වෙනස් විදිහකට රට ගියා | Vietnam Group Tour - VLOG 293

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024
  • අපි දෙන්නා මෙච්චර කාලයක් පිටරටවල් වලට ගියාට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් විදියකට මේ සැරේ වියට්නාම් ගියා.
    7 Nights, 8 Days - 375,000/= per person
    Includes 👇
    Return air ticket (International)
    6 Nights hotel stay
    Breakfast, lunch, dinner
    Vietnam visa
    Entrance fees for sightseeing
    Private boat for sightseeing in Mekong Delta
    One way air ticket (Hanoi to Ho Chi Minh City)
    01 overnight stay in Halong Bay Cruise
    Private air conditioned vehicle during all tours
    English speaking guide
    Travel Insurance
    Travel Partner
    Ceysaid - 0778133123
    Ceysaid Facebook Page 👇
    www.facebook.c...
    ……………………..
    කෑම බීම, හොටෙල් රෙස්ටුරන්ට්ස් ගැන දැනගන්න අපේ අනිත් චැනල් එකට සෙට් වෙන්න.
    / magiccompassvlogs
    මෙන්න අපේ Instagram Accounts. Follow කරලා සෙට් වෙන්නකො.
    / magic_compass
    / kuchiandbuchi
    අපේ Tiktok එකට සෙට් වෙන්න.
    / kuchi_and_buchi
    #Moments_of_Vietnam
    kuchi and buchi - කුචී & බුචී,kuchi,buchi,vlog,sinhala,couple,love,food,travel,adventure,comedy,anuradha,yashi,magic compass,lifestyle,sri lanka,husband and wife,couple goals,කුචී,බුචී,homemade video,Vacation,Visa,Passport,Airport,Flight,International Airport,duty free,transit,Plane,Malaysia airline economy class,Travel to Vietnam,apartment,airport food,Malaysia airport,vietnam airport,Vietnam group tour,flight food,vietnam food,vietnam restaurant,Hanoi city

ความคิดเห็น • 270

  • @tcfdesilva1761
    @tcfdesilva1761 4 หลายเดือนก่อน +6

    දැනට ආපු ගමන ඉතා ලස්සනයි👍
    අනිත් වීඩියෝවත් බලාපොරොත්තුව ඉන්නවා.💖💖💖

  • @savindirajapaksha6398
    @savindirajapaksha6398 4 หลายเดือนก่อน +8

    අනිවාර්යයෙන් korea යන්න.කෑම ජාති ගොඩාරියක් තියෙනවා.සුපිරි vedio එකක් වේවි😊❤

  • @imasha-uo7ue
    @imasha-uo7ue 4 หลายเดือนก่อน +18

    කොරියන් එනවනම් කියන්න අපිත් එන්නම් ඔයාලය මෙහෙ දේවල් පෙන්නන්න😊❤

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  4 หลายเดือนก่อน +9

      එන්න ආසාවෙන්ම ඉන්න රටක් 🥰❤️

  • @nadeeshakumuduni377
    @nadeeshakumuduni377 4 หลายเดือนก่อน +3

    දකුණු කොරියාවේ vlog එකක් ඕන

  • @ch_9255
    @ch_9255 4 หลายเดือนก่อน +2

    Kuching, Malaysia ලස්සන තැනක් ගොඩක් අය vacation එකකට යන. ඔය දෙන්නත් යන්න දවසක, ගිහින් ලස්සන වීඩියෝ ටිකක් ගේන්න. “Kuching is a major food destination”

  • @sunethjayawardene3997
    @sunethjayawardene3997 4 หลายเดือนก่อน +6

    බලන අපිටත් ආසා හිතෙන විදිහට, ගුඩ් ජොබ් කුචී ඇන්ඩ් බුචි,
    🔥🔥🔥♥️♥️

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  4 หลายเดือนก่อน +1

      ගොඩාක් ස්තූතියි ❤️🥰❤️

  • @sasifdo3642
    @sasifdo3642 4 หลายเดือนก่อน +2

    අම්මොව් මරු අප්පා....දෙන්නගෙ ඇදුම් දෙකම හරීම ලස්සනයී🥰🥰අයියගෙ කොන්ඩෙ මරු...අක්කගෙ කොන්ඩෙත් මරු🥰🥰🥰නියමයී අප්පා🥰🥰🥰

