ඉස්සරහට FD පොළී අනුපාත හිතාගන්න බැරි විදිහට වැඩි වෙන හැටි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 พ.ย. 2024

ความคิดเห็น • 89

  • @sarangasiriwardhana7854
    @sarangasiriwardhana7854 25 วันที่ผ่านมา +3

    ඉතා හොද පැහැදිලි කිරීමක්. ස්තුතියි

  • @DamithIroshanLiyanaArachchi
    @DamithIroshanLiyanaArachchi 25 วันที่ผ่านมา +1

    බොහොමත්ම ස්තුතියි ඔබතුමාට දැනුවත් කිරීම්වලට

  • @madhu-xe9xz1dk8l
    @madhu-xe9xz1dk8l 25 วันที่ผ่านมา

    ඉතාම හොද පැහැදිලි කිරීමක්..

  • @samantheherath1761
    @samantheherath1761 24 วันที่ผ่านมา +1

    I think Govt gets more tax income from shares transaction levy than FDs tax. Further I think under present low interest regime, private sector loans are that increase owing the problem of poor disposal income of consumers.

  • @prasad926
    @prasad926 23 วันที่ผ่านมา

    Thanks for explanations

  • @ireshmadhu8955
    @ireshmadhu8955 8 วันที่ผ่านมา

    Very good 👍

  • @buddikafernando756
    @buddikafernando756 22 วันที่ผ่านมา

    Good explain ❤

  • @sunilsenevirathne4245
    @sunilsenevirathne4245 25 วันที่ผ่านมา

    Obathumage pa hadili kyirima
    great Obathumata godark pine thanks

  • @asokapushpakumara5527
    @asokapushpakumara5527 22 วันที่ผ่านมา

    Very good

  • @rajakarunalalitha2852
    @rajakarunalalitha2852 3 วันที่ผ่านมา

    අපි ට කෙටියෙන් ම
    කියන්න
    Senior Citizens ලා ,FD පොලිය
    15/17% කරන්නේ කවදා ද

  • @devkumarjiffrey3537
    @devkumarjiffrey3537 26 วันที่ผ่านมา +2

    Crystal clear.

    • @washanu1848
      @washanu1848 26 วันที่ผ่านมา

      🤮🤮 චැනල් එක කරන කෙනා NPP දැඩි විරුදවාදියෙක් කියල නම් තේරුනා....
      රජය සල්ලි අච්චු ගැහුවලු මේකා වීඩියෝ එකේ කියෝනවා උජාරුවෙන්😅
      ලෝකෙම ගැන දන්න එකා ඇත්තටම රජය කරේ මොකද්ද කියලත් දැනගෙන මිනිස්සු මුලා කරන්න සල්ලි අච්චු ගැහුවා උද්දමනය වැඩි වෙනවලු....
      උද්දමනය වැඩි වෙයි නමුත් මේ වෙනකල් මුදල් අච්චු ගැහුවේ නෑ චැනල් එක කරම ගොබ්බයගේ අවදානය පිනිස මේ කමෙන්ට් එක🤮🤮🤮🤮🤮
      ලැට් එකක් කඩන් කාපං ඔයිට වඩා නම්බුයි🤮🤮

  • @SRathnasinghe-bz9kz
    @SRathnasinghe-bz9kz 25 วันที่ผ่านมา

    Thank you... Sir. 🎉

  • @upulshantha5394
    @upulshantha5394 25 วันที่ผ่านมา +1

    Hithalu hadala kiyawanna puluwan eth ewa maha polowe wenawata 20% wath sambawithawa na

  • @erangiyasintha9164
    @erangiyasintha9164 25 วันที่ผ่านมา

    Thank you

  • @LorentiusNonis
    @LorentiusNonis 24 วันที่ผ่านมา

    We are stupites.

