මම ප්‍රේමය විශ්වාස කරනවා | Uma Aseni | Manohari Hewawasam | Mirror Arts

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024

ความคิดเห็น • 16

  • @chandramalani7074
    @chandramalani7074 4 หลายเดือนก่อน +1

    MANOHARI ± UMA සංවාදයක් ඉතාමත් ඕනෑකමින් බලාපොරොත්තුව සිටිය .දෙදෙනාටම ආදරණීය සුභ පැතුම් ❤❤❤❤❤❤

  • @WimalaGamage-sr4hd
    @WimalaGamage-sr4hd 4 หลายเดือนก่อน +1

    පුතා ඔයාගෙ කතාව හරිම ලස්සනයි ඔබත් ලස්සනයි ඔබට පැහැබර අනාගතයක් තෙරුවන් සරණයි දෙවිපිහිටයි දුව

  • @chandramalani7074
    @chandramalani7074 4 หลายเดือนก่อน +1

    UMA ව කියවා ගැනීමට අවශ්‍ය අවස්ථාව එක තත්පරයක් අපතේ නොයවා ලබාදීම ගැන MIRROR ART MANOHARI ට ගෞරවනීය ,ආදරණීය ,ආචාරය🌹🌹🌹🌹🌹🌹🌹

  • @rohanaalvitigala865
    @rohanaalvitigala865 3 หลายเดือนก่อน

    අස්වාභාවික දිසාපාමොක්ගෙ අස්වාභාවික උපාධියට වඩා සර්වබලධාරී දෙවියන් වහන්සේගේ සොභාවික උපාධිය කාන්තාවන්ගේ ජීවිත වාසනාවන්ත කරනව.
    💚💚💚💚💚💚💚
    තරුණියකට අවුරුදු 18 සම්පූර්ණ වූ විගසම,
    අනංගයා විසින් ලබා දෙන
    තමන්ට ජීවමානව දකින්නට ලැබෙන
    තමන් වඩාත්ම කැමති,
    වැඩියෙන්ම ගරු කරන, සහ ආසා කරන, අමතක කරන්න ට බැරි,
    සොභාවික සුපෙම්වතා සමග උපරිම දින 450 ක පරම රමණීය අමරණීය වෙන ප්‍රේමයේ දිව්‍යමය මධුසමය ගත කරලා,
    උපතින්ම පිංවන්ත බබා ලැබුනට පසුව,
    සදා ආදරණීය
    සුපෙම්වතාට එයාගෙ අම්මිගෙ ගෙදර යන්න කියලා,
    සදා ආදරණීය බබා සමග පන්සිල් රැකගෙන නිර්මල පිවිතුරු ආදරයේ දිව්‍යමය වසන්ත කාලය ගත කිරීමට පටන්ගත යුතු වෙනව.
    එතකොට, එම තරුණිය අවුරුදු 19 වෙන කොට,
    ඇය තනිවුන තරුණියක් නෙමෙයි.
    සදේ තනියට පුංචි තරුවක් තියෙන උත්තමාවියක් බැවින්,
    නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත්, සර්වබලධාරී දෙවියන් වහන්සේගේ
    පිහිට, ආරක්ෂාව සහ ආශීර්වාදය දවසේ පැය 24 පුරාවටම ලබා දෙනවා.
    ඊට අමතරව,
    ආධාර, උපකාර, උපස්ථාන සහ අවවාද අනුශාසනා කරන සෑම කෙනෙකුගෙන්ම එම ආදරණීය උපකාර අරගෙන එයාලට පිංදෙනව.
    උපතින්ම පිංවන්ත නමුත්, චූටිම චූටි නිසා, අහිංසක අසරණ බබාට අවුරුදු පහක් සම්පූර්ණ වෙන තුරු,
    කිසිම කෙනෙක් සමග අනියම් ලෙස වත්, ලිංගික ඇසුර පවත්වන්නේ නැතුව,
    පිරිසිදු සිතින් පිරිසිදු වතින් උපතින්ම පිංවන්ත අහිංසක අසරණ බබාව රැකබලා ගනිමින් ජීවත් විය යුතු වෙනව.
    හේතුව,
    දරුවෙක් කියන්නේ තුන්වන මහා විශ්ව බලවේගයේ සාමාජිකාවක් හෝ සාමාජිකයෙක් නිසා
    ආදරයෙන් ගෞරවයෙන් නිර්මල පිවිතුරු ආදරයම අහිංසක අසරණ බබාට කරන්නම වෙනව.
