Pemwathun Sinase - Re Make - Prince Udaya Priyantha - www.music.lk
ฝัง
- เผยแพร่เมื่อ 5 ก.พ. 2025
- Download this Mp3 :www.music.lk/so...
Pemwathun sinaase Apa kandulu salanne - Prince Udaya Priyantha
පෙම්වතුන් සිනාසේ
අප කඳුළු සලන්නේ
දෙතැනක හිඳ තනියේ
විසදුම් සොයනු කෙසේ
Main Artist - Prince Udaya Priyantha
Music, Lyrics - Nihal Gamhewa
MUSIC.LK - Unstoppable Music
Subscribe our youtube channel and keep updated :
www.youtube.com...
Official Facebook Fan page :
/ music.lk
Google + Page
plus.google.co...
Dailymotion :
www.dailymotion...
Vimeo :
vimeo.com/musiclk
Metacafe :
www.metacafe.co...
රසික හදවත් ගීතයෙන් සුවපත් කල ඔබ බුදුන් දැක නිවන් දකිත්වා ප්‍රින්ස් අයියේ ඔබ වැනි ගායකයෝ නැවතත් ඉපදෙන්නේ නැත
Pop p
Aniwaren ❤️
I'm 3:39
❤
අපේ තරුණ හදවත් ගීතයෙන් සුව වත් කළ ඔබ අකාලයේ අපෙන් සමු දුන්නත් ඔබේ හඬ සදා අමරණීයයි
අපේ අහින්සකම නිහතමානී ගායකයා ඔබයි ප්‍රින්ස් කලාකරුවානෙනි ඔබ ආදරය කොතරම් උත්තරීතර දෙයක්ද කියලා ඔබතුමාගේ ගීත වලින් කියලා දෙනවා ඔබට නිවන් සුව 😢😢❤️❤️
කොච්චර අැහුවත් එපාවෙන්නේ නැහ
ඔව් සහෝදරයා
සොයුර ඔබගේ හඬ සඳ අමරණීය hadaak කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැහැ ඔබට නිවන් සුවය ලැබේවා යළිත් අප අතර ඉප දේවා
Prince asanipa wenni eyagi ammagei wenvemath ekka eyala denna yaluwo wage wasara28k adarayan unna prineta amma nathuwa jeewath wenna amarui eka danni laga edapu aya vitharai
Niwan labunahama kohomada Ayeth ipadenne ??
පෙම්වතුන් සිනාසේ
අප කඳුළු සලන්නේ
දෙතැනක හිඳ තනියේ
විසඳුම් සොයමු කෙසේ
මා තුරුලේ හිඳිනා උනුසුම් යහනාවේ
ඉකි බිඳිමින් හැඬුවා මතක ද ගං තීරේ
මගේ ලොව ඔබ වේ නම් සැකයෙන් ඇයිද මෙසේ
ඔබ මිස වෙන සතුටක් කොයිබද මියුලැසියේ
පෙම්වතුන් සිනාසේ
අප කඳුළු සලන්නේ
දෙතැනක හිඳ තනියේ
විසඳුම් සොයමු කෙසේ
මළ හිරු බැස යද්දී සඳු පායා ඒවී
අලුත් ඉරක් පායා හෙට දිනයක් ඒවී
අද ශෝකෙන් වෙලිලා යහනේ සැතපේදෝ
අරුණලු උදා වෙලා මුව විකසිත වේදෝ
පෙම්වතුන් සිනාසේ
අපි කඳුළු සලන්නේ
දෙතැනක හිඳ තනියේ
විසඳුම් සොයමු කෙසේ 🙏🙏🙏
♥️
රත්තරන් අයියේ ඔය රත්තරන් කටහඬ ත් අරගෙන නැවත මේ ලෝකයේ ම ඉපදෙන්න.අපි ඔයාට ගොඩක් ආදරෙයි .තාමත් ❤❤❤❤
ප්‍රින්ස් අයියේ ඔබ අද අප අතර නැතත් අපි ජීවත්ව සිටින තාක් ඔබ අපේ හදවතේ ජීවමානයි..මතු අප අතරම ඉපදේවා..🙏🙏🙏🙏🙏❤❤❤❤❤🙏🙏🙏🙏🙏
ලස්සන සිංදු මේවා තමා ලස්සනයි 😀😀😀😀😀😀
ආදරණීය ම කටහඬ ... නැවත අප අතර ම ඉපිදෙන්න...
ඔබ ගැයු මියුරු ගිත අඇසෙද්දි කියාගන්න බැරි දුකකින් හිත පිරෙන්නේ සසර ගමන්මගේ කිසිදා මෙවැනි අකල් මරනයක් නොවෙවා හැමදමත් ඔබෙ ගිත වලට රසියෝ ආදරෙයි 😢😢😢😢😢😢
♥️✨️
prins udaya priyantha kalakaruwaneni oba adatath ape hadawath thula jewath wenawa.oba weni kalakaruwan amaraniyai.adaraye virahawen dewena hadawath pawa obage getha walin suwapath karanna puluwan mhothakata hari...api podi kale rasa vindapu geetha adatath api tharuna viyata evillath rasa vindinawa...obata niwan suwa pathanawa adaraniya prins aiye🙏🙏🙏
කොච්චර අැහුවත් එපාවෙන්නේ නැහ
ඔබ තුමා මගේ හදවතේ ගායකයෙක්........ ඔබ තුමා අප අතරම ඉපදේවා..........
