Mt aurudu 40k.mechara Kal ekata mehema wahana Bara dunna dakkamai. Pagugiya kale nila niwasa wualin eliyata giye ne paradilath. Okunta apahu Parliament enna denna epa
Niyamai sahodaraya owa balalawat ape rate ranilata sajeyata chande dunnu tana kola kana harak tika okunta danwat mole padenna kiyala ma prarthana karanawa 🙏🙏
ආඩම්බරයි දැක්කම මෙවර දුන්නු ඡන්දය තමයි මාගේ ජීවිතයේ ලබා දුන්නු ශ්‍රේෂ්ඨතම ඡන්දය
ඔව්
අනිවාර්‍යෙන්.❤@@prasannapremarathna7192
Ov aththa thama ... Kiyapu the keruva anura sir ❤
අනිවාර්යයෙන්ම ❤❤❤❤
Matat adambarai sahodaraya ❤
මේක බලද්දි ඇඩුන. මාර සතුටක් දැනුනෙ මටනම් ආඩම්බරයි මේ පාර චන්දෙ හරි විදිහට පාවිච්චි කරපු එක ගැන🙏🙏🙏🧭🧭🧭❤❤❤❤
පෙන්නපු ප්‍රශ්නය පැහැදිලියි.
ජනතාවට සිදු වූ පාඩුවට, විසඳුම පෙන්වන්න.
පරමාධිපත්‍ය හිමි ජනතාව 👑
ජිවිතේ පලමු වතාවට දැක්කා නියම ආන්ඩුවක්🙏🙏🙏🙏විශ්වයේ සියලු ආශිර්වාදය ලැබේවා 🙏🙏🙏
මේ දේවල් දෙමළ මාධ්‍යට යවන්න.. උතුර නැගෙනහිර කඳුරට මිනිස්සුන්ට තේරෙන්න යවන්න..😊
Tamil wlain mewath kkyana
Yes ,
Very good advice
@@RuvinduSuwahasඋඔ පලයන් හරකා.
රෑපවාහිනියට.හිරැට.
@@jisooatejiminsjams5651 ☝️🤭😁🤮
වසන්ත මාත්තයො නියමයි දන් ජනතාව ට තෙරුම් ගන්න පුළුවන් මාලිමාව කරගෙන යන වැඩ පිලිවෙල ගැන ආඩම්බරයි ස්තුති ඔබතුමා ට
ැනේ...ංඔය බල්ලගෙ කතාව උඔල වගේ අයට ආඩම්බරයක්.
@@jisooatejiminsjams5651
උබ වගේ වේසිගෙ පුතෙක්ට වඩා ඒ බල්ල අපිට වටිනවා
මේවා අවභාවිතා කල අයගෙන් ඊට අදාල දඩ මුදල් පොලියත් සමඟ අය කරගත යුතුයි.
ඒගොල්ලො සංධානගත වුනාට අපි මාලිමාව උඩින්ම දිනවනවා. මාලිමාවට ජය.
රට ගැන ඇත්තටම හැඟීමක් ආවෙ අනුර සහෝදරයා ජනාධිපති වුනාට පස්සෙ. කොහම හරි රාජපක්ෂලගේ සජිත් ලගෙ පාර්ශ්වයට එන්න දෙන්න හොඳ නෑ පාර්ලිමේන්තුවට.
සහතික ඇත්ත කතාව. ආයිමත් මුන්ව පාර්ලිමේන්තුවට යවන්න එපා. මුන් තනියෙන් එන්න බැරි නිසා දැන් සන්ධානගත වෙලා එන්න හදනවා
.ජනතාවට කියනවා දෙන්න එපා කසිප්පු ජොනියා වම්බොට්ටා ,මුන් අමුතු නැගිටීමක් දැන් නටනවා .පේනවාද මුන් ගේ රටට කරපු අපරාධ. ඉඩ දෙන්න එපා මුන්ට පාර්ලිමේන්තුවට එන්න. මොන සන්ධානගත වුනත් මහ මැතිවරනයෙන් පන්නලා දාමු.
