තේරුම් ගන්න ම බැරි ගෑනුන්ගේ දරාගැනීම | Yashodara | Love Quotes | adara suwanda

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ธ.ค. 2022
  • පිරිමින්ට...
    දිනන්න...
    රජවෙන්න...
    බුදුවෙන්න...
    හේතු දුන්නෙ ම
    ගෑනුන්ගේ අසීමිත දරා ගැනීම....
    අපිව Subscribe කරන්න.
    Like කරන්න.
    තව දෙන්නෙකුට Share කරන්න.
    ආදරණිය වචනවලින් Comment කරන්න.
    #adarasuwanda#lovepoems#yashodara

ความคิดเห็น • 214

  • @SandaliMaheesha
    @SandaliMaheesha ปีที่แล้ว +309

    ගැහැනුන්ගේ කදුලු වලට හේතු දුන්නෙම පිරිමි වුනාට..පිරිමින්ට දිනන්න,රජවෙන්න,බුදුවෙන්න හේතු දුන්නේම ගැනුන්ගේ අසීමිත දරාගැනීම🥺❤️🙏 නිකන්ම වචන නෙමෙයි මේවා🙏

    • @DONPalihakkara
      @DONPalihakkara 11 หลายเดือนก่อน +3

      ඇත්ත

    • @lahirupredeep19
      @lahirupredeep19 11 หลายเดือนก่อน +1

      ඇත්ත

    • @janithadithya3911
      @janithadithya3911 11 หลายเดือนก่อน +5

      වර්තමානයේ ගැහැනුන්ගෙ දරාගැනීම ගැන නම් ඔය වගෙ අදහස් දරන්න එපා ... අද ගැහැනු සමාජයට එච්චර ගරුත්වයක් සුදුසු නැහැ... පිරිමි සමාජයත් එහෙමම තමයි ..

    • @diliniupamalika5913
      @diliniupamalika5913 10 หลายเดือนก่อน

      😥❤️

    • @perauniversitylovers374
      @perauniversitylovers374 10 หลายเดือนก่อน

      ​@@janithadithya3911ehem kiyn epa ewage aya thama innwa

  • @pavanidileka3849
    @pavanidileka3849 ปีที่แล้ว +313

    එක ආත්මභාවයක් නම් කමක් නෑ.මුළු සංසාරයක්ම බුද්දත්වයට යන ගමනේ ඒ වේදනාව විදින්න ඇති.බුද්ධත්වය කරා යන ගමන ඉක්මන් කරේ යසෝදරාවයි.උතුම් යසෝදරා තෙරණියට මගේ නමස්කාරය වේව.

    • @lasiththeshan1329
      @lasiththeshan1329 ปีที่แล้ว +3

      සාදු සාදු සාදු !!!

    • @dhushmanthaweejesurya4900
      @dhushmanthaweejesurya4900 ปีที่แล้ว +2

      Aniwarenma sara sanka kalpa lakshayak

    • @janithadithya3911
      @janithadithya3911 11 หลายเดือนก่อน +3

      ඇයි වේදනාව ම විතරක් දකින්නෙ

  • @chathulakmali627
    @chathulakmali627 ปีที่แล้ว +143

    උතුම් යශෝදරා මහ රහත් තෙරෙණින් වහන්සේට මාගේ නමස්කාරය වේවා,! 🙏

  • @SitharaLakmali-br5el
    @SitharaLakmali-br5el ปีที่แล้ว +84

    ආදරනීය බිරිදක් ආදරනීය මවක් විදියට ඒ කල දරා ගැනීම.....🙏මගේ යශෝදරා මෑනියනී සාදු සාදු🙏

  • @Chalani.94.
    @Chalani.94. 5 วันที่ผ่านมา +1

    ඒ කරපු කැපකිරිමට තමා බුදුන් වහන්සේ එතුමිය ලගටම ආවේ සිරි පතුල් ස්පර්ෂ කරන්න දුන්නෙ.❤

  • @Faceon6790
    @Faceon6790 หลายเดือนก่อน +2

    මේක අනිත් පැත්තත් අපි තේරුම් ගන්න ඕනේ. ඒ කාලේ රජ කෙනෙක් වුනත් කිසිම ආත්මයක යශෝදරාව හැර වෙන කෙනෙක් දිහා බෝධිසත්වයෝ බැලුවේ නෑ ❤🙏 ඒකම කොච්චර උතුම් ද...❤

