    සජිත් හිතන් ඉන්නේ ජනාධිපති කියලා.. Body language එක ඒකයි.. 😌

    • @baymathiya4581
      @baymathiya4581 วันที่ผ่านมา

      Kunu Lorriyaa is waiting to find points to disrupt. What an egocentric man!

  • @SamanthaJayathilaka-c6r
    @SamanthaJayathilaka-c6r วันที่ผ่านมา +7

    සජියගෙ පවර් එක බලක්කො

  • @SamanthaJayathilaka-c6r
    @SamanthaJayathilaka-c6r วันที่ผ่านมา +6

    ඔය කැර්‍ය් පොලොසිය නවත්තන්නෑ කුඩු ඕකුන්ට කියන්නකො මාසයක් දෙන්නම් නවත්තල පෙන්නන්න කියල

  • @baymathiya4581
    @baymathiya4581 วันที่ผ่านมา +5

    Hello Police Officer, whatever it is, you CANNOT arrest innocent people and disrupt their lives.

  • @k.dsriyani6154
    @k.dsriyani6154 วันที่ผ่านมา +6

    අපිත් udema jogging යනවා. ID geniyanne නැහැ. Policeye aha වහලා කුඩු eheta meheta ගෙනියනවා. Apita පාරක yannath ID onafa.

  • @ChandanaAbeykoon-s6q
    @ChandanaAbeykoon-s6q วันที่ผ่านมา +7

    10:12
    ඔය කියන ආකාරයට රැකියවට යෑම බාදා වීම , මූලික අයිතිවුසිකම් උල්ලංඝනය වීමක්.

  • @andrewjaz5246
    @andrewjaz5246 23 ชั่วโมงที่ผ่านมา

    වටගල හිතාගෙන ඉන්නේ නිලධාරී වැඩ කරයි, අපි ඇඟිලි ගසන්නේ නැ කියලා. මෙතරම්, අදුරධර්ෂි කමක්. මේ රට කන නිලධාරී. උන්ට ඕන විදියට වැඩ. ඔහොම ගියොත් වැඩි කල් නැ.

  • @gunapaalaherath5966
    @gunapaalaherath5966 วันที่ผ่านมา +3

    කැලනිය කොට්ටාසය නාහේන කියන ගමේ 256/සී. ග්‍රාමසේවක මහාත්මිය සේවය යෙදෙන ආසන්නයේ මත්ද්‍රවය ප්‍රසිද්දියේ විකුනනවා කිරිබත්ගොඩ පොලීසිය කිසිම වැටලීමක් කරන්නේ නැත ඉක්මන් විසදුමක් ගන්න ඇමතිතුමනි

  • @mohamedrizwan5055
    @mohamedrizwan5055 วันที่ผ่านมา +3

    Good move. Mr. Watagala, same way pl arrange to send vehicles coming from Galle Face to cross to Marine drive at Methodist junction rather than having to RA debmel mawatha - St Anthonys Road, Galle Road, Carlwill place. This creates a huge traffic jam at Liberty area

  • @amig4732
    @amig4732 วันที่ผ่านมา +1

    පොලීසිය ස්ථානෝචිත ප්‍රඥාව භාවිතා කරන්න

  • @asokajayalath-rl9jl
    @asokajayalath-rl9jl วันที่ผ่านมา

    Jaya wewaa❤

  • @EdNoharm
    @EdNoharm วันที่ผ่านมา +6

    සජිත් ද වමේ ඉන්නේ?

  • @darshanaprasanna4729
    @darshanaprasanna4729 วันที่ผ่านมา +7

    සංවර්ධන ය බදු මුදල් පාර පෞද්ගලික 😂😂😂😂😂😂😂😂 බම්බුව ....

    • @ude3333
      @ude3333 วันที่ผ่านมา

      ඇයි යකෝ ඒ මිනිස්සුත් බදු ගෙවනවනේ

    • @priyanthadisanayaka-i1k
      @priyanthadisanayaka-i1k วันที่ผ่านมา

      @@ude3333 badu kiyala para paudgalika wenawad pako

    • @ude3333
      @ude3333 วันที่ผ่านมา

      @@priyanthadisanayaka-i1k එහෙම ඉඩම් ඔප්පු තියෙනවා පකෝ. දන්නැත්නම් ලෝයර් කෙනෙක් හම්බෙලා ඉගෙන ගනිං

    • @shanakaperera3486
      @shanakaperera3486 23 ชั่วโมงที่ผ่านมา

      ​@@ude3333 උඹලෑ අම්මට

  • @isurujanaranga2389
    @isurujanaranga2389 วันที่ผ่านมา +12

    ගොඩ දවසකින් දැක්කේ මීහරකා.....😂😂😂😂

    • @vipuladasanayaka1626
      @vipuladasanayaka1626 วันที่ผ่านมา

      Balanna u sadda nathiwa inna hati. 😅😅😅😅

    • @GaminiRathnayake-mu8li
      @GaminiRathnayake-mu8li วันที่ผ่านมา +1

      පොරට ඌරු උන ගැනිල වගේ . ..

