- 10
- 63 885
vastu with Rishie
Sri Lanka
เข้าร่วมเมื่อ 1 มิ.ย. 2021
good vastu & feng shui tips
ෆෙංෂුයි විද්‍යාව අනුව ඔබේ මිතුරන් හතුරන් හඳුනාගෙන ජීවිතය දිනමු... වීඩියෝ අංක - 03
ඔබේ හතුරෝ ලංකරගත්තොත් ව්‍යාපාරයේ අවසානය තමයි...
มุมมอง: 109
วีดีโอ
සුබ ලෙස නිදන කාමරයේ ඉමු... වීඩියෝ අංක 02...
มุมมอง 371ปีที่แล้ว
වාසනාව වැඩි වන අයුරින් කාමරය , නිදන ඇඳ, කාර්යාලීය මේසය සකස් කරමු...
නිවසට වාසනාව වැඩි කරමු - වීඩියෝ -01
มุมมอง 852ปีที่แล้ว
අනුන්ගේ ගෙවල් වල දෝෂ දැකලා ඒවා කියනව නම් ඔබට කරදරයි..
සැප්තැම්බර් මාසයේ ධන යෝගය සක්‍රීය කරමු...
มุมมอง 274ปีที่แล้ว
චීන ෆෙංෂුයි ක්‍රමයට නිවසේ ධන වාසනාව වැඩි කරමු...
මෙම වසරේ වයඹ දිශාව ඉතා අසුබයි...
มุมมอง 547ปีที่แล้ว
චීන ෆෙංෂුයි ක්‍රමයට නිවසේ අසුබ කොටස් වලින් එන අසුබ පාලනය කරමු...
2023 අගෝස්තු මාසයේ ධන යෝගය සක්‍රීය කරමු...
มุมมอง 778ปีที่แล้ว
චීන ෆෙංෂුයි ක්‍රමයට නිවසේ වාසනාව වැඩි කරමු..
ගොඩක් පැහැදිලි බොහෝම ස්තූතියි සර්
සර් ඉඩමේ හරි මැද නිවසේ යම් තැනකට ඇවිත්නම් දෝෂද එය ඉවත් කරගන්නෙ කොහොමද
සර් මගේ නිවස එල් හැඩයට තියෙන්නෙ බ්‍රක්ම පාදය වැටෙන්නෙ එලියට මොකද කරන්නෙ? අනික් කාරනය ටොයිලටි වල තියෙන්නේ ඊසාන දිසාවට ගේ මුල්ලත් අහු වෙලා තියෙනවා 😂😂😂
Namr aka danna puluwanda
ස්තුතිය සර් මගේ නිවසේ මැද බිත්තියක් එකට දැන් මොකද කරන්නෙ එලියට ගන්න ඉඩ නැහැ බිත්තිය කඩන්නද සර් කියපු විදියට අත් දෙක දිග ඇරල කැරකුනොත් බිත්තියෙ වදිනවා අත දැන් එකට මොකද කරන්නෙ
Uluwassak thbboth kohomada sr
❤
❤❤
සුපිරියටම කියලා දුන්නා ❤
මගේ නිවසේ අමතර පොටිපෝ එකක් අරන් තිඅයනවා එක අත්තිවාරමට සම්බන්ද කරලා නෑ .රිජෆෝම් දාලා වෙන් කරල තියෙන්නෙ .එතකොට කොන්ක්‍රීට් දාලා සිමෙන්ති දාලා ටයිල් අල්ලලා එකතු උනාට කමක් නැද්ද?.
මෙ විදියට වෙනස් කිරීම කරද්දී විකර්න රෙකා වලට දොරවල් වැටුනොත් තව දොශයක් නෙද
Sir අලුත් ගෙයක් හදන්න ඉන්නේ. Whatup number එක දාන්න පුළුවන් ද 🙏🙏🙏
බොරු පවුන්ඩෙසන් එක පරන එකට සමාන්තරව දිගටම දැමිය යුතුද පරන එකේ සිට දික් කළයුතු පුුමානයක් තිබේද
Oy krame waradiy. Wishama hadayak tiyenam eke guruthwa kendraya hoyaganna one. Mathematical method ekak tiyenwa guruthwa kendraya soyana.
ඉතාම පැහැදිලි දැනුවත් කිරිමක් ස්තුති ඔබතුමාට ..බ්‍රග්ම පාදය නිදන කාමරයකට වැටෙන එක හොදද.
හදා නිම කළ ගෙදරක brahma padhya බලන්නේ කොහොමද
Balapu හොඳ vidio එකක්
ගොඩාක් වටිනවා ,,,,ඔබතුමා නිවාස පරීක්ශා කිරීමට සහභාගී වෙනවානම් දුරකතන අoකය ලබාදෙන්න
Hoda denuwath keremak oba huma ekka katha karanna ona. Poon namvar eka ewannako
ඔබ තුමාට බොහොමයක්ම.පින් ❤
අත්තිවාරම නැතුව ළඟින් බිත්තියක් බිමෙකක් තිබුණොත්....
අමතරව කෑල්ලක් හදලා ඉවරයි ..එයට පිළියමක් නැතිද
Many tks...
hibena.
Phone nambar plz...
බභ්ම පාදයට නැතිම අඩියක් ඒහායින් බිත්තියක් යනවා නම්..
Thank you😂
සර් ,අපේ ගෙදර හදද්දී රෙජිෆෝම් අගල් 6 නතුව තුනියට තාප්පෙට සම්බන්ධ කලා.ගේ හරිමැද බිතියකුත් යනවා පොඩි ප්‍රමනයයි අන්ගලක් වගේ ඉඩ.මේක ගැන බයයි.
Hodata teerum kala...
Thanks so much mr for good valuable information
Gedaraka kichaneke fornuwa niwase ginikathirayata kapenna hodanadd
Gedara mullakata toilet pit eka wetila dosaya hara ganna sarala kramak kidenna sir ta godak pin
Mahaththaya 4n number aka dannako
Good luck!!
ටොයිලට් එක තියෙන්නෙ ගෙයි කොනෙ
Thank you
Obathumage nber ekak ndda
❤❤❤