Godak watina video ekak. Apith germany walata move wenna plan krn inne. Oyalage me videos walin godaak dewal igena gannwa. Thank you so much guys 😚💓 stay safe aiya and akki. 😚💓
The video was great & it hasn't changed much as they had the same coin lock in UK ALDI back in 2010 time. Let us know about the rent for the apartment as well. Thanks for sharing your experience & good luck!
Congrulations.Try to help our people who wants to come to Germany.I also visited Germany in 2016.I came to berlin.You can see the wall which they destroyed between east and west Germany.I came to this place which is very porpular for tourist.Now i am In Canada.There are so many opportunities in Canada. Canada.We have helped some persons.You must work hard in thease countries. My son Came to Canada in 2004.when he was 17 years old.
We are continuously doing some supportive stuff as much as we can. And also we will try to find the things beyond our scope too. Thank you very much for your valuable feedback. 🙏
Hai, I'm from Sri Lanka. Now I'm living Cyprus, but i wonder how to find domestic employees, so I'm not clear how get visa, so can you help, or explain how the process of employee visa,
Oyala me karana danuwath kireem Hari watinawa.sinhala Katha karaddi Danna german wachanath kiyanawanm watinawa.oyala inne munichwala Mona nagareda kiyanna puluwanda? Budu saranai
වීඩියෝ එක බලලා like එකක් වගේම ඔයාලගෙ අදහස්, කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා🥰
අපේ videos වල හදාගන්න දෙයක් තිබුණොත් අනිවාර්‍ය්‍යෙන්ම කියන්න. එතකොට අපිට තව ලස්සනට අපි යන තැන් වල ලස්සන ඔයාලා එක්ක බෙදාගන්න පුළුවන් ☺
මාර ආසාවෙන් බැලුවෙ වීඩියෝ එක 😍 දිගටම කරන්න අයියා & අක්කා. ජය වේවා
බොහෝම ස්තුතියි .♥️😊🥰 හැමදාම අපිත් එක්ක ඉන්න 🙏🥰
@@travellinglovebirds அழகான video 👍 from jaffna,,,,,,, 🇨🇭,,
Thanks 😍😍
37:17 සිංහලෙන් ගහලා තියෙනව දැක්කම මාර සතුටක් දැනෙනවා ! වීඩියෝ ටික මරැ දිගටම වීඩියෝ දාන්න අයියා/අක්කා
අනිවාර්යයෙන් .වෙන රටක ඉද්දි ඒක හොදටම දැනෙනවා .මාර සතුටුයි සිංහල අකුරු දැක්කාම . ඒකයි අපි ජර්මනියේ මැජික් කඩේ කිව්වේ . Comment එකට බොහෝම ස්තුතියි 😊♥️🙏🥰
Harima pahadili e wagema harima lassanai... thank both of u akki and aiya.. thawa lassana video ikamaninma genna
Aneeee thank you so much.🙏😊♥️හැමදාම අපිත් එක්ක ඉන්න 😍
Great Great shopping vlog we love it and respect Germany good luck dear
Thank you so much 😊🙏🥰
🎉 පරිස්සමෙන් ඉන්න දෙන්නම...බුදු සරනයි
බුදුසරණයි 🙏
A nice video guys…Can you do a video about cheapest cities and accommodation for international students
Thank you. We will try to do a video about that. 🤗
Godak watina video ekak. Apith germany walata move wenna plan krn inne. Oyalage me videos walin godaak dewal igena gannwa. Thank you so much guys 😚💓 stay safe aiya and akki. 😚💓
අපේ සතුටත් ඒක තමයි. කාටහරි මොන විදියෙන් හරි උදව් කරන්න පුළුවන් නම් ඒක තමයි අපේ සතුට.. ☺️❤️
Good luck love birds.keep it up 😍😍
Thank you so much 🥰🥰
Keep it up aiya❤️❤
Thank you so much 😊♥️😊🙏
The video was great & it hasn't changed much as they had the same coin lock in UK ALDI back in 2010 time. Let us know about the rent for the apartment as well. Thanks for sharing your experience & good luck!
