මේක අහවර කරන්නේ මේ රට හදලා | Anura Kumara Dissanayake

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ก.พ. 2025

ความคิดเห็น • 202

  • @SujeewaMalkanthi-k1x
    @SujeewaMalkanthi-k1x 3 หลายเดือนก่อน +73

    ඔබතුමාට සියලුම කටයුතු සාර්ථකව කිරිමට ශක්තිය ලැබේවා.බුදු සරණයි.දෙව් පිහිටයි.

  • @CharithaSovis
    @CharithaSovis 3 หลายเดือนก่อน +139

    අපි ගම්පහ... මේ පාර විජිත හේරත් සහෝදරයාට ශ්‍රි ලංකා ඉතිහාසයේ මෙතෙක් වාර්තාවූ වැඩිම මනාප ලක්ෂ 6 ඉක්මවූ සංඛ්‍යාවක් අපි අරන් දෙනවා ❤

    • @mohammadshiron2203
      @mohammadshiron2203 3 หลายเดือนก่อน +2

      Diyalla 🍑

    • @sameerakiri
      @sameerakiri 3 หลายเดือนก่อน +1

      manapa anka nane, pakshetane gahanna kianne

    • @Anura-uw1hi
      @Anura-uw1hi 3 หลายเดือนก่อน +1

      ​@@mohammadshiron2203ub dipn sajithta

    • @CharithaSovis
      @CharithaSovis 3 หลายเดือนก่อน +1

      ​@@sameerakiriමනාප අංක තියෙනවා. විජිත හේරත්ගේ අංක 4 ❌

    • @ruweeferdi702
      @ruweeferdi702 3 หลายเดือนก่อน +1

      ​@@sameerakiriAnka thiyanawa.

  • @VinoSithmi
    @VinoSithmi 3 หลายเดือนก่อน +40

    මම ඔබතුමාගේ කතා අහන්න හරි ආසයි..❤️❤️
    සමහර තැන් වල දැනුම සාගරයක්❤️❤️
    මට මෙවර ඡන්දය හිමි නැහැ. 😟නමුත් මම එකෙන්ම ඔබතුමාගේ පැත්තේ..
    මොකද මම මගේ රටට හරිම ආදරෙයි..❤️❤️❤️❤️❤️❤️.. අපිටත් තේරෙනවා කලින් පාලකයෝ හිටියනම් මේ රට ණය වෙනවා විතරයි කියලා..😟😟
    අනේ ඔබතුමාවත් පුංචි අපිට ලස්සන රටක්..
    හදල දෙන්න..❤️❤️❤️❤️
    ජය වේවා අනුර මාමේ ❤️❤️❤️

    • @dhammikawmdn5533
      @dhammikawmdn5533 3 หลายเดือนก่อน +2

      Aniwareyen Puthe...Me paaarawath Ape ratata yahapathak weyi...Ratata jayak awoth athi....

  • @Roshanlakshan-q4u
    @Roshanlakshan-q4u 3 หลายเดือนก่อน +50

    අපිත් ආවා කටුනායකට වැස්සෙ ජයවෙවා ❤❤❤

  • @sanjunuwan-e5v
    @sanjunuwan-e5v 3 หลายเดือนก่อน +37

    සමහර දේවල් කියන විදියට හිනාත් යනව..."ඉක්මනට ළමයිටික අයින්කරගන්න ගහගන්න යන්නෙ"😂😂....ආදරෙයි AKD❤

  • @noidea940
    @noidea940 3 หลายเดือนก่อน +51

    ආදරෙයි ගම්පහ.. ❤ from කුරුණෑගල ..👍👍👊

    • @annharper4853
      @annharper4853 3 หลายเดือนก่อน +4

      ❤❤❤❤❤ අපිත් ගම්පහ ආඩම්බරයි අපි ගැන රට ගොඩනගන්න කතිරයක් ගැහීම ගැන🎉🎉🎉🎉🎉

    • @CharithaSovis
      @CharithaSovis 3 หลายเดือนก่อน +2

      කුරුණෑගලින් ගියපාර ඡන්ද ලක්ෂ 5 ක් වැටුණා. මේපාර ඊට වඩා ඕනා ❤

  • @nelu114
    @nelu114 3 หลายเดือนก่อน +35

    වැදගත්, රටට වැඩදායක දේවල් කතා කරන්නේ මේ වේදිකාවේ විතරයි

  • @mrlcfernando9514
    @mrlcfernando9514 3 หลายเดือนก่อน +33

    උබලා දිනලා ඉවරයි බන් ❤

  • @lakshmanranjan7736
    @lakshmanranjan7736 3 หลายเดือนก่อน +30

    ජයෙන් ජය වේවා!!!

