Bulnewa/Anura/බුදු අමිමෝ මෙහෙම සෙනඟක්/අනුර සමග බුල්නෑවට ජන ගඟක්/ඇග හිරිවැටෙන අවසන් ටික/

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ต.ค. 2024
  • Bulnewa/Anura/බුදු අමිමෝ මෙහෙම සෙනඟක්/ අනුර සමග බුල්නෑවට ජන ගඟක් /ඇග හිරිවැටෙන කතාවෙි අවසන් ටික / @ADARATANEWS
    #adaratanews #life #npp #anurakumara

ความคิดเห็น • 370

  • @jayanthaperera7194
    @jayanthaperera7194 2 หลายเดือนก่อน +44

    මෙහෙම කියලත් අපෙ උන්ට තෙරේන්නේ නැති නම් මුන්ට කියලා වැඩක් නැ මාලිමාවට ජයවේවා

  • @kavindu6791
    @kavindu6791 2 หลายเดือนก่อน +25

    මගේ පළවෙනි චන්දෙ අනුරට ජය වේවා

  • @georgerajapaksha6226
    @georgerajapaksha6226 2 หลายเดือนก่อน +43

    අනිවාර්යයෙන් ,පලමු වතාවට ජනතාවාදි පාලනයක් ගෙනෙමු .මාලිමාව බලයට ගෙනෙමු .❤❤❤

  • @lalguruge9278
    @lalguruge9278 2 หลายเดือนก่อน +27

    පරම්පරාවෙන් ඵන දේශපාලුවන් පන්නා දහඩිය සුවඳ හඳුනන ගමේ සහෝදර සහෝදරියන් පාර්ලිමේන්තුවට ගෙන ඵ්මට අපේ සහය මාලිමාවට ලබා දෙමු.

  • @kapilalakmal5260
    @kapilalakmal5260 2 หลายเดือนก่อน +35

    සියලු ජාතීන්ට සුබ පැතුම්. මෙදා සැරේ රටට අලුත් පරිච්චේදයක්. ජයෙන් ජය වේවා සහෝදරයා ❤❤❤❤

  • @sampathfdo6882
    @sampathfdo6882 2 หลายเดือนก่อน +48

    හදවතේ නායකයා අනුර කුමාර දිසානායක💓💓💓💓💓💓 මොන ඡන්දය ආවත් ජාතික ජන බලවේගයට ජය නියතයි

  • @madhuwanthithennakoon3958
    @madhuwanthithennakoon3958 2 หลายเดือนก่อน +41

    ආදරණීය සහෝදරයා !ජනතාව ඔබ සමග .ජයවෙිවා 🙏🙏🙏🙏

  • @sunilpremarathne-n4y
    @sunilpremarathne-n4y 2 หลายเดือนก่อน +14

    නියමයි. නියමයි නියමයි. ඔහොම යං.ජයවේවා ජාතික ජනබල වේගයට 🎉.

  • @AnuraJayarathna-g7w
    @AnuraJayarathna-g7w 2 หลายเดือนก่อน +25

    මෙය තමයි හොඳම වෙලාව ලස්ස රටක් ගොඩනගන්නට අපි සැවොම එක්වෙමුමාලිමාව සමඟ

  • @DelightfulMountainRange-ow5vb
    @DelightfulMountainRange-ow5vb 2 หลายเดือนก่อน +26

    රටේ සියලුම දෙනා එකට එකතු වෙමු අනුර කුමාර සහෝදරයා ජනාධිපති කරමු ❤මාලිමාවට ❤ජයවේවා❤ ජාතික ජනබලවේගය දිනවමු