Thank you very much 😍🥰🙏
For the apartment we pay 1550 EUR per month.
@@travellinglovebirds Oyala kohomada germani awe kiyanna puluwanda?
කෙලින්ම ජොබ් එකකට ආවේ. මේ වීඩියෝ එකේ විස්තර කරන විදියට තමයි ජොබ් එක හොයාගත්තේ.
th-cam.com/video/RSRZXC257RE/w-d-xo.html
අඩෝ නියමං මචං ! waiting for the next Vlog ! අර වැට්ටුව ලෙමන් ෆෆ් එක ගත්ත අසරණය ගැන මට යම් කිසි දුකක් තියේ
වැඩක් නෑ බං කතා කරලා. තියෙන හැම එකම වැට්ටුවා මෙයා... 🤣🤣
🥱🥱🥱🥱😂😂😂 හිතලා නෙවෙයි අප්පා😁😁😁 anyway thank you so much for your comment 😍🙏♥️😊
germany wala vlogs Hoya hoya idiye lassanai akka & aiya ❤️🥰
බොහොම ස්තූතියි...!!! ❤️🥰
අද තමයි චැනල් එක හොයා ගත්තෙ කොල්ලො. හොදයි හොදයි සුබ පැතුම් ඔක්කොම බැලුවා රට ජිවිතෙ පරිස්සමෙන් ❤️👍
බොහෝම ස්තුතියි 😊♥️🙏 හැමදාම අපිත් එක්ක ඉන්න . ඔයාලත් පරිස්සමෙන් ඉන්න 😊🥰♥️
13:56 සුරාමෙරය මජ්ජපමා දට්ඨානා වේරමණී ශික්ඛාපදං සමාධියාමි bottel brand ඵක නැද්ද මල්ලි
ආයේ ගිහින් බලන්න ඕනි 😂
wiyadama gena videos kraddi highlight krna eka watinwa....jaya wewa
බොහෝම වටිනවා අදහස් ඔයාලගේ .ගොඩාක් ස්තුතියි .😊♥️🙏🥰
පලවෙනි comment එක මගෙන්.😍😍😘😘😘😘😘
අනේ මගෙ top fan😊😘♥️ ස්තුතියි .🙏
අයියයි ඉන්නේ germany මොන නගරෙද ?? දැන් වෙලාව කීයද
අපි ඉන්නේ Munich වල. දැන් වෙලාව උදේ 7.36යි
Aiya discribe karapu section eka thama supirima 🍻🖤😂
😂🍻🥂🥃🍺 . බොහොම ස්තුතියි 😊😊🥰
Thank you very much for your documentary good luck
You are welcome 🙏 🤗❤️
😍😍😍 සුපිරී මචං
Thank you so much 😊🙏♥️🥰
Onna subscribe kaloooo❤️
Thank you so much 😊♥️♥️🙏
Kohinoor එක අනිවා අයිති ඇත්තෙ ලංකාවේ Tamil කෙනෙක්ට 😁 මම Jaffna uni ඉන්නෙ , අපේ බෝඩිම අයිති family එකම ඉන්නෙ Germany වල, මම දන්න විදියට ගොඩාක් Jaffna අය Germany ඉන්නවා 😁
අපි දන්න විදියට නම් ඒක අයිති දකුණු ඉන්දියාවේ එක්කෙනෙක්ට. හැබැයි හට් බසාර් කියලා තව කඩයක් තියෙනවා. ඒකෙත් ගොඩක් සිංහල බඩු තියෙනවා. ඒක නම් අයිති යාපනේ දෙමළ එක්කෙනෙක්ට ☺️☺️
Harima lassanaiii budu saranai
ස්තුතියි 😚
Wenada wagema adath niyamai 😍
ගොඩාක් ස්තුතියි වෙනදා වගේම අදත් අපිව බැලුවට 😊♥️🥰🙏
Badu gaththata wattanna ottu ne onna..❤❤
😂😁😁
Very nice. Please can you tell me, where is that Indian shop brother.I am living near from Starnberg see. Tutzing
There are couple of Indian shops. Kohinoor, Hat Bazar, Bharat Indian Store. Google map will guide you 🤗
Costco super markets nadda? German wala
දැකලා නම් නෑ
Mata jrmani enna puluwam vidihak gana kiyanna puluwam da
අපි නම් ආවේ මේ විදියට..