  • @dinukachamaraabeyrathna1306
    @dinukachamaraabeyrathna1306 25 วันที่ผ่านมา +6

    සියල්ල දත් වගේ ගල් පැලෙන කෙබර කෙළින මේ වගේ උන්නැහේලා මළ ගෙවල් වල පාළු අරින්න නම් මරු. අංශක 360' ම නොදැක බයිලා ගහන පොරක් 😂

    • @bad-325
      @bad-325 4 วันที่ผ่านมา +1

      Please ඇයි ඔබ එහෙම කියන්නේ මෙයා කියන්නේ බොරු ද

  • @pradeepkumara3446
    @pradeepkumara3446 26 วันที่ผ่านมา +2

    අද hnb finance එකෙන් සල්ලි ගත්තා මිලියන 2ක්‌ 🤔 gold ගන්න හිතන්

  • @TheFlashmark
    @TheFlashmark 25 วันที่ผ่านมา +2

    උද්ධමනය 5% වැඩි වෙනවා කියල නැහැ බන්. වැඩි උනත් වැඩි වෙන්නේ නැහැ 5% වඩා . ඕව වෙනස් වෙනවා ඉක්මනින්. උදාහරණයක් වියට පෝලිම් ඇති උනොත් ඉක්මනට් වෙනස් වෙනවා

  • @nandadamsiri9897
    @nandadamsiri9897 25 วันที่ผ่านมา

    FD පොලී අනුපාත වැඩිවීම PD companiesවලට කෙසේ බලපාවිද?

  • @suddaisrael138
    @suddaisrael138 26 วันที่ผ่านมา +14

    අවධමනයක් තියන වෙලාවක අහල තියෙන්නෙ පොලී අනුපාතික ගොඩක් අඩු වෙනව කියල. නමුත් මෙච්චර දෙයක් පැහැදිලි කරපු එකේ කිවුවෙ නෑනෙ ඔයා උද්දමනය කොහොමද ඉදිරියෙ වැඩි වෙන්නෙ කියල ඩොලර් එක නගීද ? එහෙම හැකියාවක් තියනවද මහ බැංකුවෙ පුරෝකතය මමත් අහල තියනව එයාල කිවුවෙ 5% 7% අතර ප්‍රමාණයකට උද්දමනය වැඩි වෙනව කියල ලබන අවුරුද්දෙ තුන්වෙනි කාර්තුව වෙද්දි එයාල අනුමාන කරල තියෙන්නෙ වාහන ආනයනයත් එක්ක නැතව ඩොලර් අගය ඉහල යයි කියලද

    • @sameerasanjeewa7218
      @sameerasanjeewa7218 26 วันที่ผ่านมา +1

      Doler thiyanwa athi wena eth bahanda neha bahanda mila godak ihala yanwa

    • @deepthiharshani668
      @deepthiharshani668 25 วันที่ผ่านมา

      Thanks for good explanation .

    • @shishyathwa
      @shishyathwa 23 วันที่ผ่านมา

      යුද්ධය නිසා ප්‍රවාහන මිල ඉහල යනවා. සූවස් ඇල වැහුවොත්

    • @chitepa1275
      @chitepa1275 19 วันที่ผ่านมา

      FD rates එහෙම බැංකු වලට ඕන විදියට ලොකු ගණන් වලින් වැඩි කරන්න බෑ Central Bank guide line ඇතුලේ තමයි කරන්න ඕන. 8 ඉදල 18 වගේ ලොකු වෙනස් කම් කරන්න බෑ

  • @chamalrodrigo8325
    @chamalrodrigo8325 25 วันที่ผ่านมา

    If dollar comes down and Rupee get strong??👍✌.

  • @pushpasamanthikulathunga6872
    @pushpasamanthikulathunga6872 25 วันที่ผ่านมา +1

    Thank you😂

  • @sameerabandara9145
    @sameerabandara9145 26 วันที่ผ่านมา +1

    Thank you malli

  • @kegallesirirathana9344
    @kegallesirirathana9344 23 วันที่ผ่านมา

    Chande kittu nisa venna athi.

