මම මුලින්ම පැයට කිලෝමිටර් 107ක වෙගයෙන් යන ත්‍රිවිල් එකක් හැදුවේ 2003
ฝัง
- เผยแพร่เมื่อ 15 เม.ย. 2021
- මම මුලින්ම පැයට කිලෝමිටර් 107ක වෙගයෙන් යන ත්‍රිවිල් එකක් හැදුවේ 2003
please contact us at: alfmidea@gmail.com
Like Us - / apelakbima
OUR EDITING TOOL
Premiere Pro CC 2018
Photoshop CC 2018
OUR TOOLKIT
Zhiyun Crane (3 Axis Gimbal Stabilizer)
Canon M50 Mirror less Camera
Canon 15-45mm Lens
Boya WM4 Digital Wireless Microphone
මේ ත්‍රීවීලර් අනතුරු මදිවටද තව වේගෙ වැඩි කරන්න අනාරක්ෂිත රතයක් 100kmph යන්න හදනව කියන්නෙ මෝඩ වැඩක්. අපරාදෙ දවසින් දවස මහ පාරෙ නැති වෙන තරුණ ජීවිත.
අහිංසක කොල්ලෙක් ..
දැණුම තියෙනවා හොදට...කතාව නම් වැඩී තමයි හැබෑට
Wishing him success. We are very proud of your achievements. Theruwan saranai. Hope the government will support his inventions.
කටින් නම් ඕන වීල් එකක් සීය පැනල දුවනවා...ඒ උනාට පෙන්නන්නේ නෑ😂😒
Ado mage eka 200kmh 😂
Anee bn .awrudu 4k oil maru nokara duwanne kohomada .anith wa atta wenna athi oil maru nokara duwanna ba
Oyata 4strock will else battery nethiwa duwanna hadanna puluwanda. 1L 55km duwanna hadanna pUluwanda oyAta
Oya kiynne kohomda silancer mufler aken oya ki filter aka kiylane.. aken parisara haniya awama wenwa kiyla.
Yx bajaj vill eka speed yanna hada ganne kohomada
ගොඩාක් සතුටුයි දමින්ද අයියේ සුපිරි සුපිරි සුපිරිම සුපිරි මිනිස්සු කියන කතා අහන්න එපා තව එකක් ලගදිම ඕනේ......
Vary Good News.Thanks.sir Silva Corea Ambassy Roma Italy Grazie
Pon no dannako.matath pokaka ada ara ganna
Super akatama boru kiyanawa
@@wivantharajeev6215 eka nam aththa yako aru kiyanawa oil marukaralama nellu enam engin eka feezer eke wenna athi thibbe munta pissu bn
මීට ජයරත්න කියලත් දාපල්ලා 😂😂
Engine eke klutch oil thaanna wenama pot ekak nehene.
මගෙ වහනයකුත් තියෙනවා ආවොත් හදගන්න පුලුවන් ද අයියේ කලගෙඩිහේන පුදන පාරේද ගරජ් එක තියෙන්නේ
Geskat nethuwa komada start wenne
niyamai aiya jaya wewaa
Aiye ඇම්පියර් kiyak pita wenawada eliyata.
Koheda place aka thiyenne
apitath hada ganna one aiyee kohomada set venne
Oyalage sewa stanaya koheda tiyenne
දමින්ද අය්යෙ ඔයානම් පට්ට ජෙනුවින් (නානත් එක්ක බලද්දි) . නිවුටල් ඉන්ඩිකේටර් එක ඩීසල් වලට එන්නෙ නැත්තෙ නිවුටල් ගිහින් ගියර් එකට ගැහුවොත් ගියර් පද්දතියට ලොකු හානියක් වන නිසය්. එනිසා එ නිස්මානය ගැන නැවත සිතන්න.
