ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
බලන්න කොයිතරම් නිහතමානී මිනිස්සු ද කියලා ." අපි සාමාන්‍ය මිනිස්සු " ගම්බද ව හැදුනු මිනිස්සු 🎉🎉
දීර්ගායුශ ලැබේවා කිරිඅම්මේ❤ඔයා දක්ශ රංගන ශිල්පිනියක්
වීරයා ගෙදර ඇවිත් teledrama එකේ එතුමියගේ චරිතයට මම ගොඩක් ආදරෙයි ❤❤
ඒ චරිතය නම් කියල වැඩක් නැහැ
I am also ❤❤
❤❤❤💯
අනේ ඔව්❤❤❤❤
අනිවාර්යයෙන්ම ❤🙏
කොයි තරම් ආදර්ශවත් ,අවංක,පිංවත් ,කාරුණික, බුද්ධිමත් ,සරල,චාම් සංවේදි කාන්තාවක්. ඔබට සියලු ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා.
ගිරි දේවි එකේ චරිතයට මම හරිම ආසයි • මෙතුමියට නීරෝගි භාවයත් දීර්ඝායුෂත් ලැබේවා • 🙏🏻❤️❤️❤️🇺🇸
90ක් කියල දැක්කහම කියන්න බෑ තාම වචන හොඳින් උච්චාරනය කරනවා...😊
වටිනවා මේ වගේ ප්‍රවීන ශිල්පීන් එක්කත් TH-cam interview කරන එක 💯
ගිරි දේවි,වීරයා ගෙදර ඇවිත්,සකර්ම,සත්යාවැනි ටෙලිනාට්‍ය ගණනාවක ඇය කළ චරිත ඇත්තටම සම්මානනීයයි.මේ වයසට එතරම් දක්ෂ ලෙස එම චරිත කොහොම කලාද කියලවත් හිතාගන්නන බැරි තරම්.ඒත් පැහැදිලිවම කියව යුතුයි ඇය නිසි ඇගයීමකට පත්වුණේමම නැහැ.අයිරංගනී සේරසිංහල සම්මාන උළෙලක් බලන්න ගියත් අඬගහල සම්මානයක් දෙනව.
දිර්ගයුෂ ලැබේවා ඔබ තුමියට. 🙏🙏🙏
අනේ නෙතලි අම්මව ගෙන්නවපු එකට ගොඩක් ස්තුතියි.ගොඩක් කල් බලම් හිටපු සාකච්චාවක් මේ.මෙතුමියට නිදුක් නිරෝගී සුවය ලැබේවා !! තෙරුවන් සරනයි ඔබ තුමියට ❤❤ හරිම සිරියාවන්තයි ඇය.ආසයි කතා කරනවා අහගන ඉන්න.
ඔබ තුමියට නිදුක් නීරෝගී චිර ජීවනය පතමි.🙏
දිර්ගායු ලබෙවා ඔබ තුමියට
ඔබ තුමියගේ රංගනයන් අති විෂිස්ටයි ..වීරයා ගෙදර ඇවිත් නාට්‍යයේ චරිතය ඉතාම තාත්විකයි ..ඔබ තුමියට දීර්ඝායුෂ ලැබේවා ...
නෙල්ලි නානායක්කාර නිලි සක්විති.ඇත්තටම හරිම සන්තෝෂයි.මෙවැනි නිලි රගපෑමට දකින්න.මිනිස් සමාජයේ අපි දකින අප සමග ඉන්න ඕනැම චරිතයකට පන දෙන්න පුලුවන් ප්‍රතිභාපූර්ණ නිලි රැජිනක්.නිදුක් සුවය පතමි
Nethali ....
පරන කාලෙ අයව මේ වගේ දේවල් වලට ගේන්න දැන් ඉන්න අලුත් අයව බලල එපා වෙලා ඉන්නෙ තෙරුවන් සරනයි නැතලි නානායක්කාරට
ආසම දක්ශතම මැතිනියට රත්නත්තරෙ පිහිටයි සියලු දෙවි රැකවරණයි ❤❤🥰🥰❤❤🤩🤩❤❤🥳🥳
ලස්සන කටහඬක් තියෙන කෙනෙක්..රටට වටිනා චරිතයක්...චිරං ජයතු.....
