ජර්මනියේ අසුන්දර දේවල් 🥲 🇩🇪 Bad things in Germany

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ธ.ค. 2024

ความคิดเห็น • 99

  • @aparrajithaariyadasa
    @aparrajithaariyadasa 9 หลายเดือนก่อน +9

    මම ජර්මනිය ඇතුලු රටවල් ගනනාවක හිටියා..දැන් ඉන්නේ අයර්ලන්තෙ. මගේ ලන්කාව සුර පුරයක්. මට නම්...හැබැයි මේ රට වල තියන සමානාත්මතාවය අපේ රටේ නෑ කියලයි හිතෙන්නෙ..අපි පෝසත් ජාතියක් ...අපි දන්න හැමෝම ඉන්නේ තමන්ගෙ ගෙවල් වල..අපි පෝසත් ජාතියක්..කොතනවාපිට වැරදුනේ කියලා බැලුවොත්, එතන හදා ගත්ත නම් අපේ රට තරම් හොව රටක් නෑ..මිනිස්සුන්ගේ ආකල්පයි හැදෙන්න ඕනේ...

    • @MrEddieclicks
      @MrEddieclicks  9 หลายเดือนก่อน +3

      ඔබගේ කථාව ඇත්ත…
      අපේ රටේ වගේ කොහොවත් සතුටක් අපිට නෑ..
      එත් ලංකාවෙ ජීවත් වෙනව කියන එක දැන් හීනයක් තමයි😢
      බොහොම ස්තුතියි🙏

    • @lkjui24
      @lkjui24 4 หลายเดือนก่อน +1

      akalpa thamai ratawal athi karanneth nathi karanneth

  • @kathandaramalli
    @kathandaramalli 9 หลายเดือนก่อน +1

    Ayye oya monavada karanne , math german igena gannava vocational training yanna balagena 😎❤

    • @MrEddieclicks
      @MrEddieclicks  9 หลายเดือนก่อน +2

      මල්ලී මං මෙහෙ work කරනවා Nursing home එකක.
      ඔයාට ඉක්මනින් එන්න ලැබෙන්න කියලා Wish කරනවා.

  • @israelsamaje
    @israelsamaje 9 หลายเดือนก่อน

    Eka maru❤machan

  • @mithunitharushika2476
    @mithunitharushika2476 หลายเดือนก่อน +1

    Germany walin work parmit ekk awma sri lanka visa ekata prashnyak wenne nedd..ynn puluwnd visa eka sured aiye

    • @MrEddieclicks
      @MrEddieclicks  หลายเดือนก่อน

      මට තේරැනේ නැ දරැවෝ
      පැහැදිලි මදි

  • @kavindushashen2799
    @kavindushashen2799 10 หลายเดือนก่อน +1

    wade super digatama one

    • @MrEddieclicks
      @MrEddieclicks  10 หลายเดือนก่อน

      ස්තුතියි මල්ලී❤

  • @shashikadulaj2588
    @shashikadulaj2588 10 หลายเดือนก่อน +1

    Kalin videos wage mekat qualityk thama Ayya ❤️🔥

    • @MrEddieclicks
      @MrEddieclicks  10 หลายเดือนก่อน

      Thanks malli 🙏

  • @UdmanojJayarathna
    @UdmanojJayarathna 8 วันที่ผ่านมา

    මම romeniya අවුරුදු 3ක්‌ german work karanna job offer 1හොයා ගන්නේ කොහොමද

  • @erangaasela6197
    @erangaasela6197 3 หลายเดือนก่อน +1

    මන් හිතන්නෙ ලමය්න්ට කෑම කවන එක වගේ දේවල් psychologi වල එපා කියනවා personality independence and iq එක improve වෙන්න නැහැ කියලා ඒත් මමනම් හිතන්නෙ psychologi වලට ආචාර්ය දර්ම අවශ්‍යය් ලමය්න්ට ආදරය දැනෙන දේවල් නැති කරලා personality independence and iq improve කරලා වැඩජ් නැහැ කියලා වෙන දියුනු ක්‍රම වලට යන්න ඕනි මොකෙ තිබ්බත් අපි හරියට ඉන්න ඕනි. අනික pediatrics(ලමා වෛදය විද්‍යාවෙ) කියනවා අවෘදු දෙකෙන් පස්සෙ මව් කිරි දෙන්න එපා කියලා ඒවටත් ඉතින් ආචාර්ය දර්ම අවශ්‍යය් හොයාගත්තෙ නැති ඖශදීය ගුනයක් තියෙන්න පුලුවන්.

