Yashodhara | බිම්බා දේවි | ස්ත්‍රීයක් සතු අට ලොස් වැදෑරුම් ගුණ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024
  • ලගදීම බලාපොරොත්තු වන්න...........
    Next Poems - www.a3book.com...
    අනාගත යශෝධරා කව්‍යමය කෙටි චිත්‍ර පටය ලගදීම බලාපොරොත්තු වන්න.
    www.a3book.com...
    ස්ත්‍රීයක් සතු අට ලොස් වැදෑරුම් ගුණසති ගීතය සහ බෝසතානන් වහන්ස සහ යසෝදරාගේ සංවේදී ස්වංවරය.
    රූමත් විය යුතු උඩගු නොවිය යුතු ත්‍යාගවන්ත විය යුතු වේ ඇ.....
    කාලතරනයේ යශෝදරාවකගේ මුසුන් ප්‍රර්තනා කවි
    දෛයිවයේ අනුහසින් මතු බුදුවනා තවුසානෝ දැක පාරමී පුරන්න උරදෙන්න සිතන කාලතරනයේ යාශෝදරාවකගේ සිත සිතුවිලි සහ ඇගේ දුක් වේදනා ලෝක සත්වයා වේනුවේන් මේසේ තිලින කරයි. ඇය මේසේ සිතන්නේ රාගයේ ගිණි දැල් වෙනුවට විරාගයේ අනුරාගය මතින් සැනසේනා උතුම් වූ පතිනියක විලසිනි. කාමය නැමැති රුදුරු ගිණි ඇවිලේනා ස්ත්‍රීයකගේ සැලෙන සිත හමුවේ විරාගයේ ප්‍රතිමූර්තිය බදු යශෝධරාවක වන්නට පිං පුරනා අපේ කාලයේ වනිතාවකගේ හදේ උපන් මුසුන් ප්‍රර්තනාවන්ට උත්මචාරයක් වේවා..............
    මතු බුදුවනා තව්සෙකු දැක පිං පුරන
    පැතුවේ හිමි සදනි සිත් මළ පුබුදු කල
    පබා වතී වන්නේමි මා එ් සසර
    බුදු වන තුරා එන්නෙම් ඔබ පසු පසම
    අවිම් සසර මඩ මින් දිගු කතර
    දුටුවේමි ඔබේ ගුණ කද මා පෙර ලෙසින
    පතනා පැතුම් ඉටුවනතුරු මතු සසර
    පතමී හිමි සදුණි ඔබගේ පතිනි සද
    ගෞතම බුදුන් බුදු වූ දා එකල සද
    අවසන් රහත් හිමි සද මි යැලුනු එකල
    ඔබ දෙසු දහම් ඇසුමින් ඇස පහළ කල
    සිතුවා සිතින් සත හට පිහිටක් වන්නන...

ความคิดเห็น • 99

  • @HASHINI7-zk5
    @HASHINI7-zk5 8 หลายเดือนก่อน +216

    විශ්වයේ පහලවූවදාල උතුම්ම පිවිතුරුම කාන්තා රත්නය රාහුලමාතා යශෝදරා මහරහත්තෙරනින් වහන්සේට නමස්කාර වේවා!!!❤❤🙏🙏🙏🙏🙏🙏🙏

    • @sanduniy
      @sanduniy 8 หลายเดือนก่อน +3

      🙏

    • @a3bookcom264
      @a3bookcom264  8 หลายเดือนก่อน +4

      අනාගත යශෝධරා කවි සදහා පසුබිම් රංගනයේ ප්‍රධාන චරිතය හා සෙසු චරිත සදහා අප වනිතාවන් සොයනවා. අපට කතා කරන්න. රංගන මෙහෙයුම් - 076 333 1668
      කවි නිර්මාණය කර අවසන් - සාම්පල් කවි ශ්‍රවනයට - th-cam.com/video/ScYVHyDKse4/w-d-xo.htmlsi=-F6Q-GQLpeLEQ-gS

