අැතුලාන්තය ගොඩක් වෙනස් මිත්‍රයා...🥺💔

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024

ความคิดเห็น • 33

  • @AVsFan2022
    @AVsFan2022 2 หลายเดือนก่อน +63

    අවසරයි.. සිද්ධාර්ථ යශෝධරා ආදර කතාවත් ලස්සනම කතාව නෙවෙයි. දරුවෙක් බිහි කරලා එදාම ස්වාමියා අභිනිෂ්ක්‍රමණය කලාකියල අහද්දි යශෝධරාව ප්‍රීති ඝෝෂා කලා වෙන්න බෑ... එතනත් වේදනාව.. සංසාරෙ පතාගෙන ආව කියල ලස්සනයි කියන්නත් බෑ. වෙස්සන්තර රජු දරුවො දන් දෙද්දි බිසව හත් ගව්වක් පයින් ඇවිද ඇවිද මහ වනයේ දරුවො හෙව්වලු. සංසාරෙ පැතුව පව ගෙව්වෙ එහෙම.
    ඒ නිසා මේ ලෝකෙ කිසිම ආදර කතාවක් ලස්සන නෑ. හැම කතාවෙම දුක් ගින්දර පිරිලා තිබුනා.. ඒ හැමදේම නුවණින් දැකලා සිද්ධාර්ථ බෝසතුන් දුක් විඳලා බුදු වෙලා අපට අනුකම්පාවෙන් ධර්මය දේශනා කලා.
    ඒ ධර්මය සිහි නුවණින් අවබෝධ කරගන්න අදිටන් කරගමු. 🙏

    • @tharu.s.bandara
      @tharu.s.bandara 2 หลายเดือนก่อน

      සිද්ධාර්ථ කුමාරයා අභිනිෂ්ක්‍රමණය කරන්නේ දහවල් කාලේ...මාලිගයේ හැමොටම කියලා,,යශෝධරා ව තමයි මිරිවැඩි සඟල ගෙනත් දුන්නෙ..(ත්‍රිපිටකය ට අනුව)
      යශෝධරා විවාහ උනෙත් කවදා හරි බුද්ධත්වය වෙනුවෙන් තමන්ව දාල යන බව දැනගෙනමයි..
      ඔබේ අදහසට මන් එකඟයි 👍

  • @Kamal-o4h
    @Kamal-o4h 3 หลายเดือนก่อน +16

    සාදු! සාදු සාදු තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට

  • @NiluIsuru
    @NiluIsuru 2 วันที่ผ่านมา +1

    Sadu sadu sadu❤🙏🙏🙏🙏🙏

  • @RamyalathaRathnayake-g7r
    @RamyalathaRathnayake-g7r 2 หลายเดือนก่อน +5

    සාදු සාදු සාදු අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට තෙරුවන් සරනයි

  • @kasunsiriwardana8215
    @kasunsiriwardana8215 2 หลายเดือนก่อน +4

    සාදු සාදු සාදු

  • @ashensenura
    @ashensenura 2 หลายเดือนก่อน +5

    Sadu sadu sadu 🙏🙏🙏 ♥️♥️♥️

  • @vidanapathirana3005
    @vidanapathirana3005 3 หลายเดือนก่อน +5

    Sadhuu 🙏 sadhuu 🙏 සාදූ 🙏 නමෝ බුද්ධාය 🙏🙏🙏

  • @runabegum7633
    @runabegum7633 3 หลายเดือนก่อน +23

    මමත් ටච්මහල අාදර ෙය් සලකුනක් ෙලස විස්වාස ෙනාකරමි. ටච්මහල හදපු මිනිසා ෙග අත් ෙදක කැපුව. නැවැත විවාහ වුනා. එතන ෙමානඅාදරයක්ද?

  • @SaumyaPriyadarshani-jm1mr
    @SaumyaPriyadarshani-jm1mr 3 หลายเดือนก่อน +4

    Aththa ape hamuduruwane mama oya kathawa oya vidiyatama mage yaluwanta kiwa godak adare karabam kohomada ik manin wena kasadayak kara ganne kiyala ape hamuduruwane .onama deja depaththak thiyanawa akai aththa neda .ape hamuduruwata namaskara wewa.