  • @Levin_123
    @Levin_123 10 หลายเดือนก่อน +1

    aiye Ausbildung gana video ekk karannako.e gana godk aya danneth na e wagema Degree walata enna bari ayata eka loku chance ekk Germany walata ennna

    • @MrEddieclicks
      @MrEddieclicks  10 หลายเดือนก่อน +2

      කරමු මල්ලී 🙏

    • @MrEddieclicks
      @MrEddieclicks  10 หลายเดือนก่อน +1

      How to find a vocational training in Germany
      www.make-it-in-germany.com/en…
      planet-beruf.de/schuelerinnen/
      www.make-it-in-germany.com/fi
      www.aubi-plus.de/ausbildung/b..
      www.azubi.de/beruf/tipps/ausb…
      www.aubi-plus.de/blog/ausbild…
      en.life-in-germany.de/
      www.arbeitsagentur.de/jobsuche/
      www.arbeitsagentur.de/en/welcome
      මේක බලන්න මල්ලී

  • @dilucateringservicemoragol3792
    @dilucateringservicemoragol3792 8 หลายเดือนก่อน +2

    ආදරෙයි මචං,මගෙ පුතාල දෙන්න german එන්න ඉන්නෙ ,තාම එයාල පොඩියි, එයාල භාෂාව ඉගෙන ගන්නව දැන් ඉදලම

    • @MrEddieclicks
      @MrEddieclicks  8 หลายเดือนก่อน +2

      Good luck 👍
      ඉක්මනින් එන්න ලැබෙන්න කියලා Wish කරනවා👍

  • @harshanadissanayaka8266
    @harshanadissanayaka8266 3 หลายเดือนก่อน

    සුපිරි වීඩියෝ එක

  • @dilaasa3282
    @dilaasa3282 6 หลายเดือนก่อน +1

    Aiye man inne German wala visit visa ekakin awe eka working visa ekakata conver Karanna widiyak nedda

    • @MrEddieclicks
      @MrEddieclicks  6 หลายเดือนก่อน

      Ekanao tikak amru wadak…oya kochchara kala innada awe?

    • @dilaasa3282
      @dilaasa3282 6 หลายเดือนก่อน

      @@MrEddieclicks man me mase 30 wenakn witharai visa eka thiyenne

    • @MrEddieclicks
      @MrEddieclicks  6 หลายเดือนก่อน +1

      Oyata kawda sponser kare?
      Mata visthara tikak danna

    • @dilaasa3282
      @dilaasa3282 6 หลายเดือนก่อน

      @@MrEddieclicks Mata German kenek sponsored ape Akka mehe inne eth sponsored kare suddek

    • @dilaasa3282
      @dilaasa3282 6 หลายเดือนก่อน

      @@MrEddieclicks ape Akka mehe inne suddek Mary karala inne Akka Mary karapu Kena Mata sponsored kare

  • @pasiyavlogs6808
    @pasiyavlogs6808 10 หลายเดือนก่อน +2

    Ayye ausbildung update gana video ekk krnnko

  • @sureshpriyankara5801
    @sureshpriyankara5801 6 หลายเดือนก่อน +1

    Brother mn poland wala inne ..German enwa nm kohomada puluwan .

  • @nuwannuwan-sf5dc
    @nuwannuwan-sf5dc 7 หลายเดือนก่อน +1

    mata akama hine jerman yanna kohomada aka karanne

    • @MrEddieclicks
      @MrEddieclicks  7 หลายเดือนก่อน +1

      German igena gaththoth aniwaren puluwan oyata

  • @susanthamanaram6570
    @susanthamanaram6570 หลายเดือนก่อน

    මෙහේ රෝස්ටඩ් කුකුලෙක් නම් යූරෝ 11ක වටින කමට ගන්න බෑ අයියේ.ඒ අතින් එහේ ආදායම එක්ක බැලුවම ඒ ගණන් හරි සාදාරණයි.

