ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

Randika Gunathilaka | තාත්තටයි, මටයි සතුටින් ඉන්න මම මේ මොහොතේ මුදල් ගැන හිතනවා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 มิ.ย. 2024
  • 🔴 නවතම පුවත්, තොරතුරු හා විශේෂාංග සඳහා පිවිසෙන්න:
    👉Website : divaina.lk
    👉Facebook :
    නවතම පුවත් : / divainanewspaper
    නවතම වීඩියෝ : / divainaonline
    👉Instagram : / divaina_newspaper
    👉Tik Tok : / divainaonline
    © 2022 by Divaina Online
    All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Divaina Online.
    #divainaonline #divaina #randikagunathilake

ความคิดเห็น • 57

  • @punsarakaushanka8010
    @punsarakaushanka8010 หลายเดือนก่อน +24

    රන්දික අයියා ඉන්න intervive හොය හොය බලන්නේ ❤❤සහ රන්දික අයියා ඉන්න intervive විතරයි skip නොකර බලන්නේ 😊

  • @VilinaVilina-sj5gf
    @VilinaVilina-sj5gf หลายเดือนก่อน +23

    ඔයා නම් මාර දක්ෂයි . ඔයාට අපි ගොඩාක් ආදරෙයි. ඒ ආදරය නැති කරගන්න නම් එපා. දනුෂ්ක character එක නම් සුපිරිම සුපිරි. ඔයාගෙ අනාගතයට සුබ පැතුම්.❤❤❤❤❤❤

  • @GangaGamage
    @GangaGamage หลายเดือนก่อน +10

    මම ඔයාම හොය හොයා බලනවා පුතා ලස්සනයි ලස්සනයි උදාරයි උදාරයි 😘😘❤️

  • @punsarakaushanka8010
    @punsarakaushanka8010 หลายเดือนก่อน +11

    ලොකුකම නැති මාර නිහතමානී චරිතයක් රන්දික අයියා කියන්නේ❤

  • @user-rc9xb8sp7b
    @user-rc9xb8sp7b หลายเดือนก่อน +12

    නිදාහසේ තම අදහස් ප්‍රකාශයට පත්කිරිම ඔබේ හැඩයෙන් පිලිබිමු වෙනවා සහ ඔබ දක්ශ්‍යන් අතර දක්ශයෙක් ජයවේවා ❤❤❤

  • @dayanimendis502
    @dayanimendis502 หลายเดือนก่อน +7

    ඔබ දක්ෂයෙක් පුතේ ජයෙන් ජයම වේවා ! තෙරුවන්සරණයි !!

  • @sandamali8836
    @sandamali8836 หลายเดือนก่อน +5

    රන්දියෝ .කියන්න දෙයක් නෑ.අපි ඔයාට ආදරෙයි .සුභ ප්‍රාර්ථනා කරනව හොද කලා නිර්මාණ ගොඩක් කරන්න ලැබෙන්න කියල .තෙරුවන් සරණයි මල්ලි .🥰❤️

  • @InokaWijesingha
    @InokaWijesingha หลายเดือนก่อน +8

    You're very talanted actor ...wish you all the best..❤❤❤❤

  • @shamanipeiris2145
    @shamanipeiris2145 หลายเดือนก่อน +8

    රන්දික උදාරයි රගපෑම මම ඔබගේ රගපාන කථා හොය හොය බලනවා මම ඉන්නේ පිටරට ආදරේයි හැමදාම ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sajeewanilakmali6068
    @sajeewanilakmali6068 หลายเดือนก่อน +7

    ආදරණීයයි...හැගුම්බරයි...!! ජය වේවා...!!

