ප්‍රවීණ රංගන ශිල්පී රහල් බුලත්සිංහල බිරිඳ ප්‍රවීණ රංගන ශිල්පිනී සුසිලා කෝට්ටගේ සමගින් සොඳුරු කතාබහක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • ප්‍රවීණ රංගන ශිල්පී රහල් බුලත්සිංහල බිරිඳ ප්‍රවීණ රංගන ශිල්පිනී සුසිලා කෝට්ටගේ සමගින් සොඳුරු කතාබහක් | Rahal Bulathsinhala | Susila Kottage | Adaraneeya Jeewithaya | 18 - 10 - 2023
    The First and the Only 4K ULTRA HD Television channel in Sri Lanka - Siyatha TV - ලංකාවේ ප්‍රථම සහ එකම 4K ULTRA HD නාලිකාව - සියත tv
    -
    Access our Videos as soon as we upload them - Subscribe to our youtube channel today from here 👉 goo.gl/Lf9SPh 👈
    වීඩියෝ දැමු සැනින් දැනගැනීමට අපගේ youtube channel එක දැන්ම Subscribe කරන්න මෙම link එක ක්ලික් කරන්න
    👉👉 goo.gl/Lf9SPh 👈👈
    -
    Watch all episodes - siyathatv.lk/
    -
    Like us on facebook - / siyathatv
    -
    Follow us on Instagram - / siyathatv
    -
    Follow us on Twitter - / siyatha_tv
    -
    Subscribe on TH-cam - goo.gl/Lf9SPh
    -
    Watch Siyatha TV Online on siyathatv.lk/live/
    -
    #SiyathaTV #SriLanka
    ® Property of Voice of Asia Network (Pvt) Ltd - The Largest Media Network in Sri Lanka
    www.voa.lk

ความคิดเห็น • 49

  • @bright6800
    @bright6800 10 หลายเดือนก่อน +11

    නිදුක් නීරෝගි දීර්ඝායුෂ ලැබේවා ඔබ දෙපලටම ❤️❤️❤️❤️

  • @nilukanelmine3039
    @nilukanelmine3039 10 หลายเดือนก่อน +16

    හරිම ආදරණීය චරිත දෙකක් හැමදාමත් සතුටින් සමගියෙන් ඉන්න ලැබෙන්න කියා ප්‍රාර්ථනයක් එක්කරනවා තුණුරුවන්ගෙ සරණින්

  • @gamingkeshara8811
    @gamingkeshara8811 10 หลายเดือนก่อน +12

    සියළුම කරදර බාදක මැදින් ජිවිතය ජයගත් යකඩ ගැහැණිය සුසිලා මහත්මිය ඒ වගේම රහල් මහත්මයා ආසම රංගන සිල්පිනියක්‌ ඔබ දෙපලට දීර්ගායුස පතමි බුදුසරණයි, ❤️❤️❤️❤️

  • @nissankajayanthi3692
    @nissankajayanthi3692 10 หลายเดือนก่อน +9

    හරිම අපූරු ආදර්ශමත් යුවළ❤️❤️ රහල් අය්යාට සහ සුසිලා දේවි අක්කාට දීර්ඝායුෂ වේවා... තෙරුවන් සරණයි !!❤️❤️

  • @peraraperara639
    @peraraperara639 10 หลายเดือนก่อน +10

    ඔබ දෙපළට දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි හරිම ආසාවෙන් කාලය ගෙවී ගියා

  • @nandananda8347
    @nandananda8347 11 หลายเดือนก่อน +19

    මෙ නිලිය ඉන්න තැනක පාලුව ක් දැනුනෙම නැ ගොඩක් ලස්සනයි දෙවිපිහිටයි දෙන්නට ම

  • @antanetliyanage.7247
    @antanetliyanage.7247 10 หลายเดือนก่อน +7

    හරිම ලස්සනයි සුසිලගෙ සාරි හැට්ටෙ මහල තියනවා පාට ගැලපීමත් හරි ෂෝක්....❤

  • @kumarihendersnkumarihender1727
    @kumarihendersnkumarihender1727 10 หลายเดือนก่อน +8

    සුසිලා කෝට්ටගේ මහත්මිය වගේම,රහල් බුලත්සිංහල මහතාත් ප්‍රවීණ රන්ගන සිල්පීන්.ඔවුන් රන්ගපෑ සෑම චරිතයක්ම අපේ හදවත්වල ජීවත් වෙනවා.ඔබ දෙපළගේ රන්ගපෑම් ඉදිරියටම කරගෙන යන්ඩ සක්තිය දහිරිය ලැබේවා .නිදුක් නිරෝගීසුවය නිරතුරුවම ලැබී යහපතක්ම වේවායි කියා ප්‍රාර්ථනා කරනවා UK අපි .

