කෑමට බඩු ගන්න යන ගමන් | Australia Shopping Sinhala | Woolworths Supermarket Tour

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2024
  • Welcome to HELLO SRI LANKA - The You Tube Magazine
    Stay Safe Everyone - PROTECT our Nature+Planet💖
    ස්වභාව ධර්මයාගේ දර්ශනයක් තියන, මනුස්සයෙක් වෙලා ඉපදිලා පැවැත්මට නැවැත්මක් දෙන්න පුලුවන්, කර්මය, හේතු ඵල දහම කියලා දෙන එක පුන්චි රටක 🇱🇰වෙච්ච දෙයක්.
    අපි අවුරුදු 50 - 60 ජීවත් වෙනවනම්, දැනටත් ඉතුරු වෙලා තියෙන්නේ දවස් 10000 - 11000 විතරයි. අපි ෆේල් හින්දම තමයි මෙහෙම ඉපදිලා තියෙන්නේ.. මේකෙ ඇතුලෙ තියන අවුල ලේසියෙන් පේන්නේ නැති එකම තමයි තියන ලොකුම අවුල - එකයි අපි ෆේල් වෙලා මේ ඉන්නේ!
    අවුරුදු ගාන ඔලුවට ගන්නේ නැතුව, දවස් වලින් බැලුවොත් පට්ට අඩු ගානක, ජීවිතේක අපි ජීවත් වෙන්නේ..oh noh😶
    අපි වවා ගත්තොත් අපි කයි Concept එකට Set වෙයන්.
    සියලූදේ අනියතන් - මරණන් නියතන් ‘ සියලු දේ හැරදා යා යුතුය ( සබ්බo පාහාය ගාමනීයo) Concept එකට සෙට් වෙයන්,
    කාපන් බීපන් සතුටින් හොද Concept එකක Run වෙයන්💖🌏
    හීන natuwa, kala/bila husma aran hari jiwath wenna puluwanne kiyala - හිත hada ganin💖
    Mewa loke hama ratakatama kiyala denne nathi padam.
    Jaya💪🇱🇰 Puluwan set eka, bari ayatath puluwan hama widiyakatama udawwak karamu💖
    Jaya💪🇱🇰
    එක දෙයක් කියන්නම්, මේ වැටෙන වැටිල්ලට අපිත්, අපේ වටේ ඉන්න කාටවත් වැටෙන්න දෙන්න එපා,
    ටික කාලෙකට යථාර්තය කියලා දෙන ගමන්/හීන බොද වුනාට, හිතනවටත් වඩා වේගෙන් උඩට එන්න පුලුවන් රටක් තමයි අපි💖🇱🇰 හරි සිස්ටම් එකකට වැටුනම.
    අතාරින්න එපා, නරක කාලේ වගේම තමයි හොද කාලේ එද්දිත් එන්නේ ඩබල් වෙලා.
    ඩොලර් මිලියනේකටත් වඩා බිමට වැටිලා ගොඩ ආපු ඉන්දියන් සාගරයේ මුතු ඇටය කරමු.
    Puluwan set eka, bari ayatath puluwan hama widiyakatama udawwak karamu💖
    අපි හැදෙනවා රට හදනවා ඒක ඇත්තමයි.💖💪🇱🇰
    ---------------------------------------------------------------------------------------------------------------
    කොරෝනා අඩු වෙනකන් පරිස්සමෙන් ජීවත් වෙමු - STAY SAFE!💖
    Follow us on Face Book - / 100032494916497
    Follow us on Instagram too..😍
    All Songs Credits must go to the original owners of the songs. Thanks for their effort and support.💖
    Video eka බලලා අනිවාරෙන්ම අපිව Subscribe කරගෙනම, Like එකක් දාගෙන යන්න🤩💖
    ඔයාලගේ Support එක අපිට ගොඩක් වටිනවා. ඒනම් ඊලග Video එකෙන් Set වෙමු. හැමෝම පරිස්සමෙන් ඉන්න.
    Thanks for Watching - Stay Tuned with Hello Sri Lanka. ජය වේවා..DO NOT FORGET TO SUBSCRIBE HELLO SRI LANKA FOR MORE UPDATES. SUP එක දුන්න ඔක්කෝටම Thanks.. STAY SAFE! 💖

