best hit forever. we must protest if any body sing this for making money purpose...we love u roy pereis......... this is not amaradeva, sunil edirisinghe song... but your voice heart touched. thanks roy ayya.
Another golden voice we lost owing to a tragic untimely demise. You are also one of the greatest musicians ever to live as much as Mr. Clarance Wijewardena. May you rest in heaven 😣
rest in peace sir; you have gifted us amazing song we will never forget what u have done to our music.we always proud to have u in our heart's....we love u...ever...forever
පොඩි දේකටත් කෙල්ලගේ බෙල්ල මිරිකලා දාන එවුන් ට මේ ගීත හැමදාම අහන්න ලැබේවා .
හකෙන්ම
තවමත් පිස්සුවෙන් වගේ අහන මේ ගීතය ගැයූ ඔබට අමාමහ නිවන් සුව කලාකරුවනනී🥺💕❤️
ඔබතුමාට අමා මහ නිවන් සුව ලැබේවා 🙏🙏🙏😥❤
කවදාවත් නොමැකෙන හදට දැනුනු අදටත් ලස්සන සින්දු අපි ඇත්තටම පින් කරලා තියනවා 80ව දශකයේ ඉපදෙන්න 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
අපේ ඉස්කෝලේ කාලේ..., 10-11 පන්ති වලට වෙලා ඩෙස් පලමින් ගැයූ අපූරු ගීත ලැයිස්තුව පුරවන්නට..., මියුරු.., ගීත රැසක් අපට හිමි කල ගායකයාණනි..., ඔබට අමා මහා නිර්වානයෙන්ම සැනසීම ලබන්නට හැකි වේවා....!!
2024/10/14... මේ ආදරනීය සොදුරැ ගීතය තාමත්.. අහන අය කෝ..
දැනුත් අහනවා
👍👍👍
2024 දෙසැම්බර් 3 සිංදුව අහන මම
🎉
දැන් අහනවා❤
මේක තමයි පට්ටම ඔරිජිනල් සිංදුව!
2024 pepoles
Yeah my bro.. 🙏
මේ මිනිස්සු මැරුනා කියලා හිතෙනකොට පපුව රිදෙනවා.මොකද....අපේ නාඩි වැටෙන්නෙ මේ සිංදු වලට.මේ මිනිස්සු(ප්‍රින්ස්,රෝයි,යොහාන් අර්ජුන)නැති මේ සමාජය සංගීතයෙදි හරිම හිස්.හරිම මූසලයි.අම්මපා....අපරාදේ මේ මිනිස්සු අකාළයේ මිය ගියේ.අපි හරිම පවු කාරයෝ.
E kathawa aththa.. Roy Peiris maruna kiyala ahuwa wele puduma dukak danune.. Dan meka ahanna awamath eka ehemama danuna! 😞
true bro....😟
syalla anithyayi bro
😔😌😪
Golden era of music 🎵
සොඳුරු මතකයන් සදා අමරණීයයි මේ ගීත භාවනාවක් ❤🙏❤
ඔයා මේ ලෝකයෙන් සමු අරන් ගියත් අපි අතර සදා අමරණීයයි.ඔබට නිවන් සුවය ලැබේවා!
නිවන් සුව රෝයි පීරිස් මැතිතුමා ට 😢
යුගයක් රසවත් කල ගීතයක්....
මේ ලයාන්විත ගීය ගැයූ ඔබ
අද අපෙන් වෙන්ව ගොස් ඇති බව
දැනෙනා විට
මා දෑසේ වේදනාවක් දැනුනා
දැන් තියන හෙලුවැලි.කුනුහර්ප විශුවල් වලට වඩා මේව් කොච්චර හොදද..ලස්සනද
😢😢අදත් ජිවත්උනානම් නිවන්සුව ලැබෙිවා ගා යක යානෙනි
මේ ගීතයටත් මේ ගීතය හද ගැඹුරටම දැනෙන සේ සරලව ගැයූ රෝයි පීරිස් ගායකයානන්ටත් සැමදා ආදරෙයි .🙏❤🌹👍
2019 වෙලත් උඹලා මේ සිංදුව තාම අහනවනාම් ලයික් එකක් කොටපල්ලා 😏
2020
2024
2024 I'm from 1987
2024
2024
පුංචි කාලේ අපට අහන්න ලැබුන මියුරුතම ගියක්..
