Jeevithayata Idadenna (ජීවිතයට ඉඩදෙන්න) | Artist Challenge | Piumi vs Miyasi | Sirasa TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ม.ค. 2025

ความคิดเห็น • 986

  • @SenuInAustralia
    @SenuInAustralia ปีที่แล้ว +2291

    ජීවිතේට බලල නැති වැඩසටහන පියුමි නිසා ඉවර වෙන්කන් බලපු අය මේ කොනට....❤️

    • @dilaksimadushika4139
      @dilaksimadushika4139 ปีที่แล้ว +9

      ඇත්තක් 😂

    • @funnysl8695
      @funnysl8695 ปีที่แล้ว +20

      උබලටත් බඩුවක් awoth ඊට එහා naha

    • @madunimadu5462
      @madunimadu5462 ปีที่แล้ว

      ​@@funnysl8695ube ammath baduwak uba nodannawa unt😂

    • @madunimadu5462
      @madunimadu5462 ปีที่แล้ว +6

      Mn asama charithayk❤ පියුමි අක්කි✌️

    • @fathimanuzla8363
      @fathimanuzla8363 ปีที่แล้ว +4

      Ow ow math aaaava

  • @ashalucky1776
    @ashalucky1776 ปีที่แล้ว +204

    පියුමි කොහේ කොහොම පැෂන් කරත් interviews වලට,tv programmes වලට හරිම පිලිවෙලකට අදිනව.ඇත්ත කතා කරන සැබෑ චරිතෙ ලෝකෙට පෙන්නන චරිතයක්.❤

  • @subashimandakini__1
    @subashimandakini__1 ปีที่แล้ว +556

    අද තමයි ඉවර වෙනකන්ම මේ program එක බැලුවේ..ඒ පියුමි නිසා..රෝස මලක් වගේ ලස්සනයි පියුමි. බොරු මවා පෑම් නැති නිහතමානී චරිතයක් ..❤❤

    • @lazylizard6682
      @lazylizard6682 ปีที่แล้ว +2

      🤣🤣🤣🤣🤣🤣🤣🤣

    • @VijithaHerath-oj9gm
      @VijithaHerath-oj9gm ปีที่แล้ว +4

      😂😂😂😂😂😂😂😂😂
      ඒක ඇත්ත 😂 සුදු වුණේ ඉන්ජෙක්ෂන් ගහල නෙමේ හොඳේ 😂 ලෝලියා ගාලා

    • @gouripurnima5528
      @gouripurnima5528 ปีที่แล้ว +1

      Mamath ada fristtime Meka balanne ❤️❤️❤️❤️❤️

    • @dilmimadhudilmimadhu3749
      @dilmimadhudilmimadhu3749 ปีที่แล้ว +1

      ඉටිම් මුන්ට අනුන්ගෙ දේවල්මයි ඇගිලි ගහන්න ඕනි😂

  • @J......M
    @J......M ปีที่แล้ว +124

    පියුමිගෙ මේ ගව්මට මාරම ආසයි අනේ බෝනික්කියක් වගේ.. අද හරිම හැඩයි ආසාවෙන් බලන්න ආවෙ පියුමි නිසා කෙලින් කතාව සොබන නෑ❤

  • @SriyaniDevika-ox4xn
    @SriyaniDevika-ox4xn ปีที่แล้ว +110

    පියුමි හරිම ලස්සනයි එයා ඇත්තටම කතා කරන්නේ ඇත්ත මගේ ආදරණීය චරිතයක් ආදරෙයි පියුමි තෙරුවන් සරණයි ජයවේවා ❤️❤️❤️❤️❤️❤️❤️❤️cyprus ❤❤❤

  • @Wish472
    @Wish472 ปีที่แล้ว +181

    දුක් විදපු මිනිස්සුන්ට ගොඩක් වෙලාවට සල්ලි ලැබෙද්දී ඒ මිනිස්සු වෙනස් වෙනවා.පියුමි එහෙම නැති එක තමයි වෙනස ❤❤❤

    • @deepthijawarange9026
      @deepthijawarange9026 ปีที่แล้ว +3

      අද ආසවෙන්ම බලපු වැඩ සටහනක් .. පියුමි ඉන්න තැන කම්මැලි නෑ❤️

  • @chanulawshadha2107
    @chanulawshadha2107 ปีที่แล้ว +75

    චරිත සහතික වැඩක් නෑ ..පොලවේ පය ගහලා ඉන්න ..බයක් කියලා දෙයක් ගෑවිලාවත් නැති ගැහැණියක්...හිතට එන දෙ කියලා දානවා ..ජය වේවා අක්කේ ❤❤❤❤

    • @shayanianuththara6410
      @shayanianuththara6410 ปีที่แล้ว +2

      Anna niyama kathawa loket lankawet waradi nathi aya naaa namut eka minissu terun ganne na

  • @chathurathnayake3210
    @chathurathnayake3210 ปีที่แล้ว +351

    ඒ ගවුමට පියුමි ලා රෝසපාට රෝස මලක් වගේ❤

  • @madu__g
    @madu__g ปีที่แล้ว +542

    පියුමිගෙ ෆැෂන්ස් මාර කොලිටියි....🧡😌 එයාව පෞද්ගලික ව හඳුනන්නෙ නැ...හැබැයි එයාව විඳිනවා,ඒ කියන්නෙ එයාගෙ මානුෂීයත්වය විඳිනවා 😐❤️