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 11 หลายเดือนก่อน +39

    පරිශුද්ධ වු සංසාරික ආදරයේ සංකේත උතුම් යශෝධරාවයි.උතුම් යශෝධරා මහා රහත් තෙරණියට මගේ නමස්කාරයම වෙිවා !!! සාදු සාදු සාදු !!! 🙏🙏🙏🙏

  • @thathsaraniemethmini9115
    @thathsaraniemethmini9115 ปีที่แล้ว +53

    ඒකට නම් පපුව හීරිලා ගියා😢 ඒත් ලස්සනයි ඒ ආඅදරේ ❤

  • @Varshamanika2024
    @Varshamanika2024 ปีที่แล้ว +90

    මෙලොව දුක/ තනිකම දරා ගැනීමේ ප්‍රති මූර්තිය යසෝදරාවයි.....🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @Sanjali123
      @Sanjali123 10 หลายเดือนก่อน +2

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @thissakaamarathungaamarath9491
    @thissakaamarathungaamarath9491 11 หลายเดือนก่อน +24

    යසෝදරා දේවීය එදා ... දීපංකර බුදුන්ගෙන් ප්‍රාර්ථනා කරේම බුද්ධත්වය ලබන කෙනෙක්ට බිරිද වෙන්න... රාහූල මාතාව වෙන්න.. ඉතිං යසොදරා ආත්ම ගනනක්ම දරා ගත්තා සිද්ධාර්ථ ගේ නික්ම යාම... වගේම ඇය දැනගත්තා මේ ආත්මයේ සිද්ධාර්ථ අනිවාර්යයෙන් බුදූවෙනවා කියලා.... ඒ කියන්නේ ආයේ ඒ දෙන්නා කිසිම ආත්මේක මුනනොගැසෙන බව. ඉතින් යසෝදරාවට ඒ දුක නිසාම දරාගන්න ටිකක් අමාරු වෙන්නැති... ...
    ඒත් ඇය ආත්ම ගානාක්ම අතැරලා පුරුදු වෙච්ච ගැහැනියක්....
    ❤❤❤❤❤❤❤

  • @vishvakumanayaka9200
    @vishvakumanayaka9200 ปีที่แล้ว +179

    අැත්තට ම යශෝදරාව එදා ආත්මාර්ථකාමී වෙලා සිද්ධාර්ථ කුමාරයට යන්න නොදුන්නනන් අද අපිට බුද්ධ ශාසනයක් නෑ තමයි.
    🌹🌼🏵️🌸🌺 😢 🙏🙏🙏

    • @pasinduudarachathurangagur1363
      @pasinduudarachathurangagur1363 ปีที่แล้ว +2

      මත් ඇතෙක් නෙලුම් දන්ඩෙන් බදින්න පුලුවන්ද?....

    • @RoshiniDammika-ke9wj
      @RoshiniDammika-ke9wj ปีที่แล้ว +2

      එ් ගැනනම් හිතන්න ලියන්න කියන්න වචන නැති තරම් පින්වතුනි...🌾🌾🌾🌾🌾🌾🌾🌾
      🌾🌺🌾🌾🌺🌾🌼🌾
      🌾🌺🌺🌺🌺🌾🌺🌾
      🌾🌺🌾🌾🌺🌾🌺🌾
      🌾🌾🌾🌾🌾🌾🌾🌾

    • @RoshiniDammika-ke9wj
      @RoshiniDammika-ke9wj ปีที่แล้ว +4

      එ් අරහත් උත්තමාවියට මාගේ නමස්කාරය වේවා...
      👏

    • @theviruvlog
      @theviruvlog 11 หลายเดือนก่อน

      🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @theviruvlog
      @theviruvlog 11 หลายเดือนก่อน

      😢😢😢😢😢😢

  • @HansanjaliMaheema
    @HansanjaliMaheema 11 วันที่ผ่านมา +2

    සංසාරික ආදරේ ප්‍රතිමූර්තිය යශෝදරාව..❤

  • @sumudunanayakkara5129
    @sumudunanayakkara5129 11 วันที่ผ่านมา +1

    ඒ යශෝදරා අරහත් තෙරණියට මාගේ නමස්කාරය වේවා!!!!

