ශාන්ත මොඩ්ල් ත්‍රිවිල් රථයේ නිර්මතෘ වැල්ලම්පිටියේ ශාන්තගේ කතාව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 มี.ค. 2021
  • ශාන්ත මොඩ්ල් ත්‍රිවිල් රථයේ නිර්මතෘ වැල්ලම්පිටියේ ශාන්තගේ කතාව
    please contact us at: alfmidea@gmail.com
    Like Us - / apelakbima
    OUR EDITING TOOL
    Premiere Pro CC 2018
    Photoshop CC 2018
    OUR TOOLKIT
    Zhiyun Crane (3 Axis Gimbal Stabilizer)
    Canon M50 Mirror less Camera
    Canon 15-45mm Lens
    Boya WM4 Digital Wireless Microphone

ความคิดเห็น • 447

  • @apelakbimaadmin7663
    @apelakbimaadmin7663 3 ปีที่แล้ว +91

    ඊලග විඩියො එක යක්කල චුට්ටේ 🙏 දන්න කෙනෙක් ඉන්නවනම් කන්ටැක් කරගන්න විදියක් කියන්න නැත්තම් අපිම හොයාගෙන ගිහින් හරි කරනවා විඩියො එක 😁

    • @yehanbanuka71
      @yehanbanuka71 3 ปีที่แล้ว +5

      චුටි අයියා අපේ

    • @apelakbimaadmin7663
      @apelakbimaadmin7663 3 ปีที่แล้ว +2

      @@yehanbanuka71 0789602785 මේ නම්බර් එකට කොල් කරන්න නැත්තම් අපිට එයාගෙ නම්බර් එකක් දෙන්න

    • @nuwanchithaka5999
      @nuwanchithaka5999 3 ปีที่แล้ว +2

      ඇත්තටම දක්ශයේ බුදු සරණයි....

    • @nipunsandaruwa344
      @nipunsandaruwa344 3 ปีที่แล้ว +2

      යක්කල යකා🥰

    • @krishanthadimuthu2516
      @krishanthadimuthu2516 3 ปีที่แล้ว +1

      Hambunada chuttege nubr eka ??

  • @sasindudhananjana3510
    @sasindudhananjana3510 3 ปีที่แล้ว +65

    ඇත්තට ම ශාන්ත කියන චරිතෙ අද දැක්කේ . බුදුසරණයී ඔබ තුමන්ට ❤️

  • @chamithrasanjana8960
    @chamithrasanjana8960 3 ปีที่แล้ว +71

    ලංකාවේ වීල් රජා 👑 ♥️නිහතමානී මනුස්සයෙක් තමන්ගේම නිර්මාණ බලලා අහින්සක සතුටක් විදිනව ....❤️‍🔥

  • @nalinkoshala8182
    @nalinkoshala8182 3 ปีที่แล้ว +50

    ගොඩක් ලොකු ආත්ම විස්වාසයක් තියෙන ගොඩක් බුද්දිමත් අතිදක්ශ මෝටර් කාර්මික ශිල්පියෙක්.ඔහුට දීර්ගායුශ ලැබේවා ..සියලූ ව්‍යාපාර කටයුතු සාර්ථක වේවා ..මේ වීඩියෝ එක කල ඔබට ස්තුතියි සොයුර

  • @gihanperera47
    @gihanperera47 3 ปีที่แล้ว +62

    දකින්න ආසාවෙන් හියපු මහත්මයෙක් ඇත්තටම ගොඩාක් ස්තුති ඔබ තුමන්ලාගේ මේ වැඩසටහනට
    ස්තුති...!

    • @apelakbimaadmin7663
      @apelakbimaadmin7663 3 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි ඔබේ අදහසට අපෙන් ගොඩක් අය මේ විඩියො එක ඉල්ලපු නිසාමයි අපි කලෙ

    • @gihanperera47
      @gihanperera47 3 ปีที่แล้ว

      @@apelakbimaadmin7663 ඇත්තටම ඔය කාලේ හිටපු මිනිසුන් හරිම අව්‍යාජ නිහතමානි මිනිසුන්, ඔයවගේ ම කෙනෙක් තමයි දෙහිවල නිහාල් අයියා කියන නේ 1979 ත්‍රිවිල් වල උප්පත්තියෙන් ම හිටපු අය කවුරු ත් දන්නේ නැහැ දැං ඉන්න අය පාඩුවේ පැත්තක වෙලා ඉන්නවා, ත්‍රිවිල් කියන්නේ අපේ ජිවිත වල පටන් ගැමිම අදටත් එ අතිතයට ආදරෙයි ඔබලාගේ වැඩ කටයුතුු සාර්ථකයි වෙන්න කියලා හදවතින්ම සුභ පතනවා
      තෙරැවන් සරණයි..!

