තව පොඩ්ඩෙන් Bus එකට යට වෙනවා😢- 5 Day, 370km Trip - Part 2

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ก.ย. 2024
  • තව පොඩ්ඩෙන් Bus එකට යට වෙනවා😢- 5 Day, 370km Trip - Part 2
    Thank you for hosting us Ryan malli(‪@Ryan_Tehan‬ )❤️
    Thank you for watching❤️
    My socials,
    Facebook: / thilininimeshiofficial
    Instagram: / thilininimeshiofficial
    Tiktok: / thilininimeshi
    For business inquiries : business.thilininimeshi@gmail.com
    Kethaka Ayyas channel: / @kethakayasiru
    Ryan Malli: / @ryan_tehan
    Dumindu Malli: / @dkdharmasiri
    #srilankanvlogs #budgetchallenge #nawalapitiya

ความคิดเห็น • 540

  • @dewmikaveesha8922
    @dewmikaveesha8922 ปีที่แล้ว +129

    රයන් නිසා vlog එක බලපු කට්ටිය කෝ 🤭 ආතල් vlog එකක් අක්කේ 🤘🤣👏🎉 දුමිදු අයියත් පට්ට 🤭

    • @ArunaAmarasiri
      @ArunaAmarasiri 5 หลายเดือนก่อน

      😂😊😅😢😮😂❤

    • @Niza-mn3lo
      @Niza-mn3lo 3 หลายเดือนก่อน

      😌❤️

  • @cstechlkofficial
    @cstechlkofficial ปีที่แล้ว +71

    Dumidu,rayan aiyala දෙන්න නම් vlog වලට සුපිරියක් 😂❤
    Shard හිටියනම් තවත් සුපිරියක් 😌❤️💯

  • @SharDhVlogz
    @SharDhVlogz ปีที่แล้ว +17

    යාළුවේ රයන්ගේ කඩුව දැක්ක ද 🗿 pool එකේ පාසි යකෝ!!!

    • @thilininimeshi
      @thilininimeshi  ปีที่แล้ว +4

      අපි කඩු සටන් කරා එක වීඩියෝ කරගන්න බැරි වුණා 😭😭... පූල් එකේ පාසි තිබ්බ කියලා අපි සැලෙන්නේ මෙයා 😁🤭..

    • @nprathnayaka-1568
      @nprathnayaka-1568 2 หลายเดือนก่อน

      ❤❤❤❤

  • @DewminiHansika-ko5wv
    @DewminiHansika-ko5wv ปีที่แล้ว +28

    අනේ රයන්🥺❤️

  • @AnathaKukulaGaming
    @AnathaKukulaGaming ปีที่แล้ว +42

    බෞව්වා බය වෙලා ඉන්නෙ අම්මට සිරි වෙන්නම....

  • @secretambition3239
    @secretambition3239 ปีที่แล้ว +46

    රයන් බදින කෙල්ල 🥲❤️😩

  • @shehantharuka2742
    @shehantharuka2742 ปีที่แล้ว +24

    අර හම්බුන පාලම යටින් යන්නේ කැළණි ගග❤

  • @thisangaamavith6809
    @thisangaamavith6809 ปีที่แล้ว +8

    Rayange thava vlog ekak ona, eya monavada karanne vage evath ekka, puluvannam eyatath vlog karanna kiyanna, video eka thava tikak dik una kiyala mukuth venne na 😊❤️

  • @TharinduWirashinha-kg6ro
    @TharinduWirashinha-kg6ro ปีที่แล้ว +53

    රයන් අයියගෙ හැකියාව 🤍🕊️

  • @dilshan3261
    @dilshan3261 ปีที่แล้ว +7

    ඔය දෙන්නා හදවතේ ඉන්නේ ලංකාවේ ඉන්න Best ම කපල් එක ආදරෙයි ආදරෙයි ❤️❤️❤️

  • @babyboo-gm8rp
    @babyboo-gm8rp ปีที่แล้ว +10

    අක්කිගෙ vibe එකට තමා මං නම් ආසම..මාරම positive vibe එකක් තියෙන්නෙ.😙මූනේ හිනාව හැමදාම තියාගන්න අක්කියෝ:3

