ජර්මනියේ ඩ්‍රයිවින් ලයිසන් එක ගන්න හැටි Germany Driving License Sinhala Guide Germany Life Sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 ธ.ค. 2024

ความคิดเห็น • 144

  • @Sancharavideo
    @Sancharavideo หลายเดือนก่อน +1

    වීඩියෝවට ගොඩක් ස්තුතියි. ජර්මනියේ රියදුරු බලපත්‍රය ලබා ගන්න බලාපොරොත්තුවන ලාංකිකයින්ට ප්‍රයෝජනවත් වේවි. මේ වීඩියෝවට මගේ අදහස් ටිකක්.
    මා දන්නා පරිදි රියදුරු පාසලක් හරහා නොවන ක්‍රමයකින් අලුතින් ජර්මනියේ රියදුරු බලපත්‍රය ලබා ගැනීමට කිසිම හැකියාවක් නැහැ. මාත් දැනට වසරක පමණ කාලයක් ජර්මනියේ ජිවත් වන නිසා මාද එය ලබා ගැනීමට උත්සාහ කිරීමට ප්‍රථම පොඩි අධ්‍යයනයක යෙදුනා. රියදුරු පාසලේ ලියාපදිංචි වූ දිනයේ සිට තියරි විභාගයද ඇතුළුව ප්‍රායෝගික පරීක්ෂණය දක්වා දින 50ක් වැනි කාලයක් තුල රියදුරු බලපත්‍රය ලබා ගැනීමට හැකිවුනා. ඒ සඳහා මා වැය කල මුදල දල වශයෙන් යුරෝ 1550ක්. මෙයට හදිසි ප්‍රථමාධාර පාටමාලාව, ජායාරුප, ලියාපදිංචි වීම්, තියරි විභාගය, ප්‍රායෝගික පුහුණුව සහ අවසානයේදී ප්‍රායෝගික විභාගයද ඇතුලත්. මා හට පැය 10ක පමණ කාලයක් ප්‍රායෝගික පුහුණුව ලබා ගන්නට සිදුවුනා. මාත් මුලදී සිතුවා යුරෝ 3500ක් වත් මේ සඳහා වැය වෙයි කියා. නමුත් වාසනාවකට එය එසේ වුනේ නැහැ. එමෙන්ම ජර්මනියේ එක් එක් ප්‍රදේශ වල මේ ගණන් මිනුම් තරමක් දුරට වෙනස් වනවා. උදාහරණයක් ලෙස මා එක් ප්‍රායෝගික පුහුණුවකට (විනාඩි 45කට) ගෙව්වේ යුරෝ 65ක්. භාෂා දැනුම මේ සඳහා විශාල වශයෙන් බලපෑමක් කරන්නේ නැහැ. තියරි විභාගය භාෂා 7කින් පමණ කරන්නට අවස්තාව තිබෙනවා. එමෙන්ම ප්‍රායෝගික පුහුණුවේදී සහ විභාගයේදී අවශ්‍ය වන්නේ සීමිත ජර්මානු භාෂාවේ වචන කිහිපයක්. එය දැන ගෙන ඇත්නම් භාෂාවත් ප්‍රායෝගික පරීක්ෂණයට භාධාවක් නෙවෙයි.
    රියදුරු බලපත්‍රය ලබා ගැනීම ගැන ඔබට සුභ පැතුම්!

    • @travellinglovebirds
      @travellinglovebirds  หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි මේ දීර්ඝ විස්තර කිරීමට. 😍🥰

    • @uniqueengineers5861
      @uniqueengineers5861 28 วันที่ผ่านมา +1

      Serbia ඉදලා එන්න ක්‍රමයක් තියෙනවද? හොරෙන් Boder cross එකක් නෙමෙයි, තමන් කරන වෘත්තියට ආදාලව

    • @travellinglovebirds
      @travellinglovebirds  28 วันที่ผ่านมา

      Job එකක් හොයාගෙන Contract එකත් එක්ක embassy එකට ගිහින් visa apply කරලා එන්න ඕනි

  • @ik6298
    @ik6298 หลายเดือนก่อน +4

    ඔයාලාගෙ විඩ්යෝ ඉවර වෙනකල්ම බලනවා හරිම වැදගත්

    • @travellinglovebirds
      @travellinglovebirds  หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතියි...!!! 🥰🤗♥️