    • @a3bookcom264
      @a3bookcom264  8 หลายเดือนก่อน +6

      එය එසේ වූයේ නම් එය විය යුක්තක්ය. මන්ද ? මඬ ගොඩක තමයි සුවද මානෙල් පිපින්නේ🙏

    • @sltiktokhaters5913
      @sltiktokhaters5913 7 หลายเดือนก่อน

      Sadu sadu🙏

  • @chandanichandani9688
    @chandanichandani9688 6 หลายเดือนก่อน +37

    පතිවුර්තාවේ ප්‍රතිමූර්තිය වූ යශෝදරා තෙරණියට මාගේ නමස්කාරය වේවා 🙏🙏

  • @KanchanaSuba-qy2qu
    @KanchanaSuba-qy2qu 7 หลายเดือนก่อน +39

    යසෝදරා මහරහත් තෙරණියට මාගේ නමස්කාරය වේවා...!!!

  • @pushpahonor5802
    @pushpahonor5802 8 หลายเดือนก่อน +46

    සාදු සාදු සාදු මෙ විශ්ව යේ පහල වු උතුම් ම උත්තර යසෝධරාවන් ලොව කොතනකවත් නැහැ ඒ උත්තරාවියගේ වීර කිුයායන් වලට ලොව ගැහැනු හට ජය ගත හැකි එකම පාර ඒ උත්තරාවියගේ ධර්ම මාවතය..සාදු සාදු සාදු මාගේ නමස්කාර ය වේවා !!🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏

  • @dulanjanikumari-ho1ru
    @dulanjanikumari-ho1ru 8 หลายเดือนก่อน +41

    යශෝදරා මහරහත් තෙරනියගේ උතුම් පතිවෘර්තා බලය සත්‍යයි ඒ සත්‍යයේ බලයෙන් මගේ පවුලේ සියලු දෙනාට යහපතක් වෙිවා

  • @shenalinishika4602
    @shenalinishika4602 8 หลายเดือนก่อน +64

    හරිම ලස්සනයි අටලොස්වැදෑරුම් ගුණ💐

  • @NimashaDasanayaka
    @NimashaDasanayaka 6 หลายเดือนก่อน +17

    යශෝදරා දේවියගේ ගුණ මහිමෙන් මටත් එක බිදුවක් හෝ වඩාගන්න ලැබේවා උතුම් බිරිඳක් මෙන් ඔහු සමග ඉන්න ලැබේවා නිවන් දකින තුරා (නිලූප)❤

    • @a3bookcom264
      @a3bookcom264  6 หลายเดือนก่อน +1

      සත්වයෝ දුකම උරුමව උපන්නාය. ඔවුන් කිසි දාක සැප නොලබයි. ඒ සැපය ද යනු දුකක් බවයි බුද්ධ දේසනාව. කිසි කලේක කිසිම දෙයක නොයැලී වහා කුසල් කර සසර කතරෙන් එතර වම්වා..............

  • @dinaliiiiii5554
    @dinaliiiiii5554 7 หลายเดือนก่อน +21

    🙏🙏🙏🌻🌻🌻❤❤❤ විශ්ව ධාතුවේ පහල වු උත්තරීතර ගුණයෙන් පිරිපුන් යශෝධරා මහරහත් තෙරණියට මාගේ නමස්කාරය වේවා......!🙏🙏🙏🌻🌻🌻❤❤❤🦁🇱🇰

  • @GdjgdBsvje-wz4pg
    @GdjgdBsvje-wz4pg 3 หลายเดือนก่อน +4

    එ uthum චරිතය මෙි අයුරින් හෝ රග දැක්වු obatath බොහෝ පින් සිදු වෙිවා .දුක් වැඩිපුර දැනෙන දවස් වලට මම මෙි විඩියෝව බලනවා සිය දහස් වාරයක් බලල අැති එ uththamyan වැඩි මාවත හිතින් මවා ගන්නවා එතකොට හිත නිවි යනවා යසෝදරා uththamawiyta මාගේ නමස්කාරය වෙිවා

