ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

දොස්තරකම පසෙක දමා මාලිමා වේදිකාවට ගොඩවූ වෛද්‍යවරයා රනිල්ලා අවුරුදු 43කට කලින් කරපු දෙයක් කියයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 มิ.ย. 2024
  • #anurakumaradissanayaka #npp #education
    නජිත් ඉන්දික සහෝදරයා

ความคิดเห็น • 172

  • @bgshelton1070
    @bgshelton1070 2 หลายเดือนก่อน +66

    මේ සැරේ මාලිමාවට ජන්දෙ දුන්නොත් මටත් මොලේ කලදක් හරි තිබුන කියල සතුටක් විදින්න පුළුවන් වේවි

  • @wasanthigamage6744
    @wasanthigamage6744 2 หลายเดือนก่อน +39

    මෙචචර කාලයක් දේශපාලනයෙන් අන්ධ වෙලා හිටපු මට දැන් ඇත්ත තේරැනා..මමත් දැන් මාලිමාවට..මගේ පවුලේ හැමෝම මේකට හරවනවා..✌️✌️

  • @hennayakalbandara4039
    @hennayakalbandara4039 2 หลายเดือนก่อน +51

    කඩයක් වත් කරන්න බහකියපු උන් ගේ කටවල්වලට මේ වහින කාලයේ හෙන ගහපියො !!!! බලපියව් NPP පලන ය වන සමුපකාර කොහොමද කියලා ,මලිමාවට ජයවෙවා ❤❤❤❤❤❤

  • @gaminigamage4338
    @gaminigamage4338 2 หลายเดือนก่อน +32

    ස්තුතියි ...මාලිමාවට ජය වේවා

  • @imeshchamara7341
    @imeshchamara7341 2 หลายเดือนก่อน +27

    එන්න එන්න ශක්තිමත් වෙන අපේ රට සහ අපේ ජනතාව ❤ මාලිමාව දිනවමු ❤

  • @dinushanuwan2239
    @dinushanuwan2239 2 หลายเดือนก่อน +24

    ජතික ජනබලවෙිගයට ජයවෙිවා

  • @nilanthiepathirana5023
    @nilanthiepathirana5023 2 หลายเดือนก่อน +50

    මාලිමාවට ජයවේවා අපේ රටේ ජනතාවට ජයවේවා කුරුණෑගල කොල්ලො කෙල්ලන්ට ජයවේවා 🎉

  • @MadurawalasingeAnanda-oe5fd
    @MadurawalasingeAnanda-oe5fd 2 หลายเดือนก่อน +25

    නියමයි ජය වේවා මාලිමාවට ජයවේවා ❤❤❤❤

  • @jayasiridamseth9932
    @jayasiridamseth9932 2 หลายเดือนก่อน +23

    ජයවේවා.සහොදරයා.මිනිමරුවා.පන්නමු

  • @sakusaku4787
    @sakusaku4787 2 หลายเดือนก่อน +32

    මාලිමාවට ජය නියතයි 🧭🧭🧭💪💪💪❤❤❤ අපිත් මේ පාර මාලිමාවට ❤ ජයවේවා

  • @k.a.d8858
    @k.a.d8858 2 หลายเดือนก่อน +34

    යාපනෙ පූස්තකාලය ගිනි තියලා ජාති බෙද ඇතිකලා
    දකුණෙන් පටන් ගත්ත තරුන පාසල් යන, දරුවන් විශ්ව විද්‍යාල දරුවන් මැරුවා ,
    මෑත කාලයෙ පල්ලිවලට ගැහූවා
    තවත් ඉදිරියට බ්ලි පූජා ඇති..
    වෙනස් වෙමූ හිංසනයෙන් තොර රටක්, මාලිමාව වටා එකතු වෙමූ

  • @ruchira296
    @ruchira296 2 หลายเดือนก่อน +21

    මේපාර එකෙම්ම මාලිමාව තමයි💪❤️

  • @k.a.d8858
    @k.a.d8858 2 หลายเดือนก่อน +37

    සිංහල, තමීල්, මූස්ලිම්, බෙද කරලා උන් හොරා කෑවා අපෙ සල්ලි.