  • @RaniChandralatha-w2l
    @RaniChandralatha-w2l 3 หลายเดือนก่อน +6

    ඔබතුමාට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා !!!

  • @RuwanHandunneththi
    @RuwanHandunneththi 3 หลายเดือนก่อน +21

    ඔයාට බුදුසරණය් A k d

  • @BuddikaRathnayaka-lg9by
    @BuddikaRathnayaka-lg9by 3 หลายเดือนก่อน +19

    ජයවේවා malimawata කටුනායක ගම්පහ සියලු දෙනාටම ape pranamaya api මහනුවර

  • @nipunweerakoon_97
    @nipunweerakoon_97 3 หลายเดือนก่อน +10

    කෑගල්ලේ අය මේ පාරත් අනුරට❤❤❤❤

  • @mohamedfaleel5811
    @mohamedfaleel5811 3 หลายเดือนก่อน +24

    ජාතික ජන බලවෙගයට ජයවෙවා මාලිමාවට තුනෙන් දෙකක බහුතරයක් අනිවාර්යෙන් ජයවෙවා ජයවෙවා ජයවෙවා

  • @chandraniruberu8624
    @chandraniruberu8624 3 หลายเดือนก่อน +33

    නොවැමබර් 14 මාලිමාවට ලෙසටම දෙනවා❤❤❤

  • @Gayan5591
    @Gayan5591 3 หลายเดือนก่อน +9

    අපේ දිස්ත්‍රික්කයේ මිනිසුන් මේ රට හදන්න කැපවෙනව❤

  • @SumithPriyananda-b4e
    @SumithPriyananda-b4e 3 หลายเดือนก่อน +20

    😂😂 මම නම් ආදරේ පැලෙන්නම.....A.....K....D...❤❤

  • @DulajThushara
    @DulajThushara 3 หลายเดือนก่อน +13

    මාලිමාවට ජයවේවා

  • @gihanferdinand6332
    @gihanferdinand6332 3 หลายเดือนก่อน +17

    ගහපං කොල්ලෝ ගහපං ගේමක්.

  • @champikapriyadarshanie5354
    @champikapriyadarshanie5354 3 หลายเดือนก่อน +11

    ජයෙන් ජයම වේවා ජනාධිපතිතුමනි..

  • @PanadaGamin000
    @PanadaGamin000 3 หลายเดือนก่อน +31

    කිසිම සැකයක් නැ .මෙපාර ගම්පහ ආසනය උඩින්ම මාලිමාවට 😎❤️‍🩹ගම්පහ අපි ❤️‍🩹😎

    • @KumburegedaraKalyanawathi
      @KumburegedaraKalyanawathi 3 หลายเดือนก่อน

      ආයේ අහන්න කියන්න දෙයක් නැ...ගම්පහ උඩින් අපිට එන්නෙ. 🧭 අසුරසෙන් මැද්දේ,,☠️🔴නැගු එ හඩ තවම ඇත්තේ...මාගේ දේශය ලංකා ..බුදුන් 3ක් වැඩි අපේ ලංකා දිපය...අපි බය කියන එක දන්නෙත්නැ නේ සහෝ❤❤❤❤❤❤❤🔥🔥🔥🔥🔥🔥🔥☠️😎

  • @sumithasanka6818
    @sumithasanka6818 3 หลายเดือนก่อน +13

    AKD නැතුව පාලුවෙන් හිටියේ එල එල මේ තක්කඩි හැත්තට රෙද්දෙ රෙවෙන්නම දීපන් සහෝදරයා මගේ එකම පැතුම මාලිමාවට කෝටියක් ❤❤❤

  • @UpulKanthi-l9s
    @UpulKanthi-l9s 3 หลายเดือนก่อน +19

    අවුරුදු 30වත් ...රට කරමු එතනින් පස්සෙ කරන්න දෙයක් නැතිවෙයි

  • @dayanandaweerasinghe2814
    @dayanandaweerasinghe2814 3 หลายเดือนก่อน +1

    නොවැම්බර් මස 14 මාලිමාවට කෝටියක් මාලිමාවට ජයවේවා NPPයට ජයවේවා ලක්මවට ජයවේවා AKDට ජයවේවා අපිනෙ චංදෙ දෙන්නෙ ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @gihanferdinand6332
    @gihanferdinand6332 3 หลายเดือนก่อน +11

    ජය නියතයි.

