ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
නැන්දම්මෙක් නොවුන අම්මෙක්.කාන්තාවකට එපා ගිය එඩිතර කමක්.බිරිදකට එහා ගිය මිතුරියක්.අවවාදයට වඩා ආදර්ශයක් ඇය ගොඩක් ගොඩක් ගොඩා...........ක් ආදරේ කරන ආදරණීයම කුමාරි මුණසිංහ මහත්මිය.තත්පරයක් මිස් නොකර බැලුවා.දීර්ඝායු වේවා ඇයට.ස්තුතියි 🙏🙏 ලහිරු කලාවට විශිෂ්ඨ දරුවන් ද දායාද කල ඇය වැඩසටහනට ගෙන ඒම.
මේ පවුලෙ අයට බනින උන් ඉන්නවා 😅 ඒ බයින උන්ට නාට්‍යක ගහකටවත් රගපාන්න බෑ 😅 උන්ට තාලෙට හූවක් තියන්න බෑ 😅 මැන්ඩියටවත් ඉන්න බෑ ඒකයි යතාර්ථය 😅 උන්ට ඉවසන්න බෑ දක්ශයෙක් ඉහලට යන කෙනෙක් දකිද්දි 😅 49 ඩේටා කාඩ් දාන් ඇවිල්ලා මේවෑ පුහු ටෝක් දිදී ඉන්නවා😅
ස්තුතියි ලහිරු මගේ අදහසට ඔබ ලබා දුන් ඇගයීමට 🙏🙏 හරිටීවී හැමදාමත් අගනා වැඩසටහන් මගින් සමාජයට දෙන අදහස් හරිම වැදගත්.💪💪👌✅💯
Nendammala nounu ammalaThawa godak innawa. ...❤️
Respect your words and her respected women❤🙏👌✔
😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀
නැන්දම්මලාට හොදම කතාව... "ඉස්සර මං පුතාල නිසා වින්ද දුක දැන් විදින්නෙ ලේලිලා.. අපි එයාලට ගරු කරන්න ඕන.. " ඇත්ත ඒකයි.. මටත් එහෙම හිතිලා තියනවා. බුද්දිමත් කම කියන්නෙ ඒක තමයි.. පුතාට නියම ආදරයක් තියනවා නම් ඒ අම්මා ලේලිට ආදරේ කරන්න ඕන.. මොකද , තමන්ගෙ පුතාව බලා ගන්නෙ ලේලි නිසා.. තමන් කරන්න ඕන දේවල් දැන් කරන්නෙ ලේලි නිසා... එහෙම හිතුවා නම් පවුල් කීයක් සමගියෙන් ජීවත් වේවිද ..... 😌😌😌
@@Sajin1111 අකිල කුඩු ගහනවා කොහොමද කියන්නෙ
කුමාරි මුනසින්හ මහත්මියගේ අදහස් ඉතාම වටිනවා. මෙතුමිය කතා කරන විලාසය ,ඇදුම, පෙනුම ආදී කාරනා සියල්ලම දකිද්දි මගේ අම්මව මතක් වෙනවා.
මෙ වගේ නැන්දම්මා කෙනෙක් ලැබුණු ලෙලිලා දෙන්නා හරිම වාසනාවන්ත යි.හැමදාම සතුටින් ඉන්න.
th-cam.com/video/yMhQSJIPYVc/w-d-xo.html
කුමාරි අක්කා අද ඔයාව මෙහෙම වැඩ සටහනක දැක්කේ මම කාලෙකින්.ඉස්සර අපි හමුවුනා ,කතා කලාඑදා වගේමයි අක්කා ඔයා ලස්සනයි ,ආදරෙයි .ඔයා මාව හදුන ගනී.අංජානා නංගි.ඔයාට ,ජැක්සන් අයියා , ඇතුළු පවුලේ සියලු දෙනා සුබ පැතුම් ! ජේසුු පිහිටයි !
ලේලිලා ට ගරු කරනවා කියපු නැන්දම්මා කෙනෙක් දැක්කෙ ජීවිතේ පළවෙනි පාරට. Hats off 💐💐💐
Attamai akke godak adarsamat amma kenek
Eka nm atta
@@Sswert-h7j ඔයා මොකද අනේ මේ 49 data එකක් දාගෙන මේ හැම comment එකකටම reply කරන්නේ....🤣🤣
@@sdwckavee7497 99 එකක් බං මං දාන් ඉන්නෙ 😅 මෝඩ උත්තා
ඔබ වාසනාවන්ත කාන්තාවක් ඇත්තටම ඔබේ කතාව හරි ගිය ආත්මෙ අපි කරපු පින් පව් අනුව තමා හැම දේම වෙන්නෙ ඔබලාට බුදු සරනයි
ශලනි තරකා ශිහාන් ම්හිරංග ගෙන්වන්න ලහිරු ,,තෙරුවන් සරනයි
th-cam.com/video/LDvaB-ZO2IE/w-d-xo.html ස්වයං වින්දනයේ හොද නරක සහ විවිධ මිත්‍යා මත
අප්පෝ මේ මං නම් කියන්නෙ එන්න එපා මේකට එ දෙන්නට
@@fernando2149 nodakin jeewitheta adarshayak thiyena ayane,shihange me wenakn kalu pallmk ahala thiyeda
Shihan nam aulak ne wesa badu genda epa ban ubale views adu wei
ඔබ ගැන තිබූ ආදරය තවත් වැඩිඋනා.බර වචන නෑ.අහන් ඉන්න ආසයි.නිදුක් වේවා නිරෝගී වේවා ආයුෂ බොහෝ වේවා ...ජැක්සන් මහතාට නිවන්සුව ලැබේවා ..
අහන් ඉන්න ආසයි කතාව....!!! බොහොම කෙටියෙන් ඉතාම ලස්සනට පැහැදිලි කරනවා... දාන්නෙ මොන වගේ comment එකක්ද කියලවත් හිතා ගන්න බෑ...❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏
කුමාරි මැඩම ගලහිටියාව central college ගනේමුල්ල ජැක්සන් ස ර් ත් ගලහිටියාව central college එකේ 😍💝 අපේ පාසල වෙනුවන් ආඩම්බරයක් ඔබ දෙදෙනාම ආදි සිසුන් වීම ......
මාධවී ඇර අනිත් හැමෝටම කැමතියි අපි . වැරදි මිනිසුන් ආශ්‍රය නිසා මාධවීගේ ක්‍රියා කලාපය අශෝභනයි,
හේතුව?
දක්ෂ කෙල්ලෙක් මාදවි😍
Namal රාජපක්ෂ
ශිහාන් මිහිරංගට සුදුසු පුටුවක් මේ🤝
❤❤❤❤ශේශ්ඨ රන්ගන ශිල්පිනියක්,ලන්කාවම ආදරේ කරන රන්ගන ශිල්පියෙක්ගේ ආදරනීය බිරිදක්,අතිදක්ශ රන්ගන ශිල්ප,ශිල්පිනියන්ගේ ආදරනීය මවක්....තව ඉතින් මොනවා කියන්න...ඇන්තනී පවුල ලස්සන කරන මූලික පුරුකක්.....ආදරෙයි හැමදාමත්.....සතුටින් පරිස්සමින් ඉන්න....❤❤❤❤❤❤❤
👍👍👍👍👌👌
නිහතමානි ආදර්ශමත් සුන්දර චරිතයක් මම දකින ඔබතුමියටත් ඔබතුමියගේ පවුලේ සියලුම දෙනාටත් නිදුක් නිරෝගී දීර්ඝායුෂ පතනවා ඒ වගේම හරි ටීවී ලහිරුට ගොඩාක් ගොඩක් ස්තූතියි මේවගේ වැඩ සටහන් ඉදිරිපත් කරනවට තෙරුවන් සරණයි ❤🥰🙏
හරිම ලස්සන ගැහැනියක්...මහ ලොකුවට කාන්තා අයිතිවාසිකම් කියාගෙන ආවේ නෑ.....මේ තමයි ගැහැනියකගේ ප්‍රතිමූර්තිය..❤️
ශිහාන් මිහිරන්ග අයියව ගේන්නකෝ අයියේ plz plz plz
ආදර්ශමත් චරිතයක්
පවුල එකට තියාගත්තු ආදරනීය මවක්. කලාව රකින හොද දරුවන් හැදුවාට ඔබට තුති
Aww…very kind..lovely mother 🥰the way she talked about her daughter in law’s!! I love it ,thanks mom 🥰
සුන්දර කාන්තාවක්!.... ලස්සන කතා බහක්!කාන්තාවන්ට ආදර්ශමත්!!ආදරෙයි අක්කේ!! බුදුසරණයි ඔයාට.