  • @ranilasanka8337
    @ranilasanka8337 3 ปีที่แล้ว +41

    ශාන්ත අයියා හදපු වාහනයක් ඕනම තැනකදෛ දැක්කොත් කියන්න පුලුවන් ඒ තරම්ම අමුතුම ලස්සනක් තියෙන්නේ.සුපිරිම වැඩ්ඩෙක් ...වැල්ලම්පිටිය කොලොන්නාව කටුපැලැල්ල ඌරුගොඩ වත්ත යන පැතිවල ගැරිජ් දාහක් විතර තියෙනවා ශාන්ත අයියාගේන් ඉගෙන ගත්ත ගෝලයෝ දාපූ...

  • @manjulanilantha1700
    @manjulanilantha1700 3 ปีที่แล้ว +21

    සුපිරිම වැඩකාරයෙක්.හැකියාවට තැනක් නෑ රජෙක් වගේ ඉන්න ඕන මනුස්සයෙක්.

  • @isurudeshangajayarathna6954
    @isurudeshangajayarathna6954 3 ปีที่แล้ว +25

    කාර්මික දැනුම වගේම මෙතුමාට බෞද්ද දර්ශනය පිලිබද ඇති පැහැදීමත් අති විශාලයි

  • @shanthakumar8326
    @shanthakumar8326 2 ปีที่แล้ว +9

    ඇත්තටම මේ වගේ අය අපේ රටට ගොඩක් වටිනා නිහතමානී මනුස්සයේක් බුදු සරණයි ඔයාට ❤❤❤🙏

  • @rupasiriperera5526
    @rupasiriperera5526 3 ปีที่แล้ว +11

    ශාන්ත මහතාට රුසියාවේ මොස්කව් වලින් සුබ පැතුම්. ඉතා සතුටුයි ඔබේ කතා විස්තර අහන්න, විශේෂයෙන් මොකද කිව්වොත්, පිටරට යන්න පෙර 1970 ගණන් වල කොලොන්නාව, සාලමූල්ල වැල්ලම්පිටිය, කොටිගාවතත් ආදී පෙදෙස් වල කරක් ගහපු නිසා. ලංකාවට ආපු වෙලාවක මුණගැහෙන්න බලාපොරොත්තුවක් තියෙනවා, වැඩකටත් ඒක්ක. ශාන්ත මහතාටත්, අපේ ලක්බිමටත් නිරෝගි සුව පතනවා.

  • @dineshchamara2839
    @dineshchamara2839 3 ปีที่แล้ว +8

    ඇත්තටම ගොඩක් හොඳ වැදගත් දේවල් තියනවා ඔහුගෙන් ඉගෙනගන්න මේ වගේ අය අද කාලේ හොයා ගන්න අමාරුයි. ශාන්ත අය්යා ඔබට ජය වේවා