ලංකාවේ කොච්චර වැඩ කාරයෝ ඉන්නවද . නියමයී ජයෙන් ජය 💪☝️
Nomabarayka nadd
Gama kohedha bro mage vahana hadhaganna one
ජය වේවා ...බුදුසරණයි ..❤️❤️❤️
Kawuntar weell kiyanne spreen dala riwet karana eka newei kawutar weell nathinam eaka giyar box ekak wenna baha speen tiyenne giyar ekata danakota weell walata bara adu wennai ehima piyagiyo weell eke aksall walata rabar kotta danna eka hetuwak mekath
Ai mahaththayoo rate treeweel aiyala karana anathuru madida..ahinsaka minissu thawa marenawa dakinnada aaasa?e nisa minis jeewitha nathi unot e wagakeema bara gannawada? Nikan mooda athal denna epa..
tako maruti cab ekak nemei ganne akawath danne nathi gothaya...oni patrol wahaneka enawa trotalbodi kiyala ekak EFI wahana wala anna aka danne pennapanko maruti cab akak trotal bodi eka danne nathi ekekne ane mee😆😆😆
Daminda mortes eke namdarayak denawada
oil seel ගහල අැන්ජින් එක හයි කරන්න 17000ක් ගත්තා...සතියයි ගියේ අැන්ජිමම හිර වුනා......
මං ඇල්ටො එකක 90ට යද්දිත් මාව ඉස්සර කරන් ගිය 201 ක්‍රීම් පාට ත්‍රීවීල් එකත් ඔය පැත්තෙන් එලියට දාපු එකක්ද 😡 හතර විලි ලැජ්ජ හිතුන මට 🤥😂
ඒ සිරාමද
😂😂😂
Aiyo..සිරිසෙන
th-cam.com/video/0vcI1ZIRjBw/w-d-xo.html
😂😂😂😂 හම්මෝ ඒක 😂😂😂
Anika three weel kiyanne race badinna nemei hadala thiyenne
අයියේ එක එක්කෙනා එක එක විදිහට කියනවා ඔයා ඔක්කම එක තැනකට ගෙනල්ලා interview එකක් කරන්න පුළුවන් ද ?
අවුරුදු හතරක් ඔයිල් මාරු නොකර දුවන්න පුලුවන් වෙන්න කිසිම හේතුවක් නෑ...😂😂 මේ අපේ ලක්බිම කියන ඔයාලත් මනුස්සයෙක් දෙයක් කියන්නං වාලේ මේකට දාන්න එපා තර්කානුකූලවවත් ඔප්පු කරලා දාන්නකෝ...මටත් කියන්න පුලුවං අපේ වාහන 300ට යනවා කියලා 😂 මිනිස්සුන්ට බොරු පෙන්නන්න එපා මිත්‍රයා....බෝර් පැකින් ගෑස්කට් කතාවනම් ඇත්ත.... ඒත් ඒ වෙනුවට ගම් තට්ටුවක් දාන්න එපැයි පැකින් එකේ උසට වඩා 😂😂😂 මෝඩ අදහස් දාලා ජාත්‍යන්තරේට ආතල් එකක් වෙන්න එපා 😂😂
Aniwa
AAD akak තෙල් ලීටරේට kmකියක් කරනවද තෙල් pls
Oyage wede ondai electric pethe mokada mage weel eke solor power set karala thiyenne mage weel eketh puluwan mulu gedaratama curant suply karanna puluwan anika gedarata awasya onama wedak karaganna puluwan mage weel eken currant eka aragena
අනිවාර්යෙන්ම.....බොරු කයිවාරුව විතරයි.වැඩක් කරගන්න ගියාම.මෙයාගෙ ලොකු කම බලන්නත් ඔ්නෙ.මගෙ 2stroke අැන්ජින් එෙකේ oil seel ගැහුවා සතියක් ගියේ නැ අැන්ජින එක හිර උනා.නොදන්න අයට දැනගන්න කිවුවෙ...
Aiya clach 1 pettatai ingine1 pettatai geer oil demmata kamaknedda
Aurudu 4k oil maru nokara padinna ba sailansaren engine adilla adu karanna ba ammapa ohoma ahuwena boru kiyala nodanna modayo ahuwei
Petrol engine ekak spark plug ekak ekka ewanne ai kiyana hethuwa me video eka balana hamoma hoyala balanna. Kiyanna kese kiwwath asanna sihibuddiyen asiya yuthuya.