  • @lasiththeshan1329
    @lasiththeshan1329 10 หลายเดือนก่อน +22

    උතුම් බිම්බා දේවි රාහුල මාතා යශෝධරා මහ රහත් තෙරණින් වහන්සේට ගෞරවයෙන් නමස්කාර කරමි ! මාගේ නමස්කාරය වේවා ! ☸️🙏🌎

  • @nalinkaluarachchi1102
    @nalinkaluarachchi1102 ปีที่แล้ว +33

    යන්න රං මාත් ඉන්නම් මග බලාගෙන අහසෙ ගුගුරන්නේ නැති වෙයි මේ දරා ගැනීමට දෙවියෝ ඉදී නම් දකී ඒත් මේ දුක

  • @nuwanasanka5170
    @nuwanasanka5170 ปีที่แล้ว +33

    සසර සසර පාසා බෝසත් කුමරු සමග පැමිණි ඒ උත් තමා විය ඉක්මනින් බුදු වෙන්න මග පා දා දුන්නේ අපේ බෝසතා නන් වහන්සේට පෙර සසර වල පුරුදු නිසා ඇය උතුම් යශෝදරා වයි 🙏🙏🙏

  • @RaviRavi-go4gm
    @RaviRavi-go4gm ปีที่แล้ว +23

    ලෝකයා වෙනුවෙන් මේ වගේ වටින කතා කියන ඔබට 🙏යශෝධරා උත්තමාවිය මාවියගේ🙏 ආශිර්වාදය ලැබේවා ..!!

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 11 หลายเดือนก่อน +15

    ⁣ලොව සුන්දරම ආදරය තිබුනේ උතුම් යශෝධරාවන්ටයි.💙💙💙🙏🙏🙏

  • @SajaniVihangaDissanayaka
    @SajaniVihangaDissanayaka ปีที่แล้ว +17

    තමුන්ගේ ස්වාමියට යසෝදරාවක් වෙන්න ♥️🙏

  • @nilmininilmini4251
    @nilmininilmini4251 ปีที่แล้ว +20

    හරිම ලස්සනයි එ වගෙම දුකයි. යශොදරා මෑනියන්ට මාගෙ නමස්කාරය වෙවා සාදු සාදු සාදු

  • @sachinikalhari7853
    @sachinikalhari7853 ปีที่แล้ว +23

    යශෝදරා මහරහත් තෙරණියට මාගේ නමස්කාරය වේවා..☸️🙏🌼

  • @RoshiniDammika-ke9wj
    @RoshiniDammika-ke9wj ปีที่แล้ว +41

    යසෝදරා මහ රහත් තෙරනියට මාගේ නමස්කාරය වේවා...!!!

  • @jemilamohamady2531
    @jemilamohamady2531 11 หลายเดือนก่อน +12

    බුදුඅම්මො බුදු බණ අහුවට අද තමා මෙහෙම යශොදරා දෙවියගෙ කැපකිරිම ගැන මෙහෙම දැනුනෙ...

  • @Shinywasanadesilva3387
    @Shinywasanadesilva3387 ปีที่แล้ว +25

    කදුලු ආවා
    ගොඩාක් පින් ඔයාට... ඇත්තටම එදා යශෝදරා ආත්මාර්තකාමී උනානම්.. අද ඒ පින් වත් බුදුන් අපිට නෑ... ශාසනයක් නෑ.

  • @NethmiKaweesha-sv5bx
    @NethmiKaweesha-sv5bx 10 หลายเดือนก่อน +6

    මෑණියනේ ඔබගේ දරාගැනීම ආදරේ හරි පුදුමාකරයි.උතුම්ම උතුම් රාහුල මාතා යශෝදරා මෑණියන්ට මාගේ හදවතින්ම නමස්කාරය කරමි.සාදු සාදු සාදු 🙏🙏🙏🌼🌼

  • @shortsong1655
    @shortsong1655 ปีที่แล้ว +18

    සාදු සාදු සාදු!!! එ් උතුම් වූ යශෝධරා මහ රහත් තෙරණින් වහන්සේට මාගේ නමස්කාරය වේවා! 🙏🌼🙏🌼🙏🌼