දීර්ඝායුෂ ලැබේවා මේ ගෞරවණීය ශිල්පිනියට.ඇගේ රගපෑම් බොහෝමයක් සතුටින් නරඹලා තියෙනවා.බට්ටි නාට්‍යයේ ඇගේ රංගනයට ඉතාම කැමතියි.❤❤❤❤
හරිම ආදර්ශමත් ශ්‍රේෂ්ඨ කලාකාරිනියක් 🎉🎉
වීරයා ගෙදර ඇවිත්❤❤❤දීර්ඝායු❤❤
අපව උසස් ලෙසින්, ලෙන්ගතුව තුටු පහටු කළාට ඔබතුමියට බොහොම පිං.අව්‍යාජ යථාර්තවාදී රංගනයක්.ඔබට තෙරුවන් සරණයි.නිදුක් නීරෝගී සුව ,දීර්ඝායුෂ ලැබේවා.
100 ට 200 ක් ආයු බෝවේවා !!! ඔබ තුමියට 🎉❤🎉
දීර්ඝායුෂ ඔබ තුමියට තෙරුවන් සරණයි
ඔබේ ප්‍රාර්ථනාව ඔබ සිතන පතන අයුරෙන්ම ඉෂ්ඨ සිද්ධ වේවා! නිදුක් වේවා නීරෝගී වේවාආදරෙයි හැමදාමත් දීර්ඝායුවේවා👌✨🌟👍🌹💖🙏🇦🇷
නෙතලි..නානයක්කාර..වොලිනානයක්කාරගේ.බිරිද.කියලා..දන්නෙ..දරැවෝ .එක්ක.එදා..කතා..කරපු..දවසේ.මං.හරිම.කැමති.නඑවෙක්.නෙතලි.නානයක්කාර ..හරිම..චන්ඩි.රැජිනක්.ඇයට..නිහතමානී ..කතාබහට .ගොඩක් .ආසයි.බුදුසරනයි .ඇයට❤
දීර්ගායුශ ලැබේවා ඔබ තුමියට 🙏🙏🙏
විශිෂ්ට කාන්තාවක් 🙏. නිරෝගී සුවය, දීර්ගායු ලැබේවා 🙏
Nethali mis ❤❤❤.hogak හොඳ රංගන ශිල්පිනියක නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා ඔබ තුමියට උණුසුම් සුබ පැතුම් ඉටුකර ගැනීමට වාසනාව deergausa ලැබේවා ❤❤❤
මේ සාකච්ඡාව කාසි වාසි චිත්‍රපටය අරඹයාම කළ එකක් විතරයි.ඇය කළ මුවන් පැලස්ස ඇතුළු වෙනත් චරිත ගැනත් ටිකක් කතා කළා නම් තවත් වටිනව
මෙතුමියගේ කතාව ඇහුවහම රටටම ආදර්ශමත් කාන්තාවක් දීර්ඝායුෂ ලැබේවා💪🙏🙏
දිර්ගායු ලැබේවා ඔබ තුමියට තෙරුවන් සරනයි ❤❤❤
දීර්ඝායුශම ලැබෙන්න ඕන නෙතලි මහත්මියට..❤❤❤❤❤
ගිරිදේවී නාට්‍යයේ මෙතුමියගේ රංගනය අති විශිශ්ඨයි..
ඔබතුමියට නිදුක් නිරෝගී සුවය ලැබේවා ❤❤❤❤❤❤
නිරෝගිමත් දීර්ඝ ආයුෂ ලැබේවා තෙරුවන් සරණයි
නිරොගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා ඔබතුමියට ❤😊
වීරයා ගෙදර Aawith හරිම ආසයි
තෙරුවන් සරණයි ඔබ තුමියට දිර්ගායුස ලැබේවා 🙏🙏🙏
අපේ රටට සම්පතක් අද තමයි වයස දැන ගත්තෙ හරිම ආදරණීයයි සුන්දරයි අම්මේ මම ඔබට ප්‍රාර්ථනය කරනවා අති උතුම් දළදා හාමුරුවනේ ජය ශ්‍රී මහ බෝධි හාමුරුවනේ ආනුභාව බලයෙන්ද සියලූම දෙවි දේවතාවන් වහන්සේලාගේ පිහිට ආරක්ෂාව ආනුභාව බලයෙන්ද නිදුක් නීරෝගි දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා තෙරුවන් සරණයි.
