කින්ඩි නම් කින්ඩි අනුර ඔයත් මාර පොරක් තමයි I A5 News

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ก.ย. 2024
  • #a5news #breakingnews #jvp #npp #slnews #slnewstoday #headlines #headlinestoday #firstvlog #fypシ #today #dwnews #lalkantha

ความคิดเห็น • 678

  • @mohamadafras3054
    @mohamadafras3054 3 วันที่ผ่านมา +482

    මමත් ඉස්ලාම් භක්තිකයෙක් නමුත් මම කැමතියි මට ශ්‍රී ලාංකිකයෙක් කියනවා නම්. මොකද මම ශ්‍රී ලාංකිකයෙක්. අපට ලාංකිකයෝ වගේ නැගිටින්න ඕනෙ නම් සමගිය අවශ්‍යයි. බුද්ධිමත් ලාංකික සහෝදරවරුනි ඔබගේ සර්වජන චන්ද බලය කල්පනාකාරීව භාවිතා කරන්න. මගේ මනාපය අනුර සහෝදරයා වෙත. රට අනුරට.

    • @sulochanabandaramenike
      @sulochanabandaramenike 3 วันที่ผ่านมา +11

      ❤️

    • @sujithpriyantha1793
      @sujithpriyantha1793 3 วันที่ผ่านมา +30

      සහෝදරයා තව තව ඔබේ යාළුවන් නෑදෑයන් දැනුවත් කරන්න...

    • @yajasaji5955
      @yajasaji5955 3 วันที่ผ่านมา +22

      ආදරෙයි උඹට....❤

    • @Thushari-x9m
      @Thushari-x9m 3 วันที่ผ่านมา +9

      ❤❤❤❤❤❤

    • @mohamadafras3054
      @mohamadafras3054 3 วันที่ผ่านมา

      @@sujithpriyantha1793 අනිවාර්යයෙන්ම. මම උපරිමයෙන්ම ඒ දේ කරමින් සිටිනවා. මගේ රට වෙනුවෙන්, මගේ සහෝදර සහෝදරියන්, වැඩිහිටියන් හා වර්තමාන පරම්පරාව වෙනුවෙන් මගෙන් ඉටු වෙන්න ඕන යුතුකමක් මේක. විශාල වගකීමක් .

  • @Abcdef1234-t5n
    @Abcdef1234-t5n 3 วันที่ผ่านมา +338

    මාත් මුස්ලිම්.2019 කාලෙදි ලංකාව දාලා යමු කියලා හිතපු වෙලාවල් ගොඩයි.හැබැයි දැන් මේවා දකිද්දීත් සතුටුයි ගොඩක්.හිතේ ලොකු විශ්වාසයක් තියෙනවා.මලිමාවට ජයවේවා.

    • @rajeshkalubowila7917
      @rajeshkalubowila7917 3 วันที่ผ่านมา +7

      💗💗💗🙏

    • @shashi6700
      @shashi6700 3 วันที่ผ่านมา +6

      🙏🙏🙏🙏🙏

    • @gaminirajapaksha4766
      @gaminirajapaksha4766 3 วันที่ผ่านมา +19

      සහෝදරයා 21 න් පසු අපි සැමට එක්ව භුක්ති විඳියහැකි සම සමාජයක්......මගේ පැතුමත් , ආශාවත් එයමයි..🌹

    • @Samath180
      @Samath180 3 วันที่ผ่านมา +3

      Saho...ubala apiwa kotawauwr auruda 76 yakma ... Dan API aluth modern minissu...aluthen hithamu..❤❤❤AKD

    • @Djmac5911
      @Djmac5911 2 วันที่ผ่านมา +1

      ජය වේවා ❤

  • @anverabdulkareem3603
    @anverabdulkareem3603 3 วันที่ผ่านมา +164

    මම 1978 උපන්නේ ඉගෙන ගත්තෙත් සිංහල ඉස්කෝලෙක අපි දන්නා කාලෙක අපි මුස්ලිම් අපි සිංහල කියලා භේදයක් අපි ගාව තිබ්බේ නෑ ගමේ අපි ඔක්කොම එකට හිටියා යාළුවෝ විදියට වැඩිපුර යාළුවෝ හිටියේ සිංහල යාළුවෝ මේ දේශපාලකයෝ අපිව බෙදා වෙන්කර ඔවුන්ගේ අභිලාෂයන් ඉටුකර ගත්තා දැන්වත් හොඳ අවස්ථාවක් ලැබිලා තියෙන්නේ මිනිස්සුන් දැනුවත් වෙන්න ඕන ජාතිය ආගම් පසෙකලා ශ්‍රී ලාංකිකයෙක් වශයෙන් එක් වී අලුත් රටක් තැනීම සඳහා මාලිමාවට ඡන්දය දී අනාගත පරපුරට සමෘද්ධිමත් රටක් දායාද කිරීමට එක් වන්නයි ආරාධනා කරමි ❤ මාලිමාවට ජයවේවා AKD ජය වේවා ❤

    • @PriyanthaGamage-du5kj
      @PriyanthaGamage-du5kj 3 วันที่ผ่านมา +3

      Ape Muslim. Mithuran. Innawa Apikatath. Akamaratk. Tamai one🧭👍👍👍👍

    • @AmeerAbdulafeer-r3c
      @AmeerAbdulafeer-r3c 2 วันที่ผ่านมา

      @@anverabdulkareem3603 මමත් තමයි

    • @nadeepchaminda2373
      @nadeepchaminda2373 2 วันที่ผ่านมา +1

      අනිවාර්යයෙන්ම සහෝදරයා ආදරෙයි ❤️❤️❤️

  • @ThuwanRoshan-fj2ng
    @ThuwanRoshan-fj2ng 3 วันที่ผ่านมา +266

    ..මමත් මුස්ලිම්..කවදාවත් මේ පක්ෂය ට ඡන්දෙ දීලා නෑ..නමුත් මේ පාර මාළිමාවට..

    • @user-qe9fv6jj8r
      @user-qe9fv6jj8r 3 วันที่ผ่านมา +13

      ❤❤❤❤❤❤අපි සශ්‍රීලාන්කික ;එක පවුලක්.අවුල් ඇතිකරේම දේසපාලුවෝ😅

    • @wimalhetath287
      @wimalhetath287 3 วันที่ผ่านมา

      ඔයාගේ නෑදෑ හිතවතුන් දැනුවත් කරන්න. මාලිමාවට ඡන්දය දීලා හොරකමට වංචාවට දූෂණයට එරෙහි පාලනයක් ගොඩනගමු

    • @tamarasenevirathna9419
      @tamarasenevirathna9419 3 วันที่ผ่านมา +6

      A good decision .