  • @gayathalpekumara8379
    @gayathalpekumara8379 หลายเดือนก่อน +6

    පුතේ ඔබ ට වාසනාන්ත අනාගතය ක් පතමි

  • @priyapeirisip3853
    @priyapeirisip3853 หลายเดือนก่อน +3

    මිලිඳු මල්ලියා ඔයාගේ මේකත් බැලුවා..ඉස්සර වගේම ආදරෙයි අපි❤ගමේ පුංචි කාලේ ඉදන් අපි එක්ක ඒ හිටපු විදිහට ම ඇත්තටම තාමත් අපි අද ඒ ගමේ නැතත් දැක්ක තැනදි ඔයාම අපේ ළඟට ඇවිත් කතා කරන්න තරම් සැබවින්ම නිහතමානී කෙනෙක් ඔයා..❤❤

  • @vindyasewwandi4730
    @vindyasewwandi4730 หลายเดือนก่อน +2

    Aiya😍💖

  • @AchalaSanjeewani-ef2mm
    @AchalaSanjeewani-ef2mm หลายเดือนก่อน +2

    උදාරයි උදාරයි ❤❤❤❤❤❤❤❤

  • @hdeepikapriyanthi
    @hdeepikapriyanthi หลายเดือนก่อน +4

    ජිවිතේට වටිනා දෙයක් කතා කලා."ඔයා හොදින් නම් ඔයාගෙ මල්පැල ටික ,ඔයාගේ සුරතලාත් හොදින් ඉදිවී" උදාරයි❤❤❤❤❤

    • @chandiniroshapriyadarshani2437
      @chandiniroshapriyadarshani2437 หลายเดือนก่อน +1

      ❤🌹100000000000%✓🇱🇰🙏🇮🇹💐 All the best,Randika 💎💐👍👌👏👏

  • @udumbaramandodari7754
    @udumbaramandodari7754 หลายเดือนก่อน +5

    ගස් මල් සහ සත්තු ගැන කියපු කථාව සම්පූර්ණෙම්ම හරි. මටත් ජීවිතේ ලොකු හිස්කමක ජීවිතේ එපාවෙලා ඉද්දි මං සත්තු හදන්න ගත්තා. මල් නම් කවදත් මගෙ තනියට හිටියා. ඒත් මට කතා කරන්න හිනාවෙන්න පුළුවන් සත්තු ටිකක් ඉද්දි දැන් මට ජීවිතේ පාළුවක් නෑ. එයාලත් සතුටින් මාත් සතුටින්

  • @user-lr1rl2vs8h
    @user-lr1rl2vs8h หลายเดือนก่อน +2

    ඔයා හොද දක්ෂ බලුවෙක් ❤

  • @amithakumarasri2092
    @amithakumarasri2092 หลายเดือนก่อน +1

    සුපිරි ආදරෙයි

  • @dsmeegodagamage4017
    @dsmeegodagamage4017 หลายเดือนก่อน +2

    Awanke naluwek ❤❤❤

  • @user-bc1we9mz7y
    @user-bc1we9mz7y หลายเดือนก่อน +1

    හරිම asai randika katha kadanawa ahan inna.. Sobadahamath ekka jeewath ena minissj kohomath adaraneeya aya thamai.. Asama adaraneeya charitbayak.. 🍃🍃🍃🍃🍃🌹🌹🌹💞💞💞

  • @WishvaNishan-jj8ut
    @WishvaNishan-jj8ut หลายเดือนก่อน +4

    Superp brother

  • @manodyaekanayake6719
    @manodyaekanayake6719 หลายเดือนก่อน +5

    ❤ good discussion,
    Presenter did her job well.