❤❤ආදරෙයි ❤ දිර්ඝායුෂ ලැබේවා තෙරැවන් සරණයි
තෙරැවන් සරණයි ඹබ තුමියට..නිදුක් නිරෝගී සුව ලැබෙිවා
නිරොගිමත් පින්වන්ත ආදරනීය අම්මේ ආදරෙයි පැලෙන්න ඔබට. ඔබේ රන්ගනය ගැන නම් කියන්න වචන නැහැ .නමුත් ඇගයීමට නම් ලක් වූවාද සැකයි.ජනතා ප්‍රසදය ඉහලින්ම ඔබට තියෙනවා අම්මේ. දීර්ගායුශ ලැබේවා චිරාත් කාලයක් වැජබේවා. ජේසු පිහිටයි .බුදු සරනයි
නිදුක් නිරෝගී සුව ya මෙන්ම දීර්ඝ ආයුෂ ලැබේ වා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
තේරැවන් සරණයි ඔබ තුමියට 🙏🥰
මෙතුමිය නේද සුජාත දියණි එකේ යුන් පාලිකාවට හඬ කවන්නේ❤❤❤හඬකැවීම් ශිල්පිනියක් නේද මෙතුමිය❤
ආයෙ ඔයවගෙ ඉන්ටර්.විව් එකක් කරණ.කොට මුවන් පැ ලැස්සේ වැඩ කරල රෑ වෙලා ගෙදර එන කොට වොලී අය්ය උයල තිබුණ විස්තරයත් කිව්වොත් .ප්රේක්ෂකයොත්.කැමති වේවි. තවත් ඉකිං කේ.වී.දුම්රියෙ කරපු හිනා.කතාවලුත්. හරි වටිනව.
නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා...!!! අත්තම්මේ.❤❤❤❤🙏
ආදරෙයි ඔබතුමියට ගොඩාක් ❤❤❤❤❤❤❤❤❤❤❤
ආදර්ෂමත් ජීවිත.තෙරුවන් සරණයි.ඵතුමියට දීර්ඝායුෂ ලැබේවා.🎉🎉🎉🎉🎉
නිදුක් නිරෝගි බවම ලැබේවා. තව චිරාත් කාලයක් අපේ කලාවට සේවය කරන්න දීර්ඝායුෂ ලැබේවා❤
අවුරුදු 90.කොයිතරම් වාසනාවක් ද?තෙරුවන සරනයි ඔබ තුමියට 🙏🙏🙏
දීර්ඝායු වේවා ...❤
Budusaranai amme oya vayasata oma inna Eka ganath marama sathutui amme e tharam oba thumiyata man hari adarei hamadama sathutin inna
බුදුසරණයි දීර්ඝ ආයුෂ ලැබේවා ඔබට 🙏🌻🌼🌹🏵️💐🌺🌸💮🙏
වාසනාවන්තයි❤❤ දීඝායුෂ ලැබෙන්නේ
Ane mey amma වගේමයි දුවත් dubai wala harima nihathmaani api giyama harima adaraniya vidihata apita සලකනවා ayuboho වේවා රත්තරන් අම්මේ ❤❤
God gifted iron lady... Stay blessed... 🙏🙏
Great actors in sri lanka 🇱🇰 and god bless your life 🙏 always
දීර්ඝායු වේවා නිදුක් නීරෝගී වාසනාවන්ත සැදෑ යාමයක් වේවා ඔබතුමියට ❤❤ ආදරෙයි ඔබතුමියට 😊
ජේසු පිහිටයි❤
නිදුක් නීරෝගී දීර්ඝ ආයුබෝවේවා...මෑනියනි...🎉🎉🎉❤🎉❤🎉❤🎉
නිදුක් නීරෝගී දීර්ඝයු ලැබේවා ..!!