    • @MrEddieclicks
      @MrEddieclicks  หลายเดือนก่อน

      ඔව් මල්ලි ඇත්ත🙏

  • @DilanDarshana-h9l
    @DilanDarshana-h9l 2 หลายเดือนก่อน +1

    Machan bro..mamai wife denna inne romania wala apita oheta anna puluwan visthara tikak kiyannako pls

    • @MrEddieclicks
      @MrEddieclicks  2 หลายเดือนก่อน +1

      Direct එන්න අමාරැයි
      මට මේ ලඟදි කොල්ලෙක හම්බුනා ලංකාවෙ
      එයත් රැමෙනියා වලින් ඉතාලියට ඇවිත් එහෙං ජර්මනි ඇවිල්ලා…
      දැං Refugee ඉන්නෙ….මං දන්න කෙනෙක් ගෙන් තව අහලා කියන්නම්

    • @DilanDarshana-h9l
      @DilanDarshana-h9l 2 หลายเดือนก่อน

      @@MrEddieclicks ok brother thanks ela

  • @prontoitalia1048
    @prontoitalia1048 9 หลายเดือนก่อน

    අයියේ... හන්ගෙරි අවොත් ඔහේ එන්න පුලුවන්ද ?මම ඉන්නේ ඉතාලි... වැඩ කරන්නේ germany company එකක... මට germany අවොත් ඔහෙන් job එකක් හොයා ගන්න පුලුවන්ද ?

  • @Rumaa-s4o
    @Rumaa-s4o 20 วันที่ผ่านมา

    macha

  • @gamithawanasinghe4096
    @gamithawanasinghe4096 9 หลายเดือนก่อน +2

    Awu 14n wena kollek ekka inna puluwan? Eya Germany hadda charterne bn..ammo..UK,France kochchara hodada? Ammo mehe 18+ wenakan club yanna thahanm..sex karannath 17+wenna ona..school walin ayn karala probation danawa..hadda gon..ada danne..eww germany mechchara gon kiyala hithuwe na😂😂

  • @chathurangapradeep646
    @chathurangapradeep646 7 หลายเดือนก่อน

    Visit awot ena pluwnda brother digtama

    • @MrEddieclicks
      @MrEddieclicks  7 หลายเดือนก่อน +1

      Visit awith inna ba brother amarui…
      Panala inna puluwao eth katta kanna wenawa visa hada ganna…

  • @ShashiniRathmalkaduwe
    @ShashiniRathmalkaduwe 10 หลายเดือนก่อน

    Super video ❤️just found your channel & subscribe 💖💖🌹🌹Greetings from USA🇺🇸🇺🇸🇺🇸🇺🇸

    • @MrEddieclicks
      @MrEddieclicks  10 หลายเดือนก่อน

      Thank you so much madam 🙏
      I subscribed your channel as well ❤

  • @Sriyanmadhusanka
    @Sriyanmadhusanka 9 หลายเดือนก่อน

    Hema kadekama wage alcohol thiyenawada aiyya😮

    • @MrEddieclicks
      @MrEddieclicks  9 หลายเดือนก่อน +1

      ඔව් මල්ලි ඕන තරං තියෙනවා බොන්න

  • @imaduwasathinka6896
    @imaduwasathinka6896 6 หลายเดือนก่อน +1

    ❤️❤️

  • @adg5845
    @adg5845 6 หลายเดือนก่อน +1

    බොදර් ඔයා විඩියෝ ගෙන්නෙ නැහැ නේ........ දැන් මාස තුනකට වඩා වැඩියි නේ
    ඉක්මනින් විඩියෝ ගෙන්න

  • @AmuwenLifestyle
    @AmuwenLifestyle 9 หลายเดือนก่อน +1

    අනිවා ළමයින්ට ගහන්න ඕන නෙහ්. 😂😂😂
    යකො අම්මට අප්පට ළමයින්ට ගහන්න බැයිනම මොකටෑ ඒම.
    ජර්මන් නම් එන්න එපා. පේනවනෙ ලමයි නොමඟ යනො. ලංකාව තමා හොදම.