Aniwsryenma,
ජේප්පොන්ගෙ සංදර්ශන.කතාව විතරයි.වැඩ නෑ...වැඩ බෑ.මුන්ට පුලුවන් පිකටින් විතරයි🐕🦺🐕🦺🐂🐂🐂
@@jisooatejiminsjams5651උබට මොනවද පුලුවන් පක
සජියට,රනිලට,නාමල්ට ඡන්දෙ දුන්න උන් දැන්වත් තේරුම් ගනියව්...අපි මාලිමාවට දුන්නෙ මේව වෙනස් කරන්න තමයි..අපේ සල්ලි යකෝ මේ...
පුදුම කේන්තියක් එන්නේ මේවා දකිනකොට. මුන් මොනතරම් සුර සැපවිදලද. තවත් හොරුන්ගේ පස්සෙන් යන වහල්ලු මේවා බලාපල්ලා
Ow ethamai dan therenawa😢
මාලිමාවට චන්දය නොදුන් ජනතාවට මේව පෙන්වා සත්‍ය අවබෝධ කරවීමේ පිළිවෙළක් හදන්න
ඒක නම් හීනෙන් තමා උන්ට මොලේ පිහිටලම නෑ වගේ ඉන්නෙ ගොඩක් අය
Eka nam sahatheka attha ❤
පල පල යන්න
Ai oyata Oni nadda ape daruwanta hodai ratak
@@pathiranasir.මෙන්න kari biyyek
සමාජ මාධ්‍ය පරිශීලනය නොකරන ජනතාවට බලන්න මේවා රූපවාහිනි තුළ පෙන්නන්න
අද අධ්‍යක්ෂ ක ලා පත් කරා රූපවාහිනී සහ ගුවන් විදුලියට,අද ඉඳන් දායි
Ow ✊
සජිත් දින්නා නම් මේ වාහන ගෙනැත් දෙන්නේ නෑ....
තවත් වාහන අරගන්න එයි.ඒක තමයි හොරුන්ට කඩේ යන පාලකයන්ගෙ හා අවංක රටට ආදරේ ඇති පාලකයෙකුගෙ වෙනස.
ඔව් මොකද උන් ටිකමනෙ ඉන්මෙ😂
Loweth ne eya puthanone
Mt aurudu 40k.mechara Kal ekata mehema wahana Bara dunna dakkamai. Pagugiya kale nila niwasa wualin eliyata giye ne paradilath. Okunta apahu Parliament enna denna epa
සජිත් ට රනිල් ට නාමල් ට ඡන්දෙ දුන්නු
අපේ රටේ ගව සම්පත් මේව දකීවා....
මහ මැතිවරණයේ දී වත් මේ දේ තේරුම් අරන් තම ඡන්දය හරියට භාවිතා කරන්න......🙏🙏🙏
Aniwaryen sajith ta namala ta ranil horunta chandi dunna harak ta denna apa thanakola punnakku wath awth hoda wadi unta😂😂😂
Unta penenne nehe owa. Merate minissu deviyange sapeta lawela thiyenne. Unta sathye therenne nahe. Anura Mathithuma mesapeye nimakeranne hakiwewa.
Aniwarenma 😓
මයිත්‍රීපාල හොරුන් අල්ලනවා කියල චන්දේ අරන් මෙච්චර දෙයක් වත් කලේ නෑනේ 😂😂😂😂😂
@@smithrajapaksa7820 thoge puke arinna owna thoge ammate uneganenna. Gon thadiya.
අනුර දෙයි මුන්ට නිල් වෙන්නම...ජය වේවා මාලිමාවට .
මම දුන්නු චන්දය පිලිබඳව ආඩම්බරයි වසන්ත සහෝදරයා අපි සූදානම් මහා මැතිවරණයට අපි සුද්ද කරනවා පාර්ලිමේන්තුව ජයවේවා !
APITA..ADAMBARAEI...ALA ❤❤❤❤A.K.D ❤❤❤🎉🎉🎉❤❤❤
ප්‍රසන්න රණතුංග බනියි..