    • @gaminirajapaksha4766
      @gaminirajapaksha4766 3 วันที่ผ่านมา +9

      ඔව් සහෝදරයා ....අපේ පැතුමත්, අශාවත් ...අපි සැමටපොදු සමසමාජයක්..
      🌹🌹🌹🌹

    • @banyanbanglow
      @banyanbanglow 3 วันที่ผ่านมา +7

      Apit ehamai..man සිංහල

  • @sumithpriyadarshana5696
    @sumithpriyadarshana5696 2 วันที่ผ่านมา +69

    3%ට වැටෙද්දී අපි වෙනුවෙන්ම දරාගෙන හිටපු ඔබ සැබෑ ලෙසම නායකයෙක් අනුර සහෝදරය
    ඔබට පින්.

  • @sleurochannel
    @sleurochannel 3 วันที่ผ่านมา +193

    මේ නැගිටීම ශ්‍රී ලංකාවෙ ජනතාවගේ විශාල ජයග්‍රහනයක්

    • @GunathilakaSenanayaka
      @GunathilakaSenanayaka 2 วันที่ผ่านมา +4

    • @merilkurera530
      @merilkurera530 2 วันที่ผ่านมา +1

      අනිවාර්යයෙන්ම

    • @SanduniDilshani-q9y
      @SanduniDilshani-q9y 2 วันที่ผ่านมา

      මාලිමාවට ඡන්දය දිනන්න පුළුවන්ද? බැරිවෙන්නේ කොහොමද?
      මෙවර ලියාපදිංචි ජන්ද දායකයන් සංඛ්‍යාව එක්කෝටි හැත්තෑ එක් ලක්ෂයක් (ලක්ෂ 171) වන අතර, ඉන් 80%ක් ජන්දය භාවිත කළොත් (ලක්ෂ 140) රටේ පාලකයා වීමට හෙවත් ජනාධිපති වීමට ලක්ෂ 70ක් ලබාගත යුතුය. (Sri Lanka Latest News) ජාතික ජන බලවේගයට 2019 ජනාධිපතිවරණයේදී ඡන්ද 418,553 (3.16%) ද, පාර්ලිමේන්තු මැතිවරණයේදී ඡන්ද 445,950 (3.84%) ලබාගත හැකිවිය.අවසාන මැතිවරණ දෙකේදීම ඔහුන්ට ලබාගත හැකිවූ උපරිම ඡන්ද සංඛ්‍යාව 450,000 කි. ජාතික ජන බලවේගය ජයගැනීමට තව 65 ලක්ෂ 50ක් ගත යුතුය. එය මැතිවරණ දිස්ත්‍රික්ක 22 කදී එක් දිස්ත්‍රික්කයකින් 318,000ක් ගත යුතුය.දිස්ත්‍රික්ක දෙකක ලියාපදිංචි ජන්ද සංඛ්‍යාව 320,000ට අඩුය. (වන්නි 306,000, ත්‍රිකුණාමලය 314,000) එම දිස්ත්‍රික්ක දෙකේ බහුතරයක් දමිළ ජනතාව බැවින් ජාතික ජන බලවේගයට ඡන්දය ලැබීමේ ඉඩකඩ ඉතා අඩුය. යාපනය, මඩකළපුව, දිගාමඩුල්ල යන දිස්ත්‍රික්ක තුනද දමිළ හා මුස්ලිම් ජනයා බහුතරයක් සිටින බැවින් ජාතික ජන බලවේගයට ලැබෙන ඡන්ද සංඛ්‍යාව ඉතා සීමිතයි. යාපනය, වන්නි, ත්‍රිකුණාමලය, දිගාමඩුල්ල, මඩකළපුව යන දිස්ත්‍රික්ක 5ටම ලබාගත හැකි උපරිම ඡන්ද සංඛ්‍යාව 100,000 වුවහොත් ඉතිරි දිස්ත්‍රික්ක 17න් එක් දිස්ත්‍රික්කයෙන් 400,000ට වැඩි ප්‍රමාණයක් ලබාගත යුතුය.පොළොන්නරුව 352,000යින් 400,000ක් ජාතික ජන බලවේගයට කිසිසේත් ලබාගත නොහැක.මාතලේ, මොනරාගල දිස්ත්‍රික්ක දෙකේ ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව 430,000ට අඩුය. (මොනරාගල 400,000, මාතලේ 430,000) එයින් 400,000 ජාතික ජන බලවේගයට ලබාගත හැකිද…? ඉතිරි දිස්ත්‍රික්ක 14 දී එක් දිස්ත්‍රික්කයකින් ඡන්ද ලක්ෂ 5ක් ලබාගත යුතුය. හම්බන්තොට ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව 523,000 න් ලක්ෂ 5ක් ජාතික ජන බලවේගයට ලබාගත හැකිද? කෑගල්ල (710,000), නුවරඑළිය (603,000), පුත්තලම (661,000), මාතර (688,000), බදුල්ල (705,000), අනුරාධපුරය (743,000) දිස්ත්‍රිකවල ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව 750,000ට අඩුවන අතර, ඉන් එක් දිස්ත්‍රික්කයකින් ලක්ෂ 500,000ක් ජාතික ජන බලවේගය ලබාගැනීම යනු 75%කි. රත්නපුරය (925,000), ගාල්ල ( 900,000), දිස්ත්‍රික්ක දෙකේ ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාවෙන් 70%ක් ගත යුතුය. යම් හෝ පමණින් වැඩි ඡන්ද සංඛ්‍යාවක් ලබාගැනීමට හැකි වනුයේ කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, කුරුණෑගල යන දිස්ත්‍රික්ක 5 තුළය. එයද ලක්ෂ 7ත් 8ත් අතර වැඩි ඡන්ද ප්‍රමාණයන් විය යුතුය. මේ අනුව ජාතික ජන බලවේගය හෙවත් JVP එකට කිසිසේත් ජනාධිපතිවරණය ජය ගැනීමට නොහැක. පළමුව ජනාධිපතිවරණය පැවත්වුවහොත් ඔවුන්ට ලබාගත හැකි උපරිම ඡන්ද සංඛ්‍යාව ලක්ෂ 25කි. ජනාධිපතිවරණයේදී ලැබෙන පරාජයත් සමග පාර්ලිමේන්තු මැතිවරණයෙදී ජාතික ජන බලවේගයට ලැබෙන ඡන්ද ප්‍රමාණය ලක්ෂ 20ට අඩුවන බව නිසැකය. එයින් මන්ත්‍රී ධුර 25ක් 30ක් ලබාගැනීමට හැකියාව තිබිණි. සියලු සිහින බිඳීයෑම තුළින් NPP හෙවත් JVP කඩාවැටීම ආරම්භ වනු ඇත. දෙකඩ වීම නියතය. NPP හා JVP තියා උතුර දකුණ හොයාගැනීමට මාලිමාවටත් බැරිවනු ඇත.

