ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
සිරිලක හෙළ කලාව ලොව බබලයි මේ නැටුම් හැකියාව ඇති පිංඇති දරැවන්ට යහපතක් සෙතක් සහනයක් සැනසිල්ලක් ලැබේවා හරි ලස්සනයි ඉතා සුන්දරය වචන මදි ලියන්න දිගාසිරි වේවා මේ පුරාණ හෙළ වැසියෝ සාදු සාදු සාදු වාසනාවකි
❤️
MHUHHHhgggggggggggGggGgggggggggggG
ඔබදෙදෙනාට සුභ මංගලම් !සදා කල්ම සතුටෙන් ඉන්න ලැබෙිවා !!!
| මනමාලයගෙ බෙර පදේට මනමාලි නටපු අපූරුව.හරි ලස්සන වෙඩ්න් රැග් එකක්...!! |th-cam.com/video/JE8Px1yqLrE/w-d-xo.html
@@CharuRajapaksha7 ďd1ý84.
මනමාලිගෙ ඇදුම ඉතා සංවරයි. අනික් මනමාලියන් ටත් මෙය ආදර්ශයක් වේවා ....!
හරිම වටින දෙයක් කලාව රකිනව කියන්නෙ ජීවිතෙ සාර්ථක කර ගන්න එක පියවරක් තමයි .. ❤️❤️❤️
වෙඩින්ග් එක ඉවරවුනහම මනාලයාට නටන්න වෙනව ගෑණිගේ පදේට😂😂😂❤️ happy wedding life brother an sister❤️❤️❤️
🌝
බෙරේ නම් හොදටම ගැහුව මනමාලිගේ ලැජ්ජාව නිසා නැටුවේ පොඩ්ඩක් ජවයෙන් නෙමෙයි යහපත් පවුල් ජීවිතයක් ගත කරන්න සුභ පතනවා තෙරුවන් සරණයි
සාරිය බිම තියෙයි එහෙම් නැටුව නං 🤔
Subama suba මංගල්‍යයක් වේවා , ලස්සනයි
මතුබුදුවන සරස්වතී මෑණියන්ගේ පිහිටයි. මනාල දෙපළටම ජයශ්‍රී මංගලම්. දළඳා සමිදුගේ පිහිටයි
ඉතා අගය කරමි ජිව්තේ ජයෙන් ජය පතමි ආයුබෝ වේවා සතුට සැනසුම පිරි වාසනාවන්ත අනාගතයක් හදවතින්ම ආදරයෙන් පතමි
දක්ස නැටුම් කාරයෙක් බුදු සරණයි දෙවි පිහිටයි
Harima lassanai. Bera vaadanayat natumath niyamai. Maalakkama hari apuurui.
හරිම ලස්සන යි බුදු සරනයි 🙏🙏🙏❤❤❤🌷🌷🌷
හරිම ලස්සන මංගල්‍යයක්,ඔබ දෙපලට තෙරැවන්සරනයි දෙවරැකවරනින් දිගාසිරි ලැබේවා ,ලස්සන දු පුතුන් ලැබී රටදැය බබුළුවන්න , කලාව බබලවන්න,
❤️✨
Harima ලස්සනයි .oba dadenata suba anagatayak වේවා . B .s
✨
සදුන් චූට් අයිය..ft bro...සුපිරි,හිතට වැදුන video ටිකක්...bro.
හරිම ලස්සනයි😊 බුදු සරණයි 🙏🙏🙏😍😍😍💙❤️❤️❤️❤️💖💝
Saduna.. patta hode... ❤️🔥❤️🔥❤️🔥❤️🔥
හරිම ලස්සනයි සුභ මංගල්‍යයක් වේවා තෙරැවන් සරණයි ඔබ දෙපළට
✨❤️
හරිම ලස්සනයි ..අපේ දේශීිය දේ රැකීම වටිනවා ..තෙරැවන් සරණයි
තෙරුවන් සරනයි ඔබ දෙපලට..යෙහෙන් වැජබේවා
අපේ සංස්කෘතික අංග සුරකින ඔබලාට නිදුක් නීරෝගී සුවයම ලැබේවා....!තෙරුවණ් සරණයි...!