    • @MrEddieclicks
      @MrEddieclicks  9 หลายเดือนก่อน

      මෙහෙ සමහර ලමයි අම්මට තාත්තට කථාකරන්නෙ නම කියලා…අනේ මන්දා ඉතිං එයාලගේ culture එකනේ

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle 9 หลายเดือนก่อน

      @@MrEddieclicks පර සුද්දො, බටහිර අධිරාජ්‍යවාදී විදියට අපේ හෙළ ළමයි හදන්න් ඕන නෑ.
      ළමයින්ට ගහල දඩුවම් දීල හදන්න ඕන පොඩි කාලෙදිම.
      හාන්දුරුවොන්ට වැඩිහිටියොන්ට වදින්න උගන්නන්න ඕන.
      පොඩි කාලෙම ලිංගික අජ්ජාපනෙ දෙන්න හොද නෑ. උං නරක් වෙන්නෙ ඔව්වගෙන්.
      තමුන්ගෙ ළමයට ගහන්න බයින්න බැයිනම් අම්මෙක් අප්පෙක් වෙලා මක්කටේ.

    • @MrEddieclicks
      @MrEddieclicks  9 หลายเดือนก่อน

      @@AmuwenLifestyle පර සුද්දො කියලා බැන්නට අපිට දැන් තියෙන්නෙ සුද්දන්ගෙ පිහිට විතරයි.

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle 9 หลายเดือนก่อน

      @@MrEddieclicks ඒ උනාට ඔහොම ළමයි හදන්නැහැකියෙ. ඔය කුඩුත් ගහනව කියන්නෙ.
      අවාසනාවකට අපේ පොලිස්පති වගේ කෙනෙක් නෑ නෙව ජර්මනියෙ.
      සුද්ද කරල ගන්න.

    • @tharinduwimalaweera3604
      @tharinduwimalaweera3604 9 หลายเดือนก่อน

      @@AmuwenLifestyle switzerland තත්වෙත් germany වගේද?

  • @Rumaa-s4o
    @Rumaa-s4o 20 วันที่ผ่านมา

    mamammamachan kukulek gaththe nahane hafe neda gaththe boru pa ok

  • @k.shanikadilhani
    @k.shanikadilhani 10 หลายเดือนก่อน

    මගෙ එකම හීනෙ ජර්මන් යන එක. ඒත් කොහොම ඉටුකරගන්නද තේරෙන්නෙ නෑ

    • @MrEddieclicks
      @MrEddieclicks  10 หลายเดือนก่อน +1

      chancenkarte.com/en/candidates
      මේක බලන්න🙏
      දුක් වෙන්න එපා එන්න පුළුවන්👍

    • @k.shanikadilhani
      @k.shanikadilhani 10 หลายเดือนก่อน

      ​@@MrEddieclicksඅපේ අයත් ඉන්නවා.. ඒත්

    • @MrEddieclicks
      @MrEddieclicks  10 หลายเดือนก่อน

      @@k.shanikadilhani මොකද්ද City එක මිස්?

    • @k.shanikadilhani
      @k.shanikadilhani 10 หลายเดือนก่อน

      ​@@MrEddieclicks baden wurtternbug

    • @MrEddieclicks
      @MrEddieclicks  10 หลายเดือนก่อน +2

      @@k.shanikadilhani south Germany 🇩🇪

  • @sobha80jayalath
    @sobha80jayalath 10 หลายเดือนก่อน

    අයියා student කෙනෙක් විදිහට Germany එන්න මමත් try කරන්වා. මට කිය්න්නකෝ, winter එක කොච්චර කාලයක් තියෙනවා ද? සීතල දරා ගන්න පුළුවන් ද? tax වැඩියි ගන්න පඩියෙන් ජීවත් වෙන්න අමාරුයි කියන්වා. ඒක ඇත්තද අයියා. අපි මෙහේන් ඔහෙට එන්නේ හොද life එකක් ඕනි නිසා න්හේ.