    බබාට අවුරුදු පහ සම්පූර්ණ වෙන කොට,
    සර්වබලධාරී දෙවියන් වහන්සේගේ පිහිට ආරක්ෂාව සහ ආශීර්වාදය දවසේ පැය 24 පුරාවටම ලැබෙන
    සොභාවික බුද්ධියෙන් පෝෂණය වෙන බබෙක් සහ පිංවන්ත අති උතුම් අම්මි කෙනෙක් බවට, අම්මිත් බබත් පත් වෙනවා
    එතකොට අවුරුදු 24 දී ඇයට ඇගේ දෙවැනි සුපෙම්වතාවත් අනංගයා විසින් ගෙනත් දෙනවා.
    එතැන් සිට ඇය ඇගේ දෙවැනි සුපෙම්වතා සමග පරම රමණීය අමරණීය වෙන ප්‍රේමයේ දිව්‍යමය මධුසමය ගත කරලා,
    සදා ආදරණීය දෙවැනි සුපෙම්වතාවත් එයාගෙ අම්මිගෙ ගෙදර යවලා,
    උපතින්ම පිංවන්ත බබාලා දෙන්නෙක් සමග නිර්මල පිවිතුරු ආදරයේ දිව්‍යමය වසන්ත කාලය ගත කිරීමට පටන් ගන්නවා.
    දැන් සද තනිවෙලා නැත. සදේ තනියට පුංචි තරු දෙකක්ම තියෙනව.
    හරිම ලස්සනයි.
    හරිම සුන්දරයි.
    ඒ වගේම පිවිතුරුයි.
    ඔය ආකාරයට එම උත්තමාවියට අවුරුදු 60 සම්පූර්ණ වෙන කොට
    ඇය විසින්ම බිහිකල පිංවන්ත තරු පොකුරක පිංවන්ත සදක් බවට ඇය සොභාවිකවම පත් වෙනව.
    සොභාවික මාතෘමූලික පවුලක් නිර්මාණය කිරීම නිසා
    සර්වබලධාරී දෙවියන් වහන්සේ විසින්, ඇයව දේවත්වයෙන් පිදුම් ලබන උත්තමාවියක් බවට පත් කරනවා.
    එහකොට අස්වාභාවික දිසාපාමොක්ගෙ අස්වාභාවික උපාධිය ගත්ත ආචාර්ය මහාචාර්ය වරියන්ට වෙලා තියෙන දේ,
    ශ්‍රව්‍ය දුෂ්‍ය ජනමාධ්‍ය වලින් ඔබට දකින්නට ලැබෙනව.
    මෙම මහා බලගතු සදාතණික ධර්මය ඔබට කියලා දෙන අපි රාගය, රාග තෘෂ්ණාව සහ තෘෂ්ණාව ගැන, A to Z දක්වාම දන්නව.
    නමුත් ඒවා තුළ තියෙන්නේ පට්ට කුණුහරුප බව හොඳට මතක තියාගන්න.
    ඒක නිසා අපි ඒවා විස්තර කරන්නේ නැත.
    දිසාපාමොක්ලට රැවටිලා දිසාපාමොක්ලට කඩේ යන ආචාර්ය මහාචාර්ය වරියන්ට
    මෙලොවත් මැරෙන තුරුම විදවලා, මැරුණට පසුවත් සතුන් සහ යකුන් වශයෙන් උපත ලබමින්
    නැවත මිනිස් ජීවිතයක් ලබන්නට වරම් ලබා දෙන තුරු
    අවුරුදු දස දහස් ගණනින් සංසාර දුක විදවන්නට දඩුවම් කරන බව පේන්නට තියෙනව.
    ඒක නිසා හොර දිසාපාමොක්ලගෙ බොරු උපාධියට අවුරුදු 18 න් පසුව නම් රැවටෙන්න එපා .
    මහා පව්කාර මහා කාලකන්ණි කාන්තාවන් වෙන්නෙ නැතුව,
    සොභාවික මාතෘමූලික පවුල් නිර්මාණය කිරීමට තරුණියන්ට ආධාර උපකාර උපස්ථාන සහ අවවාද අනුශාසනා කරමින් සතුටින් ජීවත් වීමට පුරුදු පුහුණු වෙන්න.
    තරුණ තරුණියන්ව නොමග යවන සෑම අස්වාභාවික දිසාපාමොක් කෙනෙකුටම,
    නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත් සර්වබලධාරී දෙවියන් වහන්සේ විසින් මෙලොවත් විදවලා පරලොවත් විඳවන්න ඩබල් පනිෂ්මන්ට් ලබා දෙන බව සංසුන්ව සංවරව අවබෝධ කරගන්න.
    බුදු සරණයි.
    ජේසු පිහිටයි.
    💚💚💚💚💚