  • @Mr-nb9vs
    @Mr-nb9vs 4 หลายเดือนก่อน +20

    නඩේ ගුරාට නම් හිත ගියා ❤❤❤❤

  • @nithikajayarathne2977
    @nithikajayarathne2977 4 หลายเดือนก่อน +5

    Ai math ogollo dennama dakima loku sathutak
    BE HAPPY FOREVER

  • @sitharapriyadarshani519
    @sitharapriyadarshani519 4 หลายเดือนก่อน +2

    Akkige phone eke වෝල්පේපර් එක ලස්සනම ලස්සනයි ❤

  • @pathumdasanayaka3483
    @pathumdasanayaka3483 4 หลายเดือนก่อน +2

    අක්කෙ අයියේ..කුරුණෑගල හොටෙල් එකක හයිටී බුෆේ වීඩියෝ එකක් කරන්නකො..ලගදි කරපු එකක් නෑනෙ.කුරුණෑගල එකක්❤

  • @ajanthawijayatunga3833
    @ajanthawijayatunga3833 4 หลายเดือนก่อน +25

    මරු අනේ ❤️❤️❤️ ඊලගට south korea යන්න හොදේ 😁😁

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  4 หลายเดือนก่อน +5

      යන්න ආසාවෙන් ඉන්න රටක් ❤️🥰

    • @ajanthawijayatunga3833
      @ajanthawijayatunga3833 4 หลายเดือนก่อน +1

      @@Kuchiandbuchi ❤️

  • @arunithilakarathna934
    @arunithilakarathna934 4 หลายเดือนก่อน +2

    Price details දාන්න

  • @chandrasirichandrasiri2962
    @chandrasirichandrasiri2962 4 หลายเดือนก่อน +3

    buchi ayiya flight eke di patta happy eke ine .
    2.50 buchi aiya so cute 😊☺

  • @tripmaster2840
    @tripmaster2840 3 หลายเดือนก่อน +1

    පොඩි ප්‍රශ්නයක්. මැලේසියාවේ Self Checking එකක් ද තිබුනේ Transit එකේදි ? නැත්නම් කටුනායකින් යනකොටම අනිත් Flight එකේ Boarding pass එකත් දුන්නද ? 🤔

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 หลายเดือนก่อน +1

      සාමාන්යයෙන් ට්‍රාන්සිට් එකක් තියෙද්දි ෆලයිට් දෙකේම බෝඩින් පාස් පලවෙනි එයාපෝට් එකේ චෙකින් එකේදිම හම්බෙනවා. ට්‍රාන්සිට් එක තියෙන එයාපෝට් එකේදි ආයෙ චෙකින් වෙන්න දෙයක් නෑ.

    • @tripmaster2840
      @tripmaster2840 3 หลายเดือนก่อน

      @@Kuchiandbuchi Thanks

  • @aravinda255
    @aravinda255 2 วันที่ผ่านมา

    Aiye akke vietnam walata lankawe laksha 2 thiyagena gihin inna puluwanda ?

  • @imashatharushi1129
    @imashatharushi1129 4 หลายเดือนก่อน +2

    Kuching තියෙන්නේ Malaysia වල❤

  • @AkDJ581
    @AkDJ581 4 หลายเดือนก่อน +1

    *_අද වීඩියෝ ඒක නියමයි 🤟🏻😇අලුත් රටක් සෙට් එකක් යන්න ලැබෙනවා කියන්න වෙනස්ම අත්දැකීමක්‌ 😇♥️_*

  • @nilushatharangani4777
    @nilushatharangani4777 4 หลายเดือนก่อน +3

    Thawa food challenge genna ❤❤ harima lassanayi video 🌸🌸 sathutin inna 😊😊😊

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  4 หลายเดือนก่อน

      🥰🥰❤️🥰🥰

  • @HSCreations2024
    @HSCreations2024 3 หลายเดือนก่อน

    Kuching, officially the City of Kuching, is the capital and the most populous city in the state of Sarawak in Malaysia.