මම ආසම චරිතයක් 💗
Nethali Mahathmiya ta API godaaak adarei... ❤❤❤❤Adarei❤ Adarei❤ Adarei❤Niduk Nirogi suwaya mulu sithinma pathanawa ❤❤❤
තෙරැවන් සරනයි !❤❤
ටයිටස් තොටවත්තගේ සුරගන කතාමාලාවේ හැන්සල් සහ ග්‍රේටල් කතාවේ මායාකාරිගේ හඬ රංගනය අපූරුවට නිරූපණය කලා
oba thumiyage ranganayata mama harima asai.oba thumiyata deergausa lebewa.theruwan saranai
දීර්ගායුශ ලැබේවා ඔබ තුමීයට...🙏
Niduk nirooge deergauma labewa aadaei oyata godaaaaak❤❤❤❤
දීර්ඝ ආයුෂ ලැබේවා ඔබ තුමියට
අනේ පින්වන්ත අම්මා කෙනෙක් අවුරුදු 90ක් නිදුක් වෙවා සුවපත් වෙවා දිර්ගයුෂ වෙවා
මගේ ආයුෂත් ඔබට ලැබේවා❤❤.දීර්ඝායු වේවා.
Harima aasa niliyak oba thumiyata deergausa lebewa
70 ගනන්වල ඔවුන් Dilkushi Place හිටපු කාළෙ දන්නවා .ඇය දැන් ජාතියේම ආච්චි කෙනෙක්.එතුමිවට තිඑ ජීවනය ලැබේවා කියා ආශිර්වාද කරනවා 💞🎉️‼️
Obatumiyata deergausa labewaa 💞💞💞💞💞💞🙏💐💐💐💐💞💞💞💐🌹🌹💞
මෙගා රැල්ලේ ටෙලිනාට්‍ය පටන් ගත්තේ බට්ටි එකෙන්..... ඒකෙ හින්නි අම්මගෙ චරිතය ඉතාම විශිෂ්ඨයි ........
තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා 🎉🎉🎉🎉🎉🎉
දීර්ගායු වෙිවා මැතිනියනි
හරිම වාසනාවන්ත චරිතයක්,❤❤❤
❤❤❤ 🎉🎉🎉 Adaraei Obata
රඟපාන්න නොදන්න චරිත ❤
God bless you legend ❤❤❤
Niduk neeroogi bawa labeewa.theruwan saranai.
🙏🙏❤💐💫✨💫✨👌👏👏 Theruwan saranai Oba Thumiyata.niduk Nirogimath bawa labewa..kamathima athi daksama Rangana Silpiniyak.. Jayama wewa ❤️🌹
නීරෝගි වෙිවා තෙරැවන් සරනයි ❤❤❤❤❤❤
නිළියෝ ❤❤❤❤
Mam hamadamat adare charitayak.mage ammage wayasemai.budhsaranai amme oyatat.
රඟපානවා කියල දැනෙන්නේ නැහැ මාර මාරම ආසයි මං නම්
🙏❤❤🎉🎉 දිර්ඝර්‍ය්වොවා
AAsama shilpiniyak oba thumiyata theruwan saranai
Wish u a long life theruwan saranai ❤🎉❤🎉❤🎉❤
Anee.godak adarei.obathumiyata.bs
Love your acting!! Specially in weeraya gedara avith
Mama harima adarekarana kalakariniyak. Budusarani!
May you have a long life aunty
වීරයා ගෙදර ඇවිත් ❤❤❤
දීර්ඝ ආයු වේවා
මං ආසම ප්‍රතිභාපූර්න නිළියක්.
මට නම් දැනෙන්නේ අම්මා කෙනෙක්ම තමා😊❤❤❤
දෙයියනෙ අනූවක්... 90ක් 😮😮😮
Api harima adarei oba thumiyata.