  • @nadeeshadissanayake
    @nadeeshadissanayake หลายเดือนก่อน

    Malli...oyage sithuwili harima agei...godak watinawa...oya wage adahas thiyana aya thamai one..hariyatama kiyanawa nam niyama මනුස්සයෙක් ....❤❤❤❤

  • @tharakanayanajith6738
    @tharakanayanajith6738 หลายเดือนก่อน +1

    Supiri 👍👍👍👍

  • @cyrilbentara9464
    @cyrilbentara9464 27 วันที่ผ่านมา

    මාර පොරක් ❤

  • @keerthijayakody4374
    @keerthijayakody4374 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ආදරෙයි පුතේ

  • @Nalanitlewa-on2rr
    @Nalanitlewa-on2rr หลายเดือนก่อน

    Randika shiva harima sundara දරුවෙක් jaya wewa

  • @InokaWijesingha
    @InokaWijesingha หลายเดือนก่อน +2

    ❤❤❤❤❤

  • @lakshikdr2340
    @lakshikdr2340 หลายเดือนก่อน +1

    ❤❤

  • @nalinchandran8241
    @nalinchandran8241 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤

  • @R3364Rk
    @R3364Rk หลายเดือนก่อน +1

  • @nalinchandran8241
    @nalinchandran8241 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤

  • @NiroshaMalkanthi-qj2id
    @NiroshaMalkanthi-qj2id หลายเดือนก่อน +4

    Demopiyo gena hithsna daruwanta waradinne kawadawath budusaranai ..randika 👌👍❤

  • @hansikadilakshi6413
    @hansikadilakshi6413 หลายเดือนก่อน +1

    🥰

  • @KumaraAj85
    @KumaraAj85 หลายเดือนก่อน

    ❤❤❤

  • @inojanethmini7533
    @inojanethmini7533 หลายเดือนก่อน +2

    Danushkage interview eka matak una 😅❤

  • @ShiromiMawadawee
    @ShiromiMawadawee หลายเดือนก่อน

    රන් මල්ලි ❤❤❤❤❤

  • @tuanramazanduleep
    @tuanramazanduleep หลายเดือนก่อน

    mama kamathi danushka. saha shiwa udaray

  • @GihanNisalmanoj
    @GihanNisalmanoj หลายเดือนก่อน

    Aiye oya godak hoda lassaa ahinsaka niyama kollek❤

  • @user-qk8xz7js2u
    @user-qk8xz7js2u หลายเดือนก่อน +1

    Oya ragapanawa thathvikai marama

  • @kuruppuarachchiw4160
    @kuruppuarachchiw4160 หลายเดือนก่อน +3

    ඇයි තාත්තටයි මටයි....????

  • @ndksn
    @ndksn หลายเดือนก่อน

    මල් පැල කතාව හරියටම හරි

  • @nalinchandran8241
    @nalinchandran8241 หลายเดือนก่อน +3

    Oya mage pan ayye

  • @user-ii1su3hb6s
    @user-ii1su3hb6s หลายเดือนก่อน

    ආසම් නලුවා

  • @LakyHerath
    @LakyHerath หลายเดือนก่อน +3

    Udara kolll

  • @ianthichristou4661
    @ianthichristou4661 หลายเดือนก่อน +2

    Òýa marry ķarsnña ona amañdamai god luck ❤❤😂😂😂😂

  • @thilininisansala8302
    @thilininisansala8302 หลายเดือนก่อน +2

    Hoda daksha actros kenak

  • @duleeshasinethra3960
    @duleeshasinethra3960 26 วันที่ผ่านมา

    9:48 lalai lilai lai

  • @nipuniudeshika7292
    @nipuniudeshika7292 หลายเดือนก่อน

    🫶🫶

  • @user-hb3gt6kh1v
    @user-hb3gt6kh1v หลายเดือนก่อน +1

    Sunglasses galavala Muna denna😂

  • @mihiridimingu1519
    @mihiridimingu1519 หลายเดือนก่อน

    Man hari kamati kenek,eya inna wada satahan balanawa. Tatta gana godak kiyanawa amma gana kiyanne natte ai?

  • @dilhaniwijatunga2093
    @dilhaniwijatunga2093 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤

  • @user-pf9kh3uq6r
    @user-pf9kh3uq6r หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @ranilasanka2638
    @ranilasanka2638 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