  • @thannagesanju1627
    @thannagesanju1627 11 หลายเดือนก่อน +9

    රාහුල මාතා යශෝධරා උත්තමාවින් වහන්සේට මාගේ නමස්කාරයම වේවා...සාදු සාදු සාදු...🙏🙏🙏

  • @animelsworld6125
    @animelsworld6125 ปีที่แล้ว +7

    බිම්බාදේවිය යශෝදරාවට මාගේ නමස්කාරය..🙏🙏🙏යශෝදරා මහ තෙරණින් වහන්සේට මාගේ නමස්කාරය වේවා..සාදු සාදු සාදු..🙏🙏🙏

  • @Diluudias
    @Diluudias 6 หลายเดือนก่อน +3

    ඒ වචන ටික 🙏 මේ ලෝකෙට බුදු කෙනෙක් පහල කරවන්න යශෝදරාවෝ මොන තරම් දේ කැපකරාද බුදුන් වහන්සේට මෙන්ම රාහුල මාතා යශෝදරාවන්ටද මාගේ නමස්කාරය වේවා..සාදු සාදු සාදු

  • @AmazingShort00000
    @AmazingShort00000 11 หลายเดือนก่อน +12

    මටත් ඉන්නවා මගේම කියලා පෙර සංසාරේ බැඳීමටම නිවනට හයියක් වෙන්න ඉපදුණු උතුම් දියමන්තියක් 🥰
    මං එයාට හේතු වෙන්නෙම සංසාරේ දිනන්න මාත් එක්කම ඉන්න ❤
    එයා මට මගේ අම්මා වගේමයි ❤🥰
    මගේ සෝස මල් පණ ඒ ඔයා ❤🎉

  • @MethmiIduwari
    @MethmiIduwari 5 วันที่ผ่านมา

    ප්‍රේමයෙහි ලා මා දුටු සුන්දරම ස්ත්‍රිය යශෝදරාය 😊❤️
    ඇය තම නික්මුණු ප්‍රේමය දෙස බලා නිහඩව සමුදීමට තරම් ශක්තිමත් විය 🖤✨🌼
    ඉතින් කල්පයක් පුරාවට අතනොහැර......💕🌼
    අවසන් භවයේදීත් නිහඩව සුබපතා බෝධිසත්වයන්ගේ ගමනට දිරිදුන් ඇය පාරිශුද්ධ ප්‍රේමයේ සංකේතයයි 🤍🍃🙏

  • @malshananayakkara1703
    @malshananayakkara1703 ปีที่แล้ว +7

    උතුම් වූ යශෝදරා මහ රහත් තෙරණියට මාගෙ නමස්කාරය වේවා ..🙏🙏🙏

  • @dinugisanaya8165
    @dinugisanaya8165 5 หลายเดือนก่อน +2

    ගැණු කෙනෙක්ගේ, දරා ගැනීම කාටවත් තේරුම් ගන්න බෑ... ඒ හින්දා තමයි සමහර පිරිමි මෙච්චරම රිදවන්නේ 🥺💔...
    තෙරුවන සරණයි 🙏

  • @rohanakarunarathna2068
    @rohanakarunarathna2068 ปีที่แล้ว +8

    අහෝ.......ඒ යශෝධරාවෝ ආශ්චර්යය යි ......!

  • @madushikajayaneththi290
    @madushikajayaneththi290 10 หลายเดือนก่อน +4

    උතුම් යශෝධරා මහ තෙරණින් වහන්සේට මාගේ නමස්කාරය වේවා...

  • @harshanimadhushani4598
    @harshanimadhushani4598 ปีที่แล้ว +7

    හරිම ලස්සන වදන් පෙළගැස්මක්. හිතට තදටම දැනුනා.

