ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

මේකනම් තනිකර පිස්සුවක් | Halong Bay Luxury Cruise | Vietnam - VLOG 296

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 เม.ย. 2024
  • ජීවිතේ සමහර අත්දැකීම් මුළු ජීවිත කාලයටම අමතක වෙන්නෙ නෑ. මේකත් ඒ වගේම අත්දැකීමක්. අපි දෙන්නම පළවෙනි පාරට තමයි මේ වගේ අත්දැකීමක් වින්දෙ.
    7 Nights, 8 Days - 375,000/= per person
    Includes 👇
    Return air ticket (International)
    6 Nights hotel stay
    Breakfast, lunch, dinner
    Vietnam visa
    Entrance fees for sightseeing
    Private boat for sightseeing in Mekong Delta
    One way air ticket (Hanoi to Ho Chi Minh City)
    01 overnight stay in Halong Bay Cruise
    Private air conditioned vehicle during all tours
    English speaking guide
    Travel Insurance
    *Travel Partner
    Ceysaid - 0778133123
    Ceysaid Facebook Page 👇
    www.facebook.c...
    කෑම බීම, හොටෙල් රෙස්ටුරන්ට්ස් ගැන දැනගන්න අපේ අනිත් චැනල් එකට සෙට් වෙන්න.
    / magiccompassvlogs
    මෙන්න අපේ Instagram Accounts. Follow කරලා සෙට් වෙන්නකො.
    / magic_compass
    / kuchiandbuchi
    අපේ Tiktok එකට සෙට් වෙන්න.
    / kuchi_and_buchi
    Moments_of_Vietnam
    kuchi and buchi - කුචී & බුචී,kuchi,buchi,vlog,sinhala,couple,love,food,travel,adventure,comedy,anuradha,yashi,magic compass,lifestyle,sri lanka,husband and wife,couple goals,කුචී,බුචී,Vacation,Travel to Vietnam,Vietnam group tour,vietnam food,Hanoi city,Museum of Ethnology,hanoi sightseeing,ceysaid,overseas travel,vietnam sightseeing,Halong Bay Cruise,kayaking,Cave visit,ship,boat ride,bamboo boat,luxurious ship,Vietnam Cruise Packages,night at a ship

ความคิดเห็น • 224

  • @anusharajangana4138
    @anusharajangana4138 3 หลายเดือนก่อน +20

    ඔය දෙන්නා මාරම වාසනාවන්ත යි,තරැන කාලයේ ජිවිතය විදින්න අවස්ථාව ලැබෙන එක,අනිත් අය දැක්ක ම දුක හිතෙනවා ,දරැවන්ගෙ වැඩ ඉවර කරල ,ජිවිතේ විදින්න ඉන්න කොට පේනවා නේද වයසට ගිහින් .මටත් වෙන්න ඔය ටිකම තමයි.හැබැයි ඔයාලා වටේ ඉන්න වයස සෙට් එක ඔය දෙන්නගෙ තරැණ විය බල බල ගැම්මෙන් ඉන්නවා .💗💗💗💗💗

  • @ireshikaudayangani9405
    @ireshikaudayangani9405 3 หลายเดือนก่อน +4

    අපේ පුතා 3 වසරේ. ෆෝන් එක වැඩිය දෙන්නෙ නෑ . ඒත් ෆෝන් එක දීපු ගමන් බලන්නෙම ඔයාගෙ චැනල් එක. මාර ආසයි එයා. ඒ දෙන වෙලාවෙදි පොඩි ළමයි උත්සහ කරන්නෙ කාටූන් බලන්නනේ. ඒත් මෙයා බලන්නෙම ඔයාව❤️❤️

  • @maleeshakaluarachchi669
    @maleeshakaluarachchi669 3 หลายเดือนก่อน +10

    ඔයාල ගත්තු කෑම ජාති try කරන vlog එකක් ගෙන්න.❤❤❤😘

  • @Mickayel
    @Mickayel 3 หลายเดือนก่อน +5

    15:09 චිත්‍රයක් වගේ.. ❤️‍🔥

  • @pasinduranasinghe_pasibaby
    @pasinduranasinghe_pasibaby 3 หลายเดือนก่อน +4

    අර සීසෙඩ් එකේ ගයිඩ් අක්කට හිත ගියා 🥺❤️💫

  • @user-ck7lk7vp9l
    @user-ck7lk7vp9l 3 หลายเดือนก่อน +14

    මම එනකොට කවුරුවත් නෑනෙ

  • @rupanisuchithra6630
    @rupanisuchithra6630 3 หลายเดือนก่อน +2

    අනේ හරිම ලස්සනයි දෙන්නම.. වශී වෙලා බලන් හිටියා. Thanks පුතා දුව.. දෙන්නටම බුදු සරණයි 🙏

