නන්දා මාලිනියගේ (දෙනෝ දහක් නුවන් අතරේ) ගීතයේ අරුත් රස ධම්මික බණ්ඩාර සමග | Tharaka As | FM Derana

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2024
  • පාසලේ තනි වූ ප්‍රේමය
    නන්දා මාලිනියගේ
    දෙනෝ දහක් නුවන් අතරේ ගීතයේ අරුත් රස
    ධම්මික බණ්ඩාර සමග
    ________________________________________________________
    ගායනය - නන්දා මාලිනී
    ගී පද - කුලරත්න ආරියවංශ
    සංගීතය - වික්ටර් රත්නායක
    දෙනෝ දාහක් නුවන් අතරේ
    කවුරුදෝ මා
    තනි කළේ
    තනි කළේ
    පාසැල් බිමේ
    සිනා කෙළිලොල් තෙපුල් රහසේ
    දෙඩූ තැන් අද ගොළු වෙලා
    සොඳුරු පාසැල් පියස
    කඳුලින් බොඳ වෙලා
    කැදැල්ලෙන් ඔබ වෙන් වෙලා
    නිබඳ ඔබ මා ඇවිද ගිය තැන්
    සෙවණ දුන් ගහ කොළ පුරා
    බිමට බරවුණු කැකුළු
    අතු ඉති මැලවිලා
    දුකින් හදවත ගොළුවෙලා
    දෙනෝ දාහක් නුවන් අතරේ...
    #FMDerana #TharakaAs #DhammikaBandara

ความคิดเห็น • 15

  • @nelnaheadoffice4625
    @nelnaheadoffice4625 3 หลายเดือนก่อน +2

    ඒ ලපටි සොඳුරු මුහුණ තාමත් හිතේ තියෙනවා වෙනසක් නොවී අදටත්.

  • @MinexFF
    @MinexFF 17 วันที่ผ่านมา

    ❤❤❤පුදුම ලස්සන ගීතයක්.නිතර මිමිණෙනවා..

  • @kuma19712000
    @kuma19712000 2 ปีที่แล้ว +7

    බලාපොරොත්තු වූ ප්‍රේමය ලැබෙන දවසක ඔබ සම්ප්‍රදායක බැදීමක බැදිලනම් කොතරම් අසරණ වෙනවද හැමෝටම පතපු විදියටම ප්‍රේමය ලැබෙන්නේ නෑ ඒක තමා සසර

  • @nilanga410
    @nilanga410 5 วันที่ผ่านมา

    Respect sir 🙏

  • @karuperera3398
    @karuperera3398 3 หลายเดือนก่อน

    Well said.

  • @chathurangawithanaarachchi9813
    @chathurangawithanaarachchi9813 4 ปีที่แล้ว +3

    හදවතට දැනෙන වැඩසටහන..ස්තුති..!

  • @s.rthilakaratne5184
    @s.rthilakaratne5184 ปีที่แล้ว +3

    සමහර වෙලවට ආදරය කල අය කොහෙද දන් නැහැ එත් ජිවත් වෙනවා

  • @dushyanthabandarapalipana5492
    @dushyanthabandarapalipana5492 ปีที่แล้ว +2

    ස්තුතියි!

  • @වෙළඳසේවය
    @වෙළඳසේවය ปีที่แล้ว

    The song of my school time life story 😌😥

  • @sujanrajakaruna8339
    @sujanrajakaruna8339 6 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @asankahemashri9169
    @asankahemashri9169 3 ปีที่แล้ว

    😍😍😍

  • @nilukaprasdani8026
    @nilukaprasdani8026 3 ปีที่แล้ว

    ❤️👍

  • @senarathjayawardana6726
    @senarathjayawardana6726 10 หลายเดือนก่อน

    ❤❤❤❤😢😢😢😢

  • @Pawankiwlegedara
    @Pawankiwlegedara 8 หลายเดือนก่อน

    🎉🎉🎉🎉

  • @bvcdcv3956
    @bvcdcv3956 3 ปีที่แล้ว

    Lassana wedasatahak puluwannan hema satiyema wedasatahan danna