  • @RajBokshi-rx7sd
    @RajBokshi-rx7sd 2 หลายเดือนก่อน +19

    අපිත්. මැරිලා හරි. දිනවනවාමයි❤❤❤❤❤❤❤❤. අපිවැඩෙකරන්නම්. ඔබතුමා. පරිස්සමෙන්

  • @PathirageIndrajith-nk8ch
    @PathirageIndrajith-nk8ch 2 หลายเดือนก่อน +39

    ජාතිකජනබලවේහය ජය වේවා 👍 👍 👍

  • @NeelRajapaksha-x5q
    @NeelRajapaksha-x5q 2 หลายเดือนก่อน +47

    ජයවේවා මාලිමාවට

  • @sanjeewasenevirathne3324
    @sanjeewasenevirathne3324 2 หลายเดือนก่อน +52

    බඩතඩ් පල්හොරු පැන්නිමට මාලිමාව වටා එක්වෙමු රොද බදිමු

  • @geethahabaragamage
    @geethahabaragamage 2 หลายเดือนก่อน +116

    🇨🇦
    ශ්‍රී ලංකාවාසී සියලුම දෙනා එක්වන්න මේතාක් වැඩක් නොකර ජනතවගේ බදු මුදල් හොරා කාපු වලව් හතරේම උන්ට රැකියාවක් කරන කන්ඩ උගන්වමු ජනදිපති අනුර දිසානායක ජයවේවා මාලිමාව🚩🚩🚩🚩🚩

    • @KumaraMuni
      @KumaraMuni 2 หลายเดือนก่อน +6

      Apeth koreyawe ❤❤❤❤❤❤ npp

    • @Sarath-fp1ll
      @Sarath-fp1ll 2 หลายเดือนก่อน +2

      ❤❤❤❤❤❤❤❤

    • @neiljayasundara
      @neiljayasundara 2 หลายเดือนก่อน +2

      Jayawawa jvp❤❤❤❤❤❤❤

    • @smileinurhand
      @smileinurhand 2 หลายเดือนก่อน

      Workers working in private (Shops/Homes) in Sri Lanka. Everyone knows that laborers are treated like slaves without any basic rights like working hours (8 hours), sickness allowance, or salary increment.
      How are you socialist politics without talking about it? What are your plans in that regard??

  • @PremalalJayalath-k7c
    @PremalalJayalath-k7c 2 หลายเดือนก่อน +16

    සැබෑ නායකත්වය අනුර කුමාර දිසානායක සහෝදරයා ඔබය

  • @maithreechandrasekar7857
    @maithreechandrasekar7857 2 หลายเดือนก่อน +19

    අවුරුදු 76 පාලනය කල පාලකයන් ගැන තව දුරටත් විශ්වාසය නොතබන්න . ඒ පාලකයො කරපු හරිය හොදටෝම ඇති . නව පුනරුදයක් කරා අප මව්බිම රැගෙන යාමට ජනතාවනි දැන්වත් පෙල ගැසෙමු . ...." මේ වෙලාවේ ඉන්න එකම නායකයා අනුර කුමාර දිසානායක සහෝදරයා තමයි "⏱️⏱️⏱️ ජය වේවා !!!👍👍👍

  • @DayaniSamarathunga
    @DayaniSamarathunga 2 หลายเดือนก่อน +9

    උදාරයි අභීතයි ඔබ ගැන ආඩම්බරයි AKD ,ඔබයි අපගේ ජනාධිපති ජය නියතයි!! ❤❤❤❤❤❤❤❤❤❤

  • @kelumdilhara7674
    @kelumdilhara7674 2 หลายเดือนก่อน +13

    මේ රටේ හැම ජන කොටසකට ජයම වේවා ❤❤

  • @Sanjeewakuma
    @Sanjeewakuma 2 หลายเดือนก่อน +5

    ජයග්‍රහණය නියතයකි සහෝදරයා ❤❤❤❤❤🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @BandaraManike-s2l
    @BandaraManike-s2l 2 หลายเดือนก่อน +8