    • @lalaniehelepola6604
      @lalaniehelepola6604 ปีที่แล้ว

      Ada duwa harima lassanai oya piyumi. Good luck ❤❤❤

    • @kping6740
      @kping6740 ปีที่แล้ว +12

      ඔව් ඔව් සුපිරියටම විඳිනව 😂😂😂😂 ❤❤❤❤
      සැරෙන් සැරේ රට ගිහින් ගිහින් Whitening injections ගහගෙන හම සුදු කරගෙන ලංකාවෙ ගොංගස් වලට ක්‍රිම් ගාලලු සුදු වුණේ කියල නයි අරිද්දි තමයි හොඳටම විඳින්නෙ 😂
      තමන් ශ්‍රමය වෙහෙසල දාඩිය මහන්සියෙන් හම්බ කරන තුට්ටු දෙක ඒ කපටි අම්මණ්ඩිට පූජ කරද්දි ඒ ගොං ගස් කසාද බැඳල ඉන්න මිනිහත් පියුමිව විඳිනව 😂 😂😂😂
      හෙලුවයි කුණුහරුපයි මාකට් කරගෙන ආපු පියුමි, මාස 6කට කලින් ටුක් ටුක් වලට මෙහා වාහනයක යන්න සල්ලි නොතිබුණු පියුමි, දැන් ජනාධිපති පාවිච්චි කරපු සුපිරිම වාහන වල යනව 😂😂😂😂😂 ලංකාවේ ගොං ගස් පියුමි වගේ කපටි කෛරාටික වනචර ගෑනුන්ට රැවටෙනකම් පියුමිල සැපට ඉඳියි 😂😂😂 අර මෝඩ අම්මණ්ඩිල පියුමිව විඳ විඳ ඉඳියි 🥴🥴

    • @rashmikadewduni3120
      @rashmikadewduni3120 ปีที่แล้ว +1

      කොලිටියි?😂😂

    • @dilmimadhudilmimadhu3749
      @dilmimadhudilmimadhu3749 ปีที่แล้ว +2

      ​@@kping6740මූට් මානසික ලෙඩක්

    • @HansiChain
      @HansiChain ปีที่แล้ว

      @@kping6740 පව් හරි මහන්සි ඇති සල්ලි හොයල දීල මෙයාට..පොඩ්ඩක් ගෙදර ගැනු ගැනත් හොයල බැලුවනම් හරි චීත්ත අදින පිරිමි ලමයෝ

  • @neeshawijesinghe8863
    @neeshawijesinghe8863 ปีที่แล้ว +47

    පියුමි ගැක හරිම සතුටුයි... හොද ස්වාමියක් ලැබුනහම ජිවිතය ලස්සන වෙනවා කියන එක දැන් පෙනවා❤❤❤

  • @s....hanshi9889
    @s....hanshi9889 ปีที่แล้ว +22

    සතුටින් ඉන්නවා කියන්නේ පියුුමි ඉන්න විදිහ තමයි..කවදවත්ම මෙි වැඩසටහන බලලා නැ එත් පියුුමි නිසා බැලුවේ.ඇත්තටම ලස්සනයි සුරංගනාවියක් වගෙ.බොහොම ලෙන්ගතු පියුුමි.එයා නිහතමානීව මං එක්ක කතා කරලත් තියනවා.ඇත්තටම එයාට චැලේන්ජි කරන්න ලංකාවෙ කවුරැත්ම නැ.ආදරෙයි ඉතිමි

  • @RanjaniKandegama
    @RanjaniKandegama ปีที่แล้ว +138

    අද පියුම් ගොඩාක් ගොඩාක් ලස්සනයි ,හරිම චාම් ඔයාගෙ හිනාව තවතවත් ඔයාව ලස්සන කටනව

    • @rachelperaud1945
      @rachelperaud1945 ปีที่แล้ว +2

      ඒ ආදරෙන් කියල දීල එයාව හදන කොල්ලෙක් එයාට ඉන්නව

    • @chandranisuwarnalatha8648
      @chandranisuwarnalatha8648 ปีที่แล้ว

      Da.piyumi. harima.lassanai

  • @dinithidinithi1997
    @dinithidinithi1997 ปีที่แล้ว +66

    ශලනිට වඩා පියුමි ලස්සනයි ..මට නම්..❤️❤️පෞද්ගලික ව මන් දන්නෙ නම් නෑ.ඒත් මන් ගොඩක් කැමති ..පියුම් නිසා තමයි මේක බැලුවෙ ..

  • @nelunikalakshani2962
    @nelunikalakshani2962 ปีที่แล้ว +55

    ජිවිතේට මේ program එක බලලා නෑ..පියුමි හංසමාලි නිසා බැලුවෙ.මගෙ ජීවිතේ මන් follow කරන එකම කෙනා ❤

  • @pranjaleedahanayake8789
    @pranjaleedahanayake8789 ปีที่แล้ว +76

    පියුමි අක්කා ඉන්න නිසා බලන්න ආවේ.. හිනා වෙන්න.. ආදරෙයි අක්කේ.. ❤️❤️.. නිරහංකාර චරිතයක් ❤️😍

  • @kavindasampath-sp4hf
    @kavindasampath-sp4hf ปีที่แล้ว +96

    කාලයක් ගල් ගහපු මිනිස්සු ම මල් වලින් ගහන්න තරම් පියුමි වාසනාවන්තයි , ලස්සනයි ❤❤❤❤

  • @nadinadiya8746
    @nadinadiya8746 ปีที่แล้ว +54

    Mama ගොඩාක් කැමති කෙනෙක් පියුම් mis..❤ ගොඩාක් adarai mista mama..duppathage දුක දැනෙන අවංක හදවතක් තියෙන්නේ පියුම් mista..❤