  • @kalumdharmasiri6180
    @kalumdharmasiri6180 3 ปีที่แล้ว +5

    හරිම සතුටුයි ඔබ තුමා ගැන , බෞද්ධ දර්ශණය අනුව ඔබතුමාට හේතු පලයක් අනුව ලැබිච්ච දෙයක්. ඔබ තූමාගේ කතාව අනුව හරිම මනූස්සකමින් වැඩකරන කෙනෙක්, වචන පාවිච්ච කරන ඒවා දහමට හරි අනුකුලයි, භරි පුදුමයි, සමාජයේ ඔය රැකියාව කරන අය අතර ඔබගේ, චරිතයේ හරි වෙනසක් මං දැක්කා, කාතාවේ හැම තැනම මම දැක්කේ අනුන්ගැන සිතන ධාර්මික සිතුවිලි, හරිම පිංවන්ත, සමාජයට දෙන ආදර්ශ,ඔය හැකියාව ඊට වඩා වටින, ඔය මානසික ගුණාංග නිකන් ආවට ගියාට ලැබිච්ච දෙයක් නෙමේ. පෙර පිං කල පුරුදු වල ප්‍රතිපලයි. බුදු දහම අනුව හැම දෙයක්ම හේතුවක ප්‍රතිපලයකි, ඔබත් , මේ ලෝකයේ හැම දෙනාමත් එයට අනුගතයි. ඔබ දහමට ලැදියි එහෙම අය ඔය රස්සාව කරන අය අතර හරි අඩුයි. කවදාහරි මොනව නැතත් එයින් සතුටක් ලඛන්න පුළුවන්. මොකද හැම දෙයක්ම අනියතයි කියලා තථාගතයක්වහන්සේ දේශණා කලා. ඒක තමයි අවසානයේදි ඇත්ත. මේ ලෝකය තුල තියෙන කිසි දෙයක් නැත, හැම දෙයක්ම නිතර වෙනස් වන සුළුය ,ඇත්තේ යාම් , ඊම් පමණයි. එයත් කල හොද නරක මත තීරණය වන්නකි. සසර දීර්ගය , සසර දුකය එය ඔබතුමාට අවබෝධ වේවා. ශ්‍රි සද්ධර්මය අවබෝධවී සසර දුකින් නිදහස් වෙන මග පෑදේවා.ඔය හැම දෙයටම ප්‍රමාද නොවුණා යම් සේද එයටද ප්‍රමාද නොවේවා කිය මා ප්‍රාර්ථනා කරමි. තෙරුවන් සරණයි. මම කැලුම් මොරටුවේ, 0712435364

  • @heshandilakshana294
    @heshandilakshana294 3 ปีที่แล้ว +12

    දකින්න ආසාවෙන් ඉන්දපු මනුස්සයෙක් ❤️❤️❤️❤️ ස්තූති විඩියො එකට

  • @dsds9978
    @dsds9978 3 ปีที่แล้ว +16

    අපි නොදන්න..සුපිරි වැඩක් කරන සුපිරි මහත්මයෙක්..💕💕

  • @chandimakumara3718
    @chandimakumara3718 ปีที่แล้ว +2

    ඇත්තටම නිහතමානී මනුස්සයෙක්, මාත් කොලොන්නාවේ , මෙතුමා, වෙඩින් එකකට, මල ගේකට, දාන ගේකට, ඕනෑම අවස්ථාවකට සහභාගී වුනත් ඕනෑම කෙනෙක් ශාන්ත අයියේ කියල කට පුරා කථාකරනව ඉඳගෙන ඉන්න පුටුව පවා මෙතුමට දෙනවා, ඉතා ඉහල පිලිගැනීමක් ඔහුට තිබෙනවා, එවන් ජනාදරයක් අපේ රටේ කාලකන්නි දේශපාලුවන්ට හීනයක් ,

  • @danbrotherssrilanka372
    @danbrotherssrilanka372 3 ปีที่แล้ว +44

    Dan brothers නානා තමයි ශාන්න අය්‍යව මතක් කලේ .
    ඒ මනුස්ස්‍යා ඇත්ත කතා කලේ ඒත් කුහකයෝ මඩ ගැහුවා

    • @apelakbimaadmin7663
      @apelakbimaadmin7663 3 ปีที่แล้ว

      ❤️

    • @dimuthumaduranga1368
      @dimuthumaduranga1368 2 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්

    • @user-ho9ko7sd7q
      @user-ho9ko7sd7q 7 หลายเดือนก่อน

      ඇත්ත තමයි ජාති ආගම් බේද නැහැ අරූ කියපු බොරු ඔක්කොම නාන හොදටම පැහැදිලි කරා 😂❤

  • @s.lkelum9818
    @s.lkelum9818 3 ปีที่แล้ว +13

    හිත හොද දක්ෂ රටක් වටින මනුස්සයෙක් බුදු සරණයි

  • @nilanthaudayakumara6151
    @nilanthaudayakumara6151 ปีที่แล้ว +1

    හොද කවුද නරක කවුද කියලා හොයාගන්න බැරි මෙි කාලේ ඔබගේ කතාව ඇහුවහම ඔබ අවංක නිහතමානී අපේ මිනිස්සුන්ගෙ දුක දන්න කෙලින් කතා කරන මිනිස්සුන්ට සාධාරණයක් කරන බව විශ්වාසයි ඔබ රජෙක් ශාන්ත අයියේ අපි ආද⁣රේයි හැමදාම❤❤❤❤❤❤❤💐💐

