ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก
ප්ලේන් එකේ කෑම ගොඩ | Flight Food | Malaysia Airlines
ฝัง
- เผยแพร่เมื่อ 20 มี.ค. 2024
- ප්ලේන් එකක යද්දි අහස උඩදි කන්න හම්බෙන කෑම එකේ අමුතුම ආතල් එකක් තියෙනවා. මේ තියෙන්නෙ අපි වියට්නාම් යද්දි Malaysia Airlines එකෙන් අපිට හම්බුන කෑම බීම.
----------
අපේ 'Kuchi & Buchi - කුචී & බුචී' චැනල් එකත් එක්ක සෙට් වෙන්න.
/ kuchiandbuchi
----------
LIKE US ON FACEBOOK:
/ magiccompass
----------
FOLLOW US ON INSTAGRAM:
/ magic_compass
/ kuchiandbuchi
----------
FOLLOW US ON TIKTOK
/ kuchi_and_buchi
----------
THANK YOU!
#vlog #food #flight
magic compass,yashi memobook,food,vlog,travel,restaurant,sinhala vlog,travel vlog,girl,husband and wife,love,couple,couple vlog,travel girl,travel couple,food couple,eat girl,food girl,colombo,delivery,ceylon,low budget,kuchi and buchi,sri lanka food couple,foodies,food review,hotel review,airport food review,Coffee,Flight Food,airplane,Airbus,Food in airplane,flight breakfast,flight lunch,flight meal,how to eat in a plane,Malaysia airline,vietnam
කෑම එනකල් ලෑස්ති වෙලා කෙළ ගිල ගිල බලන් ඉද්දි කෑම නොදී අහක බලන් යන කෑල්ල තමයි මරු
🔥🔥🔥♥️♥️
වීඩියෝ එක බල බල comment කියනවන සෙට් ekh😁💖🌎
👇
👇
😂😊
අක්කලාගේ flight food vlogs බලලම , මාත් පෙරෙත වෙලා එව්වට ,හැබැයි හීනෙන් 😢, මේ වගෙ ව්ලොග් මං ගොඩක් බැලුවා එක එක අයගෙ ,නමුත් අක්කලාගේ ව්ලොග් තමයි මරේ මරු, ඒ රස එහෙම්මම දෙනවට තෑම්ස් අනේ❤❤❤
අසයිද මෙහෙම life එකක් ගත කරන්න.you tube chanel එකක් කරන්න පටන් ගන්න පොඩියට.....❤...හෙමින් හෙමින් උඩට යයි ජයවෙවා.....
@@manojvlog5856 නිර්ලෝභීව දුන්නු ඒ කමෙන්ට් එකට ගොඩාක් පිං ❤️❤️❤️
අනේ ඒ නිර්ලෝබී කමෙන්ට් එකටම ගොඩාක් පිං ❤❤
@@dulshakawmini1809 ස්තුති එයලත් ඔය life එක ගත කරන්නෙ එ නිසා මත් පොඩියට පටන් ගත්තා හෙමින් හෙමින් යයි උඩට කවදා හරි එක අයොජනයක් වෙනවා❤❤
Kuchi harima asadaranai…pau bu chi ayya…
Ow and pau
පෙරේතයි කියන්න එපා..එයා එහෙම නෑ....එහෙම තමයි කපල් එකක් ...ඒ ආදරණීය කියවිල්ලක් මිසක් කෑදර කමට කියන දෙයක් නෙවෙයි .....අනික එහෙම ඉල්ලුවත් නැතත් දෙන්නා බෙදාගෙන කන්නෙ ......😘
ඔව් අනෙ එහෙම thama අපෙ අය ත් වැරැද්දක් මයි හොයන්නෙ කොහොම කරත් කපල් එකක් ගත්තොත් එක්කෙනෙක් පෙරේතයිම තමා පෙරේතකම නෙවෙයි ඉතින් ඉතුරු ඒවා කන එකෙක් ඉන්නවා ම තමා අපෙ නම් ඒ මම නෙවෙයි 😊😊
අදත් නියමායි.ඕගොල්ලො ගිය රටේ ආතල් වගේ ඒවා තිබ්බොත් ඒවා අනිවාර්යයෙන් kuchi & buchi චැනල් එකට videos විදිහට දාන්න.හැමදාමත් ආදරෙයි ඔය දෙන්නට.
😂😂
අර එහා පැත්තෙ හිටපු ගෑනු කෙනාට එපා වෙලා හිටියෙ.😂
මේ දෙන්නගේ කය්යට වෙන්න ඇති 😂😂😂🤭
Amo amo... කෑම දෙන්නෙ නැතුව මග ඇරල යද්දි අයියා අක්ක දිහා බලපු විදිය 😂❤
😂
Kuchi පෙරේති
Akka nam harima perethai aiyage kamath kanawa😊
😂😂
අයියට කන්න බැරි නිසා අක්කා seafood අරගෙන ,
අයියගෙ එක එයා කනවා 😅😅😅
මම එහෙම නම් හොම්බට දෙකක් දෙනවා 😌😂 ඇයි යකෝ කන්නවත් නෑ නෙ ...