ඒදා රසික හදවත් වශි කර ගත්ත ඔබට අමා මහා නිවන් සුව ලැබේවා..
👍👍👍👍💓
මෙයා මැරුනද
🥺👍❤️
@@Saviiii-yn9mrඅද මේ 2025 01 21 වැනිදාට අවුරුදු 8 ක් ගත වෙනවා රෝයි පීරිස් ගායකයා ජීවිතයෙන් සමුගෙන ගිහිල්ලා.
@@Saviiii-yn9mrඅද මේ 2025 01 21 වැනිදාට අවුරුදු 8 ක් ගත වෙනවා රෝයි පීරිස් ජීවිතයෙන් සදහටම සමුගෙන ගිහිල්ලා.
🥺🙏💐 පොඩි කාලේ ඇසුන ගීතයක්,රෝයි පීරිස් කලාකරුවාණනි ඔබ අප හද තුල සදා අමරණීයයි.
Beautiful song ❤
හරිම ලස්සන සින්දුවක්.. මේ සින්දුව කී දෙනෙක් කොපි කරාද?? ඵ්ත් රෝයි පීරිස්ගේ ඔරිජිනල් සින්දුව අහලකටවත් ඵන්න කොපි කරන්නන්ට බැරි වුනා..
"කොපි කල හැක..නමුත් සම කල නොහැක"
Roy Peiris..RIP.
ආදරණීය රෝයි පීරිස් කලාකරුවාණනි ඔබට නිවන්සුව!
මැරුනද
කොතරම් හැගීම්බර ද .... මේ ඔබේ.. මගේ ජිවිත කතාව නොවෙද ......
දැන් කාලේ සිංදු වල හෙලිබැලි විෂුවල් බලන්නත් ලැජ්ජයි.මෙ සිංදු වල මොන තරම් වැදගත් කමක් තියනවද.අපි ඒ අතීතයට තවමත් ආදරය කරනවා.
ආදරණීය ගායකයාණනි,ඔබට නිවන් සුව!
අවුරුදු 35ක් විතර පරන ගීතයක් උනත් මම තවම අහනව
නිකවැරටිය කුරුණෑගල බස් එකේ කොල්ලෙක් මෙ සින්දුව කිව්වා නියමට ඇගෙ මයිල් කෙලින් වෙන්න මාරම හඩක්
ඔබට නිවන් සුව සහෝදර ලොකු අයියා 🌹💕🌹💕🌹🙏🙏🙏
හදවත් කම්පනයට තරම්.......90 දශකයේ ලංවුන ගීතයක්....එතකොට අපි ළමයි.......ඒත් තාම හනව
අපේ යොවුන් කාලය සුන්දර කල ගායකයා ණනි ඔබට නිවන්සුව ,,
2013 වෙලත් උඹලා මේ සිංදුව තාම අහනවානම් ලයික් එකක් කොටපල්ලා
shashika fernando. Even in 2018 still we are listning this friend!!@@
යකූ 2020ත් අහනව.....❤❤
2020th ahnwa 🥰
2020th ahanawa
2020☝😎
"මා දෑසේ වේදනා
නුඹ දෑසේ පෙම් සිනා
එනමුදු මගේ හදේ
නැත වෛර චේතනා
පෙරදා ඔබෙන් මෙමා
ලැබූ නුහුරු කල්පනා
සාගරය සේ එදා ආදරය ගොනු කළා
ඒ සිහින මව මවා මා දෑස තෙත් කළා
මා දෑසේ වේදනා
නුඹ දෑසේ පෙම් සිනා
එනමුදු මගේ හදේ
නැත වෛර චේතනා
මා ගයන ගීතයේ
රාවෙ ගුවනින් ඇසේ
ඒ සෝසුසුම් තුළින් ඔය දෑස තෙත් කළේ
මේ ගීය ගැයුවේ මා ඔබ රිදවනු නොවේ
මා දෑසේ වේදනා
ඔබ දෑසේ පෙම් සිනා
එනමුදු මගේ හදේ
නැත වෛර චේතනා"
❤
Me too
මෙ නොමියෙන ගීත .අද කාලෙ එවා කවදාවත් හදෙ නොරැඳෙන බව සහතිකයි
ලස්සන ගීයක් අපේ පාසල් කාලවලදී ''අදටත් අහනවිට ලස්සනයි ''සොයුර රෝයි ''ඔබට නිවන් සුව ලැබේවා ...!!!!