  • @kingkipvtltd5859
    @kingkipvtltd5859 25 วันที่ผ่านมา

    මේ විදිහට ඩොලර් ඒක කොහොම ද වෙනස් වෙන්නෙ කියල විස්තරාත්මකව විග්‍රහයක් කරන්න. මේ වගේ දත්ත සමගම.

  • @gai231
    @gai231 25 วันที่ผ่านมา +3

    කොහොමත් දැන් බැංකු වල සල්ලි අඩුයි පහුගිය කාලෙ ඉස්තාවර තැම්පතු දැන් ගොඩක් කල් පිරිල මිනිස්සු ගොඩක් රත්තරන් වල ආයෝජනය කරනව

    • @Caldeira198
      @Caldeira198 25 วันที่ผ่านมา

      රත්තරන් විකුණල හම්බ වෙන සල්ලි ටික ආයෙත් බැංකුවටම නෙමෙයිද යන්නේ?

  • @shishyathwa
    @shishyathwa 23 วันที่ผ่านมา +1

    බැංකු පොළියට 5%ක බද්දක් ගහන කතාව මොක්කද? ඒ කියන්නෙ 4% ක පොළියක් තියෙන ගිණුමක සල්ලි දැම්මොත් මුළු පොළියම බදු විදියට කැපෙනවද?

    • @bad-325
      @bad-325 4 วันที่ผ่านมา +1

      නෑ ලැබෙන පොලියෙන් 5% ක් බදු ගහනවා රු 100 ක් පොළිය ලැබෙනවා නම් රු 5 යි බදු ඉතිරි රු 95 ඔයාට

  • @PriyaniAmarasekara
    @PriyaniAmarasekara 26 วันที่ผ่านมา +1

    Fd wedi wenawa kiyanne උද්ධමනය wedi වෙනවා කියන ekai

  • @Denumamawatha
    @Denumamawatha 26 วันที่ผ่านมา

    2025 April wala rupees crisis ekak enna puluwanda ... ape danna uncle kenek kiwwe ... mata hariyatama fact check karaganna beri wuna central bank eke kawruhari connect karagena...

    • @Sahashra.J
      @Sahashra.J 9 วันที่ผ่านมา

      Math ahala thiyenawa ehema Wei kiyala

  • @lankajithkavikeshawa3366
    @lankajithkavikeshawa3366 25 วันที่ผ่านมา +4

    මොකාද මේ පට්ට බොරු කියන්නෙ

  • @ranjanimutuwana-qt1ju
    @ranjanimutuwana-qt1ju 24 วันที่ผ่านมา

    අර උකුවෙල සණසෙ කෝටි ගණන් 16% පොලියට තැන්පත් ඕන තරම් ගන්නෙ.කෝටි 90%ක තැන්පත් අරගෙන තියෙන්නෙ.අපිටත් හොඳ හරි වාසි.

    • @meddagewimala2060
      @meddagewimala2060 24 วันที่ผ่านมา +2

      සනස කියන්නේ රජයේ බැංකුවක් නෙමේ ,සල්ලි අනතුරේ..සනස වගකියන්නෙ නැහැ තැන්පතු වලට

    • @ranjanimutuwana-qt1ju
      @ranjanimutuwana-qt1ju 15 วันที่ผ่านมา

      @meddagewimala2060 කෝටි 90 ක් ව0චා කරා.කිසිම දඩුවමක් නැහැ.

    • @meddagewimala2060
      @meddagewimala2060 15 วันที่ผ่านมา

      @@ranjanimutuwana-qt1ju ඔව් ගම්පහ එකේ එහෙම වුනා ,දුප්පත් මිනිස්සුන් ගෙ සල්ලි ,..ආයෙ අවුස්සයි මේ රජයෙන් ,ඔවුන් ගත්ත දේපළ ඇති නෙ,ඒව විකුනල සල්ලි දෙන්න බැරි කමක් නැහැ නි

  • @sunilsenevirathne4245
    @sunilsenevirathne4245 25 วันที่ผ่านมา

    Thanks

  • @keshvlogs8158
    @keshvlogs8158 26 วันที่ผ่านมา +1

    FD rates වැඩි වෙනවා කියන්නේ CSE එකට ආකර්ශනය ආපහු අඩු වෙනවා.. ඔයා කියන විදිහටම තියන හොදම investment method එක GOLD වෙනවා කියන එකද ??
    මීට සාපෙක්ශව Dollar එක කොහොම වෙයිද ?