ความคิดเห็น • 457

  • @ChamalNimneth-ix3xf
    @ChamalNimneth-ix3xf 3 หลายเดือนก่อน +2

    අයියෙ මට වයස අවුරුදු 16 ඒත් මම අයියෙ ඔයාගෙ විඩියෝ බලනවා ඒ විතරක් නෙමෙයි මම අයියෙ ගොඩක් සතුටු වෙනවා අයියෙ ඔයා ගැන ලංකාවටත් අයියෙ ඔයා ලොකු ආඩම්බරයක් ❤❤❤

  • @chathurachampika3931
    @chathurachampika3931 ปีที่แล้ว +5

    අද video එකත් සුපිරි ❤...ගාන නම් AUD 92 ත් AUD 98 ත් අතර ගානක් තමා...ගොඩක් දුරට AUD 96 ක් වෙන්න ඕන...මොකද ඒක හරි අමුතු ගානක්😁

  • @SanahasGavditha
    @SanahasGavditha 16 วันที่ผ่านมา +1

    Niyamayi ayye ayyage video vokkama balanawa

  • @nawodawalisara7535
    @nawodawalisara7535 ปีที่แล้ว +20

    තෙරුවන් සරණයි! අපිට හිනයක් වුණ දේ අපි ඉන්නවා වගේ දැනෙනවා...ඔන්න අපිත් ෂොපින් ගියා 😊😊

  • @pushpikachathuranda8842
    @pushpikachathuranda8842 ปีที่แล้ว +4

    මම හිතන්නේ AUs Dollar 96.50ක් වගේ ඊට ආසන්නයි ❤❤

  • @ravi-nr9jn
    @ravi-nr9jn ปีที่แล้ว +2

    මරු හැමදාම වගෙ ඔයාගෙ බිල් එක AUD 86.5 ක් AUD 89 අතර ගානක් 😋

  • @samidsasmitha
    @samidsasmitha ปีที่แล้ว +13

    85.74 aud $
    18700 rs may be ❤️🖤

  • @nishadisewwandi2319
    @nishadisewwandi2319 ปีที่แล้ว +1

    අද Hair style එක, ආසම, ලස්සන විදිහ 😍🖤💜️

  • @momentofsanjaya
    @momentofsanjaya ปีที่แล้ว +30

    16:32 බැල්ම දැම්මා නේහ් අක්කට..😄

    • @Gimhan12239
      @Gimhan12239 ปีที่แล้ว +1

      😂💔

    • @nathashadiwyanjalee3473
      @nathashadiwyanjalee3473 ปีที่แล้ว +2

      😂😂

    • @mptech4352
      @mptech4352 ปีที่แล้ว

      කොල්ලට මොනවත් කියන්න එපා හරිතෙ

    • @slwide7507
      @slwide7507 ปีที่แล้ว

      හොඳ පුකක් දැක්කම නොබලා ඉන්නේ කොහොමද?

    • @WorldAround01
      @WorldAround01 ปีที่แล้ว

      😂😂😂😂😂😂😂😂😂😂 math dekka ekanam 😂😂😂😂😂😂😂😂😂

  • @dianaswarnapali4444
    @dianaswarnapali4444 ปีที่แล้ว +12

    හිතා ගන්න බෑ පුතා
    ගාන කීයද කියලා.ඹයාගෙ වීඩියෝ බලන්න මං හරිම කැමතියි.මගේ. පොඩි පුතත් මයා වගේමයි.ඒක නිසා ගොඩක් මම කැමතියි.😃😃