  • @kumarasiridissanayake9005
    @kumarasiridissanayake9005 3 หลายเดือนก่อน +14

    නියමයි ජනාධිපති තුමනි 🎉

  • @nihalwijerathna2788
    @nihalwijerathna2788 3 หลายเดือนก่อน +5

    ස්වභාවධර්මයේ ශක්තිය ධෛර්යය ලැබේවා

  • @MAl-uv3ze
    @MAl-uv3ze 3 หลายเดือนก่อน +9

    මගේ ජිවිතේටම ජනදපති කෙනේ රැලියකදි කතා කරනවා පලවනි වතාවට බැලුවෙි 💪💪💪💪💪👍👍👍

  • @MAl-uv3ze
    @MAl-uv3ze 3 หลายเดือนก่อน +15

    මෙියා කතා කරන්නේ එයා ජනදිපති නේමෙියි වගේ කිසිම අඩාමිබර කමක් නැ අැත්තටම සතුටුයි කවදාවත් ජනදිපති කෙනේක් මෙිහේම කතා කරනවා බලලා නැනේ එ තරාමිම ලස්සනට මිනිස්සුත් එක්ක කතා කරනවා 🙏🙏🙏🙏🙏🙏🙏💪💪💪💪💪👌👌👌👌

  • @DulajThushara
    @DulajThushara 3 หลายเดือนก่อน +15

    පාර්ලිමේන්තුවෙන් එලවන්න ඕනෙ ලිස්ට් එක හදලා ප්‍රසිද්ධ කරමු සහෝදරවරුනි......
    1. මහින්දානන්ද අලුත්ගමගේ
    2. රෝහිත අබේගුණවර්ධන
    3. පවිත්‍රා වන්නිආරච්චි
    4. කංචන විජේසේකර
    5. ගීතා කුමාරසිංහ
    6. නිමල් සිරිපාලද සිල්වා
    7. එසේ එම් චන්ද්‍රසේන
    8. එස් බී දිසානායක
    9. දුමින්ද දිසානායක
    10. ඩිලාන් පෙරේරා
    11. ප්‍රසන්න රණතුංග
    12. ප්‍රසන්න රණවීර
    13. විමල් වීරවංශ
    14. උදය ගම්මන්පිල
    15. නිමල් ලාන්සා
    16. සුසිල් ප්‍රේමජයන්ත
    17. ශෙහාන් සේමසිංහ
    18. මහින්දු අමරවීර
    19. රංජිත් සියඹලාපිටිය
    20. විමලවීර දිසානායක
    21. වාසුදේව නානායක්කාර
    22. චොකා මල්ලි
    23. තිස්ස කුට්ටිආරච්චි
    24. ජෝන්ස්ටන් ප්‍රනාන්දු
    25. ඉන්දික අනුරුද්ධ
    26. DV චානක
    27. D වීරසිංහ
    28. දිළුම් අමුණුගම
    29. බන්දුල ගුණවර්ධන
    30. දයාසිරි ජයසේකර
    31. ඩලස් අලහපෙරුම
    32. චාමර සම්පත්
    33.රාජිත සේනාරත්න
    34.අජිත් මාන්නප්පෙරුම
    35.ඉන්දික අනුරුද්ධ
    36.හරින්
    37.වෙල්ගම
    38.මහින්ද යාපා
    39.මනූෂ නානායක්කාර
    40.රාවුෆ් හකීම්
    41.රිෂාඩ් බදීයුදීන්
    42.අජිත් පී පෙරේරා
    43.සංජීව එදිරිමාන්න
    44.තොණ්ඩමන්
    45.නාමල්
    46.ගෙවිඳු
    47.ටිරාන්
    48.ශාන්ත බණ්ඩාර
    49.සමන් ප්‍රිය හේරත්
    50.Maithree Pala sirisena
    51.රංගේ බන්ඩාර
    52.අලි සබ්‍රි
    53.ලක්ශ්මන් යාපා
    54.සුසන්ත පුංචිනිලමේ
    55.ඩයනා ගමගේ
    56.කනක හේරත්
    57.තාරක බාලසූරිය
    58.කබීර් හෂීම්
    59.රාධිකා වික්‍රමසිංහ
    60.උදයකාන්ත ගුණතිලක
    61.සුජිත් සංජය පෙරේරා
    62.දුෂ්මන්ත මිත්‍රපාල
    63.ශෙහාන් සේමසිංහ
    64.අජිත් පී පෙරේරා
    65.ගාමිණී ලොකුගේ
    66.දිලිත් ජයවීර
    67. වේලු කුමාර්
    68.දිගම්බරම්
    69.කෙහෙලිය රබුක්වැල්ල
    70.මහින්ද රාජපක්ෂ
    71.රවි කරුනානායක
    72.අකිල විරජ්
    73.තලතා අතුකෝරල
    74.චම්පික රනවක
    75.සජිත් ප්‍ර්‍රේමදාස
    76.නාමල් රාජපක්ෂ
    77.අජිත් රාජපක්ෂ
    මේ ලිස්ට් එක දිගටම update කරන්න මේක රැල්ලක් කරමු සහෝදරයා......