  • @yeshanjayasundara7228
    @yeshanjayasundara7228 ปีที่แล้ว +15

    6:09 😻😻😻😻 spider man තමා ලොකේ හොදම ගේම් එක ❤️

  • @warunaoshan11
    @warunaoshan11 ปีที่แล้ว +11

    අර බල්ලා බන්දුල ගුණවර්ධන වර්ගයේ එකෙක් නේ ද 🙂

  • @saumyasithumini2012
    @saumyasithumini2012 ปีที่แล้ว +9

    Ryan aiyath innawa 😍❤️

  • @kumarasiritherominimaruwe625
    @kumarasiritherominimaruwe625 ปีที่แล้ว +7

    ත්‍රිකුණාමලය වගේ එකක් නැවත කරන්න. අනික දැන් කාලය හරි රටින් පිට vlog එකක් කරන්න.

  • @chamathrandeepa
    @chamathrandeepa ปีที่แล้ว +16

    ඊලග වීඩියෝ එක හෙට දාමු නේද?😁
    ශාරද් හිටියා නම් තමයි ආතල්😂

    • @thilininimeshi
      @thilininimeshi  ปีที่แล้ว

      මම පුළුවන් ඉක්මනට edit කරන්නම් 💖

  • @wasana7144
    @wasana7144 ปีที่แล้ว +19

    Ryan is very handsome 😌❤️

  • @indikakarunanayake6677
    @indikakarunanayake6677 ปีที่แล้ว +4

    රයන්.............😒😒😒😒😒😒😒😒😒💗💗💗

  • @nawo0351
    @nawo0351 ปีที่แล้ว +5

    Rayan & Dumindu ❤️😌

  • @E.M.P.H.Ekanayaka
    @E.M.P.H.Ekanayaka 3 หลายเดือนก่อน +1

    රයන්❤

  • @cstechlkofficial
    @cstechlkofficial ปีที่แล้ว +4

    4:35 මේ සීන් එක දැක්ක අය 😂😑❤️
    4:49 ඉට පස්සෙ මේක 😂❤
    Dumidu නම් හෙණම....?

  • @pasindubawantha1762
    @pasindubawantha1762 ปีที่แล้ว +18

    ඔය දුමිදු bike වල යන්ඩ පුදුම බයයි 😂

  • @Lifeisunfair_200
    @Lifeisunfair_200 ปีที่แล้ว +2

    Sirwata posh videos karana unge videos walata wada meh vidihata videos karaddi patta vibe akak thiyenne❤

  • @Sadu_kavi_production
    @Sadu_kavi_production 7 หลายเดือนก่อน +1

    4:48 4:50 ඒක නම් පට්ට දුමිදු අයියේ......😂😂😂😅😅😅

  • @Mr.zeus.yt......
    @Mr.zeus.yt...... ปีที่แล้ว +12

    රයන් අයියගෙ කොන්ඩෙ මරු

  • @mayumidilshani3122
    @mayumidilshani3122 ปีที่แล้ว +3

    මේ අක්කාගෙ අයියාගෙ විඩියෝ එනකම් බලන් ඉන්න අය මේ කොනට 👀❤️

  • @SithikaRiyon
    @SithikaRiyon 29 วันที่ผ่านมา

    0:34 අපේ ගම ❤

  • @dilrukshl
    @dilrukshl ปีที่แล้ว +19

    රයන් ඔයා ශෝක් ❤❤❤ ඔයාලාට හැමදාම සතුටින් සනිපෙන් ඉන්න ලැබෙවා❤❤❤❤ තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 ඉලග විඩියෝ එක ඉක්මනටම දන්න please ❤❤❤❤❤