  • @prasannaranji.npp.4188
    @prasannaranji.npp.4188 3 วันที่ผ่านมา +62

    මමත් කාලයක් තිස්සේ රාජපක්ෂකරයෙක්😢😢 දැන් එ ගොනා විකුණල දැමීම 🎉🎉

    • @pradeepabeyrathna3769
      @pradeepabeyrathna3769 3 วันที่ผ่านมา +5

      මමත් එහෙමයි........රාජපක්ෂ ගැතියෙක් ...ඒ කාලේ .මාලිමාව දිනවමු ❤❤❤

    • @dilinikariyakarawana2999
      @dilinikariyakarawana2999 2 วันที่ผ่านมา +5

      අපිත් එහෙමයි පවුල් පිටින් රාජපක්ෂලාට .ඒත් දැන් මාලිමාවට ..රට බේරාගැනීමට ඉන්නේ මාලිමාව විතරයි .

    • @RathnayakaRathnayaka1988
      @RathnayakaRathnayaka1988 วันที่ผ่านมา +2

      මම th එහෙම තමයි

  • @KamalAbeywarna-z5q
    @KamalAbeywarna-z5q 3 วันที่ผ่านมา +160

    මාලිමාවට කෝටියක් රටෙි නිසැක නියත ජනපති අනුර ( අනුරාධපුරයෙන් වාර්තාගත ජන්ද වැඩි ජන්දයෙන් අනුර )

    • @CloudArchitectDEUTSCHLAND
      @CloudArchitectDEUTSCHLAND 3 วันที่ผ่านมา +10

      මට හිතෙන්නෙ මාලිමාවට වැඩිම සෙනඟක් ආව දිස්ත්‍රික් රැලිය අනුරාධපුර වෙන්න ඕන.

    • @julieoteng4527
      @julieoteng4527 3 วันที่ผ่านมา +1

      මාලිමාවට කෝටියයි ..❤❤❤

    • @dulakomla4643
      @dulakomla4643 2 วันที่ผ่านมา

      ​@@CloudArchitectDEUTSCHLAND paka කුරුණෑගල okkom anurat ,ekek na .wen paksheka

    • @CloudArchitectDEUTSCHLAND
      @CloudArchitectDEUTSCHLAND วันที่ผ่านมา

      @@dulakomla4643 මොකක්ද ඔට්ටුව? යූරෝ 1000 bet කරමුද? කුරුණෑගලට වඩා වැඩි percentage එකකින් අනුරාධපුර දිස්ත්‍රික්කෙ අනුර දිනනවා.

  • @rssapuarachchi5282
    @rssapuarachchi5282 3 วันที่ผ่านมา +198

    මාලිමවට මෙවර චන්දේ දෙමු මාලිමවට මෙවර චන්දේ දෙමු මාලිමවට මෙවර චන්දේ දෙමු එක්කෝටි එක්ලක්ෂයෙන් දිනවමු ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @tashmir5832
    @tashmir5832 3 วันที่ผ่านมา +118

    අමතක කරලමු පැරණි කතා.. එක්වෙමු ජාතිය දියුණු පතා..
    මාලිමාවට ජය.. ආදරෙයි..

    • @thilakaranjaniedonadanapal5788
      @thilakaranjaniedonadanapal5788 3 วันที่ผ่านมา

      Aurudu 74 parani kathawa awasa n karamu lowa kalAkalade pala pala de nagitimu jathika diunu patha. Oya katha kiyanne bayata malimawa dinna nisa Anura sahoderaya ape janapathi ohuta theruwan saranaie

    • @ronaldo-t2w
      @ronaldo-t2w 3 วันที่ผ่านมา

      ඒත් හොරයි පොඩි හොරයි සීයයි ගවයයි කරපු දේවල් නම් අමතක කරන්න බෑ

    • @user-kh3bv2tb7y
      @user-kh3bv2tb7y 3 วันที่ผ่านมา

      Adoo eekanam maru 👍👍👊👊

  • @majmaj7904
    @majmaj7904 3 วันที่ผ่านมา +75

    AKD මුස්ලිම් හැමෝම මේ පාර අනුරට විතරමයි ❤❤❤❤❤..කලින් සජ්බ යුන්පි හිට්පු හැමෝම අනුරට ❤❤❤❤❤❤

  • @sandunsandun7303
    @sandunsandun7303 2 วันที่ผ่านมา +22

    අ = අනිවාර්යෙන්ම ❤️❤️❤️
    නු =නුඹයි ❤❤❤
    ර = රටේ නියත ජනපති ❤️❤️❤️

  • @shiraniushanthipeiris
    @shiraniushanthipeiris 3 วันที่ผ่านมา +119

    සුපිරි කතාව අනුර සහෝදරයා ... ඔබට ජයවේවා ✌

  • @UK_Today.
    @UK_Today. 3 วันที่ผ่านมา +48

    අපි මෙරැන්න කලින් අපේ මිනිස්සු සතුටින් ජීවත් වෙනවා දකින්න ආසයි අනුර අයියේ, අපි අපේ රටට ආදරයි, හැමෝම එකමුතුව ජිවත් වනවා දකින්න ලැබේවා 😢😢😢

    • @shashi6700
      @shashi6700 3 วันที่ผ่านมา +3

      අනේ ඇත්තමයි ❤

    • @kumuduweerasinghe
      @kumuduweerasinghe 2 วันที่ผ่านมา +1

      Anura godadanawa sahodaraya rata.... Aye kathadekak na

    • @UK_Today.
      @UK_Today. 2 วันที่ผ่านมา

      ​@@shashi6700❤

    • @UK_Today.
      @UK_Today. 2 วันที่ผ่านมา

      ​@@kumuduweerasinghe❤

  • @prabhashwarasamarakoon2007
    @prabhashwarasamarakoon2007 3 วันที่ผ่านมา +50

    අරගලෙන් ඇත්තටම ලංකාවෙම මිනිස්සු පාරට බැහැල බලාපොරොත්තු උන දේ ඈස් ඉදිරියේ ම සනාථ කරගන්න පුලුවන්..ඒ මාලිමාවෙ ජයග්‍රහණයෙන් ❤