තනකොල මැරුන කියලා ....😮😮😮
ස්තූතියි ..AKD...
😂😂😂 ඔව් ඒකට මාර අමාරුවක් තිබ්බනෙ ඒ කාලෙ...
ලංකාවේ පූජනීයම පක්ෂය ඒ පූජනීයත්ව තව තවත් වැඩිකරමින් මේ රට සරුසාර රටක් බවට පත්කිරීමට සියලු ශක්තිය ලැබේවා
මාලිමාවේ සහෝදරවරුනි, කරුණාකර මේ වාහන ගැන සියලු විස්තර "බදුගෙවන ජනතාවට" දන්වන්න. ස්තුතියි!!!
@@hemaw1657 samahara game menessu danne ne mokada ayata dana ganna krmayak ne aka a ayawa danuwath karanna
අනුර සහෝදරයගෙ ආරක්ෂාව වැඩි කරන්න වෙයි දැන්නම්.... අනිත් මන්ත්‍රීලා,ඇමැතිවරු දැන් සෑහෙන්න කේන්තියකින් ඇත්තෙ.... කලින් රටට හොඳක් කරන්න ආව කට්ටියත් නිකන් හේතුවක්වත් හොයා ගන්න බැරිව මැරිලා ගියා වගේ මේ ජනාධිපතිටත් ඒම වෙන්න දෙන්න බෑ😢
එක නම් ඇත්ත හොද මිනිස්සුන්ට නෙ හැම දෙයක්ම වෙන්නෙ
Ammo ow janadipati sahodarayawa ratata hugak watina kenek.❤❤
Ow,ජනාධිපති tumata ආරක්ෂාව වැඩි කරන්න.
💯
අපිට ඔන්න ඔය ටික තමා ඕනෙ තෙරුවන් සරණයි ඔයාල ට
තුබස තැනු වේයන්ටයි තුබසේ අයිතිය
ගෝර සතුන් පලවා හැරිය යුතු කාලය එලබ ඇත.සියලු දෙනාගෙ දෙසවන් ඇසේවා,දෙනෙතට පෙනේවා .රට ගැන සිතන්න අනාගතේ ගැන සිතන්න පාට පක්ෂ අමතක කරන්න එකතු වෙන්න .අපේ අතිගරු ජනාධිපති තුමාව රැකගෙන මේ රට ඉදිරියට ගෙනයන්න එකතු වෙමු .එක මිටකට රට අනුරට අපි සේරම එකතු වෙමු.
කොහොම හරි මේ පාර ඡන්දෙන් මාලිමාවට 2/3 අරන් දෙන්න අපි ඔක්කොම පෙළ ගැහෙමු
මහ මැතිවරණයෙන් අරුන් හෝදලා පැරදෙන්නේ අනුර සහෝදරයා කිව්වා හරි කලාවැවේ සොරොව්ව ඇරියා වගේ 😂😂😂. සමාවෙන්න ජනාධිපති තුමා. ජයවේවා.
ජනාධිපති තුමා නෙවයි බන්. 😂 අන්රයියා..
ජය වෙවා මගෙ රටට 🙏🙏🙏
ඇත්තටම මේව දකිනකොට හරිම වේදනාවක් දැනෙන්නේ. මේ ජනාධිපති වර්ණයේදී සජිත්ට රනිල්ට චන්දෙ දුන්න අයට මේ වේදනාව දැනේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ජනතාවනි වෙනස් වෙන්න,මේ රට වෙනස් කරනවා🎉
සියලුම අමතිලා දිය යුත්තේ cab මිස jeep නොවන බව මගේ හගීමය් 😮
ජය වේවා මගේ රටට
අනුරකුමර ජනාධිපතිතුමනි ඔබ අපිව බෙරගන්න ආපු දෙවිකෙනෙක් දීර්ගයුශ වෙවා ඔබතුමට🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
නියමයි , මාලිමාවට ජයවේවා . ❤👍🙏❤👍🙏❤👍🙏
මේවා දැක්කම ඇඩෙනවා යකෝ.මේ කාලකණ්ණි හැත්තට හෙන හතක නෙමෙයි මූන්ගේ පවුල් වලට ඉඳලා හෙන 14ක් වදින්න ඕනා.මුන්ගේ මුහුණ දැක්කත් අපිට තරහා යනවා.කාලකණ්ණි හැත්ත.අපේ අනුර කුමාර ජනාධිපතිවරයාට ජය වේවා!!!!❤ දීර්ඝ ආයුෂ ලැබේවා!!!!!!