  • @dulminimediwaka4607
    @dulminimediwaka4607 10 หลายเดือนก่อน

    හොදකථාකරුවෙක් අහන්ඉන්ට ආසයි. ගුණවත් අයෙක් .මටත් තීවීල් අලුත් වැඩියාවට ආසයි.
    හොදඅදහස් කියවුනා. ඒ අදහස් වටිනවා. බොහෝඅයතුල නැති කරුණු කියවුනා. ප්‍රියමනාපයි.
    ඔබට බුදුසරණයි!!!
    ❤❤❤❤❤❤❤

  • @srilankanlibrary3263
    @srilankanlibrary3263 3 ปีที่แล้ว +6

    සුපිරි විවෘත මනුස්සයෙක් තෙරුවන් සරණයි මෙතුමාට.

  • @nalindesilva881
    @nalindesilva881 3 ปีที่แล้ว +5

    A Gentleman with a humanity. Real a son of mother Sri Lanka 🇱🇰 💐

  • @tharinduthilanka9071
    @tharinduthilanka9071 3 ปีที่แล้ว +1

    Thank you so much info mr. Shantha have to better & bright good luck ❤

  • @hirushianjana6026
    @hirushianjana6026 ปีที่แล้ว +1

    ඇත්තටම ආඩම්බරයි අයියෙ ඔබගෙ සේවාව. අපි අදටත් හදන්නෙ ඔයාගේ නිර්මාණයයි😍😍😍

  • @tharidudulanga6634
    @tharidudulanga6634 3 ปีที่แล้ว +6

    ආදරෙයි ආදරෙයි ...
    වටින මනුස්සයෙක් ලංකාවේ අගයක් නැ

  • @isurulakshan4503
    @isurulakshan4503 3 ปีที่แล้ว +6

    නිහතමානී මනුස්සයෙක් ජය වෙවා ❤️

  • @dilshanrajitha2964
    @dilshanrajitha2964 3 ปีที่แล้ว +10

    👍👍🔥🔥👌👌නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා

  • @life-gh6gp
    @life-gh6gp 2 ปีที่แล้ว +2

    කෙටියෙන් කියනවනම් ඔබ සුපිරි වැඩ්ඩෙක් බුදු සරනයි🙏❤️

  • @wheelhub6262
    @wheelhub6262 9 หลายเดือนก่อน +1

    ❤❤දකින්න ආසාවේන් ඉදපු.එ කියපු වචනයක් වචනයක් ගානෙ මං මගෙ ඡිවිතයට දෙයක් ගත්ත එකම කාර්මිකයා වගෙම කවදාක්වත් හම්බේලා කථා නොකලත් ඔයා මගෙ ඡිවිතෙ වීරයෙක් ශාන්ත මහත්තයා❤❤❤ත්‍රිවිලර් එක්ක ගමනක් යන්න හිතං ඉන්න මට ඔබතුමාගේ එ වචන පෞටින් එකක්..එනවා අනිවාර්යෙන්ම ඔබතුමාව දැකලා යන්න❤පිනක් තිබ්බොත් මට අවස්ථාවක් ලැබේයි...මං "කඩුවේල වැලිවිට පැතුම් රත්නායක "❤❤❤

  • @jagatheranga1768
    @jagatheranga1768 3 ปีที่แล้ว

    godak kal hoyapu thorathuru tikak.. tnks broooo..bs

  • @sanjayabandara6931
    @sanjayabandara6931 2 ปีที่แล้ว +2

    ඔබ තුමාට දීර්ගායුශ.ලැබේවා බුදු සරණයි.❤️❤️

  • @dimuthdananjaya6899
    @dimuthdananjaya6899 3 ปีที่แล้ว +23

    සුපිරි මනුස්සයෙක් ♥️

  • @indhu358
    @indhu358 ปีที่แล้ว +3

    *දීර්ඝායුෂ ලැබේවා ශාන්ත මහත්තයා. බුදු සරණයි*

  • @sunjeewa2333
    @sunjeewa2333 3 ปีที่แล้ว +2

    Good luck sahodaraya good luck budusaranayi jayawewa

  • @-IAmAVillageBoy
    @-IAmAVillageBoy 3 หลายเดือนก่อน

    සම්මා සම්බුදු සරණයි සාන්ත මහත්තයා .
    ඔයා මේ ලොව අපූර්වතම මිනිසෙක්.

