i checked already minimum we have to deposit Rs.100,000 in commercial bank, other bank more than that and also we can't invest in treasury bill if you stay outside Country
yes, you are correct. when made this video I used the CBSL website as a source, according to the CBSL web there is no minimum deposit requirement in secondary market investments. But when you go to primary dealers they are asking such an amount. But if u are in another country and still have Sri Lankan citizenship and if you have a bank account to do transactions from LKR I think it is possible. Thank you!
Sir kenekta million 5 ho million 5 ta wada thiyenawanam kohomada bandagara billpath wala thaniyama ayojanaya karanne eth primary dealer harahamada karanna wenne million 5 ta wada wadiyan karanakota poliya wadida?please answer
@@topetop1910 bank karanne apen FD Aran e kattiya T bill danawa.bank eken ahndako gihin Mata T bill ekak danda one kiyala.ekattiya ekata echchara unanduwak dak wan NE.e Aya kiyanne FD danda kiyala😊
yes, you are correct. according to the CBSL website, there is no minimum amount in the retail market but all primary dealers are asking for a minimum investment due to there ease.
❤❤❤ ගොඩක් වැදගත් දැනුමක් ලැබුවා
බොහොම පැහැදිලිව කියල දෙනව
බොහොමත් ස්තුතියි ලබා දුන්න දැනුමට
@@SarathMahayahage Thank you?
Good details thank you
Thank you it’s very useful program
Great video 👍💯
බොහොම ස්තූතිය සර්❤ ගොඩක් අය මට කිවුව භාන්ඩාගාර බිල්පත් වල ආයෝජනය කරන්න ලක්ශ 5 ඔන අඩුම කියල මන් වැඩෙ අත ඇරල ඉදියෙ එත් අද ඇත්ත දැනගත්ත මන් දැන් රුපියල් 5000 ක ආයෝජනය කරන්න පටන් ගන්නව බොහොම ස්තුතිය ඔබතුමාට..❤❤❤🙏🙏
@@Jeewantha-eg4mu aniwaren patan ganna.
අඩුම ලක්ෂ පහක් ඕන T bill වල ආයෝජනය කරන්න...
@@chinthakaspriyankara3905 කවුද කියන්නේ ඔය බොරු කතා 😂😂, උපරිම ගාණ 50000 යි
බොහොම ස්තුතියි... හොද පැහැදිලිකිරීමක්
මෙහිදී අපි ආයෝජනය කරන ප්‍රමානෙට ලැබෙන පොලිය මාසිකව ලබා ගන්න පුළුවන්ද නැතිනම් දින 91 ඒවා ලබාගත්තොත් දින 91 කල් පිරෙන දිනටද පොලිය ලැබෙන්නේ.
@@thidasadamayanthi5704 Bohoma istuti.
@@thidasadamayanthi5704 kal sirena dinayata tamai. Meta amatarawa dima 30 atulatha kal pirena ewa secondary market eken Hoya ganna puluwan.
Thanks sir.mata poddak pehedili karala denna .solar penal wala ayojanayada hoda nethnam maha bank ekeda hoda ayojanayata
Account akak hadagena salli deposit karana widihath video akak karanna sahodaraya
Excellent explanation sir thank you very much.
@@chamindasuga8273 Thank you!
really,very nice explaination sir.
ඔිනැම දිනක ආයෝජනය කරන්න පුළුවන් ද. අදාළ බැංකුවට ගිහින්
Maram pehedili sir gdk isthuthi.. Mewata invesmant karannda hoda unti trust bank ekk Kyannko
Good explanation. Kindly comment on the tax implications.
Since this is a loan provided to the government there is no tax on the yield.
Does the NSB covers the full FD certificate amount?
අපිට primary bitter කෙනෙක් වෙන්න පුලුවන්ද, 5m වලට වැඩිය invest කරන්න පුලුවන් නම්.
Good video thanks ❤
මට දැනගන්න ඕන treasury bill සහ treasury bond primary dealer කෙනෙක් හරහා ආයෝජනය කරපුවම Central Bank නිකුත් කරන Interest rate එකම අපිට දෙනවද? නැත්නම් ඔවුන් කොමිස් මුදලක් තියාගෙනද දෙන්නෙ?..
Many tks...
Good video
@@rgf5912 thank you.
හොඳ පැහැදිලි කිරීමක් ස්තුතියි
@@PrasannaRajakaruna-e9k Bohoma isthutii obata.