  • @milindasenaratna1334
    @milindasenaratna1334 11 หลายเดือนก่อน +14

    වට්නා උපදෙස් ටිකක් සහ අවවාද ටිකක් තරුණ පරපුරට දුන්නා. ඔබ දෙපලට නිදුක් නීරෝගී බව ලැබේවා !

    • @user-yr8be8wt3x
      @user-yr8be8wt3x 11 หลายเดือนก่อน +1

      ❤❤❤❤godaaaak watina adahas dunna bs oba depalata❤❤❤❤

  • @seelaganegoda9077
    @seelaganegoda9077 10 หลายเดือนก่อน +4

    ඔබදෙදෙනාටම හරිම ආදරෙයි ඔබදෙදෙනාටම ලස්සන නිදහස් ජීවිතයක් හා දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි..

  • @jayashanthidarshani4415
    @jayashanthidarshani4415 10 หลายเดือนก่อน +3

    මටත් ඉතා තරුණ දරුවො 2ක් ඉන්න වා.කවදාවත්ම මගෙන් ඒ විදියට වැඩ ගත්තේ නෑ.දෙමාපියන් සැපෙන් තියන්න දුක් විඳින වා.තෙරුවන් සරණ යි ඒ මගේ දරුවන්ට හා දෙමාපියන්ට සලකන තරුණ දරුවන්ට.

  • @DayawathieLakamalage-id3ht
    @DayawathieLakamalage-id3ht 10 หลายเดือนก่อน +2

    ආදරණීයයි ඔබ දෙදෙනාම ජීවිතය විදිනවා කියලා හිතෙනවා සතුටින්ම ඉන්න බුදු සරණයි 🙏

  • @dulanjisilva5641
    @dulanjisilva5641 11 หลายเดือนก่อน +7

    හරවත් කතාවක්..🙏ඔබ දෙපලට නීරෝගී දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා...🙏

  • @kodikara9864
    @kodikara9864 11 หลายเดือนก่อน +5

    ❤❤❤❤ බුදු සරනයි 🌹

  • @sagaranuwan9986
    @sagaranuwan9986 11 หลายเดือนก่อน +7

    Oyala2❤❤ dirgausa❤labawa💞🙏

  • @lathagamage1320
    @lathagamage1320 10 หลายเดือนก่อน

    හරිම ආදරනීය දෙපලක් දෙන්නම හරිම දක්ශයි තෙරුවන් සරනයි දෙන්නටම හැමදාම ජීවිතේ සතුටින් ඉන්න ඕන

  • @UserUser-ku3rg
    @UserUser-ku3rg 10 หลายเดือนก่อน

    ගොඩක් ආදරණිය ඒ වගේම මම ගොඩක් ගරු කරණ දෙපලක්. නිදුක් නිරෝගී දීර්ගායු වේවා ❤

  • @suneetha.siriwardana9530
    @suneetha.siriwardana9530 10 หลายเดือนก่อน +3

    Oba.depalatama.dirgau.suba.dawasak.digukal.bebalewaaaa❤❤

  • @Mimi-vp6fz
    @Mimi-vp6fz 10 หลายเดือนก่อน

    Definitely a matured conversation. A lot of take home messages. I like Ms. Kottage’s advice on how to avoid conflicts within a family. Especially, not to talk about others and their behaviors but think/talk how you can improve and develop yourself and your family. Blessings for a healthy and happy life! 🇺🇸

  • @priyanthidevikadissanayake8042
    @priyanthidevikadissanayake8042 10 หลายเดือนก่อน

    Thank you program for participating a genuine and sincere couple 😘😘🤩😍🥰love them both 💓💗💖💝💞💕specially the humorous comments and nature of Susila and the respectful and thoughtful comments of Rahal. Yes, children should learn to be independent and solve their problems more appropriately with self help skills ❤💓I respect and support the comment what Susila brought up not because she lost her mum at birth but because I am a teacher myself and from early childhood, they are taught self-help skills which is a life long lesson when learnt correctly and properly. Susila may have become so resilient and approached life in a such positive and progressive manner with deligent because of her ability to analyse the strength and weakness of livelihood from a very tender age. She is very clever and talented and indeed an ambassador for most of our young people who destroy their youth and commit subside without having the know how knowledge and understanding how to face life when things are tough and difficult and when things always doesn't go their way. Love you Susila and the education what you have got is more than enough to inspire and uplift the lives of or young generation. Love you both so much for your service to mother Lanka and you both are indeed great legends of Sri Lanka. We appreciate your contribution and love for artistic nature and our culture 😘🤩😍🥰true, respectful, trustworthy, genuine and adorable loving souls of Mother Nature! 💝💖💗💓💓💞💕❣❤❤

  • @kamanibandara7630
    @kamanibandara7630 10 หลายเดือนก่อน +2

    Rahal aiya කියන්නේ අපේ පාසලේ හිටිය දක්‍ෂතා ඇති කෙනෙක්.