    • @biomathsseteka2005
      @biomathsseteka2005 3 หลายเดือนก่อน

      D.A.වීරසිංහ,සුදර්ශන දෙනිපිටිය

    • @Yumethsadew
      @Yumethsadew 3 หลายเดือนก่อน

      මුන්ගෙ නමි දැක්කාත අප්පිරියයි මටනමි

  • @rohinilakshmi5208
    @rohinilakshmi5208 3 หลายเดือนก่อน +16

    අම්මෝ ජනාධිපති තුමාගේ ලස්සන 😘❤️❤️

  • @kumarijayarathna3552
    @kumarijayarathna3552 3 หลายเดือนก่อน +17

    කටුනායක ට මහ වැසි මිනිස්සු යනවා වගේම ආය පිට්ටනිය පිරෙනවා පුදුම සෙනග ක් අපි පිට්ටනි යේ එලියෙ හිටියේ

  • @chendur1285
    @chendur1285 3 หลายเดือนก่อน +14

    நாங்களும் கம்பஹா ❤ பெருமைகொள்கிறோம் இம்முறையும் திசைகாட்டியோடு❤

    • @CharithaSovis
      @CharithaSovis 3 หลายเดือนก่อน +2

      We need to see the same effort from North and Eastern this time ❤

  • @chanakadesilva7234
    @chanakadesilva7234 3 หลายเดือนก่อน +1

    සිරස දැන් හරි සමාජ වෙනස් කිරීම වෙනුවෙන් කටයුතු කිරීම අගේ කරමි..

  • @lishanperera1680
    @lishanperera1680 3 หลายเดือนก่อน +4

    නියමයි👍👌💪♥️

  • @pushpakumara2154
    @pushpakumara2154 3 หลายเดือนก่อน +1

    මුලුමනින්ම අපි ඔක්කොම එකට .. මාලිමාවට ජය වේවා..

