උමාගේ Ultimate goal එක අධ්‍යක්ෂණය ද? | Uma Aseni | Manohari Hewawasam | Mirror Arts

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • Sri Lankan Entertainment Channel
    #MirrorArts #Entertainment #SriLanka #UmaAseni #umaaseni #lalaililailai #srilanka #mirrorarts
    For more news, visit : mirrorarts.lk/
    Like us on Facebook : / mirrorarts.lk
    Follow us on Twitter: / mirrorartsl
    Follow us on TikTok: www.tiktok.com...

ความคิดเห็น • 163

  • @udumbaramandodari7754
    @udumbaramandodari7754 2 หลายเดือนก่อน +76

    ඉංග්‍රීසි සාහිත්‍යය උපාධියක් තියෙන ඉතාමත් උගත් බුද්ධිමත් ලස්සන නිළියක්

  • @user-jz4jr7ip2d
    @user-jz4jr7ip2d 2 หลายเดือนก่อน +54

    කවුරු මොනා කීවත් උමා කියන්නෙ මටනම් brang 1k. හරිම දක්ශ open mind ගැමි සුන්දරත්වයක් තියන වෙනම බ්‍රැන්ඩ් එකක්

  • @SachiHewage99
    @SachiHewage99 2 หลายเดือนก่อน +78

    ඇයගේ සමාජ දැනුම, අධ්‍යාපනික වටපිටාව හා ආකල්ප ඇයව වෙනමම මට්ටමකට රැගෙනවිත් තිබෙනවා. May God bless her! ❤

  • @lakmaliakurugoda2899
    @lakmaliakurugoda2899 2 หลายเดือนก่อน +17

    මිෂෙල් උමා කලාවට පුදුම ආලොකයක් . රගමඩලට ප්‍රවිස්ඨ වෙන්න ගැහැණු ළමයි තම ශරීරය පාවිච්චි කරන විධියත් මේ දෙන්නා බුද්ධිය පාවිච්චි කරන විධියත් හරිම ආඩම්බරයක් . නවත නිළියන් බුද්ධිමත් උගත් දරැවො ආවම නැවත වටිනාකමක් ලැබෙයි❤

  • @anurakiriella1801
    @anurakiriella1801 2 หลายเดือนก่อน +33

    උමා අසේනි හොද අවබෝදයක් සියලුමව්සයන් පිලිබදව තියෙන බව පේනවා.දුවට හොද ගමනක් යන්න පුලුවන්.මගේ සුබපතුම්.

  • @PramodyaRathnayaka-bo5fe
    @PramodyaRathnayaka-bo5fe 2 หลายเดือนก่อน +37

    පුළුල් ක්ෂේත්‍රයක් අතික්‍රමණය කරමින් යන සුවිශේෂී කාන්තා පිළිරුවක්❤තවත් ඉදිරියටම යන්න සුබ පතනවා...❤

  • @udumbaramandodari7754
    @udumbaramandodari7754 2 หลายเดือนก่อน +40

    මං හරිම කම්මැලියි නළු නිළියන්ගෙ වීඩියෝ එකක් සම්පූර්ණෙම්ම බලන්න , ඒත් උමාගෙ සම්පූර්ණ කතාවම බැලුවා❤

  • @malinseneth1609
    @malinseneth1609 2 หลายเดือนก่อน +146

    බාලිකාවන්ගේ දැක්ම මෙසේ වීම සාමාන්‍යයයි. ලංකාවේ සියළු පාසැල් මිශ්‍ර විය යුතුයි. විරුද්ධ ලිංගික ඇසුර කුඩා කල සිට පාසැලේදී ලැබීම අත්‍යවශ්‍ය දෙයකි!❤❤❤

    • @harshanisurangidesilva
      @harshanisurangidesilva 2 หลายเดือนก่อน +7

      පවුල් පසුබිම එක්ක ඒක එහෙම වෙන්නැ. දැන් ඉන්න ජෙනරේෂන් එක වගේ නෙවෙයි. ඒක

    • @antanetliyanage.7247
      @antanetliyanage.7247 2 หลายเดือนก่อน +12

      නැත්නම් ලොකු වෙනකොට විරැද්ධ ලිංගික අය දැක්කහම අදික ලැජ්ජා වීම හෝ අමුතු කිචිය ඇතිවීම නැතිනම් දූශනය කරන්න හිතෙන සිතුවිල්ල....සහෝදරයෙක් සහෝදරියක් කියල හිතන්න පොඩි කාලෙ ඉඳල මිශ්‍රව හැදෙන්න ඕනෙ....

    • @malinseneth1609
      @malinseneth1609 2 หลายเดือนก่อน +11

      ලංකාවේ දේශපාලනය කළ බොහෝ ස්ත්‍රීන් බාලිකාවන් වේ. ඔවුන් පාසැල් තුල පිරිමි නායකත්වය යටතේ හිඳ නැත. ඒ වගේම පිරිමින්ට නායකත්වය දී නැත.
      බොහෝ විට අනුකම්පාවත් ආදරයත් අතර වෙනස ගැන සාකච්චාකිරීමක් වටියි. මම මුලින් මිශ්‍ර පාසැලක හිඳ පසුව බාලක විද්‍යාලයක ඉගෙනුම ලැබුවෙමු. එහිදී මට ලොකු වෙනසක් දැනුණ

    • @ushaniweerasingha2026
      @ushaniweerasingha2026 2 หลายเดือนก่อน

      හරිම සතුටුයි දුව ගැන

    • @NadeshaKelum
      @NadeshaKelum 2 หลายเดือนก่อน +3

      Badim nathi lokaya marama sudaraii,,balika geya keyala hamoma thanikama hoyan ne,jevethe yatharthaya tarum gath aya mahama thirana gnnwa❤