@@EduacademySL ඒකනේ මාර හපන්කම් නේද 😂 හරි සතුටුයී නේද මේක බලන ඔයාට 😂😂
Oyata mokakda thiyena prashne
කුචී ... නෙමේ පුකී අප්පෝ පෙරෙත ලැට් එකක්.😂
😂
අම්මො 😂😂
ඇයි අනේ අක්කා මෙච්චර පේරෙත,පව් අයියා
Maha perethayi akka munenma penawa eka.. aiya paw..😭💜️
ඒක නම් ඇත්ත බුචිය පව් සීපුඩ් බුචියට කන්න බැරි එකේ බුචිය ගත්ත චිකන් එකටත් පාර දුන්න හොරා වගේ.අනේ පව් අපේ කොලුව.❤❤❤❤
Ow appa paw buchi🫠
අනේ ඔව් කවදාවත් මම දැකලා නෑ කන එකෙන් අයියට කවනවා අයියා ඉල්ලලා කවාගත්තොත් විතරයි 😥 ඒ උනාට අයියා අක්කට කවනවා හැමවෙලේම😥 අනේ එහෙම වෙන්න එපා අයියා ගැන හිතන්න😥🙏❤️ අයියා ගොඩක් හොද මනුස්සයෙක්❤ අපි ඔය දෙන්නට හරිම ආදරෙයි
Akka maha peratai
මම ඔයාලාගේ විඩියෝවලට ගොඩක් ආසයි ඔයාලා දෙන්නම හොදට කරනවා මම සුබ පතලනවා❤❤😂😊
*_අද වීඩියෝ එක සුපිරි 🤟🏻 උඩිම් යද්දී කැම කනවා කියන්නේම වෙනම ආතල් එකක් 😇😍_*
Wenasak naha
😂😂
ME genukena aththatama perethai ballanna appiriyai
Ithin nobala idpnko 😂
පෙරෙත කම මනුස්ස ගතියක් 😌.පොෂ් කියලා පෙන්නන්න අඩුවෙන් කනවට වඩා මම නන් ආසයි ඒ අවයාජ බවට
සිරාවටම .. සිමාවක් නෑ.. මෙතන ඉන්න උන්නම් මැරෙන්න් හදනවා මුන්ට .. ඒත් පෙරෙතකම දකින කොට අප්පිරියයි 🤢 😅
@@indikaguruge8295ඔව් සාගතේ වගේ
akka aiyata kanna bari venna sea food ara gena akka aiyage ekenuth kanava
ඔයාල දන්නවනම් මේක බල බල මම හිනා වුන තරම,,,,,,,😂.මට මතක් වුනා මමත් ඔය විදිහට flight එකේ කැම වලට පෙරේත වෙච්ච හැටි,වෙසකට තියෙන්නෙ ඔයාල වගේ ඔතන කියෙව්වෙ නැහැ ,ගෙදර ැවිත් කියෙව්ව,
ඇත්තටම flight එකේ කැම වල තියෙන ආතල් එක,,,,,,,,කියල වැඩක් නැහැ ,thanks අනේ සුන්දර මතක ඇවිස්සුවට💗💗💗💗💗💗💗💗
සිරාවටම ඈ. ඒකේ වෙනම ආතල් එකක් තියෙන්නෙ. 🥰
Paw kuchi manussayage ekath kanna epa..flight meal 1k kiyanne බෙංගාල බොක්කෙන් පොල් ලෙල්ලක් ගියාවගේ දෙයක්
පව් අයියා
😍❤️😍
Kuchi nam set na
Apooo akka maha perethai..😢
පව් කොල්ලා.ඔච්චර පෙරේත වෙන්න හොදනෑ අක්කෙ.
කවුද දැක්කෙ flight එකෙ ඉදපු passengers ල මෙයාල දිහා අමුතුවට බැලුවා.😅😅දැකපු අය like කරන් යමු.