  • @sujithmuthuhetti7422
    @sujithmuthuhetti7422 2 หลายเดือนก่อน +14

    මාලිමාවට ජයවේවා

  • @user-vt3ue3rz3v
    @user-vt3ue3rz3v 2 หลายเดือนก่อน +23

    කාලෙකින් ඇහුව සුපිරිම කතාවක්

  • @bandaranayake441
    @bandaranayake441 2 หลายเดือนก่อน +19

    මාල්මාව ජය‌ගන්නවා..ඒක සත්තයි

  • @nandanaweerasinghe1301
    @nandanaweerasinghe1301 2 หลายเดือนก่อน +11

    ඔබ වැනි කථකයන් අවශ්‍ය යි npp වේදිකාවට...අගෙයි !

  • @kusumawathipemalatha1282
    @kusumawathipemalatha1282 2 หลายเดือนก่อน +19

    මාලිමාවට ජයෙන් ජයම වේවා ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🚫🚫🚫🚫🚫🚫🚫🚫🚫🚫🚫🚫👍👍👍👍👍👍👍👍👍👍👍❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @chamilahemantha605
    @chamilahemantha605 2 หลายเดือนก่อน +14

    ❤❤❤❤❤ජයවේවා..ජයවේවා...❤❤❤❤

  • @jayalalpriyantha9610
    @jayalalpriyantha9610 2 หลายเดือนก่อน +15

    ස්තූතිවන්ත වෙනව ඔබතුමාට දුර දකින බුද්ධිමතුන්ට අතරට එක් උනාට❤
    හොඳම නායකත්වය සහ හොඳම කන්ඩායම තියෙන මාලිමාව ප්‍රමුඛ ජාතික ජන බලවේගයට ජය වේවා.අහිංසක ජනතාවට ජය වේවා තරුණ පරපුරට ජය වේවා අනාගත පරපුරට ජය වේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @antonchinthaka6338
    @antonchinthaka6338 2 หลายเดือนก่อน +9

    අවුරුදු 76 දුශිත මජර ප්‍රභූ දේශපාලනය අවසන් කිරිමට මාලිමාව වටා රොද බදිමු

  • @JayanthaJayanthapremanathka
    @JayanthaJayanthapremanathka 17 วันที่ผ่านมา +4

    නියම කතාව.සම්පූර්න ඇත්ත.මාලිමාවට ජයවේවා

  • @mangalakumara3601
    @mangalakumara3601 2 หลายเดือนก่อน +16

    ජෝන්ස්ටනට විජලනය වෙන්න ඇති....😂😂😂😂

  • @hennayakalbandara4039
    @hennayakalbandara4039 2 หลายเดือนก่อน +21

    ජයවෙවා මලිමාවට ❤❤❤❤❤❤❤

  • @manawasinghebandara7221
    @manawasinghebandara7221 2 หลายเดือนก่อน +25

    තුප්පහි රනිල් ඇතුළු පාහර රාජපක්ෂලා ට පේමදාසලා ට මේ ඇත්ත තේරුම් ගන්න බෑ

  • @DonRathnasiri-hv7rk
    @DonRathnasiri-hv7rk 2 หลายเดือนก่อน +11

    Respect you Doctor Najith..❤
    සියලුම තරුණ දරුවන් NPP JVP අනුර මල්ලි ඇතුලු සැමට සුබ පැතුම්💕 කැනඩාවේ🇨🇦 සිට

  • @user-iq8et9to3c
    @user-iq8et9to3c 2 หลายเดือนก่อน +9

    සොමි රනිලා ඇතුලු පාහර හොර දේශ පාලුන් වලවා හරින්න මාලිමාව වටා පෙල ගැසෙන බුද්ධිමත් ජනතාවට ස්තුතියි ජයම තමා මාලිමාවට.

  • @mohandrafeei7670
    @mohandrafeei7670 2 หลายเดือนก่อน +15

    ජයවේවා

  • @manjulaekanayake4813
    @manjulaekanayake4813 2 หลายเดือนก่อน +10

    ඉතාම අගය කොට සලකමි

  • @mohamedmunaff2558
    @mohamedmunaff2558 2 หลายเดือนก่อน +13

    THANK YOU DOCTOR SAHODARAYA

  • @danushkakumara8314
    @danushkakumara8314 2 หลายเดือนก่อน +10

    ඡයවෙිවා ❤

  • @primalranjan6577
    @primalranjan6577 2 หลายเดือนก่อน +6

    නියමයි මෙරට වේනස් කරමු

  • @thakshisenani3075
    @thakshisenani3075 2 หลายเดือนก่อน +11

    Malimawata jaya wewa ❤❤❤❤❤❤

  • @sanaraperera225
    @sanaraperera225 11 วันที่ผ่านมา +3

    Npp වේදිකාවක අහපු හොදම කතාව, හොදම පැහැදිලි කිරීම. ජය වේවා මාලිමාවට!