  • @kavindyarasanjali4877
    @kavindyarasanjali4877 ปีที่แล้ว +6

    උතුම් යශෝදරා දේවියට නමස්කාර වේවා

  • @rashmigetawakandage
    @rashmigetawakandage ปีที่แล้ว +6

    ඒ වචන ටික ඉවර වෙනකොට මාව පිච්චෙනව වගේ දැනුන. 😕😕😕😖😖😖 මමත් ආදරය උපරිමයෙන් දෙන කෙනෙක්. මට ඕන දෙයක් තව කෙනෙක්ට දෙන්න පුළුවන්. ඒත් මගේ ආදරය තව අය වෙනුවෙන් අත්හරින්න ටිකක් අමාරුයි 😖😖😖

  • @pawaninisansala9460
    @pawaninisansala9460 ปีที่แล้ว +12

    මමත් බෞද්ධ. ඒක මාරම දරා ගැනීමක්. පුදුම ආදරයක්. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @agsbandara8529
    @agsbandara8529 2 หลายเดือนก่อน +1

    මට ගෑනු කෙනෙක් වුණ එක ගැන හදවතින්ම සතුටුයි❤

  • @swarnawijayawardhana2116
    @swarnawijayawardhana2116 ปีที่แล้ว +5

    උතුම් යශෝධරා මහ රහත් තෙරෙණින් වහන්සේට මාගෙ නමස්කාරය වේවා 🙏🙏

  • @sankappamahasen4079
    @sankappamahasen4079 5 หลายเดือนก่อน +4

    මන්දා අක්කෙ අක්කා ඕක කියන්නෙ වර්තමානෙ කෙල්ලන්ට වෙන දේවල් හිතලා වයිරෙකින් වෙන්න ඇති.ඒත් ඕක අහලා
    මෝඩ කෙල්ලො හිතනෝ ඒගොල්ලො යසෝදරාවන් කියලා.අක්කෙ එතුමිය ඇඩුවා කල්ප ලක්ශයක් අසංකෙයි හතරකුත් .ඒ කවදාවත් එතුමිය සිදුහත් කුමරුන්ට වයිර කරේ නැහැ.
    එතුමන් යසෝදරා දේවිය දමා ගියේ සත්‍ය සොයන්නයි.දුකෙන් මුදන්නයි.වෙන කාන්තාවක් ලගට නෙමෙයි.එතුමිය මේ ඔක්කොම තේරුම් ගෙනයි දීපංකර බුද්ද මූලයේ ප්‍රාර්තනා කරේ සුමිත්‍රා දේවිය ලෙසින්.දැන් ඉන්න කොල්ලො කෙල්ලො දාලා යන්නෙ වෙන උන් ලගටනෙ.ඇයි මේ වගේ උත්තම ආදරේකට ගොඩේ උන්ව ආදේශ කරන්නෙ.ඇති වෙන්නෙ කේන්තියක්.දැන් ඉන්න කොල්ලොවත් කෙල්ලොවත් සිදුහත් කුමරුන්ටවත් යසෝදරා දේවියටවත් අහලකින්වත් තියන්න බැහැ.මෝඩ කෙල්ලො ඔලුව උදුම්මවා ගන්නෙ යසෝදරා දේවිය ඒ ගොල්ලො කියලා හිතන් ආටෝප හිතකින්.ඒම හිතලා තමා ගොන් comment දාලා තියෙන්නෙ.එතුමිය ගැන හරියට බන පදයක් අහල තීන කෙනෙක් දන්නවා එතුමිය කොච්චර සෙනෙහෙකින් කටයුතු කර කෙනෙක්ද කියලා
    මේ ගොන් කෙල්ලො boot කාපුවට boota දීපු උන්ව අල්ලගන්නෙ නැතුව.උන්ව දාලා ගිය කොල්ලා සිදුහත් කුමාරයටයි.උන්ව යසෝදරා දේවියටයි ආදේශ කරගන්නවා කියන්නෙ මොන විහිලුවක්ද?
    ඊලග කාරනේ.එතුමියට දුක දැනෙන බව එතුමිය හොදට දන්නවා.බුදු වෙන්න පෙරුම් පුරන පිරිමියෙක්ගෙ බිරිදක් වෙලා එන එකේ කෙතරම් දරා ගැනීම් තීනවද කියලා එතුමිය හොදටම දන්නවා.ඒවා තේරුම් ගෙනයි එදා විවරන ලබා ගත්තෙ ස්ව කැමැත්තෙන්ම.....
    අක්කගෙ ඔය වචන වල තීන්නෙ වයිරයක් කියලයි මට හිතෙන්නෙ.කරුනාකරලා වර්තමාන පදනම් රහිත ආදර කතාවලට ආදෙශ කරන්න එපා සිදුහත්-යශෝදරා ආදර කතාව.ඒක අපි හිතනවට වඩා පුදුම විදිහට ගැබුරු අසීමාන්තික කැපකිරීම් ගොඩක ආදරයක්.ඇත්තටම කිව්වොත් අසංකෙයිය හතරකුත් කල්ප ලක්ශයක ආදර කතාවක්.❤❤

