වැල් පොළී ලැබෙන විදිහට ආයෝජනය කරන හැටි හරියටම

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ต.ค. 2024

ความคิดเห็น • 52

  • @erandasanjeewa
    @erandasanjeewa วันที่ผ่านมา +5

    නියමයි වෙනස් විදිහේ ප්‍රවේශයක් අපි රට ඉදලා බලාගන ඉන්නේ නියමයි මචං ඉස්සරහට පලයං බුදු සරණයි

  • @buddhipeiris5133
    @buddhipeiris5133 2 วันที่ผ่านมา +11

    Professional teaching (among other useless TH-camrs who talk about money). Thumbs UP brother, thank you

  • @wikumeshanga9772
    @wikumeshanga9772 วันที่ผ่านมา +4

    පෙර වීඩියෝ වේ අඩුපාඩුව මේ වීඩියෝ එක මගින් සම්පූර්ණ කිරීම පිලිබද ඔබතුමා ට ස්තුතියි

  • @WorldlyBuzz
    @WorldlyBuzz วันที่ผ่านมา +4

    Personal finance ගැන මම දැකපු හොඳම චැනල් එක. Keep up the good work. General SL people have very limited financial literacy . We need more and more video like these

    • @sleconomist4359
      @sleconomist4359  วันที่ผ่านมา +1

      @@WorldlyBuzz Thank you for ur kind words!

  • @chamaramedagodaarachchige1703
    @chamaramedagodaarachchige1703 2 วันที่ผ่านมา +3

    ❤ තුති සර් පැහැදිලිව තෙරැනා

  • @aselasampath8532
    @aselasampath8532 18 ชั่วโมงที่ผ่านมา +1

    වැල් පොලියට හොදම මාර්ගය කොටස්වෙලදපොල තමයි. අත්දැකීමෙන් කියන්නෙ high risk high return❤

  • @Rajesh_Dushmantha
    @Rajesh_Dushmantha วันที่ผ่านมา

    Very well explained! Thank you 🙏

  • @malithperera7726
    @malithperera7726 23 ชั่วโมงที่ผ่านมา

    සර් ගොඩාක් වටින video එකක්...හොඳ පැහැදිලි කිරීමක්...සර් මේ video එකේදි වැල්පොලිය ලැබෙන ක්‍රම කිහිපයක් කියලා දුන්නා, ඒ අතරින් මැණික් වල ආයෝජනය ගැන අදහසක් දෙන්න පුලුවන් ද සර්?

  • @sandarekapriyadarshani1834
    @sandarekapriyadarshani1834 วันที่ผ่านมา +1

    බොහොම ස්තූතියි

  • @kaumallose6198
    @kaumallose6198 2 วันที่ผ่านมา +4

    To me best investment is share market. U have to learn before u enter it. If you have behave well and very disciplined in there. U can win. If u cant read annual report its better to not to enter it. Warren Buffet says “If u cant hold share for 5 yers dont even think about to hold for 5 minutes”.

  • @sajithweerappuleege902
    @sajithweerappuleege902 วันที่ผ่านมา

    Minimum risk thiyena hodama wal poliya athi investment ekak kiyanna pls invest start karanna
    ස්තුති ඔබගේ පැහැදිලි කිරීමට 😊

  • @suduroshan7066
    @suduroshan7066 วันที่ผ่านมา +3

    වැඩි අවධානයක් ඇති ආයොජන වල මුදල් තැන්පත් කර ඇති පුද්ගලයන් හට දැන් කොහොමද risk manage කරලා අවදානම අඩු කර ගන්නා ආකාරය පිළිබඳ පොඩ් හැදින් ව්මක් කරන්න ස්තූතියි

  • @kamalfernando7247
    @kamalfernando7247 วันที่ผ่านมา +1

    හොඳයි කොන්ටෙන්ට් එක..වැල් පොලිය ලැබෙන සේවින්ග්ස් ප්ලෑන් මොනවාද ..

  • @jayanthimenike8759
    @jayanthimenike8759 วันที่ผ่านมา

    Thank you so much

  • @GeekyClashers
    @GeekyClashers 6 ชั่วโมงที่ผ่านมา

    nice explanation.beginner kenk vidyata kotasak gnna kalin blnna oona deewal monaada kiynna puluwnda..basically balanna oona eewa..blnna oona values monaada..eewa balnna ona vidiya gana video ekk daannako puluwnnam❤️

  • @nalinbuddhika6470
    @nalinbuddhika6470 วันที่ผ่านมา +1

    ❤❤❤ thanks sar

  • @MPG987
    @MPG987 11 ชั่วโมงที่ผ่านมา

    මේ වගෙ වැල් පොලී අකවුන්ට් එකක් හදන්න අවම ගාන කොච්චර ද?

  • @thaveeshaprabhashani3686
    @thaveeshaprabhashani3686 วันที่ผ่านมา

    👍

  • @IshanofficialYTchannel
    @IshanofficialYTchannel วันที่ผ่านมา

    Oya stock market eke invest karala thiyeda sir?