    • @SanduniDilshani-q9y
      @SanduniDilshani-q9y 2 วันที่ผ่านมา

      මාලිමාවට ඡන්දය දිනන්න පුළුවන්ද? බැරිවෙන්නේ කොහොමද?
      මෙවර ලියාපදිංචි ජන්ද දායකයන් සංඛ්‍යාව එක්කෝටි හැත්තෑ එක් ලක්ෂයක් (ලක්ෂ 171) වන අතර, ඉන් 80%ක් ජන්දය භාවිත කළොත් (ලක්ෂ 140) රටේ පාලකයා වීමට හෙවත් ජනාධිපති වීමට ලක්ෂ 70ක් ලබාගත යුතුය. (Sri Lanka Latest News) ජාතික ජන බලවේගයට 2019 ජනාධිපතිවරණයේදී ඡන්ද 418,553 (3.16%) ද, පාර්ලිමේන්තු මැතිවරණයේදී ඡන්ද 445,950 (3.84%) ලබාගත හැකිවිය.අවසාන මැතිවරණ දෙකේදීම ඔහුන්ට ලබාගත හැකිවූ උපරිම ඡන්ද සංඛ්‍යාව 450,000 කි. ජාතික ජන බලවේගය ජයගැනීමට තව 65 ලක්ෂ 50ක් ගත යුතුය. එය මැතිවරණ දිස්ත්‍රික්ක 22 කදී එක් දිස්ත්‍රික්කයකින් 318,000ක් ගත යුතුය.දිස්ත්‍රික්ක දෙකක ලියාපදිංචි ජන්ද සංඛ්‍යාව 320,000ට අඩුය. (වන්නි 306,000, ත්‍රිකුණාමලය 314,000) එම දිස්ත්‍රික්ක දෙකේ බහුතරයක් දමිළ ජනතාව බැවින් ජාතික ජන බලවේගයට ඡන්දය ලැබීමේ ඉඩකඩ ඉතා අඩුය. යාපනය, මඩකළපුව, දිගාමඩුල්ල යන දිස්ත්‍රික්ක තුනද දමිළ හා මුස්ලිම් ජනයා බහුතරයක් සිටින බැවින් ජාතික ජන බලවේගයට ලැබෙන ඡන්ද සංඛ්‍යාව ඉතා සීමිතයි. යාපනය, වන්නි, ත්‍රිකුණාමලය, දිගාමඩුල්ල, මඩකළපුව යන දිස්ත්‍රික්ක 5ටම ලබාගත හැකි උපරිම ඡන්ද සංඛ්‍යාව 100,000 වුවහොත් ඉතිරි දිස්ත්‍රික්ක 17න් එක් දිස්ත්‍රික්කයෙන් 400,000ට වැඩි ප්‍රමාණයක් ලබාගත යුතුය.පොළොන්නරුව 352,000යින් 400,000ක් ජාතික ජන බලවේගයට කිසිසේත් ලබාගත නොහැක.මාතලේ, මොනරාගල දිස්ත්‍රික්ක දෙකේ ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව 430,000ට අඩුය. (මොනරාගල 400,000, මාතලේ 430,000) එයින් 400,000 ජාතික ජන බලවේගයට ලබාගත හැකිද…? ඉතිරි දිස්ත්‍රික්ක 14 දී එක් දිස්ත්‍රික්කයකින් ඡන්ද ලක්ෂ 5ක් ලබාගත යුතුය. හම්බන්තොට ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව 523,000 න් ලක්ෂ 5ක් ජාතික ජන බලවේගයට ලබාගත හැකිද? කෑගල්ල (710,000), නුවරඑළිය (603,000), පුත්තලම (661,000), මාතර (688,000), බදුල්ල (705,000), අනුරාධපුරය (743,000) දිස්ත්‍රිකවල ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව 750,000ට අඩුවන අතර, ඉන් එක් දිස්ත්‍රික්කයකින් ලක්ෂ 500,000ක් ජාතික ජන බලවේගය ලබාගැනීම යනු 75%කි. රත්නපුරය (925,000), ගාල්ල ( 900,000), දිස්ත්‍රික්ක දෙකේ ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාවෙන් 70%ක් ගත යුතුය. යම් හෝ පමණින් වැඩි ඡන්ද සංඛ්‍යාවක් ලබාගැනීමට හැකි වනුයේ කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, කුරුණෑගල යන දිස්ත්‍රික්ක 5 තුළය. එයද ලක්ෂ 7ත් 8ත් අතර වැඩි ඡන්ද ප්‍රමාණයන් විය යුතුය. මේ අනුව ජාතික ජන බලවේගය හෙවත් JVP එකට කිසිසේත් ජනාධිපතිවරණය ජය ගැනීමට නොහැක. පළමුව ජනාධිපතිවරණය පැවත්වුවහොත් ඔවුන්ට ලබාගත හැකි උපරිම ඡන්ද සංඛ්‍යාව ලක්ෂ 25කි. ජනාධිපතිවරණයේදී ලැබෙන පරාජයත් සමග පාර්ලිමේන්තු මැතිවරණයෙදී ජාතික ජන බලවේගයට ලැබෙන ඡන්ද ප්‍රමාණය ලක්ෂ 20ට අඩුවන බව නිසැකය. එයින් මන්ත්‍රී ධුර 25ක් 30ක් ලබාගැනීමට හැකියාව තිබිණි. සියලු සිහින බිඳීයෑම තුළින් NPP හෙවත් JVP කඩාවැටීම ආරම්භ වනු ඇත. දෙකඩ වීම නියතය. NPP හා JVP තියා උතුර දකුණ හොයාගැනීමට මාලිමාවටත් බැරිවනු ඇත.

  • @nirmalaranasinghe1169
    @nirmalaranasinghe1169 3 วันที่ผ่านมา +95

    අනුර ඔබ අපේ ඊ ලග ජනාධිපති එය ස්තිරයි 🙏🏻👍🇱🇰🇱🇰🇱🇰

  • @SewwandiOshin
    @SewwandiOshin 3 วันที่ผ่านมา +39

    ජාතිවාදය වපුරන්නෙ නැති දේශපාලන කතා, අහන්න ආසයි.❤

  • @user-ez2xu3nr8p
    @user-ez2xu3nr8p 3 วันที่ผ่านมา +63

    සහොදරයා ඔයා හොදටම⁣ තෙහෙටියුවෙන්
    .ඒත් ඒක පෙන්වන් නැතුවම කථාව. ඔයාව රැක ගන්නවා සහොදරයා අපි

  • @prasannaranji.npp.4188
    @prasannaranji.npp.4188 3 วันที่ผ่านมา +36

    මමත් දෙපාරක් වත් ජවිපෙට චන්දෙ දීල නෑ හැබැයි මෙි පාර මාලිමාවට චන්දෙ දෙනව 😊😊🎉🎉🎉

  • @rmggpunchibandara5132
    @rmggpunchibandara5132 3 วันที่ผ่านมา +49

    ආදරණීය සහෝදරයා ඔබ හැර විකල්ප නැත මාලිමාවට ජයවේවා

  • @anurarathnayake3461
    @anurarathnayake3461 2 วันที่ผ่านมา +15

    මුස්ලිම් සහෝදරියන් , මුස්ලිම් සහෝදරයන් සියලුම දෙනාටම ස්තූතියි .
    අනිවාර්යයෙන්ම අනුරකුමාර සහෝදරයා අපේ රටේ මීලගජනාදිපති වනවාමයි .