ආසම කලාපවුලක්❤❤❤❤❤🙏 නිහතමානි නිළියක් 🌹🌹🌹from hongkong
නිහතමානී ,සුන්දර චරිතයක් ,ගොඩාක් ආදරෙයි 💓💓💓💓💓💓
Great mom respect you.
😴😴
ඇත්තටම ඔබලාගේ වාසනාවන්ත පවුලේ හැමෝටම මමත් මගේ දුවත් හරිම කැමති ❤👌🌷😍 පින්වත් වාසනාවන්ත බුද්ධිමත් ආදර්ශමත් ඔබ දෙපළගේ අතිදක්ෂ පින්වත් දරුවන් තුන් දෙනා ගැනත් හරිම සතුටුයි.. සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ආශීර්වාදය ලැබේවා හැමදාමත් ඔබලාට !!!🙏
පුදුමාකාර නිහතමානී නිලියක්.හදවතින්ම ආදරෙයි.❤️🙏❤️
මෙහෙම නැන්දම්මා ලා ලැබෙන්නේ පෙර පිනකට නැන්දම්මා නෙවෙයි අම්මා කෙනෙක් ලේලියට දුවෙක්ට වගේ සලකන ❤️💯 ලංකාවේ සමගියෙන් ම ඉන්න පවුල 😌❤️
හරිම ආදරණීය මවක්.පින්වන්ත දරුවන් සහ ස්වාමියෙක් ලද කාන්තාවක් ❤️🔥🙏
ආදර්ශමත් එඩිතර,සුන්දර,යහපත් , නිහතමානී මහත්මියක්, දීර්ඝායුෂ ලැබේවා,තෙරුවන් සරණයි 🥰🙏
මම ආදරේම පවුලක්..කුමාරි අක්ක ජැක්සන් අය්ය මම හරිම ආදරෙයි..වෙන දෙයක් නෑ..ආදරෙයි.. ආදරෙයි.. ආදරෙයි..ඔය පවුලට සියලු දෙවි පිහිටයි..!!!
හා පෝ දැන් මේකත්. ටෙලි නාට්ටයක් බලනවා. වගේනේ. වෙලද දැන්විම්
ඇත්ත ඇත්ත සජිත අයියා අම්මා වගේ තමා 😍❤️
👌අවවාදයට වඩා ආදර්ශය උතුම් කියන උපදේශන පාඨය හරි හරියට අනුගමනය කළ ආදර්ශමත් පවුලක්. ✌ ජය
පින්වන්ත ගැහැණියක් ..❤️❤️❤️❤️
ආදරණීය දක්ශ කලාකරුවන්ගෙන් පිරුනු පවුලක් ආසම නලුවා ඉතින් අපේ සරා තමයි පවුලේ හැමෝටම ආදරෙයි බුදුසරණයි 🙏🙏
මම මේ ජිවිතේ දැකපු ලස්සන පවුල් ජීවිත වලින් එකක නිර්මාතෘ...❤️ඔබ වැනි බිරිදක් ලද ස්වාමියා,ඔබ වැනි මවක් ලැබූ දූ දරැවන්,ඔබ වැනි නැන්දම්මෙක් ලැබූ පවුලට එකතු දරැවන් සැබැවින්ම පින් වන්තයි...පින් පව් හදුනන සියලු මව් ගුණ වලින් පිරැණු මව් තුමියනි ඔබට ජය...🙏
Obathumiya lassanai, guna yahapth,aadarshmath,aadaraniya,buddimath charithayak.mama obathumiya ge family ekata man hari aadarei wagema gawrawa karana pas denek.ibathumiyata thawa thawath diyunuwen diyunuwata pathwewaa!!!
මාධවී නැතුව අනිත් හැමෝම හොදයි..❤️ 😍 අපේ පුoචි කාලෙ ගෙවුනේ සජිත අයියගේ ළමා චිත්‍රපට එක්ක..අකිල, සජිත ,ජැක්සන් ,කුමාරි යුවළ ❤️😍 ආදරෙයි හැමෝටම .. අර කොල්ලො දෙන්නා බලාගත්තට වෙනම සම්මානයක් දෙන්න වටිනවා😉 .ජැක්සන් කුමාරි යුවළගේ හමුවීම හරිම සුන්දරයි..තෙරුවන් සරණයි හැමෝටම ..
Madavi ga loku kama wadee
Ai Madhavi ta mona welada?🤨
මාධවී තමයි දක්ෂම සහ උගත්ම. ඔයාල වගේ නිකන් කීබෝඩ් කාලකන්නින්ට මොනා කියන්න බැරිද 😂
@@charuckshy ඒක විතරද ඔයාට පෙනුනේ😂😂 ඒක මගේ මතය .. මට කැමති අකමැති දේ කියන්න මට පුලුවන් ..ඉතුරු ටිකත් කියවපන් .බොරුවට තප්පුලන් නැතුව 😂😂අනිත් අයගෙ මතයක් ඉවසන්න බැරි උබලා තමා කාලකන්නි ..
මං හරි ආදරේ ෆැම්ලි එකක් ඇන්තනි ෆැම්ලි එක ආදර්ශමත් අම්මා කේනේක් 🥰🥰😘😘 ආදරේයි තේරුවන් සරණයි
ආදර්ශ ඇයි කොරෝනා නීතී කඩලා දුව අහුවුනේ
කලා ශිල්පීන් වන අතරම වාසනාවන්ත පවුලක් ද ලෙස ජීවිතය ජයගත් ඔබ හැම දෙනා වටිනා ආදර්ශයකි. කලාවට ලැදි හැමට අබිමානයකි!! ඔබගේ මතු පරපුර ද එසේම වේවා!!