    • @a.weerasinghe8284
      @a.weerasinghe8284 3 หลายเดือนก่อน +1

      වචන වරද්ද ගන්න එපා..
      යශෝදරාවට කාවවත් සම කරලා පවු රැස් කරගන්නත් එපා..ඒ උත්තමාවිට සම කරන්න කිසිම ස්ත්‍රීයකට හිතන්වත් බෑ.
      ඈ තුන් ලොවට ම පරම පවිත්‍ර ස්ත්‍රී රත්නයයි
      බුද්ධ පති ව්‍රතාවයි ❤️🙏

  • @dananjaneethakshila1
    @dananjaneethakshila1 ปีที่แล้ว +13

    යශෝදරා මාතාවට මාගෙ නමස්කාරය යම් ආත්මයක යශෝදරාවක් වෙන්නට පෙරුම් පුරමි

  • @w.mc.n5747
    @w.mc.n5747 ปีที่แล้ว +3

    උතුම් යශෝධරා මාතාවට මගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🌹🌹🌹🌹🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻❤️❤️❤️❤️🌹🌹🌹

  • @harshaviraj2520
    @harshaviraj2520 9 หลายเดือนก่อน +4

    ඇය බුද්ධ පතිව්‍රතාවයි ...

  • @seherapromotions446
    @seherapromotions446 ปีที่แล้ว +19

    යශොධරා උත්තමාවිය..මට නම් හිතා ගන්න බැ..ඔබ තුමියගෙ දරා ගැනීම..එසෙ නොකලා නම් අද අපට භාග්‍යවතුන් වහන්සෙ කොහෙන්ද???

  • @user-cv9nq9qg2v
    @user-cv9nq9qg2v 6 หลายเดือนก่อน

    උතුම් යශෝධරා තෙරණියගේ ගුණ සත්‍ය සේම මාගේ පැතුම් ඉටු වේවා.
    දුක් විදින හදවත් නිවී සැනසේවා.
    බුදු සරණයි.

  • @dinushihettiarachchi6739
    @dinushihettiarachchi6739 ปีที่แล้ว +5

    Yashodharawak wannata perum purami🙏🏻🌸🌷☺️

  • @sureshindrajith9425
    @sureshindrajith9425 2 หลายเดือนก่อน

    මටත් දැන් ටික කාලෙක ඉදන් යසෝදරාවක් වෙන්න හැකිවේනම් කියලා හිතේනවා එ වෙනුවෙන් උත්සාකරනවා අනේ එකනම් හිතනකොටත් කියාගන්න හිතාගන්ඩ බැරිතරම්

  • @isuriupadhya4404
    @isuriupadhya4404 ปีที่แล้ว +7

    Harima lassnai e wchna....

  • @amalshajayasingha75
    @amalshajayasingha75 10 หลายเดือนก่อน +2

    යසෝදරා තෙරණිය යට නමස්කාර වේවා

  • @yashodagunawardana1986
    @yashodagunawardana1986 ปีที่แล้ว +9

    එක උත්තරිතර පරිත්තයාගයක් කරපු නිසා තමා යශෝදරා දරා ගත්ත දුක අනන්තයි

  • @SethuliSamarawickrama
    @SethuliSamarawickrama 4 หลายเดือนก่อน

    මාගේ ආදරේට සාධාරනයක් ඉශ්ට වේවා...!!! 😔 යශෝදරා මවුතුමියගේ ආශිර්වාදය ලැබේවා 🙏🙏🙏

  • @WijithaPalliyagorugewiji-pr4jw
    @WijithaPalliyagorugewiji-pr4jw ปีที่แล้ว +2