  • @ගයාන්-ඡ1භ
    @ගයාන්-ඡ1භ 3 หลายเดือนก่อน +5

    හදවතේ විප්ලව වාදීයා AKD❤❤❤මේ රට හදලා මිසක් අතහරින්නෑ

    • @annharper4853
      @annharper4853 3 หลายเดือนก่อน +1

      🎉🎉🎉🎉🎉❤

  • @Sachivlog-p9p
    @Sachivlog-p9p 3 หลายเดือนก่อน +1

    ඉංජිනියරින් පවා ගියපු නියම සයන්ස්කාරයෙක් දෙයක් කිව්වොත් ඉතිං කරනවම තමයි

  • @Thisa-ks
    @Thisa-ks 3 หลายเดือนก่อน +17

    කෑගල්ලෙ කිසිම සද්දයක් නෑ ටිකක් උස්සලා ගත්තා නම් හරි

  • @harshinadeekaliyanage5919
    @harshinadeekaliyanage5919 3 หลายเดือนก่อน +7

    දුන්න කතිරයට දැනෙන්නේ පුදුම සතුටක් ආඩම්බරයක් .....❤🧭💪👍

  • @marselvimal7824
    @marselvimal7824 3 หลายเดือนก่อน +8

    ❤ GO AKD GO YOU WILL MAKE IT 🎉

  • @BuddikaBuddika-k5u
    @BuddikaBuddika-k5u 3 หลายเดือนก่อน +2

    රට හරියට කරොත් අපි යන්න දෙන්නෙත් නෑ..AKD ❤❤❤❤ 💪💪💪💪💪💪

  • @Isuri-s4q
    @Isuri-s4q 3 หลายเดือนก่อน +1

    Harima asai harima adarei❤

  • @SwarnaKanti-pb3bh
    @SwarnaKanti-pb3bh 3 หลายเดือนก่อน

    Yess❤🎉

  • @ThusharaJayakody-z4c
    @ThusharaJayakody-z4c 3 หลายเดือนก่อน +2

    මෙතුමාගේ කථාව මොන තරම් පැහැදිලි, අව්‍යාජ කතාවක් ද,, ලංකාවේ කිසිම දේශපාලකයෙකුට මේවන් පැහැදිලි අවබෝධයක් ජනතාවට දිය නොහැකියි,, ඔබට අප රට ගොඩ නැගිය හැකි යි ❤❤❤❤

  • @vasanthiekannangara6778
    @vasanthiekannangara6778 3 หลายเดือนก่อน +1

    ගරු ජනාධිපතිතුමනි !!!
    මේ රධ හොඳට හදන්න ඔබට සියලු ශක්තිය ධෛර්යය ලැබේවා.

  • @milmil8386
    @milmil8386 3 หลายเดือนก่อน +10

    Malimawata Jaya Wewa! 👍👍💪💪💪💯💯💯🎉🎉👏👏👏

  • @sagaraswarnahansa8119
    @sagaraswarnahansa8119 3 หลายเดือนก่อน

    මාලිමාවට ජයෙන් ජය!!!!!!!

  • @yeshanstudio1987
    @yeshanstudio1987 3 หลายเดือนก่อน

    ටොපි කොලේ කාල බිම දැම්මම ගෙදරට දඩ කොලේ එන ශ්‍රී ලංකාවක් හැදුවනම් ශ්‍රී ලංකා ලස්සන කරන්න පුළුවන් මම හැමදාම ඒ ගැන හිතුවා මම දීපු ඡන්දය ගැන මට සතුටුයි නියම නායකයෙක් තමයි දැන් ඇවිල්ලා❤

  • @datsonshabaka
    @datsonshabaka 3 หลายเดือนก่อน +5

    ගම්පහ ❤

  • @HdDayana-mk8jl
    @HdDayana-mk8jl 3 หลายเดือนก่อน +15

    මෙහෙම රජ පැටියෙක් ආයේ අපට කිසි දිනක ලැබෙන්නේ නෑ,මේ නම් ආශ්චර්‍ය අද්භූත නිර්මාණයක් මයි! මේ වගේ ඇත්ත කතා කරපු කිසි කෙනෙක් අපි,ඔබ කිසි දිනෙක මේ පාර්ලිමේන්තුවේ දැකලා තිබුණාද? මේ බුද්ධ පුත්‍රයා නිකම් ම නිකම් මේ ශ්‍රී ලංකාවට පහළ වූවා නොව,ආත්ම ගණනක් පාරමී පුරා සක්විති රාජ්‍යයක් මේ යයි මුළු ලොවටම පෙන්වා දෙන්නට මේ රටේ ජාතියේ වාසනාවට පහළ වූ උතුම් ගණයේ මහා වීර පුරුෂයෙ ක්! මෙහෙම රටට ආදරය කරපු කිසි කෙනෙක් ඔබ අප දැකලා තියෙනවාද! මේ තමා මුළු ලොවම එළිය කරන මාණික්‍ය රත්නයයි! ඔබ තුමාට ජයෙන් ජය!🙏🙏🙏

    • @rohanindranath3636
      @rohanindranath3636 3 หลายเดือนก่อน +2

      ඔය ඔක්කොම විශේශන පද කියුවේ තබුත්තේගම රන්බන්ඩාගේ පුතාට නේද?