1:34
අපේ කලාකරුවන්ට තෙරැවන් සරණයි
🙂
හරිම ලස්සනයි ජිවිතේම සාර්ථක වෙිවා සුබ මංලමි
Waasanaawan..harimavlassanaiii..budusaranaiiiii..
Tnx..
හරි අපූරුයි!!
මේ අපේ ස්කෝලේ සදුන් අයියා නේද 😍😍
Harima lassanai obadepalata magen suba pathum Budusaranai mama singapuruwe sita
ස්තූතී ❤️.... පරිස්සමෙන් ඉන්න බුදුසරණයි ❤️✨
හරිම ❤❤❤❤❤ ලස්සනයි ❤❤❤ ගොඩක් 💞💞💞💞💞 ඔබ දෙපලට සුහ පැතුම් 🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹
Harima lassani eka eka wikaara mada mewage lasana wada . Budusarani denntma.
Wena aya rag dena ewa thiyenne harima sathutui oyala gana suba anagathayak
🔥❤️
Budu saranai dadanatama lassana natum karuwan apeta harima adambarai apa natum 👍❤️api Katar rata sita
❤වේවා ජයසිරි මංගලම්. 🙏🏻🙏🏻🙏🏻
නියම යි.
Harima lassanai... watinaa videowak...❤❤❤❤❤❤❤
ඔබ දෙපලට තෙරුවන් සරනයි සතරවරන් දෙවියන්ගෙ රැකවර්න යයි ආරක්ෂාව යි
හරිම ලස්සනයි සුබ පැතුමි ඔබ දෙදෙනාටම ජයවෙිවා !තෙරැවන් සරනයි
හරිම ලස්සනයි .
අපේ කම තෙරුවන් සරණයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤මමත් වෙස් නැට්ටුවෙක්..ආසයි බලන්න ..දැන් srilankan 🇱🇰 best boxing
ලස්සනයි ♥♥♥♥
හරිම ලස්සනයි!
Usarata osariya edala maala 7 daala shampain beela western dance daana gon buuru couple walata hodama adarshayak me depala..ithamath agei dakshai..manalige endum ekka natanna amaui..malaya berenam niyameta gehuwa..athi vishidhtai eth ihin adin passe oka maru une nethnam hodai
හෝදම දේයක් බුදුසරණයි
Harema lassanai jaya mangalam teruwan saranai❤🙏🙏🙏🙏❤❤❤❤❤❤
සුභ මංගලම් බුදු සරණයි
Supiri.... 💃 💃 💃 💃 💃 💃 💃 Budu saranai.... ♥♥♥♥♥♥♥♥♥♥♥♥~♥~~♥~~♥~~♥~~♥~~♥~😴😴😴😴😴😴😴😴😴😴😴😴
Oba depalata suba mangalam
මනමාලයාගේ බෙර ගැහිල්ල වේගයට මනමාලයා නැටුවේ නෑ,,.ඒ උනත් හොඳයි,..
සංවෙිදි..නැටුමක්❤️❤️❤️❤️❤️
Lassanai👍
කොහොමත් ඉට පස්සේ මනමාලිගේ බෙර පදේට මනමාලයනේ නටන්නේ😹
Niyamai❤🌹
Excellent!!
Natumak natanna ona natumakata galapena andumak andagena . Ethakotai lassana .magul suit andagena mangala davase manala joduva mea kale maha pissu vikarayak vage .
ලස්සනයි
Suba mangalam ❤️🥰😍
Lassanai akke
Ane shok kpl eka 🌸😘🌸bs 💜️
👍
සදුන් පුතේ දැක්කම සතුටුයි .මනමාලි ත් ලස්සනයි .සංවරව,නැටීමත් අගය කරමි .(මනමාලි නිසා )සදුන් ගෙ බෙර වාදන කුසලතාව ඉහලින් ම අගයමි. ඔයා කඩවත ඉස්කෝලෙ තම්මැට්ටම් වාදනය කරනවා අදවගේ මතකයි .පෙර පෝය වැඩ සටහන් ඔයා නිසා ලස්සන උනා.අනිත් යාලුවො එක්ක ඒ වගකීම සදුන් හොදට කලා .පුතා ට ඒ පිනත් ඇති ජීවිතය ලස්සන වෙන්න .සුභ පැතුම් ජීවිතය ම සාර්තක වෙන්න ඕන .තෙරුවන් සරනයි . කමලා teacher .