    ජය ජය වෙවා ජතික ජන බල වෙගයට ❤❤❤❤❤❤❤❤ජය ජය වෙවා

  • @FrancisDharmawardana
    @FrancisDharmawardana 2 หลายเดือนก่อน +6

    අපි අපේම ආන්ඩුවක් හදමු

  • @ilankumaran1828
    @ilankumaran1828 2 หลายเดือนก่อน +11

    මාලිමාවට ජයවෙිවා මාලිමාවට ජයවෙිවා මාලිමාවට ජයවෙිවා මාලිමාවට ජයවෙිවා මාලිමාවට ජයවෙිවා මාලිමාවට ජයවෙිවා

  • @prashanmadusanka4015
    @prashanmadusanka4015 2 หลายเดือนก่อน +1

    npp ජාතික ජන බලවේගය ජයවේවා jayawewa 2024 55% AKD ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @شيتاشيتا-ر4ص
    @شيتاشيتا-ر4ص 2 หลายเดือนก่อน +31

    දිනන මාලිමාව❤❤❤

  • @wasanthihewavitharana2999
    @wasanthihewavitharana2999 2 หลายเดือนก่อน +7

    ජයවේවා AKD

  • @rohanajayasuriya9739
    @rohanajayasuriya9739 2 หลายเดือนก่อน +6

    Jayawewa NPP

  • @donudumullage9538
    @donudumullage9538 2 หลายเดือนก่อน +48

    ජයවෙවා මාලිමාවට❤❤❤

    • @RomanoMahawawa
      @RomanoMahawawa 2 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤❤❤❤

    • @ManawaSMMArachchige
      @ManawaSMMArachchige 2 หลายเดือนก่อน

      ❤❤❤❤❤

    • @Sarath-fp1ll
      @Sarath-fp1ll 2 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤❤

    • @smileinurhand
      @smileinurhand 2 หลายเดือนก่อน

      Workers working in private (Shops/Homes) in Sri Lanka. Everyone knows that laborers are treated like slaves without any basic rights like working hours (8 hours), sickness allowance, or salary increment.
      How are you socialist politics without talking about it? What are your plans in that regard??

  • @Navinda-gt4hq
    @Navinda-gt4hq 2 หลายเดือนก่อน +9

    🧭 ජයවේවා

  • @bandarapiyarathna8359
    @bandarapiyarathna8359 2 หลายเดือนก่อน +6

    ජයවේවා සහෝදරයා

  • @Guneya-vs6ju
    @Guneya-vs6ju 2 หลายเดือนก่อน +12

    ඔව්...මේක තමයි වෙලාව.
    වෙනස මාලිමාව සමඟ කරමු...ජයවේවා N P P යට ✌ ❤️

  • @VithanageAjantha-o2k
    @VithanageAjantha-o2k 2 หลายเดือนก่อน +11

    අපේ ජාතික ජනබල වේගෙට ජයෙන් ජයම වේවා..

  • @RanjithWeerasuriya-z2g
    @RanjithWeerasuriya-z2g 2 หลายเดือนก่อน +1

    Supiri

  • @DarmadasaDarmadasa-uv6es
    @DarmadasaDarmadasa-uv6es 2 หลายเดือนก่อน +6

    ජයවොව❤❤❤❤❤❤

  • @nimalidemel7292
    @nimalidemel7292 2 หลายเดือนก่อน +5

    ජය වේවා

  • @AjithWasthu
    @AjithWasthu 2 หลายเดือนก่อน +5

    ජයවේවා

  • @pathmaapathmaa4224
    @pathmaapathmaa4224 2 หลายเดือนก่อน +8

    ❤❤❤Nppjayawewa❤❤❤❤

  • @ruchira296
    @ruchira296 2 หลายเดือนก่อน +23

    මේපාර දිනනවා එකේ කතා දෙකක් නෑ❤️

  • @AshokaPerera-m8v
    @AshokaPerera-m8v 2 หลายเดือนก่อน +15

    මේක තමයි අපිට අපේ රට බේරගන්න තියෙන අන්තිම අවස්ථාව ඒ නිසා හැමෝම මේ පාර බුද්ධිමත්ව හිතලා තීරණයක් ගන්න නැත් නම් ආයිත් හොරු පත් කරගත්තෝත් මීට වඩා දුක්කිත ජිවිතයක් ඔබ අපට උරුම වෙයි