    • @thilininimeshi
      @thilininimeshi  ปีที่แล้ว

      ඉක්මනටම දාන්නම් ❤️❤️

  • @sandunigamage2909
    @sandunigamage2909 ปีที่แล้ว +15

    අනේ රයන් 😍

  • @manjulasubashini9896
    @manjulasubashini9896 ปีที่แล้ว +3

    රයන් කියන්නෙ පොහොසත් පව්ලක කොල්ලෙක් වගෙ

  • @dinsad123
    @dinsad123 ปีที่แล้ว +4

    3:55 බන්දුල ගුණවර්ධන මොකද මේ තිලිණි අක්කා එක්ක කරන්නේ?😂

  • @boletuktukstunt7691
    @boletuktukstunt7691 ปีที่แล้ว +4

    අයියගේ හෙල්මට් එක වෙනසක් කරලා ඒකට කැමරා එකකුත් තිබුනා නම් සුපිරි හොදේ. ❤ආදරේයි ඩබලටම ජයවේවා🎉

    • @thilininimeshi
      @thilininimeshi  ปีที่แล้ว +1

      ඒක මරු අදහසක් ❤️🥰

    • @boletuktukstunt7691
      @boletuktukstunt7691 ปีที่แล้ว

      @@thilininimeshi මම කිවුව විදියට video එකක් ලගදිම එයි කියලා මම බලන් ඉන්නවා

  • @githmadissanayake885
    @githmadissanayake885 ปีที่แล้ว +2

    Aiyeee akkeeee. Love story eka oonee. Koo balanna ee video eka oona aya

  • @naturelife2497
    @naturelife2497 ปีที่แล้ว +2

    වැඩෙි නියමයි.. සුබ පතනවා.. 😁😁😁😁😁😁😁

  • @sachininimesha2523
    @sachininimesha2523 ปีที่แล้ว +1

    Ane shok oyl denna.Widnn oni jivithe uparimyen vidinawa.prssmt hodd.good luck aiya akka.budusaranai ❤

  • @ALMEDHA7ZER
    @ALMEDHA7ZER ปีที่แล้ว +7

    Shard hitiyanm kupiri❤😊

    • @thilininimeshi
      @thilininimeshi  ปีที่แล้ว

      ඒකනෙ💝💝.. අපි ආයෙත් දවසක ශාරද් වත් එක්ක යමු❤️

  • @Tharuzvlog
    @Tharuzvlog ปีที่แล้ว +1

    ඒ මන් දන්න තරමින් කැලණි ගග. 👍අනික ඔය පාරේ ගොඩක් පරිස්සමෙන් එන්න ඕනි . අනතුරු වැඩි.

  • @shehantravelandfood4799
    @shehantravelandfood4799 ปีที่แล้ว +3

    මටත් ඔයාලත් එක්ක vlog එකක් කරන්නත් ආසයි 🤭🤭😊😊❤️

    • @thilininimeshi
      @thilininimeshi  ปีที่แล้ว +1

      දවසක කරමු 💖💝

    • @shehantravelandfood4799
      @shehantravelandfood4799 ปีที่แล้ว

      @@thilininimeshi Thanx .. අනිවාර්යයෙන්ම .. ඔයාල බලලා කියන්නකෝ 🤭❤️

  • @charuniwathsala1326
    @charuniwathsala1326 ปีที่แล้ว +3

    Akki oya dennage room tour ekak dennakooo plz akki ilaga vlog ekata plz plz ❤️❤️❤️❤️❤️😘😘😘😘😘