  • @rohanaalvitigala865
    @rohanaalvitigala865 3 หลายเดือนก่อน

    ප්‍රවේශම් වෙන්න.
    💚💚💚💚💚💚
    සොභාවික පෙම්වතා සහ අස්වාභාවික පෙම්වතා කියලා දෙන්නෙක් ඉන්නව.
    💚💚💚💚💚
    සොභාවික පෙම්වතා කියන්නේ,
    දරුවන් බිහිකිරීමට හැකියාව තියෙන තරුණියක් හෝ කාන්තාවක් ඇයට ජීවමානව දකින්නට ලැබෙන පිරිමියෙකුට ආදරය කරන්නට පටන් ගන්නව.
    මේක මුලින්ම තනියෙන් කරන ආදරයක් වෙනව.
    මෙම ආදරයට තනියෙන් ලව් කරනවා කියලත් කියනවා.
    ඒකට හේතුව, එම
    පිරිමියා දන්නේ නෑ
    මෙම කාන්තාවගෙ ආත්මය ඇතුලේ තමන් ගැන ආදරයක් ඇති වෙලා තියෙනව කියලා.
    කාන්තාවන් මෙම සොභාවික හැගීම තමන් ඇත්තටම ආදරය කරන පෙම්වතාට ප්‍රකාශ කිරීමට තියෙන සමාජීය බිය නිසා දින, සති, මාස ගනන් සඟවාගෙන ඉන්නව.
    නමුත් ඇයට එම ආත්මීය වේදනාව දරාගන්නට බැරිම තැන
    වෙන කෙනෙකුගේ පිහිටෙන් හෝ ඔහුට දැනුම් දෙනවා.
    ඔහුත් ඇයව ප්‍රතික්ෂේප කරන්නේ නැත.
    පිළිකුල් කරන්නේ නැත.
    ඇයව ආදරයෙන් ගෞරවයෙන් පිළිගන්නවා.
    එතනදි,
    සොභාවික පෙම්වතාව සොභාවිකවම නිර්මාණය වෙනව.
    මෙම ජෝඩුවට සොභාවිකවම දින 450 ක පරම රමණීය අමරණීය වෙන ප්‍රේමයේ මධුසමය ගත කිරීමට මිනිස් සමාජය ඉඩ දෙනවා නම්,
    දින 450 අවසන් වීමට පෙර
    මෙම සොභාවික පෙම්වතිය සොභාවික පෙම්වතාට දාව.
    උපතින්ම පිංවන්ත, නිරෝගිමත්, අකාලයේ මිය නොයන, සොභාවික බුද්ධියෙන් පෝෂණය වෙන සුන්දර දරුවෙක්
    මේ මහා විශ්වයට ජීවමානව බිහි කරනවා.
    ඊට පසුව පෙම්වතිය අති උතුම් මවක් බවට පත් වීමට නම්,
    ඒ වගේම
    පෙම්වතාටත් අති උතුම් පියෙක් වීමට අවශ්‍ය නම්,
    මවට තියෙන්නේ,
    කිසිම කෙනෙක් සමග ලිංගික ඇසුර පවත්වන්නේ නැතුව,
    පන්සිල් රැකගෙන,
    පිරිසිදු වතින් පිරිසිදු සිතින්,
    අවම වශයෙන් අවුරුදු පහක් ෂොයි බබත් සමග ආදරය වසන්ත කාලය ගත කරන්නට වෙනව.
    පියාට තියෙන්නේ
    තම අහිංසක අසරණ දරුවගෙ අම්මිව දූෂණය කරන්නෙ නැතිව,
    තමන්ට හැකි පමණින් මවටත් දරුවටත් ආධාර උපකාර උපස්ථාන සහ අවවාද අනුශාසනා කිරීම බව හොඳට මතක තියාගන්න.
    මෙම කාලය තුළ වෙනත් පෙම්වතිකගෙන් ෂොයි බබෙක් හදාගන්න ඉල්ලීමක් ලැබුනොත්,