  • @tharidutharidu4243
    @tharidutharidu4243 2 หลายเดือนก่อน +6

    ජයවේවා 🎉🎉🎉

  • @SanwaraThero
    @SanwaraThero 2 หลายเดือนก่อน +4

    බුදුසරණයි

  • @kamalk7090
    @kamalk7090 2 หลายเดือนก่อน +4

    Siyalu Dena ekwemu jayawewa 🙏💕

  • @YamDeSilva-y9x
    @YamDeSilva-y9x 2 หลายเดือนก่อน +13

    Akd jayawewa❤

  • @ShyamalieKottahachchi
    @ShyamalieKottahachchi 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤Malimawata Jayaweva.

  • @JayaminiSewwandi-t1s
    @JayaminiSewwandi-t1s 2 หลายเดือนก่อน +1

    Jaya wewa 💪❤maliwata

  • @pathiranaindukakushan8711
    @pathiranaindukakushan8711 2 หลายเดือนก่อน +7

    ජයෙන් ජයම වේවා. මාලිමාවට ජයවේවා.

  • @madubashanapriyanath7451
    @madubashanapriyanath7451 2 หลายเดือนก่อน +1

    💪

  • @SanathDissanayaka-h8c
    @SanathDissanayaka-h8c 2 หลายเดือนก่อน +7

    Jayawewa

  • @WikumLakshan
    @WikumLakshan 2 หลายเดือนก่อน

    AKD jaya wewa🎉

  • @uthumrocky2173
    @uthumrocky2173 2 หลายเดือนก่อน +10

    🇮🇹
    Jaya wewa anagatha niyatha janapathi....

  • @MarlimagediaspatrickPatr-jp8bv
    @MarlimagediaspatrickPatr-jp8bv 2 หลายเดือนก่อน +1

    Yes Api එනවා අනිවාර්ය NPP❤❤❤Jaya ජය ❤නියතය Api එනවා අනිවාර්ය NPP❤❤❤Jaya ජය ❤නියතය Api එනවා අනිවාර්ය .....itali ....api....

  • @Truth-t8k
    @Truth-t8k 2 หลายเดือนก่อน +6

    එකෙන්ම මාලිමාවට ✌✌✌✌

  • @PrasannaAnurasiri
    @PrasannaAnurasiri 2 หลายเดือนก่อน +2

    මාළිමාවට ජය නියතයි 👌 ❤

  • @Nilu157
    @Nilu157 2 หลายเดือนก่อน +19

    ❤❤❤❤ චන්දෙට ලංකාවට එනවා

  • @mervynjayantha4554
    @mervynjayantha4554 2 หลายเดือนก่อน +7

    මාලිමාවට ජයවේවා ජාතිකජනබලවේගයට ජයවේවා !!!!

  • @vijithakumarikumarivijitha9042
    @vijithakumarikumarivijitha9042 2 หลายเดือนก่อน

    මලිමාවට ජය❤

  • @dinukasandaruwan2653
    @dinukasandaruwan2653 2 หลายเดือนก่อน

    Jaya wewa maliwamwata

  • @KelumThushara-mw3py
    @KelumThushara-mw3py 2 หลายเดือนก่อน +13

    ❤❤❤❤Npp

  • @sribhavanella4040
    @sribhavanella4040 2 หลายเดือนก่อน +4

    Anurakuma. Mahatha. Jayawewa

  • @lalithMadugoda
    @lalithMadugoda 2 หลายเดือนก่อน +5

    ජයවේවා ජයවේවා මාලිමාවට ජයවේවා

  • @dhammikapadmasiri619
    @dhammikapadmasiri619 2 หลายเดือนก่อน +4

    නියමයි කථාව
    වෙනස කරන්නම ඕන.
    ඒ සඳහා එක්වෙමු වැඩ කරමු. ජය නිකම් ලැබෙන්නේ නැහැ. ජනතාව දැනුවත් කල යුතුයි