නිවන්සුව ලැබේවා ...!!
හිතා ගන්න බහෑ
Pramila Kumuduni Hi
Pramila Kumuduni Hi
Anura 0094😱731303674 😱😱😱
2024.04.25 ඩුබායි සිට අසමි ❤
නිවන් සුව ආදරණීය කලාකරුවානණි 🙏
අදත් අහන්න හිතෙන සින්දු ❤️
1990 -2000
මාරම කාලයක්
ලස්සනයි පට්ටම ලස්සනයි ♥️ආසයි බලන් ඉන්නත්...දැන් තියන ජාරාවල් වගෙ නෙමෙ..සුපිරි ම සුපිරි
මා දෑසේ වේදනා ඔබ දෑසෙ පෙම් සිනහා ..❤ නදී දිල්හානි එනමුදු මගේ හදේ නැත වෛර චේතනා ...❤
පට්ට සින්දුව මවන්. උඹ නම් දෙයියෙක්. මම මේ සින්දුවේ original එක හොයන්නෙ අවුරැදු ගානක ඉඳල. මේ සින්දුව ඇහෙන කොට මට මගේ පුංච් කාලේ මතන් වෙනව.
Thank you so much mate
me hada nhadai.........niwan suwa
😥😥😥😥😥😥( H )😭😭😭
අහිමි අාදරය H
🤤🤤🤤🤤 හිරෑ 😭😭😭😭
රැල්ලක් අැතිවුනා අාපු අලුතෙම මේ ගිතය අදටත් එහෙමමයි නොමියෙන ගීත
රින්ග් ටෝන්ස් වලට දාලා විකුණ ගන්න මේ සිංදු රී මික්ස් කියලා මංකොල්ල කන එක නවත්ත පල්ලා. මේවාගේ අයිතිය තියෙන්නේ ජනවතාවට මේවා විකෘති කරන්න ගායකයටවත් අයිතියක් නෑ
hariyata hari
එල එල..
අනීවාර්‍ය්‍න්ම මේව අපේ වෙලා තියෙන්නෙ
90's one of best songs for school lovers...Old is Gold..RIP Sir...!!!
2020 දි අහන උන්....
2022
2023
2024 ahanava🫡🫡
ඔබට නිවන්සුවම අත්වේවා...
හදවතෙහි ගායකයානනී ඔබට අමා මහ නිවන් සුව 🙏🙏🙏😥❤
ප්‍රින්ස්, නාමල්, රෝයි, චන්ද්‍රසේන, ලේඛා, නිරෝශා, රෝයි, යොහාන්, කොච්චර නම් සුන්දර කාලයක්ද ඒ. විරහව පපු ඇතුලටම කවපු. අහිංසකව විරහව විඳවන්න කියා දුන්න කාලයක්.