    • @jayanthikumarasinghe7457
      @jayanthikumarasinghe7457 3 หลายเดือนก่อน

      ඔව් අපේ ආදරණීය අනුර පුතාට.

  • @saman-w8t2t
    @saman-w8t2t 3 หลายเดือนก่อน +2

    ජනතාව අතෙ ගෙම තියෙන්නෙ ❤AKD

  • @anushawasanthi2831
    @anushawasanthi2831 3 หลายเดือนก่อน +6

    ඔබ තුමා ගේ සියළුම ම වැඩ සාර්ථක වේවා 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻❤️❤️❤️❤️❤️❤️

  • @UpulKumara-ox4iw
    @UpulKumara-ox4iw 3 หลายเดือนก่อน +2

    Thank yoy සිරස

  • @cillau6319
    @cillau6319 3 หลายเดือนก่อน

    We are praying for AKD to win.🙏💐

  • @MenakaMihiran-gd6id
    @MenakaMihiran-gd6id 3 หลายเดือนก่อน +1

    අනුර කයියනායක..

  • @NalakaruwanRanasinghe
    @NalakaruwanRanasinghe 3 หลายเดือนก่อน +11

    Api hari adarei oba thumawa.rathnapuren api ihalinma osawa thabanawa

  • @gayanikumari7696
    @gayanikumari7696 3 หลายเดือนก่อน +1

    ජයවේවා npp❤❤❤

  • @Ashan4103
    @Ashan4103 3 หลายเดือนก่อน +8

    ❤❤❤❤❤❤❤❤❤

  • @SandyaRamani-jo7di
    @SandyaRamani-jo7di 3 หลายเดือนก่อน

    ❤❤❤❤නිදුක් නීරෝගී වේවා දීර්ඝායු වේවා ❤❤❤❤❤❤❤

  • @renukaxxx215
    @renukaxxx215 3 หลายเดือนก่อน +1

    ගමිපහ අපි එකෙන්ම

  • @ritakotikawatta1969
    @ritakotikawatta1969 3 หลายเดือนก่อน +1

    සත්‍ය ජයගන්නවාමයි👍
    ජනාධිපති තුමාට ජයවේවා 👍

  • @cinexpertofficial
    @cinexpertofficial 3 หลายเดือนก่อน +4

    adarei AKD

  • @MallikaAdikarinayaka
    @MallikaAdikarinayaka 3 หลายเดือนก่อน

    Jaya niyathai api hamoma ekwee rata goda gena neethi garuka ratak hadamu pal horu banku tai coat rsjspaksha reimaya ta neethiya kriyathmaka karamu ❤❤❤❤❤❤

  • @lasanthajayasena4486
    @lasanthajayasena4486 3 หลายเดือนก่อน +5

    Thank you sirasa
    ...❤❤❤

  • @KalpaniNisansala-t4t
    @KalpaniNisansala-t4t 3 หลายเดือนก่อน +4

    නොවැම්බර් 14 වෙනකම් ඉවසිල්ලක් නෑ දෙයියෝ...❤

  • @dill2018
    @dill2018 3 หลายเดือนก่อน +1

    මාලිමාවට ජය 🎉🎉🎉🎉🎉

  • @MenakaMihiran-gd6id
    @MenakaMihiran-gd6id 3 หลายเดือนก่อน

    දැන් වැටිලා ඉවරයි..

  • @eshanka1
    @eshanka1 3 หลายเดือนก่อน +2

    AkD

  • @leeladisanayake9201
    @leeladisanayake9201 3 หลายเดือนก่อน +7

    Malimawata niyatha Jaya♥️

  • @kavee863
    @kavee863 3 หลายเดือนก่อน +1

    Aththtama sirasata respect❤❤❤ sirasayi siyathayi withrayi ada balanna puluwan channel walata thiyenne...hiru derana maha jarawak...derana maha ktha widihata campaign eka krnne...presidential election eke hiru krpu wade dan derana krnwa comment walin...eylam fake accounts walin eylge videos walata comment krnwa maha jara vidihata banala....anthima sauththuyii....e athin sirasa aththtm supiri....jana mathayata garu krna minissunge pththe inna channel ekk....hats off sirasa❤❤❤