    Ane harima ලස්සනයි❤️💖🌹 😢

  • @sasidusasidu7072
    @sasidusasidu7072 ปีที่แล้ว +5

    ලස්සනයි ❤😢😢😢😢

  • @kaveeshadilshan6620
    @kaveeshadilshan6620 ปีที่แล้ว +3

    යශොදරා මහා රහත් තෙරණියට මාගෙ නමස්කාරය වේවා

  • @saumyarekhani5012
    @saumyarekhani5012 ปีที่แล้ว +27

    හරිම පින්වන්තයි ඒ වදන් පෙළ

  • @samanthasinghabahu524
    @samanthasinghabahu524 ปีที่แล้ว +3

    Sundarayi kathaaws🌹🌹🌹🌹🌹🌹

  • @Buddhikadasanayaka-ie3kl
    @Buddhikadasanayaka-ie3kl 7 หลายเดือนก่อน +1

    E yashodara rahath therenin wahanseta mage namskaraya wewa Sadu sadu

  • @sandunisandeepa98
    @sandunisandeepa98 10 หลายเดือนก่อน +2

    Hemotama yashodara theraniyage pihitaii sadu sadu sadu

  • @kalpaninimesha280
    @kalpaninimesha280 5 หลายเดือนก่อน

    ඒ උතුම් රාහුලමාතා යශෝදරා මහරහත් තෙරණින් වහන්සේට මාගේ නමස්කාරය වේවා! වේවා! වේවා! 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sirimasirima5665
    @sirimasirima5665 ปีที่แล้ว +6

    තෙරැවන් සරනයි

  • @sagaramadusanka9557
    @sagaramadusanka9557 ปีที่แล้ว +4

    💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗 ඔයාට ගොඩක් පිං

  • @pawaninisansala9460
    @pawaninisansala9460 ปีที่แล้ว +11

    පුදුම දරාගැනීමක්. මමත් බෞද්ධ කෙනෙක්. මම දන්නෙ නෑ මට පුළුවන්ද කියලා එහෙම දරාගන්න. පිරිමි වෙනුවෙන් ගැහැණු ඕන තරම් දරාගන්නවා.

  • @j.j.m.k8235
    @j.j.m.k8235 ปีที่แล้ว +7

    සෑම ගැහැණියකටම ඈදර්ශයක්

  • @dhammikaperera5598
    @dhammikaperera5598 ปีที่แล้ว +4

    Mage pin wantha wu mage pujaniya wu mage shreshta wu mage athi uththama wu mage yashodara maharahath theranin wahanseta mage namaskarya wewa sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sankethasr045
    @sankethasr045 ปีที่แล้ว +5

    ඇත්තමයි..🥺🥺

  • @hashiniprarthana8017
    @hashiniprarthana8017 ปีที่แล้ว +6

    ඇඩුනා ඒකටනම්🥺🙏🙏

  • @user-dy2ge8xd3p
    @user-dy2ge8xd3p 3 หลายเดือนก่อน

    යශෝදරා දේවියට මාගේ නමස්කාරය වේවා....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sanjanadilshara4966
    @sanjanadilshara4966 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු🙏🌼🌼🌼

  • @samansaman-xo7rn
    @samansaman-xo7rn ปีที่แล้ว +1

    E arahath uththamaviyata mage namaskaraya wewa..........

  • @user-tk5gt1wd5r
    @user-tk5gt1wd5r ปีที่แล้ว +2

    Yasodara deviyata mage namaskaraya wewa,!!!

  • @shashidilshanidilshani4540
    @shashidilshanidilshani4540 11 หลายเดือนก่อน +2

    ඇත්තටම ඇත්ත 😥😥😥❤️

  • @chadeekashiromi4142
    @chadeekashiromi4142 11 หลายเดือนก่อน +1

    Athi uhtum yasodara uththama siyalu dedaragena mage namas karaya wewaa

  • @sakuraloverkpop
    @sakuraloverkpop ปีที่แล้ว +3

    mamadha yashodharavakma veva!🙏🙏🙏

  • @gihinigihini4641
    @gihinigihini4641 ปีที่แล้ว +2

    Sadu sadu sadu 🙏🙏🙏🙏🙏

  • @cha-Tv-cha-Tv
    @cha-Tv-cha-Tv ปีที่แล้ว +1

    hagim bara chanal ekak obata theruwan saranai ahanna ahanna ashai eth dukai🧘🙏🧘

  • @user-qd3vn6bp3f
    @user-qd3vn6bp3f 10 หลายเดือนก่อน +1

    යශෝධරා උත්තමාවියට මගේ නමස්කාරය 🙏🙏🙏🙏🙏🙏
    W k එදිරිසිංහට තව බොහෝ මෙවන් නිර්මාන කිරීමට හැකිවේවා!!!!