  • @IsharaSrimali-fd1ws
    @IsharaSrimali-fd1ws 2 หลายเดือนก่อน +47

    එයා එයාගේ ideas කියනවා විතරයි.ගන්න තියන දේ ගන්න.නැත්තම් නිකා ඉන්න.ඒත් මතක තියාගන්න වෙනවා අපි හැමෝම එයාගේ අදහස් රසවිදිනවා තාමත් එයාගේ පදරචනා වලින්....❤

  • @heshanmadusanka6508
    @heshanmadusanka6508 2 หลายเดือนก่อน +21

    මේකට තමා තේරුම් අරන් ජීවත් වෙනවා කියන්නේ අවබෝධයෙන් යන්න ඕන ගමනක් චාම් සරලව අනෙකා ගැන දැනුවත් වීමෙන් බුද්දිමත්ව තීක්ශන චින්තනය සෑම දේකින්ම සන්නද්ධ වීම උමා ගැන බල්ද්දී මට පේන්නේ ඇයගෙන් අපිට ගොඩක් දේවල් ඉගෙන ගන්න තියෙනවා ආඩම්බරයි ඒ ගැන ❤️❤️❤️❤️🙏🙏🙏🙏💜️💜️💜️

  • @chalanipathirana1525
    @chalanipathirana1525 2 หลายเดือนก่อน +21

    මානික්කවත පිච්චි චරිතයෙන් අදුනගත් ඇයව ටෙලි නිර්මාණ කීපයක් හරහා මේ වෙනවිට සින්හ තනුශ්කා වෙනකන්ම උමා අක්ක ඉන්න ටෙලි කතා හොය හොයා බැලුවෙ 😊, අපේ සොන් යී❤ ඔයාටත් ඔයාගේ පුලුල් ච්න්තනයටත් respect ආදරෙයි 😘
    සරල චාම් නිරහංකාර උමා අසේනි අක්කේ ජයෙන් ජයම වේවා❤🎉🥰

    • @chandramalani7074
      @chandramalani7074 2 หลายเดือนก่อน +2

      HMMMMM මමත් එකඟයි 🎉❤😊😊😊😊😊

  • @janakadivarathne3137
    @janakadivarathne3137 2 หลายเดือนก่อน +11

    අපි ඉන්දියාවේ සංස්කෘතිය සම්බන්ධ නෑ.......සිංහල ජාතිය ලොකෙ විශිෂ්ඨතම ජාතිය ....මෙ මහපොලොවෙ අවුරුදු මිලියන ගානක ඉදලාම ඉන්න ආදිතම වාසින් අපි.උමගෙ ගොඩක් අදහස් වලට මං හරිම එකගයි.ඉන්දියානු කතාවට හැර.ඉතිහාසය නැවත හොයල බලන්න.ඔයගෙ නිර්මාණය වලටත් ගොඩක් උදව් වෙයි. .මහසොහොන් යක්ශනිට ගොඩ්ක් අඩරෙයි❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @Indrani-S2022
      @Indrani-S2022 22 วันที่ผ่านมา +2

      ඇයව සිංහල ජාතිය පිළිබදව දැනුවත් කිරීම ගැන ඔබට මගේ ස්තූතිය. අද තරුණ පරපුර යම්කිසි දුරකට මංමුලා වී කටයුතු කිරීමට මෙය එක් හේතුවක්.

  • @tnata9407
    @tnata9407 2 หลายเดือนก่อน +38

    උගත් බුද්ධිමත් දක්ෂ ස්වාධීන තරුණියක්💪

  • @Deshapriya19
    @Deshapriya19 2 หลายเดือนก่อน +8

    මම ඇයගෙ රඟපෑම හෝ ඇය ගැන දන්නෙ නෑ. ඒත් ඇයගේ විහිදුණු දැනුම පිළිබඳව සතුටුයි. විශේෂයෙන් සරුව පිත්තල නළු නිළියන් මේ සාකච්ඡාව බලනව නම් හොඳයි .
    වෙන කරුණක් - මෙවැනි වැඩසටහනකට කළු පසුතලයක් යොදා ගන්නව නම් lighting ගැන සැලකිලිමත් විය යුතුයි . 3D and back light etc. ඒක වැඩසටහ⁣නේ ගුණාත්මකභාවය ඉහල නැංවීමට හේතුවක් .

  • @suvininisansala3609
    @suvininisansala3609 2 หลายเดือนก่อน +4

    උමා අක්කා මම කැමතිම actress කෙනෙක්, මාණික්කාවත හරහා අදුරගත්ත, අක්කා කලින් කීපතැනකම කියනවා දැන්ම නොකියන ultimate goal එකක් අක්කට තියෙන බව. ඒක මොන වගේ දෙයක් වෙන්න ඇති ද කියල හිතිල තියෙනවා, ඒක වෙන දවස වෙනකන් බලන් ඉදල තියනවා. අක්කා මෙතන දි ඒක කියනවා❤ සුබ පැතුම් උමා අක්කේ, ඒ දේ සාර්ථකවම කරගැනීමට ලැබේවා ❤

  • @manelwijesingha
    @manelwijesingha 2 หลายเดือนก่อน +16

    හයියෝ මටත් හොයා ගන්න බැරි උනා
    Serch කරාට බැරි උනා
    අහබ්බෙන් මේ වැඩ සටහන නෙත ගැටුන ♥️♥️