  • @nirupakumari4298
    @nirupakumari4298 28 วันที่ผ่านมา +2

    I love watching your videos. Very educational and informative ❤

  • @sameeramadushan7864
    @sameeramadushan7864 หลายเดือนก่อน +3

    good luck brother...🎉🎉🎉
    ඉක්මනින්ම ඔයාගෙම 🚘 ගන්න ලැබෙන්න කියලා ප්‍රර්ථනා කරනවා....🖤

    • @travellinglovebirds
      @travellinglovebirds  หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතියි...!!! 🥰🤗♥️

  • @Dananjaya_Nirmal-1
    @Dananjaya_Nirmal-1 หลายเดือนก่อน +3

    බලාගෙන හිටපු බොහොම වැදගත් විඩියෝ එකක්... 😍🩷🩷🩷

  • @pradeepperera8148
    @pradeepperera8148 29 วันที่ผ่านมา +2

    Thanks a lot brother, good information 👍🏼

  • @adg5845
    @adg5845 หลายเดือนก่อน +4

    වැදගත්....
    සුබ පැතුම්

    • @travellinglovebirds
      @travellinglovebirds  หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතියි...!!! 🥰🤗♥️

  • @MrIT1982
    @MrIT1982 หลายเดือนก่อน +3

    Congratulations Randunu

  • @threemawithanakalpani3750
    @threemawithanakalpani3750 หลายเดือนก่อน +3

    Bravooo🎉🎉

  • @captainnemo3958
    @captainnemo3958 หลายเดือนก่อน +3

    Congratulations අයියෙ 🥰❤️❤️❤️❤️

  • @mohamedasran7441
    @mohamedasran7441 22 วันที่ผ่านมา +1

    Congratulations aiye 🎉

  • @threemawithanakalpani3750
    @threemawithanakalpani3750 หลายเดือนก่อน +3

    සුභ පැතුම් 🎉🎉

    • @travellinglovebirds
      @travellinglovebirds  หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතියි...!!! 🥰🤗♥️

  • @ridmachalangapremarathna1831
    @ridmachalangapremarathna1831 หลายเดือนก่อน +3

    නියමයි වැදගත් විඩීයෝ එකක් මල්ලි ❤❤

    • @travellinglovebirds
      @travellinglovebirds  หลายเดือนก่อน +1

      ගොඩාක් ස්තූතියි...!!! 🥰🤗♥️

  • @nandanijayaweera5468
    @nandanijayaweera5468 หลายเดือนก่อน +2

    Congratulations lovebirds. All the best. 🎉

  • @thilininisansala3087
    @thilininisansala3087 หลายเดือนก่อน +2

    Niyamai ayya , good luck !!!

  • @sheronsilva9623
    @sheronsilva9623 หลายเดือนก่อน +3

    Wow congratulations Randunu! dan itin yanna puluwan europe watema dennatama😍 ගොඩක් සතුටුයි සාර්ථක වෙනවා දකිද්දි!

  • @99Creator-YT
    @99Creator-YT หลายเดือนก่อน +2

    ජය ජය ඉදිරියටම යන්න අයියේ!!! . 💚

    • @travellinglovebirds
      @travellinglovebirds  หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතියි...!!! 🥰🤗♥️

  • @haksgayashan6264
    @haksgayashan6264 หลายเดือนก่อน +2

    Congratulations...!

  • @thanujadayasri793
    @thanujadayasri793 25 วันที่ผ่านมา +1

    Thank you very much !!!

  • @preethikapathirana236
    @preethikapathirana236 หลายเดือนก่อน +2

    Subapathanawa oyata putha.thawa thawath diyunu wenna ona oyala.budu saranai

    • @travellinglovebirds
      @travellinglovebirds  หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතියි...!!! 🥰🤗♥️

  • @Menike-Ek55
    @Menike-Ek55 หลายเดือนก่อน +2

    Oba etha uthsahawantha daruwek jayawewa 👍👍❤️❤️

    • @travellinglovebirds
      @travellinglovebirds  หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතියි...!!! 🥰😍