    ඇයවත් ආදරයෙන් ගෞරවයෙන් පිළිගන්න වෙනව.
    ඒකට හේතුව,
    මහා බලගතු සදාතණික ධර්මය හෙවත්, යුනිවර්සල් ලෝ එකට අනුකූලව,
    මිනිසා ඇතුළු මේ මහා විශ්වයම නිර්මාණය කරන සහ පාලනය කරන
    නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත්,
    සර්වබලධාරී දෙවියන් වහන්සේ විසින්
    පිරිමින්ට දීලා තියෙන ජොබ් එක තමයි,
    ඉල්ලගෙන එන අයව ආදරයෙන් ගෞරවයෙන් පිළි අරගෙන කාලානුරූපව දෙන්න පුළුවන් හොඳම බබාව ඇයට ලබා දීම සදහා
    සර්වබලධාරී දෙවියන් වහන්සේට උපකාර කිරීම.
    පිරිමින් වන අපට කාන්තාවන්ගෙන් බලහත්කාරයෙන් ගැනීම සහ කාන්තාවන්ගෙන් කැමැත්ත හිගාකෑම සපුරා තහනම් බව හොඳට මතක තියාගන්න.
    එතකොට, සොභාවික පෙම්වතියක් සොභාවික පෙම්වතෙක්
    අති උතුම් මවක් සහ පියෙක් වෙන්නට වර්ථමානයේ ජිවත්වෙන, තරුණ තරුණියන්ට වාසනාව තියෙනව.
    අස්වාභාවික පෙම්වතා කියන්නේ පස්සෙන් ඇවිත් කැමැත්ත ඉල්ලමින්,
    කැමැත්ත හිඟාකමින් තරුණියන්ව පමණක් නෙමෙයි ආච්චිලාවත් දූෂණය කරන අයට බව හොඳට මතක තියාගන්න.
    එයාලට දාව
    උපතින්ම රෝගී දරුවො උපත ලබනව,
    අකාලයේ මිය යන දරුවො උපත ලබනව.
    මන්ද බුද්ධික දරුවො උපත ලබනව.
    කෲර තිරිසන් සත්ව ආත්ම මිනිසුන් වශයෙන් උපත ලබනව ඔවුන් අරගලකාරයින් ත්‍රස්තවාදීන් පාතාලයේ සොල්දාදුවන් ඒකාධිපතියන් සහ එයාලට කඩේ යන අය වශයෙන් මිනිස් ලෝකයට දුක පොකුරු පීටින් උරුම කරන බව හොඳට මතක තියාගන්න.
    සැමියා කියන්නේ අස්වාභාවික පෙම්වතාගේ අතුරුඵලයකි.
    ඒක නිසා,
    සෑම බිළිදෙකුටම ආදරයේ වසන්ත කාලය ලබා දෙන්න.
    සොභාවික බුද්ධි පද්ධතිය නිවැරැදි ක්‍රියාත්මක කිරීම සදහා සර්වබලධාරී දෙවියන් වහන්සේට ඉඩ දෙන්න.
    💚💚💚💚💚
    සොභාවික පෙම්වතියව ඔපරේට් කරන්නේ, ආත්මය තුලින් අනංගයා නැමැති උප මහා විශ්ව බලවේගය.
    💚💚💚💚💚
    අස්වාභාවික පෙම්වතාව ඔපරේට් කරන්නේ මිනිහෙක් වශයෙන් උපත ලබලා මහා අපරාධ කරලා මියගිය යකෙක් ඔහුගේ මනසට ඇතුල් වීමෙන් බවත් හොඳට මතක තියාගන්න.
    සර්වබලධාරී දෙවියන් වහන්සේගෙන් ඉල්ලගෙන පරිප්පු කන්න එපා.
    බුදු සරණයි.
    ජේසු පිහිටයි.
    💚💚💚💚💚