  • @sadeeshagimhan
    @sadeeshagimhan 3 หลายเดือนก่อน +5

    Hamadama wage adath superb ❤ thanx expirience eka shear karata❤😊

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 หลายเดือนก่อน

      ❤️😍🙏❤️😍🙏

  • @ajanthawijayatunga3833
    @ajanthawijayatunga3833 3 หลายเดือนก่อน +2

    ❤ අනේ ෂෝක් අනේ 🥰🥰 ඇත්තටම ලස්සනයි 💖💖

  • @charithdilhara8637
    @charithdilhara8637 3 หลายเดือนก่อน +1

    ඒකනම් ගන්නම ඕන ආතල් එකක්😍 ආදරෙයි දෙන්නටම 😘😘❤️❤️ පරිස්සමින් ඉන්න 😷😘❤
    ආතල් එකේ ඉමු 😜😘❤️

  • @champapushpani4205
    @champapushpani4205 3 หลายเดือนก่อน +1

    මරු අනේ...මම බලාන උන්නේ දැන් ටයිටැනික් සීන් එක පෙන්නයි පෙන්නයි...කියලා...මෙන්න මෙහෙම තමා ආතල් එකේ ඉන්නේ...නේද ..කුචියෝ බුචියෝ....❤

  • @SLASHGIRL
    @SLASHGIRL 3 หลายเดือนก่อน +3

    අක්කි ටිකක් කෙට්ටු වෙලා.අනේ ඔයාල දෙන්නට පිස්සු වැටිලා❤❤❤❤❤❤

  • @AlochanaSadaruwan-eq2lr
    @AlochanaSadaruwan-eq2lr 3 หลายเดือนก่อน +4

    කවුද කැමති බෝට්ටු පදින්න 🥲

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 หลายเดือนก่อน +1

      ❤️😍😍❤️

  • @KisaraPethmin
    @KisaraPethmin 3 หลายเดือนก่อน +2

    සුපිරියක් තමා ❤️😘

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 หลายเดือนก่อน

      🙌😍👍❤️🥰

  • @kulanthamuditha
    @kulanthamuditha 3 หลายเดือนก่อน +1

    mul kale idan videos balanawa dan yana place dekkama satutui good luck keep it up❤

  • @AkDJ581
    @AkDJ581 3 หลายเดือนก่อน

    *_අම්මෝ කාලෙකට සුපිරි පිස්සුවක් නැටුවානෙත😉 මාරම එක්ස්ප්රියන්ස් ගත්ටනේ 🌝 හිනා නවත්තන්න බැරිව තාම හිනා වෙනවා 🤩♥️_*

  • @chamaramadusanka2377
    @chamaramadusanka2377 3 หลายเดือนก่อน +1

    ජීවිතේ විඳින මිනිස්සු ❤

  • @madusinghapura5144
    @madusinghapura5144 3 หลายเดือนก่อน +1

    නියමයි අනේ

  • @yasithairosh
    @yasithairosh 3 หลายเดือนก่อน

    wow.. supiri view ekak tiyenne ..ekata kuchi buchi ge aathakl ekatu unahama supirima supiri...

  • @sunethjayawardene3997
    @sunethjayawardene3997 3 หลายเดือนก่อน +1

    නැවේ ගමන පට්ට ගතිනේ.
    🔥🔥🔥♥️♥️

  • @harindusasmitha6306
    @harindusasmitha6306 3 หลายเดือนก่อน +7

    කාටද මතක පූජා රට යද්දී කුචී කිව්වා මාර්තු වල වියට්නාම් යමු කියලා

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 หลายเดือนก่อน +1

      අඩේ මතකයි නේ? ❤️😍❤️

    • @user-yj1yg6ch8d
      @user-yj1yg6ch8d หลายเดือนก่อน

      Apita mathakayi

    • @VD-qk5ll
      @VD-qk5ll หลายเดือนก่อน

      මෙන්න හිගාන්නු

  • @tharangadamayanthi2492
    @tharangadamayanthi2492 3 หลายเดือนก่อน +2

    සුපිරි වීඩීයෝ එකක්❤❤

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 หลายเดือนก่อน +1

      🙌👍❤️🥰

  • @travellifeone7284
    @travellifeone7284 3 หลายเดือนก่อน +1

    Harima sathutui akke oyala denna dakkama..matat kawada hari me wage jiwithe vidinna danna kenek labenna kiyala prarthana karanwa..❤️❤️❤️❤️❤️❤️❤️❤️😍😍😍😍😍