    • @sleconomist4359
      @sleconomist4359  26 วันที่ผ่านมา +1

      Hariyatama kiuwa.

    • @sleconomist4359
      @sleconomist4359  26 วันที่ผ่านมา +1

      Usd forecasting gana dapu video eka balanna. Eke okkoma kiuwa.

    • @madushandulanjan7436
      @madushandulanjan7436 26 วันที่ผ่านมา

      Gold investement method ekakda?

  • @gaminiwelgolle394
    @gaminiwelgolle394 25 วันที่ผ่านมา +3

    oya boru dwaldala ape kalaya knna epa.

  • @lahirusandaruwan3274
    @lahirusandaruwan3274 26 วันที่ผ่านมา +1

    Abance finace eka hodaida FD ekak danna

    • @washanu1848
      @washanu1848 26 วันที่ผ่านมา

      🤮🤮 චැනල් එක කරන කෙනා NPP දැඩි විරුදවාදියෙක් කියල නම් තේරුනා....
      රජය සල්ලි අච්චු ගැහුවලු මේකා වීඩියෝ එකේ කියෝනවා උජාරුවෙන්😅
      ලෝකෙම ගැන දන්න එකා ඇත්තටම රජය කරේ මොකද්ද කියලත් දැනගෙන මිනිස්සු මුලා කරන්න සල්ලි අච්චු ගැහුවා උද්දමනය වැඩි වෙනවලු....
      උද්දමනය වැඩි වෙයි නමුත් මේ වෙනකල් මුදල් අච්චු ගැහුවේ නෑ චැනල් එක කරම ගොබ්බයගේ අවදානය පිනිස මේ කමෙන්ට් එක🤮🤮🤮🤮🤮
      ලැට් එකක් කඩන් කාපං ඔයිට වඩා නම්බුයි🤮🤮

    • @pradeepkumara3446
      @pradeepkumara3446 26 วันที่ผ่านมา

      Epa 😔. Lolc hondama, passe peoples leasing, singer finance, hnb finance, වගේ ඒවා හොඳයි

    • @pradeepkumara3446
      @pradeepkumara3446 26 วันที่ผ่านมา

      No

    • @lahirusandaruwan3274
      @lahirusandaruwan3274 26 วันที่ผ่านมา

      @@pradeepkumara3446 CDB eka hoda nadda

  • @lahirusandaruwan3274
    @lahirusandaruwan3274 26 วันที่ผ่านมา

    ❤❤❤

    • @washanu1848
      @washanu1848 26 วันที่ผ่านมา

      🤮🤮 චැනල් එක කරන කෙනා NPP දැඩි විරුදවාදියෙක් කියල නම් තේරුනා....
      රජය සල්ලි අච්චු ගැහුවලු මේකා වීඩියෝ එකේ කියෝනවා උජාරුවෙන්😅
      ලෝකෙම ගැන දන්න එකා ඇත්තටම රජය කරේ මොකද්ද කියලත් දැනගෙන මිනිස්සු මුලා කරන්න සල්ලි අච්චු ගැහුවා උද්දමනය වැඩි වෙනවලු....
      උද්දමනය වැඩි වෙයි නමුත් මේ වෙනකල් මුදල් අච්චු ගැහුවේ නෑ චැනල් එක කරම ගොබ්බයගේ අවදානය පිනිස මේ කමෙන්ට් එක🤮🤮🤮🤮🤮
      ලැට් එකක් කඩන් කාපං ඔයිට වඩා නම්බුයි🤮🤮

  • @mohamedkamilmohamedaslam1148
    @mohamedkamilmohamedaslam1148 26 วันที่ผ่านมา +4

    Ranil ❤🎉🎉🎉🎉

    • @flyguy953
      @flyguy953 26 วันที่ผ่านมา

      Dead?