මෙි කියන කතා සමිපුර්ණ ඇත්ත
චන්දෙ හොරුන්ට දුන් ගොබ්බයොන්ට දැන්වත් තේරෙයිද..
Respect
Un mewa daka daka thawath un hodai kiyanawa.wahallu.
අපොයි ඔවු...😂ඊයෙ ඉදලම උන් වැඩ අරබල ගෙවල් වෙල ඇවිදිනව...උන් පැරදුනේ නැතිලු..බලාපොරොත්තු අතහරින්න එපාලු... ආයෙ ආණ්ඩුව ගන්නවලු...
නියමයි වසන්ත සහෝදරයා❤
දෙන එක දෙනවා. ඒ විතරක් නෙවේ..ගමේම කැන්වසින් යනවා..මාලිමාවට ජය.
Elakiri bokka
,ජයවේවා ආදරෙයි රට හදපන් පුතා ඔව්න්ට ශාපවේවා අපේ ජන්දයටත් විශාල වටිනා නමක් ආවදින ගානන් ප්‍රදර්ශන ය කරන්න වටිනව
තව වාහන හංගලා ඇති ඕකුන්ගේ ගෙවල් වල.. ඒවත් හොයාගමු.
Ha
එවා රජය විසින්.ලස්සනට කරයි....සාමාන්‍ය ජනතාවට තියෙන්නේ බලන් ඉන්න...නැත්තන් අයේ 88-89 අවා කියයි
@@maheshiperera8772ehema wenne na bro 😂 anduwe balaya jvp tane dan ..e kale sajiyage thathane bale hitiye 😂 dan oya hora nakinta apath na 😂
ඉස්තුති යි වෙනස කියන්නේ මෙක තමයි ජය වෙිවා දෙවි පිහිටයි ⛪⛪⛪✝️✝️✝️🙏🙏🙏🙏
❤❤❤❤❤
වෙන ආන්ඩවක් ආවනම් මේවා හොයන්නවත් හම්බවෙයීද මෙච්චර කල් තිබ්බා වගේ මුන් සැප ගනියී.අනුර සහෝදරයා නිහතමානීව ස්තුතිය පුද කරනවා ❤
ජයම වේවා සහෝදරයිනි අපේ පවුලේ සියලුම දෙනාට දැනෙන සතුට..සියවස් ගනනක සිහිනය..ජයගත්තා
වසන්ත සහෝදරයා අපිට දැනගන්න ඕන මේ අවබාවිතය කරපු උන් කවුද කියලා නිසැකවම ❤
Yes
රට හදන්න සහොදර ජනාධිපති 1:48 තුමනි.මැතිවරනයට බිමි මටිටමින් පෙල ගැසෙමු..