ඇත්තටම අම්මේ මම දැකපු හොඳ අම්මා කෙනෙක් ඔයා ඒ වගේම ගොඩක්ම ලස්සන අකිල තමයි තෙරුවන් සරණයි අම්මේ
එතකොට ඔයාගෙ අම්මා ..හොඳ නැද්ද
@@bandaranayakegayathri6138 😪😪😪mata ammat na tattat na
ශිහාන් මිහිරංග ගේන්නකො❤️
මං ආසම වැඩසටහන්...ලහිරු හොඳ සවන් දෙන්නෙක්..හොඳට වැඩසටහන කරනවා...දෙන්නටම බුදු සරණයි
On#,9?,~4..~^
කලාවට උතුම් දරුවන් තිදෙනෙක් බිහිකළ උතුම් මාතාවක් ..සියලු දෙයින් අoග සම්පූර්ණ කළාපව්ලක්...❤❤❤❤
Oyath yanna a pawulata
Oyadannawada sampuranai kiyala
@@C424c424 uthum kiyana eka megollanta galapenna. Oyata hithanede hamadema hari na. Waradi wachana daanna epa, hamadeyakma gana nodana. 🤦🏾♂️🤦🏾♂️🤦🏾♂️
උතුම්...කියන වචනේ ගෞරවය නැති කරන්ඩ එපා
ඇත්ත. අකිලට තියෙන්නෙ පිරිපුන් රූප කායක්. ඔහු සැබෑම සිංහල පිරිමි රුවක් හිමි නියම තරනයෙක්
වැඩ සටහන් වලට එන අම්මලා කතා කරන්නෙ මගේ පන තමයි දරුවෝ ඔබ තුමිය හරි එහෙම කීවේ නෑ හැම අම්මලාම එහෙම තමයි දෙවි පිහිටයි ආරකෂවයි ඔබ තුමියට දීර්ඝායුෂ පතනවා 💓💓💓💓💓💓💓
Harima සුන්දර ...චරිතයක් ..තමයි .කුමාරි මුණසිංහ ...බුදු සරණයි ඔබ thumiyata
උදාරි මාදවි ලගින් තියන්න බැ උදාරි ලංකාවේ ලස්සන නිලියක්
කලා ලෝකෙ මන් ගොඩක්ම ගරු කරන කාන්තාව.වැරදියී කියන්න කිසිම දෙයක් නෑ.හැමෝටම ලැබෙන්න ඕනෙ මෙහෙම නැන්දම්මා කෙනෙක් 🌼
කලාවට උතුම් දරුවන් තිදේනේකු දායාද කල උතුම් මවක් ලේස මේතුමිය දැක්විය හැක.............කුමාරි මහත්මියටත් ජැක්සන් මහත්මයටත් පින් මේවන් දරුවන් තුන් දේනේක් කලා ලොකයට දායාද කරාට .....මම දැකපු ලස්සනම කලා පවුල❣❣❣❣🙏🙏🙏🙏
උතුම් කියල පාවිච්චි කරන්න එපා හොඳේ ඒක තහනම් මේ දරුවොන්ට ..පේනවනෙ හරි උගත් බුද්දිමත් කට්ටිය කොමෙන්ට්ස් දාල තියනව ..උතුම් කියල කියපු එකට..😁😁😁😁
ශිහාන් මිහිරංගව ගෙන්නන්නකෝ ❤️✨
හැම වචනයක් පාසාම ගත යුත්තක් තියනවා.අපිටත් ජීවිතේට ගන්න ඕන දේවල් කියනවා.මං හරිම ආස පවුලක්...මං හරිම කැමතියි මෙතුමියට...හැමදාමත් සතුටින් ඉන්න ලැබේවා 🙏♥️
මචන් ජැකා කියලා කතා කරන්නේ යාලුවන් විදියට එයාලා ඉන්නේ ලස්සන ෆැමිලි එකක් හැමදාම ලස්සනට සතුටින් ඉන්න සුබපතනවා!!!!තෙරුවන්සරණයි🙏🙏🙏 😍😍😍😍
🤣🤣🤣
Met this beautiful family in Melbourne and they were the most friendliest beautiful down to earth family.Bless them all.🙏
අනෙ බුදුන් දැක නිවන් දකින්න ඔනැ අම්මා කෙනෙක් . සියලු ,ම නැන්දම්මාල ට ආදර්ශයක් . සම්මා සම්බුදු සරනයි මෙ මැනියන් ට!
කවදත් හරිම ස0වරව, ලස්සනට පිලිවෙලට ඇදුම් ඇන්ද දක්ශ නිලියක්. එ වගේම හොද අම්මෙක්. චරිතවත් සුරූපි බිරිදක්. මේ කතාව අවසානයේදිත් ගොඩක් හොද කරුනු කාරනා මගේ ජිවිතේට උකහා ගත්තා. මම ඔබට ගරුකරනවා . බුදුසරනයි! ඔබට.
හදවතින්ම ආදරේ කරන චරිතයක්❤ .හරිම ලස්සනට කතා කරනවා.
දහසක් වැරදීම් වෙන්නැති ඔවුන් වෙතින් ...ඒත්,ඒ පවුලේ එකමුතුව ඔය බණින අයගේ පවුල් තුල නැහැ ඇත්තම කතාව ඕකයි
Ape Paul nam ekamuthi....anika dahasak varadith naha
ශිහාන් මිහිරංග ඕනි ලහිරු අයියෙ
ශිහාන් මිහිරංග ඕනේ
උතුම් මාතාවක් ඔබ ❤️❤️❤️ තෙරුවන් සරණයි 🙏🙏🙏
උමාලි තිලකරත්නව ගෙන්නන්නකො😍
@@ගිනිමකරා-ඟ2ණ අඩ්ඩෙ
එකීගෙ බොරු බයිලා රගපෑම් බලන්න ඕනෙ නෑ ඊට වඩා හොද මිනිස්සු ඉන්නවා මේ ප්‍රොග්‍රැම් වලට ගෙන්නන්න. ලසිත් මාලිංග, ඩිල්ශාන් අයියා, නුවන් කුලසේකර, අරවින්ද ද සිල්වා වගේ වැඩකට ඇති කෙනෙක්ව ගෙන්නනවනම් හොදයි.
@@kavishanmadushanka4 හ්ම්ම්
උමාලි ඊ ලගට ගෙන්වන්න ලහිරු
වාසනාවන්ත බිරිඳක් වාසනාවන්ත මවක් ඇය. .එලෙසින්ම හරිම නිරහංකාර චරිතයක් .... ස්වාමියාගේ සහ දරුවන්ගේ දක්ෂකම් දැකලා පුදුම විදියට සතුටු වෙනවා ඇය.....❤❤
වචනයෙ පරිසමාප්තියෙන්ම අම්මා කෙනෙක් ,බිරිඳක් , පවුලක ගෞරවය රකින පහන...ගැහැනිය වූ තැන ඒ පවුල රැකෙනවා බැබලෙනවා.. මාතෘ භාර්යාව කියන්නෙ මෙවැනි ගැහැනියකට...ජීවිතය , අවබෝධය ඇතිව යන නිරහංකාර චරිතයක් ...වාසනාවන්ත දීර්ඝායු ලැබෙන වාසනාවන්ත ජීවිතයක් ඔබතුමිය ට..තෙරුවන් සරනයි
එදා සරාට ගහාලා උස්සගන යනකොට මගේ ඇස් වලට කදුලු ආවා ඉතිං අම්මා ගැන කවර කතාද අති දක්ෂ පවුලක් 🌷
😊😊
@@ගිනිමකරා-ඟ2ණ 👍👍
Aniwa 👍
සියලු දෙනාට ජෙසුපිහිටයි.ගොඩක්.අාදරයි.ඔබෙි පවුලට....නිහතමානිඔබ ගොඩක්....ඔබහරිඅපිලැබෙින්නෙ.පෙරඅාත්මවල කරපු හොද නරකතමයි..🙏🙏🙏
හරිම ආදරණීය කාන්තාවක්💕💐
අම්මාගේ lassanawath,අම්මාගේ ගතිගුණ වත් දුවට gewilawath ne.