  • @TechVevo
    @TechVevo หลายเดือนก่อน +2

    Congratulations bro❤

  • @mukoooomunich
    @mukoooomunich หลายเดือนก่อน +2

    Very nice video 👍🏻🤝🏼🤝🏼🎉🎉🎉

  • @sandrsava6645
    @sandrsava6645 หลายเดือนก่อน +2

    Congratulations ❤️

  • @SupunMadushan-xd2zk
    @SupunMadushan-xd2zk หลายเดือนก่อน +2

    Harima wadagath. thamanuth goda gihin anith ayath godadanna hadana eka

    • @travellinglovebirds
      @travellinglovebirds  หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතියි...!!! 🥰🤗♥️

  • @Nihinsa2001
    @Nihinsa2001 หลายเดือนก่อน +2

    සුභ පැතුම් 🙏💐💐💐

    • @travellinglovebirds
      @travellinglovebirds  หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතියි...!!! 🥰🤗♥️

  • @lahiruchathuranga9410
    @lahiruchathuranga9410 หลายเดือนก่อน +1

    First comment

  • @summapradeep3184
    @summapradeep3184 หลายเดือนก่อน +2

    ලන්කාවෙ ලයිසන් එක තීනම් ඒක දීල theory exam 25€ practice exam / driving school එකට 200+100€ app එකට 25€ යි. අනිවාර 12/15 driving course කරන්න ඕන නෑ.
    500/600€ වගේ වෙද්දි ලයිසන් එක ගන්න පුලුවන් 😅

    • @travellinglovebirds
      @travellinglovebirds  หลายเดือนก่อน +1

      ඒක තමයි මම කියලා තියෙන්නේ driving lessons අනිවාර්‍ය නෑ කියලා. ඒත් පුරුදු වෙන්න ඒ ගාණ කරන්න වුණා. ඒ වගේම මම දැනගත්තා සමහර පළාත් වල මේක මීට වඩා ගොඩක් ලේසියි කියලා. හැබැයි අපි ඉන්න බවාරියා පළාතේ නම් මේ process එකේ යන්නම ඕනි කියලා තමයි මට දැනගන්න ලැබුණේ.

    • @summapradeep3184
      @summapradeep3184 หลายเดือนก่อน +1

      @ ඔව් මාත් ඉන්නෙ බවාරියාවල තමයි. මට ගියේ 600€ driving course 2කුත් කරල. (හැබැයි ලයිසන් අලුතින් ගන්න අයටනම් අනිවාර්‍ය driving course 10-15 අතර වගේ කරන්න තීනව කියල අහල තීනව. මට ඒක අදාල නැති හින්ද හොයල බැලුවෙ නෑ) මගේ තව යාලුවෙක්ට ගියා 3,200€ වගේ. ඒකට හේතුව ඉගෙන ගන්න යන කාලෙ වැඩි වීම. එයාල ලංකාවෙ ලයිසන් තිබුනෙත් නැහැ අනික driving corse 15-20 අතර වගේ කරල. (ඒත් හරියට කරානම් 2,200-2,500 අතර කරගන්න පුලුවන්)
      Driving course එකක් වත් කරන්නෙ නැතුව බවේරියාවල ගන්න පුලුවන් process එකේම ගිහිල්ල 500-700€ වලට 💪🏾

    • @travellinglovebirds
      @travellinglovebirds  หลายเดือนก่อน

      පුළුවන් නම් මට ඒ process එක කියන්න පුළුවන්ද? මේ steps වලින් මොනාද කරන්න ඕනි නැත්තේ? මෙතන කියන්න අමාරුයි නම් මේකට මැසේජ් එකක් දාන්නකෝ.
      facebook.com/travellingLovebirds

  • @lahirubasnayaka6085
    @lahirubasnayaka6085 หลายเดือนก่อน +1

    මට මම ලයිසන් ගත්තා වගේ සතුටක් දැනෙන්නේ ඇයි? ජය වේවා රන්දු අය්ය

  • @thrishanhettiarachchi4122
    @thrishanhettiarachchi4122 หลายเดือนก่อน +2

    Nice work brother.
    Sri lankan licence is valid for 6 months in Germany, right?

  • @manojadikari6869
    @manojadikari6869 หลายเดือนก่อน +2

    Don't they allow you to drive with Sri Lankan license first year of arrival to Germany ?

  • @KalumKrishantha-hy9fw
    @KalumKrishantha-hy9fw หลายเดือนก่อน +1

    Good luck

  • @ClavoDarius
    @ClavoDarius หลายเดือนก่อน +2

    Ayye auto ganna ekada hoda?manual ganna ekada hoda?
    germany wala wadipura thiennne auto vehicle da manual vehicle da?