🥺❤️✨
මනමාළයා ගහන පදේට තමයි නටන්න වෙන්නේ
Awesome bro
Niyamai❤❤❤❤
Harima lassanai
තෙරුවන් සරණයි ❤
ටික දවසකින් ඕකෙ අනිත් පැත්ත😂
Super
මේ සදුන් චුටි පුතා නේද හරිම ලස්සනයි දෙපලට බුදුසරනයි
ඔව් ❤️
Mewa thamai samayan Mala wikara karanawa mun
Jayawa.
ගෙදර ගියා ම මනමාලිගෙපදෙට ජිව්ත කාලය මනටන්න වෙන්න
මචෝ. හරියට පදේ ගහනකමි ගෑනි නටයි.
කොයිතරම් දක්ශකමක් තිබුනත් මගුල් දවසට මනාල ජෝඩුව නටන්නෙ දගලන්නෙ නැතිව ඉන්න ඕනැ.හෙල සිරිතට ගරු කරල ..හැමෝගෙම අවදානය යොමුවෙන ඒදෙන්න එදාට සංවරව ඉන්න එකයි වටින්නෙ
Hariyanne
Pudume kiyanne dan inna manaliyo mangala dine thoragena manaliyak kiyana akath vihiluwak wela
සදුන් චුටී අයියා නේ
Waenamonavakarannada no.1..daennagae ma hakiyava. Sammasambudusaranaei
Me සඳුන් චූටි අයියා nada
yes
❤❤❤❤
අපේ හාමුදුරුවන්ට dregausa
Bs oyya dennata
3:41
Budu saranai
සදුන් forces කොල්ලෙක්ද?
"Sadun,,cuti,aiya,ne,",adai,dakke,,*jayamangalm*subamangalm*Ugajewite,wasana,**
2:17
3:00
👍👍👍
Meva aluth thale koloppam.
😀😀😀 👍👍👍👍
. Hbjb
.
දැං මෙහෙම උනාටA few months laterසිද්ද වෙන්නෙ ඕකේ අනිත් පැත්ත
මෙදේන්නගෙ වෙඩින් එක සමිපුර්න නැන්ද අයියේ
😀😀
Heta idan nandammage padhayata natanna wei
Tawa Tika dawasakin oke anith peththa😅😅😅😅🤣
මේක මට හරිප්‍රශ්නයක්.අපේ මිස් "අත්තන මලසේ ඇද සුදු සේලය" කියන අපිට පුරුදු කරපු විදියට නෙමේ මිස්ගෙ අක්කා ඒ ලමයිට පුරුදු කරන්නෙ.එක් එක මිස්ල එක එක විදියට එගොල්ලන්ගෙ ස්කෝල වල ඕක පුරුදු කරනව.අනෙහ් මන්දා අප්පා..මොකක්ද හරි කීල..........මම හිතන්නෙ එක එක්කෙනාට ආවේනික ඒව වෙන්නැති.ඒත් එකම් පවුලෙ අයත් වෙනස් විදියට කරන එකයි පුරස්නෙ.🧐මම හැබැයි මෙච්චර කල් හාලා තිබ්බෙ මේ කවිය පහතරට ශුද්ධමාත්‍රා වල තියෙන එකක් විතරයි කීල.පලවේනි වතාවටගැටබෙරයට මේක නටනව දැක්කෙ.
Waw niyamai
4:30
🎉🎉🎉🎉🎉🎉
Koheda lasanai
❤️❤️❤️❤️❤️❤️
අදා මනමාලයාගෙ පදේට නැටුවට අදින් පස්සෙ මනමාලිගෙ පදේට නටන්න වෙන බව දන්නවද?
It ha math agane
3:19
Ara piti passe inna ganukena,ara punchi daruwa tharhen bima danwa dakke mn vitharda
is this ur culture.Multi culture. coatsuit english men . saree tamil. dance sinhala.