  • @kT2015N
    @kT2015N 2 หลายเดือนก่อน

    Uma oya premaya wishwas kalata Dasun (Shalani tharaka nisa ellila marunu eka) oyawath rawattuwane

  • @විමානප්රේතයා
    @විමානප්රේතයා 4 หลายเดือนก่อน

    I don't believe fairytails

  • @rohanaalvitigala865
    @rohanaalvitigala865 3 หลายเดือนก่อน

    අවම වශයෙන් මහා පිංකම් හතක් කිරීමට තරුණ ගැහැණු ලමයින්ට හැකියාව ඇත.
    💚💚💚💚💚💚
    අවම වශයෙන් මහා පුණ්‍යකර්ම හතක්, නැතිනම් මහා පිංකම් හතක් ක්‍රියාත්මක කිරීමට,
    නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත්,
    සර්වබලධාරී දෙවියන් වහන්සේ විසින්
    කාන්තාවන්ට ලබා දීලා තිබෙන
    මහා වාසනාවන්ත මිනිස් ජීවිත කාලය තුල හැකියාව බලය සහ ආත්ම ශක්තිය ඇත.
    මොනවාද එම මහා පිංකම් හත ?
    ඒ තමයි මෙම මහා මිනිස් ලෝකය තුල තියෙන අතිශයින්ම සුන්දර සහ
    ඒ වගේම අතිශයින්ම මහා බලගතුම පිංකම් හත.
    එම පිංකම් හත නම්,
    අනංගයා නැමැති උප මහා විශ්ව බලවේගය විසින්,
    කාලානුරූපව දින 450 කට සීමා කරලා ලබා දෙන සොභාවික පෙම්වතා සමග
    පරම රමණීය අමරණීය වෙන ප්‍රේමයේ දිව්‍යමය මධුසමය ගත කරලා,
    උපතින්ම පිංවන්ත බබා ලැබුණට පසුව,
    සුපෙම්වතාගේ මහා පිංවන්ත ජොබ් එක අවසන් නිසා,
    එයාට එයාගෙ අම්මි ලගට යන්න කියන්න.
    සුපෙම්වතා ගැන කණගාටු වෙන්න එපා,
    අනංගයා එයාට තව කෑලී ගොඩාක් හොයල දෙනව.
    අනංගයා ලග නොයෙකුත් මොඩල් වල කෑලී ගොඩාක් ඉන්නවා.
    ඒක නිසා,
    පිස්සු හැදෙන ගොන් ආතල් ගන්නෙ නැතුව,
    පන්සිල් රැකගෙන අසරණ සරණය කරමින් අනංගයාගේ සපෝට් එක ලබා ගන්න කියන්න.
    හේතුව,
    සුපෙම්වතා විසින්ම ජාතක කල ඔයාගෙ කුක්කු උරාබොන එයාගෙම බබාගෙ අම්මිව දූෂණය කිරීම,
    මහා බලගතු සදාතණික ධර්මය හෙවත්,
    මහා බලගතු යුනිවර්සල් ලෝ එකට අනුකූලව සපුරා තහනම් බව හොඳට මතක තියාගන්න.
    ඔබට කරන්න තියෙන්නේ,
    ඔබ දෙදෙනාගේම සදාතණික සිහිවටන වූ සදා ආදණීය බබාත් සමග
    පන්සිල් රැකගෙන, පිරිසිදු සිතින්,
    පිරිසිදු වතින්