  • @user-sz6ig7yh9p
    @user-sz6ig7yh9p 12 วันที่ผ่านมา +4

    අනිවාර්යයෙන්ම අපේ ජනාධිපතිතුමා අනුර මහතා

  • @RavinderDharmarathna-ud6en
    @RavinderDharmarathna-ud6en 2 หลายเดือนก่อน +4

    ගමන සුබයි මාලිමාවට ජය වේවා

  • @sunethradissanayake641
    @sunethradissanayake641 2 หลายเดือนก่อน +4

    ජාතිවාදය හෙලා දකිමු.
    සියලු ජාතින් එකතු වෙමු .
    මාලිමාව දිනවමු .
    මාලිමාවට ජයම වේවා !

  • @gunathilakabernard1499
    @gunathilakabernard1499 2 หลายเดือนก่อน +9

    Jayaweewa npp

  • @JayathilakaJayThilak-zq1xg
    @JayathilakaJayThilak-zq1xg หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤මාලිමාවට ජය ගැනීමට උදව් කිරීම දෑහිතකාමි ඔබට බාරයි ❤❤❤❤❤❤❤

  • @kumariwijekoon3255
    @kumariwijekoon3255 2 หลายเดือนก่อน +13

    බටලන්ද කොමිෂන් වාර්තාව ගන්න ක්‍රමයක් තියෙනවා ද .

    • @dilhanirathnayake8011
      @dilhanirathnayake8011 2 หลายเดือนก่อน

      th-cam.com/video/4y_VVYFWAlQ/w-d-xo.htmlsi=o4P1b4QAJnZ6Km_p
      Karige Chanel eka balanna

  • @pushpakumara3195
    @pushpakumara3195 11 วันที่ผ่านมา +2

    අපේ චන්දය මාලිමාවට ජය වේවා

  • @gangaappuwa7795
    @gangaappuwa7795 2 หลายเดือนก่อน +10

    Pin janadipati epaaaa malimawata jayaweva jayaweva jayaweva obatumata budusaranai sathyai 👌👍💓💓💓

  • @anulachandrakanthi8548
    @anulachandrakanthi8548 11 วันที่ผ่านมา +1

    මම දැන් 62යි, හස්බන්ඩ්ට 65, අසූ ගනන්වල ජේවීපී ගැන අපි දන්නවා, ඒත් මේ තරම් ව්‍යසනයක් දැක්කෙ නෑ, සැමියා ජීවිත කාලයම කොලපාට, මම නම් වරින් වර හොදයි කියන අයට ජන්දය දුන්නා. මෙවර අපේ ගෙදර 6ම එන්පීපී

  • @user-wf6nw6fj9d
    @user-wf6nw6fj9d 12 วันที่ผ่านมา +2

    මගේ පවුලේ සියලු දෙනාම මාලිමාවට මේ සැරේ මාලිමාවට 2:17 2:17 2:17

  • @chandraalwis3874
    @chandraalwis3874 11 วันที่ผ่านมา +2

    මාලිමාව ට ජය වේවා

  • @user-un1hv8hd7p
    @user-un1hv8hd7p 10 วันที่ผ่านมา

    ඉතාමත් වැදගත් පැහැදිලි කිරීමක්...වේදිකාවේ කතාකල යුත්තේ මෙවැනි දේයි....
    මාලිමාවට ජයමවේවා ජයමවේවා ජයමවේවා ආයුබෝවේවා ආයුබෝවේවා ආයුබෝවේවා

  • @manelherath2964
    @manelherath2964 7 วันที่ผ่านมา

    දොස්තර මහත්තයට ඉස්තුතියි මේව මතක්කරල දෙන්න සියලු දෙනාටම ඒව කියන්නෙ නෑ පත්තරේ විස්නරේට මාලිමාවට විතරමයි බනින්නෙ මාලිමාව දිනවමු මාලිමාව දිනවමු ජයවේව ❤❤❤

  • @user-ww1zr5dd4h
    @user-ww1zr5dd4h 12 วันที่ผ่านมา +2

    ඇයි ඔය පරය බටලන්දෙ ගාතකය මාළිමාවට ජයවේවා

  • @KANTHILATHANARADDAGE
    @KANTHILATHANARADDAGE 11 วันที่ผ่านมา

    පුතේ ඔබට දළදා හාමුදුරුවන්ගෙ පිහිටයි තව තවත් ජනතාව දැනුවත් කරමින් යන ඔබේ වෘත්තීය පවා පසෙකලා යන මේ ගමනට ඔබට ශක්තිය ධෛර්යය ලැබේ වා

  • @dharshanikumbalatara9936
    @dharshanikumbalatara9936 2 หลายเดือนก่อน +4

    Thanks for telling the truth. What you said is the bitter truth.