  • @KumburegedaraKalyanawathi
    @KumburegedaraKalyanawathi 3 หลายเดือนก่อน

    A.K.D...ඇබරෙන්නැ අපි...🔴🔴🔴🔴🔴🔴🔴☠️🔥😎

  • @srilanka4334
    @srilanka4334 3 หลายเดือนก่อน +3

    අනේ අපිත් හිටිඅනම් මේ රැලි වලට යන්න❤

    • @annharper4853
      @annharper4853 3 หลายเดือนก่อน +1

      හිතූ වත් ඇති යහපත් සිතුවිලි වැඩ කරනවා 🎉🎉🎉❤❤❤

    • @jayanthikumarasinghe7457
      @jayanthikumarasinghe7457 3 หลายเดือนก่อน

      ඔයාල මේව බලල සතුටු වෙන්න. සිතෙන් නැගෙන ආසිර්වාදය වැදගත්. තෙරුවන් සරණයි.

  • @sandunimadushika5513
    @sandunimadushika5513 3 หลายเดือนก่อน

    පැරණි කියමනක් තියෙනවා හානා හීය පානා අඩහැරෙන් දැනේ කියල. ඒක ම තමයි ඉතිං කියන්න තියෙන්නේ

  • @kaverirajashivam7425
    @kaverirajashivam7425 3 หลายเดือนก่อน

    November 14th vote for him his 🎈 ❤ ❤

  • @sangeethajeewani9552
    @sangeethajeewani9552 3 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤🎉🎉🎉🎉

  • @bigbird_D
    @bigbird_D 3 หลายเดือนก่อน +6

    Double Pocket Kumara ❤️❤️❤️❤️❤️🧭

  • @mohamadaslam-jj5ys
    @mohamadaslam-jj5ys 3 หลายเดือนก่อน +3

    Im from Rambukkena ❤❤❤❤

  • @RuwiniMaheshika
    @RuwiniMaheshika 3 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Randz-n3f
    @Randz-n3f 3 หลายเดือนก่อน

    😊

  • @HansiUdari
    @HansiUdari 3 หลายเดือนก่อน +4

    AKD❤❤

  • @leeladisanayake9201
    @leeladisanayake9201 3 หลายเดือนก่อน +6

    Dina gananata wadak Naha.Eva dreams.Eelanga chaneta passeth dinanne AKD paksaye Ayana thama👍👍👍👍👍👍♥️

  • @buddhikamekhalaniwijetunge5485
    @buddhikamekhalaniwijetunge5485 3 หลายเดือนก่อน +1

    NPP ❤❤❤❤

  • @Isuri-s4q
    @Isuri-s4q 3 หลายเดือนก่อน +1

    Nil manika akd

  • @nuwankulasekara9332
    @nuwankulasekara9332 3 หลายเดือนก่อน +3

    Ela ❤

  • @ShantiRathugamage
    @ShantiRathugamage 3 หลายเดือนก่อน +1

    Malimawata jaya weva jesu pihiti ❤️🤍🙏

  • @ranjanikariyawasam4814
    @ranjanikariyawasam4814 3 หลายเดือนก่อน +2

    Apa rate inna’ adaraniya ❤ janathawa buddmath wa hithanna ❤ Malimawata chanadaya ❤ denna’ 🇱🇰💯💯💯💯jayawewaa 👋👋

  • @Subhashini-p3l
    @Subhashini-p3l 3 หลายเดือนก่อน

    Anura sahodharaya oya BAYA wenna epa Sri shuddaw paulama innawa❤❤❤🙏🙏🙏

  • @niroshandk4320
    @niroshandk4320 3 หลายเดือนก่อน +3

    Jathika jana Bala wegayata jayawewa NPP JVP government 2024 to 2075❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @presannarathnayaka3670
    @presannarathnayaka3670 3 หลายเดือนก่อน

    ජනපති කතා කරද්දී ඒ මිනිසුන්ගෙ මුනේ තියන විස්වාසය හිනා සැහැල්ලු බව මේවා දකිද්දි පුදුම සතුටක් දැනෙන්නේ තැනක් යු AKD මේ අහිංසක මිනිසුන්ට බලා පොරොත්තුවක් ඇති කලාට

  • @Mani1234-x9h
    @Mani1234-x9h 3 หลายเดือนก่อน +1

    We get ready to another huge victory NPP always in srilanka for our children's bright future 🙌 ❤❤❤