හිතවත් රෝයි අයියේ මා දෑසෙ වේදනා ගීතයෙන් මුළු රටම පිනවා රසික අප දෑසට වේදනා තියලා ජීවිතයෙන් සදහටම සමුගෙන ගිහිල්ලා මේ 2025 01 21 අද දිනට නොදැනීම අවුරුදු 8 ක් ගත වෙනවා ඒත් ඔබ රසික අප මතකයෙන් කිසිදා නික්ම යන්නේ නැත ඔබේ මධුර හඬින් ගැයූ සියලුම ගීත අදත් අපගේ ගී මනදොල පිනවයි.ඔබ යළිත් අප අතරම ඉපදේවා.
Sihan Mihiranga mema song eka horakam kala. ROY sir 🙏 obata apage🙏. Youth ekai hero's.
රෝයි පීරිස් නමැති විශිෂ්ඨ ගායකයාගේ මේ ගීතය, තමන්ගේම ගීත නිර්මාණය නොකර අනුන්ගේ ගීත මංකොල්ලකන කොන්ද පණ නැති එවුන් රිමික්ස් කරන කොට අපගෙත් හිත රිදෙනවා.
Ada sangeethaya windina minissunta wada business walata wahal wela
aka atta me ගීත අමරණීයයි
Mr r. Meka api ahana sinduwak. Remix karata passe oya ahuwata api ita kalin indan ahanne. Salli walata anunge sindu kolla kana ewunta p nodi hitapan
සත්‍යවශයෙන්ම.....
සුන්දරයි
1980 දශකයේ අහපු ලස්සන ගිතයක්.
ජේසු සමග දවසක හමුවෙමු සොවුර අප ✝️✝️✝️
One of favorite singer heart soothing voice.80,s 90's golden era when existed great singers
Katahada patta 😮😮lassani 🫡🫡🫡🩷🩷🩷🩷
අපේ ජිවිත කතාවත් මෙ වගෙ තමයි. ලස්සන සින්දුවක්
අජරාමර නිවන් සුවය ලැබේවා රෝයි පීරිස් මහත්මයා නනි
අාදරනීය හඬ..❤❤
අමතක නොවන ගීතයක්. ඔබට නිවන් සුව ලැබේවා .
best hit forever. we must protest if any body sing this for making money purpose...we love u roy pereis......... this is not amaradeva, sunil edirisinghe song... but your voice heart touched. thanks roy ayya.
2020 ඉන්දියාවේ ඔරිස්සා ප්‍රාන්තයේ සිට අසමි
මම දිල්ලියේ සිට
ඉතින් අපිට පුකද? 😂😂
කොහොමද
Apita enna barida
පොඩි දේටත් කෙල්ල ගේ බෙල්ල මිරිකලා දාන කාලකන්නින්ට මේ ගීත හැමදාම අසන්න ලැබේවා .
නැවත මේ වගේ ගායකයෝ උපදින එකක් නැ 😥
Kochchara Ahuwath Epawenne Nathi Geethayak....Dan Un Bella Mirikala Wage Ka Gahana Melo Rahak Nathi Maralathoni Wageda .. Obata Niwan Suwa....🙏🏼
Another golden voice we lost owing to a tragic untimely demise.
You are also one of the greatest musicians ever to live as much as Mr. Clarance Wijewardena. May you rest in heaven 😣
2024 අද තමා දන්නේ, මේ ගීතයේ මුල් ගායකයා රෝයි පීරිස් කියා.❤️
i also need the film name😊😊
2020 අප්‍රේල් වෙලත් අහනවා බන්
🙏 niwan suwa labeawa kalakaruweni obata❤️🌷
මේ වගේ සි0න්දු ආයේ අහන්න ලැබේන්නේ නෑ ලොවෙත්
Eekanm ඇත්ත සහෝදරයා ...dn thiyana ewa melo rahak naa
yes
තනි ඇහැට ඇඬුනා.... Thanks machan.
ලස්සන ගීයක් අපේ පාසල් කාලවලදී ' 2021'අදටත් අහනවිට ලස්සනයි
ඔබට නිවන් සුව ලැබේවා .
අනේ මෙයා මැරුණද... ඇත්තටම දුකයි. නිවන් සුව.... !
ohu akalaye miyagiya,jayantha disanayaka ohuge samakaleenayan.