  • @sudeerasampath6268
    @sudeerasampath6268 2 หลายเดือนก่อน +2

    ජය ❤

  • @ranipremalatha803
    @ranipremalatha803 หลายเดือนก่อน

    නියමයි ජය නියතයි❤මාලිමාවට ජයවෙිවා 🙏♥️ මාලිමාවට ජයවෙිවා 🙏♥️ මාලිමාවට ජයවෙිවා 🙏♥️ මාලිමාවට ජයෙන් ජයම වෙිවා🙏 🙏🙏🙏🙏🙏🙏

  • @AnulaMunasinghe-pp1rt
    @AnulaMunasinghe-pp1rt 8 วันที่ผ่านมา

    🎉ජයවේවා මාලිමාවට ජයවේවා

  • @sasriyanisriyani6015
    @sasriyanisriyani6015 10 วันที่ผ่านมา

    මාලිමාවට ජයවේවා
    මාලිමාවට ජයවේවා.
    මාලිමාවට ජයවේවා .
    ❤❤❤❤❤❤❤❤

  • @PathminiAthukorala
    @PathminiAthukorala 10 วันที่ผ่านมา

    මාලිමාවටජයවෙිිවා

  • @dr.d.mallikarachchimallika2779
    @dr.d.mallikarachchimallika2779 2 หลายเดือนก่อน +3

    Very powerful speech and I admire your oratory. We will change the system with Anura.

  • @SriyaniRanawakaArachchige
    @SriyaniRanawakaArachchige 10 วันที่ผ่านมา

    ජයවේවා malimawata

  • @user-yn6jw5tj9q
    @user-yn6jw5tj9q 2 หลายเดือนก่อน +2

    Great Doctor , ❤❤❤❤❤❤❤

  • @k.a.d8858
    @k.a.d8858 2 หลายเดือนก่อน +12

    හොරු පන්නපූ දවසට අපට හොදට නින්ද යයි

    • @shriyaniperera7035
      @shriyaniperera7035 2 หลายเดือนก่อน

      Gods bless you ❤❤❤❤❤thanks 👨‍💼🙏

    • @Guglhupf-yd9kp
      @Guglhupf-yd9kp 2 หลายเดือนก่อน

      👍🏾👍🏾👍🏾👍🏾👍🏾🇱🇰👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾✅✅✅✅✅✅

    • @Guglhupf-yd9kp
      @Guglhupf-yd9kp 2 หลายเดือนก่อน

      👍🏾👍🏾👍🏾👍🏾👍🏾🇱🇰🇱🇰🇱🇰 🇩🇪

    • @koekloeren3797
      @koekloeren3797 2 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම

  • @DediDedi-ky3tg
    @DediDedi-ky3tg 19 วันที่ผ่านมา +1

    විහින් දුක් විදින බහුතරයක් ජනතාව ඉන්න රටක් ලංකාව රටේ තෙල් ගැස් නැති උනාට. ලෝකෙම හොදම වතුර තියෙන්නේ අපිට තෙල් ගෑස් නැති උනා කියලා මැරෙන්නේ නැ වතුර නැති උනොත් සේරම ඉවරයි පිරිසිදු වතුර ටික බෝතල් කරලා ලංකාවේ නම ගහල ලෝකෙට පොවන්න පුළුවන් අද මැදපෙරදිග වතුර බෝතලයක් ලිටරේ රුපියල් 150
    ට වඩා වැඩි අපේ ගම්බිරිස් එනසාල් කරාබු අල ලුණු කෙසෙල් එළවලු පලතුරු මොන තරම් ගුණ රස ද නමුත් රටේ ජනතාව වට කන්ඩත් නෑ ගිනි ගණන් ගොවියත් දුප්පත් මොකක්ද වරද රට පාලනය කරපු උන් ගේ වරද උන් බැලුවේ උන්ගේ පවුල් ගැන ඉතරයි බොරුවට ආගම ට මුවා වෙලා උන් ගේ බලය තියා ගත්ත ආගමත් ජාතියත් රටත් ජනතාව වත් විනාශ කලා බෙදා වෙන් කලා යුද්ද නිර්මාණය කලා තරුණ ජිවිත දාස් ගණන් නැති කළා උතුර දකුණ කියලා වෙන් කලා සිංහල දමිළ මුස්ලිම් කියලා වෙන් කළා ලංකාවේ ප්‍රධාන ආගම බෞද්ධ ආගම ඒක හරි එකත් විනාශ කලා අන්‍ය ආගිමික ජනතාව බෞද්ධ ආගමෙන් ඈත් කළා සහෝදර ජනතාව සියලු දෙනා වෙන් කලා හොරා කාල මිනිමරලා උන් පොහොසත්. උනා රට ජනතාව දුප්පත් උනා,. දැන් වත් දරුවන්ට රටක් දුක් නොවී සාදාරන ව ජිවත් වෙන්ඩ පුළුවන් රටක් හදන්ඩ මොලේ පෑ දේවා රටේ ජනතාව වට මාලිමාව දිනේවා