    • @travellinglovebirds
      @travellinglovebirds  หลายเดือนก่อน

      ගොඩක්ම තියෙන්නේ Auto ඒවා. හැබැයි තමන්ගේ කැමැත්ත මත තමයි ඕක තීරණය කරන්න ඕනි. මම ගත්තේ Auto.

    • @ClavoDarius
      @ClavoDarius หลายเดือนก่อน +1

      @@travellinglovebirds Ah hodai ayye...thank you..math auto gannam...kohomath lankaweth auto ganna inne

  • @mohamedamaan1481
    @mohamedamaan1481 หลายเดือนก่อน +1

    Garmaniye compani bus driver kenakta sealary kiyak haba wenwadha bro plz plz

    • @travellinglovebirds
      @travellinglovebirds  หลายเดือนก่อน

      ඒක නම් internet එකේ search කරලා බලන්න තමයි වෙන්නේ. අපිට අවබෝධයක් නැහැ ඒ ගැන.

  • @lahirumadusanka1932
    @lahirumadusanka1932 หลายเดือนก่อน +2

    Aiya lankawe licence eka ehta gannawa da? Ehmnm lankwta awhma mkda krnne ??

    • @travellinglovebirds
      @travellinglovebirds  หลายเดือนก่อน +1

      නැහැ. ඒක ආපහු අපිට දෙනවා. කිසිම ගැටලුවක් නැහැ

    • @lahirumadusanka1932
      @lahirumadusanka1932 หลายเดือนก่อน

      @@travellinglovebirds ehnm kisima gataluwak na..thank you aiya...congratulations 💐

  • @chanakabogahawatta5357
    @chanakabogahawatta5357 หลายเดือนก่อน +3

    International driving licence eken kochcharakalayak padinna puluwanda German licence eka nethuwa

    • @travellinglovebirds
      @travellinglovebirds  หลายเดือนก่อน +1

      මාස 6ක් පුළුවන් 🤗

  • @user13gfwrgetywkiydt
    @user13gfwrgetywkiydt หลายเดือนก่อน +2

    Ehenan next car ekak 😍

    • @travellinglovebirds
      @travellinglovebirds  หลายเดือนก่อน

      බලමු නේද හෙමීට 😁😁

  • @Su999-i8h
    @Su999-i8h หลายเดือนก่อน +1

    ඔහෙ වාහනයකට තියෙනෙ tax ගැන පොඩ්ඩක් කියන්නකො. Thanks!!!

    • @travellinglovebirds
      @travellinglovebirds  หลายเดือนก่อน

      ඒ ගැන අපිත් තවම දන්නේ නැහැ. හොයලා බලලා කියන්නම්

  • @jeewandesilva5727
    @jeewandesilva5727 3 วันที่ผ่านมา +1

    ඔයාලා Germanyයේ ඉන්න City එක කොහෙද? Brother

  • @Sandakathmini01
    @Sandakathmini01 หลายเดือนก่อน +1

    බුදාම්මෝ....!
    ලක්ෂ දහයක්..
    ජීවිතේ කවදාවත්ම මට එච්චර මුදලක් තිබිලා නෑ.

    • @travellinglovebirds
      @travellinglovebirds  หลายเดือนก่อน

      මමත් සල්ලි එකතු කරලා මේක කරගත්තේ 🥲

    • @Sandakathmini01
      @Sandakathmini01 หลายเดือนก่อน +1

      @travellinglovebirds සතුටුයි හොඳේ
      🌹
      ජයෙන් ජය වේවා
      💐

  • @pramithkumara9799
    @pramithkumara9799 หลายเดือนก่อน +1

    Lankwe wagamai test run 1

  • @dkghkjayarathna4301
    @dkghkjayarathna4301 หลายเดือนก่อน +1

    ❤ me channel eke videos okkoma maara important

  • @supunmadhuranga2539
    @supunmadhuranga2539 หลายเดือนก่อน +1

    Mehe licence eka thinwa, ne kiyala wenasak thiyed gewana fee wala?