    • @ashan2000
      @ashan2000 วันที่ผ่านมา +1

      😂😂අමෝ

  • @srimathirajapaksha9536
    @srimathirajapaksha9536 วันที่ผ่านมา +3

    ❤❤❤❤❤

  • @GayaniDesilva-vd1vr
    @GayaniDesilva-vd1vr 16 ชั่วโมงที่ผ่านมา

    යම් පොළිස් වසමක් තුල දූෂිත වැඩ අනීතික ක්‍රියා සිදුවෙනවා නම් ඒ වසම භාර පොලීසිය වගකියන්න ඕනෑ. එක වසමක් එක පොලීසියක් බලා ගත්ත නම් රටේම කුඩුයි පාතාලයයි දෙකම ඉවරයිනෙ.

  • @SarathKumara-c1n
    @SarathKumara-c1n วันที่ผ่านมา +6

    Sajiya loku seen eke

  • @mado4672
    @mado4672 19 ชั่วโมงที่ผ่านมา

    සුද්ද කරන්න හැමතැනම අපි චන්දෙ දුන්නෙ හාල් පොල් වලට නෙවෙ

  • @SarathKumara-x4c
    @SarathKumara-x4c วันที่ผ่านมา +6

    සජිත් 2වැටිලා නේද

    • @TheAyomini
      @TheAyomini วันที่ผ่านมา +4

      සජිත් කුඩු නාලිකාවෙන් යැපීම නතර කරනකම් ඔළුව උස්සන්න වෙන්නෙ නෑ.

    • @ashan2000
      @ashan2000 วันที่ผ่านมา +2

      එයා කෝමත් අන්තිමයා 😌

  • @mado4672
    @mado4672 19 ชั่วโมงที่ผ่านมา

    විපක්ෂය මඩම තමා සජිත් මඩම ගහලා දිනා ගන්න බැරි වුනා

  • @sirilfernando4975
    @sirilfernando4975 วันที่ผ่านมา

    අරසජිය ⁣මොකද ඇටිකෙහෙල්කපු උගුඩුව වගෙ වට පිට බල බල ඉන්නෙ.😂.

  • @Sameera-o7o
    @Sameera-o7o วันที่ผ่านมา

    බලපිටිය තියෙනවා වැලිවතුගොඩ කප්පිනි වලව්වේ තිබුණු තැන දැන් තියෙන්නේ සුනම් ගම්මානයක් ඒ ගම්මානයට යන්න ලගම පාරක් තියෙනවා මදුගාගේ සීමාමලකයට යන්න ඒ පාර පවුල් තුනක අය විසින් බලෙන් තියාගෙන පාවිච්චි කරනවා ඒ ගමේ අයට යන්න දෙන්න ඒ අය ඒ අහිංසක අයට ගහනවා ඒ පාවිච්චි කරොත් ඒ නිසා ඔබ තුමාට පුළුවන් නම් ඒ සම්බන්ධව හොයලා බලලා අවසර දෙන්න

  • @baymathiya4581
    @baymathiya4581 วันที่ผ่านมา +3

    What is that hypocrite Kunu Lorriyaa doing there???😂

  • @DMGVDasanayake
    @DMGVDasanayake 23 ชั่วโมงที่ผ่านมา

    කව්ද ඒ පුතානො කතානායකයගො රටට හෙලිකරන්න

  • @ChandanaAbeykoon-s6q
    @ChandanaAbeykoon-s6q วันที่ผ่านมา +4

    3:40
    පත්ගලික පාරක්ද නොවේද යන්න පැහැදිලි කරගන්නා තෙක් එයාලා ඒ ඉඩම භුක්ති විඳිනවා. 😅😅😅😅
    😅

  • @nihalperera5086
    @nihalperera5086 วันที่ผ่านมา +1

    සජියා බුද්ධිමත් එකෙක් නේ.ඒ හින්දා පොර සද්ද නොකර ඉන්නවා.පේනවද අනාගත ජනපති

  • @ude3333
    @ude3333 วันที่ผ่านมา

    අපි හිතුවේ මේ වෙනකොට කුඩු වසංගතේ ඉවර කරලා ඇති කියලා!!

  • @anushkasirinivas7599
    @anushkasirinivas7599 วันที่ผ่านมา

    Hammo Sajja😂😂😂😂

  • @n.perera1063
    @n.perera1063 วันที่ผ่านมา +3

    දුප්පත් අයට විතරයි ඔය දේවල් ..