  • @kapilawirasingha6865
    @kapilawirasingha6865 10 วันที่ผ่านมา

    මාලිමාවට ජයවේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻

  • @user-ge5ee2ks4m
    @user-ge5ee2ks4m หลายเดือนก่อน

    ❤❤මාලිමාවට ජය වේවා ❤❤ආදරෙයි ❤❤ඔබ සැමට❤❤

  • @sisilantany111
    @sisilantany111 11 วันที่ผ่านมา

    ඇත්ත කතාව සහෝදරයා

  • @PeyankaWattasenha-le4ty
    @PeyankaWattasenha-le4ty 2 หลายเดือนก่อน +2

    යකෝ උතුම් වෛද්‍යවරයෙක්. මිහිපිට දෙවිවරු. මිනිසුනේ බුද්ධිමත්ව මාලිමාව ට වරෙල්ලා

    • @user-en6ci9yb6f
      @user-en6ci9yb6f 14 วันที่ผ่านมา

      අනිවාර්ේ‍යන්

  • @NakandalagedonThilakarathne
    @NakandalagedonThilakarathne 2 หลายเดือนก่อน +2

    තවමත් උගත් තරුණ ලමයි කියන දේවල් පිලිගන්න අකමැති මෝඩ ගවරැළක් ඉන්නවා උන්කැමති නෑ ඒවාපිලිගන්න.

  • @user-um9zb9jn6v
    @user-um9zb9jn6v 13 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤Jayawrva NPP samadanatama ❤jayaweva .tharuwan saranai .

  • @senaniabeynayake2596
    @senaniabeynayake2596 2 หลายเดือนก่อน +1

    අැත්ත මලයො ඒව කනින් අැහුවා හදවතින් අැඬුවා ඒ දවස්වල මුන්ට මෙිව මතක් කරල දෙන්න සහෝ

  • @sudharmadisanayaka9169
    @sudharmadisanayaka9169 12 วันที่ผ่านมา

    ජයවේවා🎉🎉

  • @ShiranKokila
    @ShiranKokila 10 วันที่ผ่านมา

    මෙ කතාවනම් ඇත්ත මම රටින් පිට ඉන්නෙ අවුරුදු 8 කින් ලන්කවට ගිහින් නැ යන්න සල්ලි නැ මොකද මම යවන සල්ලි මවි මගෙ ළමයින්ට ජිවත් වෙන්න මෙ රජය වෙනස්කරන්න පුලුවන් මාලිමාවට විතරයි මගෙ ළමයි එක්ක දවසක් හරි ඉඳලා මැරෙන්න අසයි එ හිනය සැබැවෙනවා දකින්න මම ඉන්නවා මාලිමාව දිනනකල්

  • @palithaalahakoon6778
    @palithaalahakoon6778 2 หลายเดือนก่อน +2

    Jayawewa n p p ❤

  • @user-fg5ln3cf9l
    @user-fg5ln3cf9l 10 วันที่ผ่านมา

    මාලිමාවට ජයම වේවා ...❤️❤️❤️❤️❤️

  • @nalikanalika5153
    @nalikanalika5153 2 หลายเดือนก่อน +3

    ❤❤❤❤❤❤❤

  • @SrCreat-fq9tc
    @SrCreat-fq9tc 2 หลายเดือนก่อน +2

    මාලිමාවට ජාතික ජනබලවේගයට ජයවේවා ජයවේවා ජයවේවා 😍🙏🙏🙏🙏🙏

  • @hasinijewellers6412
    @hasinijewellers6412 2 หลายเดือนก่อน +2

    thanks brother thanks 🙏 ❤

  • @user-fj7eg6ut9g
    @user-fj7eg6ut9g 11 วันที่ผ่านมา

    ඉතාමත් පිලිවෙලකට සියලු කරුණු කාරණා මැනවින් ඉදිරිපත් කරන ආකාරය
    පැහැදිලිව තොරතුරු ප්‍රකාශකරන ආකාරය ඉතා මත්ම ප්‍රශස්ථයි