    ආදරයේ දිව්‍යමය වසන්ත කාලය ගත කිරීමට පටන් ගැනීම බව හොඳට මතක තියාගන්න.
    සීයට සීයක්ම කායිකව සහ මානසිකව බබාට සේවය කරන්නම වෙනවා.
    මිනිස්සු හුරතල් කිරීමට වෙලාවක් නැත.
    මිනිසුන්ට සැප දෙන්න සුදුසු ශරීරයක්ද නැත.
    මෙම කාලය තුල ඔබට ආධාර උපකාර උපස්ථාන කිරීමට කැමති අයගෙන් එම සහයෝගය ලබා ගත යුතු වෙනවා.
    ඒකට හේතුව,
    මෙම මහා පිංකමට සම්මාදන් වෙන සෑම කෙනෙකුටම
    නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත් සර්වබලධාරී දෙවියන් වහන්සේගේ පිහිට ආරක්ෂාව සහ ආශීර්වාදය එයාලට ලබා දෙනවා.
    ආදරයේ දිව්‍යමය වසන්ත කාලය අවම වශයෙන් අවුරුදු 5 කින් අවසන් වෙනවා.
    ඒ කියන්නේ,
    නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත්,
    සර්වබලධාරී දෙවියන් වහන්සේ විසින් ඔබට පුද්ගලිකවම ලබා දුන්න ජොබ් එක ඔබ ඉතාමත් නිවැරැදිව සහ සාර්ථකව අවසන් කර ඇත.
    දැන් ඔබට විරහව හෙවත්,
    තනිකම කියන පිස්සු හැදෙන ගොන් ආතල් එක නැත.
    ඒකට හේතුව,
    හරිම හුරතල් විදිහට ඒ වගේම වෙලාවට කලාවට
    ඉතාමත්ම නැවුම් සුන්දරත්වයක් සමග
    ඔබව තනි නොකර පුංචි බබාට හැකි පමණින් ඔබටම ආදරයෙන්
    ආධාර,
    උපකාර,
    උපස්ථාන සහ
    පුංචි පන්ඩිත කමකුත් එක්ක ඔබට අවවාද අනුශාසනා කරන
    ඔබේම සදා ආදරණීය පුංචි බබෙක් ඔබට ඉන්නවා.
    ඊට පසුව පුංචි බබාත් සමග අනංගයා විසින් ලබා දෙන දෙවැනි සොභාවික පෙම්වතා සමග
    පරම රමණීය අමරණීය වෙන ප්‍රේමයේ
    දෙවැනි දිව්‍යමය මධුසමය ගත කිරීමට පටන්ගන්නවා.
    ඔය ආකාරයට මහා පිංකම් හතක් කරන්න තරුණ යුවතියක් වන ඔබට මහා වාසනාවක් තියෙනව.
    ඒක නිසා අනුන්ගේ ගෙවල් වල බැළමෙහෙවරකම් කරන්නෙ පුරුදු පුහුණු වෙන්නේ නැතුව ,
    හිගාකාලා හරි
    සොභාවික මාතෘමූලික පවුලක් නිර්මාණය කරගෙන
    ගෙදර බුදුන් අම්මා බවට පත් වීමට අධිෂ්ඨාන කරගන්න.
    උපතින්ම පිංවන්ත
    දරුවන් බිහි කිරීම මෙම මිනිස් ලෝකය තුල තියෙන අති උතුම් දානය වෙනවා.
    අති උතුම් පිංකම වෙනවා.
    බුදු සරණයි.
    ජේසු පිහිටයි.
    💚💚💚💚💚