😂😂
Sirawatama
Malaysia Airlines (MH) A Member of One Word alliance and Full Service one of best airlines in south asia also Malaysia Flag carrier airline when you on (MH) flights you can feel warm Malaysian hospitality with Delicious Foods I'm Proud to be a enrich member with (MH)
2:17 ඒ cabin crew boy ගෙ ලස්සන ❤
Maha jarama peretha kuchiyek.iya. me vage aya katavath hambennepa
Peretha kuchi 😢😂😂
*_ලස්සනයි අක්කි&අයියා ආදරෙයි හැමදාමත් 🥰❤️_*
කලින් කෑම නොදී ගියාම අනුරාධගෙ reaction දැක්කම දුකත් හිතුනා... 🥺❤️ යටින් ඉස්සො මතුවෙද්දි යෂීගෙ හිනාව තමයි මරු 😄❤️
අද ayya නිදි මතේ වගේ 😁
Brother oyage eha pathe hitiye ape nangi...❤
akka maha perethai ane ayya pau😪
කෑම වලට කෙල හල හල ඉද්දී...කෑම නොදී යද්දී කොහොමද ඒක..😂😂😂Love u guys🌹🌹🌹Stay safe♥️♥️
Ada vlog eka maru hode.. ❤ flight food vlog ekak genakan hitiye😊❤
ගොඩාක් ස්තූතියි 😍❤️
අදත් නියමයි🎉🎉🎉
😍❤️😍
2:28 මල්ලි... ඕයි... පාන් බාගේ දීලා යනවා... මොනවද අයිසේ කරන්නේ ❤❤❤
ඉතිං එක කෑල්ලක් නොකා හිටියට අක්කාට මුකුත් වෙන්නෑනෙ පව් අයියා
Okkoma hodai.. Me akka kana widiha thamai appiriyai 😅
We really love this content. Much love ❤
Much love ❤️❤️
අක්කා හැමදාම අයියට අසාධාරණ වැඩ කරන්න එපා... තරහා යනවා 😑😑😑 මම අයියා නම් දෙන්නේ නෑ පොඩ්ඩක්වත්. තියෙන්නෙත් පොඩ්ඩනේ 😣
ඔව් ඇත්තමයි පව් අයියා 😢
Ow math ekagai
Mt oy gani penn baha. Gode gathiya hodt pennanw. Kunu peretha ganiyek. Ar kolla nisa mnmm balnne
Thadichii
@@randikapremathilakaඅනේ මේ ඔයා කවුද කුචී අක්කට බනින්නේ
akka nm maha peretha ganiyek
මාත් ලගදීම මැලේසියා යනවා ❤️❤️❤️අක්කි අනේ ඔයාලා එන දවස කියනවද
Hemadama kema pirunu me wage videos aran enna lebenna one oya dennata .....adarei ❤
ඔයාලා දෙන්නා හරිම shoii ජෝඩුවක්. හැමදාම සතුටින් ඉන්න. ❤️
❤️😍🙏
Anee e aiya paw 🥺 akkta tiyena adareta kama gddi monawath kiyn na 😊
2:29 මේ කෑල්ල තමයි මරු 😂😂
😀😀
Ammmooo😂 issellama hina wela patan gtte ..kema eka enkn bln idla buchi aiyta anthimta pass krn giya ne😂 hkzzzz ..බලාපොරොත්තු sun una wge ned..hebei hri සරුසාර plet ekk hambuna ned wendata wediya....komath ek ek warga gdk thiyna nisa buchi aiya asa wenn athi breakfast ek gttat english breakfast ektane oya kemathi ned heeeee...hebei kohe giyth hadata giyth buchi aiyge system ekta thama kanne...seenisambola ekk pan ek custermize karaggtta ehedith heeee eeeka patta🤭 kuchi akka sea food gtta ek hodai wge ned prowns ema gdk deela thbba ...eeka වාසියි ❤....issarahata lassama lassn video blnna bln innoooo ..parissamin ghin ennna dennaaaaa adareiiiiii gdkk❤
Supiriyak... Shopping vlogs tikath gennoo❤😊
😍😍❤️❤️😍😍
The piece that looks awny without food while waiting for the food to arrive is dead😂❤
Iya ane akkage peretha kama pau ayya😅
මම ඔයාලා දෙන්නට හරිම කැමතියි ❤❤❤❤❤
ගොඩාක් ස්තූතියි ❤️😍🙏
ඕකට කෑම් දෙන්නෙත් ලන්කාවෙන් srilankan airline catering එකෙන්
පරිස්සමින් ගිහිල්ලා එන්න බුදු සරණයි ❤❤❤❤❤❤❤❤
කෑම දැකල නෑ වගෙ😅
Man oyalage video eka bala bala ☕ biuwa❤
ඕගොල්ලන් මැලේසියාවට ආවද මමත් ඉන්නේ මැලේසියාවේ මට ඕගොල්ලම හම්බවෙන්න හරි ආසයි අනේ 🇲🇾🇲🇾🇲🇾
❤❤❤❤❤❤tnx ohoma hari api wenuwen videyo karala pennanawata
😍❤️🥰
hi. I am a staff on rita cruise 🙆 welcome to VietNam 🥰
Hello! Thank you for the great hospitality ❤️🇻🇳
Jiwethata kala na wage thdichi hasiranne .thrha yanwa dakma
ඔයාලා මතක නෑ කියපු පලතුර පෙයාස් නෙවෙයි ද😊❤
Malaysia Airlines CMB to KUL flight eke food supply kranne..SriLankan Catering..SriLankan Catering eke hadana foods
ඉ ලග පාර ෆැමිලි චැලේන්ජ් one❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😂
Monawa kiwoth apy srilanka services outstanding ❤
කොහෙ ගියත් sri lankan විදිහට කනවා නේද හම්බ උන දේවල් 😂😂😂
Hemadama sathutin parissamata Inna Akkai Aiyai Paule Hemomai.Budusaranai.Dewipihitai.