th-cam.com/video/RSRZXC257RE/w-d-xo.html
@@travellinglovebirds mm
Congrulations.Try to help our people who wants to come to Germany.I also visited Germany in 2016.I came to berlin.You can see the wall which they destroyed between east and west Germany.I came to this place which is very porpular for tourist.Now i am In Canada.There are so many opportunities in Canada. Canada.We have helped some persons.You must work hard in thease countries. My son Came to Canada in 2004.when he was 17 years old.
We are continuously doing some supportive stuff as much as we can. And also we will try to find the things beyond our scope too. Thank you very much for your valuable feedback. 🙏
Wow absolutely beautiful 🤗❤️
Thank you so much 🤗
Caregiveing walata oni language level 1k mokakda ayya? Mata nvq level 3 thynwa.
මට හිතෙන්නේ නම් B1 වත් ඕනි වෙයි. මොකද ගොඩක් අයට ඉංග්‍රීසි බැහැ මෙහේ. ගොඩක් city area වල අවුලක් නැති වුණාට ඇතුලට යද්දි ඉංග්‍රීසි බැහැ. අනික වයසක අයට නම් ගොඩක් දුරට ඉංග්‍රීසි බැහැ.
@@travellinglovebirds thank you ayya ....
Hai, I'm from Sri Lanka. Now I'm living Cyprus, but i wonder how to find domestic employees, so I'm not clear how get visa, so can you help, or explain how the process of employee visa,
First you need to apply for a job and get a contract. Then you can apply for the visa.
, Radler කියන්නේ Bier වලට දෙහි යුෂ මිශ්‍ර කරලා.🇱🇰
ඔව්. ඒක හරිම රසයි
අයියෙ ඡර්මන් වල tap water බොනවා නෙද
ඔව් ඔව්
Oyala koheda inne Germany wala mamat mehe inne kamatinam kiyanna natnam et kamak nah
අපි Munich වලමයි ඉන්නේ. අපේ Facebook page එකේ link එක තියෙනවා description එකේ. ඒකට මැසේජ් එකක් දාන්නකෝ
Aldi, Penny, Lidl ❤️
Edeka 🤐
Love from Münster 🫶
Let’s meet some day 😯😊♥️🙏
Aniwaa Aniwaaa 😍
Ayye masters walata germany enna idea ekak thiyenawa student visa process eka gena detail video ekak karanna puluwanda
හරි .අපි ඒ ගැන විස්තර එකතු කරනවා .ඉක්මනින් දෙන්නම්. ♥️😊🥰🙏
Oyala koheda inne munchen wala... mama inneth munchen wala ... weda karanne..EDEkA ekaka...visthara kiyanna.....kemathi nam kiyanna budu saranai
අනේ හරිම සතුටුයි ඒ ගැන අහන්න ලැබුණ එකත්. අපේ Facebook page එකට message එකක් දාන්නකෝ.
facebook.com/travellingLovebirds
@@travellinglovebirds mama inne neubirg wala weda karanne ostbahnhof eke edeka eke.... meheta evith wasara 5k vithara wenawa.....mage nama kumari wijesinghe...fb eke inneth ee namin....teruwan saranai...