  • @ShashenDewmina-nb3uk
    @ShashenDewmina-nb3uk 3 วันที่ผ่านมา +68

    අනාගතය ❤
    නුඹයි 🎉
    රටේ ❤ 🎉🎉🎉🎉🎉🎉❤

  • @ranjanijayathilake1118
    @ranjanijayathilake1118 3 วันที่ผ่านมา +38

    දෙවියන්ගේ පිහිටෙන් අනුර ඇතුලු කණ්ඩායම ට ලස්සන රටක් ගොඩ නගන්න දේව ආශිර්වාදය නොඅඩුව ලැබේවා !!!!❤️🌹✌👍🙏

  • @ajithlasanthakumara1111
    @ajithlasanthakumara1111 3 วันที่ผ่านมา +29

    අනුර ඔබට අපි නයගැතියි. ඔබ අපේ රටයි. අපේ ජනතාවයි බේරාගන්න. ඒ පිනෙන් අනුර ඔබට මතු ම්‍යිත්‍ර්‍රි බුදුන් දැක ඔබටත් බුදු බව ලැබේවා. 🧭මාලිමාවට 🧭 ජය වේවා🇱🇰

  • @gnanapragasamchristopher6199
    @gnanapragasamchristopher6199 3 วันที่ผ่านมา +40

    සුපිරි කතාව මිනිස්සු වෙනස් වෙලා කියලාවත් උන් දන්නේ නැ.. උන්ගේ බහිලා නිසා මාලිමාවට එක චන්දයක්වත් උන්ට හොලවන්න බෑ... අනුර මහත්තයෝ මේක මහජන නැගිටීමක්.. ඔබ‍ට තෙරුවන් සරණයි!!!

  • @manjulasolanga7437
    @manjulasolanga7437 3 วันที่ผ่านมา +78

    නියත ජනපති අනුර කුමාර.මාලිමාවට ජය වෙිවා❤❤🎉🎉

    • @SanduniDilshani-q9y
      @SanduniDilshani-q9y 2 วันที่ผ่านมา

      මාලිමාවට ඡන්දය දිනන්න පුළුවන්ද? බැරිවෙන්නේ කොහොමද?
      මෙවර ලියාපදිංචි ජන්ද දායකයන් සංඛ්‍යාව එක්කෝටි හැත්තෑ එක් ලක්ෂයක් (ලක්ෂ 171) වන අතර, ඉන් 80%ක් ජන්දය භාවිත කළොත් (ලක්ෂ 140) රටේ පාලකයා වීමට හෙවත් ජනාධිපති වීමට ලක්ෂ 70ක් ලබාගත යුතුය. (Sri Lanka Latest News) ජාතික ජන බලවේගයට 2019 ජනාධිපතිවරණයේදී ඡන්ද 418,553 (3.16%) ද, පාර්ලිමේන්තු මැතිවරණයේදී ඡන්ද 445,950 (3.84%) ලබාගත හැකිවිය.අවසාන මැතිවරණ දෙකේදීම ඔහුන්ට ලබාගත හැකිවූ උපරිම ඡන්ද සංඛ්‍යාව 450,000 කි. ජාතික ජන බලවේගය ජයගැනීමට තව 65 ලක්ෂ 50ක් ගත යුතුය. එය මැතිවරණ දිස්ත්‍රික්ක 22 කදී එක් දිස්ත්‍රික්කයකින් 318,000ක් ගත යුතුය.දිස්ත්‍රික්ක දෙකක ලියාපදිංචි ජන්ද සංඛ්‍යාව 320,000ට අඩුය. (වන්නි 306,000, ත්‍රිකුණාමලය 314,000) එම දිස්ත්‍රික්ක දෙකේ බහුතරයක් දමිළ ජනතාව බැවින් ජාතික ජන බලවේගයට ඡන්දය ලැබීමේ ඉඩකඩ ඉතා අඩුය. යාපනය, මඩකළපුව, දිගාමඩුල්ල යන දිස්ත්‍රික්ක තුනද දමිළ හා මුස්ලිම් ජනයා බහුතරයක් සිටින බැවින් ජාතික ජන බලවේගයට ලැබෙන ඡන්ද සංඛ්‍යාව ඉතා සීමිතයි. යාපනය, වන්නි, ත්‍රිකුණාමලය, දිගාමඩුල්ල, මඩකළපුව යන දිස්ත්‍රික්ක 5ටම ලබාගත හැකි උපරිම ඡන්ද සංඛ්‍යාව 100,000 වුවහොත් ඉතිරි දිස්ත්‍රික්ක 17න් එක් දිස්ත්‍රික්කයෙන් 400,000ට වැඩි ප්‍රමාණයක් ලබාගත යුතුය.පොළොන්නරුව 352,000යින් 400,000ක් ජාතික ජන බලවේගයට කිසිසේත් ලබාගත නොහැක.මාතලේ, මොනරාගල දිස්ත්‍රික්ක දෙකේ ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව 430,000ට අඩුය. (මොනරාගල 400,000, මාතලේ 430,000) එයින් 400,000 ජාතික ජන බලවේගයට ලබාගත හැකිද…? ඉතිරි දිස්ත්‍රික්ක 14 දී එක් දිස්ත්‍රික්කයකින් ඡන්ද ලක්ෂ 5ක් ලබාගත යුතුය. හම්බන්තොට ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව 523,000 න් ලක්ෂ 5ක් ජාතික ජන බලවේගයට ලබාගත හැකිද? කෑගල්ල (710,000), නුවරඑළිය (603,000), පුත්තලම (661,000), මාතර (688,000), බදුල්ල (705,000), අනුරාධපුරය (743,000) දිස්ත්‍රිකවල ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව 750,000ට අඩුවන අතර, ඉන් එක් දිස්ත්‍රික්කයකින් ලක්ෂ 500,000ක් ජාතික ජන බලවේගය ලබාගැනීම යනු 75%කි. රත්නපුරය (925,000), ගාල්ල ( 900,000), දිස්ත්‍රික්ක දෙකේ ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාවෙන් 70%ක් ගත යුතුය. යම් හෝ පමණින් වැඩි ඡන්ද සංඛ්‍යාවක් ලබාගැනීමට හැකි වනුයේ කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, කුරුණෑගල යන දිස්ත්‍රික්ක 5 තුළය. එයද ලක්ෂ 7ත් 8ත් අතර වැඩි ඡන්ද ප්‍රමාණයන් විය යුතුය. මේ අනුව ජාතික ජන බලවේගය හෙවත් JVP එකට කිසිසේත් ජනාධිපතිවරණය ජය ගැනීමට නොහැක. පළමුව ජනාධිපතිවරණය පැවත්වුවහොත් ඔවුන්ට ලබාගත හැකි උපරිම ඡන්ද සංඛ්‍යාව ලක්ෂ 25කි. ජනාධිපතිවරණයේදී ලැබෙන පරාජයත් සමග පාර්ලිමේන්තු මැතිවරණයෙදී ජාතික ජන බලවේගයට ලැබෙන ඡන්ද ප්‍රමාණය ලක්ෂ 20ට අඩුවන බව නිසැකය. එයින් මන්ත්‍රී ධුර 25ක් 30ක් ලබාගැනීමට හැකියාව තිබිණි. සියලු සිහින බිඳීයෑම තුළින් NPP හෙවත් JVP කඩාවැටීම ආරම්භ වනු ඇත. දෙකඩ වීම නියතය. NPP හා JVP තියා උතුර දකුණ හොයාගැනීමට මාලිමාවටත් බැරිවනු ඇත.