චිරන් ජයතු ඔබ තුමියට
බලන්න කොයිතරම් නිහතමානී මිනිස්සු ද කියලා ." අපි සාමාන්‍ය මිනිස්සු " ගම්බද ව හැදුනු මිනිස්සු 🎉🎉
දීර්ගායුශ ලැබේවා කිරිඅම්මේ❤ඔයා දක්ශ රංගන ශිල්පිනියක්
වීරයා ගෙදර ඇවිත් teledrama එකේ එතුමියගේ චරිතයට මම ගොඩක් ආදරෙයි ❤❤
ඒ චරිතය නම් කියල වැඩක් නැහැ
I am also ❤❤
❤❤❤💯
අනේ ඔව්❤❤❤❤
අනිවාර්යයෙන්ම ❤🙏
කොයි තරම් ආදර්ශවත් ,අවංක,පිංවත් ,කාරුණික, බුද්ධිමත් ,සරල,චාම් සංවේදි කාන්තාවක්. ඔබට සියලු ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා.
ගිරි දේවි එකේ චරිතයට මම හරිම ආසයි • මෙතුමියට නීරෝගි භාවයත් දීර්ඝායුෂත් ලැබේවා • 🙏🏻❤️❤️❤️🇺🇸
90ක් කියල දැක්කහම කියන්න බෑ තාම වචන හොඳින් උච්චාරනය කරනවා...😊
වටිනවා මේ වගේ ප්‍රවීන ශිල්පීන් එක්කත් TH-cam interview කරන එක 💯
ගිරි දේවි,
වීරයා ගෙදර ඇවිත්,
සකර්ම,
සත්‍යා
වැනි ටෙලිනාට්‍ය ගණනාවක ඇය කළ චරිත ඇත්තටම සම්මානනීයයි.
මේ වයසට එතරම් දක්ෂ ලෙස එම චරිත කොහොම කලාද කියලවත් හිතාගන්නන බැරි තරම්.
ඒත් පැහැදිලිවම කියව යුතුයි ඇය නිසි ඇගයීමකට පත්වුණේමම නැහැ.
අයිරංගනී සේරසිංහල සම්මාන උළෙලක් බලන්න ගියත් අඬගහල සම්මානයක් දෙනව.
දිර්ගයුෂ ලැබේවා ඔබ තුමියට. 🙏🙏🙏
අනේ නෙතලි අම්මව ගෙන්නවපු එකට ගොඩක් ස්තුතියි.ගොඩක් කල් බලම් හිටපු සාකච්චාවක් මේ.මෙතුමියට නිදුක් නිරෝගී සුවය ලැබේවා !! තෙරුවන් සරනයි ඔබ තුමියට ❤❤ හරිම සිරියාවන්තයි ඇය.ආසයි කතා කරනවා අහගන ඉන්න.
ඔබ තුමියට නිදුක් නීරෝගී චිර ජීවනය පතමි.🙏
දිර්ගායු ලබෙවා ඔබ තුමියට
ඔබ තුමියගේ රංගනයන් අති විෂිස්ටයි ..වීරයා ගෙදර ඇවිත් නාට්‍යයේ චරිතය ඉතාම තාත්විකයි ..ඔබ තුමියට දීර්ඝායුෂ ලැබේවා ...
නෙල්ලි නානායක්කාර නිලි සක්විති.ඇත්තටම හරිම සන්තෝෂයි.මෙවැනි නිලි රගපෑමට දකින්න.මිනිස් සමාජයේ අපි දකින අප සමග ඉන්න ඕනැම චරිතයකට පන දෙන්න පුලුවන් ප්‍රතිභාපූර්ණ නිලි රැජිනක්.නිදුක් සුවය පතමි
Nethali ....
පරන කාලෙ අයව මේ වගේ දේවල් වලට ගේන්න දැන් ඉන්න අලුත් අයව බලල එපා වෙලා ඉන්නෙ තෙරුවන් සරනයි නැතලි නානායක්කාරට
ආසම දක්ශතම මැතිනියට රත්නත්තරෙ පිහිටයි සියලු දෙවි රැකවරණයි ❤❤🥰🥰❤❤🤩🤩❤❤🥳🥳
ලස්සන කටහඬක් තියෙන කෙනෙක්..රටට වටිනා චරිතයක්...චිරං ජයතු.....