  • @dilanikalansuriya3412
    @dilanikalansuriya3412 8 หลายเดือนก่อน +43

    🙏🙏🙏🌻🌻🌻❤❤❤උතුම් මනුෂ්‍යත්වය , ගුණගරුක භාවය හා මහා කරුණාව ලොවට දායාද කල අපගේ ආදරණීය යශෝධරා මහරහත් තෙරණියට මාගේ නමස්කාරය වේවා.......!🙏🙏🙏🌻🌻🌻❤❤❤ යශෝධරා මහරහත් තෙරණියගේ ආශීර්වාදය මා ද ඇතුලුව මුලුමහත් ලංකා වාසී ලෝකවාසී පිංවන්ත කාන්තාවන්ට ලැබී මේ ඉතා භයානක හා දුක්ඛිත සසරින් මිදී ඉතා ඉක්මන් භාවයකින් ඉතා සැපවත් ආකාරයෙන් නිර්වාණය අවබෝධ කර ගැනීමට ණුවන, දැනුම, ප්‍රක්ඥාව ලැබේවා.....! 🙏🙏🙏🌻🌻🌻❤❤❤🦁🇱🇰

    • @a3bookcom264
      @a3bookcom264  2 หลายเดือนก่อน +1

      th-cam.com/video/ScYVHyDKse4/w-d-xo.htmlsi=uZQ_ymRwQTGg2pgJ

  • @vishadibhagya7185
    @vishadibhagya7185 8 หลายเดือนก่อน +26

    යශෝධරා මහරහත් තෙරණියට මගේ නමස්කාරය වේවා! 🙏🙏🙏

  • @iroshamalkanthi9234
    @iroshamalkanthi9234 3 หลายเดือนก่อน +3

    උතුම් යෂෝදරා තෙරණියට මාගේ නමස්කාරය වේවා !!!!!!!!🙏🙏🙏🙏🙏🙏

  • @indrasamaranayake894
    @indrasamaranayake894 8 หลายเดือนก่อน +25

    What a great woman personality.
    Sadu sadu yashadara mathawa

  • @IsuriSanjana-h8x
    @IsuriSanjana-h8x 8 หลายเดือนก่อน +15

    යශෝදරා මහරහත් තෙරණින් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏

  • @chamaliwijesekara5700
    @chamaliwijesekara5700 8 หลายเดือนก่อน +15

    යශෝධරා මාතාවට මාගෙ නමස්කාරය වේවා .... .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @bagyagamage6746
    @bagyagamage6746 8 หลายเดือนก่อน +16

    buddhathwaye sewanalla❤️🙏 yashodara uththamawiyata mage namaskaraya wewa🙏🙏🙏 lokasathwayage duka wenuwen uthum pawithra yashodara uththamawiyada ath haru uthum budupiyanan wahanseta mage namaskaraya wewa🙏🙏🙏

  • @nadekayasapala3032
    @nadekayasapala3032 7 หลายเดือนก่อน +16

    යශෝධරා දේවිය තරම් තවත් පින්වත් කාන්තාවක් මේ බුද්ධෝත්පාද කාලයේ තවත් නැහැ. 🙏

    • @purnimasandeepani-vb4xb
      @purnimasandeepani-vb4xb 7 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම ❤

    • @onexttv6630
      @onexttv6630 3 หลายเดือนก่อน

      ඉන්නවා

  • @PrasadiBuddhima-jl2qw
    @PrasadiBuddhima-jl2qw 8 หลายเดือนก่อน +17

    සාධු ! සාධු !! සාධු !!!