  • @Renuka-n3k
    @Renuka-n3k 2 หลายเดือนก่อน +2

    මම ත් එය සත්‍ය බව සිතනවා ...
    සෑම ආදරයක ම ගුප්ත බව තියෙනවා .....
    පුහුදුන් මිනිස් ගති සැගවිලා
    තියෙනවා .....
    අලු වලින් වැසුණු මුත් ගිනිපුපුර දැවෙනවා !!!!
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Sfzmtl7545
    @Sfzmtl7545 2 หลายเดือนก่อน +2

    හරි අපූරුයි! 🙏

  • @DamayanteDamayante2000
    @DamayanteDamayante2000 5 วันที่ผ่านมา +1

    😭👫 එයාට ගොඩක් ආදරෙයි මං හදවතින්ම මං එයාට විතරයි ආදරේ කරන්නේ😢😢😢😢

    • @HarryPotter-wn8gd
      @HarryPotter-wn8gd  5 วันที่ผ่านมา

      @@DamayanteDamayante2000 ❤hamadam adren inn😚❤

  • @NayaniChandima-n3n
    @NayaniChandima-n3n 2 หลายเดือนก่อน +3

    Sadu sadu sadu 🙏🙏🙏

  • @PriyanthiGamage-xq2ih
    @PriyanthiGamage-xq2ih หลายเดือนก่อน +1

    Adare kiyanne mayawak ape hamuduruwane.

  • @RonethSenarathna-yi1qs
    @RonethSenarathna-yi1qs 3 หลายเดือนก่อน +3

    Namo buddhaya🙏🙏

  • @AyodhyHerath
    @AyodhyHerath 2 วันที่ผ่านมา

    🙏

  • @deepthisharmila4427
    @deepthisharmila4427 2 หลายเดือนก่อน +4

    Aththatama siddartha yashodara adara kathawa thama eda ada anagathe tibena lassana piwithuru adara kathawa a tharam sathyak thawath na eka ahadu kenek oya wage dewal.wishwasa karan na

  • @DamayanthiDeepa
    @DamayanthiDeepa 3 หลายเดือนก่อน +3

    🙏🙏🙏

  • @Nilanthikumari-en5by
    @Nilanthikumari-en5by 2 หลายเดือนก่อน

    Sadu sadu p🙏🙏🙏🙏

  • @sumudunanayakkara5129
    @sumudunanayakkara5129 3 หลายเดือนก่อน +3

    Sadhu sadhu sadhu

  • @HarryPotter-wn8gd
    @HarryPotter-wn8gd  3 หลายเดือนก่อน +5

    💔

  • @Samanthikiriellasamanthikiriel
    @Samanthikiriellasamanthikiriel 2 หลายเดือนก่อน +2

    😢

  • @malikahhm6326
    @malikahhm6326 3 หลายเดือนก่อน +4

    Theruwan sarenai

  • @ishakanyavee240
    @ishakanyavee240 2 หลายเดือนก่อน

    Boru epa sathyama nowe .prasiddja wenna epa boruwen. Siduhath yashodhara premaya lassanama naha dukakma pamanai. Adatath yashodhara age prathama premaya wenuwen kadulu salanawa.

    • @Akindu_Dulwan
      @Akindu_Dulwan หลายเดือนก่อน +1

      ඒක උත්තරීතර ආදරයක්...ආදරය කියන්නේ කැපකිරීම්...❤

    • @HarryPotter-wn8gd
      @HarryPotter-wn8gd  5 วันที่ผ่านมา

      ​@@Akindu_Dulwanek aththa❤

  • @DinaruPashin
    @DinaruPashin 3 หลายเดือนก่อน +2

    🙏🙏🙏

  • @PurnimaThilini-ew9ze
    @PurnimaThilini-ew9ze 2 หลายเดือนก่อน

    🙏🙏

  • @SarikaSarika-f1t
    @SarikaSarika-f1t 3 หลายเดือนก่อน +2

    🙏🙏🙏