ආදරණීය ම චරිතයක් 💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚
සදා අමරනීයයි ඔබ මිය ගියත් ඔබේ හස ඔබේ මෙ ගීත සදා අපේ හදවතේ😍😍✋ තියෙ අමරණීය මතකයන් god bless you
මත් වතුරට දුම් වැටියට ජීවිතය බිලිදී අකාලයේ මිය ගිය
ප්‍රින්ස් උදය ප්‍රියන්ත.... වෙනුවෙන් ඔබේ යුතුකම ඉටුකරන්න. ඔබත් මතට දුමට ලොල් වූවෙක් නම් අදම ඉන් ඉවත් වෙන්න.
💞💕💞💕💞💕💞💕💞💕💞💕💞💕💞💕💞
ජීවිතය සුන්දරයි.
එය අමිලයි.
මතින් දුමින් එය වනසා නොදමන්න.
ඔබ ඔබටම ආදරය කරන්න.
Naha Naha eaya bonnea naha moleatea visabijayak gihin eaka uagra wala nate unea
එයා ඩ්‍රග්ස් ගත්ත ද??
@@hashair7819 මත් පැන් සහ දුම් වැටි. අමතරව 🌿
Apahasa nokaranna hamakenikma hithanni oyavediyata oka warade mathayak
@@chandimalkariyawasam3971 කිසිම අපහාසයක් කර නොමැත. ඇත්ත ඇති සැටියෙන් පෙන්වා දීමක් පමණි
Prince Udaya Priyantha❤
නිවන් සුව ඔබට
අල්ලා දෙවියන් හා බුදුනගෙ ආසිරි වාදය සැමදාම මම පතමි සියලු දෙවියන ්ගෙ පිහිටයි
allage amma ko
ujith imalka , umba nam mee harakek
Fuck allah 😂😂
"Kasun Devaka" , Oba obe modakama hondin pradarshanaya karana pudgalayek bawa penawa. Me comment eka dapu Noora Ali kiyala thiyenne yahapath deyak. Oba eeta pilithuru dee eththe dushta chethanawakin. An ayage adaheem walata apahasa karanna epa.
Miyenmar walata gehen balala waren.. Allah ge wadai,. Tambin ge wadai.. 😁😁
Sinhalayata kela wenne tambinta kade yana para ballo henda...
තෙරුවන් ගුන බලයෙන් ඔබට ඉක්මන් සුවය ලැබෙන්න ප්‍රර්ථනා කරමි
ලස්සනයි,තෙරුවන්සරණයි ඔබට.!
Welcome Back PRINCE.......So glad to hear your voice
What a beautiful song. Remembered the childhood times. This song was so popular. Few months ago you passed away. Thanks for signing this.
නියම හඩක්
තෙරැවන්ගුණ බලෙන් ඔබට ඉක්මන් සුවය ලැබේවා තෙරැවන්සරණයි සැමදෙවි ආස්ර්වාදයයි පතමි.
තෙරුවන් සරනයි ඔබට ....!
ලංකාවෙ සියුම්ම හඩක් තිබුන ගායකයා.හිත නිවෙන හඩක් ❤
Prins udsya priyantha aiye niwansuwaya labewa
Niyamai
Suhada gayana shilpiyaneni obata niwan suwa😔😔😔
Me sinduwatath mama asai maru ne ithin❤️❤️❤️❤️❤️❤️❤️❤️😎😎😎😎😎🙂🙂🙂🙂
ගොඩක් ලස්සනයි ....
Obage githa thawama ape hadawatha rau denawa.harima lassanai.man ashama gayakayek.
Me katahada sada amaraneeyai. Copy kala haka sama kala nohaka 14/02/2024❤❤
Ahapu tharam kiyanna mathaka na echchara adarei නිවන් සුව ලැබේවා
Budu saranai aiye nawthath yali ipadewa
මල හිරු බැස යද්දි සද පායා ඒවී කොතරම ලස්සන කටහඩක්ද ❤
Sha niyamai . Tawa price udayage remake song one.....👋👋👋
best sinhala song.All the best to you
Obata ikman suwaya prarthana karami.. Budu saranai
Prince please we need more song ..aluth songs...kochchara ahuwath oya hada pemwathunge...adarawanthayange...god bless ..oyata
Sindu poth wala pissuwen liyapu lassana sindu harima wedanai adatath amaraniyai
parana sindu un❤️ata lassana🤐
අමතක නොවන මතක නිවන් සුව
ලස්සනයි 😍🎧
බුදු සරණයි අයියේ
Nomerena hadawathe hada ....❤❤❤❤❤❤❤❤❤❤
Obata adarei mage brother God bless you brother rip obata😢😢😢😢😢😢😢😢😢😢💝💝💘💘💘👌👌👌👌
Oba Melowa Natath Oba Gayu Geetha Adath Hetath ....Sada Matakaye Tiywei....
sadadaraneeya prince!!! puduma duakak !!!
takes me to my A/L days, 2003 ❤
Get well soon. May the almighty god bless you
ape podi khale oyath onda hadawathe ghayakayek aiye oyata niwan suwa aiye
Lassanai song
පෙම්වතුන් සිනාසේ
අප කඳුළු සලන්නේ
දෙතැනක හිඳ තනියේ
විසදුම් සොයනු කෙසේ
budusaranin ikman suwaya lebewa.