  • @Sithmikawya102-
    @Sithmikawya102- 2 หลายเดือนก่อน +23

    මාණික්කාවත පිච්චිගේ චරිතයෙන් පස්සේ මම කැමතිම රංගන ශිල්පිනිය❤

  • @swarnaprathapasighe1875
    @swarnaprathapasighe1875 2 หลายเดือนก่อน +19

    She is like another Swarna Mallawaarchchi good luck Uma

  • @akushlagimhani5333
    @akushlagimhani5333 2 หลายเดือนก่อน +45

    හැම අතින්ම ලස්සන ගෑනු ලමයෙක්❤

  • @HuaWei-ye1hq
    @HuaWei-ye1hq 9 วันที่ผ่านมา +1

    Next program එකකට Mihindu Ariyaratne ගේන්න ප්ලීස් 👍

  • @user-zt5cr3lq6h
    @user-zt5cr3lq6h 7 วันที่ผ่านมา

    ජීවයක් තුල පැවතිය යුතු
    සැබෑ ස්වාදීනත්වය සහ බුද්දියත්,හදවත් සමග අපූරුවට සෙල්ලම් කරන ඉතාමත් නිර්මානශීලී චරිතයක් ..

  • @salonglamgoddnesspvtltdasi153
    @salonglamgoddnesspvtltdasi153 27 วันที่ผ่านมา +1

    මට දැනෙනවා නිහඩ මම හයියෙන් කතා කරනවා වගේ උමා ඔයාගේ දැක්ම
    රස්තියාදු කාරියක්...
    විසදුම් නැති අන්තයක්....
    තනි කමට ඇබ්බැහියක්.....
    සවිමත් අරටුවක්......
    වැල් නොවේ අපි හරි හයිය ගස්.......
    උමා.....

  • @limeshikalakmali603
    @limeshikalakmali603 2 หลายเดือนก่อน +21

    Uma Fv❤️ චරිතයක්

  • @jayanisandarenu3138
    @jayanisandarenu3138 2 หลายเดือนก่อน +16

    Thank you මනෝහරි අක්කා... මම කාලයක් තිස්සෙ මග බලාන හිටියේ උමා නංගිගේ අලුත් interview එකක් බලන්න. මොකද මං හරිම ආසයි එයාගේ interviews අහන්න, බලන්න.මොකද එයාගේ interviews හරිම හරවත්. ජීවිතේට ඉගෙන ගන්න බොහෝ දේවල් තියනවා. උමා නංගිගේ පරණ interviews දැන් මං සෑහෙන වතාවක් බලලා තියනවා. ඒ නිසා ආයෙමත් ඔයාට Thank you අක්කා... ඔයා හරිම හරවත් interview එකක් කළාට...🙏🙏❤❤ ඒ වගේම මං හරිම ආසයි උමා නංගිගෙ ගීත පිළිබඳ විචාරාත්මක වැඩසටහනක් අලුතින් අහන්න..
    ස්තුතියි උමා නංගිට සහ මනෝහරි අක්කට...😘😘❤❤🌹🌹🙏🙏

    • @AlyaTashni
      @AlyaTashni 2 หลายเดือนก่อน

      ❤❤❤

  • @ddhammi7349
    @ddhammi7349 2 หลายเดือนก่อน +10

    බොහොම හොඳයි දුව.ජයවඑවා

  • @WEN11117
    @WEN11117 2 หลายเดือนก่อน +10

    Thank you for bringing her nice program Uma I wish you all the very best long way to go superb useful personality to this country great keep it up ❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏👍👍👍👍👍

  • @shanijayaweera3275
    @shanijayaweera3275 2 หลายเดือนก่อน +11

    ආදරෙයි උමා🌹🌹🌹🌹🌹

  • @user-dv7dh5xb4r
    @user-dv7dh5xb4r 2 หลายเดือนก่อน +4

    Anee deiyanee oyth mn vgemai mtath thiyenne oygem dream eka saththu thmai mge mulu lokema mtath bh eyala duk vidinva dakinna good luck akki mth dwsak krnvamai me vge vdak❤

  • @manjumahameruwa1315
    @manjumahameruwa1315 2 หลายเดือนก่อน +4

    ආදරෙයි උමා.thanks manoharie.

  • @BuddikaRavindi
    @BuddikaRavindi 2 หลายเดือนก่อน +12

    නිළියක් වෙන්න කල කැපවීම නිසා කසාද ගෙවිතේ පවත්වාගෙන යන්න බැරි වෙන බව තේරිලා වාගේ.....අනිත් නිළියන් බැදලා දික්කසාද වෙනවබලා ඉදලා තෙරුන් අරන් ගත්ත තීරණය වගෙයි..... දැන් බැදීම් නෑ පහසුයි

  • @pushpakariyawasam2637
    @pushpakariyawasam2637 2 หลายเดือนก่อน +3

    Great discussion .
    Wish you all the best for your future endeavours and success in your career.

  • @SamanmalishiromalakumariInguru
    @SamanmalishiromalakumariInguru หลายเดือนก่อน +1

    මම හරිම කැමති කෙනෙක් හරිම ලස්සන බුද්ධිමත් එවගේම සතුන්ට දක්වන කරුණාව විශේෂ, මොකද මමත් හැම සත්වයන්ට එකසේ කරුණාව දක්වන කෙනෙක් නිසා

  • @GamingPro.515
    @GamingPro.515 2 หลายเดือนก่อน +4

    Totally agree with her💯❤️

  • @user-sb9ue5rg2w
    @user-sb9ue5rg2w 2 หลายเดือนก่อน +13

    ❤❤උමා අසෙනී❤❤

  • @Hasee.86
    @Hasee.86 2 หลายเดือนก่อน +4

    කාගේ කාගෙවත් ජිවිත අත්දැකීම් තමන්ට මූ කරගන්න එපා..එයා දකින්නේ එයාගේ කෝනෙන් හා එයා හරී කියන මානසිකත්වයෙන්..අනුන්ගේ කතාවලින් තමන්ගේ ජිවිත හැඩගස්ස තරම් වටින් නැතිබව තේරුම් ගන්න..