  • @SajeewaWelivita
    @SajeewaWelivita 3 วันที่ผ่านมา +27

    සියවස් ගනනක් අප දුටු සිහිනය සැබෑ කරන්නට මිනිසෙකු එනවා.ඔබට සදා ජය.මාලිමාවට ජයවේවා

  • @zoeyj2568
    @zoeyj2568 2 วันที่ผ่านมา +12

    ඩලස් චරිත රත්වත්තේ ඇතුළු පිරිස්
    මාලිමාවට සම්බන්ධකර නොගැණීමේ
    තීරණය ඉතාම නිවැරදි තීරණයක් ,

  • @deepthisurendrasurendra1628
    @deepthisurendrasurendra1628 2 วันที่ผ่านมา +9

    ආදරෙන් පිලිගන්නවා අපේ මුස්ලිම් , දමිල ,අනිකුත් සියලු සහෝදර ජනතාව.ආදරෙයි ඔබේ අවංක කමට ❤❤❤❤ ජයවේවා මාලිමාවට ❤❤❤

  • @GamerSl-j2b
    @GamerSl-j2b 3 วันที่ผ่านมา +18

    කියන්න වචන නැහැ සහෝදරයා.
    අවුරුදු 40 කට ආසන්න කාලයක් බලාහිටිය සුන්දර රටක් ඉදිරියේ මැවී පෙනේ.
    ජයවේවා මාලිමාවට

  • @QueenSW
    @QueenSW 3 วันที่ผ่านมา +39

    NPP ජයවේවා!!!❤අනුර. සහෝදරයාට ජයවේවා!!❤

  • @Geethma7
    @Geethma7 2 วันที่ผ่านมา +11

    අනුර වෙනුවෙන් පෙල ගැහෙන මුස්ලිම් සොයුරියනි ඔබට අපේ ප්‍රණාමය ❤

  • @wimalpiyarathna8371
    @wimalpiyarathna8371 3 วันที่ผ่านมา +37

    කඉමයි අනුර සහෝ, කදිමයි.හොරකමට බොරුවට දඩුවමක් දෙන්නම ඕනි.

  • @shehanchathura21
    @shehanchathura21 3 วันที่ผ่านมา +44

    එකතු කලවිට ඡන්දයක්....මාලිමාවට කෝටියක්....

  • @afzal1761
    @afzal1761 3 วันที่ผ่านมา +31

    ❤ මාලිමාවට ජයවේවා !!! ❤

  • @PradeepKumara-lo2qm
    @PradeepKumara-lo2qm 3 วันที่ผ่านมา +19

    අපිට හැරෙන්නවත් බැරි තරමටම අලුත් සහෝදරයෝ මාලිමව කරට අරන් අපි කෑලේ විය යුත්තේ එයයි අපිට කිසිදු වරප්‍රසාද එපා මේ රට හදන්න එකතුවෙන්න ඒ ඇති

    • @dilinikariyakarawana2999
      @dilinikariyakarawana2999 2 วันที่ผ่านมา +1

      ආඩම්බරයි ඔබගෙ කතාවට ❤

  • @malanipoojapitiya3014
    @malanipoojapitiya3014 3 วันที่ผ่านมา +19

    ❤❤🧭🧭🧭🇱🇰🇱🇰🇱🇰✖️✖️✖️සියලු ජනයා එකමුතු කල නූතන දුටුගැමුණු
    අනුර" ජයවේවා මාලිමාවට ❤❤❤

  • @mtmmahir4511
    @mtmmahir4511 3 วันที่ผ่านมา +35

    රට.අනුරට❤❤❤❤❤❤

  • @AjanthaPathirana-mc6no
    @AjanthaPathirana-mc6no 3 วันที่ผ่านมา +27

    දිනුම රටට රට අනුරට ❤️

  • @LovemeAquarius
    @LovemeAquarius 3 วันที่ผ่านมา +27

    ජයවෙවා අනුර 👍🍎

    • @AthulaDeSilva-u7s
      @AthulaDeSilva-u7s 3 วันที่ผ่านมา

      😂🎉😢😮😅😊😊😅😮😢🎉😂🎉😢😮

  • @ashokaranjane8691
    @ashokaranjane8691 3 วันที่ผ่านมา +15

    ජය වේවා මාලිමාවට සියලු ජාතින් එකමුතු වී අපි රට ගොඩ ගමූ දීර්ඝායුෂ වේවා අනුර සහෝදරයාට ❤❤❤❤

  • @raveendrak-ey4xs
    @raveendrak-ey4xs 3 วันที่ผ่านมา +17

    ජයවෙිවා නායක තුමා ❤❤❤❤❤ මාලිමාවට ජයවෙිවා ❤❤❤❤❤

  • @AbdullaRahman-rv8yz
    @AbdullaRahman-rv8yz 3 วันที่ผ่านมา +46

    Mama Muslim sahodariyak anura sahodarayata niyatha janapathi kama athwewa Kiya prarthana karamin sitimi

  • @අන්ජුලාශෂී3333
    @අන්ජුලාශෂී3333 3 วันที่ผ่านมา +9

    ආසියාවෙ රතු තරැව AKD ඔබට ජය නියතයි සහෝදරයා ❤❤❤

  • @SumithMp
    @SumithMp 3 วันที่ผ่านมา +15

    දැන්නම් මාලිමාවට කෝටිය ෂුවර් ගම් පිටින් මාලිමාවට.