😍❤️🙏😍❤️🙏
me foods tray setting eka srilankan catering eken yana foods tray setting eka ❤ MH ekai FZ ekai okkoma flight walata kama yanne srilankan catering eken
Peyasss❤
kuchee perethi
Ooo 😁
ගෑනු කියන්නේම උපතින්ම බඩජාරි පෙරේත සෙට් එකක්.. 🤦♂️🤦♂️🤦♂️
ගෑනු අයට කෑම වල රස දැනෙනවා වැඩිය්🤤 අපේ දිවේ තියන රස අංකුර ගාන වැඩියි පිරිමින්ට වඩා 😉
oyala dennata mn godak asayi ❤😊
Adareiiii😍😍
තෑග්ගක් තියෙනවා එවන්නද බුදු සරණයා
I love you akka and aiya ❤❤❤
Love you too ❤️😍
අනේ ඉක්මනටම video දාන්නකෝ අපට පාලුයි
Ara kawe mt hithenne MuskMelon d😮❤❤
Parissamata aiya akka adarei ❤❤❤
😍❤️😍
Maru 😮😮 ada thamai dapu gaman balanne dennama satutin inna
😍❤️😍
මරු අනේ ඔයදෙන්නා😍
නියමයි
Happy safe journey excellent performance super so beautiful volgs you
Kuchi Nangi mama hithanawa oya kapu fruit eka sweet melon. Paressamin inna budusaranay
අයියා හොදයි අක්කා පෙරේතියක්😂😂
ලස්සනයි ❤❤❤❤😊😊😊😊😊
😍😍🥰🥰❤️❤️
Ada ayeth parak dubai flight food video eka balala comment ekakuth damma man wadiyenma asa me wage flight food video walata❤
Akka pereta gaanna epa halo eyaala hambakarapu salline ehema kiyana eka ketai
බල්න් ඉද්දී වීව්ස්,ලයික් වැඩි වෙනවා😜🥰❤️
Yako buchi oya ala hodda handen wakkaraganin ara chicken lasancha ekata kiyanna hithuna 😊 peanuts kanawath pennanna ona hode 😊😊
එහෙම වක්කරගත්තොත් අර පාන් එක ගාගෙන කන්න හම්බෙන්නෙ නෑනෙ 😊😊
Parissamen gihin Enna god bless you ❤😊
😍❤️🙏
Nasi Goreng Pattaya kiyala kiyanne, Egg eken cover karala tiyena rice ekata
ෂෝක් නේද?ඔයාලා දවස් කියකටද යන්නේ.එහේ ගිහින් හොද වීඩියෝ දාන්න.අපිටත් මොනවා හරි ගේන්න.❤❤
Mn kynne aiyath eyage ewa kanna . Etkota terei
අනිත් channel එක බලන්නෙහ් නැ...කැම නිසා දැන් මෙකෙත් කැම 🤔🤔🤔🤔🤔🤔🤔😁😁😁😁
හෑ.... මේක කොහොමත් කෑම චැනල් එකනෙ. 🤔🤔🤔
Adarei hamadama sathutin inno manikala ❤❤❤
ආදරෙයි ගොඩම ගොඩාක් 😍❤️😍
17:31 ඇපල් පෝතු ඇරලා වෙන්න ඇති
Ada dennama harima lassanai.. video eka balanna poddak parakku Una.. sorry ❤❤❤❤❤
පරක්කු උනාට මොකෝ අනේ.. කෝම හරි බැලුවනේ. ❤️😍❤️
My favourite couple ❤️
Much love ❤️ ❤️
malaysiawala vlog illana kastiya me paththata
මේ ඔයා ආදරය❤ විදලානැ හව්සෑඩ් 😢විදල බලන්න ආස හිටෙයි😝 ඒදෙන්නා ආදරයෙන් ඉන්නවනම් අපිට මොකෝ..🙄🤨
Kama tika noudunnma aiyage muna..eka maru ane..🤣🤣🤣
🙈🙈😊😀😀