  • @royaleproduction396
    @royaleproduction396 3 ปีที่แล้ว +9

    වැල්ලම්පිටියේ D,T,M, කැලුම් ලගටත් යන්න.. එයාගේත් තියනවා මොඩිෆයි වාහන..❤️❤️❤️

  • @samapathchamara5292
    @samapathchamara5292 3 ปีที่แล้ว +6

    වැල්ලම්පිටියට ආඩම්බරයක්.

  • @periyasamianton5426
    @periyasamianton5426 5 หลายเดือนก่อน

    වැල්ලම්පිටියේ විතරක් නෙවෙයි ලංකාව පුරාම හැම ශ්‍රේස්‍රයෙකින්ම මේ වගේ ශාන්ත ලා බිහිවෙන්න ඕන කියලා මම ජේසුට කියනවා ගොඩක් සතුටුයි ආදරෙයි ජේසු පිහිටයි ශාන්ත සහෝදර යාට

  • @Deshan573
    @Deshan573 หลายเดือนก่อน

    මගේ තියෙන්නෙත් 204 ක් .මොඩිෆි කරල තියෙන්නෙ මාතර මොඩෙල් ..සයිලන්සර් බීට් එක සාන්ත මොඩල් .❤ කවදාවත් ඒ හඩ අමතක වෙන්නෙ නෑ කාටවත් මගේ ආසම හඩ .සාන්ත මොඩල්. බුදුසරනයී දීර්ඝ ආයුශ ලැබේවා කියල මන් පාර්තනා කරනවා ..

  • @virajthushara7118
    @virajthushara7118 3 ปีที่แล้ว +8

    ජෙසු පිහිටයි ශන්ත මහතාට ගොඩක් අදරේයි

  • @ravidugayashandulanjaya9949
    @ravidugayashandulanjaya9949 3 ปีที่แล้ว

    Sirama niyama manussayek. Jayawewa

  • @ajithchandana4217
    @ajithchandana4217 3 ปีที่แล้ว +3

    අදහන්න වටින මනුශයෙක් 💛💛💛💛💛

  • @-IAmAVillageBoy
    @-IAmAVillageBoy 3 หลายเดือนก่อน

    ශාන්ත මහත්තයගෙ කතාව වචනයක් වචනයක් පාසා හද පතුලටම කිදා බැස්සා.
    සම්මා සම්බුදු සරණයි 🌞
    මබ් බිමට මාගෙ නැවතත් ප්‍රණාමය .
    සම්පා සම්බුදු සරණයි🌞

    • @-IAmAVillageBoy
      @-IAmAVillageBoy 3 หลายเดือนก่อน

      අපේ ලක්බිම " සමාවෙන්න නම මං වැරදියට යොදලා "

  • @sandunsampath76
    @sandunsampath76 2 ปีที่แล้ว +7

    ලංකාවට ත්‍රීවීලර් කලාව ගෙනාවෙ කොළඹින් තමා👍❤️

    • @user-rq5yw5pq8e
      @user-rq5yw5pq8e 4 หลายเดือนก่อน +1

      එකෙන්ම ❤❤❤❤

  • @magura2342
    @magura2342 3 ปีที่แล้ว +13

    ශාන්ත අයියා ජය වේවා!!
    ලංකාවටම එකයි 💪💪💪👍❤️✌️🇱🇰🇱🇰🇱🇰🇱🇰

    • @priyankaviraj831
      @priyankaviraj831 3 ปีที่แล้ว

      Weel ekak sampurnayenma,full plent, redi,engin repayar, kiyak yaida bro

    • @chamathmadushanka2928
      @chamathmadushanka2928 ปีที่แล้ว

      Puke thiya ganin 🖕🖕🖕

  • @sameeraprabath3068
    @sameeraprabath3068 3 ปีที่แล้ว +4

    ඔබ තුමාට දීර්ගායුෂ ලැබේවා..... ඔබතුමා ගැන අහල තිබුනට දැක්කෙ අදයි..... ඇත්තෙන්ම අවංක නිහතමානී චරිතයක්.... ජය වේවා...... ( ..ශාන්ත මහත්තයෝ....🙏🙏🙏🙏🙏🙏🙏)

  • @asankaaotogaraj3505
    @asankaaotogaraj3505 3 ปีที่แล้ว +2

    💯🔥👍 api hemama hoyanne hadanne wellampitiya thee wheelr thee wheelr kalawa wenskalata godak isthuthi oba thumata

  • @kumarasiriwardhana5836
    @kumarasiriwardhana5836 3 ปีที่แล้ว +5

    උඹනම් සුපිරි කොල්ලෙක් ශාන්තයෝ මේරටේ කාලකන්ණි දේශපාලුවෝ තමයි රටේ එකෙකුට නැගිටින්න දෙන්නැත්තෙ ඔබට ජයවේවා.......