Proud mother very lucky to have childrens like this 😘🇬🇧
අපේකමින් පිරි අපේම කෙනෙක් ඔබට .සුපිංබර අනාගතයක් වේවා උතුම් තෙරුවන් බෙලෙන්
auntie ඔයාගෙ voice එක ලස්සනයි !! ❤️
කොල්ලා දෙන්න නම් සුපිරි .උන් මල් වගේ හදලා නෑ. හොඳට ගහ මරාගෙන හොඳට ලමා කාලය විඳපු කොල්ලො
ගහ මරාගෙන ..... සුපිරි ....🤔🤣🤣🤣
අපි ගොඩක් ආදරේ කරන කලා පවුලක්.ඒ පවුලේ හිස තමා කුමාරි මහත්මිය.ඔයාට ගොඩක් ආදරෙයි
ඔයා හුගක් හොද කෙනෙක් ඇන්ටියෝ ❤️❤️❤️❤️
මං ගොඩක් ගරු කරන කළාකාරියක්, ඔබ තුමියටත් පවුලේ සැමටත් තෙරුවණ්සරණයි ....
පව්... ළමයි 3න් දෙනාට හරි ආදරෙයි පණ වගේ... ❤️❤️❤️ නියම අම්මා කෙනෙක්. ළමයිත් අම්මාට හොඳට සලකන්න ඕනේ කිසිම අඩුවක් නොකර අන්තිම මොහොත වෙනකන්ම.. අම්මාටයි තාත්තාටයි දෙන්නටම.
❤❤❤
පවුලක් ඇදගෙන යන මවක් වගේම බිරිදක් මට පෙනෙන්නේ එහෙමයි 🤭බුද්දිමත් කාන්තාවක් 🌹❤
Atta 🤭
🤭
ඒ දරැවො ගැන කියපු දේවල් ඒ අයට මහා ආශර්වාදයක් මොකද මං දැකල තියනව සමහර දෙමව්පියො දරැවන්ට ගරහන හැටි....
විශිෂ්ට කාන්තාවක් ❤️🙏
@@ගිනිමකරා-ඟ2ණ api owa krnne paduwe inna
sure....!!
හරිම වැදගත් කතාවක්.තෙරුවන් සරණයි..!🙏🙏🙏
හරි ලස්සන අම්මා කෙනෙක් අදහස් හරි හරිම ලස්සනයි පාණ්ඩු ටී මහ බිසව ලෙස ඒ නිසා ගොඩක් වෙලා බලන් හිටිය
අනේ හොදම ජිව්තේ ඇත්ත ඇති සැටියෙන් ජිවිතේ විදින මනුෂ්‍යත්වය උපරිමයෙන්ම තියෙන අම්මා කෙනෙක්.🙏🙏💖💖❤️❤️
හේමාල්ව ගෙන්නකො 🥺🖤
ආසම චරිතයක් ❤️💙❤️
මාධවී ඇරෙන්න අනිත් සේරම හොදයි ඔය පවුලේ
ඇයි මාධවි නරක
කුමාරි මිස් ඔයා විතරක් නෙවේ මමත් එදා හරියට ඇඩුවා සරාට ගහාපු දවසේ ඒ වගේම කවඩියා හඩපු හැටි දැකලා. හොද අම්මා කෙකෙක් .ඒ වගේම හොද නැන්දම්මා කෙනෙක් සමාජයට හොද ආදශමත් පව්ලක් .අපේ ජීවිත වලට ගන්න හොද ආදර්ශමත් පවුලක්.ඔබ සැමට දීර්ඝායුශ පතමි.
හරිම සුන්දර කතා බහක් ..නිහතමානී කාන්තාවක් 💖💖😍
ඔබතුමිය ඇතුළු පවුලේ සැමට නිරෝගී සම්පත්තිය පතමි. මට මේ මුඵ සාකච්ඡාව තුලම සිතට තදින්ම වැදුන තැනක් තිබ්බා. "මට වගේම අන් අයටද ඒ හැඟීම්, වැටහීම් දැනෙන බව නිතර සිතෙහි තබා ගතයුතුයි " මට මගේ අම්ම ව මතක් උනා. ඔබ තුමිය ඇතුළු පවුලේ සැමට තෙරුවන් සරණයි!!! ස්තුතියි! ලහිරු ඔබට. පරිස්සමට.
හරිම ලස්සනයි ආදරේ පවුලක්..
ඇත්තටම ආදරය කරන කලා පවුලක්. මැය නම් හරිම නිහතමානී චරිතයක්.. ❤❤🌹
මෙතන නම් ලස්සන comment තියෙනවා...fb එකේ comment දැක්කම නම් එපා වෙනවා..මමත් ගොඩක් ආදරෙයි අම්මා ඔයාට
හැම අම්මා කෙනෙක්ම එක වගේ කියපු එකට නම් මම ගොඩාක් ගරු කරනවා ඔබතුමියට එක්කෙනෙක් දෙන්නෙක් ඉන්න පුලුවන් මව්කමට නිගරු කරන අය ඒත් බහුතරයක් එක වගේ..තෙරුවන් සරණයි ඔබේ පවුලටම ..❤️
ගොඩක් හොද පවූලක් එත් මම ආසම නෑ මාදවීට
ඉතිං අපට මොකෝ 😂
ශලනි තාරකාව ගෙන්නන්නකො😙❤️
වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම නියම ගැහැණියක් ♥️♥️♥️♥️♥️♥️♥️
වටින කෙනෙක් ❤
හරිම ලස්සනයි නේද ඔබ හරිම ලස්සනයි
Puduma tharam adare karana charithayak ♥️🙏🏻🌸 Amma ♥️
හේමාල් රණසිංහ පුබුදු ගමගේ අයොමි ශානිකා නිරෝෂා විරාජිනිමේ කට්ටිය ගෙන්වන්නකෝ ළහිරු අයියේ ❤️
ළහිරු අයියේ මෙතුමියගේ වෙඩින් ෆොටෝ එක බලන්න. සජිත ඇන්තනී ඒ වගෙමයි කිසිම වෙනසක් නෑ. ❤
100% true👍
පින් පව් එනවා අපි පිටිපස්සෙන්..අනිවාර්යයෙන් දානය ලබා දුන් කල සසර පීරා පීරා අප පසු පස එනවා සැප සම්පත් කෑම බීම..මෙච්චර දරුණු ව්‍යසනය යකදී ඔබත් මාත් අපි සැවොම බඩගින්නෙ නැති නම් අපි පෙර භව වලදී හදවතින් සතුටින් දානය ලබා දිල තියෙනව .පිනට දුන්නු දේ පමණක් ඉතිරි වෙති.
අම්මා කියන නම බබලවන්න පුලුවන් අම්මෙක්❤️❤️❤️❤️❤️
ආත්ම ගානක් පෙරුම් පුරාගෙන ආපු පවුලක්..❤
ශිහාන් මිහිරංග මේ අසුනට එනවා දිකින්න ආසයි
නැන්දම්මෙක් නොවුන අම්මෙක්.
කාන්තාවකට එපා ගිය එඩිතර කමක්.
බිරිදකට එහා ගිය මිතුරියක්.
අවවාදයට වඩා ආදර්ශයක් ඇය
ගොඩක් ගොඩක් ගොඩා...........ක් ආදරේ කරන ආදරණීයම කුමාරි මුණසිංහ මහත්මිය.
තත්පරයක් මිස් නොකර බැලුවා.
දීර්ඝායු වේවා ඇයට.
ස්තුතියි 🙏🙏 ලහිරු කලාවට විශිෂ්ඨ දරුවන් ද දායාද කල ඇය වැඩසටහනට ගෙන ඒම.