  • @AkDJ581
    @AkDJ581 4 หลายเดือนก่อน +1

    *_රට‍ වීඩියෝ වීඩියෝ වලින් ආතල්ම වීඩියෝ සීරියස් බලන්න ලැබෙයි මරු 😍🤩😍_*

  • @hosheyanimroth
    @hosheyanimroth 4 หลายเดือนก่อน +1

    Giya ratawal tikai pasport eke stamp tikai video ekk ona

  • @Dinivideos989
    @Dinivideos989 4 หลายเดือนก่อน +2

    හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න අක්කේ ,අය්යේ ආදරෙයි .❤❤

  • @thakshiladissanayaka3352
    @thakshiladissanayaka3352 4 หลายเดือนก่อน +2

    Package eke price kohomada ❤❤

  • @Semini191
    @Semini191 4 หลายเดือนก่อน +4

    හැමදාම සතුටින් ඉන්න ❤❤

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  4 หลายเดือนก่อน

      ❤️🥰🥰❤️

  • @IsuruKapuliyadda-wq8eq
    @IsuruKapuliyadda-wq8eq 4 หลายเดือนก่อน +3

    Ade ayye eka ... travel krn eka thanikr pissuwak wela ..❤❤❤ shooi aaa

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  4 หลายเดือนก่อน

      ❤️🥰❤️❤️🥰❤️

  • @achiniranshika7662
    @achiniranshika7662 4 หลายเดือนก่อน +1

    අක්කි , අයියා ඊලගට maldives යමුකො 😊

  • @dulakshisewwandi3524
    @dulakshisewwandi3524 4 หลายเดือนก่อน

    Hemadama Sathutin Parissamata Inna Akkai Aiyai Paule Hemomai.Budusaranai.Dewipihitai.

  • @AkDJ581
    @AkDJ581 4 หลายเดือนก่อน +2

    *_ලස්සනයි අක්කි&අයියා ආදරෙයි හැමදාමත් 🥰❤️_*

  • @zhalikedarana148
    @zhalikedarana148 4 ชั่วโมงที่ผ่านมา

    Kuchi kiwa ake harei veatnan thamay yane ❤😊

  • @ruwanmarie706
    @ruwanmarie706 4 หลายเดือนก่อน +2

    Shaa marune. Enjoy guys

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  4 หลายเดือนก่อน

      ❤️❤️🥰❤️❤️

  • @madusinghapura5144
    @madusinghapura5144 3 หลายเดือนก่อน

    කට්ටියටත් එක්ක එකතුවෙලා මරු ඒකනම් වෙනස් අද්දැකීමක්

  • @surajidulakshika9430
    @surajidulakshika9430 4 หลายเดือนก่อน

    ඔයාලට group ට්‍රිප් යන්න කොහොමද ගණන් උනේ එ ගැන msg එකක් හරි video එකක් හරි කරන්න plz

  • @vidushachirath286
    @vidushachirath286 4 หลายเดือนก่อน +1

    Matath ammawai appachchi yawanna oni.. Thanks ayye video ekata❤

  • @Lankan91-ee9bm
    @Lankan91-ee9bm หลายเดือนก่อน +1

    රටවල් අටකට ගිහින් තිබ්බ කිව්වට ෆුල් සර්විස් එයාලයින් එකක ගිහිල්ල ම නැද්ද කොහෙ ද. 😂

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  หลายเดือนก่อน

      නෑනෙ බජට් එව්වෙමයි ගිහින් තියෙන්නෙ.

  • @samalkawijeweera7006
    @samalkawijeweera7006 4 หลายเดือนก่อน +1

    May I please know the cost of the tour?

  • @dilrukshiweerakoon96
    @dilrukshiweerakoon96 4 หลายเดือนก่อน

    ඔයාලා ආයෙ ආවාම, පවුලෙ අයයි ඔයාලගෙ යාළුවො ටිකයි එකතු කරගෙන අවුරුදු උත්සවයක් කරමුද 😀 අවුරුදු පහු උනාට කමක්නෑ

  • @Denuwan1234
    @Denuwan1234 2 หลายเดือนก่อน

    Qatar බ්ලොග් එකක් ඕනෙ

  • @NuwanUdayanga-eb2vd
    @NuwanUdayanga-eb2vd 4 หลายเดือนก่อน +2

    නියමයි .ආසහිතේනවා❤❤❤❤❤❤

  • @mykasun1
    @mykasun1 หลายเดือนก่อน +1

    kuching - Malayia city

  • @jayathissalihini1947
    @jayathissalihini1947 3 หลายเดือนก่อน +1

    Mn asama travel couples ek❤Thank you ayya akka ❤

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 หลายเดือนก่อน +1

      ගොඩාක් ස්තූතියි අපිත් එක්ක ඉන්නවට 🥰❤️

  • @SanijaLithmin
    @SanijaLithmin 4 หลายเดือนก่อน

    Akki mukuth hithann ep oylt puluwn nam ek dwsk kanna nthi paare inna saththu wenuwen hri minissu wenuwen hri daanayak denna plz 🥺❤️