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 หลายเดือนก่อน +1

      ඒ ප්‍රාර්ථනාව ඒ විදියටම ඉශ්ඨ වෙන්න කියලා අපිත් ප්‍රාර්ථනා කරනවා නංගි ❤️❤️

    • @travellifeone7284
      @travellifeone7284 3 หลายเดือนก่อน

      @@Kuchiandbuchi thank you akka and aiya..❤️❤️❤️🙏🙏🙏🙏🥺🥺

  • @PinkysDiary03
    @PinkysDiary03 3 หลายเดือนก่อน +1

    Niyamai video eka ❤❤ anthima tika thamai maru

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 หลายเดือนก่อน +1

      ❤️🥰🥰❤️

  • @ridmaathapaththu4209
    @ridmaathapaththu4209 3 หลายเดือนก่อน

    තනිකරම ටයිටැනික් මතක් උනා..... ඔයාලා තමයි අපේ ජැක් සහ රෝස්...❤

  • @Mickayel
    @Mickayel 3 หลายเดือนก่อน +1

    ඇත්තටම පට්ට ගති ඒක❤

  • @Dalanitarka
    @Dalanitarka 3 หลายเดือนก่อน +2

    නියමයි ❤❤❤❤😊😊😊😊

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 หลายเดือนก่อน

      ❤️😍❤️❤️😍❤️

  • @AkDJ581
    @AkDJ581 3 หลายเดือนก่อน

    *_අපේ බුචී අයියා දුන්නු ආතල් ටිකනම් ෆට්ට 😍🤟🏻 ආතල් නම් බුචී අයියා 🙂😇_*

  • @thanujanishanthi7279
    @thanujanishanthi7279 3 หลายเดือนก่อน +2

    Video ekake එනකන් බලන් හිටියේ

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 หลายเดือนก่อน +1

      Balala kohomada kiyannakooo ❤️🥰

  • @Information.seeker-t7b
    @Information.seeker-t7b 3 หลายเดือนก่อน

    මාලුයි කොසුයි බතුයි කකා මේ විඩියෝව බලන මම😢 අාදරෙයි ඔයාලා දෙන්නට තව ඉදිරියට විඩියෝ ඔය වගේ එ්වා දාමුකෝ❤🙏

  • @malshi1731
    @malshi1731 3 หลายเดือนก่อน +1

    Group tour ekak yaddith shooi ne aiye 🥰❤️

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 หลายเดือนก่อน

      ඔව් ඈ.. වෙනම ආතල් එකක් 😍❤️

  • @prashangiranasinghe130
    @prashangiranasinghe130 3 หลายเดือนก่อน +2

    Lovely ! Blessings !!!

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 หลายเดือนก่อน

      ❤️😍❤️😍❤️

  • @virajsathsara96
    @virajsathsara96 3 หลายเดือนก่อน +1

    සුපිරි අත්දැකීමක් 😍🤗❤️

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 หลายเดือนก่อน +1

      ❤️😍❤️

  • @kavindamunasingha
    @kavindamunasingha 3 หลายเดือนก่อน

    Supiri ...
    Nindanan ithin atha arinda ba ne 🤣🤣🤣
    Jayawewa dennatama 🙏🙏🙏🙏

  • @AkDJ581
    @AkDJ581 3 หลายเดือนก่อน

    *_ලස්සනයි අක්කි&අයියා ආදරෙයි හැමදාමත් 🥰❤️_*

  • @user-ck7lk7vp9l
    @user-ck7lk7vp9l 3 หลายเดือนก่อน +1

    මේ අනේ ඔයලා vlogs දානවනේ අනේ මම වෙනුවෙන් ඔය රටේ ඉන්නකොට විත්‍රක් දිනේ කියන්කො

  • @user-vt7gg1sy8l
    @user-vt7gg1sy8l 3 หลายเดือนก่อน

    Nangi ara දොයි දොයි එකේ massage ekata යන්න ඕන...konde අමාරු තියෙන කෙනෙකුට ...කොහොමද එතැනta යන්නේ ..no එකක් දෙන්න පුළුවන්ද ...plsss