  • @gayanianuruddhika1683
    @gayanianuruddhika1683 3 วันที่ผ่านมา +7

    ජාතික ජනබලවෙිගය වටා එක්වෙමු..මෙි සියළුම දූෂිත වැඩ පිළිවෙලවල් සියල්ල පරවමු..අපි එකම රටක එකට එකමුතුවෙන් නැගිටිමු ...ජාතික ජනබලවෙිගයට ජයවෙිවා ❤️❤️❤️❤️❤️

  • @SamanthaLakshan-dg4mv
    @SamanthaLakshan-dg4mv 2 วันที่ผ่านมา +3

    ජයවේවා

  • @HithumatheJiwithe-e5u
    @HithumatheJiwithe-e5u 3 วันที่ผ่านมา +8

    අනුර කියන්නේ මොල 100 මනුස්සයෙක්.. ලක්මාතාව රනින් බැබලෙන කාලේ ලගමයි... ජයවේවා අනුර සහොදරයා..❤

  • @saratwett1346
    @saratwett1346 3 วันที่ผ่านมา +20

    Jayawewa sahodaraya Jayawewa Malimawata

  • @JBandara-ny1xq
    @JBandara-ny1xq 3 วันที่ผ่านมา +9

    අනුර හැර මේ ජනාධිපතිවරණයේදී ඡන්දය දෙන්න කව්ද ඉන්නේ අද රටේ... අනුරගේ IQ අගය 100% යි...❤❤❤ අනිත් 36 දෙනාම එක සමානයි.. ඔවුන් ගේ IQ අගය 3% යි... ඔන්න රට භාර ගන්න ඉන්න තරඟ කරුවන්ගේ තත්වය...😢😢😢

    • @Travel_with_jerry
      @Travel_with_jerry 3 วันที่ผ่านมา +1

      සජිතගෙන් රින ගනන් තියෙන්නෙ 😂

  • @wrajapakse4717
    @wrajapakse4717 3 วันที่ผ่านมา +11

    ජයවේවා මාලිමාවට ❤❤❤

  • @maleeshaminimuthu3024
    @maleeshaminimuthu3024 3 วันที่ผ่านมา +6

    අවුරුදු 30ට අඩු චන්ද 90%ක් අනුරට❤

  • @hemalikulathunga2285
    @hemalikulathunga2285 3 วันที่ผ่านมา +5

    ශාපය මුදාලන සිරි ලකේ
    කඳුළු නිමවෙයි ඔබේ මගේ
    සැනසුමක්‌ ලැබෙනා නව ජීවිතේ
    මිහිකතද තුටු වෙයි නිසි ලෙසේ
    රජෙක් නොවුනත් ඔබ අපේ
    රජු ඔබම පමණයි හදවතේ
    🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @damanifonseka2891
    @damanifonseka2891 3 วันที่ผ่านมา +7

    ජය නියතයි. තුනුරුවන් සරණයි ❤ පරිස්සමින්

  • @kumudunijayamali3858
    @kumudunijayamali3858 3 วันที่ผ่านมา +12

    ජය නියතයි....❤

  • @L.GHarshni
    @L.GHarshni 3 วันที่ผ่านมา +4

    අනුර මහතා ඔයා ඔය කියපු අය පෙරහැරේ ගෙන ගියේ නෑත්තම්.... අපි ඔයාව යවන්න සූදානම් බව මතක තියාගන්න.....

  • @pennydelamotte9664
    @pennydelamotte9664 2 วันที่ผ่านมา +2

    🎉🎉Our vote is for Mr.Anura kumara Dissanayake 🎉🎉

  • @jayawayshrilanka5200
    @jayawayshrilanka5200 3 วันที่ผ่านมา +5

    🇱🇰☠️☠️☠️☠️☠️☠️☠️පාස්කු පහාරය කරපු කට්ටිය ලෑස්ති වෙලා ඉන්නේ මේ ඡන්ද කාලෙටත් ඒ වගේ වැඩක් කරන්න ඔය කවුරුත් මේ ගැන දැනගෙන ඉන්න. ආරංචිය හැටියට ඒක කරන්නෙ අවිදී සිවිල් ඇදමෙන් හමුදාවේ ඉන්න අය ලව්වලු.🇱🇰🇱🇰🇱🇰

  • @zavahirasharfudeen6704
    @zavahirasharfudeen6704 3 วันที่ผ่านมา +6

    I am a muslim and this time fir the furst time ny vote is fir Anura brother

  • @chandanahiripitiya5968
    @chandanahiripitiya5968 3 วันที่ผ่านมา +10

    ජයග්‍රහණය මාලිමාවට

  • @rubanwijewardhana1851
    @rubanwijewardhana1851 3 วันที่ผ่านมา +13

    පුරාණ ..මහලු ..MALAKADA..කාපු ..SAKKILI හැත්ත..එළියට .AKD ..ජනාධිපති ..පුටුවේ .....

  • @LulithaPrasad
    @LulithaPrasad 3 วันที่ผ่านมา +6

    ජයවේවා akd

  • @MalshaPiyumanjali
    @MalshaPiyumanjali 2 วันที่ผ่านมา +3

    අම්පාර ජනතාවට මාගේ ප්‍රනාමය බෙන්තර අපි මාලිමාවට ජයවේවා

  • @namansenarathyapa5702
    @namansenarathyapa5702 3 วันที่ผ่านมา +7

    ජනතාව අප්ඩේට්..... ❤❤

  • @nimonimoshan
    @nimonimoshan 3 วันที่ผ่านมา +4

    Nice speech

  • @miprasadindika5349
    @miprasadindika5349 3 วันที่ผ่านมา +11

    AKD 💘💘💘💘💘💘

  • @AnushaDissanayake-j1y
    @AnushaDissanayake-j1y 3 วันที่ผ่านมา +8

    ජය. ❤️❤️❤️❤️

  • @mahesharavinda4056
    @mahesharavinda4056 2 วันที่ผ่านมา +1

    අනුර මාරම දක්ෂයි..එයාට එල්ල කරන චෝදනා වලට මාරම ලස්සනට උත්තර දෙනවා...මේ කතා මේ දවස්වල මිනිස්සු පැල් බැඳගෙන අහන්නෙ...❤