    • @MrEddieclicks
      @MrEddieclicks  10 หลายเดือนก่อน

      Winter එක දෙසැම්බර් සිට පෙබරවාරි අග වෙනකන් වෙගේ තියෙනවා .ටිකක් කල් යද්දි පුරැදුවෙනවා අපිත් මේ සීතලට. එත් හොඳට ඇඟ රස්නෙ වෙන්න jacket අඳින්න ඕන බෙල්ල වහන් යන්න ඕන නිතරම මොකද මෙහෙ අසනිප උනොත් ලංකාවෙ වගේ බෙහෙත් දෙන්නෙ නැ ගොඩක් අමාරැ වෙලා hospital ගියොත් රීට වඩා කට්ටක් කන්න වෙනවා.පැය ගානක් බලාගෙන ඉන්න වෙනවා බෙහෙත් එහෙම ගන්න.Student කෙනෙක්ට පුළුවන් සතියට පැය 15 ,20 වගේ minijob එකක් කරන්න ඒකට tax කැපෙන්නෙ නැ 520 € පඩිය.
      ඇවිත් ගේමක් ගහන්න පුළුවන්.
      මේ අවුරැද්දෙ ඔයාට එන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා🙏

  • @gamithawanasinghe4096
    @gamithawanasinghe4096 9 หลายเดือนก่อน +1

    Mehe UK wala nm godak ayata gewal thiyenawa ithim...Pita raten ena ayath awu 7k wage rent gewanawa,eta passe geyak gannawa...UK wala godak jathiwade nisa bedila inne,African,Pakistani aya inna pathiwala kudu business, gangstersla kadawalwalata panala hora kana seen thiye..Mn inne Epsom,Surrey wala mehe 95% wage English aya,anith aya german,spanish,russian aya innawa arabic wage ayath innawa ithim..❤ mehe drug prashne adui.na wage..London awata kalu ,muslim areas wala 😅 katha nokara imu..Albanian,Romanian eastern europian ratawal walin apu un...eya..Higannu,para aynemai thani horu..menna meka baluwama hithaganna puluwan Romanian ayage keruwawa,th-cam.com/users/shortsCQV6ACpJAe8?si=5xdAQqop7UuB1GQD😂😂

  • @induniltharanga6682
    @induniltharanga6682 4 หลายเดือนก่อน

    Aiye apith enna hadanne anligali aulak weida mage job eka mesan weda gemak gahaganna puluwanda podak kiyanawada

    • @MrEddieclicks
      @MrEddieclicks  4 หลายเดือนก่อน

      Ausbildung ekakata try karala balanna

  • @imankalaksurana1719
    @imankalaksurana1719 9 หลายเดือนก่อน

    Aiye oyw contact karagnn puluwan widihak thiynwda ?

    • @MrEddieclicks
      @MrEddieclicks  9 หลายเดือนก่อน +1

      Instagram eke search karanna
      Mr Eda kiyala

    • @imankalaksurana1719
      @imankalaksurana1719 9 หลายเดือนก่อน

      @@MrEddieclicks aiye insta wala penne nane

    • @MrEddieclicks
      @MrEddieclicks  9 หลายเดือนก่อน

      @@imankalaksurana1719
      Edwardsday7
      Mr.Eda

  • @Dinusha_670
    @Dinusha_670 6 หลายเดือนก่อน

    Jarmaniya narakada ayya hithagannawat be. Ape rata a atin wasanawan.

    • @MrEddieclicks
      @MrEddieclicks  6 หลายเดือนก่อน

      Na
      Lamai hadena vidiha wenas drugs use karanawa podi wayasenma samahara aya…paw
      Eyalage culture ekane itio neda…

  • @charunyaidamgedara9332
    @charunyaidamgedara9332 3 หลายเดือนก่อน

    Me city eka mokakda?

  • @donsimon3389
    @donsimon3389 12 วันที่ผ่านมา

    muslim sakkili jathiya

  • @giorno2099
    @giorno2099 หลายเดือนก่อน

    Bro . Ohe Health care workers (care giver) wage job thiyenwada? Salary’s kohomda?
    Oyage whatapp number ekak thiyenawanam dennako. Thanks
    Good luck

    • @MrEddieclicks
      @MrEddieclicks  หลายเดือนก่อน

      germansltv@gmail.com

    • @MrEddieclicks
      @MrEddieclicks  หลายเดือนก่อน +1

      Experience තියෙනවද?
      B1 German Level එක ඕන Brothers

    • @giorno2099
      @giorno2099 หลายเดือนก่อน

      @ ow bro experience thiyenwa. Mama Italy wala 5 years . Ehe thawa studies karanna one. Kochchara earn karnna puluwnda? Viyadam kohomda? Thanks bro