දීර්ඝායුෂ ලැබේවා මේ ගෞරවණීය ශිල්පිනියට.ඇගේ රගපෑම් බොහෝමයක් සතුටින් නරඹලා තියෙනවා.බට්ටි නාට්‍යයේ ඇගේ රංගනයට ඉතාම කැමතියි.❤❤❤❤
හරිම ආදර්ශමත් ශ්‍රේෂ්ඨ කලාකාරිනියක් 🎉🎉
වීරයා ගෙදර ඇවිත්❤❤❤දීර්ඝායු❤❤
අපව උසස් ලෙසින්, ලෙන්ගතුව තුටු පහටු කළාට ඔබතුමියට බොහොම පිං.අව්‍යාජ යථාර්තවාදී රංගනයක්.ඔබට තෙරුවන් සරණයි.නිදුක් නීරෝගී සුව ,දීර්ඝායුෂ ලැබේවා.
100 ට 200 ක් ආයු බෝවේවා !!! ඔබ තුමියට 🎉❤🎉
දීර්ඝායුෂ ඔබ තුමියට තෙරුවන් සරණයි
ඔබේ ප්‍රාර්ථනාව ඔබ සිතන පතන අයුරෙන්ම ඉෂ්ඨ සිද්ධ වේවා! නිදුක් වේවා නීරෝගී වේවාආදරෙයි හැමදාමත් දීර්ඝායුවේවා👌✨🌟👍🌹💖🙏🇦🇷
නෙතලි..නානයක්කාර..වොලිනානයක්කාරගේ.බිරිද.කියලා..දන්නෙ..දරැවෝ .එක්ක.එදා..කතා..කරපු..දවසේ.මං.හරිම.කැමති.නඑවෙක්.නෙතලි.නානයක්කාර ..හරිම..චන්ඩි.රැජිනක්.ඇයට..නිහතමානී ..කතාබහට .ගොඩක් .ආසයි.බුදුසරනයි .ඇයට❤
දීර්ගායුශ ලැබේවා ඔබ තුමියට 🙏🙏🙏
විශිෂ්ට කාන්තාවක් 🙏.
නිරෝගී සුවය, දීර්ගායු ලැබේවා 🙏
Nethali mis ❤❤❤.hogak හොඳ රංගන ශිල්පිනියක නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා ඔබ තුමියට උණුසුම් සුබ පැතුම් ඉටුකර ගැනීමට වාසනාව deergausa ලැබේවා ❤❤❤
මේ සාකච්ඡාව කාසි වාසි චිත්‍රපටය අරඹයාම කළ එකක් විතරයි.
ඇය කළ මුවන් පැලස්ස ඇතුළු වෙනත් චරිත ගැනත් ටිකක් කතා කළා නම් තවත් වටිනව
මෙතුමියගේ කතාව ඇහුවහම රටටම ආදර්ශමත් කාන්තාවක් දීර්ඝායුෂ ලැබේවා💪🙏🙏
දිර්ගායු ලැබේවා ඔබ තුමියට තෙරුවන් සරනයි ❤❤❤
දීර්ඝායුශම ලැබෙන්න ඕන නෙතලි මහත්මියට..❤❤❤❤❤
ගිරිදේවී නාට්‍යයේ මෙතුමියගේ රංගනය අති විශිශ්ඨයි..
ඔබතුමියට නිදුක් නිරෝගී සුවය ලැබේවා ❤❤❤❤❤❤
නිරෝගිමත් දීර්ඝ ආයුෂ ලැබේවා තෙරුවන් සරණයි
නිරොගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා ඔබතුමියට ❤😊
වීරයා ගෙදර Aawith හරිම ආසයි
තෙරුවන් සරණයි ඔබ තුමියට දිර්ගායුස ලැබේවා 🙏🙏🙏
අපේ රටට සම්පතක් අද තමයි වයස දැන ගත්තෙ හරිම ආදරණීයයි සුන්දරයි අම්මේ මම ඔබට ප්‍රාර්ථනය කරනවා අති උතුම් දළදා හාමුරුවනේ ජය ශ්‍රී මහ බෝධි හාමුරුවනේ ආනුභාව බලයෙන්ද සියලූම දෙවි දේවතාවන් වහන්සේලාගේ පිහිට ආරක්ෂාව ආනුභාව බලයෙන්ද නිදුක් නීරෝගි දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා තෙරුවන් සරණයි.