  • @lahirusandaruwan3274
    @lahirusandaruwan3274 25 วันที่ผ่านมา

    Abance finace ekagana vidio ekak karanawada plz

  • @IreshBuddhika-gd4ip
    @IreshBuddhika-gd4ip 13 วันที่ผ่านมา

    Thanikarama boru kiyanne munta ahu wenna epa vews ganna pacha kelinawa

  • @RasikagayanHB
    @RasikagayanHB 26 วันที่ผ่านมา

    Gold විකුණන්නේ කෝමද

  • @gandhigandhi8066
    @gandhigandhi8066 23 วันที่ผ่านมา +1

    පටිිටම පටිිටපල් බොරැ කියන්න එාඔිියි මෙිිවයි තොපිට මුදල් ලැබෙනවා නේ.

  • @newsupdatekr
    @newsupdatekr 25 วันที่ผ่านมา +2

    බොරු කියවන්න එපා .

  • @samaraweeraranasinghe1550
    @samaraweeraranasinghe1550 26 วันที่ผ่านมา

    ⭐️⭐️⭐️⭐️⭐️⭐️

  • @imemedia1528
    @imemedia1528 24 วันที่ผ่านมา

    Dan රින gaanata බැහැලා නේ... උද්ධමනය... Fd වැඩි වෙන්නේ කොහොමද.. ආර්ථිකය ප්‍රසාරණය කරන්න ඕන නිසා තව අඩු වෙන්න පුළුවන් උද්ධමනය

    • @sleconomist4359
      @sleconomist4359  24 วันที่ผ่านมา

      A dn tiyana situation eka. MN kiyanne 2025 and 2026 forecast gana.

  • @mahenchandrasiri6050
    @mahenchandrasiri6050 26 วันที่ผ่านมา

    Unit trust rates ehema wadi wei neda?

  • @gte-japan
    @gte-japan 22 วันที่ผ่านมา

    මේ කතා කරණ පුද්ගලයට ලංකාවෙ ආර්ථිකය ගැන කිසිම අවබෝදයක් නෑ කියල 100% විශ්වාසයෙන් කියන්න පුළුවන්. ඒ වගේම ඔහු පැහැදිලි කරණ සමහරක් ආර්ථික විද්‍යාත්මක කරුණු වැරදියි. රැවටෙන්න එපා. මේක ලියන මට ලංකාවෙ පොලී අනුපාත මොනව උනත් අදාල නෑ. නමුත් ඔහු සිතා මතා හෝ නොදැනුවත්ව කියන සමහරක් කරුණු වැරදි. ඒ නිසයි ලිව්වේ.

    • @Donzanduro
      @Donzanduro 21 วันที่ผ่านมา

      Fd rate wedi wena ekak nedda 2026 mey kiyana widiyta?

