පොඩි කාලෙදි ආදරේ කියන්නෙ එකක්. ලොකු වුණාම ආදරේ කියන්නෙ තවත් එකක්.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.ย. 2024

ความคิดเห็น • 78

  • @chinthajayawardana9194
    @chinthajayawardana9194 ปีที่แล้ว +108

    අපේ රටට ලැබුනු දායාදයක්.. මාධනී මල්වත්ත.ප්‍රතිභාපූර්ණ රංගන ශිල්නිනියක්.

  • @janithsiriwardana4757
    @janithsiriwardana4757 ปีที่แล้ว +43

    කවදාවත් එපා වෙන් නැති ආදරනීය රංගන ශිල්පිනියක්.‍❤

  • @DammikaW48474
    @DammikaW48474 2 ปีที่แล้ว +72

    සුන්දරයි.... මේ නාට්‍යයට හරීම කැමතියි.මාදනී මල්වත්තගේ රඟපෑම් අති විශිෂ්ටයි!

  • @hemamalkanthi2920
    @hemamalkanthi2920 ปีที่แล้ว +127

    දැන් ඉන්න එක ඩ්‍රාමා එකක රගපෑ පමනින්ම රංගන ශිල්පීන් කියාගන්න අයට ඇය සමග හැරෙන්න වත් බැහැ

    • @kumariseneviratne6581
      @kumariseneviratne6581 7 หลายเดือนก่อน

      අනේ ඇත්තටම ඔව් ..මම ගොඩාක් ගරු කරනවා එතුමිය ට ❤

  • @kahengamasenavirathna5336
    @kahengamasenavirathna5336 ปีที่แล้ว +36

    මේ මහත්මියඅගය කළ යුතුය අපේ ඇඳුමටත් චාරිත්‍ර වලටත් බොහොම තැන දෙන.. හැමදේටම දක්ෂය

  • @dimashiperera3855
    @dimashiperera3855 ปีที่แล้ว +38

    ඇය අපේ කලා කෙතට වටිනා සම්පතක් ❤❤❤

  • @anomajayakody4297
    @anomajayakody4297 ปีที่แล้ว +27

    හැබෑම නිලියක්.
    හදවතින්ම සුබ පතනවා

  • @wasanamaduvanthi685
    @wasanamaduvanthi685 ปีที่แล้ว +65

    මාදනි වල්ලත්තගෙ මහත්මිය යනු මේ රටට වටින ලොකූ සම්පතක් ❤️❤️❤️

  • @pavithramunasinghe3771
    @pavithramunasinghe3771 ปีที่แล้ว +16

    හරිම ලස්සනයි. හදවතින්ම සුභ ප්‍රාර්ථනා කරනවා තව තවත් ලස්සන නිර්මාණ කරන්නට හැකි වේවා. චිරාත් කාලයක් වැජඹේවා !...♥️

  • @sapumaldissanayake6922
    @sapumaldissanayake6922 ปีที่แล้ว +25

    ඔබතුමියගෙ කැකියාව ගැන නම් කියන්න වචන නැහැ තෙරුවන් සරණයි !

  • @ruwanperera491
    @ruwanperera491 ปีที่แล้ว +15

    රටක වටිනා සම්පතක් ❤. Abudhabi රුවන්

    • @PRJBPerera
      @PRJBPerera ปีที่แล้ว +1

      ruwan rodrigo go home

  • @sampathm3772
    @sampathm3772 ปีที่แล้ว +16

    අලුත් නලු නිලියෝ ඔක්කොමලා බලාගනිල්ලා රගපානව කියන්නෙ මොකක්ද කියල

  • @epleblomst91
    @epleblomst91 ปีที่แล้ว +8

    ඉතා දක්ෂ රංගනයක් ❤❤❤❤🎉🎉🎉

  • @salarelihasareli24
    @salarelihasareli24 ปีที่แล้ว +12

    අද කාලේ වැඩියෙන් ම අවභාවිතය වන වචනය තමයී 'ආදරය'

  • @RenukaDamayanthi-nk7ne
    @RenukaDamayanthi-nk7ne 2 หลายเดือนก่อน

    මම ආසාම ආදරෙය කරන රංගන ශිල්පිනිය තමයි මාදනි මල්වත්ත කියන්නේ ❤❤❤❤❤❤❤❤❤

  • @kawyajayasingha
    @kawyajayasingha ปีที่แล้ว +3

    හරිම ලස්සන යි නැන්දී

  • @nuwanisaubagya8002
    @nuwanisaubagya8002 ปีที่แล้ว +9

    අත්තට ම මම අදරෙ වරිතයක්

    • @bogahawewarathana212
      @bogahawewarathana212 4 หลายเดือนก่อน

      මමත් ගොඩාක් ප්‍රිය කරන ශිල්පිනියක් ❤️

  • @bertramdesilva7500
    @bertramdesilva7500 ปีที่แล้ว +2

    ඔබ හරිම වටිනා චරිතයක්.