  • @nayanakumari6071
    @nayanakumari6071 3 หลายเดือนก่อน +1

    අම්මෝ.... 😮😮😮 පට්ට experience එක.... ❤❤❤

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 หลายเดือนก่อน

      Owwww pissuwak 😍❤️🥰

  • @devindafernando1205
    @devindafernando1205 หลายเดือนก่อน

    Da nang වලට ආවෙ නෑද.? මම ඉන්නෙ hoi an වල.

  • @udeshikachathurani4021
    @udeshikachathurani4021 3 หลายเดือนก่อน +2

    Ogolo mara widiyata jiwithaya withinawa kuchi akki😊😊😊😉😉😆❤❤❤❤🎀🎉

  • @user-zc7gp3rm9m
    @user-zc7gp3rm9m 3 หลายเดือนก่อน +1

    Wow harim lasanai....

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 หลายเดือนก่อน

      😍❤️😍❤️

  • @Nisalaruucreations
    @Nisalaruucreations 3 หลายเดือนก่อน

    මරූ ❤😮

  • @chesnisiriwardana723
    @chesnisiriwardana723 3 หลายเดือนก่อน

    Podi babala tour eka yanavanam kohomada charges venne?

  • @kulasinha
    @kulasinha 3 หลายเดือนก่อน +2

    Vlog ekak danakan balan hitiye❤❤😊

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 หลายเดือนก่อน

      😍❤️❤️😍

  • @user-ck7lk7vp9l
    @user-ck7lk7vp9l 3 หลายเดือนก่อน +3

    හායි කට්ටිය

  • @DidulaEnterprise
    @DidulaEnterprise 3 หลายเดือนก่อน +1

    දෙන්නටම. ආදරෙයි❤❤❤

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 หลายเดือนก่อน

      Adareiiii ❤️🥰

  • @jayasirikooragodage1529
    @jayasirikooragodage1529 3 หลายเดือนก่อน +2

    Ada vidio eka patta

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 หลายเดือนก่อน

      🙌👍😍🥰❤️

  • @champrikagallage5077
    @champrikagallage5077 3 หลายเดือนก่อน +1

    Godak lassanai video Eka superb good luck ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 หลายเดือนก่อน

      ❤️😍😍❤️

  • @prasadibhagya648
    @prasadibhagya648 3 หลายเดือนก่อน

    කෑවෙ නැත්නම් පයින් ගහනවා 😅🤣මරු ට්‍රාන්ස්ලෙට තමයි අයියහ් 😅😅

  • @janithawitharanage6561
    @janithawitharanage6561 3 หลายเดือนก่อน +1

    Wenasma athdekimak❤

  • @paramiwidarshana7188
    @paramiwidarshana7188 3 หลายเดือนก่อน +2

    Adarey dennatama❤❤❤❤❤

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 หลายเดือนก่อน

      ආදරෙයි හැමදාමත් 😍❤️😍

  • @samanthinanayakkara3392
    @samanthinanayakkara3392 3 หลายเดือนก่อน

    චිකන් එක්ක අනුරාධ අයියට ආපු කෑම එකේ කුකුල් පිහාටු කෑලි දැක්කේ මම විතර 😢

  • @madhushanlakshitha1656
    @madhushanlakshitha1656 3 หลายเดือนก่อน +1

    Please අයියෙ budget kiyada කියන්නකො. ඔයාලා යන travel වල

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 หลายเดือนก่อน

      Mekata 375,000/=
      Wadi wisthara description eke dala thiyanawa 😊

  • @lpcookingshow1703
    @lpcookingshow1703 3 หลายเดือนก่อน +2

    Supiriyak ❤❤😊

  • @user-px3hf9cr6n
    @user-px3hf9cr6n 3 หลายเดือนก่อน +1

    Mara athdakimak Eka ❤

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 หลายเดือนก่อน

      ❤️😍❤️😍

  • @Janithdananjana
    @Janithdananjana 12 วันที่ผ่านมา

    Adareyi kuchi buchi ❤❤

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  12 วันที่ผ่านมา

      Adareiiiiii 😍🫶🥰❤️

  • @hubbybubby
    @hubbybubby 3 หลายเดือนก่อน +1

    Ada video ekanam supiri..