  • @LoKkiCreation-qj2si
    @LoKkiCreation-qj2si หลายเดือนก่อน

    මගෙ හිතේ තියෙන හැගීම වචන කරගන්න තේරෙන්නෙ නෑ. උමා ආඩම්බරයි💪

  • @tiron5700
    @tiron5700 2 หลายเดือนก่อน +2

    සුපිරි ප්‍රඥාවන්තියක් දීර්ඝ ආයුෂ!

  • @aroshapathberiya7026
    @aroshapathberiya7026 2 หลายเดือนก่อน +22

    දැනුවත් නිලියක්

  • @user-xw9rk4yw7j
    @user-xw9rk4yw7j 2 หลายเดือนก่อน +10

    උමා 💥💥❤️❤️❤️❤️💜️💜️💜️💜️❤️‍🩹❤️‍🩹❤️‍🩹💙🩵💗

  • @manelwijesingha
    @manelwijesingha 2 หลายเดือนก่อน +9

    ලස්සනයි ❤ ආදරෙයි

  • @user-cu2lm2lg4r
    @user-cu2lm2lg4r 2 หลายเดือนก่อน +4

    මෙයා ගැන කියන්න වචන නැහැ මට🗣️
    පට්ට අමුතු චරිතයක්

  • @T-ily
    @T-ily 2 หลายเดือนก่อน +8

    My Favourite ❤

  • @anuruddikahewage
    @anuruddikahewage 2 หลายเดือนก่อน +2

    ජය...🎉️

  • @Janiya__007
    @Janiya__007 2 หลายเดือนก่อน +2

    කාන්තාවක් උනාම පරණ තාලේ වගේ හිර වෙලා ඉන්න ඕනි. ලොකේ තියන නිදහස විදින්න ඕනේ. කුස්සියකට කොටු වෙලා ඉන්න ඕනේ නෑ. ජීවිතේ කියන්නේ කෙටි චාරිකාවක් ඒ චාරිකාව ඇතුලේ තමන්ටභැගෙන දේවල් කරන්න ඔනේ ඇඩික් වෙන්නේ නැතුව.කොල්ලෙක් ජීවිතේ විදින්නේ කොහොමද ඒ හා සමානව කෙල්ලෙක්ට ජීවිතේ විදින්න අයිතියක් තියනවා

    • @rathnayakarathnayaka5153
      @rathnayakarathnayaka5153 2 หลายเดือนก่อน

      කෙල්ලෙක් දරුවෝ බිහිකරනවා.ඔයා කියන විදියට කොල්ලෙකුත් ඒක කරන්න ඕන.ඒක හරිද?තම භූමිකාව රගපෑම නොවෙයි
      ද ජීවිතය.

  • @Navan1993h
    @Navan1993h 2 หลายเดือนก่อน +3

    ආදරෙයි ❤

  • @dumindaduminda1418
    @dumindaduminda1418 2 หลายเดือนก่อน +3

    oyata godakk adareyyyyyyyyy uma akkkeeeeeeee 🥰🥰😘

  • @dilanihewawasam5925
    @dilanihewawasam5925 2 หลายเดือนก่อน +2

    👍👍👍👍👍good luck uma ,manohari ....