  • @user-ku3tw8fh9u
    @user-ku3tw8fh9u 10 หลายเดือนก่อน +1

    රහල් බුලත්සිංහව මම දන්නේ පන්නිපිටියේ ධර්මපාල විදුහලේ ඉගෙනුම ලබන කාලේ මගේ සොයුරකුගේ පංතියේ හිටියේ .ඒ වගේම මගේ නැන්දාගේ ගෙයක් කුලීයට ගෙන පාසැල් ගියේ .ඒකාලේ හමුවුනාට පසුව අවුරුදු 50 පමණ හමුවෙලා නැහැ .එයට හේතුව මම මෙරටට ආව නිසා .කෙසේ දකින්න ලැබීම සතුටුක්.ඔබ දෙපලට මගේ සුභ පතමි. මම ..(ඇරැව්වල පල්ලිය ළග)
    හේමා කටුකුරුන්ද ...
    පැරිසියේදී ....

  • @user-lw5uo5wn7h
    @user-lw5uo5wn7h 6 หลายเดือนก่อน

    හරියට හරි යකඩ ගැහැණිය ❤ අනෙ සාදූ 😊 ඔයාට වරදින් නෑ සුසිලා නැන්දෙ

  • @rathnayakeChandrapala-de2gp
    @rathnayakeChandrapala-de2gp 10 หลายเดือนก่อน

    ආසයි ආදරෙයි කියළා මම හරිම ආදරය කරණ චරිතයක් සුසිළා කොිට්ට ගොඩ මැතිණිය ඇය රඟපාණ හැම තැනකම් හරිම සුන්දරයි පාළුම නෑ හරිම විහිලුවෙන් හරිම විවෘත චරිතයක් රහල් මහත්මයා ගැණ ගොඩ විස්තරයක් දැණගත්තේ සහ එතුමායි මෙම මැතිණියගේ මහත්තයා කියලා දැණ ගත්තෙත් මේ සියත වැඩ සටහනෙන් මේ මහත්මයා රඟපාණ බව දන්නවා ඉතින් හරිම සුන්දරයි මේ දෙන්නාගේ කථාව ඉතින් ආසයි ආදරෙයි ඔබ දෙපළටත් සියත මේ වැඩ සටහන මෙටහයවණ මෙම මැතිණිය ටත් ඉතින් ඔබ සියලු දෙනාටම දළදා හාමුදුරුවන්ගේම පිහිටයි 🙏❤👍

  • @ashokajayasinha725
    @ashokajayasinha725 9 หลายเดือนก่อน

    අනේ ...බලන්න එතුමියගෙ ලස්සන එතමත් එහෙම තමයි ඔබ දෙපලට දිර්ඝ ආයුෂ ලැබෙිවා

  • @udayakumariranasinghe4095
    @udayakumariranasinghe4095 11 หลายเดือนก่อน +4

    ❤Budusaranai

    • @malaariyarathne-fm4vj
      @malaariyarathne-fm4vj 11 หลายเดือนก่อน +1

      Malinie Ariyarathne bohoma sundarai dennage kathawa ahagena inne asi dennatama theruwan sarani

  • @kumariekanayake9534
    @kumariekanayake9534 10 หลายเดือนก่อน +3

    ❤️❤️❤️

  • @pradeepakaluarachchi3321
    @pradeepakaluarachchi3321 9 หลายเดือนก่อน

    දෙපළට ම තෙරුවන් සරණයි ...

  • @mallikapushpalatha3234
    @mallikapushpalatha3234 10 หลายเดือนก่อน

    Susilakka maru dennama hodai daruwek hitiyanam lassanai lamai na

  • @rasikavinodani7077
    @rasikavinodani7077 10 หลายเดือนก่อน

    Man Adare karana Asama depalak oye denna oye dennage nam dekama mage wasagama teyenawa Oye depalata dergayusha neroge suwaye labewa parthana karanawa Adarei hamadaama ❤❤ tawamath Api punchma kale balapu cope kade dayawateta tamath Adarai Ape heth wala dayawate tawamath ragenak ❤

  • @ranjikasudarshani1671
    @ranjikasudarshani1671 10 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤

  • @musicwithsampa278
    @musicwithsampa278 10 หลายเดือนก่อน

    Eka thamai gelapima kiyanne. ❤❤❤❤❤

  • @user-oj3wl9kb8l
    @user-oj3wl9kb8l 5 หลายเดือนก่อน

    මම ආදරය දයා අම්මා ❤❤❤❤❤❤❤

  • @ChD-xb2js
    @ChD-xb2js 11 หลายเดือนก่อน +2

    Piumi hansamali good example

  • @Nelum461
    @Nelum461 10 หลายเดือนก่อน

    මෙවා අපෙ රටෙ මුතු කැට❤❤❤

  • @anusuros
    @anusuros 10 หลายเดือนก่อน +2

    පරමිපරාව හදන්න හොදයි. එත් අවුරුදු 60වෙනකොට සහකරැ මැරැනොත්. මොකද කරන්නෙ. තනී වෙන්නෙ නැද්ද. ඒ කාලයට සහකරැවන් හොයන්න අමාරැයි. එක එක ඇබ්බැහිවීමි අවුරැදු 50වෙනකොට එතකොට තනි වෙන්නෙ නැද්ද. බෞද්ධ කියන්නෙ අවබොදය. ඡිවිතය ගැබුරැව තෙරැමි අරන් ඡිවත් විම සහා. තරැන කාලෙ සහාකරැවන් ගන්න එක හොදයි. එත් ඔනම දෙයක් ටික කාලයයි. සහායොගය අවශ්‍යයි. එත් ඔනම දෙදෙනෙක් මුල් කාලෙන් පසු සාමාන්‍ය පුද්ගලයන් වෙනවා. එක තමයි මනුෂ්‍ය ජිවිත වල හැටි. කොහොම නමුත් කාත් සමග වුවද තෙරැමි අරන් වයසක කාලය ගෙවිම සදහා මනුෂ්‍ය ශරිරය කියන්නෙ මොකක්ද ජිවිතය කියන්නෙ මොකක්ද හොද අවබොදය ඇති මිනිසුන්ට තනි කමක් දැනෙන්නෙ නැ. අවශ්‍ය එකම දෙ තරැන කාලෙ තමන්ගෙ තක්සේරුව සහා ඡිවිතයට අවශ්‍ය ආර්ථිකය සදා ගැනිම ගැනිම තමයි ඉතාම වටින්නෙ ආර්ථිකය ශක්තිමත් නමි තනියම කියන එක දැනෙනවා අඩුයි. ජිවිතය කියන්නෙ තමන්ට ආදරය කිරිම තමයි හොදම දෙ. වර්ගයා බෝ කිරිමටම පමනයි සහාකරැවෙක් උවමනා ලොකයට. මොකද අපට ආත්මාර්ථකාමි වෙන්න බැ සොබාදහමට නැත්නමි කාලයත් සමක සහාකරැවන් උනත් සාමාන්‍යයි. අපෙ ඡිවිතය ස්තිර නැති නිසා අවබොදය වටිනවා. තරැන කාලෙ තමන්ගෙ ආර්ථිකය හිතන ගමන් ජිවිතෙ තමන්ට සුදුසු විදිහට සතුටු විම සහා ලොකය දැකිම වටිනවා.

  • @DayaRanjith-fp8cc
    @DayaRanjith-fp8cc หลายเดือนก่อน

    🙏🙏🙏💔💔💔🙏🙏🙏

  • @manish6144
    @manish6144 10 หลายเดือนก่อน

    Dayawathie

  • @preethimalirathnayake9826
    @preethimalirathnayake9826 11 หลายเดือนก่อน +2

    Watina upades tikak.. Pin oyalata nawa parapurata mewa kiyla dunnata

  • @kumarikuwait3621
    @kumarikuwait3621 9 หลายเดือนก่อน

    Man harima adarniya 2 😂😂

  • @nelumdamayanthi4560
    @nelumdamayanthi4560 9 หลายเดือนก่อน

    Mata jhari aadambari susila mrs gaana

  • @SagarikaSaga-lp9vp
    @SagarikaSaga-lp9vp 10 หลายเดือนก่อน

    Obatumiyatadirgausalabevatawatawatmesinamavehodadewalkarannasaktilabevaoba2palatabs

  • @manelmalkanthi2799
    @manelmalkanthi2799 11 หลายเดือนก่อน +3

    ❤❤❤❤

  • @devikapushparani1122
    @devikapushparani1122 10 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤

  • @NiroArt-eq3nv
    @NiroArt-eq3nv 10 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @youbeautiful1558
    @youbeautiful1558 11 หลายเดือนก่อน +2

    ❤❤❤❤