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 หลายเดือนก่อน +1

      🙌🙌😍🥰❤️🤗😘

  • @user-fv3ts2nq3i
    @user-fv3ts2nq3i 3 หลายเดือนก่อน

    Vietnam tour eka karapu month eka kiyanna apitath yanna oneee next tour eka yanne koheda apith join wenawa

  • @sachinibandara9701
    @sachinibandara9701 3 หลายเดือนก่อน +1

    Akko oala agency ekk throuda mewa plan kle?

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 หลายเดือนก่อน

      Ow a wisthara okkoma api description eke dala thiyanawa 😊

  • @geethmafernando2799
    @geethmafernando2799 3 หลายเดือนก่อน +1

    අද මගේ 1st කමෙන්ට් එක 😍

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 หลายเดือนก่อน

      🙌👍😍❤️

  • @shakeelaariff548
    @shakeelaariff548 3 หลายเดือนก่อน +2

    HELLO Kuchi and Buchi
    Butterfl full long. 💖 ❤ 😊

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 หลายเดือนก่อน

      ❤️😍😍😍❤️

  • @kithumfernando6315
    @kithumfernando6315 3 หลายเดือนก่อน +2

    I love you akka and aiya ❤️❤️❤️❤️

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 หลายเดือนก่อน

      Love you too ❤️😍❤️

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 หลายเดือนก่อน +1

      Love you too ❤️😍❤️

  • @user-po2vs4pg2o
    @user-po2vs4pg2o 3 หลายเดือนก่อน +1

    ආදරෙයි 🥰👌

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 หลายเดือนก่อน +1

      ආදරෙයි හැමදාමත් ❤️😍❤️

  • @ChagiAmurtha
    @ChagiAmurtha 3 หลายเดือนก่อน +1

    Harima lassana thanak❤

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 หลายเดือนก่อน

      Ekane maru 🥰❤️

  • @user-bo6fk8fe3s
    @user-bo6fk8fe3s 3 หลายเดือนก่อน +1

    hi අක්කෙ ❤❤ අයියෙ❤❤

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 หลายเดือนก่อน

      ❤️😍❤️😍❤️

  • @anulawathie760
    @anulawathie760 3 หลายเดือนก่อน +1

    Wooooow Soo nice 💓💓💓👍

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 หลายเดือนก่อน

      🥰🥰❤️❤️😍😍

  • @user-np6uy8ki6e
    @user-np6uy8ki6e 3 หลายเดือนก่อน +1

    First comment❤❤

  • @thakshiladissanayaka3352
    @thakshiladissanayaka3352 3 หลายเดือนก่อน

    Ekanm niyamai ❤❤❤

  • @IndraniJayasena-kw4qg
    @IndraniJayasena-kw4qg 3 หลายเดือนก่อน

    M ammage phone ekenuth oyala dennwa subscribe kala .comment Eka denneth ammage phone eken math yanwa igenagena job ekak karla.oya dennwa Gena harima sathutui.

  • @anutheexplorer1643
    @anutheexplorer1643 3 หลายเดือนก่อน

    සුපිරි අත්දැකීමක් . Rs. 375,000 මේ ඔක්කොම තියෙනවා ද?

  • @tharushijayasighe1596
    @tharushijayasighe1596 3 หลายเดือนก่อน +2

    1 comment 1 Like ❤🎉

  • @sujanis9844
    @sujanis9844 3 หลายเดือนก่อน +1

    Me tour ekata cost eka keeyak giyada kuchi akke.