❤️❤️❤️❤️❤️🥰🥰🥰🥰🥰🥰
3:11
දැන් නටපන් කොල්ලෝ උබ කෙල්ලගෙ පදෙට 😹💦
😁
Mama sub kara o k
මීට පෙර ත් දැක්කා y.ඇස්වලට කදුලු ආවා .සදුන් අඩනකොට.එදත් මම සුභ පැතුව කඩවත ඉස්කෝලෙ හිටපු අහිංසක ළමයි . කවදාවත් ගුරුවරුන් ට වදයක් උනේ නැහැ .විනය ගැටලු තිබුනෙ නැහැ .ඔයාල ගෙන් පාසලට සේවයක් උනා.ඒ පිනත් ඇති .යහතින් ඉන්න .අද වගෙ මතකයි 6 වසරෙදි කොට කලිසම ක් ඇදගත්තු ඒ පුංචි ළමයා .ලස්සන ඇස් දෙක ගහ ගහා කතා කරනව.මට හමුවූ අහිංසක ළමයා .අනිත් අය ගැටබෙර ගහද්දි ඔයා drama කාමරයේ තම්මැට්ටම් ගහනව.මට 😭 දුකයි පුතේ මතක් වෙද්දි.ජීවිතයේ දුක තේරුම් ගත්තු මට ඇයි එහෙම උනේ කියලත් හිතෙනව.මට හිතෙන්නෙ ඔයට වඩා දෙයක් ඉස්කෝලෙ න් ඔයාල ට කෙරුණේ නැති නිසා වෙන්න ඇති .
❤️❤️✨
සිරිලක හෙළ කලාව ලොව බබලයි මේ නැටුම් හැකියාව ඇති පිංඇති දරැවන්ට යහපතක් සෙතක් සහනයක් සැනසිල්ලක් ලැබේවා හරි ලස්සනයි ඉතා සුන්දරය වචන මදි ලියන්න දිගාසිරි වේවා මේ පුරාණ හෙළ වැසියෝ සාදු සාදු සාදු වාසනාවකි
❤️
M
H
U
H
H
Hhggggggggggg
Ggg
Gggggggggggg
G
ඔබදෙදෙනාට සුභ මංගලම් !සදා කල්ම සතුටෙන් ඉන්න ලැබෙිවා !!!
| මනමාලයගෙ බෙර පදේට මනමාලි නටපු අපූරුව.හරි ලස්සන වෙඩ්න් රැග් එකක්...!! |
th-cam.com/video/JE8Px1yqLrE/w-d-xo.html
@@CharuRajapaksha7 ďd1ý84
.
මනමාලිගෙ ඇදුම ඉතා සංවරයි. අනික් මනමාලියන් ටත් මෙය ආදර්ශයක් වේවා ....!
| මනමාලයගෙ බෙර පදේට මනමාලි නටපු අපූරුව.හරි ලස්සන වෙඩ්න් රැග් එකක්...!! |
th-cam.com/video/JE8Px1yqLrE/w-d-xo.html
හරිම වටින දෙයක් කලාව රකිනව කියන්නෙ ජීවිතෙ සාර්ථක කර ගන්න එක පියවරක් තමයි .. ❤️❤️❤️
❤️
වෙඩින්ග් එක ඉවරවුනහම මනාලයාට නටන්න වෙනව ගෑණිගේ පදේට😂😂😂❤️ happy wedding life brother an sister❤️❤️❤️
🌝
බෙරේ නම් හොදටම ගැහුව
මනමාලිගේ ලැජ්ජාව නිසා නැටුවේ පොඩ්ඩක් ජවයෙන් නෙමෙයි
යහපත් පවුල් ජීවිතයක් ගත කරන්න සුභ පතනවා
තෙරුවන් සරණයි
සාරිය බිම තියෙයි එහෙම් නැටුව නං 🤔
Subama suba මංගල්‍යයක් වේවා , ලස්සනයි
මතුබුදුවන සරස්වතී මෑණියන්ගේ පිහිටයි. මනාල දෙපළටම ජයශ්‍රී මංගලම්. දළඳා සමිදුගේ පිහිටයි
ඉතා අගය කරමි ජිව්තේ ජයෙන් ජය පතමි ආයුබෝ වේවා සතුට සැනසුම පිරි වාසනාවන්ත අනාගතයක් හදවතින්ම ආදරයෙන් පතමි
❤️
දක්ස නැටුම් කාරයෙක් බුදු සරණයි දෙවි පිහිටයි
Harima lassanai. Bera vaadanayat natumath niyamai. Maalakkama hari apuurui.