  • @danukaoutomakanical2858
    @danukaoutomakanical2858 2 ปีที่แล้ว +1

    නිහතමානී සුපිරිම චරිතයක්

  • @sakkaralanka383
    @sakkaralanka383 ปีที่แล้ว +1

    Marama mara character akak…. Bless you mr.shantha

  • @ElephantSoul
    @ElephantSoul 3 หลายเดือนก่อน +1

    වැඩකාරයෙක් නිහතමානී මිනිසෙක් ❤❤❤

  • @202danuwa3
    @202danuwa3 3 ปีที่แล้ว +1

    හරිම නිහතමානියි

  • @wanasaproduction4628
    @wanasaproduction4628 3 ปีที่แล้ว +3

    අපේ ලක්බිම ජයවේවා සහෝදරයා

  • @gihankavinda1140
    @gihankavinda1140 3 ปีที่แล้ว +4

    දිර්ගායු ලැබේවා බුදුසරණය!!❤️

  • @dimuthujasinghe6833
    @dimuthujasinghe6833 3 ปีที่แล้ว +10

    මග දිගට බලාගෙන හිටිය විඩියෝ එකක්.

  • @pasindulalindra9938
    @pasindulalindra9938 3 ปีที่แล้ว +6

    තප්පරයක් මග නොඇර බලුවා ❤️❤️

  • @danbrotherssrilanka372
    @danbrotherssrilanka372 3 ปีที่แล้ว +11

    Threwheele කලාවට අපි හැමොම ආදරෙයි

  • @atheekahmed5407
    @atheekahmed5407 3 ปีที่แล้ว +1

    Good job 👍 ❤️

  • @PathumPathum-zc3px
    @PathumPathum-zc3px 6 หลายเดือนก่อน

    supiri chrithyak budu saranai 🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️

  • @letseat3439
    @letseat3439 3 ปีที่แล้ว +11

    එකම කලර් එකෙන් වයරින් ගහන කෙනාගෙම වගෙ දෙයක් තමා මෙයා අර කියපු ඇද අරින බෙන්ච් එක හංගගෙන කරන්නෙත්.කා ලඟත් මමත්වය තියනවා.

  • @chamilachamila8895
    @chamilachamila8895 20 วันที่ผ่านมา

    A කතාවට set una wahane wadinn one...ahat.....❤❤❤

  • @kosalanuwan6937
    @kosalanuwan6937 3 ปีที่แล้ว +2

    Oya hinda thama apith tenaka innawanm inne.aiyye. aththatama sathutui denaganna habbuna eka gena

  • @sasindudimalsha9459
    @sasindudimalsha9459 2 ปีที่แล้ว +2

    Good job 👍👍👍

  • @mcccgcc5784
    @mcccgcc5784 3 ปีที่แล้ว

    Oyata budu saranai aiye oyage podi Mallee wasayen ipadunata mata hri adambari aiya thaththa hitiyanam ada apa athara jeewathwa mona tharam sathutu weida aiya kamak nha eya hoda lookeka idan balan athee obata thawa thawath sakthiya balaya labewa obata samma sambudu saranai...

  • @psasdjeewandara6686
    @psasdjeewandara6686 3 ปีที่แล้ว +8

    හොඳ වීඩියෝ එකක් කරපු වැඩ පෙන්නුවනං වටිනවා,,කයිය වැඩි වුනත් වැදගත් දෙයක් ඒ අතර තිබුණා,,,,ජයමවේවා ,,!!!.