අපි Facebook එකෙන් message එකක් දැම්මා. ළඟදිම දවසක හම්බවෙමු ❤️🥰
@@travellinglovebirds ❤🥰
Oyala me karana danuwath kireem Hari watinawa.sinhala Katha karaddi Danna german wachanath kiyanawanm watinawa.oyala inne munichwala Mona nagareda kiyanna puluwanda? Budu saranai
අපි ඉන්නේ මියුනික් වලමයි. City Area එකේම.
ලස්සනයි....😍
බොහොම ස්තුතියි 😊♥️🙏🥰
අක්කා Europe වල Indiginious Medicine Field එකට opportunities තියෙනවද ?
ඔව් තියනවා. ඔය "lets go germany "page eka follow කරන්න.ඔයාට විස්තර දැනගන්න පුළුවන් . Medical field එකට කරන class වගයක් ගැන ඒකේ තිබුනා .♥️😊🙏
@@travellinglovebirds අනේ ගොඩක් thank you අක්කා!! ගොඩක් අය කියනවනෙ යුරෝපයේ රටවල ආයුර්වේද වගේ වෛද්‍ය ක්‍රම වලට ඒ තරම් පිළිගැනීමක් , අවස්ථාවන් නෑ කියල , ඒකයි මං ඔයාලගෙන් ඇහුවෙ❤
අපිත් ඒ ගැන පොඩ්ඩක් හොයලා බලන්නම් ☺️
@@travellinglovebirds බොහොම ස්තූතියි ඔයාල දෙන්නටම !! ❤😍🙏
lankwe appi bonne tea dust ekka. harima tea leaves okkoma export karanwa. ethakota lankwe minissunta kawadwath branded tea hambenne naa.
ඔව්. ඒක තමා .මේ රටවල තියනවා. එක එක ෆ්ලේවඩ් විදියට .😊♥️🙏🥰
Masters walta eddi part time karnne komda. Dependenta full work rights labenawada
Masters ගැන නම් දන්නේ නෑ. පස්සේ හොයලා විස්තර කියන්නම්. Blue Card visa එකෙන් ආවොත් නම් dependent ට full work rights ලැබෙනවා
@@travellinglovebirds blue card visa kiwe
Special category එකක්. Skilled workersලට. අපි ඉස්සරහට ඒ ගැන වීඩියෝ එකක් කරනවා. Google එකේ පොඩ්ඩක් බැලුවත් දැනගන්න පුළුවන්.
@@travellinglovebirds thank you
ඕගනික් වර්ගයේ එළවලු , පලතුරු වල ගණන වෙනස් වෙනවා නේද?
ඔව් ඔව්. මේ වීඩියෝ එක කරන දවස් වල අපි ඒ ගැන එච්චර දන්නේ නැහැ 😁
Hi
Apit baluwo.. Dawasaka set wemu.. Darmstadt inne api..
අප්‍රේල් වලින් පස්සේ අපි එනවා Frankfurt පැත්තේ. Set වෙමු පුළුවන් වුණොත් 🤗
@@travellinglovebirds Aniwa... Set wemu...
hodai hodai cooking karana awa danna ko
හා හා.. ළඟදිම දෙන්නම් එහෙම video එකක්.. 😁😁
අපේ බාප්පත් මියුනික් වල ඉන්නෙ
නියමයි ♥️
Crd payment da krnne
Ow
17.08 Green colour bottle aka weteyi yoku..uu..
පිස්සුද? එහෙම වට්ටනවද 😝🤭
ජර්මන් වල caregiver වලට vacancy නැද්ද...?
තියෙනවා. හැබැයි language එක ඕනි.
@@travellinglovebirds ජර්මන් වල caregiver ගැනත් වීඩියෝ එකක් කරන්න.හැමෝටම දැන ගන්න එක්ක. සෑහෙන පිරිසක් බලයි. නියමයි... වැඩසටහන.... සුපිරි.... ඔය විදිහටම කරගෙන යන්න. අපේ ඉල්ලීමත් සලකල බලන්න...❤❤❤❤
ළඟදිම කරන්නම් ඒ ගැන..
hey what's the rent that you pay for your place ?