  • @cmadhuranga3692
    @cmadhuranga3692 วันที่ผ่านมา

    ජනවාරි පලමු වෙනිදා සිට මට මාසේකට ලක්ෂ 5ක් ඉතුරු කරන්න පුළුවන් , ඔබට පුළුවන් ද
    ආයෝජන ක්‍රමවේදයක් කියලා දෙන්න 🙏🙏🙏🙏

  • @maheshbandare6529
    @maheshbandare6529 2 วันที่ผ่านมา

    ආයෝජනය කරන මුදලෙන් කොටසක් අපේ පරිභෝජනයට ගන්නවනම්.උද්දාමයට හානියකුත් නොවි % කීයක් ගත හැකිද

  • @AsafSamsudeen
    @AsafSamsudeen วันที่ผ่านมา

    Money market acc compounding ekKada

  • @ROADTOKOREA
    @ROADTOKOREA วันที่ผ่านมา +1

    Man cal eke fixed income eke salli dala tiyenne denata mn krnne dawasata ena poliya mase antime ekathu krla mn eka withdrawal kragena apahu eka ekema invest krna eka.eka harida netnm auto ma wel poli wenna eka hadanna puluwanda unittrust wala ?

    • @gaaifernando1709
      @gaaifernando1709 วันที่ผ่านมา +1

      Fixed income fund is working as compound interest, no need to withdraw and put back.

    • @ROADTOKOREA
      @ROADTOKOREA วันที่ผ่านมา

      @@gaaifernando1709 How can i trust it ?Where is that mentioned?

    • @gaaifernando1709
      @gaaifernando1709 วันที่ผ่านมา

      @ROADTOKOREA Just calculate and see how much they add to the account daily. Call up and ask from an investment advisor

  • @dayanandaranbandara4487
    @dayanandaranbandara4487 วันที่ผ่านมา +1

    😭 අන්තිමට පොලියත් නැහැ වැල් පොලියත් නැහැ දීපු සල්ලිත් නැහැ

  • @manojruwan-v8w
    @manojruwan-v8w วันที่ผ่านมา

    10%k දෙන බැංකු මොනාද ?

  • @thusithasiemens3945
    @thusithasiemens3945 วันที่ผ่านมา

    You was saying that in the privouse video monthly 2% interest you have taken as example it's mean 12.5 croe also example right?

    • @sleconomist4359
      @sleconomist4359  วันที่ผ่านมา

      Yes. U can get that amount if you monthly compounded 2% for 30 years. If you use the calculatorsite and calculate it you can also find it.

  • @dumindadamayanthi-j5f
    @dumindadamayanthi-j5f วันที่ผ่านมา

    ❤❤❤

  • @nihalterence
    @nihalterence วันที่ผ่านมา

  • @lakshithanupun1548
    @lakshithanupun1548 วันที่ผ่านมา

    Sar mata godak salli na man hitan inne laksa 15 wage lon ekak gahala patan Ganna wade hariyaida video ekak oni mata lon Eka gewanna puluwan lon Eka padiyen Hoda adahasak dennako sarrrrrrr

  • @kavindaariyawansha8105
    @kavindaariyawansha8105 16 ชั่วโมงที่ผ่านมา

    1.Money market funds kriyathmaka wena widiya danaganeemata awashyai. (Ekath compound rate ekatada interest eka labenne?
    2.fd daana ekath ekka compare karaddi wada waasi mokadda money market fund investment ekada? Ex..

    • @sleconomist4359
      @sleconomist4359  11 ชั่วโมงที่ผ่านมา

      1. money market accounts compounding tamai.
      2. Fd ekakata wada loku mudalak awashyayai money market patan ganna. Money market eke interest eka dawasin dawasata wenas wenawa.

  • @70bimal
    @70bimal วันที่ผ่านมา

    Fix in come opportunity fund ආයෝජනය කිරීමේදී interest එක ලැබෙන්නේ වැල් පොලියෙන්ද ඒ දින කීයකට වරක් කැළ calculate වෙනවාද ?
    කැල් ආයතනයේ මෙවැනි ආයෝජන ක්‍රම කීපයක් ඇත එයින් වඩාත් සුදුසු ක්‍රමය තෝරා ගන්නේ කෙසේද කියා කිය න්න

    • @sleconomist4359
      @sleconomist4359  วันที่ผ่านมา

      oka gana okkoma wistara Unit trust Video ekedi kiyannam

  • @dasunthilanka2552
    @dasunthilanka2552 วันที่ผ่านมา

    Sir, It is not clear when you writing by using a gel pen. Normal pen is clear than a gel pen. Thank you.

    • @sleconomist4359
      @sleconomist4359  วันที่ผ่านมา +1

      Thank you for ur information. I will change the pen from the next video onwards.

  • @sathsarastudioindika
    @sathsarastudioindika วันที่ผ่านมา

    Supara

  • @srimalfernando3447
    @srimalfernando3447 วันที่ผ่านมา

    Planttationss wala invast karana aka hodada?

    • @sleconomist4359
      @sleconomist4359  11 ชั่วโมงที่ผ่านมา

      dn plantation kiyala wachawal godak wenawa.

  • @Ganitha_Panthiya_ගණිත_පංතිය
    @Ganitha_Panthiya_ගණිත_පංතිය วันที่ผ่านมา

    💖💖💖🎉🎉🎉

  • @lalithgayan8017
    @lalithgayan8017 วันที่ผ่านมา

    අවුරුදු 15ක් ආයොජ්නය කරනකොට මරිලා තියෙවි. 😂😂 ටරහ වෙන්න එපා උපරිම අපි ඉන්නේ අවුරුදු 50..

  • @chanakaharischandra3902
    @chanakaharischandra3902 วันที่ผ่านมา

    Kala simawa kiyannkoo

  • @denethhirushan3974
    @denethhirushan3974 2 วันที่ผ่านมา

    එහෙම ක්‍රම ම්නාද

    • @sleconomist4359
      @sleconomist4359  2 วันที่ผ่านมา

      Video eka sampoornayenma balanna.

  • @tharakanuwan8019
    @tharakanuwan8019 วันที่ผ่านมา +1

    👍