Muu kohenda hoyagaththe oran hota vage
කලගෙඩිහේනේ දන්න තරමින් එක වැඩ කාරයයි ඉන්නේ මේ කටින් බයිලා කෙලින අයියා නෙවෙයි යක්කල චුට්ටා ❤
@96 බෝඩරේ යක්කල චුට්ටා ඔය තරම් වැඩ කාරයෙක්නම් ඇයි අපිව මග අරින්නේ අපි කිප සැරයක්ම කතා කරා තාම හරියට උත්තරයක් දුන්නේ නෑ එන්න කියලා
Ekagai😍
@@apelakbimaadmin7663 pora thama yakkala king 👑
@@apelakbimaadmin7663 චුට්ටට ඔය ගොන් ආතල් ගන්න වෙලාවක් නෑ බන් උබලට වගේ😇
Ekenma....💓
4stok hadanna puluwanda
Nuwara eliyatars 700n giya api ottuwak dala yamuda
හමේා සුපිරි නේ
Congratulations
ත්‍රී. වීල් තියෙන්නේ පාරේ රේස් පදින්න නෙව්‍යි. ඔහුගේ නොදැනුවත්කම ගැන කනගාටුවට වෙමු. ඔහුගේ හැකියාව නිවැරැදි කිරීමට අපේ ලක්බිම නාලිකාවට නොහැකියාව පිලිබඳ අප්‍රසාදය පල කරමු. මින් ඉදිරියටවත් වැඩසටහන් ඉදිරිපත් කිරිමේදී සැලකිලිමත් වන්න.
Boar pekin geskat nethuwa 5weni giyar wheel ekath hathanawalu katin witharai kiyanne pennannehene
Mage Gk normally cylensor 87 kota cylensor 99 speed duwanawa patrol supiri weda a wagema bourpaking original gasecut daala thiyanne karant aka wedikarala wheel bara adukarala thyanne bor kapala na not bor gemma gemma
Ape lakbima jayawewaaa sahodaraya
thank
plz number eka one
Mahindra alfa review ekak oneeee
Math ahala nm theyanawa bore paking noda hadana wedeya nm aka parana bassla dannawa e kramaya eth plag eka strat karannai off wannai ranin eka niwennai hadanna nm ba thama loka koku samagam walatath ana manda kohoma hare dakshayak oba thuma
yakuuu engin oii maru kare na lu. ekatana tibba wheel ekk wenna ati
Aiye vidio eka genavata thanks
Muta wana intau nadda danna karanna mate harakak maka intau karanna maka minissu kotawanaw maru badu an yalo
Ayye oya nam weddek ❤️❤️❤️❤️👌😊
Two stroke engine ekata gasket ekak nethuwa ai karath, 4stroke engine ekata gasket nethuwa ai karanna be aniwaren oil leak wenawa. Boru kiyanna epa bang.
Bor paking hed Gaskat noda set karanna puluwan silikan Gam dala mahathayo pikcup timing wenas karanna one advance karanna ona ethakota thama wahane pikcup advance karana wedeya kawuruth kiyanne na original wedeyata theyanna one Nathan engine eka ewarai mahathayo oya kaiya gahanawa wetharane samahara ewa boru Anika comperser Wade karama piston eka kadenawa aiye owwa ape karala balala kiyanne advans ekath hadanna one anshaka 22 ta oya me baila gahanawa bore piston oill Wala thambala gathama sis wanne na oya Mara kuwahakai neda timing ekai cluch ekai modify karanna one ewa nm okkoma apeth kala eth pawathmak na cluch eka prasher plat hadanna ona ethakota oya kiyana wedeyata geyar oill Maru karanna onna thama aiye oya hithuwada oya wetharai hamadema dannawa kiyala 4strok rectifier eka aiye math dala pennawa 2strok ekata ekai oya 3port coill pack ahaka danawa kiyanne mokada oya kiyana wediyata 4strok rektifier eka Danna lesi nisa ligth coill eka ain karala charjing coill 2k dala hadanne habai mn me kiyana ewa samannayan hithana manussayat karanna ba boru kiyanawa oya athath kiyanawa samahara ewa boru neda awanka wenna aiye oyawa me chanal karayo weheluwakata gannawa mun vivos gannai oyage plug eka kathawa kiyanne oya haduwa nm plug eka strat eka galola penna puluwan neda
මේ වගේ විඩියො හරිම වටිනවා පුලුවන්නම් ඒ අයගෙ නම්බර් එකකුත් දාන්න
mage treewheel eka 160 duwanawa 2Stroke waren race ekk oppu karala pennana
Hand brek hadana vidiyal kiyanna..