    • @travellinglovebirds
      @travellinglovebirds  หลายเดือนก่อน +1

      විස්තර කරලා තියෙනවා වීඩියෝ එකේ

  • @ghostinsidetrap
    @ghostinsidetrap หลายเดือนก่อน +1

    Aiye oya monwd ohe krnne ane plz kiynne 🥺 aiyage wife ehm monwada ohe krn job eka.

    • @travellinglovebirds
      @travellinglovebirds  หลายเดือนก่อน

      මේ වීඩියෝ දෙකේ තියෙනවා. බලන්න 🤗
      Job 👉 th-cam.com/video/RSRZXC257RE/w-d-xo.html
      BlueCard 👉 th-cam.com/video/fvMMAkZCwvg/w-d-xo.html

  • @lahirulah7597
    @lahirulah7597 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @travelwithpushpika9073
    @travelwithpushpika9073 หลายเดือนก่อน +5

    Good job bro....රුමේනියාවේ license තියෙන කෙනෙක්ට germany පදින්න පුලුවන් නේ...ජර්මන් වලට මාරු කරන්න ඕනා නෑ නේ?

    • @travellinglovebirds
      @travellinglovebirds  หลายเดือนก่อน +4

      ඔව්. ඒකෙන් පුළුවන්. යුරෝප් යූනියන් නේ

    • @umeshpenaluwage2522
      @umeshpenaluwage2522 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන්ම මාරු kara යුතුයි .

    • @travellinglovebirds
      @travellinglovebirds  หลายเดือนก่อน +2

      නැහැ. මාරු කරන්න අවශ්‍ය නැහැ. රුමේනියාව යුරෝපා සංගමයේ රටක්. යුරෝපා සංගමයේ ඕනෑම රටක Driving License එකක් සංගමය තුළ ඕනෑම රටක driving කරන්න වලංගුයි.

    • @travelwithpushpika9073
      @travelwithpushpika9073 หลายเดือนก่อน +2

      @@travellinglovebirds thanks bro..🙏

    • @nuwanchinthaka2355
      @nuwanchinthaka2355 29 วันที่ผ่านมา +2

      broo komada romania licence gtte

  • @ik6298
    @ik6298 หลายเดือนก่อน +1

    ජර්මන් language එක කොහොමද ඉගනගන්නෙ

    • @travellinglovebirds
      @travellinglovebirds  หลายเดือนก่อน

      Goethe Institute එකෙන් ඉගෙන ගන්න පුළුවන්

  • @kumarans-s7c
    @kumarans-s7c หลายเดือนก่อน +1

    අන්න ඒ නිසා තමයි ජර්මනියේ රිය අනතුරු අඩු !!! ගංජා , කසිප්පු , මත්පැන් , මත්ද්‍රව්‍ය එක්ක රිය පැදවීම තරයේ තහනම් !!! ජර්මනියේ රියදුරු බලපත්‍රය කියන්නේ ... උඹ උඹව හසුරවන්න ඉගෙන ගත්තා කියන එකයි !!! ඊට පස්සේ තමයි කාර් එලවන්නේ 😂😂😂

    • @travellinglovebirds
      @travellinglovebirds  หลายเดือนก่อน

      ඔව්. අනිවාර්‍යෙන්ම ♥️🤗

  • @Disna0608
    @Disna0608 หลายเดือนก่อน +3

    අම්මෝ සුභම සුභ පැතුම්.මෙහෙ ලයිසන් එක ගන්නව කියන්නෙ ලොකු achievement එකක්.එන්න එන්නම ගනන් වැඩි වෙනව.අනික fahrstunde වැඩි වෙනකොට ගාන වැඩිවෙනව.ඒක කරගත්ත එකත් ලොකුදෙයක්.මේ වගේ වීඩියෝ එකක් කරපු එකත් හොඳයි.එන්න ඉන්න අයට විස්තර තියෙනවනෙ

    • @travellinglovebirds
      @travellinglovebirds  หลายเดือนก่อน +1

      ගොඩාක් ස්තූතියි...!!! 🥰🤗♥️

    • @barneycasting8331
      @barneycasting8331 หลายเดือนก่อน +1

      මම මේ කලපනා කරන්නේ ලංකාවේ ඔහොම දෙයක් වුනොත් ඔයාල DMV එක ඉස්සරහ සිටගෙන DMV එකේ කොමසාරිස් සහ ඒ අදාල ඇමතිට පොල් ගහයි, සාප කරයි. ලංකාවේ ඉන්න බැහැ කියල ඔය රටවල් වලට ගිහින් අදායම් බදුත් ගෙවලා, වැඩි වෙන භාණ්ඩ සහ සේවා මිලත් දරාගෙන, පවුලුත් හදාගෙන සද්ද නැතිව ඉන්නවා. උපන් රටේ දාන පාර්ට් ඔය රටවල් වල දාන්නේ නැහැ.