  • @LahiruRoXx411
    @LahiruRoXx411 3 ปีที่แล้ว +2

    සුපිරි 😉

  • @renukarathnayaka6490
    @renukarathnayaka6490 2 ปีที่แล้ว

    ඔබතුමා කපටි කෙනෙක් නෙවෙයි පොඩිමිනිම ගැන හිතන කෙනෙක් හරිම අාඩම්බරයි ඔබතුමා වගේ කෙනෙක් ඉදිරියටම යන්න ලැබේවා දිවුනුවෙන් දිව්නුව ලැබේවා තිස්තුන් කෝටියක් දෙව්වරු රැකදේවා ඔබතුමාව බුදුසරනයි දෙවි පිහිටයි අපිට පුලුවන්නම් 2ස්ටොක් තිුවිල් විකුනන්න තියෙනවද පුලුවන්නම් ගානත් එක්ක දානවද ගොඩක් ස්තුතියි

  • @manirock3811
    @manirock3811 3 ปีที่แล้ว +1

    God bless you aiya 🇱🇰✋💐

  • @hiruni1085
    @hiruni1085 3 ปีที่แล้ว +1

    Ela macho me vidiyo eka

  • @amarnathdissanayaka6017
    @amarnathdissanayaka6017 3 ปีที่แล้ว +1

    Samajayata.hoda.adarsayak
    Dunna.teruwan.saranai.obatumata

  • @chathurarathnayaka2868
    @chathurarathnayaka2868 3 ปีที่แล้ว +1

    නිහතමානී මනුස්සයෙක්

  • @user-vo8ko6mm1t
    @user-vo8ko6mm1t 2 ปีที่แล้ว

    Superb..

  • @dill2474
    @dill2474 3 ปีที่แล้ว

    tanipata wire dala wire karanne waddo nowe kuhakayo wire maru wenne natuwa maltimeter eken hoya ganna puluwan

  • @rashmitharajindu147
    @rashmitharajindu147 3 ปีที่แล้ว +9

    හිත හොද. අවංක මනුෂ්‍යයෙක්. ( හිත හොද ශාන්ත)

  • @manoddiyaprasad6175
    @manoddiyaprasad6175 2 ปีที่แล้ว +4

    සාන්ත අයියා oyta බුදු සරනයි.නියම හදවතක් තියෙන චරිතයක් ❤️❤️❤️❤️

  • @murupragash8816
    @murupragash8816 3 ปีที่แล้ว +1

    Super machan

  • @sachinthalakshan6514
    @sachinthalakshan6514 2 ปีที่แล้ว +1

    Kiyala vedak na supiri charithayak ❤️🙏

  • @RoshanRoshan-rq8mm
    @RoshanRoshan-rq8mm 11 หลายเดือนก่อน +1

    ❤❤❤❤ budusaranai

  • @milanchathuska2893
    @milanchathuska2893 2 ปีที่แล้ว

    Supiri waddek thama

  • @sudesheranga1359
    @sudesheranga1359 3 ปีที่แล้ว +6

    Niyamai👍👍👍👍❤️❤️❤️❤❤❤

  • @santhajayakody4505
    @santhajayakody4505 ปีที่แล้ว +1

    ඉස්තුති ජය ශ්‍රී 👍🌹🌹

  • @pathum_x
    @pathum_x 3 ปีที่แล้ว +9

    ආසාවෙන් බලන්න හිටපු වීඩියෝ එකක්

    • @apelakbimaadmin7663
      @apelakbimaadmin7663 3 ปีที่แล้ว

      Thanks 🙏 ඔයාලා ඉල්ලපු නිසාමයි අපි හොයාගෙන ගියේ

    • @hemantharandunu7011
      @hemantharandunu7011 3 ปีที่แล้ว

      Santha mahaththayage no eka denna

  • @sandeepanichathurika3812
    @sandeepanichathurika3812 3 ปีที่แล้ว +1

    wellampitiya nam 3vill...
    3vill nm wellampitiya...jaya wewa..jaya mawathe shanta mamaa....

  • @navoovlogz1596
    @navoovlogz1596 3 ปีที่แล้ว +1

    Maru❤️✌️

  • @slonlinetheplay7249
    @slonlinetheplay7249 ปีที่แล้ว +1

    ඇස් දෙකට කදුලූ අවා මේක බලලා 😘😘😘 රත්තරං මනුස්සයෙන් ♥ මට මේයාගෙ ලග වැඩ කරන්න යන්න හිතෙනවා..මට තියෙන්නෙ wheel පිස්සුව නිසා යන්න ආසයි කවදාම හරි wheel ගැරීජ් එක්කට...ආසායි මට...මේයා ලග වැඩ කරන්න තියෙනවනම් එ මගෙ හීනෙ හැබෑ වූනා කියනඑක තමා

