සමහර දේවල් දෙවියන්ට පෙන්නෙම නෑ අපේ කරුමෙට. | Love | adara suwada

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ก.ย. 2023
  • නුවර වීදි වල ඇහැල මල් පිපුනාම .....
    දරාගන්න බැරි උනා රජ්ජුරුවන්ට....
    බලයට කැදර නිලමෙලාත්..
    බොරු කේලම් කිව්වෙ...
    නියම වෙලවට.......
    ඇහැලෙපොල මගේ උත්තමයට ....
    හැමෝම සෙනෙහෙවන්ත වෙනකොට...
    බය හිතිලා රාජසිංහ...
    . අන කලා. කපා දමන්නට......
    නුවර ඇහැල ගස් සේරෝම........
    නාත දේවාලෙ දොර ලගම......
    දරුවන්ගේ හිස් වෙන් වෙනකොට.....
    නාත දෙවියන්ගෙ ......
    ඇස් වැසුනේ මන්ද.........
    අදටත් මගේ ගැටලුව ඒක. ........
    කිරි එරෙනවා ටිකිරි නුබ නමින් තාම........
    ලොකු බන්ඩාරගේ අදෝනා වාරු නෑ මේ හිතට.......
    මද්දුමගෙ රන හඩ බර වැඩී පපුවට......
    කිරි සුවද දැනුනේම නැද්ද වදකයගෙ කඩුවට....
    දලාදා හාමුදුරුවන්ගේ ඉදිරියෙදිම...
    . ඇහැල මල් පරවුන..සාපෙට......
    මතක් වෙන්නේම දරුවන් උදුර ගත්තු ..
    වඩිගයගෙ රකුසු ඇස් දෙක......
    දලදා හාමුදුරුවනේ අවසර.......
    නිවනක් තියෙවිද මේ කුමාරි හාමිට ....
    හිත නිවෙන්නේම නෑ..දරුවන්ගේ විලාපෙට
    උන්ව දැක ගන්න මම තාම නාත දේවාලේ ලග......
    W. K. Edirisingha
    Heart touching Romantic words
    The most beautiful Love Quotes
    For The One I Love ❤️(Romantic LOVE Poem)
    How To Monetize Spa?
    • How To Monetize Spa? |...
    ▶SPA ගිහින් අඬන පිරිමි | කාන්තාවන්ට විශේෂයි
    ▶අපිව Subscribe කරන්න.
    ▶Like කරන්න.
    ▶ Share කරන්න.
    ▶ආදරණිය වචනවලින් Comment කරන්න.
    #adarasuwanda#love#seegiri

ความคิดเห็น • 8

  • @HashiniSenawirathna-bo4iv
    @HashiniSenawirathna-bo4iv 10 หลายเดือนก่อน +3

    හිතට ගොඩක් දැනුනා...ගොඩක් ලස්සනයි .. 🥰🥰

  • @user-qd3vn6bp3f
    @user-qd3vn6bp3f 10 หลายเดือนก่อน +1

    ලස්සනයි

  • @rashininilendra2145
    @rashininilendra2145 10 หลายเดือนก่อน +1

    Woow ❤🥺

  • @user-uo7rx4gj2d
    @user-uo7rx4gj2d 10 หลายเดือนก่อน +1

    ලස්සනයි අනේ 🥺❤️

  • @user-gn3if1qk9p
    @user-gn3if1qk9p 10 หลายเดือนก่อน +1

    Godak lassanai hithatama denenawa❤❤

  • @SumithPriyantha-tm2gw
    @SumithPriyantha-tm2gw 10 หลายเดือนก่อน +1

    Super

  • @user-xk7nr7fj3l
    @user-xk7nr7fj3l 10 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤

  • @sasangijayaweera8260
    @sasangijayaweera8260 10 หลายเดือนก่อน +1

    💗💗💗💗💗💗