  • @bagyamadushani5969
    @bagyamadushani5969 ปีที่แล้ว +45

    විනාඩියක් වත් ස්කිප් කරෙ නෑ ජිවිතයට ඉඩ දෙන්න බලපු පලවෙනි පාර 😁පියුමි අක්ක නිසා ❤️

  • @sudarshibandara4917
    @sudarshibandara4917 ปีที่แล้ว +31

    ඉස්සර පියුමිට ඇත්තටම කැමතිම නෑ ..ඒත් දැන් නම් හරිම ආදරෙයි ...❤❤❤❤❤😍😍😍😍

  • @Mintpepe
    @Mintpepe ปีที่แล้ว +14

    චමිල්කා අක්කා දැක්කම මාරම සතුටුයි🥺❤ ඉස්සර ස්කෝලේ හැමදාම ප්‍රෝග්‍රෑම් එකක් යනවා නම් අනිවාරෙන්ම අක්ක ඉන්නවා..😍❤🎉

  • @NeluDilhara
    @NeluDilhara ปีที่แล้ว +123

    බැල්මකින්වත් බොරුවක් කරන්නැති ඕනම තැනක ඇත්ත ස්වරූපය පෙන්නන බොරු සෝබන නැති නියම ගැහැනියක් ආසම චරිතයක් ❤

    • @NeluDilhara
      @NeluDilhara ปีที่แล้ว

      @WILD_TIGER8640 කෙනෙක්ව අගය කරද්දි ඒ වචන ටිකටත් හිනා වෙන තරම් පහත් පිරිමි මේ ලංකාවෙ තවමත් ඉන්න එක ගැන නම් අප්පිරියයි.🤮🤮🤮🤮.ගැහැනියෙක්ගෙ බඩකින් නම් උප්පැත්තිය ලබපු කෙනෙක් වෙන්න බෑ 😭ඔයාලාවගේ අයට තමයි නිකමො කියන්නෙ අත පය වෙහෙසලා මුදලක් හොයන්න බැරි අනුන්ට හිනා වෙලා සල්ලි හම්බකරන චීත්ත පිරිමි 🤣🤣🤣🤣🤣😅

    • @meghnadhsenavirathna6973
      @meghnadhsenavirathna6973 ปีที่แล้ว

      😁

    • @kping6740
      @kping6740 ปีที่แล้ว +3

      ඔව් ඔව් සුපිරිම අවංක චරිතයක් 😂😂😂😂 ❤❤❤❤
      සැරෙන් සැරේ රට ගිහින් ගිහින් Whitening injections ගහගෙන හම සුදු කරගෙන ලංකාවෙ ගොංගස් වලට ක්‍රිම් ගාලලු සුදු වුණේ කියල නයි අරිද්දි තමයි හොඳටම අවංක 😂
      තමන් ශ්‍රමය වෙහෙසල දාඩිය මහන්සියෙන් හම්බ කරන තුට්ටු දෙක ඒ කපටි අම්මණ්ඩිට පූජ කරද්දි ඒ ගොං ගස් කසාද බැඳල ඉන්න මිනිහටත් පියුමිගෙ අවංකකම තේරෙනව 😂 😂😂😂
      හෙලුවයි කුණුහරුපයි මාකට් කරගෙන ආපු පියුමි, මාස 6කට කලින් ටුක් ටුක් වලට මෙහා වාහනයක යන්න සල්ලි නොතිබුණු පියුමි, දැන් ජනාධිපති පාවිච්චි කරපු සුපිරිම වාහන වල යනව 😂😂😂😂😂 ලංකාවේ ගොං ගස් පියුමි වගේ කපටි කෛරාටික වනචර ගෑනුන්ට රැවටෙනකම් පියුමිල සැපට ඉඳියි 😂😂😂 අර මෝඩ අම්මණ්ඩිල පියුමිගෙ අවංකකම විඳ විඳ ඉඳියි 🥴🥴

    • @NeluDilhara
      @NeluDilhara ปีที่แล้ว

      @@kping6740 සැරෙන් සැරේ ඉන්ජක්ශන් ගහන්නේ සල්ලි තියන නිසා ඒ සල්ලි එයාගෙ නිසා ඔයාගෙවත් මගෙවත් නෙවෙයිනෙ.අපිටත් තිබුනනම් ඒවා නොකර ඉන්නෑ මැරෙනකන්නෙ මේ ඔක්කොම නාඩගම් 😄 සල්ලි තියනෝ නම් මොනාද කරන්න බැරි.ඒත් ඒ මනුස්සයා තනියෙන් බුදු වෙන්නෑනෙ තමන්ගෙ සල්ලි වලින් හරි තවත් කෙනෙක්ගෙ බඩ පුරවනෝනේ ඒකම ඇති සැපවත් ජීවිතයක් ගත කරන්න මෙහෙම හෑලි ලිය ලිය වැලලෙන්න හදන ඔයාලා ගැන කියලා වැඩක් නෑ අපේ කාලෙ අපරාදෙ 😭😭

    • @FashionHouse1017
      @FashionHouse1017 ปีที่แล้ว

      වයස 30හයි හැමදාම 😂

  • @piyasiricooray112
    @piyasiricooray112 ปีที่แล้ว +9

    පියුමි නුඹ නුඹගේ ඇඳුම ඉතාමත් චාම් ලෙස ඇඳ සිටීම පිළිබඳ අපගේ බලවත් සතුට පළ කර සිටිමු.