හැගීම් වලට පාට පක්‍ෂ වලට වහල්වී සිටින තාක් මේ රට ගොඩනගන්න බෑ
ජයවේවා මට දැන් සතුටු වෙන්න පුළුවන් ❤❤❤❤❤❤
මාලිමා රජය නිවැරදි ක්‍රියාමාර්ගයක් ගන්න.රටම ජාතික ජනබලවේගය එක්ක එකතුවෙමු.❤
වහාම එල්ලුම් ගහ නීතිගත කරල මේ වගේ අපරාධ කරපු උන්ව ප්‍රසිද්ධියේ ගල් ගහල එල්ලල මැරිය යුතුයි
agree
අනුර පත්කලේ කාවත් මරන්න නෙවෙයි සහෝදරයා! රට නිවැරසි මාවත ගෙනයන්නයි, සොරකම් කල ධනය පවරා ගන්නයි, භාවිතා කල රජයේ වාහන නැවත පවරා ගෙන වෙන්දේසි කරන්නයි, අවශ්‍ය තන්හිදී නඩු පවරන්නයි මිස ඝාතනය කිරීමට නොවේ. බෞද්ධයන් වශයෙන් රටේ හිංසාව පිටු දකිමු! වැරදිකරුවන් හොඳ මිනිසුන් කිරීමට ද උක්සාහ දරමු!❤️
මයිත්‍රීපාල හොරුන් අල්ලනවා කියල චන්දේ අරන් මෙච්චර දෙයක් වත් කලේ නෑනේ 😂😂😂😂😂
Agreed.
@@smithrajapaksa7820 itin ai dan oka methana kiyanne
අනුර ඔබට ජය වේවා ❤නියමයි 🧭🧭🧭🧭🧭🧭🇮🇹🇮🇹🇮🇹🇮🇹🇮🇹🇮🇹🇮🇹🇮🇹🧭❤️❤️❤️💚💚💚👍👍🙏
මේවගෙ නොම්මර ප්‍රකාශයට පත් කරන්න . ජනතාව තොරතුරුදේවි මේවා පාවිච්චි කල අය ගැන...
කොහොමද වැඩේ මේ වගේ කවමදාකවත් වාහන ගෙනත් දානවා ද රටට ගැලපෙන සැබැ පලනයක් ඇති විය
අර රනිල් වික්‍රමසිංහ මොකක්ද කලේ?? මොනවද රනිල්ගේ කලමනාකරනය????
Ranil Pal Hora
BATALANDA...PAKA...AKELAYAGE....KATE..
අපේ මේ ජනාධිපතිවරයා මේ හොඳ නිසා මේ අපි මේ ඉන්නවා නැත්නම් මුන්ට ගහලා එලවන්න ඕනේ ඕනේ ඕනේ මේ කරපු අපරාද වලට
Ow ape janapathi tumava adarseta aran apith ivasan balan imu.
WENA..KAUDA...RATA..KARAPU...PAKKU...WEANA..KAUDA..
❤❤❤❤ බත් කන හරක් මෙවා තෙරුන් ගෙන් පාර්ලිමේන්තුව ශක්ති මත් කරපල්ලා
උඔ වෙන්නැති හරකා
මෙවා ගම් වල ඉන්න වයසක අයට පෙන්නන්න ඔනා මෙවා මහජනතාවට. ප්‍රදර්ශනය කරන්න ඔනා
💯
දෙවියනේ මෙව්ව තෙරැමි නොගන්න කොටසකුත් ඉන්නවා
මෙය අපේ සල්ලි දරැවොන්ට කන්න නැ පවුල් පිටින් අසරනයි
මෙය මහා බල සමිපන්න හොරැ රැල මජර හොරැ රැල බහිර හොරැ රැල මුන් මෙය දුප්පත් ජනතාව රවටිටමින් බොරැ කිය කියා රට හදනවා කිය කියා අපරාධකරැවන්
මුන්ට චන්දය ඉල්ලන ඒන කොට ගහනපියවි මාලිමාවට හදවතින්ම ජය❤🎉
SEEYALU...DENA...MEWA...DES..AERA...BALANDA....❤
තව army eke නිළධාරින්ගේ wifelata dila tiyena වාහන ඒවත් එකතු කරගත යුතුයි
මේපාර කාලකණ්නි නැත්තටම නැතිකරන්න.අපි ඒකාමෙන් ඒකතුවෙමූ. ❤
ගෝල් ෆේස් එකේම ප්‍රසිද්ධියේ වෙඩි තියල මරන්න ඕන හොරු ටික
Lee va in කලේ එයයි 😮
අනේ සහෝදරයා ඔහොම ඇවිදින්න එපා අපිට බය හිතෙනවා.ආරක්ෂාව ගැන හිතන්න.බුදු සරණයි.