1550 EUR for month
Thanks machan!
I Live in Toronto Canada.How can I contact you.
Please contact us via Facebook. We have already put the link in the description.
මචෝ, wife ට කියපන් පරිස්සමෙන් බඩු තෝරාගෙන ගන්න කියලා.
වට්ටන්න එපා.
vidio නම් good.
Mama hithuwa eda kade aithikarayagen gutikala enna wei kiyala ♥️😂
👍👍💜️
❤️🤗
අර Milch Rice එක නම් ගන්න එපා. මෙලෝ රසක් නෑ. බාස්මතී වලින් කිරිබත් හදන්න. හරිම රසයි.
අහ් අපි ඒක ගත්තේ.මෙලෝ රහක් නම් නෑ.මෙහෙ හැටි වෙන්න ඇති කියලා කෑවා😋😂
lohne nam 5 dan
🤗🤗
අක්කේ ඔයා මොකක්ද ඔහේ කරන ජොබ් එක. මම දැක්ක වීඩියෝ එකක කියලා තිබ්බා ලංකාවේ ඉද්දි නර්සින් කලේ කියලා
Travelling Lovebirds එකේ සංස්කාරක, සම අධ්‍යක්ෂක සහ සමාජ මාධ්‍ය කළමනාකාරිණි 🤭🤭
ඒක තමයි මගේ ජොබ් එක 😌
ඒ කියන්නේ ගෙදර ඉන්නේ 🤔🤔🤔. අයියා විතරයි ජොබ් කරන්නේ. 🤔🤔
@@travellinglovebirds ජර්මන් ඇවිල්ල ජොබ් හොයාගන්න අමාරු ද අක්කේ. ජර්මන් බාෂාව ඕනමද. ඉංග්‍රීසි තිබ්බොත් මදිද 😢
ඔව්. ගොඩක් දුරට ඉංග්‍රීසි ඕනි. අපි අන්තිමට දැම්මා ජර්මනියේ අපිට තියෙන ප්‍රශ්න මොනාද කියලා වීඩියෝ එකක්. ඒක බැලුවම ඔයාට idea එකක් එයි.
ඔව්. ගෙදර ඉන්නේ..
Beautiful vedio 🤍🤙
Thank you so much♥️🙏😊
😊
❤️❤️
Aldi idala ekaparata pannada Rewe eka ta 😂
දන්නැද්ද පොඩ්ඩක් ඩාම් වෙනවා ඩූම් වෙනවා.. 😂🤣
(සමහර ඒවා Aldi එකේ තිබුණේ නෑ. ඉතින් ඒවා වෙනම video කරා. එකම vlog එකට දාන්න ඕනි නිසා)
Srilankan living cost is still less than Germany ; our next government will do the needful
Soon they will rise it up 😌
Beautiful video 🙊🤍
Thanks 😋
Hi love bird ❤❤
Hai hai 🥰♥️😊🙏
😍😍😍
😊♥️🙏
Hi aiye
Hi 👋
Math germany ena inne
Mge work permit eka twa daws 2 enawa
Germany signal knkge food cost ekh kiyk vtra weida
Oylge watsapp nmbr ekk denna puluwanda
🤙🤙🤙 ich gerne Aldi einkaufen
Ich mag auch.😚
💕💕💕💕💕
❤️🥰🤗
Have you ever feel racism there ?
No. Definitely not. And they respect Sri Lankans. But not other south Asians. You know what I mean 😁
Ok brother. I visited Germany 3 times ,one time with my family. I faced some trouble there. That’s why the question was raised. 👍
Further, I have good family friends there. They are so nice people.
❤
😊😊🥰
❤️❤️
ස්තුතියි .😊♥️🙏🥰
❤❤❤
😊♥️🙏🥰 ස්තුතියි
❤️
❤️🤗
❤️❤️❤️
♥️😊🥰
💖💖
Thank you so much 😊 🥰🙏