  • @MalshaHettiarachchi-re3ow
    @MalshaHettiarachchi-re3ow 2 หลายเดือนก่อน +8

    Mama kamathima charithayak❤

  • @MaleeshaHansani-rq5tp
    @MaleeshaHansani-rq5tp 2 หลายเดือนก่อน +5

    UMA ASENI ❤

  • @shashinimadhushani9712
    @shashinimadhushani9712 2 หลายเดือนก่อน +6

    Uma ❤

  • @chaminidodanwala6662
    @chaminidodanwala6662 หลายเดือนก่อน

    Dubbing karanawath harima lassanai❤- Legend of the blue sea

  • @dilakshiudani3431
    @dilakshiudani3431 4 วันที่ผ่านมา

    respect ⚡💗

  • @rohanaalvitigala865
    @rohanaalvitigala865 2 หลายเดือนก่อน +9

    තමන් හිසට තම අතමය සෙවණැල්ල
    💚💚💚💚💚💚💚
    දෙවන කොටස
    ඔය ආකාරයට අවුරුදු හයෙන් හයට ඔබ
    ශාරීරික වශයෙන් නිරෝගීමත් වෙනව.
    මානසික වශයෙන් නිරෝගීමත් වෙනව.
    ආත්මීය වශයෙන් බලවත් වෙනව. නැනවත් වෙනව.
    ගෙදර බුදුන් බවට පත් වෙනව.
    වයසට යනකොට උපතින්ම පිංවන්ත දරු මුණුපුරන් පිරිවරා ගත්ත.
    සර්වබලධාරී දෙවියන් වහන්සේ විසින් දේවත්වයෙන් පිදුම් ලබන අති උතුම් මවක් සහ උතමාවියක් බවට පත් වෙනව.
    කාන්තාවන් වන ඔයාලාට සර්වබලධාරී දෙවියන් වහන්සේ විසින් මෙම මහා වාසනාවන්ත මිනිස් ජීවිතය ලබා දෙන්නෙ,
    ඉහත සදහන් මහා පව්කාර මහා කාලකන්ණි අස්වාභාවික චරිත වලට රැවටිලා ජිවිතය කාලකන්ණි කරගෙන අපා දුක විදවන්න නොවන බව හොඳට මතක තියාගන්න.
    තමන් හිසට තම අතමය සෙවණැල්ල
    ගෙදර බුදුන් අම්මා මිස තාත්තා නොවේ
    පළමුවත් අම්මා
    දෙවනුවත් අම්මා
    තෙවනුවත් අම්මා
    අම්මිට වඩා උතුම් කෙනෙක් මෙම මහා විශ්වය තුළ ජීවමානව නැත.
    කාන්තාවක් වන ඔබ උත්තරීතරත්වයට පත් වුන උතමාවියක් බව හොඳට මතක තියාගන්න.
    ඒක නිසා කාලකන්ණි වෙන්න හදන්න එපා,
    බේර ගන්න බෑ
    ඒක නිසා නොපමාව අම්මි කෙනෙක් වෙන්න උත්සාහ කරන්න.
    බුදු සරණයි.
    ජේසු පිහිටයි.
    💚💚💚💚💚

    • @ydbn272_92
      @ydbn272_92 2 หลายเดือนก่อน

      බොහෝ කාන්තාවන්ට මාතෘත්වය නිසැකවම ආදරණීය අත්දැකීමක් වුවද, එය කිසිවෙකු මතට බල කළ නොහැකි තීරණයකි.
      මවෙක් හෝ පියෙක් වීමට හෝ නොවීමට මිනිසුන්ට නිදහස තිබේ නම්, දෙමව්පියන්ට ඇත්තෙන්ම අවශ්‍ය නැති දරුවන් බොහෝදුරට අඩු වනු ඇත. මෙම තේරීම ආත්මාර්ථකාමී හෝ වගකීම් විරහිත නොවේ; ඇත්ත වශයෙන්ම, එය වගකිව යුතු වන අතර මිනිසුන්ට භුක්ති විඳීමට ඇති අයිතියක් වෙයි.

  • @AyeshaDilrukshi-jk1io
    @AyeshaDilrukshi-jk1io 2 หลายเดือนก่อน +5

    Wow❤❤❤❤❤❤❤

  • @ashanisandunikawikramasena4087
    @ashanisandunikawikramasena4087 หลายเดือนก่อน +1

    Superb❤👌

  • @Leetvstudio
    @Leetvstudio 2 หลายเดือนก่อน +9

    දැනුම සෑහෙන්ඩ ඔලුව ඇතුලෙ තියාගෙන ඉන්න කෙනෙක් දැක්කමයි.

  • @mihirimenaka6122
    @mihirimenaka6122 2 หลายเดือนก่อน +4

    එයා කියන්න ආස නැතිම වුන එක heading එකේ දාලා නේද mirrorart

  • @shanika6681
    @shanika6681 2 หลายเดือนก่อน +3

    Same thoughts 🔥 ❤

  • @geethaperera8005
    @geethaperera8005 2 หลายเดือนก่อน +2

    Good luck

  • @DasunSameera-es9gk
    @DasunSameera-es9gk 2 หลายเดือนก่อน +2

    ක්ලියෝපැට්ට්‍රා වගේ...❤

  • @ChandaniFenando
    @ChandaniFenando 2 หลายเดือนก่อน +3

    Acter kenek naturally resfect

  • @rajikaperera6094
    @rajikaperera6094 2 หลายเดือนก่อน +2

    I see so many similarities to Umali Thilakaratne

  • @KalyaniDissanayaka-cj3dj
    @KalyaniDissanayaka-cj3dj หลายเดือนก่อน +1

    Wow❤😊

  • @user-fz7zl8mm4c
    @user-fz7zl8mm4c 2 หลายเดือนก่อน +3

  • @SolangaarchchiRasika
    @SolangaarchchiRasika 2 หลายเดือนก่อน +5

    මනෝහාරි…..සෑහෙන කාලෙකින් …දැක්කෙ.හොද වැඩසටහනක්.සුබ පැතුම්

  • @upuldhanushkagajanayake2719
    @upuldhanushkagajanayake2719 2 หลายเดือนก่อน +2

    ඉන්දියාව බේස් කතාව අර්ධ සත්‍යයක්

  • @sahann.amarasinghe2385
    @sahann.amarasinghe2385 5 วันที่ผ่านมา

    ee mindset eka wenama level ekak..

  • @KVasanthi-v6y
    @KVasanthi-v6y 16 วันที่ผ่านมา

    ❤❤❤

  • @SaralaSathsarani-md5ys
    @SaralaSathsarani-md5ys 2 หลายเดือนก่อน +3

    ♥️✨️

  • @ChandiJayaweera-jc6eo
    @ChandiJayaweera-jc6eo 2 หลายเดือนก่อน +1

    Harima asa charithayak

  • @maheshikasellappulige946
    @maheshikasellappulige946 2 หลายเดือนก่อน +4

    මේවා අගය කරන්න ඕනා.

  • @chadeepaprabodhani1680
    @chadeepaprabodhani1680 2 หลายเดือนก่อน +1

    🙏💚🔥

  • @ashanweerasooriya
    @ashanweerasooriya 2 หลายเดือนก่อน +5

    මරු ❤

  • @PrabodyaHerath-d8z
    @PrabodyaHerath-d8z 2 หลายเดือนก่อน +1

    පුදුමාකාර දක්ශ නිලියක් වටිනවා ගොඩාක් ❤❤😂

  • @chethikaedirisooriya3819
    @chethikaedirisooriya3819 2 หลายเดือนก่อน +1

    👍🙏❤️

  • @MAISilva-ey7ir
    @MAISilva-ey7ir 27 วันที่ผ่านมา

    ✌️.....