  • @donudumullage9538
    @donudumullage9538 3 วันที่ผ่านมา +13

    Jayawewa Malimawata

  • @SadesSathsidu
    @SadesSathsidu 3 วันที่ผ่านมา +5

    බුද්ධිමත් ජනයා ඔබ සමගයි.........❤❤❤❤❤

  • @laksiriindika7185
    @laksiriindika7185 2 วันที่ผ่านมา +3

    කන පැලෙන්න බෙල් සවුනඩ් දාන්න එපා.. මේ ලස්සන කතාවට බධාවක්... 😢

  • @lkstorm1799
    @lkstorm1799 3 วันที่ผ่านมา +3

    I am islam. But more than all, proud to be a Sri Lankan under lead of leader like AKD❤

  • @SampathArachchilage-s8x
    @SampathArachchilage-s8x 3 วันที่ผ่านมา +12

    Npp❤

  • @shanthakumara7070
    @shanthakumara7070 3 วันที่ผ่านมา +14

    AKD jaya

  • @darathithevathanthi7516
    @darathithevathanthi7516 3 วันที่ผ่านมา +4

    AKD, මාලිමාවේ ජය නියතයි,,ඔබ ලග බුද්ධිමතුන් ඕනි තරම් ,රට ගොඩ අරන් විදේශිකයන් වත් පුදුම කරවන්න. අපි නොපෙනෙන තැනක ඉදන් pray කරන්නම්, අපේ දරුවන් සතුටින් ඉන්නවා බලන්න සලස්වන්න ❤❤❤❤

  • @sunilratnayake-vv7dy
    @sunilratnayake-vv7dy 2 วันที่ผ่านมา +2

    අපි ආගම භාසාව මුල් නොකරගත් දේශපාලනක් කරමු සැවොම ශ්‍රී ලාංකිකයන් හැටියට සලකමු

  • @kumudinieviolet3719
    @kumudinieviolet3719 3 วันที่ผ่านมา +5

    ජනතාව අලුත් 👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @thilinaPrabath-v6q
    @thilinaPrabath-v6q 3 วันที่ผ่านมา +5

    අපි අනුරට.AKD නියත ජය .💪❤✌️

  • @tharindusakuranga6462
    @tharindusakuranga6462 3 วันที่ผ่านมา +1

    👍🏻jaya weva 🙏🏻❤❤❤

  • @user-zt7kt1wk4b
    @user-zt7kt1wk4b 3 วันที่ผ่านมา +4

    මාලිමාවට ජයවේවා❤❤❤❤❤❤❤❤❤❤❤

  • @KevinCrave-c1l
    @KevinCrave-c1l 3 วันที่ผ่านมา +4

    Arura sahodaraya jaya obatai.. mamath muslim eth man godak asai mawa sri lankikayek kiyala kiyanawata.. beduna athi api .. pibidemu ekata. Wenas karamu ape palanaya ❤❤❤❤❤❤

  • @ජයනියතයි
    @ජයනියතයි 3 วันที่ผ่านมา +6

    මේ ජයග්‍රහණය විජයග්‍රහණය කරා යනවා ඒකාන්තයි.

  • @PrashadiLochana
    @PrashadiLochana 3 วันที่ผ่านมา +7

    Malimawata jayawewa❤❤❤❤❤❤❤❤❤

  • @rifkhanmohomed6046
    @rifkhanmohomed6046 3 วันที่ผ่านมา +7

    Niyamai anura niyamai.npp jaya

  • @anomadilu5722
    @anomadilu5722 2 วันที่ผ่านมา

    අනුර සහෝදරයාට ජයවේවා ❤🙏

  • @RukshanPeiris-n2f
    @RukshanPeiris-n2f 3 วันที่ผ่านมา +3

    ජයවේවා අනුර 🙏🏻🙏🏻

  • @PriyanthiShanthimalaKank-mx6kg
    @PriyanthiShanthimalaKank-mx6kg 3 วันที่ผ่านมา +1

    jaya niyathai ,,,,Aadaraneeya ape anagatha Janadhipathithumani,❤❤❤❤❤

  • @KarunasenaKaluarachchi
    @KarunasenaKaluarachchi 3 วันที่ผ่านมา +4

    අපි මුළු රට..sri lanka ..ජය npp..
    ❤❤❤

  • @nihalkarunaratne8299
    @nihalkarunaratne8299 2 วันที่ผ่านมา

    සුපිරි ම කතාව❤❤❤❤❤❤❤

  • @Aruna-fl4xi
    @Aruna-fl4xi 2 วันที่ผ่านมา +2

    21 ජන්දය දාන්න කොලේත් අරන් මතක්කරලා මොලයක් තියෙනවානම් ඒකත් අරන් ගිහින් මාලිමාවට කතිරය ගහන්න..

  • @gayanrenuka-x9e
    @gayanrenuka-x9e 3 วันที่ผ่านมา +4

    නියත ජනපති අනුර

  • @ArnoldWarnakula
    @ArnoldWarnakula 2 วันที่ผ่านมา

    ජයවේවා ජයවේවා AKD 🎁🎁🎁🎁 ❤

  • @SenakaSenanayake-ls7xp
    @SenakaSenanayake-ls7xp 3 วันที่ผ่านมา +4

    AKD❤❤❤

  • @suraweerapathiraja9281
    @suraweerapathiraja9281 3 วันที่ผ่านมา +2

    ජයවේවා මාලිමාව 🌹🌹🌹🌹🌹🌹

  • @indrejithudeyakumara6821
    @indrejithudeyakumara6821 3 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤jayawewa

  • @mahindakusumpala4685
    @mahindakusumpala4685 2 วันที่ผ่านมา

    ජයවේවා ❤❤❤❤❤❤

  • @lalrupasinha6725
    @lalrupasinha6725 3 วันที่ผ่านมา +4

    අපි මාලිමාවට හදවතින් අපි ඔබ වෙනුවෙන්

  • @isuruherath7281
    @isuruherath7281 3 วันที่ผ่านมา +4

    🇱🇰🇱🇰🇱🇰AKD❤️❤️❤️NPP🇱🇰🇱🇰🇱🇰

  • @DanuPriyadarshana
    @DanuPriyadarshana 3 วันที่ผ่านมา +1

    Jayawewa

  • @YapaRathna-e1z
    @YapaRathna-e1z 3 วันที่ผ่านมา +4

    අම්පාරේ ඉතිහාසයේ වැඩ්ම සෙනග akd