  • @WorldAround01
    @WorldAround01 ปีที่แล้ว +1

    ඕව් අනේ බනානා බ්රෙඩි එක හරී රසයි

  • @SunilPriyarathna-zx7ke
    @SunilPriyarathna-zx7ke ปีที่แล้ว +1

    Dollars 112 විතර 😊
    ලස්සනයි වීඩියෝ එක වෙනද වගේම

  • @suranjithnanayakkara9302
    @suranjithnanayakkara9302 ปีที่แล้ว +1

    "එලකිරි මල්ලි " 😁😁😁 මමත් ලබන මාසෙ විතර එන්න try කරනවා. ඔයාගෙ video බලලා ලොකු idea එකක් ගත්තා. ThaanQ. Uber delivery තමයි ඉතින් ජීවිතේ වෙන්නෙ. 😁😁😁

  • @aroshawithsouthkorea7071
    @aroshawithsouthkorea7071 9 หลายเดือนก่อน

    මම කොරියාවේ ඉන්නේ.ඔයාගේ වීඩියෝ බලනවා.

  • @MomentswithNuwanthie
    @MomentswithNuwanthie ปีที่แล้ว +2

    Grocery shopping and travel videos ඕනේ. 😍❤️

  • @jayanthaaravinda1110
    @jayanthaaravinda1110 ปีที่แล้ว

    Oyage vediyos asawan balanne jesu pihetai hamadamath satutin inna ♥️ ❤️ god❤❤❤❤❤ bless man Dilani

  • @pramukafernando7145
    @pramukafernando7145 ปีที่แล้ว +2

    Nice vlog brother. Keep it up. Bill may be approximately AUD 99

  • @sudassithero8749
    @sudassithero8749 ปีที่แล้ว

    😊Adath🍒lassana🛒shopping🍅video🥖 ekak.👌🏻💐Hamadama jeewithe gana motivation ekaj denawamayi💞channel eke ayata.🍃😷Stay safe❤️ayiya.👌🏻🙏🏻☸️Jayawewa budusaranayi.☸️🙏🏻

  • @shirangamlath1240
    @shirangamlath1240 ปีที่แล้ว

    Aiye man oyage okkoma videos balanawa maga arinne nathuwa adarei kollo

  • @momentofsanjaya
    @momentofsanjaya ปีที่แล้ว +3

    14:42 ගෑනුලමයා නේද අර පිටිපස්සෙන් එන්නෙ.bro.. 😂

  • @sendur123
    @sendur123 ปีที่แล้ว +1

    Nice video ….. ❤

  • @ChanukaHemachandra3
    @ChanukaHemachandra3 ปีที่แล้ว +2

    $2.50 බ්‍රෙඩ් රෝල් හරි කමක් නැහැ 6පැක් ගන්න පුලුවන් නම් මරු

  • @dvimalasarathero659
    @dvimalasarathero659 ปีที่แล้ว +1

    Superb malle good job budusaranai dawe phetai

  • @praveen_brother
    @praveen_brother ปีที่แล้ว +2

    AUS 108.40
    RS. 23900.
    😅😅
    May be...

  • @darkman6505
    @darkman6505 ปีที่แล้ว +2

    I think it should be 89 or 90 aud...❣🇦🇺❣️🇱🇰

  • @antonviraj7775
    @antonviraj7775 ปีที่แล้ว +1

    Aus Dollar 97😍ආසන්න 👍

  • @chamalkanchana
    @chamalkanchana ปีที่แล้ว +3

    dollar 110 කට ආසන්න ගානක් 💚

  • @flameboy9869
    @flameboy9869 9 หลายเดือนก่อน

    Fast food සීන් එකෙ නෙහ් ඉන්නෙ වැඩිපුරම ❤😂

  • @HirushaMihiranga-qg9xf
    @HirushaMihiranga-qg9xf ปีที่แล้ว +1

    AUD 83 විතර....❤️

  • @arunaagalawaththa3046
    @arunaagalawaththa3046 ปีที่แล้ว +1

    Hi. Brother ,
    Hope to come Canberra . You are doing well.