  • @nalindasaman7178
    @nalindasaman7178 3 หลายเดือนก่อน +2

    මහජනතාවගේ
    ජනාධිපතිතුමා

  • @NishanthaHettiarachchi-ki2lg
    @NishanthaHettiarachchi-ki2lg 3 หลายเดือนก่อน

    Nayakayanani. Amaraneiyai. Angunukole Api. Adarei sahodaraya

  • @Perera-d1g
    @Perera-d1g 3 หลายเดือนก่อน +1

    උසස් පෙල විබාගය කල් දැමිය යුත්තේ ඇයි?
    1) 1st shy ලමයින්ට කලින් අවුරුදු වල අවුරුදු 2 1/2 ලැබුනා. මේ පාර 2යි. විශේශයෙන් bio maths කරන ලමයින්ට ඒ කාලේ හොදටම මදි.
    2) ගොඩක් පාසල් වල syllabus cover නැ. Tution වලත් cover කිව්වට ඒ ගොල්ලො cover කරපු හැටි දන්නේ ලමයි තමයි. උදා-Physics වල යාන්ත්‍රවිද්‍යාව අවුරුද්දක් අත ගගා ඉන්නවා. ඉතුරු ටික කාලෙන් අනිත පාඩම් 9ම පට පට ගාල කරනවා. ඒ කරන්නෙත් සතියට දවස් 3 ගානෙ පන්ති දාල. I shy ලමයි revision class වලට ගෙන්වලා.
    3) syllabus cover කලත් ඒකෙන් විතරක් ගොඩ යන්න බෑ. අවුරුදු 20 ක වත් past papers කරන්න ඕනෙ. Model papersuth කරන්න ඕනෙ. ඒව කරන්න කාලෙ මදි
    4) මුදල් තියෙන අයට A/l අඩු result ගත්තත් රට යන්න private campus යන්න පුලුවන්. ඒත් second shy වත් කර ගන්න මුදල් නැති ලමයින්ට ලොකු අසාදරනයක් වෙනවා.
    සමහර අය කල් දාන්න එපා කියන්නෙ ඇයි?
    එහෙම කියන ගොඩක් අය second third shy අය. හිතන්න එයාල අවුරුදු 3,4 ඉගෙන ගෙනනෙ first shy අයත් එක්ක තරග කරන්නෙ. එයලත් කල් දාන එකේ වටිනාකම තේරෙයි A/l එක පාරක් විතරක් කරන්න දුන්නොත්. දෙමව්පියන්ගෙ සල්ලි නස්ති කර කර first shy කාගෙන ඊලග පාරත් class යන අයට ඕව තේරෙන්නෙ නෑ.
    කල් යන්න එපා කියන අනිත් අය හොදට මොලේ තියෙන වැඩ කරපු අය.එයාලට ටිකක් කල් ගියා කිය්ල බලපෑමක් වෙන්නෙ නෑ.
    කල් දාන්න එපා කියන අනිත් හේතුව campus වලට බදවා ගන්න පරක්කු වෙන එක. ඒත් ඒක කරන්න ඕනෙ result ඉක්මනට දීල.
    Tution sirල කල් යනවට අකැමති ලමයි first shy අනාගත්තම ඊලග පාරත් class කරල පොහොසත් වෙන්න පුලුවන් නිස.

  • @wimalakadupitige1549
    @wimalakadupitige1549 3 หลายเดือนก่อน

    May you success all challenges honourable president
    MALIMAWATA JAYA WEVA

  • @manojcooray5432
    @manojcooray5432 3 หลายเดือนก่อน

    "පරහිත පිනිස දල දන්දෙන ඇතානෝ............"

  • @AnuruddhikaHerath-j2o
    @AnuruddhikaHerath-j2o 3 หลายเดือนก่อน +2

    ❤🎉🎉

  • @HimaliHettiarachchi-e5x
    @HimaliHettiarachchi-e5x 3 หลายเดือนก่อน +1

    Dinanawamai🙏🙏🙏🙏🙏🙏🙏

  • @Srilankanthamilan
    @Srilankanthamilan 3 หลายเดือนก่อน

    Npp❤🎉 mage sagothariya

  • @WijerathnaAthapattu
    @WijerathnaAthapattu 3 หลายเดือนก่อน

    Gampaha people thanks❤❤