හරිම ලස්සන යි බුදු සරනයි 🙏🙏🙏❤❤❤🌷🌷🌷
හරිම ලස්සන මංගල්‍යයක්,ඔබ දෙපලට තෙරැවන්සරනයි දෙවරැකවරනින් දිගාසිරි ලැබේවා ,ලස්සන දු පුතුන් ලැබී රටදැය බබුළුවන්න , කලාව බබලවන්න,
❤️✨
Harima ලස්සනයි .oba dadenata suba anagatayak වේවා . B .s
✨
සදුන් චූට් අයිය..ft bro...සුපිරි,හිතට වැදුන video ටිකක්...bro.
✨
හරිම ලස්සනයි😊 බුදු සරණයි 🙏🙏🙏😍😍😍💙❤️❤️❤️❤️💖💝
Saduna.. patta hode... ❤️🔥❤️🔥❤️🔥❤️🔥
❤️
හරිම ලස්සනයි සුභ මංගල්‍යයක් වේවා තෙරැවන් සරණයි ඔබ දෙපළට
✨❤️
හරිම ලස්සනයි ..අපේ දේශීිය දේ රැකීම වටිනවා ..තෙරැවන් සරණයි
තෙරුවන් සරනයි ඔබ දෙපලට..යෙහෙන් වැජබේවා
අපේ සංස්කෘතික අංග සුරකින ඔබලාට නිදුක් නීරෝගී සුවයම ලැබේවා....!
තෙරුවණ් සරණයි...!
| මනමාලයගෙ බෙර පදේට මනමාලි නටපු අපූරුව.හරි ලස්සන වෙඩ්න් රැග් එකක්...!! |
th-cam.com/video/JE8Px1yqLrE/w-d-xo.html
1:34
අපේ කලාකරුවන්ට තෙරැවන් සරණයි
🙂
හරිම ලස්සනයි ජිවිතේම සාර්ථක වෙිවා සුබ මංලමි
Waasanaawan..harimavlassanaiii..budusaranaiiiii..
Tnx..
හරි අපූරුයි!!
මේ අපේ ස්කෝලේ සදුන් අයියා නේද 😍😍
Harima lassanai obadepalata magen suba pathum Budusaranai mama singapuruwe sita
ස්තූතී ❤️.... පරිස්සමෙන් ඉන්න බුදුසරණයි ❤️✨
හරිම ❤❤❤❤❤ ලස්සනයි ❤❤❤ ගොඩක් 💞💞💞💞💞 ඔබ දෙපලට සුහ පැතුම් 🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹
✨
Harima lassani eka eka wikaara mada mewage lasana wada . Budusarani denntma.
❤️
Wena aya rag dena ewa thiyenne harima sathutui oyala gana suba anagathayak
🔥❤️
Budu saranai dadanatama lassana natum karuwan apeta harima adambarai apa natum 👍❤️api Katar rata sita
❤️✨
❤වේවා ජයසිරි මංගලම්. 🙏🏻🙏🏻🙏🏻
❤️✨
නියම යි.
Harima lassanai... watinaa videowak...❤❤❤❤❤❤❤
ඔබ දෙපලට තෙරුවන් සරනයි සතරවරන් දෙවියන්ගෙ රැකවර්න යයි ආරක්ෂාව යි
| මනමාලයගෙ බෙර පදේට මනමාලි නටපු අපූරුව.හරි ලස්සන වෙඩ්න් රැග් එකක්...!! |
th-cam.com/video/JE8Px1yqLrE/w-d-xo.html
හරිම ලස්සනයි සුබ පැතුමි ඔබ දෙදෙනාටම ජයවෙිවා !තෙරැවන් සරනයි
හරිම ලස්සනයි .
අපේ කම
තෙරුවන් සරණයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
මමත් වෙස් නැට්ටුවෙක්..
ආසයි බලන්න ..