    • @thilininimeshi
      @thilininimeshi  ปีที่แล้ว +1

      අනිවාර්යෙන්ම දෙන්නම් 💝🥰

  • @k.o.pgaming3027
    @k.o.pgaming3027 ปีที่แล้ว +1

    සුපිරයක් ආ හැමදාම විඩ්යො කරන්න ඔනි දෙන්නාටම ආදරෙයි

    • @k.o.pgaming3027
      @k.o.pgaming3027 ปีที่แล้ว

      ඔක දානකන් බාලා ගෙන හිටපු තරම්

    • @thilininimeshi
      @thilininimeshi  ปีที่แล้ว

      ආදරෙයි🥰

  • @AnuraLal-r4p
    @AnuraLal-r4p ปีที่แล้ว +1

    Oyalage wiyadam wena ganan noda inna.tarahakata newei kiwe hode❤

  • @ranmimadara2412
    @ranmimadara2412 ปีที่แล้ว +3

    Niyamai akki ❤❤😊

  • @Princess_chathu
    @Princess_chathu ปีที่แล้ว +1

    රයන්.........😒😒💗💗

  • @xtintaff8195
    @xtintaff8195 7 หลายเดือนก่อน +1

    Anee api inneth nawalapitiye bn😢

  • @subaniprabodya6013
    @subaniprabodya6013 ปีที่แล้ว +2

    Love this video akki enjoy life😚❤️

  • @nadeedissanayaka5229
    @nadeedissanayaka5229 ปีที่แล้ว +1

    අදත් ලස්සනයි අක්කෙ..❤❤

  • @ChamindiMahesha-ov7bg
    @ChamindiMahesha-ov7bg ปีที่แล้ว +1

    Oyala ape gewal pahu karala gihin tiyenne akkiyoo🌼❤️ bs oyalata

  • @shehantravelandfood4799
    @shehantravelandfood4799 ปีที่แล้ว +2

    බලන්න ටිකක් පරක්කු වුනා ❤

  • @buddeeshasasmitha6313
    @buddeeshasasmitha6313 ปีที่แล้ว +1

    Nice and interesting vlog
    Thawa kotas keeyak තියෙනවාද
    🌟🌟🌟❤️❤️❤️🌹🌹🌹

    • @thilininimeshi
      @thilininimeshi  ปีที่แล้ว

      තව කොටසක් තියනවා🥰

  • @gayathrinisanasala1070
    @gayathrinisanasala1070 4 หลายเดือนก่อน

    තිරිමි නංගි නංගී 365 වැනි ලෝකයකින් නවත්තන්න එපා

  • @sejansenevirathne4937
    @sejansenevirathne4937 ปีที่แล้ว +3

    අදත් මරු😼❤

  • @NimashaTarangi
    @NimashaTarangi ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤❤oyala denna takgala car ekakata maru unanam niyamai akki ayya

    • @thilininimeshi
      @thilininimeshi  ปีที่แล้ว

      අපි හිමීට ගමු❤️

  • @ThisariDewmi
    @ThisariDewmi ปีที่แล้ว +2

    රයන්ගෙ තේමක haduwa

  • @chandhitechmusic4636
    @chandhitechmusic4636 ปีที่แล้ว +1

    3:39

  • @chandrikakumari2409
    @chandrikakumari2409 ปีที่แล้ว +2

    Hello akki අපෙ ගෙවල් පැත්තේ ආවා වගේ

  • @3RD_EyE_EDITzz
    @3RD_EyE_EDITzz ปีที่แล้ว +1

    6:10 best partttttt

  • @MindblasterLK
    @MindblasterLK ปีที่แล้ว +8

    ඕපදූප ( අනුන්ගෙ දේවල් ) කාලය රන් හා සමානයි මෙතන අනුන්ගෙ දේවල් බල බල 😹 ඉන්නැතුව තමන්ගෙ දෙයක් කරගන්න