  • @chathra1
    @chathra1 ปีที่แล้ว +1

    ආතල් පොරක්❤

  • @sandunichathurika4934
    @sandunichathurika4934 ปีที่แล้ว +1

    I think around us doller 130.

  • @navodfernando9033
    @navodfernando9033 ปีที่แล้ว

    Machn niyamai lassnai oyge videos..okkm blala thynwa mama.mageth target eka australia ena eka mchn..all the best oyta..plwnnm vehical gna video ekak krnna..price khmda ,australia wlta galapenama vehical eka mkakda e wagema vehical oheta awth gththu gmn krnna one monada kylth e hmdma dala lassana video ekak krnna ikmanimma ..bln innwa..good luck..❤️

  • @kaushihansika8006
    @kaushihansika8006 ปีที่แล้ว +1

    Nice video bro.😍 Bill price may be 96$.

  • @vehiclesvision4083
    @vehiclesvision4083 ปีที่แล้ว +1

    dollar 82.74

  • @nikii1868
    @nikii1868 ปีที่แล้ว +1

    අයියා ❤

    • @hellosrilanka1
      @hellosrilanka1  ปีที่แล้ว +1

      Malli💖💪😊

    • @nikii1868
      @nikii1868 ปีที่แล้ว

      @@hellosrilanka1 Nangiyek habai

  • @Korean-flix
    @Korean-flix ปีที่แล้ว +2

    AUS dollar 80-85

  • @S.O.Y
    @S.O.Y ปีที่แล้ว +1

    690 usd

  • @koshikoshi437
    @koshikoshi437 ปีที่แล้ว

    87.25 AUD,nattam 87- 94 athara premanayak

  • @lankankellainmelbourne
    @lankankellainmelbourne ปีที่แล้ว +2

    Love your videos ❤❤. Very entertaining and informative. Let us know if you're ever in Melbourne, we can do a collab. Also can do Canberra too if you're interested.

    • @hellosrilanka1
      @hellosrilanka1  ปีที่แล้ว

      Hello Lankan Kella In Melbourne, thank you so much, yes sure will let you know, thank you so much for your invitation💖💪😊

  • @user-fc8cp4zv4t
    @user-fc8cp4zv4t ปีที่แล้ว

    Nice Vedio.. Bill Price is AUD 89.9 😊

  • @mihincooray5856
    @mihincooray5856 ปีที่แล้ว +1

    138$

  • @lankavijay3643
    @lankavijay3643 8 หลายเดือนก่อน

    තව,කැම ,ජාති ,පේනන්න,මස් ,කුකුල්,ජාති ,පේනන්න ,මල්ලි👍

  • @S.O.Y
    @S.O.Y ปีที่แล้ว +1

    96 usd

  • @chanukajayarathna
    @chanukajayarathna ปีที่แล้ว +3

    $99yi kellata demma belma maru😂

  • @vishwavidhanagamage101
    @vishwavidhanagamage101 ปีที่แล้ว

    අද කලින්ම.ආවා 😋❤

  • @bimandi
    @bimandi ปีที่แล้ว

    around AUD 94

  • @darkman6505
    @darkman6505 ปีที่แล้ว +1

    Ayyh🇦🇺❣️🇱🇰

  • @Senore396
    @Senore396 ปีที่แล้ว

    මෝඩයගෙ දවසෙ එක්ස්පයර්ඩ් වෙන්නෙ බිත්තර එක😹🖤

  • @roshanindika7573
    @roshanindika7573 ปีที่แล้ว +1

    lassanai ❤

  • @adithyaherath2000
    @adithyaherath2000 ปีที่แล้ว +2

    මම හිතන්නේ AUD 96ක් වගේ තමයි ගිහින් ඇත්තේ....අයියා හරි අමුතු ගාණක් කියන්න ඇත්තේ 69 අනිත් පැත්තට ආපු නිසා තමයි😂😂😂