  • @binariranasinghe5523
    @binariranasinghe5523 ปีที่แล้ว +239

    පියුමි කියන්නේ මිනිසුන් ගෙ දුක තේරෙනවා .. ඇයට ජීවිතය තවත් සාර්තක වේවා ❤❤❤

    • @funnysl8695
      @funnysl8695 ปีที่แล้ว +2

      😂 ohma කියලා ai දවසක money laundering කරා ඔන්න අහු unu කිඋවම බනින්නම් එපා 😂

    • @binariranasinghe5523
      @binariranasinghe5523 ปีที่แล้ว +3

      @@funnysl8695 Money laundering කරත් ඇය රොබින් හූඩ් වගේ මිනිසුන් ගෙ දුක තේරෙන්නවා.. ඇගේ මුදලින් ඇය මිනිසුන් ට පිහිට වෙනවා..

    • @chandramalkanthi2892
      @chandramalkanthi2892 ปีที่แล้ว

      Rose malak😀

    • @kping6740
      @kping6740 ปีที่แล้ว

      @@binariranasinghe5523
      අනේද කියන්නෙ 😂
      සැරෙන් සැරේ රට ගිහින් ගිහින් Whitening injections ගහගෙන හම සුදු කරගෙන ලංකාවෙ ගොංගස් වලට ක්‍රිම් ගාලලු සුදු වුණේ කියල නයි අරිද්දි තමයි පියුමිගෙ මනුස්සයකම හොඳටම තේරෙන්නෙ 😂
      තමන් ශ්‍රමය වෙහෙසල දාඩිය මහන්සියෙන් හම්බ කරන තුට්ටු දෙක ඒ කපටි අම්මණ්ඩිට පූජ කරන්නෙත් පියුමිගෙ මනුස්සයකම වැටහෙන නිසානෙ 😂😂😂
      හෙලුවයි කුණුහරුපයි මාකට් කරගෙන ආපු පියුමි, මාස 6කට කලින් ටුක් ටුක් වලට මෙහා වාහනයක යන්න සල්ලි නොතිබුණු පියුමි, දැන් ජනාධිපති පාවිච්චි කරපු සුපිරිම වාහන වල යන්නෙ ලංකාවේ මෝඩ අම්මණ්ඩිල ටිකට පියුමිගෙ මනුස්සකම ඕනවටත් වඩා වැටහෙන නිසා 😂😂😂

    • @binariranasinghe5523
      @binariranasinghe5523 ปีที่แล้ว

      @@funnysl8695 ඔයාට පොඩි ලෙඩක් තියෙනවා 😃 හොදක් අහන්න අකමැති එක.. ඔයා කාටත් ඔය විදියට කමෙන්ට්ස් කරනවා දැකලා තියෙනවා .. ඔයාට මානසික ලෙඩක් තියෙනවා.. 🤗 සනීප කර ගන්න..

  • @CharuAkesha-no7ls
    @CharuAkesha-no7ls ปีที่แล้ว +23

    මම ගොඩක්ම කැමති කෙනෙක් පියුමි අක්කා.. අද ගොඩක් ලස්සනයි. හැමදාම ඔය විදිහටම හිනා වෙලා සතුටින් ඉන්න ලැබේවා 💞🙏

  • @devikamunasinghe6421
    @devikamunasinghe6421 ปีที่แล้ว +68

    පියුමි,වයස 18ක කෙල්ලෙක් වගෙ අද තමා නියම චාම් ලස්සන, හෙයාකට් එකද, ලස්සන රොසමල් ගවුමද පුදුම ලස්සනයි!👌💖👍😙

  • @nimniprabashini8996
    @nimniprabashini8996 ปีที่แล้ว +38

    මම මේ program එක කවදාවත් බලලා නෑ . ඒත් අද බැලුවා ඉවර වෙනකල්ම පියුමි අක්කි නිසා.❤

  • @chathuranirathnaweera5072
    @chathuranirathnaweera5072 ปีที่แล้ว +159

    මම පියුමි ට ආසම එයා හැමදාම හැමතැනම හැමවෙලේම එයා ජීවත් වෙන්නෙ එයාගේ ඇත්තම ජීවිතේ. කොතනක වත් බොරු මවාපෑම් නෑ. යතාර්තයේ ජීවත් වෙන ගැහැනියක්

    • @Hashi48
      @Hashi48 ปีที่แล้ว +9

      Sudu wenna injection gahala cream gaanawa kiyana eka boru nemeida🤣🤣🤣🤣 paw gon ganu

    • @chathuranirathnaweera5072
      @chathuranirathnaweera5072 ปีที่แล้ว +1

      ඔයාගෙන් සල්ලි ඉල්ලගෙනද එයා cream ගත්තේ. පව් අනේ ඔයා.

    • @chathuranirathnaweera5072
      @chathuranirathnaweera5072 ปีที่แล้ว +3

      ඒ ගෑනිගෙ ලස්සනට ඉරිසියා කරන ඔයාගෙ මොලේ. අම්මෝ ඔයා හෙන බුද්ධිමත් ඈ. කියලා හිතාගෙන ඉන්න ඔයා පින්නකට වත් එලියට නම් බහින්න එපා. පිනි බාවි 😂

    • @lazylizard6682
      @lazylizard6682 ปีที่แล้ว

      🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

    • @lazylizard6682
      @lazylizard6682 ปีที่แล้ว

      @@chathuranirathnaweera5072 එකිනෙ ක්‍රීම් විකුනන්නේ බොරු කිය කිය..🤣🤣🤣🤣

  • @herathchandra4082
    @herathchandra4082 ปีที่แล้ว +6

    වාසනාවන් !!!💐තමන්ගේ අම්මගේ වටිනා කම හරියටම වටහා ගත් 😭 හිත හොඳ ප්‍රියමනාප චරිතයක් 😊👍👌Good luck !!!🎉 පියුම් දුව ඔබට ඒ ආශීර්වාදයම තමයි ඔය වගේ ලස්සන ජීවිතයක් ගෙවන්නට තරම් වාසනාවක් ලැබුනේ 👍👌😢 සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ආශීර්වාදය ලැබේවා හැමදාමත් ඔබලාට !!! ❤🙏