මේ පවුලෙ අයට බනින උන් ඉන්නවා 😅 ඒ බයින උන්ට නාට්‍යක ගහකටවත් රගපාන්න බෑ 😅 උන්ට තාලෙට හූවක් තියන්න බෑ 😅 මැන්ඩියටවත් ඉන්න බෑ ඒකයි යතාර්ථය 😅 උන්ට ඉවසන්න බෑ දක්ශයෙක් ඉහලට යන කෙනෙක් දකිද්දි 😅 49 ඩේටා කාඩ් දාන් ඇවිල්ලා මේවෑ පුහු ටෝක් දිදී ඉන්නවා😅
ස්තුතියි ලහිරු මගේ අදහසට ඔබ ලබා දුන් ඇගයීමට 🙏🙏
හරිටීවී හැමදාමත් අගනා වැඩසටහන් මගින් සමාජයට දෙන අදහස් හරිම වැදගත්.💪💪👌✅💯
Nendammala nounu ammala
Thawa godak innawa. ...❤️
Respect your words and her respected women❤🙏👌✔
😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀
නැන්දම්මලාට හොදම කතාව... "ඉස්සර මං පුතාල නිසා වින්ද දුක දැන් විදින්නෙ ලේලිලා.. අපි එයාලට ගරු කරන්න ඕන.. " ඇත්ත ඒකයි.. මටත් එහෙම හිතිලා තියනවා. බුද්දිමත් කම කියන්නෙ ඒක තමයි.. පුතාට නියම ආදරයක් තියනවා නම් ඒ අම්මා ලේලිට ආදරේ කරන්න ඕන.. මොකද , තමන්ගෙ පුතාව බලා ගන්නෙ ලේලි නිසා.. තමන් කරන්න ඕන දේවල් දැන් කරන්නෙ ලේලි නිසා... එහෙම හිතුවා නම් පවුල් කීයක් සමගියෙන් ජීවත් වේවිද ..... 😌😌😌
@@Sajin1111 අකිල කුඩු ගහනවා කොහොමද කියන්නෙ
කුමාරි මුනසින්හ මහත්මියගේ අදහස් ඉතාම වටිනවා. මෙතුමිය කතා කරන විලාසය ,ඇදුම, පෙනුම ආදී කාරනා සියල්ලම දකිද්දි මගේ අම්මව මතක් වෙනවා.
මෙ වගේ නැන්දම්මා කෙනෙක් ලැබුණු ලෙලිලා දෙන්නා හරිම වාසනාවන්ත යි.හැමදාම සතුටින් ඉන්න.
th-cam.com/video/yMhQSJIPYVc/w-d-xo.html
කුමාරි අක්කා අද ඔයාව මෙහෙම වැඩ සටහනක දැක්කේ මම කාලෙකින්.ඉස්සර අපි හමුවුනා ,කතා කලාඑදා වගේමයි අක්කා ඔයා ලස්සනයි ,ආදරෙයි .ඔයා මාව හදුන ගනී.අංජානා නංගි.ඔයාට ,ජැක්සන් අයියා , ඇතුළු පවුලේ සියලු දෙනා සුබ පැතුම් ! ජේසුු පිහිටයි !
th-cam.com/video/yMhQSJIPYVc/w-d-xo.html
ලේලිලා ට ගරු කරනවා කියපු නැන්දම්මා කෙනෙක් දැක්කෙ ජීවිතේ පළවෙනි පාරට.
Hats off 💐💐💐
මේ පවුලෙ අයට බනින උන් ඉන්නවා 😅 ඒ බයින උන්ට නාට්‍යක ගහකටවත් රගපාන්න බෑ 😅 උන්ට තාලෙට හූවක් තියන්න බෑ 😅 මැන්ඩියටවත් ඉන්න බෑ ඒකයි යතාර්ථය 😅 උන්ට ඉවසන්න බෑ දක්ශයෙක් ඉහලට යන කෙනෙක් දකිද්දි 😅 49 ඩේටා කාඩ් දාන් ඇවිල්ලා මේවෑ පුහු ටෝක් දිදී ඉන්නවා😅
Attamai akke godak adarsamat amma kenek
Eka nm atta
@@Sswert-h7j ඔයා මොකද අනේ මේ 49 data එකක් දාගෙන මේ හැම comment එකකටම reply කරන්නේ....🤣🤣
@@sdwckavee7497 99 එකක් බං මං දාන් ඉන්නෙ 😅 මෝඩ උත්තා
ඔබ වාසනාවන්ත කාන්තාවක් ඇත්තටම ඔබේ කතාව හරි ගිය ආත්මෙ අපි කරපු පින් පව් අනුව තමා හැම දේම වෙන්නෙ ඔබලාට බුදු සරනයි
th-cam.com/video/yMhQSJIPYVc/w-d-xo.html
ශලනි තරකා ශිහාන් ම්හිරංග ගෙන්වන්න ලහිරු ,,තෙරුවන් සරනයි
th-cam.com/video/LDvaB-ZO2IE/w-d-xo.html ස්වයං වින්දනයේ හොද නරක සහ විවිධ මිත්‍යා මත
අප්පෝ මේ මං නම් කියන්නෙ එන්න එපා මේකට එ දෙන්නට
@@fernando2149 nodakin jeewitheta adarshayak thiyena ayane,shihange me wenakn kalu pallmk ahala thiyeda
Shihan nam aulak ne wesa badu genda epa ban ubale views adu wei
ඔබ ගැන තිබූ ආදරය තවත් වැඩිඋනා.බර වචන නෑ.අහන් ඉන්න ආසයි.නිදුක් වේවා නිරෝගී වේවා ආයුෂ බොහෝ වේවා ...ජැක්සන් මහතාට නිවන්සුව ලැබේවා ..
අහන් ඉන්න ආසයි කතාව....!!! බොහොම කෙටියෙන් ඉතාම ලස්සනට පැහැදිලි කරනවා... දාන්නෙ මොන වගේ comment එකක්ද කියලවත් හිතා ගන්න බෑ...❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏
කුමාරි මැඩම ගලහිටියාව central college ගනේමුල්ල ජැක්සන් ස ර් ත් ගලහිටියාව central college එකේ 😍💝 අපේ පාසල වෙනුවන් ආඩම්බරයක් ඔබ දෙදෙනාම ආදි සිසුන් වීම ......
මාධවී ඇර අනිත් හැමෝටම කැමතියි අපි . වැරදි මිනිසුන් ආශ්‍රය නිසා මාධවීගේ ක්‍රියා කලාපය අශෝභනයි,
හේතුව?
දක්ෂ කෙල්ලෙක් මාදවි😍
Namal රාජපක්ෂ
ශිහාන් මිහිරංගට සුදුසු පුටුවක් මේ🤝
❤❤❤❤ශේශ්ඨ රන්ගන ශිල්පිනියක්,ලන්කාවම ආදරේ කරන රන්ගන ශිල්පියෙක්ගේ ආදරනීය බිරිදක්,අතිදක්ශ රන්ගන ශිල්ප,ශිල්පිනියන්ගේ ආදරනීය මවක්....තව ඉතින් මොනවා කියන්න...ඇන්තනී පවුල ලස්සන කරන මූලික පුරුකක්.....ආදරෙයි හැමදාමත්.....සතුටින් පරිස්සමින් ඉන්න....❤❤❤❤❤❤❤
👍👍👍👍👌👌
නිහතමානි ආදර්ශමත් සුන්දර චරිතයක් මම දකින ඔබතුමියටත් ඔබතුමියගේ පවුලේ සියලුම දෙනාටත් නිදුක් නිරෝගී දීර්ඝායුෂ පතනවා ඒ වගේම හරි ටීවී ලහිරුට ගොඩාක් ගොඩක් ස්තූතියි මේවගේ වැඩ සටහන් ඉදිරිපත් කරනවට තෙරුවන් සරණයි ❤🥰🙏
හරිම ලස්සන ගැහැනියක්...මහ ලොකුවට කාන්තා අයිතිවාසිකම් කියාගෙන ආවේ නෑ.....මේ තමයි ගැහැනියකගේ ප්‍රතිමූර්තිය..❤️
th-cam.com/video/yMhQSJIPYVc/w-d-xo.html
ශිහාන් මිහිරන්ග අයියව ගේන්නකෝ අයියේ plz plz plz
ආදර්ශමත් චරිතයක්
පවුල එකට තියාගත්තු ආදරනීය මවක්. කලාව රකින හොද දරුවන් හැදුවාට ඔබට තුති
Aww…very kind..lovely mother 🥰the way she talked about her daughter in law’s!! I love it ,thanks mom 🥰
සුන්දර කාන්තාවක්!.... ලස්සන කතා බහක්!කාන්තාවන්ට ආදර්ශමත්!!ආදරෙයි අක්කේ!! බුදුසරණයි ඔයාට.