  • @PemaRajapaksha-eo1hr
    @PemaRajapaksha-eo1hr 2 หลายเดือนก่อน +1

    🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @GayanHemantha-u8s
    @GayanHemantha-u8s 2 หลายเดือนก่อน +3

    එකෙන්ම 🧭 ට

  • @asokajayaweera5880
    @asokajayaweera5880 2 หลายเดือนก่อน

    Malimawata jaya niyathai ❤ ❤ ❤ ❤ ❤

  • @lalithgunasekara8252
    @lalithgunasekara8252 2 หลายเดือนก่อน +20

    අපිත් මාලිමාවට. Please බලයට ආවම නුඹලවත් අපිව රවටන්න එපා.

  • @PathumLivera-zf8nk
    @PathumLivera-zf8nk 2 หลายเดือนก่อน +3

    මේක තමයි වෙලාව❤

  • @Prdeep-i4r
    @Prdeep-i4r 2 หลายเดือนก่อน +3

    මාලිමාවට ජය

  • @agampodisunil1435
    @agampodisunil1435 2 หลายเดือนก่อน +2

    Malimawata jaya wewa.🌎🌺🌼⚾🙏👍

  • @PiyasiriWatagoda
    @PiyasiriWatagoda 2 หลายเดือนก่อน +1

    නව පුනරුදයක් උදෙසා මලිමව දිනවමු .

  • @RenukaNilmini-q4b
    @RenukaNilmini-q4b 2 หลายเดือนก่อน +2

    Anura akenma oba janadi wenwamai sahathikai malimawata jayawewa ❤❤❤❤❤❤❤

  • @eustacefernando4938
    @eustacefernando4938 2 หลายเดือนก่อน +9

    සජිත් පුතනෝව දේශපාලන පිටියෙන් ඉවත් කල යුතුයි, අන්ත මෝඩ මනුස්සයෙක්.

  • @SilwaEA12
    @SilwaEA12 2 หลายเดือนก่อน +3

    Npp jayawawa ❤❤❤Npp jayawawa 🎉🎉🎉

  • @SusanthaJayanath-f5n
    @SusanthaJayanath-f5n 2 หลายเดือนก่อน

    ජයවෙිවා අනුර සහොදරයා

  • @manelmorris4785
    @manelmorris4785 2 หลายเดือนก่อน +1

    ජය වේ‍වා npp❤❤

  • @Sarath-fp1ll
    @Sarath-fp1ll 2 หลายเดือนก่อน +2

    JAYA WEWA N P P ❤❤❤❤ JAYA WEWA A K D❤❤❤❤

  • @manjulaamarasinghe2672
    @manjulaamarasinghe2672 2 หลายเดือนก่อน +10

    Npp❤

  • @nimalhewage6602
    @nimalhewage6602 2 หลายเดือนก่อน +3

    ජාතික ජනබලවේගයට ජයවේවා ❤ජාතික ජනබලවේගයට ජයවේවා ❤❤❤❤❤❤❤❤❤ජාතික ජනබලවේගයට ජයවේවා ❤❤❤❤❤ජාතික ජනබලවේගයට ජයවේවා ❤❤❤❤❤ජ්

  • @LovemeAquarius
    @LovemeAquarius 2 หลายเดือนก่อน +2

    ජයවේවා ජාතික ජනබලවේගයට ( මාලිමාවට )

  • @kppradeep2720
    @kppradeep2720 2 หลายเดือนก่อน

    ජය ශ්‍රී........!!!

  • @shashithdilshan9589
    @shashithdilshan9589 2 หลายเดือนก่อน

    ❤❤🎉

  • @jlrashmi8689
    @jlrashmi8689 2 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤💜💜💜💜💖💖💖💖🌹🌹🌹👍npp jaya niyathi.