❤❤ආදරෙයි ❤ දිර්ඝායුෂ ලැබේවා තෙරැවන් සරණයි
තෙරැවන් සරණයි ඹබ තුමියට..නිදුක් නිරෝගී සුව ලැබෙිවා
නිරොගිමත් පින්වන්ත ආදරනීය අම්මේ ආදරෙයි පැලෙන්න ඔබට. ඔබේ රන්ගනය ගැන නම් කියන්න වචන නැහැ .නමුත් ඇගයීමට නම් ලක් වූවාද සැකයි.ජනතා ප්‍රසදය ඉහලින්ම ඔබට තියෙනවා අම්මේ. දීර්ගායුශ ලැබේවා චිරාත් කාලයක් වැජබේවා. ජේසු පිහිටයි .බුදු සරනයි
නිදුක් නිරෝගී සුව ya මෙන්ම දීර්ඝ ආයුෂ ලැබේ වා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
තේරැවන් සරණයි ඔබ තුමියට 🙏🥰
මෙතුමිය නේද සුජාත දියණි එකේ යුන් පාලිකාවට හඬ කවන්නේ❤❤❤
හඬකැවීම් ශිල්පිනියක් නේද මෙතුමිය❤
ආයෙ ඔයවගෙ ඉන්ටර්.විව් එකක් කරණ.කොට මුවන් පැ ලැස්සේ වැඩ කරල රෑ වෙලා ගෙදර එන කොට වොලී අය්ය උයල තිබුණ විස්තරයත් කිව්වොත් .ප්රේක්ෂකයොත්.කැමති වේවි. තවත් ඉකිං කේ.වී.දුම්රියෙ කරපු හිනා.කතාවලුත්. හරි වටිනව.
නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා...!!! අත්තම්මේ.
❤❤❤❤🙏
ආදරෙයි ඔබතුමියට ගොඩාක් ❤❤❤❤❤❤❤❤❤❤❤
ආදර්ෂමත් ජීවිත.තෙරුවන් සරණයි.ඵතුමියට දීර්ඝායුෂ ලැබේවා.🎉🎉🎉🎉🎉
නිදුක් නිරෝගි බවම ලැබේවා. තව චිරාත් කාලයක් අපේ කලාවට සේවය කරන්න දීර්ඝායුෂ ලැබේවා❤
අවුරුදු 90.කොයිතරම් වාසනාවක් ද?තෙරුවන සරනයි ඔබ තුමියට 🙏🙏🙏
දීර්ඝායු වේවා ...❤
Budusaranai amme oya vayasata oma inna Eka ganath marama sathutui amme e tharam oba thumiyata man hari adarei hamadama sathutin inna
බුදුසරණයි දීර්ඝ ආයුෂ ලැබේවා ඔබට 🙏🌻🌼🌹🏵️💐🌺🌸💮🙏
වාසනාවන්තයි❤❤ දීඝායුෂ ලැබෙන්නේ
Ane mey amma වගේමයි දුවත් dubai wala harima nihathmaani api giyama harima adaraniya vidihata apita සලකනවා ayuboho වේවා රත්තරන් අම්මේ ❤❤
God gifted iron lady... Stay blessed... 🙏🙏
Great actors in sri lanka 🇱🇰 and god bless your life 🙏 always
දීර්ඝායු වේවා නිදුක් නීරෝගී වාසනාවන්ත සැදෑ යාමයක් වේවා ඔබතුමියට ❤❤ ආදරෙයි ඔබතුමියට 😊
ජේසු පිහිටයි❤
නිදුක් නීරෝගී දීර්ඝ ආයුබෝවේවා...මෑනියනි...🎉🎉🎉❤🎉❤🎉❤🎉
නිදුක් නීරෝගී දීර්ඝයු ලැබේවා ..!!
මම ආසම චරිතයක් 💗
Nethali Mahathmiya ta API godaaak adarei... ❤❤❤❤
Adarei❤ Adarei❤ Adarei❤
Niduk Nirogi suwaya mulu sithinma pathanawa ❤❤❤