  • @DinushaHewage-vq1gn
    @DinushaHewage-vq1gn 5 หลายเดือนก่อน

    මාධනී මල්වත්ත💚💚💚

  • @malthidissanayake3056
    @malthidissanayake3056 5 หลายเดือนก่อน

    😁❤️හරිම ලස්සනයි දක්ෂ යි.❤️❤️❤️❤️❤️

  • @GangaGamage
    @GangaGamage 8 หลายเดือนก่อน

    එයාට මන් හරි ආසයි හැමදාම 😘😘ලස්සනයි 🙏🙏

  • @Kumari-kq1py
    @Kumari-kq1py 11 หลายเดือนก่อน +1

    අති දක්ෂයි❤❤❤❤කලාවේ නියම අරුත ඇයයි

  • @rathnajayasuriya5339
    @rathnajayasuriya5339 8 หลายเดือนก่อน

    කොච්චර බැලුවත් ඇති වෙන්නෙ නම් නැහැ පුදුම ලස්සක්❤❤

  • @wasanthimarashingha8425
    @wasanthimarashingha8425 ปีที่แล้ว +4

    Asama adarneeeya charetayak ❤️❤️❤️❤️

  • @geethasamaranayake277
    @geethasamaranayake277 ปีที่แล้ว +2

    ලස්සනයි

  • @vidanapathirana3005
    @vidanapathirana3005 ปีที่แล้ว +1

    Madanee hareeema lassanai 💕💕💕💕💕💕💕💕💕💕

  • @NiroshaJayalath-sm5et
    @NiroshaJayalath-sm5et 3 หลายเดือนก่อน

    Akka oya harimea adarainye akka,,, Man harimea adarai,,, akka Nesa a,,,me drama eka balane,,,, kawada Wath thanyei m khoye Wath ghen Nath mama,,,,,9 whane mhasa 9 whane DA Ta eane WA,,,a tharea Akka WA athe Ta dakena asawen eane a,,,, adarea akka,, budu saranai 💐❤️🙏🙏🙏

  • @chandrathrimawithana5257
    @chandrathrimawithana5257 ปีที่แล้ว +2

    මම නම් ආසම කරන කලා ශිල්පිනියක්

    • @ztephone-yc9wg
      @ztephone-yc9wg 11 หลายเดือนก่อน

      Oya harima dakshi ragama anusha

  • @mangalajayawardena8387
    @mangalajayawardena8387 11 หลายเดือนก่อน

    MADHANI MALWATTA
    What a clever acting
    A valuable natures gift given to our motherland Sri Lanka

  • @hemanthinagahawatta339
    @hemanthinagahawatta339 10 หลายเดือนก่อน

    අම්මෝ මාධනී..ඔයානම් අති විශිෂ්ට කලාකාරිණියක්..සුබ පැතුම් ඔබට..

  • @udenimayadunna7242
    @udenimayadunna7242 ปีที่แล้ว

    Aththatama haima kamathi charithayak God bless you my dear sister

  • @shiranisilva4746
    @shiranisilva4746 ปีที่แล้ว

    Madanii harima lassanai....

  • @samanthasajavani7707
    @samanthasajavani7707 ปีที่แล้ว +1

    Best

  • @SriyaniChandrika-sm8pg
    @SriyaniChandrika-sm8pg 11 หลายเดือนก่อน

    obata theruwan saranay...

  • @GangaGamage
    @GangaGamage 4 หลายเดือนก่อน

    😘😘😘😘😘😁ලස්සනයි ඔයා ❤️

  • @user-uj3oc8ph8m
    @user-uj3oc8ph8m 11 หลายเดือนก่อน

    Supiri act❤

  • @pavanidileka3849
    @pavanidileka3849 ปีที่แล้ว +1

    මේකෙ ඔක්කොම් බලන්නෙ කෝමද

  • @jayarathanabandara6019
    @jayarathanabandara6019 ปีที่แล้ว +1

    Nice 👍

    • @PRJBPerera
      @PRJBPerera ปีที่แล้ว

      මකබෑවිලා පල

  • @sarathsamarakoon220
    @sarathsamarakoon220 ปีที่แล้ว

    Excellent

  • @someonelost2378
    @someonelost2378 ปีที่แล้ว +5

    අනුන්ගේ ආදර කතා මැද්දට පැනලා පවුල් විනාශ කරපු රට පුරා නඩු තියෙන ඔබගේ රංගනය අති විශිෂ්ට බව නම් කිව යුතුය.