    • @Disna0608
      @Disna0608 หลายเดือนก่อน +1

      @@barneycasting8331 මේ රටවල අපි බදු ගෙවනව තමා.ලොකු ගානක්.බඩුත් ගනන් වැඩි.ලංකාවෙ හිටියනම් බදු ගෙවන්න වෙනවනම් ඒත් ගෙවනව.ඒක යුතුකම.ඔයා මේ මගෙ කමෙන්ට් එකට රිපලයි දාපු නිසා ලියන්නෙ.
      අපි බදු ගෙවනව අම්මෝ මෙහෙම හරියන්නෙ නෑ කියල මේ රටවල කෑ ගහන්න ඕනි නෑ.මොකද ඒ ගෙවන බදු වලට හරියන පහසුකම් ගොඩක් රජයෙන් රටවැසියාට කරනව.ඒක කමෙන්ට් එකකින් විස්තර කරන්න අමාරුයි.ගෙදර අයින් කරන කුනු එකේ ඉඳන්,ටොයිලට් අපද්‍ර්ව්‍ය ඉඳන් හැමදේටම පහසුකම් තියෙනව.අපි ගෙවන බදුත් ආයෙම අපිටම ලැබෙන ක්‍රමේකුත් තියෙනව.කාටවත් ඇඟිල්ල දික් කරන්න හිතෙන්නෙ නෑ අපිට මේක ඕනි අරක ඕනි කියල.ඔයා දැක්කනෙ දැන් මේ මල්ලි ලයිසන් එක ගත්ත විදිහ.ලංකාවෙ ගන්න ගියානම් කොහොමද.ඕව ඉතින් දිගින් දිගට ලියන්න ඕනි දේවල්.කමෙන්ට් වලින් බෑ 😀

  • @hitravelers7637
    @hitravelers7637 หลายเดือนก่อน +1

    Dan ehenan BMW ekak gamu

    • @travellinglovebirds
      @travellinglovebirds  หลายเดือนก่อน +1

      ගන්න ඕනි හෙමීට 🥰🥰

  • @RamasamySathiyamoorthy
    @RamasamySathiyamoorthy 22 วันที่ผ่านมา +1

    Pky

  • @summapradeep3184
    @summapradeep3184 หลายเดือนก่อน

    මම ජමනියෙ ලයිසන් එක ගන්න ඉන්න කට්ටියට දෙයක් කියන්නම් මාත් මෙහේ ලයිසන් එක ගත්තු අද්දැකීම් එක්ක.
    1- ලංකාවෙ ලයිසන් එක තීනම් සහ driving කරන්න පුලුවන්නම් බය නැතුව 600€_1000€ වියදම් වෙන කොට ලයිසන් එක ගන්න පුලුවන්.
    2- ලංකාවෙ ලයිසන් එක translate කරන්න දෙයක් නෑ
    3-ඔයාට හොදට වාහන පදින්න පුලුවන්නම් 2-4 driving course කරාම ඇති මගේ අත්දැකීම
    4- පුලුවන්නම් මේ කියන ඒව ඔලුවනට ගන්නෙ නැතුව තනියම හොයා ගත්තොත් ඔයාට ලේසි වේවි (මට ගියේ 600€ වගේ බවේරියාවල proceed එකටම කරල
    5- මට පේන විදිහට මේ පුද්ගලය ගිහිපු driving school එකට මෙයා අහු වෙලා,(ජමනියෙ එහෙම නැතෙයි කියන්න එපා එහෙම දේවල් ඕන තරම් තීනව)
    එහෙම නැත් මෙයා මේ ලොකු කමක් කරල වගේ ලොකු ගනන් එහෙම පෙන්නල පොඩි සතුටකුත් ලබන සීන් එකක් තීයෙන්නෙ..