මම ඉන්නෙ රට අපි දකිනවා මේ රටවල සංවිධානය දිනෙන් දින දියුනු කරනවා මේරටවල පාලකයොඅපේ රටේ වගේ හොරකම් කලේ නැහැ මේ පාලකයො රට දියුණු කලා මේව දැක මම ජනාධිපති චන්දනයේදි අපේ පවුල්ලේ චන්ද 28 අනුරකුමාර සහොදරයාට දෙන්න කිවා ඒ චන්ද 28 ටම එතුමාට ලබාදි තිබුනා අද මට ඉමහත් සතුටක් තියෙනවා රනිල ඇතුළු කාලකන්නි පාහර හොර නඩය ගෙදර ඇරිමට මගේ පවුලේ 28 දෙනා සහබාගිවිම ගැන .
ජය වෙිවා
බුදුසරණයි 🙏🙏🙏ඇත්තටම.අනුර මාමාට පිං.මෙසක්කලි පටිට හොරැ රැලම එලවලා දන්න ඔනේ .රටෙි ජනතාව මෙචරඅගාදයට එදලා දලා තියෙන්නේ .මුං සැප අරගෙන.අපේ මුදල් වලිං සැප විදිනවා නුගත් දෙශපාලුවෝ තොපි .හිතන්න එපා.අයේත් බලයට එන්න .හිනයක්.ඔය වහාන පවුලේ අය බුත්ති තමා විදලා තියෙන්නේ .බිරිදැවරැ.දරැවෝ පවුලේ අය .ජයවෙිවා අනුර මාමාට .🥰🥰🥰🥰🥰🥰🥰🥰
ANURA..OYA..AWE..NETHAN...MUN...APIWA....WEIKUNNAWA...OYA....ALA....❤❤❤❤❤A.K.D ❤❤❤❤❤❤❤..N.P.P.❤
නියමයි
එකෙක් කියනවා ඊලඟ පාර ගෙඩිපිටින් දෙනවා කියලා..... ඇත්තටම ඒක තමා වෙන්ඩෝනෙ🩷🩷🩷🩷🧭❌
තව ගෙනාපු නැති වාහන ඇති. වහාම ඒවාත් අල්ලන්න.
වාසනාවන් හැමෝටම ජයමවෙිවා
දේශපාලුවො මෙපාර මුන්සේරම පරද්දන්න ඔනි මාලිමාවට ජය❤❤❤❤❤❤
මාලිමාවට ජයවේවා ❤
ජනාධිපතිතුමනි මුන්ට ඉක්මනින් දඩුවම් දෙන්න
ඕවට රෑට ඇවිත් ගිනි තියලා යයි ආරක්ෂා කරන්න
මගේ ප්ලවෙනි ජන්දේ මාලිමාවට දීම ගැන මට ආඩම්බරයි.❤
අපේ මුදල් මුන් සැප ගත්තා.පර දෙශපාලුවන්ට සාප වේවා..
පුළුවන් නම් දවසෙ කුලිය හදලා අවුරුදු ගානෙම සල්ලි අය කරගන්න එක තමයි කරන්න ඔනා හොදම දෙ..👊👊👊👍 අපෙ ජනාධිපති සහොදරයාට දෙවියන්ගේ පිහිටයි" ❤🙏🙏🙏
මාලිමාවට එකතු වෙන්න.හොරු රැල ආයේ වැඩ පටන් අරන්.බොරු මතවාද,සමාජ ගත කරමින් සිටියි.බුද්ධිමත් ඔබ එයට හසු නොවන්න ❤️😌
👍👊💪👏💐❤️🇱🇰
මුන්ගෙ සංදර්ශන ....