Puluwan nan okunge speed Eka adu karala diyan😂 paraka yanna bah mun ekka
Danne nathi un boru boru kynawa, e wunata mn dnna supiri waddek,supiriyatama hadanwa weel eka ,oil nm maru krnna oni
Oita wadiya supiri weddek innwa ac idan krna supiri weddek
okkoma hodai
Machan call ekak dunnoth waheneka wadak wisthara denna
Mage Y no akak thiyenne bor akath thibba clach gediyath thibba aluthen ath wahane adinne na hethuwa mokakda
Yako maruti cab nami total cab 80gim wamguwak ganna ba waddak samannayam waddak loku dewal danne na t
Ela kollek
Ayya koheda inne address pls
Ammoo meke comment walane waddo inneee 😁😁😁😁🤣🤣🤣🤣
number eka illana hema ayatama kiyanne ... video eke anthima kotasea balang ban pitipasse banner eke thiyanava contact number eka... (1:04:53)
අවුරුදු 4 එන්ජිල් ඔයිල් මාරු කරල නෑ න්‍යිස් ජෝක්ස් 😪💔
ඕවා හොදයි බන් හාවොන්ට
Ammapa ekathana thiyana ekakda koheda
U hari bn, 2 stroke wala engine oil nane 😁😁
@@gayankanchana5837 ඒක හම්මෝ නේද 😂
clutch oil bn ahune nadda
komda bimata samthala una vil akak dawas 3 hdanna hadan oya hidolek masin aka pannan dako balanna
Api nodhanna godak dhe meya dhannawa iithin subapethum..
Kohomda sambnda karnne, Co no ekk denvda
පියාජියෝ එන්ජින් පැත්ත ගැනත් විඩියෝ එකක් ඔන
ඔක මොකද්ද ටුස්ටොක් විල් එක සෙල්ෆ්ස්ටට් කරපුවත් තියෙන්ව
👍👍👍
Gampaha loku aiya genath video 1k karanna.
Mahindra alfa review ekak oneee
E mktd
Aiya oyage 4n nambaraya danawada mata.
ඔයා කියන විදිහට ගියොත් අන්තිම ගමන තමා යන්න වෙන්නේ අහිංසක තරුණ ජීවිත ඉවරයි පොඩ්ඩක් හිතන්න
Kannangara aiyage namba eaka danawada
Pigiyoo ake wangu aran merens epa mu kiyana awa ahala
Oken Agaharu walata yanna hadanna beriweida...
ඉක්මනින් නිවන් සුව යන්න හදන්න අය්යා..
ඵහෙම අනුන්ට කියන්න ඵපා තමන්ගෙ පවුලෙ කෙනෙක් යන්නත් ඉඩ තියෙනවා
Ade contact detail deepalla
Nathnam thana hari kiyapan
අනේ ත්‍රිවිල් මහත්තුරුන් රේස් යනවා හොදටම ඇති වැඩිය වැඩ එපා මල්ලි
සිරා කතාව
Ane hinassala maranna epa ykoo😂
Dnnm me channel ekath nawathi wagee🥴😋
Boru kiynnaepa bn.. කාබ් එක්ක් ගැහැව්ව කියල 107දුවනවනම්
ඕක රේස් කින්ග් වෙන්න ඕනි...
😂 2007 ඕන තරන් රේස් පැද්ද.. ඔය වගේ එකෙක්වත් නෑ..
ඔයිල් මාරු නොකර දුවන්න තරන්.. වාහනෙ ගේ ඇතුලෙ වෙන්න ඇති තියෙන්න ඇති..😂😋
බොරු කියන්න එපා යකෝ මිනිස්සුන්ට
Ow daminda ayya hari mamath gas kat bor pakin natuwa hai karana mamanam loku wddek nemei
අයියේ ඔයා කොහෙද ඉන්නේ?
ගියර් 5 යි......එ වහානය පේන්වන්න.....
ඉලග අභියෝගය....ගියර් 6 යි වේන්න....