ආසම කලාපවුලක්❤❤❤❤❤🙏 නිහතමානි නිළියක් 🌹🌹🌹from hongkong
නිහතමානී ,සුන්දර චරිතයක් ,ගොඩාක් ආදරෙයි 💓💓💓💓💓💓
Great mom respect you.
😴😴
ඇත්තටම ඔබලාගේ වාසනාවන්ත පවුලේ හැමෝටම මමත් මගේ දුවත් හරිම කැමති ❤👌🌷😍 පින්වත් වාසනාවන්ත බුද්ධිමත් ආදර්ශමත් ඔබ දෙපළගේ අතිදක්ෂ පින්වත් දරුවන් තුන් දෙනා ගැනත් හරිම සතුටුයි.. සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ආශීර්වාදය ලැබේවා හැමදාමත් ඔබලාට !!!🙏
පුදුමාකාර නිහතමානී නිලියක්.හදවතින්ම ආදරෙයි.❤️🙏❤️
මෙහෙම නැන්දම්මා ලා ලැබෙන්නේ පෙර පිනකට නැන්දම්මා නෙවෙයි අම්මා කෙනෙක් ලේලියට දුවෙක්ට වගේ සලකන ❤️💯 ලංකාවේ සමගියෙන් ම ඉන්න පවුල 😌❤️
හරිම ආදරණීය මවක්.පින්වන්ත දරුවන් සහ ස්වාමියෙක් ලද කාන්තාවක් ❤️🔥🙏
ආදර්ශමත් එඩිතර,සුන්දර,යහපත් , නිහතමානී මහත්මියක්, දීර්ඝායුෂ ලැබේවා,තෙරුවන් සරණයි 🥰🙏
මම ආදරේම පවුලක්..කුමාරි අක්ක ජැක්සන් අය්ය මම හරිම ආදරෙයි..වෙන දෙයක් නෑ..ආදරෙයි.. ආදරෙයි.. ආදරෙයි..ඔය පවුලට සියලු දෙවි පිහිටයි..!!!
හා පෝ දැන් මේකත්. ටෙලි නාට්ටයක් බලනවා. වගේනේ. වෙලද දැන්විම්
th-cam.com/video/yMhQSJIPYVc/w-d-xo.html
ඇත්ත ඇත්ත සජිත අයියා අම්මා වගේ තමා 😍❤️
th-cam.com/video/yMhQSJIPYVc/w-d-xo.html
👌අවවාදයට වඩා ආදර්ශය උතුම් කියන උපදේශන පාඨය හරි හරියට අනුගමනය කළ ආදර්ශමත් පවුලක්. ✌ ජය
පින්වන්ත ගැහැණියක් ..❤️❤️❤️❤️
th-cam.com/video/LDvaB-ZO2IE/w-d-xo.html ස්වයං වින්දනයේ හොද නරක සහ විවිධ මිත්‍යා මත
ආදරණීය දක්ශ කලාකරුවන්ගෙන් පිරුනු පවුලක් ආසම නලුවා ඉතින් අපේ සරා තමයි පවුලේ හැමෝටම ආදරෙයි බුදුසරණයි 🙏🙏
මම මේ ජිවිතේ දැකපු ලස්සන පවුල් ජීවිත වලින් එකක නිර්මාතෘ...❤️ඔබ වැනි බිරිදක් ලද ස්වාමියා,ඔබ වැනි මවක් ලැබූ දූ දරැවන්,ඔබ වැනි නැන්දම්මෙක් ලැබූ පවුලට එකතු දරැවන් සැබැවින්ම පින් වන්තයි...පින් පව් හදුනන සියලු මව් ගුණ වලින් පිරැණු මව් තුමියනි ඔබට ජය...🙏
Obathumiya lassanai, guna yahapth,aadarshmath,aadaraniya,buddimath charithayak.mama obathumiya ge family ekata man hari aadarei wagema gawrawa karana pas denek.ibathumiyata thawa thawath diyunuwen diyunuwata pathwewaa!!!
මාධවී නැතුව අනිත් හැමෝම හොදයි..❤️ 😍 අපේ පුoචි කාලෙ ගෙවුනේ සජිත අයියගේ ළමා චිත්‍රපට එක්ක..අකිල, සජිත ,ජැක්සන් ,කුමාරි යුවළ ❤️😍 ආදරෙයි හැමෝටම .. අර කොල්ලො දෙන්නා බලාගත්තට වෙනම සම්මානයක් දෙන්න වටිනවා😉 .ජැක්සන් කුමාරි යුවළගේ හමුවීම හරිම සුන්දරයි..තෙරුවන් සරණයි හැමෝටම ..
Madavi ga loku kama wadee
Ai Madhavi ta mona welada?🤨
මාධවී තමයි දක්ෂම සහ උගත්ම. ඔයාල වගේ නිකන් කීබෝඩ් කාලකන්නින්ට මොනා කියන්න බැරිද 😂
@@charuckshy ඒක විතරද ඔයාට පෙනුනේ😂😂 ඒක මගේ මතය .. මට කැමති අකමැති දේ කියන්න මට පුලුවන් ..ඉතුරු ටිකත් කියවපන් .බොරුවට තප්පුලන් නැතුව 😂😂අනිත් අයගෙ මතයක් ඉවසන්න බැරි උබලා තමා කාලකන්නි ..
මං හරි ආදරේ ෆැම්ලි එකක් ඇන්තනි ෆැම්ලි එක ආදර්ශමත් අම්මා කේනේක් 🥰🥰😘😘 ආදරේයි තේරුවන් සරණයි
th-cam.com/video/LDvaB-ZO2IE/w-d-xo.html ස්වයං වින්දනයේ හොද නරක සහ විවිධ මිත්‍යා මත
th-cam.com/video/yMhQSJIPYVc/w-d-xo.html
ආදර්ශ ඇයි කොරෝනා නීතී කඩලා දුව අහුවුනේ
කලා ශිල්පීන් වන අතරම වාසනාවන්ත පවුලක් ද ලෙස ජීවිතය ජයගත් ඔබ හැම දෙනා වටිනා ආදර්ශයකි. කලාවට ලැදි හැමට අබිමානයකි!! ඔබගේ මතු පරපුර ද එසේම වේවා!!