  • @tharindukithsiri654
    @tharindukithsiri654 ปีที่แล้ว +1

    අදත් සුපිරි 🥰

  • @travelwithchathu
    @travelwithchathu ปีที่แล้ว +2

    Nice vlog

  • @EmcharukadulipaBandara
    @EmcharukadulipaBandara ปีที่แล้ว +1

    Ane akki මමත් වැලිමඩ ඇවිත් කොල් එකක් දෙන්නකෝ😊 please

  • @ROSHENSTEFAN-q8t
    @ROSHENSTEFAN-q8t ปีที่แล้ว +1

    Ane ennako iridata nawalapitiyata

  • @the-methum
    @the-methum ปีที่แล้ว +1

    6:41 owwwwwwwwwwww❤❤

  • @senuthsdt4
    @senuthsdt4 ปีที่แล้ว +1

    Long video damanm hodai kiyana katiya me pathta
    😎

  • @dilinijayathilaka8402
    @dilinijayathilaka8402 ปีที่แล้ว +1

    හැටි

  • @nimashiNirmani-zo9uj
    @nimashiNirmani-zo9uj ปีที่แล้ว +1

    නියමයි අක්කි ❤️😍😙

  • @ISSAPIXXA_ASMR
    @ISSAPIXXA_ASMR ปีที่แล้ว +1

    Supiri akke❤

    • @thilininimeshi
      @thilininimeshi  ปีที่แล้ว

      තැන්කියු මල්ලි 💖💖

  • @sameerathilakasiri-ho5gk
    @sameerathilakasiri-ho5gk ปีที่แล้ว +1

    Apiyh nawalapitiyee💗💗

  • @MethmaSisilaka-uv9sg
    @MethmaSisilaka-uv9sg ปีที่แล้ว +4

    තඩිය නැතුව පාලූඉ 🥲🙈

  • @BestBuyBeacon
    @BestBuyBeacon ปีที่แล้ว +3

    ඔයාල යද්දී හම්බ උනේ නයිල් ගඟ

  • @techtube0798
    @techtube0798 ปีที่แล้ว +1

    Cute akk miss you ❤️🌼😚

  • @Drums_uditha
    @Drums_uditha ปีที่แล้ว +1

    කිතුල්ගල - අවිස්සාවෙල්ල බස් එකක් නේ 😏😏

  • @Roperlk223
    @Roperlk223 ปีที่แล้ว +1

    වීඩියෝ ගේම් ටිකට නම් ලෝබ හිතුනා😊

    • @thilininimeshi
      @thilininimeshi  ปีที่แล้ว

      මට හිතුනා ❤️😘

  • @GayashanKodithuwakku-dk8vc
    @GayashanKodithuwakku-dk8vc ปีที่แล้ว +1

    Super adath supiriyak thama

  • @Storiesofabhi01
    @Storiesofabhi01 ปีที่แล้ว +2

    අක්කෙ වෙලාවක අම්පාරෙ එන්න ❤

  • @dilinithusharika5975
    @dilinithusharika5975 ปีที่แล้ว +2

    Ginigathenen yanakota aberdeen alla balanna yannath tibba neda❤

    • @thilininimeshi
      @thilininimeshi  ปีที่แล้ว +1

      ඒක බලන්න බැරිවුණානේ🥺

  • @vimu_115
    @vimu_115 ปีที่แล้ว +2

    6:18 🥰

    • @thilininimeshi
      @thilininimeshi  ปีที่แล้ว +1

      අපේ අයියත් ඒ ටික දැකල පිස්සු හැදිලා හිටියේ💖

  • @MRPANCHA-kh7fb
    @MRPANCHA-kh7fb ปีที่แล้ว +2

    Shard නැද්ද

    • @thilininimeshi
      @thilininimeshi  ปีที่แล้ว

      ශාරද් ට වැඩනේ 🥺🥺

  • @rashmidewondara2627
    @rashmidewondara2627 4 หลายเดือนก่อน

    Rayan wage yaluwek labanna oyala pin krla❤

  • @RexxxInoshi
    @RexxxInoshi หลายเดือนก่อน

    ryan😒😩💗

  • @shashinijeewanthi6399
    @shashinijeewanthi6399 11 หลายเดือนก่อน

    කේතක අයියගෙ voice එක Zikka mallige වගේ 🥲❤

  • @hchfvvg9893
    @hchfvvg9893 4 หลายเดือนก่อน

    Mage appachchith. Nawala. Pitiye new. Kandakade. Kiyana. Game. Meakke. Oyai. Ayyai. Hari. Lassanay Hodata. Galapenawa