කවදාවත් නොමැකෙන හදට දැනුනු අදටත් ලස්සන සින්දු අපි ඇත්තටම පින් කරලා තියනවා 80ව දශකයේ ඉපදෙන්න 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Adaraniya rooy piris obata niwansuwa..
2019 ත් මේ සින්දුව අහන අය like කරන්න
aniwa api thamath ahanawa
කොච්චර ලස්සන සින්දුවක් ද.....
2021 දි අහන උන්....
Kaatawath Roy piris wenna ba patta me sinduwa
All of you are great & talented Singers in the world !!!
Godak ascend ahpu sinduvak .oyata..ama maha nivan Suva. ♥️💐😔
මා දැසේ වෙිදනා ඔබ දැසේ පේමි සිනා
එනමුඑඪ මගේ හදේ .........
roy peries /chandena liyanarachchi /namal udugama /prince udaya /wijaya bandara /tyronne madumage /athula sri /indrajith dolamulla /athma/kumarasiri pathirana /jayantha dissanayake /helan athttanayake/ shelton muthunamage/ greshan jayamaha/ priyanath rathnayake/ jaliya ranathunga/ shiley y jayantha/ madhu madawa/ etc.........................
+bcjim pappa ඔබ දක්වල තියෙන්නෙ 80 දශකයේ ලංකාවේ ගී ලොව එළිය කළ හොදම සෙට් එක. ඒකට Rookantha/chadraleka/mashal janatha/somasiri medagedara ආදියත් එකතුවෙන්න ඕනෑ. තවත් ඇති.
luke hendriques,raj wickramasinghe,sunil perera,clerance,jothipala,milton mallawarachchi,mervin perera,mervin mihidukula,tm jayarathna tawa godak innawa ayye.werddak wunnan sorry ayye man nkan ekatu kala witrai.
චාමර වීරසිංහ ,ශෂිකා නිසංසලා,භාතියn සන්තුෂ් ශිහාන් මිහිරංග,දමිත් අසංක ,දයාන් විතාරණ,චාමර රණවක,සෙන්‍ටිග්‍රෙඩ්ස්,ක්‍රිශාන්ත ,කසුන් කල්හාර
,උරේෂා රවිහාරි, රොෂාන් ප්‍රනාන්දු ....etc
Singers of 1999- 2009
මමත් නිකං ewwa
I m sorry
@@malinwijesinghe4676 70s singers
dayabara.Roy .obata niwan suwa labewa....
2023ත් අහන මම ❤️❤️❤️
♥️♥️♥️♥️
superb
Apinam mewa ahuwe 90 ganawala..balannath asai..ape kale music videos...thanks upload karata..🙂
අතීතයට yanawaaa💕💕💕
dear Roy pieries . we never forget you. you are the best singer. congratulations
විරහව සොක නොවි ලියු ගිතයක් ❤️
Who's listening April 2021
අතිතය..සිහිනයක් ..පමනයි
rest in peace sir; you have gifted us amazing song we will never forget what u have done to our music.we always proud to have u in our heart's....we love u...ever...forever
api pasal yanakale ahapu geetha adattah ahanna puluwan,obata niwansuwa !!!
Aththamai..des paluwa..ape kaale sundarada kotharam...
Old is gold...................
මා දැසේ වේදනා ඔබ දැසේ පෙම් කල්පනා
nice song
aathmaya suwapath wewa ahinsaka kalakaruwananiii
2025 listening 🎧
wonderful it's really sad song i love it thank for upload!
කවදාවත් නොමැකෙන හදට දැනුනු අදටත් ලස්සන සින්දු අපි ඇත්තටම පින් කරලා තියනවා 80ව දශකයේ ඉපදෙන්න 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Me Geeya gauwe ma oba ridawanu nose.niwan suwa obata
2021 දී අහන උන් ලයික් කරපල්ලා
ලස්සනයි godak api අතරම ipadewa bs niwan suwa sir
Mewa thma sindu