සර් මට phone number එක දෙන්න පුළුවන්ද
@@PrasannaRajakaruna-e9k oyage no eka age email ekata ewanna pramodhfe@gmail.com MN oyata cl ekak gannam. Natta oyage no eka comment ekak danna.
i checked already minimum we have to deposit Rs.100,000 in commercial bank, other bank more than that and also we can't invest in treasury bill if you stay outside Country
yes, you are correct. when made this video I used the CBSL website as a source, according to the CBSL web there is no minimum deposit requirement in secondary market investments. But when you go to primary dealers they are asking such an amount. But if u are in another country and still have Sri Lankan citizenship and if you have a bank account to do transactions from LKR I think it is possible. Thank you!
Thank you ❤
T bill එකක් කල් පිරීමට කලින් විකුණන්ඩ ඕනෙනම් ඒක කරන්නේ කොහොමද? ප්‍රායෝගිකව වෙන විදිහ පැහැදිලි කරන්න
Sar me video Eka pahadili Madi vena video ekak karannako
@@lakshithanupun1548 hari
Sampath bank money market account කියන්නෙ මේකද ? මේක වැල් පොලි ගිනුමක්ද ?
Sir kenekta million 5 ho million 5 ta wada thiyenawanam kohomada bandagara billpath wala thaniyama ayojanaya karanne eth primary dealer harahamada karanna wenne million 5 ta wada wadiyan karanakota poliya wadida?please answer
@@yahampathdeshapriya nahe oyata direct bid karanna puluwan.
@@yahampathdeshapriya isselama oya 200 000 wage primary dealer kenek harsha investment karala experience aragena inna. Taniyama wadeta baninna ETA passe.
@@sleconomist4359 මේක කරන ක්‍රමය කියල දෙන්න කෙනෙක් නැද්ද ?
ඔබට පාඩමක් ලෙස post එකක් දාන්න බැරිද?
@@mcbond6162 oya video eke MN sadahan karala tiyana onama ayatanayak durakatanayen sambanda karagena Hari a ayataneta Guyana Hari oyata vistara okkoma kiyanawa.
Sir oke tiyana polii ganatama apita benku valin ganna beene,oita vada aduven needa denne
ඔව්. හරියටම හරි. secondary market එකේදී ලාභය බෙදෙනවානේ.
ඊට පස්සෙ අපිට ලැබෙන්නෙ fd වල පොලියටත් අඩු පොලියක්ද@@sleconomist4359
Thank you sir
@@mihirirajathilaka5188 Ur welcome!
බාන්ඩාගාර බිල්පත් සදහා පොලිය දින 91අවසානයේදී ලැබෙනවා ද
can you explain the so called bond scam much talked about with details. thank you
Do it soon for U.
Thank you
@@sanjuwijewardhana5790 Ur welcome!
CB එකෙන් නිකුත් කරන දින වලට පමනද ආයෝජනය කරන්න පුළුවන් . පැහැදිලි කරන්න
පෝන් එකෙන් බලන්නේ ..
කූඹි කකුල් වගෙ අකුරු පේන්නෙ නෑනෙ😭😭😭😎
සමාවෙන්න. ආයේ video හදද්දී ලොකුවට ලියන්නම්. ගැටළුවක් තියනවා නම් comment කරන්න. මන් උත්තර දෙන්නම්.
ඔනෙම bank එකකින් ගන්න පුලුවන් ද
භාණ්ඩාගාර බිල්පත් නිකුත් කරන්නේ මොන කාල වකවානු වලද..මාසේ ගානෙද??
@@isharayapa3624 Hama satiyema
භාණ්ඩාගාර බිල්පත් වල පොළිය හැම වෙලේම Fixed deposit පොළියට වඩා අඩුයිද? නැත්නම් හැමෝම භාණ්ඩාගාර බිල්පත් වල Invest කරනවනේ FD නොදා. පොළියත් මුලදිම ගෙවන හින්දා. මට මේක පැහැදිලි කරනවද?
Fd වලට වඩා වැඩි
@@bad-325 එහෙනම් ඇයි මේක ගැන TV ඇඩ් එකක්වත් යන්නේ නැත්තේ? FD ගැනනම් නිතරම ඇඩ්ස් යනවනේ.