  • @user-zc8jv7mp4z
    @user-zc8jv7mp4z 4 หลายเดือนก่อน

    Daraganiime prathimuyrthiya yashodarawai❤

  • @boneboy9246
    @boneboy9246 ปีที่แล้ว +1

    Saamanyayen budu kenek pahala wenna meeta wada kal eth, yashodara ge dara ganeema saha aseemitha guna hinda apita mecchara ikmanata budu kenek pahala una. Oba budun wadinawa nam aniwaren rahula hewath yashodara maniyan wadninnath one.

  • @user-nr7ls2vd1q
    @user-nr7ls2vd1q 3 หลายเดือนก่อน

    ,sadu sadu..

  • @dona12761h
    @dona12761h ปีที่แล้ว +3

    Mage yashodara maaniyani, mata obathumiyge uthpalawanna duvak venna ekala bari unane😓

  • @tharananiranjana4157
    @tharananiranjana4157 11 หลายเดือนก่อน +1

    Sadu sadu sadu sadu sadu sadu

  • @rasikasenevirathna9592
    @rasikasenevirathna9592 11 หลายเดือนก่อน +1

    ❤❤❤ saththakinma...❤❤❤

  • @lakminisadarenu9125
    @lakminisadarenu9125 ปีที่แล้ว +1

    Ayata mage namskaraya wewa

  • @sidatharavinda6937
    @sidatharavinda6937 7 หลายเดือนก่อน

    Sara asankeiyaa kallpa laksayak purawata bodisathwayange hewanallaa wagee pasu passee awaa eakamaa....pinwathiya.....yasodara uthamaviyanii oba wahasetaa namaskaraaa we waaaa🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-gn3if1qk9p
    @user-gn3if1qk9p 10 หลายเดือนก่อน +2

    Papuwa hiriwetila yanawa❤❤😢

  • @shamaleejayasiri1216
    @shamaleejayasiri1216 ปีที่แล้ว +4

    යශෝදරාවෙනිමාගේ නමස්කාරය වෙිවා

  • @lakminisadarenu9125
    @lakminisadarenu9125 ปีที่แล้ว +1

    Uthum u yashodara devi

  • @lakminisadarenu9125
    @lakminisadarenu9125 ปีที่แล้ว +1

    Athmiya badima ohunge sadu sadu

  • @janushasulakshani7997
    @janushasulakshani7997 ปีที่แล้ว +2

    Pathagena awama ehemalu harima kena gawadi sasara paramitha purapuheti adiyen adiya thirisan athmeka unt thani nokara hitapu uthum katha ayai maw piyawaru hemdama nohitiyt aya sasara purawata hitiya sewanella wage ❤️🙏🙏🙏

  • @IshaniHansika-1127
    @IshaniHansika-1127 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤සාදු

  • @blink_bunny2016
    @blink_bunny2016 ปีที่แล้ว +1

    Mama nam Buddhist nemei.habai mama yasodara theraniyata aththatama guru karanawa.

  • @malthitharushika-bl4ls
    @malthitharushika-bl4ls 11 หลายเดือนก่อน +2

    🙏

  • @vimansagimhani5972
    @vimansagimhani5972 ปีที่แล้ว +5

    🌼🌼🌼🙏🙏🙏

  • @harshanimadhushika-cn9ei
    @harshanimadhushika-cn9ei ปีที่แล้ว +2

    Yasodara kulaye una apita oya wgemadara ganimak thiynw 😢yanna dila balan inne ekayi.dargnn amruyi.පිරිමි karan dewl

  • @darmarathnasilva2086
    @darmarathnasilva2086 ปีที่แล้ว +3

    🙏🙏🙏🌸🌸🌸

  • @n.c.sudusinghe.2087
    @n.c.sudusinghe.2087 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @Ranuga1212
    @Ranuga1212 ปีที่แล้ว +1

    Yashodara dewiyata wage matath daraganime shakthiyak matath labewa

  • @upekshadil
    @upekshadil ปีที่แล้ว +5

    Meka ahaddi mage as walata kadulu awa