  • @songsandeverything948
    @songsandeverything948 8 หลายเดือนก่อน +7

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏

  • @ShehaniMenushika
    @ShehaniMenushika 2 หลายเดือนก่อน +2

    Sadu sadu sadu e yashodara maharahath theranin wahanseta mge namaskaraya

    • @a3bookcom264
      @a3bookcom264  2 หลายเดือนก่อน

      th-cam.com/video/ScYVHyDKse4/w-d-xo.htmlsi=uZQ_ymRwQTGg2pgJ

  • @KumariKumari-dk3ix
    @KumariKumari-dk3ix 8 หลายเดือนก่อน +8

    සාදු සාදු සාදු බුදු ගුණ

  • @metusinhga9481
    @metusinhga9481 6 หลายเดือนก่อน +3

    ආත්මිය බෙදිම පති උර්තාවෙ මිනුම් දන්ඩ ..රහුල මාතා යසොදරා වන්ට මගේ නමස් කරය වේවා..🙏🙏🙏

  • @O23p0L
    @O23p0L 8 หลายเดือนก่อน +7

    සාදු සාදු සාදු

  • @arahansambudda986
    @arahansambudda986 8 หลายเดือนก่อน +5

    බුදුසරනයි.......

  • @chamodisewmini8122
    @chamodisewmini8122 7 หลายเดือนก่อน +3

    Uthum yuu yashodara mathawata mage namaskaraya wewaaaa

  • @kasunipriyadarshani1527
    @kasunipriyadarshani1527 7 หลายเดือนก่อน +5

    Hema kellektama watinwa me gunanga purudu wenawa Nam

  • @NTAbeysingha
    @NTAbeysingha 7 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @mahindagunawardana6641
    @mahindagunawardana6641 7 หลายเดือนก่อน +3

    saara sankeya kalpa lakshayaka mathaawarjana (paaramithaa) eka shanayekin sihi genwunu e soduru saha athipuujaneeya "swayanwaraya".. uthum Rahula maatha Yashodara rahath uththamawiyata maage puujaneeya namaskaaraya wewaa..!!

  • @harshaninayana8637
    @harshaninayana8637 8 หลายเดือนก่อน +4

    Saadu saadu saadu 💐💐💐🙏🙏🙏

  • @a3bookcom264
    @a3bookcom264  8 หลายเดือนก่อน +5

    අනාගත යශෝධරා කවි සදහා පසුබිම් රංගනයේ ප්‍රධාන චරිතය හා සෙසු චරිත සදහා අප වනිතාවන් සොයනවා. අපට කතා කරන්න. රංගන මෙහෙයුම් - 076 333 1668
    කවි නිර්මාණය කර අවසන් - සාම්පල් කවි ශ්‍රවනයට - th-cam.com/video/ScYVHyDKse4/w-d-xo.htmlsi=-F6Q-GQLpeLEQ-gS

  • @tinishiyadayananda
    @tinishiyadayananda 7 หลายเดือนก่อน +2

    Yashodara Maharahath Theraniyata Mage Namaskaraya wevaaa!!! 🙏☸️🪷

  • @nirasha..
    @nirasha.. 8 หลายเดือนก่อน +11

    ❤🙏🙏🙏🙏🌼

  • @sanduniy
    @sanduniy 8 หลายเดือนก่อน +4

    Sadu sadu sadu

    • @a3bookcom264
      @a3bookcom264  8 หลายเดือนก่อน +1

      අනාගත යශෝධරා කවි සදහා පසුබිම් රංගනයේ ප්‍රධාන චරිතය හා සෙසු චරිත සදහා අප වනිතාවන් සොයනවා. අපට කතා කරන්න. රංගන මෙහෙයුම් - 076 333 1668
      කවි නිර්මාණය කර අවසන් - සාම්පල් කවි ශ්‍රවනයට - th-cam.com/video/ScYVHyDKse4/w-d-xo.htmlsi=-F6Q-GQLpeLEQ-gS

  • @a3bookcom264
    @a3bookcom264  6 หลายเดือนก่อน +1

    Next Poems - www.a3book.com/videos/view/672/future-yashodhara-poems-02
    අනාගත යශෝධරා කව්‍යමය කෙටි චිත්‍ර පටය ලගදීම බලාපොරොත්තු වන්න.