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 หลายเดือนก่อน

      375,000/=
      Wadi wisthara okkoma api description eke dla thiyanawa 😊

  • @nethnavodya7291
    @nethnavodya7291 3 หลายเดือนก่อน +1

    Buchinam Patta athal aaa❤❤❤

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 หลายเดือนก่อน

      Hehe 🙈❤️🥰

  • @dilankothalawala8989
    @dilankothalawala8989 3 หลายเดือนก่อน +1

    Lassani

  • @anjuanju814
    @anjuanju814 3 หลายเดือนก่อน +1

    ekath maru neda akke❤

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 หลายเดือนก่อน +1

      ❤️😍❤️

  • @ndassanayake293
    @ndassanayake293 3 หลายเดือนก่อน

    Ayye oya adan inna moose Clothing t shirt eke math thiyanawa ane

  • @nadishanimunasinha4119
    @nadishanimunasinha4119 3 หลายเดือนก่อน

    Maldives යන්න oyalath එක්ක මුදල කියන්ඩ

  • @Janithdananjana
    @Janithdananjana 12 วันที่ผ่านมา

    Ogollo marama hodayi

  • @user-co4br6ju5n
    @user-co4br6ju5n 3 หลายเดือนก่อน

    Buchita. හොදට.

  • @Tips_For_Life93
    @Tips_For_Life93 3 หลายเดือนก่อน

    Ane kauru hari kiyannako chutti koheda giye kiyala. Ai eya videos vala natte

  • @prasadilakshani4993
    @prasadilakshani4993 3 หลายเดือนก่อน

    Akke oyalata me trip ekata giya sampurna wiyadama dannako

  • @DilukshiIreshika
    @DilukshiIreshika 3 หลายเดือนก่อน

    ඔයාලට පින් අපටත් මේ දේවල් පෙන්වා දෙනවට

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 หลายเดือนก่อน

      ❤️😍😍❤️

  • @chaerandibasnayake4393
    @chaerandibasnayake4393 3 หลายเดือนก่อน +1

    Super ❤❤👍👌

  • @SLASHGIRL
    @SLASHGIRL 3 หลายเดือนก่อน +1

    Wowwwww❤

  • @tharu295
    @tharu295 3 หลายเดือนก่อน +1

    1st comment🎉❤

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 หลายเดือนก่อน +1

      🙌😍❤️

  • @kamanimanmperi1592
    @kamanimanmperi1592 3 หลายเดือนก่อน +1

    Super super

  • @dwasana8159
    @dwasana8159 3 หลายเดือนก่อน +1

    Jiwithe widina minissu ❤❤

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 หลายเดือนก่อน

      😍❤️❤️😍

  • @chandanaattanayaka4311
    @chandanaattanayaka4311 3 หลายเดือนก่อน +1

    I like your video

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 หลายเดือนก่อน

      Thanks 😍❤️

  • @ChandimaLasanthi-vl8wh
    @ChandimaLasanthi-vl8wh 3 หลายเดือนก่อน +1

    Taitanic feel wenne katada

  • @surekasanjiwani1933
    @surekasanjiwani1933 3 หลายเดือนก่อน +2

    ❤❤❤

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 หลายเดือนก่อน

      ❤️😍😍❤️

  • @user-vw3mb1ez9t
    @user-vw3mb1ez9t 3 หลายเดือนก่อน +2

    ❤❤

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 หลายเดือนก่อน

      ❤️😍❤️

  • @PdPrabhani
    @PdPrabhani 3 หลายเดือนก่อน

    Woow ❤️🤩

  • @Dinethapsara01212
    @Dinethapsara01212 3 หลายเดือนก่อน +2

  • @MihiriNimni
    @MihiriNimni 3 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤woow...❤❤

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 หลายเดือนก่อน

      😍😍🥰🥰❤️❤️

  • @user-cm3xz8ke1b
    @user-cm3xz8ke1b 3 หลายเดือนก่อน +1

    Wooooooooooooooow❤

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 หลายเดือนก่อน

      ❤️😍😍😍❤️

  • @user-bo6fk8fe3s
    @user-bo6fk8fe3s 3 หลายเดือนก่อน +1

    අක්කනම් පෙරෙතියක්😂😂😂

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 หลายเดือนก่อน +1

      🙈🙈😀😀

  • @madushanimadushani1179
    @madushanimadushani1179 3 หลายเดือนก่อน +1

    අදත් මරු ❤👍😍

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 หลายเดือนก่อน

      ❤️😍😍❤️

  • @sanduninisansala1816
    @sanduninisansala1816 3 หลายเดือนก่อน +1

    ❤😍

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 หลายเดือนก่อน

      ❤️😍❤️

  • @vidarshathisera9104
    @vidarshathisera9104 3 หลายเดือนก่อน +1

    💕

  • @rashannethsara2383
    @rashannethsara2383 2 หลายเดือนก่อน

    මාහා