  • @DAHAM.
    @DAHAM. ปีที่แล้ว +1

    අක්කෙ මට එන්න බැරි උනා විඩියො බලන්න පැකෙජ් එක ඉවර උනා නැත්නම් බලනවා

    • @thilininimeshi
      @thilininimeshi  ปีที่แล้ว

      ඒකට කමක් නෑ මල්ලි💖💖

  • @LUKI_FF_1M
    @LUKI_FF_1M ปีที่แล้ว +2

    Nawalapitiya awa ne 😅😅

  • @Hunnybae22
    @Hunnybae22 ปีที่แล้ว +2

    හායි හායී ❤️

  • @rajithaamunu9065
    @rajithaamunu9065 ปีที่แล้ว +1

    ඔයාලගෙ ව්ඩ්‍ යොස් හොදයි😊

  • @chamithharshana8963
    @chamithharshana8963 ปีที่แล้ว +2

    Ambuluwawe th enna tibbe nawalapitiyata apu wele ❤

    • @thilininimeshi
      @thilininimeshi  ปีที่แล้ว +1

      එන්න ආසයි දවසක එන්නම්🥰

  • @KDMUSICSL
    @KDMUSICSL ปีที่แล้ว +1

    සුපිරි

  • @thusharabandara6926
    @thusharabandara6926 ปีที่แล้ว +2

    Gammak❤😀😎

  • @devonnithil
    @devonnithil ปีที่แล้ว +2

    kaud ane e rayan malli

    • @thilininimeshi
      @thilininimeshi  ปีที่แล้ว

      ශාරද් ගේ යාලුවෙක්❤️

  • @tharindukithsiri654
    @tharindukithsiri654 ปีที่แล้ว +2

    Balu petiya maru 🥰🥰

  • @heshanianuththara
    @heshanianuththara ปีที่แล้ว +2

    Rayan ayiya❤️❤️

  • @SOUNDTECK-xt9jk
    @SOUNDTECK-xt9jk 3 หลายเดือนก่อน

    4:47 patta pata pata

  • @ruchirawashisha690
    @ruchirawashisha690 ปีที่แล้ว +1

    වැලිමඩ එනවතෙ🎉😍😍😍😍😍😍

    • @thilininimeshi
      @thilininimeshi  ปีที่แล้ว +1

      ඊළග දවස වැලිමඩ 💖

  • @atuwa6732
    @atuwa6732 ปีที่แล้ว +2

    GOOD

  • @Pahesara9820
    @Pahesara9820 ปีที่แล้ว +1

    Gauge how to use karanne 3k 9.30am on the same 🎉🎉🎉and the most ❤of all 🕖 of love today group of 7ta scl

  • @kethakayasiru
    @kethakayasiru ปีที่แล้ว +74

    Thank you Ryan sagoo ආදරෙන් සළකුවට ❤❤

    • @thilininimeshi
      @thilininimeshi  ปีที่แล้ว +6

      Thank you rayan 💖❤️

    • @BerniFranando
      @BerniFranando 8 หลายเดือนก่อน

      Fgyscrgyrgh​@@thilininimeshi

    • @kgunasekara8585
      @kgunasekara8585 18 วันที่ผ่านมา

      halo akki❤❤❤❤🎉

  • @srimathiwijethunage9733
    @srimathiwijethunage9733 ปีที่แล้ว +137

    රයන් හරි හොද ළමයෙක් නේද ???❤❤❤

  • @dahamipoornima4238
    @dahamipoornima4238 ปีที่แล้ว +17

    මෙච්චර කල් නාවලපිටියේ හිටියා රයන් දැකලා නෑනේ අප්පා 🥲

  • @malithchathuranga138
    @malithchathuranga138 ปีที่แล้ว +288

    දනපති ළමයි 🥲 enjoy life 😍 බලලා හරි ඉතිම් අපි සතුටුවෙනව 😎😊

  • @tishanscomment
    @tishanscomment ปีที่แล้ว +51

    වීඩියෝ එක මරේ මරු..ඒත් ඔයාලා වියදම් වන මුදල දැම්මට ...ඒ මුදලට වඩා ලොකු ගානක් යනවා ඔයාට ඔයාලගෙ යාළුවො නැත්නම්.. ඒක නිසා අතේ තියන මුදල ඒ තරම් වැදගත් නෑ..😊