ඉදිරියට නිර්මාන බිහිවේයි.......ජය වේවා...
මෙතන මාර ගැටලුවක ඉන්නෙ බ්‍රෝ මාත් හික්ගෑවිලා ඉන්නෙ
යකෝ කන්නෝ උබ කාපු 3විල් මම හදලා දීලා තියනවා උන් ගියේ මට පින් දි දි. මම වැඩ කරේ රුක්මල් ලග පොඩි ඉස්කෝලේ ගාව ගැරේජ් ඒක තියෙද්දී. මට අඋරුදු 17 එතකොට අහපන් කොල්ලොන්ගෙන් බිබිලේ කියලා මට කොල්ලෝ කතා කරන්නේ. උබ කියන ඒවගෙන් 100ට 50ක් හරි අනිත් ඒවා 🤥🤥🤥
Thel 37i wegaya 107 wel godai .bor pakin ekatai gas kat ekatai compesor nethiwenawada ban .maruti kab wedak ne gahaoan kotayak kannangarayo mu ekaparak gutith kanna giya
සුපිරි වැඩිඩොක්
Kaiwaruwak witharaiane owa danawa hameoma
Aiye supiri godak sathutu hithuna aiye...no pls..
oya supiri weddek yalu..eth Oil seel kate koheda teeparr kauda weli kadadasiyen oil seel kata madinnaa. Boru katha na oya kiyanna vespa 200 bike 1ke keeli gena na yalu giyarr 5k kauntarr veel 1ke dethi 5i indiyawe nee bike 1ka ..ethali.. kauntarr veel geyarr weel colomba theyenawa.kuruppu motors 1ke bara ganan. Oyage chajin paththa supiri eth loku viyadamak daranna oni. pin gahanawa kiyanna vinadi ganen pook 1ka wahane theyeddi gahan meshin 1ta nada. GalaWala eda erala gahana tharam saarthaka ne.
Bore paking nathuwa nm math ath hada baluwa yalu eth me kolla kiyana anik ewa nm poddak amaru hithanna oill maru kara na kiyana kathawa plug eka kathawai
@@nuwanmadushantha5568 patta boru kiyanna mokada ban me මහත්තයා kiyanawa priveel 1ken duwanawa plag 1ka oni on ekatai off ekatai kiyala. Ethakota pettrol puchchanna mokenda dan ne. Thell gahanna oni nee mara විහිලුවක්.
E gear 5k danna kohomada
@@nuwanmadushantha5568 wespa 200 scooter 1ke engine 1ke badu
@@tuktuklovers මන් දැකපු chanel walin ඔයාගෙ චැනල් එක තමයි අයියෙ සුපිරිම ඔයා ඒක නියමෙට කියල දෙනව කිසි බොරුවක් නෑ කයිවාරු නෑ .කියලදෙන්න අමාරු තැන් ඩ්‍රෝවින් එකක් ඇදල හරි කියල දෙනව......මාත් ගොඩක් දේවල් ඉගෙනගත්තෙ ඔයාගෙන්.....ජයවේවා අයියෙ ❤❤❤
පරිස්සමෙන්...
මේක කොහෙද තියෙන්නේ
maruty carb ekk newi ne gahnne ane mun
අපිටත් කියන්න ඔහොම හදන්නේ කොහොමද කගෙන් හරි අහන්න
2 strck එන්ජිම ආවෙ 175ccමෙයා කියන්නෙ 150ccකියල ඒකෙන්ම තේරෙන්ව මෙයගෙ දැනුම
Jet engine 1k තියාගත්තනම් ඔයිට වඩා වේගයෙන් යන්න පුලුවන්. 🤣🤣🤣
ගුවනේ අත්දැකීම threewheelerඑකේ විඳගන්න 😂😂😂😂
@@pawanbroproductions8545 සිරාවටම... ඒක පයින් ඒලව යන්න පුලුවන් ඔඒ 3w කරයින්ට.
😁😅👍
😅👍
th-cam.com/video/0vcI1ZIRjBw/w-d-xo.html
මේ මහත්තය කියන්නෙ %ක් අත්ත.ගරුකරනව ඔබට
Mekanam attc
ඔවු සම්පූර්ණ ඇත්ත 😂