  • @elitefacts9632
    @elitefacts9632 ปีที่แล้ว +1

    dollars 90.50

  • @teamrastha
    @teamrastha ปีที่แล้ว +1

    Aiye puluwanam rubgy baduwala prices kiyane koo

  • @nimeshdilhara3975
    @nimeshdilhara3975 ปีที่แล้ว +1

    dola 89 wage

  • @technovalk
    @technovalk ปีที่แล้ว +1

    AUD 93 ත් AUD 100 ත් අතර ගානක් ♥

  • @patricanjali1876
    @patricanjali1876 ปีที่แล้ว +1

    Ayye oheta commercial cookery ඇවිත් චෙප් කෙනෙක් වෙලා pr ගන්න පුලුවන්ද

  • @nadeekagunasekara6135
    @nadeekagunasekara6135 ปีที่แล้ว

    Thanks puthe..man puthata th kiwwa banana bread ganna kiyala 😀👌

  • @hansagunawardana8946
    @hansagunawardana8946 ปีที่แล้ว

    16:34 දී සුදු අක්කී දිහා බලපු බැල්ම අම්මෝහ් කොල්ලා අපිත් එන්නද

  • @ranulabro647
    @ranulabro647 ปีที่แล้ว

    Reload නැතුව chocolate giveway එකක් කරන්නකෝ

  • @senaninilanthi670
    @senaninilanthi670 ปีที่แล้ว

    Aluth eka awoo 🤩🤩

  • @thilinisewwandi9603
    @thilinisewwandi9603 ปีที่แล้ว

    මන් නම් ගනන් කොහොමද බැලුවෙ නෑ, වීඩියෝ එක බැලුවා විතරයි 😊

  • @ggunarathna2921
    @ggunarathna2921 ปีที่แล้ว +1

    90.75aud$

  • @Flowers5
    @Flowers5 ปีที่แล้ว +2

    Average salary in Australia?

  • @nathashadiwyanjalee3473
    @nathashadiwyanjalee3473 ปีที่แล้ว +8

    ❤❤❤🔥 මේ ඔය රාමේන් ටිකක් දාලා එවන්නකෝ ... මෙහෙ ඕවා මාර ගනන්..😪😪

    • @mptech4352
      @mptech4352 ปีที่แล้ว +1

      කියද

    • @nathashadiwyanjalee3473
      @nathashadiwyanjalee3473 ปีที่แล้ว +2

      @@mptech4352 පොඩි එකක් 850k 900k වෙනවා

    • @mptech4352
      @mptech4352 ปีที่แล้ว +2

      @@nathashadiwyanjalee3473 මාත් හොයනවා colombo ගියාම කනවා මෙහෙ නැ colombo යන්න විනාඩි 15 වත් යනවා මට කම්මැලි 😁එහෙ කඩයක් තියෙ කොරියන්

    • @sudassithero8749
      @sudassithero8749 ปีที่แล้ว

      ​@@mptech4352😍oya korean lover kenek wage ne..👍🏻

    • @danukajay463
      @danukajay463 ปีที่แล้ว

      @Sudassi Thero Aaaambanthe😂

  • @Sachinthaashika
    @Sachinthaashika ปีที่แล้ว

    Supiri broooo❤❤❤❤❤❤

  • @sithumvihanga8264
    @sithumvihanga8264 ปีที่แล้ว

    Yo boss ♥️

  • @geethma10
    @geethma10 ปีที่แล้ว +1

    Aiye,
    Ehe enawa nam bachelors ekata ena ekada hoda masters ekata ena ekada?
    PR ganna lesi e deken mokak ehe karothda?

  • @gihanchathuranga4479
    @gihanchathuranga4479 ปีที่แล้ว

    Nice vlog 😍😍🤩

  • @S.O.Y
    @S.O.Y ปีที่แล้ว

    960 usd

  • @nilukadesilva7087
    @nilukadesilva7087 ปีที่แล้ว +2

    Aus $101.99

  • @charitharanasingha
    @charitharanasingha ปีที่แล้ว

    4:59 Ekanam e vidihatama kara 😂😂

  • @user-cl5lb8ri3e
    @user-cl5lb8ri3e 6 หลายเดือนก่อน

    malli oke bar eka nadda😊???