  • @travellifeone7284
    @travellifeone7284 4 หลายเดือนก่อน +1

    Ammbo video eka danakan balan hitiye...thank you ane..🥰🥰❤️❤️🤩🤩🙏🙏🙏

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  4 หลายเดือนก่อน

      ❤️🥰🥰❤️

  • @buddhikaanuruddha6800
    @buddhikaanuruddha6800 4 หลายเดือนก่อน +34

    Supermarket video එකක් ona hode ❤❤

  • @pglalith
    @pglalith 4 หลายเดือนก่อน

    Kuching තියෙන්නේ malaysia වල

  • @janakibatuwatte990
    @janakibatuwatte990 4 หลายเดือนก่อน +2

    Nice ..enjoy ur trip .

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  4 หลายเดือนก่อน

      ❤️🥰❤️

  • @islander_kool_kat
    @islander_kool_kat 4 หลายเดือนก่อน +2

    That lady sitting next to you on the flight doesn’t look impressed . 😂😂

  • @NimeshSandaruwan-di4zw
    @NimeshSandaruwan-di4zw 3 หลายเดือนก่อน +1

    අද වීඩියො එක ලස්සනයි

  • @LakshalaRajapakshe
    @LakshalaRajapakshe 4 หลายเดือนก่อน +1

    Is this cost per person?

  • @hiruninimansa8681
    @hiruninimansa8681 4 หลายเดือนก่อน

    Goda dawasakin kuchi and buchi ekata video ekak awe❤

  • @virajsathsara96
    @virajsathsara96 4 หลายเดือนก่อน +1

    අවුරුදු සමරපු හැටි vlog එකක් ඕනේ 😉🙈🤔🤗🤗😍

    • @nadeerasewwandi9189
      @nadeerasewwandi9189 4 หลายเดือนก่อน

      එයාල සමරන්නේ නෑ.. එයාලගෙ කැමැත්ත

  • @iEntertainmen
    @iEntertainmen 4 หลายเดือนก่อน +1

    නියමයි😍

  • @sachinivijenayaka4536
    @sachinivijenayaka4536 4 หลายเดือนก่อน +1

    හම්මේ ඉතින් ආදරණීය අක්කා, අයියා 🥰😘

  • @UdeshChathuranga-us1sk
    @UdeshChathuranga-us1sk 2 หลายเดือนก่อน

    මම ඔයාලට ආසයි❤❤❤

  • @tharangaegalle5272
    @tharangaegalle5272 4 หลายเดือนก่อน

    අනේ නියමයි..මගෙ බකට් ලිස්ට් එකෙ මීලගට තියෙන්නෙ වියට්නාමය..ඔය ගොල්ලො ගිහින් අපිවත් උනන්දු වෙනව

  • @charithdilhara8637
    @charithdilhara8637 4 หลายเดือนก่อน

    ජපානෙ පැත්තෙ එනවන්ම් කියන්න හොදේ. හම්බෙන්න හරි ආසවෙන් ඉන්නෙ 🥰❤️🌹. ආදරෙයි දෙන්නටම 😘😘❤️❤️ පරිස්සමින් ඉන්න 😷😘❤
    ආතල් එකේ ඉමු 😜😘❤️

  • @user-jp8is7uz5o
    @user-jp8is7uz5o 2 หลายเดือนก่อน

    Malaysia airlines wala online checkin thiyed ayye?

  • @DasunDarshana-jb1yr
    @DasunDarshana-jb1yr 4 หลายเดือนก่อน

    Kuchin tiyenne ayye මැලේසියා වල. එහෙ සිටි එකක් ඒක

  • @yasithairosh
    @yasithairosh 4 หลายเดือนก่อน +1

    අඩේ නඩේ ගුරා NEXT TIME මමත් එනවා🤭

  • @arunithilakarathna934
    @arunithilakarathna934 4 หลายเดือนก่อน

    India video වලින් තම oyala set une ආයෙත් india ymuko

  • @user-wq1dl9pc6c
    @user-wq1dl9pc6c 4 หลายเดือนก่อน

    ඔයාලයි බජට් ලිස්ට් එකත් කියන්නකො කොච්චර ගියාද කියල

  • @eenymeeny3110
    @eenymeeny3110 4 หลายเดือนก่อน

    ඔයාලා කරන ජොබ් එක මොකද්ද

  • @user-lo1kj1qz6e
    @user-lo1kj1qz6e 4 หลายเดือนก่อน +1

    Man hamadama balanawa ayyagei akkagei videos marama funny ❤

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  4 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතියි ❤️🥰