  • @nuwansinghalage8408
    @nuwansinghalage8408 2 หลายเดือนก่อน +11

    විශිෂ්ඨ චරිතයක් ඕනවට වඩා රැඩිකල් වෙන්න ගිහින් නිරුවත් චරිතයක් කරනව කොයිවෙලේ හරි... ඒකයි දුක

  • @arunirathnasena9056
    @arunirathnasena9056 2 หลายเดือนก่อน +2

    🖤

  • @AmaliHettiarachchi-xf1uz
    @AmaliHettiarachchi-xf1uz 2 หลายเดือนก่อน +1

    ❤u

  • @chandramalani7074
    @chandramalani7074 2 หลายเดือนก่อน +3

    🌹🌹🌹🌹🌹❤❤❤❤❤

  • @SabitaGalmangodaguruge
    @SabitaGalmangodaguruge 2 หลายเดือนก่อน +2

    ❤❤❤😊😊😊

  • @dasoontharaka3595
    @dasoontharaka3595 2 หลายเดือนก่อน

    ❤️❤️

  • @rohanaalvitigala865
    @rohanaalvitigala865 2 หลายเดือนก่อน +3

    තමන් හිසට තම අතමය සෙවණැල්ල
    💚💚💚💚💚💚💚
    පලවෙනි කොටස.
    කාන්තාවන් පිං කරන ආකාරය දන්නේ නැති නිසා බොහෝ කාන්තාවන් ස්වකීය ජීවිත කාළකන්ණි කරගෙන අසරණ වෙලා, අනාථ වෙලා, විනාශ වෙලා ඉන්නව.
    ඉතිහාසයට සාපේක්ෂව වර්ථමානයේ මෙම තත්ත්වය අතිශයින්ම ශෝචනීය වෙනව.
    මෙම තත්ත්වය ශ්‍රී ලංකාවට පමණක් සීමා වුන දෙයක් නෙමෙයි
    සමස්ථ මිනිස් ලෝකය පුරාම තියෙන පොදු අවුලක් වෙනව .
    කාන්තාවන්ගේ මෙම ශෝචනීය තත්ත්වයට පත් වීමට හේතුව වෙන්නේ,
    නවීන තාක්ෂණය උපයෝගී කරගෙන අස්වාභාවික චරිත 09 ක් බලවත් වෙලා ඉන්නව.
    මෙම අස්වාභාවික චරිත 09 යම කරන්නේ විවිධ නවීන උපක්‍රම භාවිතා කරමින් කාන්තාවන්ව දඩයම් කිරීම.
    එම අස්වාභාවික චරිත පලමුවෙන්ම අවබෝධ කරගනිමු.
    අරගලකාරයා දිසාපාමොක් සැමියා පූජකයා ධනපතියා දේශපාලකයා සහ කලාකාරයා.
    මෙම ප්‍රධාන අස්වාභාවික චරිත හත අනුසාරයෙන් තවත් අස්වාභාවික චරිත තුනක් නිර්මාණය වෙනව.
    ඒවා නම්,
    ත්‍රස්තවාදීයා පාතාලයේ සොල්දාදුවා සහ ඒකාධිපතියා.
    මෙම අස්වාභාවික චරිත 09 ම කරන්නෙ කාන්තාවන්ව දඩයම් කිරීම.
    සොභාවිකම
    ගෙදර බුදුන් වන
    කාන්තාවන්ට කරන මෙම මහා අපරාධ වලට
    නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත් සර්වබලධාරී දෙවියන් වහන්සේ විසින්
    එම පව්කාරන්ට පුද්ගලිකවම දඩුවම් කරනව.
    එම දඩුවම් ලබපු අය මෙලොවත් විදවලා පරලොවත් විඳවන්න මැරිලා යනවා.
    නමුත්
    ඒවට මිනිස් ලෝකය තුළ වැඩි ප්‍රසිද්ධියක් නොදෙන නිසා
    අළුතෙන් එන අයත් එම අස්වාභාවික චරිතම කරගහගෙන විදින්න තියෙන වාසනාවන්ත මිනිස් ජීවිතය විදෝලා කාන්තාවන්ට වධ දීලා
    මැරුණට පසුවත් විදවන්න සතුන් සහ යකුන් වශයෙන් උපත ලබනව.
    එතකොට, කාන්තාවන්ට වධ වේදනා දෙන පිරිමිත්
    වධ වේදනා විදින කාන්තාවොත්
    මෙම අපායෙන් ගොඩයන ක්‍රමය නිවැරදිව අවබෝධ කරගෙන සංසුන්ව සංවරව නිවැරදිව ජිවත් වීමට පුරුදු පුහුණු වියයුතු වෙනව.
    ගොඩයාමට හැකියාව තියෙන්නේ කාන්තාවන්ට පමණයි
    කාන්තාවන්ට කරන්න තියෙන්නේ අවුරුදු 18 සම්පුර්ණ වෙන කොටම,
    බොරු උගත්කම් පැත්තකට වීසි කරලා
    තමන් කාලානුරූපව වාඩාත්ම කැමති,
    තමන් ආත්මයෙන්ම ගරු කරන ආදරය කරන සුපෙම්වතා සමග පරම රමණීය අමරණීය වෙන දිව්‍යමය ප්‍රේමයේ මධුසමය ගත කරලා
    පලමු දරුවා
    මහා බලගතු සදාතණික ධර්මය හෙවත්
    මහා බලගතු යුනිවර්සල් ලෝ එක වෙනුවෙන්
    මෙම මහා විශ්වයට බිහිකිරීම බව හොඳට මතක තියාගන්න.
    ඊට පසුව පෙම්වතාව එයාගෙ අම්මිගෙ ගෙදර යවලා,
    උපතින්ම පිංවන්ත බබා සමග පන්සිල් රැකගෙන
    නිර්මල පිවිතුරු ආදරයේ දිව්‍යමය වසන්ත කාලය ගත කිරීමට පටන්ගන්නව.
    ඔබට ආධාර උපකාර උපස්ථාන සහ අවවාද අනුශාසනා කරන අයගෙන් උපකාර ගන්නව.
    ඒකට හේතුව,
    මෙම මහා විශ්වය තුළ තියෙන විශාලම පිංකම තමයි
    මිනිස් ජීවිතයක් ලබන්නට වරම් ලබා සිටින ඔබේම පෙර භවයක නෑදෑයෙකුට හෝ යාළුවෙකුට මිනිස් ජීවිතයක් ලබා දීම.
    ඒක ලියල කියලා නිම කිරීමට බැරි මහා පිංකමක් වෙනව.
    ඒ පිංකම කිරීමට හැකියාව තියෙන්නේ කාන්තාවක් වන ඔබට පමණයි.
    එතකොට ඔබට පේන්න ඉන්න පිරිමින්ටත් එම සුවිශේෂ හැකියාව නැත.
    ඔබට නොපෙනෙන්න ඉන්න සර්වබලධාරී දෙවියන් වහන්සේටත් එම සුවිශේෂී හැකියාව නැත.
    ඔබ දරුවෙක් බිහිකිරීමට අධිෂ්ඨාන කරගත්ත මොහොතේ සිටම,
    සර්වබලධාරී දෙවියන් වහන්සේගේ පිහිට ආරක්ෂාව සහ ආශීර්වාදය දවසේ පැය 24 පුරාවටම ඔබට ලබා දෙනවා.
    ඒක නිසා ඔබට වරදින්නේ නැත.
    ඔබට අවුරුදු 25 වෙන කොට
    ඔබට සදාතනිකව ආදරය කරන ගරු කරන පිංවන්ත බුද්ධිමත් දුවෙක් හෝ පුතෙක් ඉන්නව.
    අවුරුදු 25 දී කාලානුරූපව ඔබ වඩාත් කැමති ඔබ වඩාත් ගරු කරන අළුත් පෙම්වතා සමග පරම රමණීය අමරණීය වෙන දිව්‍යමය ප්‍රේමයේ මධුසමය ගත කරන්නට පටන් ගන්නවා
    බබා ලැබුනට පසුව බබාලා දෙන්නත් සමග නිර්මල පිවිතුරු ආදරයේ දිව්‍යමය වසන්ත කාලය ගත කිරීමට පටන් ගත යුතු වෙනව.
    ඔය ආකාරයට අවුරුදු හයෙන් හයට ඔබ
    ශාරීරික වශයෙන් නිරෝගීමත් වෙනව.
    මානසික වශයෙන් නිරෝගීමත් වෙනව.
    ආත්මීය වශයෙන් බලවත් වෙනව. නැනවත් වෙනව.
    ගෙදර බුදුන් බවට පත් වෙනව.
    වයසට යනකොට උපතින්ම පිංවන්ත දරු මුණුපුරන් පිරිවරා ගත්ත,
    දෙවන කොටසත් බලන්න