  • @Vihara_Creations
    @Vihara_Creations 8 หลายเดือนก่อน +9

    🙏🙏🙏

  • @nimeshaarawindhi8994
    @nimeshaarawindhi8994 7 หลายเดือนก่อน +2

    Sadu sadu sadu 🙏🙏🙏🙏

  • @piumalihettiarachchi9566
    @piumalihettiarachchi9566 8 หลายเดือนก่อน +6

    🙏🙏🙏🙏🙏🙏

  • @tharananiranjana4157
    @tharananiranjana4157 6 หลายเดือนก่อน +1

    Sadu sadu sadu sadu sadu sadu

  • @PrarthanaJayarathna
    @PrarthanaJayarathna หลายเดือนก่อน

    යශෝදරා මහා උත්තමාවියට මගේ ජිවීතය පූජා වේවා පුජාම වේවා පූජාම වෙත්වා 🙏🙏

  • @Yuhi_bae_0
    @Yuhi_bae_0 8 หลายเดือนก่อน +8

    ❤❤❤

  • @White.....186
    @White.....186 6 หลายเดือนก่อน +2

    Film eke asama kotasak. ♥️🙏✨

  • @bindu492
    @bindu492 7 หลายเดือนก่อน +3

    Rupawala yatha swabhawaya .

  • @Paragatha
    @Paragatha 7 หลายเดือนก่อน +2

    💛💛💛💛💛

  • @wathsalahiruni646
    @wathsalahiruni646 7 หลายเดือนก่อน +2

  • @HaMeneke
    @HaMeneke หลายเดือนก่อน

    යශෝධරා දේවිය තරම් උතුම් වූ ස්ත්‍රියක් මිහිපිට නැත මගේ නමස්කාර වේවා

  • @shanthidhammika8978
    @shanthidhammika8978 7 หลายเดือนก่อน +1

    🙏🙏🙏❤❤❤

  • @salindaprasanga7985
    @salindaprasanga7985 6 หลายเดือนก่อน

    Sadu sadu sadu

  • @a3bookcom264
    @a3bookcom264  6 หลายเดือนก่อน +1

    අනාගත යශෝධරා කවි රංගනය - 4 කොටස 👉 www.a3book.com/videos/view/678/anagatha-yashodara-kavi-narthanaya-full-videos-vision-4

  • @PanchaliAmandi-vh6nm
    @PanchaliAmandi-vh6nm 7 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @salindaprasanga7985
    @salindaprasanga7985 3 หลายเดือนก่อน

    Sadu sadu sadu

  • @A-mw9xh
    @A-mw9xh 6 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @UmeshaThilini-od8nf
    @UmeshaThilini-od8nf 3 หลายเดือนก่อน

    🙏❤️

  • @rumeshapathirana4146
    @rumeshapathirana4146 7 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @AshanHemachandra-sn6bj
    @AshanHemachandra-sn6bj 6 หลายเดือนก่อน

  • @pabasaravijesinha8053
    @pabasaravijesinha8053 6 หลายเดือนก่อน

    🙏💛💛

  • @Anusha-th4ej
    @Anusha-th4ej 6 หลายเดือนก่อน

    🌷🙏🌷

  • @KeerthiRathna-p1z
    @KeerthiRathna-p1z 6 หลายเดือนก่อน

    And Mata yasodaraunanm❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @thilanisusanthika2850
    @thilanisusanthika2850 7 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @UshanMadusanka-o5j
    @UshanMadusanka-o5j หลายเดือนก่อน

    My second mother 😢

  • @a3bookcom264
    @a3bookcom264  6 หลายเดือนก่อน

    අනාගත යශෝධරා කවි රංගනය අංක 1 👉 www.a3book.com/videos/view/675/anagatha-yashodara-kavi-narthanaya-full-videos-vision-1

  • @JananiThennakoon
    @JananiThennakoon 7 หลายเดือนก่อน

    😀😀😀😀

  • @kosalaedirisinha9141
    @kosalaedirisinha9141 7 หลายเดือนก่อน

    Anith sindu tikath danna yashodara film eke

  • @captainnemo3958
    @captainnemo3958 5 หลายเดือนก่อน +1

    මෙකෙ mp3 download ලින්ක් එක දාන්න කෝ 😊❤

    • @a3bookcom264
      @a3bookcom264  5 หลายเดือนก่อน +1

      මෙකෙ කිව්වේ ?