  • @PoorniPunchihewa
    @PoorniPunchihewa ปีที่แล้ว +6

    ඇත්තටම ආසාවෙන් බැලුවා...ඉවර වෙනකන්ම...සතුටින් ඉන්න අනිත් දේවල් හිතන්නෙ නැතුව...
    ජීවිතේ විදින මිනිස්සු ... කිසිම දෙයක් ලොකුවට හිතට ගන්නෙ නෑ...හරියට මේඅය වගෙ...
    මගේ හිත ගොඩක් නිදහස් උනා , ගොඩක් හිනා උනා...
    Thank You...❤️

  • @madhuwijesinghe3220
    @madhuwijesinghe3220 ปีที่แล้ว +7

    Skip කරන්නවත් හිතුන් නැ.ලස්සනයි එ තරමට ඒ ගැහැනුකමට සහ මිනිසත්කමට🥺❤

  • @purnimasanjeewani4349
    @purnimasanjeewani4349 ปีที่แล้ว +4

    කවදාවත් නොබලපු වැඩසටහන අද බැලුවා..ඒ පියුමි අක්කි සහ මියැසි අක්කි හින්දා ❤💘

  • @wsanthamala8872
    @wsanthamala8872 ปีที่แล้ว +21

    ඇත්තටම පියුමි හංසමාලි කියන්නේ හරි හිත හොද ඇත්ත කියන චරිතයක් අනුන්ගේ කුණු හාර හාර ඉන්න කෙනෙක් නෙවි මනුස්සයන්ට උදව් කරන්නෙත් එහෙමයි

  • @shahansnuradha9905
    @shahansnuradha9905 ปีที่แล้ว +20

    කවදාක් වත් බලපු නෙති වැඩ සටන්ක අද බැලුව පියුම් නංගි ඉන්න නිස ඉවර වේන කන්න බැලුවා ආදරේයි පියුම් අක්කේය ❤️❤️🌹🌹

  • @himansaweerarathna1020
    @himansaweerarathna1020 ปีที่แล้ว +27

    පියුමි අක්කා කියන්නේ මනුස්සකමින් අන්ක එක ..හරි ආස කරන චරිතයක් ❤️

  • @samudrasamudra2871
    @samudrasamudra2871 ปีที่แล้ว +143

    මුල්ම වතාවට මේ වැඩසටහන බලන්නේ පියුමි නිසා...❤

  • @heshaniwathsala3137
    @heshaniwathsala3137 ปีที่แล้ว +32

    පොතක පිට කවරෙකින් බලල ඇතුල මනින්න බැ කියන එක නම් ඇත්ත...පියුමි කියන්නෙ හරි සුන්දර ගැහැණියක්.⁣

  • @sadupiyathissa616
    @sadupiyathissa616 ปีที่แล้ว +67

    සමහර නිලියෙ ඉන්නවා හෙන පොස් අඩි ගානක් උඩින් එත් පියුමි මන් ආසම කෙනෙක්💚

  • @WasanthiChathurani-im4iz
    @WasanthiChathurani-im4iz ปีที่แล้ว +53

    ඇත්තම කතා කරනවා අනේ.ඉස්කෝලෙ යන කාලෙ කිසි දේකට දක්ෂ නැතිලු.වෙන අය ආවමනමි අමිමිමෝ 😂

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 ปีที่แล้ว +45

    පියුම් මැනික ඔයා හරිම ලස්සනයි 💎💎💎💎❤❤❤❤ ඔයාට හැමදාම සතුටින් සනිපෙන් ඉන්න ලැබේවා🙏🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nilukalakshani3026
    @nilukalakshani3026 ปีที่แล้ว +7

    කවදාවත් බලපු නැති වැඩසටහනක් පියුමි අක්කා නිසා හරිම ආසාවෙන් බලන්නේ.පියුමි අක්කා බෝනික්කෙක් වගෙ .❤❤හරිම ලස්සනයි.

  • @nishmisanju5398
    @nishmisanju5398 ปีที่แล้ว +8

    පියුමි අක්කයි මියැසි අක්කයි දෙන්නම ලස්සනයි.හරිම ෆනී..මම කවදාවත් මේ වැඩසටහන බලලා නෑ.ඒත් පියුමි අක්කා නිසාම ඉවර වෙනකම් බැලුවා..❤️❤️❤️❤️

  • @lakshikamadhumali772
    @lakshikamadhumali772 ปีที่แล้ว +96

    කව්රු මොනව කිව්වත් පියුමි කියන්නෙ එයාගෙ පාඩුවෙ උපරිමයටම ජීවිතෙ විදින කෙනෙක් ❤ my fav ❤

    • @wasanagayani993
      @wasanagayani993 ปีที่แล้ว +1

      ඔව් මාත් එහෙමයි .පියුම් .gana හිත්නෙ

  • @dewminichamuditha6978
    @dewminichamuditha6978 ปีที่แล้ว +21

    පියුම් අක්කිට ඒ ගවුම හරිම ලස්සනයි 😘❤️💜️❤️

  • @Suba-Subashi
    @Suba-Subashi ปีที่แล้ว +5

    දෙව්ලියක් වගේ මේ හිතුවක්කාරී❤❤❤❤ආදරෙයි පියුමී❤

  • @MaDhu3237
    @MaDhu3237 ปีที่แล้ว +8

    පියුමි අක්කි හරිම open... කොහේ ගියත් එයාගේ විනෝදෙන් ඉන්නේ, තැනට ගැලපෙන අදිනවා ❤❤❤