    • @gte-japan
      @gte-japan 21 วันที่ผ่านมา +2

      @@Donzanduro තේරුම් ගන්න ලේසි විදිහට කිව්වොත් රටක පොලී අනුපාත වෙනස් වීමට බලපාන ප්‍රදාන කරුණ වෙන්නෙ ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්තිය සහ වැඩපිළිවෙල. එය ක්‍රියාත්මක කිරීමේදී ප්‍රදාන වශයෙන් රට ඇතුලෙන් සහ පිටතින් බලපාන කරුණු, රජ්‍ය අදායම සහ වියදම් සහ ජනතාවගේ ජිවන තත්වය වගේ දේවල සැලකිල්ලට අරගෙන තමා උද්දමන පාලන පියවර ක්‍රියාවට නංවන්නේ. පසුගිය මාස කීපය තුල අවදමන තත්වයක ඇති උනා. හොද පැති තිබුනත් අවදමන තත්වයකදි රටේ ආර්ථිකය සංකෝචනය වෙන්න පුළුවන්. ඒක ලංකාවේ වගේ රටක ආර්ථිකයට හොද නෑ. ලංකාවේ ආර්ථිකය කඩා වැටුණු වෙලාවෙ වගේ විශාල උද්දමන තත්වයකුත් හොද නෑ. ඒක නිසයි මහ බැංකුව උද්දමන අගය 5 ට අඩුවෙන් පවත්වා ගන්නවා කියන්නෙ. පවතින අවදමන තත්වයෙන් මිදිය යුතුයි. ඒක කරන්න පුළුවන් හොදම ක්‍රමේ තමා පොලී අනුපාත අඩු කරල ජනතාව අතර මුදල් වියදම් කිරීම වැඩි කිරීම. තව දෙයක් සැලකිල්ලට ගත යුතුයි. බැංකු වලින් ලබා දෙන ණය ප්‍රමාණය තවමත් තියෙන්නෙ පහත අගයක. පොලී අනුපාත අඩු කරල, ණය ලබා දීම වැඩි කරල මිනිස්සු ආයෝජන සදහා පෙළබවිය යුතුයි. මේ වගේ දේවල සැලකිල්ලලට අරගෙන මම හිතනව ඉදිරියට ලංකාවෙ පොලී අනුපාත අඩු වෙයි කියල. එහෙම උනොත් FD පොලී අනුපාත අඩු වෙනව.

  • @warunagunawardana3396
    @warunagunawardana3396 26 วันที่ผ่านมา +5

    Pacha kelinna epa yako mun jvp ikmanata rata kanawa

    • @jay-walker3584
      @jay-walker3584 26 วันที่ผ่านมา +4

      ඒක හින්දා තමයි මෝඩයෝ පොලි අනුපාත වැඩි වෙන්නේ😊

    • @washanu1848
      @washanu1848 26 วันที่ผ่านมา

      🤮🤮 චැනල් එක කරන කෙනා NPP දැඩි විරුදවාදියෙක් කියල නම් තේරුනා....
      රජය සල්ලි අච්චු ගැහුවලු මේකා වීඩියෝ එකේ කියෝනවා උජාරුවෙන්😅
      ලෝකෙම ගැන දන්න එකා ඇත්තටම රජය කරේ මොකද්ද කියලත් දැනගෙන මිනිස්සු මුලා කරන්න සල්ලි අච්චු ගැහුවා උද්දමනය වැඩි වෙනවලු....
      උද්දමනය වැඩි වෙයි නමුත් මේ වෙනකල් මුදල් අච්චු ගැහුවේ නෑ චැනල් එක කරම ගොබ්බයගේ අවදානය පිනිස මේ කමෙන්ට් එක🤮🤮🤮🤮🤮
      ලැට් එකක් කඩන් කාපං ඔයිට වඩා නම්බුයි🤮🤮

  • @rbckumara6525
    @rbckumara6525 26 วันที่ผ่านมา +1

    ඉදිරියේ දී bank වහන්න වෙනවා...බොහෝ විට...

    • @dinukachamaraabeyrathna1306
      @dinukachamaraabeyrathna1306 25 วันที่ผ่านมา

      Bank වහලා ඒවගෙ තේ කඩ ටිකක් දාමුද 🤔

    • @Sahashra.J
      @Sahashra.J 9 วันที่ผ่านมา

      Ow

  • @ashokawijetunga5131
    @ashokawijetunga5131 23 วันที่ผ่านมา

    බොරැ දාන එපා

  • @andrewcharles3414
    @andrewcharles3414 24 วันที่ผ่านมา

    😂

  • @malapushpakanthimpkanthi3222
    @malapushpakanthimpkanthi3222 21 วันที่ผ่านมา

    Boru nokiya inna

  • @H.nSunil
    @H.nSunil 16 วันที่ผ่านมา

    ගොට්ටා