  • @EroshimaPerera
    @EroshimaPerera 4 หลายเดือนก่อน +1

    Video eka dakka kaman baluva ❤

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  4 หลายเดือนก่อน

      🥰🥰🤗🤗❤️❤️

  • @PinkysDiary03
    @PinkysDiary03 3 หลายเดือนก่อน +1

    video eka maru ❤️❤️❤️

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 หลายเดือนก่อน +1

      ❤️🥰❤️

  • @shehanminimom8690
    @shehanminimom8690 4 หลายเดือนก่อน +1

    Nade gurata hitha giya aneeee...😍🤭

  • @MadhaviNanayakkara-zs4xi
    @MadhaviNanayakkara-zs4xi 4 หลายเดือนก่อน

    Api yanne delta, emirates, quatar,Sri lankan,marathon, Vietnam Air line

  • @Dalanitarka
    @Dalanitarka 4 หลายเดือนก่อน +2

    Hamadama sathutin parissamen inna❤❤❤❤😊😊😊😊😊

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  4 หลายเดือนก่อน

      ❤️🥰🥰❤️

  • @user-eb1wc4qm5o
    @user-eb1wc4qm5o 3 หลายเดือนก่อน

    Chu bara ennadda? Aaa Kuchi Buchi😊😊❤❤

  • @flipw6569
    @flipw6569 4 หลายเดือนก่อน

    18:25 two beds?

  • @dinsad123
    @dinsad123 4 หลายเดือนก่อน +1

    නියෝජිතවරිය මගේ 😏❤️

  • @anjuanju814
    @anjuanju814 4 หลายเดือนก่อน +1

    adarei kuchi akke ❤buchi aiye ❤️

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  4 หลายเดือนก่อน +1

      ආදරෙයි හැමදාමත් ❤️🥰❤️

  • @kgboy123
    @kgboy123 4 หลายเดือนก่อน +1

    මම දැන් අවුරුදු 4 ඉදලා තාම කොත්තුවක් හො රයි ස් එකක් කලා නෑ මගෙ අශාව ඉටු කරලා දෙන්න පුලුවන් නම් ලොකු උදවුවක් මම අසරණ වෙලා ඉන්නෙ අම්මත් නැ අනෙ මගෙ එ අශාවට පුන්චි ඉඩක් දෙන්න බැරිද ඔයාලට වරදවා හිතන්න එපා මට ගිනුමක් තියෙනවා එකට සල්ලි දාන්නත් පුලුවන් ඔයාලට මේ වෙලාවෙ මගෙ අහින්සකම අහින්සක අශාව ඉටු කරලා දෙන්න පුලුවන් නම් ගොඩක් පින්

  • @anushkasampath2895
    @anushkasampath2895 4 หลายเดือนก่อน +2

    Vlog එක හොඳයි ,හැබැයි buchi ගෙ කියවිල්ල ටිකක් වැඩියිවගේ

  • @Life_with_yomi
    @Life_with_yomi 4 หลายเดือนก่อน +1

    Safra lassanai kiyana aya me pathta

  • @user-fv3ts2nq3i
    @user-fv3ts2nq3i 4 หลายเดือนก่อน

    නැවත යන්නේ කොහෙද ඉන්දීය මනාලි වගේ යනවද දනුන් දේන්න

  • @koshilageethani8307
    @koshilageethani8307 4 หลายเดือนก่อน

    Full cost ? How many days

  • @sajithsumathirathne9922
    @sajithsumathirathne9922 4 หลายเดือนก่อน

    Mageth dream eka Hama ratakatama travel karanna ❤

  • @kithumfernando6315
    @kithumfernando6315 4 หลายเดือนก่อน +2

    I love you akka and aiya ❤️❤️❤️

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  4 หลายเดือนก่อน

      Love you too 🥰❤️

  • @LakshalaRajapakshe
    @LakshalaRajapakshe 4 หลายเดือนก่อน +1

    What about the cost of whole tour?