  • @pushpa19dissanayake86
    @pushpa19dissanayake86 12 วันที่ผ่านมา

    Excellent 🎉🎉🎉🎉❤❤❤❤❤❤
    Jayawewa NPP

  • @user-hl2yb1qg5t
    @user-hl2yb1qg5t 11 วันที่ผ่านมา +1

    Kurunagala malimawenuwenakathuwela innajanathawata jayawewa ❤❤❤

  • @user-el2jd5hw4j
    @user-el2jd5hw4j 10 วันที่ผ่านมา

    Niyamai saho.jayaveva npp 🎉🎉🎉🎉

  • @rasikamayakaduwa-nu9ky
    @rasikamayakaduwa-nu9ky 2 หลายเดือนก่อน +3

    ❤❤❤❤❤

  • @dmnkarunathilaka9054
    @dmnkarunathilaka9054 10 วันที่ผ่านมา

    මාලිමාවට එක්වන්න්‍

  • @pradeepdias9386
    @pradeepdias9386 2 หลายเดือนก่อน +4

    ❤❤❤❤🎉🎉🎉🎉🎉

    • @shriyaniperera7035
      @shriyaniperera7035 2 หลายเดือนก่อน

      👨‍💼❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @lalithmilroy731
    @lalithmilroy731 2 หลายเดือนก่อน +2

    🙏🏼❤️

  • @SandeepaPathun
    @SandeepaPathun 2 หลายเดือนก่อน +2

    Malimawa ❤

  • @rajarathnakrishna
    @rajarathnakrishna 2 หลายเดือนก่อน +2

    සිංගලෙ.දොමලෙ.මුස්ලිමිලෙ.අවසානයේ. වලපල්ලෙ

  • @gayalinihinsa8562
    @gayalinihinsa8562 27 วันที่ผ่านมา

    Jayawawa

  • @anroyperera8798
    @anroyperera8798 2 หลายเดือนก่อน +1

    jayawewa NPP adara sahodara werunta, suba pathanawa

  • @upulchampika8362
    @upulchampika8362 2 หลายเดือนก่อน

    මාලිමාවට ජයම වේවා

  • @MilindaCaldera
    @MilindaCaldera 29 วันที่ผ่านมา

    මාලිමාවට ජය ❤

  • @JaylenandBivon
    @JaylenandBivon 2 หลายเดือนก่อน

    Great Speech 🙏🙏🙏

  • @karunathilakaabeysekara8642
    @karunathilakaabeysekara8642 2 หลายเดือนก่อน +2

    We are with NPP

  • @nimalifonseka2130
    @nimalifonseka2130 22 วันที่ผ่านมา

    Thank you ❤❤

  • @sisirahemantha5363
    @sisirahemantha5363 11 วันที่ผ่านมา

    ❤jayawewa❤

  • @somasirideniyawatta628
    @somasirideniyawatta628 11 วันที่ผ่านมา

    හිතන්න පුලුවන් මිනිසුනේ වෙනස් නොවී තක්කඩියන් ගෙන් මේ රටත් දරුවනුත් බේරාගනිමු

  • @asithindaramanayake790
    @asithindaramanayake790 2 หลายเดือนก่อน

    Great speech ❤❤❤

  • @pp-qk3tg
    @pp-qk3tg 12 วันที่ผ่านมา

    Malimawata kotiyak❤❤❤

  • @DineshPrasanna-gs6il
    @DineshPrasanna-gs6il 2 หลายเดือนก่อน +4

    Npp 👍👍👍🧭🧭🧭

  • @kumarinadeera9071
    @kumarinadeera9071 12 วันที่ผ่านมา

    Malimawata jayen jaya jayawewa

  • @samanpriya-gm9lq
    @samanpriya-gm9lq 2 หลายเดือนก่อน +2

    N p p❤

  • @user-wn9pl3vf9p
    @user-wn9pl3vf9p 2 หลายเดือนก่อน

    Super saho

  • @user-mb5lp7wf1b
    @user-mb5lp7wf1b 2 หลายเดือนก่อน

    Excellent speech