  • @amilasirikantha137
    @amilasirikantha137 2 หลายเดือนก่อน +3

    npp jayawewa

  • @neelsamarasinghe
    @neelsamarasinghe 2 หลายเดือนก่อน +3

    Malemawata sahayoga sadaha pamene seyalu danata jaya wawa ❤❤❤❤❤❤❤

  • @gaminipremakumara8104
    @gaminipremakumara8104 2 หลายเดือนก่อน +4

    ගිය පාර පොහොට්ටුව මේ පාර අනිවාර්යයෙන් මාලිමාවට

  • @whitekaviya
    @whitekaviya 2 หลายเดือนก่อน

    ❤ ජය වේවා සහෝදරයා....

  • @sampathp.r9461
    @sampathp.r9461 2 หลายเดือนก่อน

    සුපිරි ජයක් මාලිමාවට සහ රටට 🇱🇰👍

  • @SamanthiGajaman
    @SamanthiGajaman 2 หลายเดือนก่อน +2

    මාලිමාව ට ජය වේවා

  • @thillankaperera3031
    @thillankaperera3031 2 หลายเดือนก่อน

    ❤ Good Luck

  • @kalingaruwan6180
    @kalingaruwan6180 2 หลายเดือนก่อน

    ජය නියතයි

  • @prasannawijerathne2386
    @prasannawijerathne2386 2 หลายเดือนก่อน +1

    Npp ජයවේවා ❤❤❤

  • @niroshandk4320
    @niroshandk4320 2 หลายเดือนก่อน +2

    Jathika jana Bala wegayata jayawewa ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @bandararathnayake575
    @bandararathnayake575 2 หลายเดือนก่อน +2

    මාලිමාවට ජයවේවා

  • @dehanchinthaka3752
    @dehanchinthaka3752 2 หลายเดือนก่อน +3

    NPP 💪❤️

  • @WakadawalaWijithahimi
    @WakadawalaWijithahimi 2 หลายเดือนก่อน +4

    ඔව් මැතිවරණය කිට්ටුවෙද්දි තව සෙනඟ ගොඩක් වැඩිවෙනවා

  • @Sanjeewakuma
    @Sanjeewakuma 2 หลายเดือนก่อน +2

    මගේ රටට අයේ කිසිම අවස්ථාව ක් නෑ මේ අවසාන පාර මේ පාර මගේ ලක් මාතවා බේරා ගන්න බැරි උනොත් අපේ අනාගත දරුවන් ට රටක් ඕනි නම් අපි හැමෝම එකතු වේලා මේදා මාලිමාව දිනවන්න ඕනි කට්ටක් කමූ සහෝදරයා අපේ ගෙදර චන්ද 7 මාලිමාව විතරයි මගේ යාලුවො ඔක්කොම එක්ක අපිට මොකවත් එපා අපේ තරුණ කොල්ලන්ට කෙල්ලන්ට මේ රටේ ගේමක් ගහන්න හදල දුන්න නම් ඒ ඇති අපේ තාරුණ්‍ය පට්ට ශක්තිමත් මාලිමාව දිනවමූ ඔබ තුමාට නිදුක් නිරෝගී සුවය ❤❤❤❤🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @RaviduDilshan-d4y
    @RaviduDilshan-d4y 2 หลายเดือนก่อน

    සැප්තැම්බර් 21 තමා ඒ දවස .මාලිමාවට ජය

  • @drobshidrubshi4436
    @drobshidrubshi4436 2 หลายเดือนก่อน

    ඔබයි රටේ අනාගතේ🇱🇰💪

  • @dushmanthakumara5210
    @dushmanthakumara5210 2 หลายเดือนก่อน +3

    මාලිමාවට ජය වේවා ❤

  • @jayasundara2858
    @jayasundara2858 2 หลายเดือนก่อน +2

    රට වෙනස් කල යුතුමයි 👍💪අපි හැමෝම ඒ වෙනුවෙන් මහන්සි වෙමු

  • @SumithraJayarathna
    @SumithraJayarathna 2 หลายเดือนก่อน

    Anura kumarata jayawewa❤❤❤❤❤❤❤