    • @travellinglovebirds
      @travellinglovebirds  หลายเดือนก่อน

      ඔයා ඔයා ඉන්න Municipal එක මත පදනම් වෙලා ඔයාගෙ අත්දැකීම කියනවා, මම මගේ Municipal එක මත පදනම් වෙලා මගේ අත්දැකීම කියනවා. මම මේ වීඩියෝ එක කරන්නේ මේ මියුනික් නගරයේම Driving License එක ගත්ත පුද්ගලයෝ 7 දෙනෙක්ගේ අත්දැකීම් පදනම් කරගෙන. මගේ විතරක් නෙවෙයි. ඒ අතරේ ශ්‍රී ලාංකිකයෝ 2 ක් සහ තවත් විදේශිකයෝ 5 දෙනෙක් ගිය process එක මේ. ඒකත් එකිනෙකට වෙනස් driving school වල. ඔයාගේ අනිත් කරුණු හරි වෙන්න පුළුවන්. හැබැයි ඔයාගේ 2 වෙනි point එක සම්පූර්ණයෙන්ම බොරුවක් මියුනික් වල නම්. මොකද KVR එකේදි මගෙන් ඒක ඇහුවා. ඒක රජයේ ආයතනයක්. ඒක අවශ්‍ය නැති නම් මගෙන් ඒක අහන්නේ නෑ නේ. ඒ නිසා ඔයාගේ අත්දැකීම හැමතැනටම වලංගුයි කියලා හිතලා අනිත් කෙනාව දෙකේ කොලේට දාන්න එපා කියලා බොහොම ආදරෙන් ඉල්ලනවා.
      මොකද ඔයා දන්න දේවල් වගේම නොදන්න දේවලුත් මේ ලෝකේ ඕනි තරම් තියෙන්න පුළුවන්.
      අනික යුරෝ 3000ක් මං වියදම් කරන්නේ වීඩියෝ එකේ දාන්න ආසාවට නෙවෙයි. එච්චර නම් මෝඩ වැඩ කරන්නේ නෑ මං 😅
      ගිය ගාණ තමයි කිව්වේ හරියට. නිකමට මියුනික් වල ඩ්‍රයිවින් ලයිසන් එක ගත්ත කෙනෙක්ගෙන් අහලා බලන්න මේවා ඇත්තද නැද්ද කියලා. නිකං බොරුවට කියවන්නන්වාලේ චෝදනා කරන්නේ නැතුව.
      (ඒ වගේම ඔය Pinned comment එකක් තියෙනවා තව කෙනෙක්ගේ අත්දැකීම. ඒකත් කියවලා බලන්න)

    • @travellinglovebirds
      @travellinglovebirds  29 วันที่ผ่านมา

      ඔයා කිව්ව නිසාම තව දුරටත් මම මේ ගැන හොයලා බැලුවා. මෙන්න මෙහෙමයි මෙහේ වර්ථමාන නීතිය. එක්කෝ ඔයා ඕක කරගෙන තියෙන්නේ ගොඩාක් ඈත අතීතෙක. එක්කෝ ඔයා කරන්නේ තනි බොරුවක්. 😂😂
      Why Driving School is Mandatory:
      1. Theory Test Preparation
      • While you can self-study for the theory exam, most applicants need to enroll in a driving school to access the official question bank and register for the theory test.
      • Some Fahrschulen offer English-language materials and mock tests.
      2. Practical Test Requirement
      • Even experienced drivers must take practical driving lessons with a certified Fahrlehrer (driving instructor) to prepare for the German driving standards.
      • You are required to register through a driving school for the practical test, as you cannot book it independently.
      3. Legal Obligation
      • The German licensing system mandates supervised driving practice before the practical exam, even for drivers with international licenses from non-recognized countries.
      Alternatives or Exceptions
      There are no official exceptions to bypass driving school entirely. However:
      • You might require fewer lessons if you’re already an experienced driver. The number of lessons depends on how well you adapt to German traffic laws, road signs, and driving conditions.
      • Some instructors offer accelerated or customized courses to save time and costs.

    • @summapradeep3184
      @summapradeep3184 29 วันที่ผ่านมา +1

      @@travellinglovebirds මට බොරු කරල views ගන්නද බං. මම ගත්තෙ ඈත අතීතක නෙවෙයි ගිය අවෘද්දෙ ජූලිවල.