දැන් srilankan 🇱🇰 best boxing
| මනමාලයගෙ බෙර පදේට මනමාලි නටපු අපූරුව.හරි ලස්සන වෙඩ්න් රැග් එකක්...!! |
th-cam.com/video/JE8Px1yqLrE/w-d-xo.html
ලස්සනයි ♥♥♥♥
❤️
හරිම ලස්සනයි!
Usarata osariya edala maala 7 daala shampain beela western dance daana gon buuru couple walata hodama adarshayak me depala..ithamath agei dakshai..manalige endum ekka natanna amaui..malaya berenam niyameta gehuwa..athi vishidhtai eth ihin adin passe oka maru une nethnam hodai
හෝදම දේයක් බුදුසරණයි
Harema lassanai jaya mangalam teruwan saranai❤🙏🙏🙏🙏❤❤❤❤❤❤
සුභ මංගලම් බුදු සරණයි
Supiri.... 💃 💃 💃 💃 💃 💃 💃
Budu saranai....
♥♥♥♥♥♥♥♥♥♥♥♥~♥~~♥~~♥~~♥~~♥~~♥~😴😴😴😴😴😴😴😴😴😴😴😴
Oba depalata suba mangalam
මනමාලයාගේ බෙර ගැහිල්ල වේගයට මනමාලයා නැටුවේ නෑ,,.ඒ උනත් හොඳයි,..
සංවෙිදි..නැටුමක්❤️❤️❤️❤️❤️
Lassanai👍
කොහොමත් ඉට පස්සේ මනමාලිගේ බෙර පදේට මනමාලයනේ නටන්නේ😹
Niyamai❤🌹
Excellent!!
Natumak natanna ona natumakata galapena andumak andagena . Ethakotai lassana .magul suit andagena mangala davase manala joduva mea kale maha pissu vikarayak vage .
ලස්සනයි
Suba mangalam ❤️🥰😍
Lassanai akke
Ane shok kpl eka 🌸😘🌸bs 💜️
👍
සදුන් පුතේ දැක්කම සතුටුයි .මනමාලි ත් ලස්සනයි .සංවරව,නැටීමත් අගය කරමි .(මනමාලි නිසා )
සදුන් ගෙ බෙර වාදන කුසලතාව ඉහලින් ම අගයමි. ඔයා කඩවත ඉස්කෝලෙ තම්මැට්ටම් වාදනය කරනවා අදවගේ මතකයි .පෙර පෝය වැඩ සටහන් ඔයා නිසා ලස්සන උනා.අනිත් යාලුවො එක්ක ඒ වගකීම සදුන් හොදට කලා .
පුතා ට ඒ පිනත් ඇති ජීවිතය ලස්සන වෙන්න .
සුභ පැතුම් ජීවිතය ම සාර්තක වෙන්න ඕන .තෙරුවන් සරනයි .
කමලා teacher .
🥺❤️✨
මනමාළයා ගහන පදේට තමයි නටන්න වෙන්නේ
Awesome bro
Niyamai❤❤❤❤
Harima lassanai
තෙරුවන් සරණයි ❤
ටික දවසකින් ඕකෙ අනිත් පැත්ත😂
Super
මේ සදුන් චුටි පුතා නේද හරිම ලස්සනයි දෙපලට බුදුසරනයි
ඔව් ❤️
Mewa thamai samayan
Mala wikara karanawa mun
Jayawa.
ගෙදර ගියා ම මනමාලිගෙ
පදෙට ජිව්ත කාලය ම
නටන්න වෙන්න
මචෝ. හරියට පදේ ගහනකමි ගෑනි නටයි.
කොයිතරම් දක්ශකමක් තිබුනත් මගුල් දවසට මනාල ජෝඩුව නටන්නෙ දගලන්නෙ නැතිව ඉන්න ඕනැ.හෙල සිරිතට ගරු කරල ..හැමෝගෙම අවදානය යොමුවෙන ඒදෙන්න එදාට සංවරව ඉන්න එකයි වටින්නෙ
Hariyanne
Pudume kiyanne dan inna manaliyo mangala dine thoragena manaliyak kiyana akath vihiluwak wela
සදුන් චුටී අයියා නේ
Waenamonavakarannada no.1..daennagae ma hakiyava. Sammasambudusaranaei
Me සඳුන් චූටි අයියා nada
yes
❤❤❤❤
අපේ හාමුදුරුවන්ට dregausa
Bs oyya dennata
3:41
Budu saranai
සදුන් forces කොල්ලෙක්ද?