@@topetop1910 අපි බැංකුවේ Fd දාන එක බැංකුවට ලාබයි , මොකද බලන්න Boc, peoplesbank වල website වලට ගිහින් එයාලගේ fd rate එක t- bil වල rate එකට වඩා අඩුයි , අපි fd දාන එක බැංකුවට ලාබයි , අනික අපි දාන fd ත් ඒ ගොල්ලෝ t bils වල තමා invest කරන්නේ
@@topetop1910 bank karanne apen FD Aran e kattiya T bill danawa.bank eken ahndako gihin Mata T bill ekak danda one kiyala.ekattiya ekata echchara unanduwak dak wan NE.e Aya kiyanne FD danda kiyala😊
Thanks for sharing very clearly explained 👍
@@priyanperera6647 Thanks for ur kind words.
Differnce between FD and TB ?
will do a video soon. Cause there are many ways to earn profits from T. Bonds
Dan bandagara bilpath ganna thiyenne mona bankuweda
@@JayanilBandara-rz9ct video eke ganna puluwan ayathana okkoma dala tiyanawa.
දාන විඩියො ඉවර වෙනන්ම දැම්ම නං වටිනව මෙකත් අතර මැද ඉවර උනෙ 🤔
interest එකට ටැක්ස් වදිනවද
Tax වදින්නේ නැහැ.
invest karala thiyana kaleta anuwa mkuth wena profit ekak nedda apita
@@disal_prabhath kalaya anuwa interest eka wenas wenawa. 6 monts ewala tamai interest eka wadima. Meka nikan fixed deposit wagemai. Ekama wenasa 100% rajaye wagakeema.
@@sleconomist4359Interest rate bank walata wada wedida
භාණ්ඩාගාර බිල්පත් වල ආයෝජනය කලා කියලා ස්ථාවර තැම්පත් වලින් ලැබෙන මුදලට වඩා වැඩි ප්‍රතිලාභයක් ලබාගන්න බැහැ නේද?
❤
බැරිව ඇති නේද? නැත්නම් හැමෝම භාණ්ඩාගාර බිල්පත්වල Invest කරනවනේ Fixed deposit නොදා. අනික පොලියත් invest කරන දවසෙම දෙනවනෙ භාණ්ඩාගාර බිල්පත් වල.
මුදල් තැන්පත් කරන විටදි ලබාගත්ත මුදල , කල්පිරිමෙිදි ලැබෙන මුදලෙන් අඩුවෙනවාද?
@@KPDSGunawardhana-gs7eh mata oyage prashne pahadili madi.
Sir monahari nodanna deyak ahaganna Sir ge no eka denawada
@@yahampathdeshapriya oyahs no eka comment eke danna MN free unama cl ekak gannam.
බාන්ඩාගාර බිල්පත් වල පොලිය ගනනය කරනෙ මස 12 න්ද නැත්නම් මාස 3 ටද
මාස 3ක බිල්පතකට 12%(මේ වාර්ෂික පොලිය). මේක 4 න බෙදලා 3න වැඩි ක්‍රම තමයි මාස 3 ට ලැබෙන පොලිය එන්නේ.
@@sleconomist4359 thanz
Dan FD insurance eka 11 LKR wenakam wadi karala neda thiyenne
@@WasanthaKumara ehemada? MN eka oyata hariyatama hoyala balala kiyannam. Thank you danuwath kalata.
කල් පිරුනාම සම්පුර්ණ මුදල ලැබෙන්නේ නෑනේ කලින් කිව්වා වගේ
Ara dapu pn number ganna puluwanda ane
4 nam karanna bari wadak
@@protectanimals369 4 kiuwe mokakda?
Meka karana vidiha mata danaganna puluwanda ?
ඔය video එකේ කියන ආයතන වලට කතා කරලා බලන්න.
ප්‍රාතමික වෙලෙන්දෙක් නැතුව කෙලින්ම ආයොජනය කරන්න පුලුවන්ද. ඒ කොච්චර මුදලක් ද එහෙම ආයොජනය කරන්න හැකියාව තියෙනවා නම් සම්පුර්ණ ලාබයම ලබන්න පුලුවන් නේද ඒ ගැන කියන්න
බැහැ
But certain primary dealers needs minimum amount to be invested ( i.e. 100,000)
yes, you are correct. according to the CBSL website, there is no minimum amount in the retail market but all primary dealers are asking for a minimum investment due to there ease.