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  4 หลายเดือนก่อน

      375,000/=

    • @LakshalaRajapakshe
      @LakshalaRajapakshe 4 หลายเดือนก่อน

      Thanks for the quick response ❤❤❤❤

  • @user-xx6el1ez5e
    @user-xx6el1ez5e 4 หลายเดือนก่อน

    Akki kuching thiyenne
    sarawak ,Malaysia❤ vala
    Akki adath oyala godak lassanyi ❤❤

  • @shamalkadivyanjali6001
    @shamalkadivyanjali6001 4 หลายเดือนก่อน +1

    Vlogs tika enakan balan inne ❤

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  4 หลายเดือนก่อน

      ❤️🥰❤️

  • @MIKYFF-gm1fb
    @MIKYFF-gm1fb หลายเดือนก่อน

    කවදද කොරියා යන්නෙ

  • @arunithilakarathna934
    @arunithilakarathna934 4 หลายเดือนก่อน

    Kuchin මැලේසියා man serch kala😁

  • @asithaperera1071
    @asithaperera1071 4 หลายเดือนก่อน

    Hi were is your hotel?

  • @dilinidinethma6878
    @dilinidinethma6878 4 หลายเดือนก่อน

    නියමයි ❤️❤️

  • @thusithanuwan1889
    @thusithanuwan1889 หลายเดือนก่อน

    Package details?

  • @ChandaniWijekoon-b9y
    @ChandaniWijekoon-b9y 10 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤

  • @user-eu3kd9ui2q
    @user-eu3kd9ui2q 4 หลายเดือนก่อน

    බුචීකොන්ඩෙ කොටටම කැපුවාම තමයි ලුක් එක s.p❤❤❤❤

  • @asankasameera9398
    @asankasameera9398 4 หลายเดือนก่อน

    කොචිං තියෙන්නෙ මතක හැටියට කේරල ඉන්දියාවෙ

  • @aravinda255
    @aravinda255 2 วันที่ผ่านมา

    Mata gihin inna one dawas 3

  • @malindumethsara6635
    @malindumethsara6635 4 หลายเดือนก่อน

    එ කෙල්ල ලස්සනයි 😁❤️

  • @user-yk1ob1ns8n
    @user-yk1ob1ns8n 4 หลายเดือนก่อน +2

    ❤❤❤

  • @nilukshikarathnayaka8203
    @nilukshikarathnayaka8203 4 หลายเดือนก่อน

    Aiya shirt gnne kohenda 👀

  • @nipuprasangi2979
    @nipuprasangi2979 3 หลายเดือนก่อน +1

    Kuching
    Malaysia wala city akak

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 หลายเดือนก่อน

      😍❤️😍

    • @renesmeemithara
      @renesmeemithara 9 วันที่ผ่านมา

      ​@@Kuchiandbuchiane akke eh ifra kiyana kena job ekkakda karanne ane eka ගැනත් tikk kiynnko

  • @nisansalasewwandi3458
    @nisansalasewwandi3458 4 หลายเดือนก่อน

    Hi hiwewa kiyaddima pitipassen yanne Api ane, oyala recording akaka giya nisa kata kale na

  • @madukasadaruwani3382
    @madukasadaruwani3382 2 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @MalithiNithasha
    @MalithiNithasha หลายเดือนก่อน

    Etfe❤❤❤

  • @dmdanushkaDeSilva
    @dmdanushkaDeSilva 4 หลายเดือนก่อน +1

    Yana Rataka Apitath Kiyannko Join wenna 😒😒😒

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  4 หลายเดือนก่อน

      Next group tour eka yanna inne Thailand, join wenna ehenam 😍❤️

    • @dmdanushkaDeSilva
      @dmdanushkaDeSilva 4 หลายเดือนก่อน

      @@Kuchiandbuchi akki details Dannko 😁

    • @renesmeemithara
      @renesmeemithara 9 วันที่ผ่านมา

      ​@@KuchiandbuchiAkki meke ara group eke nade gura kiwwe eya eke job ekakda krnne

  • @hiruniamanda9938
    @hiruniamanda9938 4 หลายเดือนก่อน +1

    අනේ සුව්ඩන් යන්නකො 😊

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  4 หลายเดือนก่อน

      Yamu yamu dawasaka ❤️😍