  • @martinphillip2440
    @martinphillip2440 วันที่ผ่านมา +1

    Asiri call kerala ahnna thibba neda mema Kenek weda kerenawada kiyala

  • @amig4732
    @amig4732 วันที่ผ่านมา

    සඡබෙ ඇයි මූන උස්සන්නෙ නැත්තෙ?

  • @SamanthaJayathilaka-c6r
    @SamanthaJayathilaka-c6r วันที่ผ่านมา +1

    ඔය කැර්‍ය් පොලිසියට ඔහොම කතා කරල පලක් නෑ

  • @warsil3735
    @warsil3735 23 ชั่วโมงที่ผ่านมา

    Muhuna🥰 balqma kiyqnna pyluwanda horrkdq nadda kiyqla

  • @warsil3735
    @warsil3735 23 ชั่วโมงที่ผ่านมา

    ID card ekak nathnam arreest karanna puluwan

  • @samdena4237
    @samdena4237 22 ชั่วโมงที่ผ่านมา

    Sajith pachawele inne

  • @maheshfernando1905
    @maheshfernando1905 19 ชั่วโมงที่ผ่านมา

    පෞද්ගලික පරක් කොහොමද නගර සභාවෙ කාෆ්ට් කලේ ,මේවා තමයී දුශන,
    ගරු ඇමතිතූ අප්‍රමාදව පියවර ගන්න.

  • @kasunjeewantha7735
    @kasunjeewantha7735 วันที่ผ่านมา

    hospital ID eka adaala nehene aise paare policiyata..maara oic porakne tamuse

  • @martinphillip2440
    @martinphillip2440 วันที่ผ่านมา

    Sajitha 100 arang 10ta deela wage Kata thiyang inna

  • @warsil3735
    @warsil3735 23 ชั่วโมงที่ผ่านมา

    Jvpnun ifam pawata gsnna patan gaththe ha😂 dan kappan cadh Wal n ganba chance rjrk😂

  • @GhanaSaraswathy61
    @GhanaSaraswathy61 วันที่ผ่านมา

    Mun babala appe enna one cometuwe

  • @warsil3735
    @warsil3735 23 ชั่วโมงที่ผ่านมา

    id card ekek thiyanwanam kohomada hira karsnne😂

  • @lahandapuragesuranimala3800
    @lahandapuragesuranimala3800 วันที่ผ่านมา +1

    Malak kiyala kata wahagaththa neda😂

  • @Sameera-o7o
    @Sameera-o7o วันที่ผ่านมา

    Balapitiyeth thiyenawa waliwathugoda kappina walauwe thibunu thana danata sunami gamanak thiyenawa ekata heya paththe parak thiyenawa eka pawichchi karanawa paul 3ka kattiya witharak rajaye para e aya thaniyama pawichchi karanawa e game ayata yanna lesima para eka eka denne na e para madu gage sima malakayata yana lagama para e paul deka thuna witharak balahath karen thiyagena pawichchi karanna denne na eka hoyala winadiyak laba denna puluwanda oba thumata

  • @ChandrawSaara
    @ChandrawSaara 20 ชั่วโมงที่ผ่านมา

    ohee.kathaa.kalee.iitha.pahu.wenidada.minissu.asaranai.aeeka.mathaka.tiyaaganna

  • @ChandrawSaara
    @ChandrawSaara 20 ชั่วโมงที่ผ่านมา

    wathawala..sahoodarayaa..ohelaa..angili..gahanna.aepaa..habai..ahinsaka..minisun..pelanna.ida..dennath..aepaa..aehema..asaadaaranayatha..lak.wechcha..asaranain..wenuwen..saadaaranaya.ithu..karadiimathath..piywara..ganna.
    Oya..manssayaa...oya..kamituwa..wetha..antha..aththeth..ohelage.wiwaadaya..balanna..newei..saadaaranaya..balaa.poroththuwa..wenna..athi..

  • @gayanlakshitha9825
    @gayanlakshitha9825 วันที่ผ่านมา

    Para open karanna .බයිලා නැතුව

  • @SamanLashman
    @SamanLashman วันที่ผ่านมา +1

    Colomba 14. 85 watte St pura kamkaru pura vihara pedese nawagam pura.me motheth kudu ice vikunanawa grandpas policeiya nidi jarawa kanawa lajji lajji lajji wasalayo panapan banish gediyak Kate thiyan berata bada kapa ganin wasalayo

  • @hemapalamanchanayakegedon2276
    @hemapalamanchanayakegedon2276 วันที่ผ่านมา +1

    දැන් ඔබ තුමාල කිවිවනෙ සචිත් සංස්කෘතික අරමුදලෙ මුදල් වංචාකලා කියලා එවට මොනවද වෙන්නෙ එව වචන විතරද?