    • @travellinglovebirds
      @travellinglovebirds  29 วันที่ผ่านมา

      ඔය උඩ ටික කියවලා බලන්න. ඒ වගේම තරහ නැතුව කියන්න පුළුවන්ද ඔයා ජීවත් වෙන Municipal එක මොකක්ද කියලා. Sri Lankan License එකේ German Translation එක නැතුව German Driving License එක ගන්න පුළුවන් මොන Municipal එකේද කියලා දැනගන්න කැමතියි.

    • @summapradeep3184
      @summapradeep3184 29 วันที่ผ่านมา +1

      @ Weiden in der Oberpfalz. දන්න කට්ටිය ඉන්නවනම් හොයල බලන්න

  • @Dami57-121
    @Dami57-121 หลายเดือนก่อน

    අනේ මන්ද… සමහරැන්ට මේවා මැජික්..

    • @travellinglovebirds
      @travellinglovebirds  หลายเดือนก่อน

      කාටද?

    • @Dami57-121
      @Dami57-121 หลายเดือนก่อน

      @ යුරෝපයට ඇවිත් අවු 20-30 ඉන්න අපිට.….😂😂🤡🤡

    • @travellinglovebirds
      @travellinglovebirds  หลายเดือนก่อน +1

      ඔව්. ඔයාලා වගේ පරණ අත්දැකීම් බහුල අයට මේවා සාමාන්‍ය දේවල් වුණාට අපි වගේ අලුත් අයට මේවා අලුත් දේවල්. ලයිසන් එකට ලක්ෂ 10ක් යන එක මැජික් එකක් වගේ තමයි. මොකද හැමෝම එකපාර ඇවිදින්න පටන් ගන්නේ නෑ නේ. බඩගාලා දණගාලා තමයි ඇවිදින්නේ. ඔයාලත් එකපාර අවුරුදු 20-30ක් වුණේ නෑනේ. කාලෙත් එක්ක අත්දැකීම් එකතු කරගන්නේ. අපිත් එහෙමයි 🤗
      ඒ නිසා අලුත් අයට හිනාවෙන්න එපා. ඔයාලත් 'අලුත් අය' විදියට මෙහේ හිටියා කියලා අමතක කරලා කුහක කතා කියන්න එපා. කැතයි.

    • @Dami57-121
      @Dami57-121 หลายเดือนก่อน

      @@travellinglovebirds ඒක සමාජයට දෙන හැටි මම බැලුවෙ… මම රැ ලක්ෂ 10 ක රියදුරැ බලපත්‍රයට දෙනව කියල නිකං අමුතු එකක් නේ දෙන්නෙ… මීට වඩා වියදම වැඩි රටවලත් ලාංකිකකයෝ ඉන්නව.. ඒ මිනිස්සු මේවා දාලා ලංකාවේ ඉන්න කර කියාගන්න බැරි අයට ආතල් දෙන්නැ

    • @travellinglovebirds
      @travellinglovebirds  หลายเดือนก่อน +2

      මොකක්ද ආතල් දීම? ගිය වියදම ගැන හංගන්නේ නැතුව කිව්ව එක ආතල් දීමක්ද? ඇත්ත ඇති සැටියෙන් කියන එක ආතල් දීමක්ද?
      නෑ. මේ වෙලා තියෙන්නේ ඔයාලා වගේ පරණයි අත්දැකීම් තියෙනවා කියලා හිතන් ඉන්න අයගේ කුහකකම. එහෙම නැතුව වෙන දෙයක් නෙවෙයි. අලුතින් එන්න ඉන්න කෙනෙක්ට, අලුතින් ආව කෙනෙක්ට මේ දේ කරගන්නේ කොහොමද කියලා දෙන මේ වීඩියෝ එකට මේ වගේ කුහක කතා කියන්නේ ඒකයි. නැතුව වෙන දෙයක් නෙවෙයි

  • @heshansandeepa6248
    @heshansandeepa6248 หลายเดือนก่อน +1

    Congratulations ❤️

  • @KalumKrishantha-hy9fw
    @KalumKrishantha-hy9fw หลายเดือนก่อน +1

    Good luck

  • @KaveeshaFernando-d1r
    @KaveeshaFernando-d1r หลายเดือนก่อน +1

    ❤❤❤

  • @KalumKrishantha-hy9fw
    @KalumKrishantha-hy9fw หลายเดือนก่อน +1

    Good luck

  • @aruninishani7971
    @aruninishani7971 หลายเดือนก่อน +1

    ❤❤❤