  • @lankacool9116
    @lankacool9116 ปีที่แล้ว

    ගොඩක් ආදරෙයි..❤❤❤❤❤

  • @lalfernando8494
    @lalfernando8494 ปีที่แล้ว

    attractive performance ,very good

  • @manjaripiyasena2858
    @manjaripiyasena2858 ปีที่แล้ว

    Superb👌❤️

  • @nnocaccounting5458
    @nnocaccounting5458 11 หลายเดือนก่อน

    දක්ෂ නිලියක් 💕💕💕

  • @bogahawewarathana212
    @bogahawewarathana212 4 หลายเดือนก่อน

    ❤️❤️❤️❤️❤️❤️❤️

  • @JanaRangaSabhawa
    @JanaRangaSabhawa ปีที่แล้ว

    Very beautiful drama. Play Eka youtube chanel eken mewani de balaporothu wanna

  • @mlmathish9291
    @mlmathish9291 ปีที่แล้ว

    ❤ඔබ තුමිය නම් සදක්මයි.

  • @ad.sanuja5883
    @ad.sanuja5883 ปีที่แล้ว +2

    ❤❤❤❤

  • @manomigamage7448
    @manomigamage7448 ปีที่แล้ว

    God bless darling ❤

  • @ivakavidulifransz6671
    @ivakavidulifransz6671 ปีที่แล้ว +1

  • @rpnilminiwijekoon4802
    @rpnilminiwijekoon4802 10 หลายเดือนก่อน

    ❤Very beautiful darma

  • @maliniwickramatunga6871
    @maliniwickramatunga6871 ปีที่แล้ว +2

    රංගනය ගැන නං මොන කතාද අනේ මන්දා ...සිංහලෙන් කියනකොට ගතියක් නැති නිසා ...ඔන්න excellent කිව්වා 😂

  • @user-sb4xn6kl5n
    @user-sb4xn6kl5n ปีที่แล้ว

    1❤❤❤❤❤❤❤❤❤❤❤

  • @siripathuldewayalageharry8097
    @siripathuldewayalageharry8097 ปีที่แล้ว +1

    අම්ම දරුවෙක්ට කරන ආදරේ මොකක්ද ?

  • @danushkaniroshan5158
    @danushkaniroshan5158 ปีที่แล้ว

    🤗🤗🤗♥️🤗🤗🤗

    • @PRJBPerera
      @PRJBPerera ปีที่แล้ว

      අපායට පල

  • @adfuyt5236
    @adfuyt5236 ปีที่แล้ว

    අම්මෝ❤❤❤❤

  • @dahamsara4661
    @dahamsara4661 ปีที่แล้ว

    Deweni inime inne niliyod

  • @sandyarupasinghe3129
    @sandyarupasinghe3129 ปีที่แล้ว

    😁😁😁😁😁😁

    • @PRJBPerera
      @PRJBPerera ปีที่แล้ว

      සන්ධ්‍යා අරෑපසිංහ

  • @naturelove757
    @naturelove757 ปีที่แล้ว

    Mage kemathi charithayak madini akka

    • @sarathanton6604
      @sarathanton6604 ปีที่แล้ว

      Madavi Yanu api adaraya karanna daksha niliyaki

  • @sudathfernando6550
    @sudathfernando6550 11 หลายเดือนก่อน +1

    ඔයාට පයිත්තියංද නැත්තං හැටිද.

  • @harshaniranasinghe5022
    @harshaniranasinghe5022 ปีที่แล้ว +2

    ❤️❤️

  • @LaksiriWithanage-sl4gm
    @LaksiriWithanage-sl4gm 11 หลายเดือนก่อน

  • @saviththripushpalatha1504
    @saviththripushpalatha1504 ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤

  • @user-md7es6gq8b
    @user-md7es6gq8b ปีที่แล้ว +1

    ❤❤❤

  • @peduruhewapiyal9899
    @peduruhewapiyal9899 ปีที่แล้ว