Apa Athara Thawama Innewa Sir Oya ❤❤🙏🙏❤❤
පෙම්වතුන් සිනාසේ - අප කඳුළු සලන්නේ
දෙතැනක හිඳ තනියේ විසඳුම් සොයනු කෙසේ?
මා තුරුලේ හිඳිනා උණුසුම් යහනාවේ
ඉකිබිඳිමින් හැඬුවා මතකද ගං තිරේ?
මගෙ ලොව ඔබවේනම් සැකයෙන් ඇයිද මෙසේ?
ඔබ මිස වෙන සතුටක් කොයිබද, මියුලැසියේ?
පෙම්වතුන් සිනාසේ - අප කඳුළු සලන්නේ
දෙතැනක හිඳ තනියේ විසඳුම් සොයනු කෙසේ?
මළ හිරු බැසයද්දී සඳු පායා ඒවී
අළුත් ඉරක් පායා හෙට දිනයක් ඒවී
අද ශෝකෙන් වෙලිලා යහනේ සැතපේදෝ?
අරුනළු උදාවෙලා මුව විකසිත වේදෝ?
පෙම්වතුන් සිනාසේ - අප කඳුළු සලන්නේ
දෙතැනක හිඳ තනියේ විසඳුම් සොයනු කෙසේ?
sundara gayakaya adarei hamadamath
good songe and voice
Godak lassanai
Adarei hamadama
Honda bayayaka ipadenna
Oba Natath Oba Gayu Geetha Sada Amaraniyai...
very nice
Obata ikman neerogi suwaya gena enna kiya pathami...
Adhistanaya...shakthiya.....oba wata sama witama labenna kiya pathamu....sithami...
niwan suwa labewa obata😢😢😢
A lassana kalaya danne nathi nari an like karala thiyenne
nice .....one
good work
So good to see you in the field again Prince. Huge fan of yours :)
ikman suwaya labenna ona pirins ayiya
Niwan suwa labewa
very good song
නිවන් සුව ඔබට 😢😢😢
Lovely
Oba Natath Obage Geetha Sada Amaraniyai...
patta para
obata ikman suwaya
ප්‍රින්ස් අයියා අම්මා ට ගොඩක් ආදරය කලා ........ එයා ඒක වැඩසටහන් වල කියලා තියෙනවා .......... පව්.. එයාට අම්මා ගෙන් වෙන්වීම දරාගන්න බැරි දුකක් වෙන්න ඇති .......... තනිවෙලා ඉන්න කොට බොන්න පටන් ගන්න ඇති ......... මතක්වෙනකොට හරිම දුකයි....... අද කාලයේ හිටියා නම් ....... එහෙනම් අපි ට මෙච්චර දුකක් දැනෙන එකක් නැ ........ නැති නිසා තමයි දුක ....... මොනවා කරන්නද... එයා ට යන්න වුනා ............එයා ගියා .......අම්මා හිටියා නම් එයා තවත් ඉන්නවා ......ඒ දුක දරාගන්න බැරි නිසා තමයි ලෙඩ වුනේ......... අපේ අහිංසක සොඳුරු ගායකයා....ඔබට සුබ ගමන් ......
Good you .. happy.......
obata ikman suwaya pathamu
Nice
prince we need new song album from you ...
lassanae godak
excellent remix we need more song
ඔ ෙබි සිංද ෙකාචර අැහුවත් එපා ෙවන්නැ ඔබට නිවන් සුව ...
pen wathun sinase
prins mahathmayanani obata ikaman auwaya pathami
nice
get wel soon
ලස්සනයි
nice song
Theruwan saranai
dahasa ganan sith pinau oba hata ikman suwaya lebewa
visadum soyanu kasa oyata ekman suwaya pathannam nikawaratiya samanthi kuwait
Hi
very beautiful. SOYURA.
ඹබට නිවන් සුව
good
ikmanin suwapath weewa!
lasssiii
Amathaka nowe
Pasal yana kale
oba sada amaraniyae apa sitvala sada jevat vae oba nivan Suva patanava
Ikman suwaya obata
Ekman suwaya labayawa
දැන් කොහොමද
හොද වෙන්නේ නේද
obata teruwan saranai
...maa thurule hindhinaa unusum yahanawe......
..ikibindhimin handuwa mathakadha gantheere....
..mage lowa oba wenam sakayen aidha mese.....
..oba misa wena sathutak koibadha mulasiye...
shalani vedana ok
❤❤❤...
👍