මේව පෙන්නල චන්දෙ වැඩිකර ගන්න හදන ජේප්පො.🐂🐂🐂
@@jisooatejiminsjams5651thopi wage gonnu innakan lankawa hadanna be
@@jayalathkumara2170 ❤️
@@jisooatejiminsjams5651 චන්දේ ඉවරයි.තරහා මරා අත්හරිමු.රට දියුණු කරන්න වෙමු ❤️😌
මෙිවා මෙහෙම හිතු හිතු තැන්වල දාල යන්න බැ ඒවා නිත්‍යානුකූලව භාරදිය යුතුයි මෙි ගැන සොයා බලා වහාම නීතිය ක්‍රියාත්මක කල යුතුය ජයවේවා සහොදරයා.
අනුර ජනාධිපතිට මොකක් හරි කරොත් ඔය හොරු එකෙක් නෑර අපි ජනතාව විදියට හොය හොයා මරන්නෙ තොපි සසියලුම ජනතාව හොරු එක්ක කිපිල ඉන්නෙ තොපි අපෙ රට විනාස කරා වල් පරයො අනුර නීතිය ක්‍රියාත්මක කරපන් නාමල් හොරා කුට්ටියා ජොනී පට්ට හොරු සේරම මරපන් ප්‍රසිද්දිදියෙ එල්ලල නැත්නම් මේ රට හදන්ඩ බෑ අනුර අනුර ජනාධිපතිට විපතක් කරොත් හොරු ඔක්කොම මරල බේරෙ වැවට දානව අපි ජනතාව යකෝ කියන්නේ මේ අරගලේ මතකනෙ තොපි ඉවරයක් කරනව අනුර ජනාධිපතිට මොකක් හරි කරොත් රටේම මහ ජනතාව විදියට අපි එච්චරයි
සූපිරි bro🎉🎉🎉🎉
බය වෙන්න දෙයක් නෑ බොසා සුපිරි ඩයල් දෙකක් දාලා ඉන්නේ ඒ නිසා ආරක්ෂාව ගැන අබමල් රේණුවක බය වෙන්න එපා ❤
එකෙන්ම 💪💪💪
මයිත්‍රීපාල හොරුන් අල්ලනවා කියල චන්දේ අරන් මෙච්චර දෙයක් වත් කලේ නෑනේ 😂😂😂😂😂
අපි දීපු චන්දෙ වටිනාකම ......කෝටි කීයක්ද?
අඩම්බරයි සහෝදරයා .....❤❤❤
මේවා උතුරේ දෙමළ ජනතාවට පෙන්නන්න ඕනා
ඔකුන් අනීතිකව ගත්ත ඇම්දේම රජයට බාරගන්න🎉🎉
තව සෙල්ලම් ඉදිරියේදී පෙන්වයි.මේ ආණ්ඩුව ට මාස 6 යි .කිව්ව මජරයන්ට පෙනේවි ජනතාවාදී පාලනය ක වටිනාකම .ජාතික ජන බලවේගයේ සියලු දෙනා ටම තෙරුවන් සරණ යි .
සජිත්ට චන්දෙ දුන්න අය මේ විනාසය අනුමත කල අය.....තවත් හොරකම දුශනයට උදව් කරපු අය.....
සහතික ඇත්ත කතාව.
මෙවර මහ මැතිවරණය හයෙන් පහක බලයක් ඇතුව ජයග්‍රහණය කරවාමයි.
NPP ජයවේවා
Ape rata සංවර්ධනය කිරීමට අවශ්‍ය ධෛර්යය ශක්තිය ලැබේවා
නියමයි. ❤
ජය වේවා!!!