ඇත්තටම අම්මේ මම දැකපු හොඳ අම්මා කෙනෙක් ඔයා ඒ වගේම ගොඩක්ම ලස්සන අකිල තමයි තෙරුවන් සරණයි අම්මේ
එතකොට ඔයාගෙ අම්මා ..හොඳ නැද්ද
@@bandaranayakegayathri6138 😪😪😪mata ammat na tattat na
ශිහාන් මිහිරංග ගේන්නකො❤️
මං ආසම වැඩසටහන්...ලහිරු හොඳ සවන් දෙන්නෙක්..හොඳට වැඩසටහන කරනවා...දෙන්නටම බුදු සරණයි
On#,9?,~4..~^
කලාවට උතුම් දරුවන් තිදෙනෙක් බිහිකළ උතුම් මාතාවක් ..සියලු දෙයින් අoග සම්පූර්ණ කළාපව්ලක්...❤❤❤❤
th-cam.com/video/LDvaB-ZO2IE/w-d-xo.html ස්වයං වින්දනයේ හොද නරක සහ විවිධ මිත්‍යා මත
Oyath yanna a pawulata
Oyadannawada sampuranai kiyala
@@C424c424 uthum kiyana eka megollanta galapenna. Oyata hithanede hamadema hari na. Waradi wachana daanna epa, hamadeyakma gana nodana. 🤦🏾♂️🤦🏾♂️🤦🏾♂️
උතුම්...කියන වචනේ ගෞරවය නැති කරන්ඩ එපා
ඇත්ත. අකිලට තියෙන්නෙ පිරිපුන් රූප කායක්. ඔහු සැබෑම සිංහල පිරිමි රුවක් හිමි නියම තරනයෙක්
වැඩ සටහන් වලට එන අම්මලා කතා කරන්නෙ මගේ පන තමයි දරුවෝ ඔබ තුමිය හරි එහෙම කීවේ නෑ හැම අම්මලාම එහෙම තමයි දෙවි පිහිටයි ආරකෂවයි ඔබ තුමියට දීර්ඝායුෂ පතනවා 💓💓💓💓💓💓💓
Harima සුන්දර ...චරිතයක් ..තමයි .කුමාරි මුණසිංහ ...බුදු සරණයි ඔබ thumiyata
උදාරි මාදවි ලගින් තියන්න බැ උදාරි ලංකාවේ ලස්සන නිලියක්
කලා ලෝකෙ මන් ගොඩක්ම ගරු කරන කාන්තාව.වැරදියී කියන්න කිසිම දෙයක් නෑ.හැමෝටම ලැබෙන්න ඕනෙ මෙහෙම නැන්දම්මා කෙනෙක් 🌼
කලාවට උතුම් දරුවන් තිදේනේකු දායාද කල උතුම් මවක් ලේස මේතුමිය දැක්විය හැක.............කුමාරි මහත්මියටත් ජැක්සන් මහත්මයටත් පින් මේවන් දරුවන් තුන් දේනේක් කලා ලොකයට දායාද කරාට .....මම දැකපු ලස්සනම කලා පවුල❣❣❣❣🙏🙏🙏🙏
th-cam.com/video/LDvaB-ZO2IE/w-d-xo.html ස්වයං වින්දනයේ හොද නරක සහ විවිධ මිත්‍යා මත
උතුම් කියල පාවිච්චි කරන්න එපා හොඳේ ඒක තහනම් මේ දරුවොන්ට ..පේනවනෙ හරි උගත් බුද්දිමත් කට්ටිය කොමෙන්ට්ස් දාල තියනව ..උතුම් කියල කියපු එකට..😁😁😁😁
ශිහාන් මිහිරංගව ගෙන්නන්නකෝ ❤️✨
හැම වචනයක් පාසාම ගත යුත්තක් තියනවා.අපිටත් ජීවිතේට ගන්න ඕන දේවල් කියනවා.මං හරිම ආස පවුලක්...මං හරිම කැමතියි මෙතුමියට...හැමදාමත් සතුටින් ඉන්න ලැබේවා 🙏♥️
මචන් ජැකා කියලා කතා කරන්නේ යාලුවන් විදියට එයාලා ඉන්නේ ලස්සන ෆැමිලි එකක් හැමදාම ලස්සනට සතුටින් ඉන්න සුබපතනවා!!!!තෙරුවන්සරණයි🙏🙏🙏 😍😍😍😍
th-cam.com/video/LDvaB-ZO2IE/w-d-xo.html ස්වයං වින්දනයේ හොද නරක සහ විවිධ මිත්‍යා මත
🤣🤣🤣
Met this beautiful family in Melbourne and they were the most friendliest beautiful down to earth family.Bless them all.🙏
අනෙ බුදුන් දැක නිවන් දකින්න ඔනැ අම්මා කෙනෙක් . සියලු ,ම නැන්දම්මාල ට ආදර්ශයක් . සම්මා සම්බුදු සරනයි මෙ මැනියන් ට!
කවදත් හරිම ස0වරව, ලස්සනට පිලිවෙලට ඇදුම් ඇන්ද දක්ශ නිලියක්. එ වගේම හොද අම්මෙක්. චරිතවත් සුරූපි බිරිදක්. මේ කතාව අවසානයේදිත් ගොඩක් හොද කරුනු කාරනා මගේ ජිවිතේට උකහා ගත්තා. මම ඔබට ගරුකරනවා . බුදුසරනයි! ඔබට.
හදවතින්ම ආදරේ කරන චරිතයක්❤ .හරිම ලස්සනට කතා කරනවා.
දහසක් වැරදීම් වෙන්නැති ඔවුන් වෙතින් ...ඒත්,ඒ පවුලේ එකමුතුව ඔය බණින අයගේ පවුල් තුල නැහැ ඇත්තම කතාව ඕකයි
th-cam.com/video/yMhQSJIPYVc/w-d-xo.html
Ape Paul nam ekamuthi....anika dahasak varadith naha
ශිහාන් මිහිරංග ඕනි ලහිරු අයියෙ
ශිහාන් මිහිරංග ඕනේ
th-cam.com/video/LDvaB-ZO2IE/w-d-xo.html ස්වයං වින්දනයේ හොද නරක සහ විවිධ මිත්‍යා මත
උතුම් මාතාවක් ඔබ ❤️❤️❤️
තෙරුවන් සරණයි 🙏🙏🙏
උමාලි තිලකරත්නව ගෙන්නන්නකො😍
th-cam.com/video/LDvaB-ZO2IE/w-d-xo.html ස්වයං වින්දනයේ හොද නරක සහ විවිධ මිත්‍යා මත
@@ගිනිමකරා-ඟ2ණ අඩ්ඩෙ
එකීගෙ බොරු බයිලා රගපෑම් බලන්න ඕනෙ නෑ ඊට වඩා හොද මිනිස්සු ඉන්නවා මේ ප්‍රොග්‍රැම් වලට ගෙන්නන්න. ලසිත් මාලිංග, ඩිල්ශාන් අයියා, නුවන් කුලසේකර, අරවින්ද ද සිල්වා වගේ වැඩකට ඇති කෙනෙක්ව ගෙන්නනවනම් හොදයි.
@@kavishanmadushanka4 හ්ම්ම්
උමාලි ඊ ලගට ගෙන්වන්න ලහිරු
වාසනාවන්ත බිරිඳක් වාසනාවන්ත මවක් ඇය. .එලෙසින්ම හරිම නිරහංකාර චරිතයක් .... ස්වාමියාගේ සහ දරුවන්ගේ දක්ෂකම් දැකලා පුදුම විදියට සතුටු වෙනවා ඇය.....❤❤
වචනයෙ පරිසමාප්තියෙන්ම අම්මා කෙනෙක් ,බිරිඳක් , පවුලක ගෞරවය රකින පහන...ගැහැනිය වූ තැන ඒ පවුල රැකෙනවා බැබලෙනවා.. මාතෘ භාර්යාව කියන්නෙ මෙවැනි ගැහැනියකට...ජීවිතය , අවබෝධය ඇතිව යන නිරහංකාර චරිතයක් ...වාසනාවන්ත දීර්ඝායු ලැබෙන වාසනාවන්ත ජීවිතයක් ඔබතුමිය ට..තෙරුවන් සරනයි
එදා සරාට ගහාලා උස්සගන යනකොට මගේ ඇස් වලට කදුලු ආවා ඉතිං අම්මා ගැන කවර කතාද අති දක්ෂ පවුලක් 🌷
😊😊
th-cam.com/video/LDvaB-ZO2IE/w-d-xo.html ස්වයං වින්දනයේ හොද නරක සහ විවිධ මිත්‍යා මත
@@ගිනිමකරා-ඟ2ණ 👍👍
Aniwa 👍
සියලු දෙනාට ජෙසුපිහිටයි.