  • @Kumari-kq1py
    @Kumari-kq1py ปีที่แล้ว +17

    මට හිතුන එදා චන්දිමාල්ගේ බර්ත්ඩේ එකට මෙහෙම ඇදල ආවනම් එදා නම් හරීම කැතයි අද සුරංගනාවියක් ❤❤❤ මම කවදත් පියුමිගෙ වැඩවලට කැමතී

  • @hannan1460
    @hannan1460 ปีที่แล้ว +39

    පියුම් ගේ ලස්සන මාර ලස්සනයි බුදු සරනයි පියුම්

  • @IraniFernando-pu9it
    @IraniFernando-pu9it ปีที่แล้ว

    බලන්නකො අද පියුමිගෙ ලස්සන
    සුරංගනාවියක් වගේ කව්රැත්අනුමතකරයි ඒක
    අංග සම්පූර්න ඇදුමක් ඇදලා දැකපු පලමු වතාව 💐💐💐💐💐💐

  • @naveenwijethilake5153
    @naveenwijethilake5153 ปีที่แล้ว +17

    හරිම නිර්ව්‍යාජව ජීවත් වන කෙනෙක් පියුමි අක්කි. ඒ ආදරේට මාත් ආදරෙයි 🤗🤗😍

  • @mmnaturegloss9808
    @mmnaturegloss9808 ปีที่แล้ว +7

    Programme එක ලස්සනයි.ඇත්ත කතා කරනවා respect.කාටවත්ම වරදක් නැතිව ජීවිතය විඳින්න ඕන.ජය වේවා හදවතින්ම. 🎉🎉 දාපු comment හරි ලස්සනයි.

  • @dammikapriyadarshani7906
    @dammikapriyadarshani7906 ปีที่แล้ว +34

    අද නම් වැඩ සටහන ඉවර වෙනකම් බැලුවා ❤ මං ගොඩාක් කැමති කෙනක් ඔයා පියුම් නංගි❤😘😘😘🌹

  • @MenuliRuwanga
    @MenuliRuwanga 6 หลายเดือนก่อน

    පියුම් ❤❤හන්සමාලී❤❤ ඔයා ගැන මියැසි ගැන ඇත්තටම මාරම සතුටුයි.පියුමි සත්‍ය කතා කරන එක ගැන මාරම සතුටුයි❤❤❤ඔයා මාරම ලස්ස්නයි රෝස මලක් වගේ ඔයාලා දෙන්නටම බුදු සරනයි ❤❤❤

  • @Nilu157
    @Nilu157 ปีที่แล้ว +11

    හිතේ කොච්චර දුකක් තිබුනත් පියුමි ඉන්න වැඩසටහනක් බැලුවනම් නොදැනීම හිනා යනවා.... පියුමි කොතනද එතන සතුට පිරිලා❤

  • @hansivijemanna1242
    @hansivijemanna1242 ปีที่แล้ว +27

    මේ වැඩසටහන බැලුවෙ අදමයි පියුමිගෙ නම දැක්ක නිසා බැලුවෙ, පියුමි කියන්නෙ මං ආසම කෙනෙක් කවද හරි දකින්න ලැබෙනව නම් පියුමිව 😊❤

  • @UK-rw8ll
    @UK-rw8ll ปีที่แล้ว +19

    අනිත් අය සතුටු කරන්න මුලින්ම තමන් සතුටින් ඉන්න ඕනෙ කියල ඔප්පුකල චරිතයක් පියුමි !

  • @MaryTheres-br9ul
    @MaryTheres-br9ul ปีที่แล้ว +36

    අම්මෝ පියුමි ඔයාගෙ ලස්සන හරියට රෝසමලක් වගේ...

  • @BhagyaMadumali
    @BhagyaMadumali ปีที่แล้ว +6

    කවදාවත් බලපු නැති වැඩ සටහනක්, පියුම් අක්කි ආවා නිසා, මුල ඉදන් ඔක්කෝම බැලුවා. මේ තරන් සතුටින් හිනා වෙලා බලපු TH-cam video එකක් නැතුව ඇති.Thank you ❤, පියුම් අක්කි ගෙන්නුවට.

  • @Yoha48
    @Yoha48 ปีที่แล้ว +19

    මාත් ආස චරිතයක්. ❤️ ගරු කරන චරිතයක් ❤️ ඇයගේ මව්වත්කම ලොකු ආදර්ශයක් ඇයට විවිධ අපහාස කරන සමහර දරුවන් සිටින ගැහැනුන්ට..

  • @janithacosta
    @janithacosta ปีที่แล้ว +8

    පියුම් කියන්නේ ඇත්ත කතා කරන කෙනෙක් ..
    ❤❤❤❤❤❤🙏
    බුදු සරණයි ඔබතුමියට !!!
    🙏🙏🙏

  • @chutipanchi7808
    @chutipanchi7808 ปีที่แล้ว +1

    Congratulations menika දෙන්නට ❤❤❤❤❤❤❤❤

  • @khantikhanti2884
    @khantikhanti2884 ปีที่แล้ว +40

    පියුමි කියන්නේ හිත හොදම කෙනෙක් මම හරිම ආදරෙයි❤❤❤❤❤

  • @manorinadeesha2375
    @manorinadeesha2375 ปีที่แล้ว

    පියුමි අක්කා මං ආසම චරිතේ..හරිම ආදරෙයි..ආසයි හම්බ වෙලා කතා කරන්න.දිනෙන් දින දියුනු වෙන්න ඕනි ඔයාට.අද.වෙනදාටත් වඩා ලස්සනයි.තෙරුවන් සරණයි ❤❤❤❤❤