මේ වාහන අවබාවිතා කල අයත් ගෝල් පේස් එකට ගෙනල්ලා ප්‍රදර්ශනය කරන්න
නියමයි. මමදීපු චන්දය ගැන මටම ආඞම්‍බරයි. Jayawewa jayawewa jayawewa 🎉🎉🎉🎉
මෙවා දකිනකොට අපේ රටේ ජනතාව ගැන පුදුම දුකක් දැනෙන්නේ. රටේ ජනතාව හරියට තුන්වේල පිරිමහගන්න විදින දුක දකිනකොට අහනකොට හරිම වේදනීයයි. මේවා සහගහන අපරාධ, වෙන එකක් නිසා නෙමේ රටේ අහිංසක ජනතාව මේ තරම් දුකට අසරණ තාවයට පත් කරලා මේ රටේ දේශපාලකයෝ කොයි තරම් සුර සැප විදලද ජනතාවගෙ මුදලින්. මම ප්‍රාර්ථනා කරනවා ඇස් පෙනි පෙනි අන්ධයෝ වගේ තවමත් පාට පක්ෂ අතගාන සියළු දෙනාටම දැන් වත් ඇස් හොදින් ඇරලා
බලන්න කියලා, හිතට වහල් නොවී හරි දේ හරි විදිහට දැකලා වැරදී දේ වැරදී කියලා අවබෝධ කරගන්න මහන්සි ගන්න කියලා
OYA...ALA..❤...
ජයවේවා ❤
මගෙ අමිමෙි මුං කරලතියන බලුවැඩ අපිට පාත්වන්නැහ
මෙකට තමයි අනුරට කුමන්ත්‍රණය කරල බොල බස්සල පරදන්න හැදුවෙ. දැන් පෙනවා නෙද හොර දුෂිතයනාගෙ හෙලුව 😢😢
අ.ේඅනුරජනාධිපතිතැමාජය.ෙවිවා
❤❤❤❤❤❤❤Wasantha සහෝදරයා දීර්ඝ au
මේව දකින කොට මහමැතිවරණය දා කාටද ජන්දය දෙන්නෙ . ? බලමු .
Jaya wewa
අපිට ලොකු වගකීමක් ඉතිරි වෙලා තියෙනවා තව ටිකක් මහන්සි වෙලා sathya අවබෝධ කරලා දීලා අනිත් අයව එකතු karagamu
තව එකක් එල්ලුම්ගහ නීතිගත කරන්න අනුර මුන් වගෙ හොරු නැත්නම් තවත් මේ පොලවෙ හැදෙනව පිනට කන්ඩ
🙏🙏🙏🙏♥️♥️♥️♥️ ආඩම්බරයි අපේ නායක තුමාට ශක්තිය ලැබේවා
නියමයි සහෝදරයා ජනතාවගේ මුදල් කන හොරු ජනතා ඡන්දයෙන් පැන්නිය යුතුයි . ජනතාව ත් මේවා තේරුම් ගෙන ඡන්දය නොදිය යුතුයි.
Niyamai sahodaraya owa balalawat ape rate ranilata sajeyata chande dunnu tana kola kana harak tika okunta danwat mole padenna kiyala ma prarthana karanawa 🙏🙏
අපේ මිනිස්සු මේවා දැකලවත් හැදුනොත් ඇති...දෙයියනේ මේවට දවසකට තෙල් කොචිචර ගහනවද?..
මේ දවස් 2, 3,ට කොච්චර තෙල් , සල්ලි ඉතුරු උනාද අපේ දරුවන්ට උගන්වන්න තිබුන සල්ලි දෙමාපියන් කොච්චර දුක් විදිනවාද දරුවන්ට උගන්වන්න
OYA..ALA..MEWA..TERUNE...NEDHA...PAKA YALATA...HA
Adareiiiiiii ජයවේවා
එතකොට වාහනවල keys, remotes, documents නැතුවද මුන් වාහන දාල ගිහින් තියෙන්නෙ. රාජ්‍ය දේපල අවිධිමත් ලෙස පරිහරණය කිරීම ගැන නීතිය ක්‍රියාත්මක කරන්න
ඔව් මේවා ජනාධිපති කාර්යාලය නමින් පුද්ගලිකව පාවිච්චි කරපු ඒවා., නමක් ගමක් මාට්ටු වෙයි කියන බයට මේ දාලා යන්නේ.,😜😜
@@rehansayaf6254 මේවට නොමිලේම තෙල් ගහන්න අපි විඳපු දුකක්. මාලිමාවේ සියලුම නායකයන්ට සාමාජිකයන්ට බොහොම පින්. මාලිමා රජය දිගුකල් දිනේවා