  • @a3bookcom264
    @a3bookcom264  5 หลายเดือนก่อน

    ස්නෙහයේ නගරයයි සිත මගේ 👉 www.a3book.com/videos/view/686

  • @paraminavodya8294
    @paraminavodya8294 3 หลายเดือนก่อน

    Me film eke link ekak nadda?

    • @lessonforlife24
      @lessonforlife24 หลายเดือนก่อน

      බිම්බා දේවිය හෙවත් යශෝදරා full movie
      Part 1 - th-cam.com/video/RTmJXnBHeec/w-d-xo.htmlsi=1ernGuml4e5NcbBN
      Part 2 - th-cam.com/users/postUgkxKcIIj8KKbay5rnv6wPLUPbiEnMlQevlo?si=vRNNWgFWxCqh1Pz_

  • @a3bookcom264
    @a3bookcom264  7 หลายเดือนก่อน

    Kusa Paba කුස පබා || බෝසත් වරයකුගේ ප්‍රේමය හා විප්ප යෝගය නිසා ගිලන් වූ සකු රජු www.a3book.com/videos/view/660/kusa-paba-%E0%B6%9A-%E0%B7%83-%E0%B6%B4%E0%B6%B6-%E0%B6%B6-%E0%B7%83%E0%B6%AD-%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A-%E0%B6%9C-%E0%B6%B4-%E0%B6%BB-%E0%B6%B8%E0%B6%BA-%E0%B7%84-%E0%B7%80-%E0%B6%B4-%E0%B6%B4-%E0%B6%BA-%E0%B6%9C%E0%B6%BA-%E0%B6%B1-%E0%B7%83-%E0%B6%9C-%E0%B6%BD%E0%B6%B1-%E0%B7%80-%E0%B7%83%E0%B6%9A-%E0%B6%BB%E0%B6%A2

  • @NandaniKonara
    @NandaniKonara 7 หลายเดือนก่อน

    Sikarat eka kate tiyan,
    Niwata kama,
    Jatiyatama penwana.
    Mona wasalayakda me.
    Monawa natath
    Samastha gahaunngen.
    Viewchanatata lak wana.
    Konba pana nathi .
    Pirimiyekba thamun.
    Thamun ipadune.
    Gahaniyakage.
    Kusakin wenba ba.,

    • @Faceon6790
      @Faceon6790 4 หลายเดือนก่อน

      ඔයා ගැනද කියන්නේ ?💀

  • @a3bookcom264
    @a3bookcom264  2 หลายเดือนก่อน

    th-cam.com/video/ScYVHyDKse4/w-d-xo.htmlsi=uZQ_ymRwQTGg2pgJ

  • @SathsaraGimhana-oy9eo
    @SathsaraGimhana-oy9eo 8 หลายเดือนก่อน +10

    🤗❤🙏

  • @malishapriyashantha7473
    @malishapriyashantha7473 8 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු

  • @pushpakanthimarasingha1442
    @pushpakanthimarasingha1442 8 หลายเดือนก่อน +3

    🙏💜️

  • @nipunawickramarathna1228
    @nipunawickramarathna1228 8 หลายเดือนก่อน +3

    🙏🙏

  • @salindaprasanga7985
    @salindaprasanga7985 5 หลายเดือนก่อน

    Sadu sadu sadu

  • @sithumyuthmin1503
    @sithumyuthmin1503 7 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @ashanivimesha6651
    @ashanivimesha6651 7 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏

  • @a3bookcom264
    @a3bookcom264  6 หลายเดือนก่อน

    අනාගත යශෝධරා කවි රංගනය අංක 2 👉 www.a3book.com/videos/view/676/anagatha-yashodara-kavi-narthanaya-full-videos-vision-2

  • @MaduMadu-u8j
    @MaduMadu-u8j 7 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏

  • @runikw5409
    @runikw5409 8 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @SomadasaSa
    @SomadasaSa 7 หลายเดือนก่อน

    🙏🙏🙏