  • @KanchanaMadhuwanthi-t2z
    @KanchanaMadhuwanthi-t2z ปีที่แล้ว +31

    කවදාවත් බලන්නෙ නැති වැඩසහන පියුමි අක්කා නිසා බැලුවා. ඒ අවංක කමට මම ගොඩක් ආසයි

  • @sadunshamal8921
    @sadunshamal8921 ปีที่แล้ว +7

    මරු අප්පා😂😂😂😂
    පියුමි අක්කා ගොඩාක් ලස්සනයි ❤❤❤

  • @hikkkies
    @hikkkies ปีที่แล้ว +8

    Never too late , you can start your higher studies Miyasi ❤ you are a wonderful soul. Dont listen to people do what makes you feel happier.

  • @NiroshanPerera-eb5tm
    @NiroshanPerera-eb5tm ปีที่แล้ว +2

    අනේ...හරිම ආසයි.....පියුමි...මාරම FUN LADY කෙනෙක්....මං ගොඩක් ආදරෙයි....💗

  • @SandamaliWarallaliyanage
    @SandamaliWarallaliyanage ปีที่แล้ว +9

    පියුමි අක්කා නිසාම ඉවරවෙනකම්ම බැලුවා.මං ආසම චරිතයක්.ආදරෙයි ගොඩා....රියක්.

  • @shaniperera1877
    @shaniperera1877 ปีที่แล้ว +2

    ❤❤❤❤❤ පියුමි ලස්සනයි ගොඩක්,, පියුමි නිසා බැලුවේ මේක,, ලංකාවේ ආදරය පියුමි,,❤❤❤❤❤

  • @MaheemaNethsara
    @MaheemaNethsara ปีที่แล้ว +3

    පියුම් හින්දා බැලුවෙ මන් ආසම චරිතයක් පියුම් කියන්නේ

  • @IshaniSanjeewani-rv1pd
    @IshaniSanjeewani-rv1pd ปีที่แล้ว +8

    පියුම් හරිම ආදණීය නිහතමානී චරිතයක් ❤️

  • @erandimadubashini5058
    @erandimadubashini5058 ปีที่แล้ว +14

    පියුමි අක්කා අද හරිම ලස්සනයි .❤️

  • @thilinimadushika2977
    @thilinimadushika2977 ปีที่แล้ว +3

    මන් ආසම නිලියක් පියුම් අක්කී ඔයාට hamadama හරියන්න ඔනී ඔයා ගොඩාක් හිත හොඳ අම්මා කෙනෙක් .සහ වයිෆ් කෙනෙක් අපිට ඔයාගෙන් උදව්වක් නතත් වචනෙකින් හරි ඔයා අපිට පිහිටක් උනා ... සතුටින් ඉන්න මරෙනකම්ම බුදු සරනයි ඔයාටත් ඔයාගෙ යාලුවටත් පරිස්සමෙන් ඉන්න

  • @mihiri414
    @mihiri414 ปีที่แล้ว +16

    පියුමි අක්කා මාර ලස්සනයී ❤ අද

  • @nayanthidesilva8660
    @nayanthidesilva8660 ปีที่แล้ว +2

    පියුමි ඉන්න නිසා බැලුවෙ. හරි හො වැරදි තමන්ගේ ජීවිතය තමන් කැමති විදියට enjoy කරන පියුමි ට කැමතියි. චරිත මවාගෙන ජිවත්වෙනවට වඩා ඒ විදිය හොදයි. දෙරණෙ චතුර එක්ක කල වැඩසටහන නියමයි.

  • @sandunisaumyaraththaranaya8153
    @sandunisaumyaraththaranaya8153 ปีที่แล้ว +4

    එයා කොහොම ඇන්දත් ඒ ඒ තැනට හරියන විදියට අදිනවා 🥰

  • @හිරුමිහිරුෂිකා
    @හිරුමිහිරුෂිකා ปีที่แล้ว +1

    මේක බැලුවෙ පලවෙනි වතාවට fb එකේ විඩියෝ කෑලි දැක්ක නිසා.ඒ පියුමි නිසාමයි...මම එයාට හරිම කැමතියි.කවුරු කොහොමකිව්වත් එයා හොඳ ගැහැනියක් 😍

  • @Deshaa_R
    @Deshaa_R ปีที่แล้ว +34

    චමිල්කා ඔයා ලස්සනට present presentation කරනවා sing ක්‍රනවා වගේම ❤

  • @ayomikumuduni7367
    @ayomikumuduni7367 ปีที่แล้ว +1

    Piumi akki mama oyata godak adarei. ♥️♥️ gaumata mama harimmmmma asai

  • @indikasudith
    @indikasudith ปีที่แล้ว +34

    පියුමි ක් ලස්සනයි ඓයාගෙ කොන්ඩෙත් ලස්සනයි ❤❤

  • @ShanDasanayakafernando
    @ShanDasanayakafernando ปีที่แล้ว +9

    There are some people who don't know how to treat people as human beings no matter how much they learn or how rich they are, but you are really the best person I have seen in my experience. PIUMI HANSAMALI.

  • @erangamadushani3344
    @erangamadushani3344 ปีที่แล้ว +17

    පියුම් අක්කි හැමදාම වගේම ලස්සනයි . පරිස්සමෙන් ,සතුටින් ඉන්න හැමදාම .❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ඔයා නිසා නතර උනේ මේක බලන්න .