ගොඩක්.අාදරයි.
ඔබෙි පවුලට....නිහතමානි
ඔබ ගොඩක්....ඔබහරි
අපිලැබෙින්නෙ.පෙර
අාත්මවල කරපු හොද නරක
තමයි..🙏🙏🙏
හරිම ආදරණීය කාන්තාවක්💕💐
අම්මාගේ lassanawath,අම්මාගේ ගතිගුණ වත් දුවට gewilawath ne.
Proud mother very lucky to have childrens like this 😘🇬🇧
අපේකමින් පිරි අපේම කෙනෙක් ඔබට .සුපිංබර අනාගතයක් වේවා උතුම් තෙරුවන් බෙලෙන්
auntie ඔයාගෙ voice එක ලස්සනයි !! ❤️
කොල්ලා දෙන්න නම් සුපිරි .උන් මල් වගේ හදලා නෑ. හොඳට ගහ මරාගෙන හොඳට ලමා කාලය විඳපු කොල්ලො
ගහ මරාගෙන ..... සුපිරි ....🤔🤣🤣🤣
අපි ගොඩක් ආදරේ කරන කලා පවුලක්.ඒ පවුලේ හිස තමා කුමාරි මහත්මිය.ඔයාට ගොඩක් ආදරෙයි
ඔයා හුගක් හොද කෙනෙක් ඇන්ටියෝ ❤️❤️❤️❤️
මං ගොඩක් ගරු කරන කළාකාරියක්, ඔබ තුමියටත් පවුලේ සැමටත් තෙරුවණ්සරණයි ....
පව්... ළමයි 3න් දෙනාට හරි ආදරෙයි පණ වගේ... ❤️❤️❤️ නියම අම්මා කෙනෙක්. ළමයිත් අම්මාට හොඳට සලකන්න ඕනේ කිසිම අඩුවක් නොකර අන්තිම මොහොත වෙනකන්ම.. අම්මාටයි තාත්තාටයි දෙන්නටම.
❤❤❤
පවුලක් ඇදගෙන යන මවක් වගේම බිරිදක් මට පෙනෙන්නේ එහෙමයි 🤭බුද්දිමත් කාන්තාවක් 🌹❤
Atta 🤭
🤭
ඒ දරැවො ගැන කියපු දේවල් ඒ අයට මහා ආශර්වාදයක් මොකද මං දැකල තියනව සමහර දෙමව්පියො දරැවන්ට ගරහන හැටි....
විශිෂ්ට කාන්තාවක් ❤️🙏
th-cam.com/video/LDvaB-ZO2IE/w-d-xo.html ස්වයං වින්දනයේ හොද නරක සහ විවිධ මිත්‍යා මත
@@ගිනිමකරා-ඟ2ණ api owa krnne paduwe inna
sure....!!
th-cam.com/video/yMhQSJIPYVc/w-d-xo.html
හරිම වැදගත් කතාවක්.තෙරුවන් සරණයි..!🙏🙏🙏
හරි ලස්සන අම්මා කෙනෙක් අදහස් හරි හරිම ලස්සනයි පාණ්ඩු ටී මහ බිසව ලෙස ඒ නිසා ගොඩක් වෙලා බලන් හිටිය
අනේ හොදම ජිව්තේ ඇත්ත ඇති සැටියෙන් ජිවිතේ විදින මනුෂ්‍යත්වය උපරිමයෙන්ම තියෙන අම්මා කෙනෙක්.🙏🙏💖💖❤️❤️
හේමාල්ව ගෙන්නකො 🥺🖤
ආසම චරිතයක් ❤️💙❤️
මාධවී ඇරෙන්න අනිත් සේරම හොදයි ඔය පවුලේ
ඇයි මාධවි නරක
කුමාරි මිස් ඔයා විතරක් නෙවේ මමත් එදා හරියට ඇඩුවා සරාට ගහාපු දවසේ ඒ වගේම කවඩියා හඩපු හැටි දැකලා. හොද අම්මා කෙකෙක් .ඒ වගේම හොද නැන්දම්මා කෙනෙක් සමාජයට හොද ආදශමත් පව්ලක් .අපේ ජීවිත වලට ගන්න හොද ආදර්ශමත් පවුලක්.ඔබ සැමට දීර්ඝායුශ පතමි.
හරිම සුන්දර කතා බහක් ..නිහතමානී කාන්තාවක් 💖💖😍
ඔබතුමිය ඇතුළු පවුලේ සැමට නිරෝගී සම්පත්තිය පතමි. මට මේ මුඵ සාකච්ඡාව තුලම සිතට තදින්ම වැදුන තැනක් තිබ්බා. "මට වගේම අන් අයටද ඒ හැඟීම්, වැටහීම් දැනෙන බව නිතර සිතෙහි තබා ගතයුතුයි " මට මගේ අම්ම ව මතක් උනා. ඔබ තුමිය ඇතුළු පවුලේ සැමට තෙරුවන් සරණයි!!! ස්තුතියි! ලහිරු ඔබට. පරිස්සමට.
හරිම ලස්සනයි ආදරේ පවුලක්..
ඇත්තටම ආදරය කරන කලා පවුලක්. මැය නම් හරිම නිහතමානී චරිතයක්.. ❤❤🌹
th-cam.com/video/yMhQSJIPYVc/w-d-xo.html
මෙතන නම් ලස්සන comment තියෙනවා...fb එකේ comment දැක්කම නම් එපා වෙනවා..මමත් ගොඩක් ආදරෙයි අම්මා ඔයාට
හැම අම්මා කෙනෙක්ම එක වගේ කියපු එකට නම් මම ගොඩාක් ගරු කරනවා ඔබතුමියට එක්කෙනෙක් දෙන්නෙක් ඉන්න පුලුවන් මව්කමට නිගරු කරන අය ඒත් බහුතරයක් එක වගේ..තෙරුවන් සරණයි ඔබේ පවුලටම ..❤️
ගොඩක් හොද පවූලක් එත් මම ආසම නෑ මාදවීට
ඉතිං අපට මොකෝ 😂
ශලනි තාරකාව ගෙන්නන්නකො😙❤️
th-cam.com/video/LDvaB-ZO2IE/w-d-xo.html ස්වයං වින්දනයේ හොද නරක සහ විවිධ මිත්‍යා මත
වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම නියම ගැහැණියක් ♥️♥️♥️♥️♥️♥️♥️
වටින කෙනෙක් ❤
හරිම ලස්සනයි නේද ඔබ හරිම ලස්සනයි
th-cam.com/video/LDvaB-ZO2IE/w-d-xo.html ස්වයං වින්දනයේ හොද නරක සහ විවිධ මිත්‍යා මත
Puduma tharam adare karana charithayak ♥️🙏🏻🌸 Amma ♥️
හේමාල් රණසිංහ
පුබුදු ගමගේ
අයොමි ශානිකා
නිරෝෂා විරාජිනි
මේ කට්ටිය ගෙන්වන්නකෝ ළහිරු අයියේ ❤️