"Sadun,,cuti,aiya,ne,",adai,dakke,,*jayamangalm*subamangalm*
Ugajewite,wasana,*
*
❤️
2:17
3:00
👍👍👍
Meva aluth thale koloppam.
😀😀😀 👍👍👍👍
. Hbjb
.
දැං මෙහෙම උනාට
A few months later
සිද්ද වෙන්නෙ ඕකේ අනිත් පැත්ත
මෙදේන්නගෙ වෙඩින් එක සමිපුර්න නැන්ද අයියේ
😀😀
Heta idan nandammage padhayata natanna wei
Tawa Tika dawasakin oke anith peththa😅😅😅😅🤣
මේක මට හරිප්‍රශ්නයක්.අපේ මිස් "අත්තන මලසේ ඇද සුදු සේලය" කියන අපිට පුරුදු කරපු විදියට නෙමේ මිස්ගෙ අක්කා ඒ ලමයිට පුරුදු කරන්නෙ.එක් එක මිස්ල එක එක විදියට එගොල්ලන්ගෙ ස්කෝල වල ඕක පුරුදු කරනව.අනෙහ් මන්දා අප්පා..මොකක්ද හරි කීල..........මම හිතන්නෙ එක එක්කෙනාට ආවේනික ඒව වෙන්නැති.ඒත් එකම් පවුලෙ අයත් වෙනස් විදියට කරන එකයි පුරස්නෙ.🧐මම හැබැයි මෙච්චර කල් හාලා තිබ්බෙ මේ කවිය පහතරට ශුද්ධමාත්‍රා වල තියෙන එකක් විතරයි කීල.පලවේනි වතාවටගැටබෙරයට මේක නටනව දැක්කෙ.
Waw niyamai
4:30
🎉🎉🎉🎉🎉🎉
Koheda lasanai
❤️❤️❤️❤️❤️❤️
අදා මනමාලයාගෙ පදේට නැටුවට අදින් පස්සෙ මනමාලිගෙ පදේට නටන්න වෙන බව දන්නවද?
It ha math agane
3:19
Ara piti passe inna ganukena,ara punchi daruwa tharhen bima danwa dakke mn vitharda
is this ur culture.Multi culture. coatsuit english men . saree tamil. dance sinhala.
❤️✨
❤️❤️❤️❤️❤️🥰🥰🥰🥰🥰🥰
3:11
දැන් නටපන් කොල්ලෝ උබ කෙල්ලගෙ පදෙට 😹💦
😁
Mama sub kara o k
මීට පෙර ත් දැක්කා y.
ඇස්වලට කදුලු ආවා .සදුන් අඩනකොට.එදත් මම සුභ පැතුව
කඩවත ඉස්කෝලෙ හිටපු අහිංසක ළමයි . කවදාවත් ගුරුවරුන් ට වදයක් උනේ නැහැ .විනය ගැටලු තිබුනෙ නැහැ .ඔයාල ගෙන් පාසලට සේවයක් උනා.ඒ පිනත් ඇති .යහතින් ඉන්න .
අද වගෙ මතකයි 6 වසරෙදි
කොට කලිසම ක් ඇදගත්තු ඒ පුංචි ළමයා .ලස්සන ඇස් දෙක ගහ ගහා කතා කරනව.මට හමුවූ අහිංසක ළමයා .අනිත් අය ගැටබෙර ගහද්දි ඔයා drama කාමරයේ තම්මැට්ටම් ගහනව.මට 😭 දුකයි පුතේ මතක් වෙද්දි.
ජීවිතයේ දුක තේරුම් ගත්තු මට ඇයි එහෙම උනේ කියලත් හිතෙනව.
මට හිතෙන්නෙ ඔයට වඩා දෙයක් ඉස්කෝලෙ න් ඔයාල ට කෙරුණේ නැති නිසා වෙන්න ඇති .
❤️❤️✨