  • @sampathperera7290
    @sampathperera7290 2 หลายเดือนก่อน +5

    Suddo ugannana samaja widyawa harinam ai un school wala wedithiyaganne manasa usas kiyala wikurthi paul ekaka hadan jeewath wena batahira minissu buddimathda.teledrama balala crush eka crush eka kiyala walapena piriminta mona wage charithayakda kiyala awaboda karaganna hoda awasthawak.melowa asadaraneta lakwanne kanthawo witharada pirimi nadda kanthawo nisa dukwidina.open manasen lokaya desa balanawa kiyala ai pirimintama agilla dikkaranne gahanunta pamanada garukalayuththe piriminta gahanun garu kirima akapada?.saththunta thamunge paul ekaka hadan daruwan labima akapada kohomada e gollange jeewitha wadakaranne oya eyalagen kamaththa labagaththada.wachana thepalu pamanin thaman hari yai nosithanna.

    • @RiseSriLanka19
      @RiseSriLanka19 2 หลายเดือนก่อน

      Suddo vedi tiyagenne na americawe. Ehe weapons leagal hinda. Nkmta ube oluw hdgnna hitpn.. mehe weapons legal kaloth mokak weid kiyl 😂😂😂😂

    • @Mr.IndexBull
      @Mr.IndexBull 2 หลายเดือนก่อน

      Not just in the West, but all throughout the world, murders occur. There are brain-dead people everywhere, not only in the west.
      These individuals are encouraging toxic feminism and also communist ideologies, which have the potential to destroy any strong nation on the planet. These so-called strong, independent women definitely don't know what's the man's place in almost everything, even the cheir she's sitting on is invented and built by a hard working man but they want More opportunities, more rights, more pay and want to have the power and control over the man, I'm not underestimating women or disrespecting them they definitely have a place in certain things but not everything and they definitely can't place every man in the same shoe cuz of their "ex" whatever.
      You are good at doing One thing or couple of things or many many things doesn't mean you can do everything this is where the teamwork plays it's roles and the real teamwork builds empires.