  • @madu7679
    @madu7679 ปีที่แล้ว +12

    Kenek hitapu vidiya newei, dn enna vidiyai wadagath... balanna ada oyage lassana, jivithe api vidinna ona, eth hamaadema karanna ona dewal nithyanukula wenna ona, oyata jivithe sathutin enna suba pathanawa....💕💕💕💕💕💕

  • @kalpanathejani4010
    @kalpanathejani4010 ปีที่แล้ว +12

    කවදාවත් බලලා නැති program බලන්නේ පියුමි නිසා❤❤

  • @latalata9952
    @latalata9952 ปีที่แล้ว +8

    පියුමි නංගී ඔයාට මම හරිම ආදරෙයි සතුටින් ඉන්න ලැබේවා ❤️ ❤🌷🌷

  • @ladeeshakemindi2272
    @ladeeshakemindi2272 ปีที่แล้ว +56

    ආසම දේ තමයි සත්තු තමන්ගෙ දරුවො කියල කිව්වා.....මාත් එහෙමයි,එයාල අපේ දරුවො❤

  • @nethminavodya-hr6tl
    @nethminavodya-hr6tl ปีที่แล้ว +27

    බොරු කියන්න ඕන නෑනේ පියුමි නම් මාර ලස්සනයි❤

    • @R_icky.19
      @R_icky.19 ปีที่แล้ว

      Its alk about makeup

  • @power_lion1717
    @power_lion1717 ปีที่แล้ว +3

    පිවුමී අද නම් හරිම ලස්සනයි මමත් ෂරුක්‌ට හරිම ආසයි බුදුසරණයි ජේසූ පිහිටයි 🙏🙏🙏

  • @shehanimalshani378
    @shehanimalshani378 ปีที่แล้ว +4

    ජිවිතේට ඉඩ දෙන්න ජිවිතේට බලන් නෑ පියුමි නිසා බැලුවේ 😍😍😍😍

  • @shashigamage5429
    @shashigamage5429 ปีที่แล้ว +21

    අද වැඩසටහන බැලුවෙම පියුමි නිසා .. මොකද හිනාවෙන්න පුළුවන් කියලා දන්නවා එයා නිසා 🥰🥰🥰

  • @rupawanduragala2570
    @rupawanduragala2570 ปีที่แล้ว +1

    Piumi you are very sweet beautiful i like your ways like your son too God Bless you

  • @sasiniruchira7761
    @sasiniruchira7761 ปีที่แล้ว +18

    රෝස මලක් වගේ පියුමි🌹🌹❤

  • @sewwandi-c5q
    @sewwandi-c5q 11 หลายเดือนก่อน

    මියැසි අක්කි ආදරෙයි පියුමි අක්කි නිසා බැලුවා නැත්නමි කවදාවත්ම බලන්නෙ නෑ ඔයාට මං හරිම ආසයි හරිම විනෝදව ඉන්න කෙනෙක් අනික මියැසි අක්කි ඔයාගෙ දෙරණේ යන නිකිනි කුසුමි ඒකේ ක්‍රිස්ටිනාගේ චරිතය නිසා මං ඔයාට ආසයි ❤❤❤❤❤❤❤❤❤❤♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️💗💗💗💗💗💗💗💗

  • @ayanihasheena1591
    @ayanihasheena1591 ปีที่แล้ว +4

    ආසම චරිතයක් පියුමි අක්කියෝ ඔයා නමි ඇත්තටම මාර funy 💜️ මෙි program එක බලමු 1st day ek

  • @maneeshasandamali1201
    @maneeshasandamali1201 ปีที่แล้ว +1

    පියුමි අක්කා අනේ ගොඩක් ලස්සනයි ඔයා ..... මේ ප්‍රොගෑම් 1කබැකුවෙත් එනිසාමයි 😘😘😍😍❤

  • @VaranganaWijesinghe
    @VaranganaWijesinghe ปีที่แล้ว +30

    එදා වගෙම අදත් ආදරෙයි ඉටිරූපයක් වගෙ කවදහරි දවසක ඔයාව දකින්න පෙරුම් පුරනවා😢

  • @Bhashi159
    @Bhashi159 ปีที่แล้ว +1

    ආසම චරිතයක් ❤️ පියුමි අක්ක නම් මාරයි 😍❤️❤️

  • @MayuriAbeysingha
    @MayuriAbeysingha ปีที่แล้ว +20

    මාත් මේ වැඩසටහන බැලුවෙ පලවෙනි වතාවට..ඒ පියුම් නිසා..මගෙ ආසම චරිතය පියුමි❤

  • @deshan6768
    @deshan6768 ปีที่แล้ว

    අද තමයි මේක බැලුවෙ.පියුමි අක්කි නිසා විතරමයි.ඉස්සර ඉඳන්ම ආස/ආදරේ චරිතයක් .කී දෙනෙක් කොච්චර ජරා කතා කතා කිව්වද? දැන් ඒ බැනපු මිනිස්සුම හොඳ කියනවා.ඔව් මිනිස්සු වෙනස් වෙනවා හොඳම උදාහරණෙ මේ කමෙන්ට් බොක්ස් එක.ආදරෙයි පියුමි අක්කි හැමදාම.

  • @NilankadeepthiEkanayaka
    @NilankadeepthiEkanayaka ปีที่แล้ว +6

    නංගි ගවුම හරිම ලස්සනයි.බුදු සරනයි

  • @sudodanijayawardhna5670
    @sudodanijayawardhna5670 10 หลายเดือนก่อน

    Piumi Nangi oya godak hoda kenak aththatama man godak kemati kenak oya❤❤❤❤❤