  • @Induni30
    @Induni30 ปีที่แล้ว +1

    Shopping videos niyamai ayya👍♥️

  • @shammikaamani9548
    @shammikaamani9548 ปีที่แล้ว +1

    Hair cut is very beautiful ❤️

  • @chathuradilshan4689
    @chathuradilshan4689 ปีที่แล้ว +6

    අපිටත් කන්න් මොනහරි ඔනී❤️👀

  • @ranulabro647
    @ranulabro647 ปีที่แล้ว +1

    AUS 86 - 89 ව්ගේ යන්න ඇති

  • @KavinduprabathBasnayaka-dw2hy
    @KavinduprabathBasnayaka-dw2hy ปีที่แล้ว

    විඩියෝ එක පටන් ගද්දී සින්දුවක් ඇහුන්නැතී උනාම පොඩ්ඩක් අවුල් 😂😂

  • @kithmi_hansani1402
    @kithmi_hansani1402 ปีที่แล้ว +1

    Aud $ 76.32

  • @menakagg
    @menakagg ปีที่แล้ว +1

    කෙල ගාගා තමයි ලොකු උන්නැහෙ බෑග් අල්ලන්නෙ...🤐 A$85

  • @isharakalpanee1843
    @isharakalpanee1843 ปีที่แล้ว

    AUD 120-125

  • @vgdkumara4883
    @vgdkumara4883 ปีที่แล้ว

    125 aud

  • @CeylonBoy4643
    @CeylonBoy4643 ปีที่แล้ว

    Gammak niyamai

  • @wajirapriyangani5219
    @wajirapriyangani5219 ปีที่แล้ว

    Malli Mage ammata beheth tikak ganna udawwak karanawada

  • @luthminlasandu4688
    @luthminlasandu4688 ปีที่แล้ว +1

    150

  • @jzksmsmm2935
    @jzksmsmm2935 ปีที่แล้ว +1

    110 $වගේ

  • @lahirumadusanka3447
    @lahirumadusanka3447 ปีที่แล้ว

    onna koreyawen coments ekak

  • @sayurirathnayake48
    @sayurirathnayake48 ปีที่แล้ว

    Are you from Queensland ?

  • @chamithpriyanka766
    @chamithpriyanka766 ปีที่แล้ว

    84.7 wage awe Beema eke Gana kiwwe nene 🥲 Okkoma 100$ Wage yanna athi

  • @savindirajapaksha6398
    @savindirajapaksha6398 ปีที่แล้ว

    AUD 88.2- 89.5

  • @linoliyafernando4604
    @linoliyafernando4604 ปีที่แล้ว

    AUB 85 - 87

  • @ornamentalfishlanka5403
    @ornamentalfishlanka5403 ปีที่แล้ว

    Dollar 500

  • @nayanajithfernando5854
    @nayanajithfernando5854 ปีที่แล้ว

    super.

  • @user-cl5lb8ri3e
    @user-cl5lb8ri3e 6 หลายเดือนก่อน

    280 AUD

  • @subhashiamalka4982
    @subhashiamalka4982 ปีที่แล้ว

    AUD 84.90

  • @hasithaamarakoon2024
    @hasithaamarakoon2024 ปีที่แล้ว

    Nearly 125 AUD

  • @sanaliyatawara7156
    @sanaliyatawara7156 ปีที่แล้ว

    86 AUD

  • @lankavijay3643
    @lankavijay3643 8 หลายเดือนก่อน

    👍👍👍

  • @Shash94_
    @Shash94_ ปีที่แล้ว +1

    $99?

  • @thiwankabalasooriya9701
    @thiwankabalasooriya9701 ปีที่แล้ว

    Ape shanilka balmak damma neda kellekta😊😊😊😂😂😂

  • @thadishagamage5269
    @thadishagamage5269 ปีที่แล้ว

    Ayye care giver job ekakata avith pr danna barida ??