    • @user-ho9ko7sd7q
      @user-ho9ko7sd7q 7 หลายเดือนก่อน

      මමත් ඔයා වගේම හීන දැක්කා 3 wheel හදන්න ඉගෙන ගන්න වැඩක් නෑ මට කව්රුවත් අත දුන්නෙ නෑ පස්සේ මම තනිවම ගැලෙව්වා දැන් මම තනියම ටික ටික ඉගෙන ගත්තා දැන්නම් engine එකක්‌ ගලවන එක nothine තනියම ඉගෙන ගන්න ඒක තමයි හොදම දේ ❤

  • @arunamadusanka5812
    @arunamadusanka5812 3 ปีที่แล้ว +5

    නිහතමානී මිසේක්🙏🙏🙏🙏

  • @eshanlakshitha9456
    @eshanlakshitha9456 ปีที่แล้ว +1

    සුපිරි පොරක් ❤

  • @janakaprasathgajasinghe9201
    @janakaprasathgajasinghe9201 3 ปีที่แล้ว +2

    Jayawawa.....

  • @KanchanaKanchana-gb1yt
    @KanchanaKanchana-gb1yt หลายเดือนก่อน

    Vill ekak hadanna wellam pitiyatama genna onada.dura vill ekak genne kohomda

  • @nishanthuwan5506
    @nishanthuwan5506 2 ปีที่แล้ว +1

    ආදරෙයි පට්ට

  • @kanishkarumesh8599
    @kanishkarumesh8599 2 ปีที่แล้ว

    අත්තටම සුපිරි මනුස්සෙක් දිර්ගායුශ ලබේවා

  • @ajithkumarasiri8570
    @ajithkumarasiri8570 3 ปีที่แล้ว +2

    ජයවේවා

  • @slnipuna7775
    @slnipuna7775 3 ปีที่แล้ว +1

    asawen bala porothtu una vidoe ekak jayawewa

  • @travelwithlife1817
    @travelwithlife1817 3 ปีที่แล้ว +1

    Me aiyage garaj eka koheda tiyenne danna kenek innavanam kiyanna ko

  • @kaviya2532
    @kaviya2532 3 ปีที่แล้ว +3

    නියමයි නියමයි රටේ සම්පත් මේ ❤👍

  • @asangaekanayake3326
    @asangaekanayake3326 3 ปีที่แล้ว

    බුදු සරණයි ...

  • @daninduthisaranga9631
    @daninduthisaranga9631 2 ปีที่แล้ว +2

    මගෙ වාහනෙට අවෘදු 60 විතර පරණයි 15 ශ්‍රී තාම කිරි ටොයියා

  • @wanasaproduction4628
    @wanasaproduction4628 3 ปีที่แล้ว +2

    සුපිරි මනුස්සයෙක්

  • @shanakaindrajith8248
    @shanakaindrajith8248 4 หลายเดือนก่อน

    මම ගම්පහ ශාන්ත අයිය මට කිවුවෙ ගම්පහ කියල මම අවුරුදු 20 කට ඉස්සෙල්ල හැදුවෙ එදා ශන්ත අයිය ගෙන් ගම්පට වාහනයක් හදල ගෙනාවෙ මම .වාහන හතරක් හැදුව.මම ඉන්නෙ දැන් කටාර් නියම සුපර් වැඩ්ඩෙක් මම හිතන්නෙ ලන්කාවට අදටත් එයා විතරයි වැඩ්ඩ..එදා හිටිය රෝස ටින්කර් .පේට් ගොග්ගි.චමින්ද මාරම ආදරෙයි.මගෙ පලවෙනි වාහනය හැප්පිලා හැදුවෙ මාස තුනක් හැදුව.මම හැමදාම උදේට ගියා එහා ගෙදර ලාල අක්කගෙන් තමා මාස තුනම කෑවෙ.මම මාර ආදරෙයි කවද හරි වාහනයක් ගත්තොත් එනව හොයාගෙන දැකීම සතුටුයි එදා වගේමයි .බුදු සරනයි .....❤❤❤❤❤❤❤❤

  • @user-lm7wt9he5o
    @user-lm7wt9he5o 3 ปีที่แล้ว +10

    👍 පට්ට සුපිරි මනුස්සයෙක් ♥️

  • @pansiluelectronicworking7075
    @pansiluelectronicworking7075 3 ปีที่แล้ว +1

    Niyamai bro

    • @pansiluelectronicworking7075
      @pansiluelectronicworking7075 3 ปีที่แล้ว

      රත්ත්රං හදවතක් තියෙන සුපිරි මනුස්සයෙක් ජයවෙිවා