Danu Innasithamby | " අපිට නිදාගන්න ඇදක්වත් තිබුණේ නැහැ. අවුරුදු 16ක්ම නිදාගත්තේ බිම " | Life Story
ฝัง
- เผยแพร่เมื่อ 15 ต.ค. 2024
- " අපිට නිදාගන්න ඇදක්වත් තිබුණේ නැහැ. අවුරුදු 16ක්ම නිදාගත්තේ බිම "
ජනප්‍රිය නිවේදක, දනූ ඉන්නාසිතම්බි -
----------------------------------------------------------------------------------------------------------
DOP | Editor - JANITH S
Presenter | Producer - DULMINI MAHESHI
----------------------------------------------------------------------------------------------------------
නෙත් FM - 95 | 94.8 Island-wide - රට රකින මීටරේ
📌 www.nethfm.com
📌 nethnews.lk
Like our Official Facebook Page :
/ nethfm
/ nethnewsofficial / nethgossip
Follow our Official Instagram Page : / nethfmlk
#nethfm #mabalakale #danuinnasithamby
පවි මෙි අහිංසකයා කොයිතරම් බාදක කමිකටුලු පහුකරගෙන අද ඉන්න තැන i proud about u
ධනු ඔබ කොතරම් අවංකද ? ගොඩක් අය අතර ඔබ හොඳ මනුස්සයෙක් ! Hats off to you !
Thank you all for the lovely comments
Do you still reside in that house, when you visit Jaffna ?
danu you are so sweet
Danu
Danu 🌸😊
හරිම රසවත් කතාබහක්.. ධනූගේ හිනාව, කතාව හරිම අව්‍යාජයි. නිවේදිකා මහත්මියත් ලස්සනට වැඩසටහන මෙහෙය වූවා.යාපනයේ අතීත විස්තර ආසාවෙන් රසවින්දා..
ධනූ ඔබේ අනාගතයට සුබපැතුම්.. 😊
දනූ ඔයා ශෝක්නේ,අහම්බෙන් මේ විඩියෝ 1 දැක්කේ..ආයේනම් හැමදාම බලනවා...හොද මනුස්සයෙක්🌸
හැමදාම කියනෝ වගේ පට්ටයි ධනු.....
මම ගොඩක් ආදරේ කරන චරිතයක් ධනූ ❣️ Anyway best wishes for your future 🌻
මට පෙන්නන්න බෑ මෙි තඩියව මළ ගොන් ගොතයෙක්
හරිම ආස කෙනෙක් හරිම ලස්සනට කතා කරනවා
I love this man ❤️
Most loving thing is his accent
දනූ මාරයි ජයවේවා 🙏
Danu is a very genuine character ..he exposes anything that he experienced in his life...
Very nice of you dear......busu saranayi.....😍👍
හරිම සුන්දර මනුස්සයෙක්.
Dear ධනු ඔයාට නිදියන්න ඇඳක් නොතිබ්බට සිමෙන්ති පොළොවක් වත් තියෙන්න ඇති කියල හිතනව,
ඒත් අපි නිදිය ගත්තෙ වැලි පොලවෙ කාඩ්බෝඩ් එලාගෙන හැමදාම එක්කො කනේ කුඹියෙක් යනව එක්කො පත්තෑයෙක් කනවා නැත්නම් පත්තෑයා ඇඟ දිගේ යනව මුලු ඇඟම කනවා අපේ පොත් මිටි අතර ලේ මාපිල්ලු ඉන්නවා මේ අපි ගතකරපු ඇත්තම ජීවිතේ මීටත් වඩා අන්ත ජීවිත ගතකරපු අය ඇති කියල හිතෙනකොට රිදෙනව හිත.
What a story 🖤 would be a great script for a movie 😉🧡
I really like your accent ... a very charm and simple human being. May God Bless You brother .......
Harima lassana program ekak.habai piumi hansamalila wage pissu ganu genat mee wage program ekakata mee wage artistlage tana nati karanna epa.🌹🙏
He is a real example for the failure of our education system. He didn't do A/L coz he failed mathematics in Ordinary level. But he had so many talents, there are so many children facing this unfortunate situation..😥
Marama lassana,awanka charithayak..Katha krna widiyatat aasa hitenawa..ahamben video eka dekke,.. proud of you Dhanu..❤😊
How about if we can learn positive things from anyone we met?🙂
Danu son oya niyami ❤..aththa katha karanawa😂 asai ahan inna..jeevithaya tawath lassana wewa 🎉 idiriyatama yanna.putha
We all love you Danu. I never miss your progrmme. We don't discriminate people by race religion or caste. Please don't make any background for another war. Let you know this to your diaspora friends ... We all have suffered a lot and there's no more to suffer ...Please marry whoever, Sinhala or tamil .. Make humanised children... We feel sorry to hear that you live with your sister and some animals.....❤❤❤
Who hurts you they are bad people. But God gave you a good life we all love you Danu
You are Wonderful Person 😍
Really lovable person and good entertainer. Respect you keep it up dhanu. ❤❤❤
I love that you speak the truth
One of my favorite person..
Lahiru mudalige ekka eyage life eka gena kiyla thibba...
ඔයාගෙ බර අඩු කරගන්න dhanu අපි බලාගෙන ඉන්නෙ ස්වර එනකල්
Great character 👌
One of my fav good luck danu🧚♀️
Agree 😊💯
Good on you Danu God bless xo
I really like you Danu.
Danu you are the best! hosts presentation is very good!
Lassana kathabahk suba anagathayak danu
Danuge kathawa ahaddi pothak kiyawanawa wage mavila penawa.adarei Dhanu❤
I love you very much Danu malli
So interesting.
Very respective character
Lovely person .love you❤️ Danu
Oya harima ahinsakai danu putha.duwa oya lassanata wadasatahana karanawa.❤❤
ලේ එන්න koniththana එකෙක් ...කොහෙද දන්නේ නෑ ඉන්නේ ...ada බලන් ඉන්නවා ඇති nam...
Danu...mama asama charithayak.dawasama ahan inna puluwan..balan inna puluwan..patta danuuuuuu love you.
One of my favourite personality
Great!
Stay alone....eat well... sing song...
සුපිරි porak
great laugh.
Danuu danuu ❤❤❤
Danu 💝
True person
Simpke and nice
Theruwansaranaoi❤❤
Danu innasithambi 👍❤️🌹🙏i cried whn u say they pinched ur niples til bleed n joyed it. Assholes.. I knw that feelings evn i faced sm bullies n ect.. Im watching ue evry program danu, smtimes im serching n watching ❤️👍ur amzing with sgt.. Amazing judge borad👍❤️❤️❤️i Persanaly ❤️👍👍👍
අවුරුදු 16ක්..බිම නිදා ගත්තාලු..ටිකක් බොරු කීවා ම ඇති අනෙ..🤣🤣🤣
my fav character
Danu putha oyayh mage puthalk
Danu oya tikak boruth kiwwa neda. Adarei danu godak
🙏❤
♥️
👍😎
Bully....☹️😥😥
its so bad our chidern o my god its very bad other countries they go jail
❤
😥😥😥😥
🙏🌸
❤️❤️❤️❤️❤️
❤
❤
❤❤❤❤