  • @ruwanigerulat8490
    @ruwanigerulat8490 2 หลายเดือนก่อน +1

    🇩🇪🇩🇪🇩🇪👍

  • @anomapremarathna7696
    @anomapremarathna7696 2 หลายเดือนก่อน +1

    Aduapanaya dena aya me daruwanta puduma widiyata maanasikawa ha shareerikawa wada denawa Uma....😢

  • @user-qd2fj5lq8q
    @user-qd2fj5lq8q 2 หลายเดือนก่อน +1

    aththak danenna kiyanawa

  • @prasadrasikawidanagamachch3932
    @prasadrasikawidanagamachch3932 หลายเดือนก่อน

    දූශනයව‌ුනා කියල සංසාර ගත බැදීම ආදරය අත්හරින්න බෑ. මේ ලෝකෙ නොයෙක් මට්ටමේ පිරිමි ඉන්නව තමන්ට ප‌ුළුවන් දේ තමයි පිරිමිය කරන්නෙ. පිරිමියගෙ මට්ටමට ජීවත් වෙන තරමට බිරිද පෙම්වතියට හොදයි. පොරව පිහි ගන්න මට්ටමට පිරිමි එනව. සාධාරණයි. Watch Hero of Enrique That's only I can do

  • @renukasiriwardana975
    @renukasiriwardana975 2 หลายเดือนก่อน +1

    පුතා ඔයාට මම හරිම කැමතියි මම හරි ආදරේයි ඔයාට ඔයාට b s

  • @ChandaniFenando
    @ChandaniFenando 2 หลายเดือนก่อน +1

    Jayalathanorathnayan meet une nadda

  • @life90945
    @life90945 2 หลายเดือนก่อน +2

    Mona tharam hoda film ekak unath e wage scene ekak karapu eka maha moda kamak.

  • @ChandaniPerera-yp4tn
    @ChandaniPerera-yp4tn 2 หลายเดือนก่อน +1

    Inoka sathyangani wage

  • @paranomacreations
    @paranomacreations 2 หลายเดือนก่อน +3

    ane manda pitarata dewal walata mokata me taram nayata kahinawada kiyala. pita ratin ganna godak dewal ape culture ekata tibbata ai hama magulama api ganna one kiyanne. attatama kathawa unge culture eke aul tan sahenna tiyenawa family bonds, love and affection gattama. human relationships gattat mara aul jalayak e ratawal wala. unta thaththai duwai nidaganna ekat samanyai saha ewat pot walata add karagani un ekat paulak kiyala. ai ape rate un me taram ape culture eke tiyena hoda qualities walata pahara gahanne. ane e ratawal me taram hodai nam ehetama yanna appa. nikan wikara samaja gatha karanne natiwa. ape rata duppat wela tiyenne apita hoda artika pratipaththiyak nati nisa misak oya culture magulak nisa nemi. living together hitiyata api diyunu wenne na.

  • @inokasenewiratna3425
    @inokasenewiratna3425 2 หลายเดือนก่อน +10

    ඔබ බුද්ධිමත් නමුත් ඔබ සිතනවානම් සෑම දෙයක්ම ආවේ ඉන්දියාවෙන් කියලා ඔබට වැරදුන තැන එතනයි

    • @ishankd2561
      @ishankd2561 2 หลายเดือนก่อน

      නැත්තන් කොහෙන්ද ආවේ

    • @madukamanohara7684
      @madukamanohara7684 2 หลายเดือนก่อน

      ​@@ishankd2561හෙලදිපයෙන් එලියට ගියදේ අනුන්ගේ වි නැවත හෙළයට පැමිණ ඇත😢😢

  • @sacheedewpura6673
    @sacheedewpura6673 2 หลายเดือนก่อน +1

    🧚‍♀🤍

  • @kristopherdion
    @kristopherdion 2 หลายเดือนก่อน +1

    දැන් ඉන්න හොඳ නිලියක්

  • @gameon6202
    @gameon6202 2 หลายเดือนก่อน +1

    අනෙර් දන් කාලෙත් job karanna අහ අහ ඉන්නවද? ඇග මගේ කතාවනම්ම් ටිජක් බොලදයි. Husband ලගෙන් අහ අහ අදිනව කියලද් කියන්නේ? සමහරුන්ට ගැලපෙන නොහගැලපන දේ තෙර්‍රෙන් නේ නැති නිසා ද් දන්නේ නෑනේ.
    Colomboත් ගමක් නම්ම්town ekak කෝකද්? සමාජ. Advice එකනම් හරියට හරි අර එක්කෙනෙක් ඉන්නවා ගෑනු සියවසරක් පස්සට දාන කතා කියන්නේ.

  • @upuldhanushkagajanayake2719
    @upuldhanushkagajanayake2719 2 หลายเดือนก่อน +2

    2 ඩෑඩ්ස් හරි යන්නෑ

  • @rpsrajapakse484
    @rpsrajapakse484 หลายเดือนก่อน

    තිරසාර ගණනක් යන දරුවෙක්.

  • @user-wi9te8mr2v
    @user-wi9te8mr2v 2 หลายเดือนก่อน +3

    ⁣පොතින් පතින් ගුරුවරුන් ගෙන් උකහ ගෙන තියෙන ඇතැම් කාරණා නිවැරදි නැහැ.අපෙ සංස්කෘතිය ඉන්දියානුවන්ගෙන් සම්භවය වුවක් නොවෙයි.