ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

අපිට සමාවෙන්න අපිට කුරුණෑගලරැලිය තියන්න මේ දේශපාලන අධිකාරිය තැනක් දුන්නේ නැහැ හරිනි රටටම රහස කියයි.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ก.พ. 2024
  • අපිට සමාවෙන්න අපිට කුරුණෑගල
    රැලිය තියන්න මේ දේශපාලන අධිකාරිය තැනක් දුන්නේ නැහැ
    කතාවට කලින් හරිනි රටටම රහස කියයි.
    Subscribe to us for the latest video updates :
    www.youtube.co...
    Join us whats app
    chat.whatsapp....
    Life Traveler Telegram Channel
    t.me/lifetrave...
    Life Traveler Facebook page
    / lifetravelerlk
    Visit Lifetraveler's official News Web
    www.lifetravel...
    Browse More videos:
    / thelifetraveler
    #nosoialmediablock
    #noonlinesafetybill
    #FBLIVE #newsSRILANKA #news #politics #parliamentsrilanka #RANILWICRAMASINGHE #CHAMARAWEERASINGHE #CHAMARA
    #ranilwickramasinge #sajithpremadasa #anurakumaradisanayaka #anura #akd #anuradisanayaka #anurakumara#lka #srilankaparliament

ความคิดเห็น • 399

  • @chandrikasenerath9084
    @chandrikasenerath9084 6 หลายเดือนก่อน +109

    අද නොදුන් ඉඩ වෙනුවෙන් පාලන අධිකාරියට..හෙට දවසක...පාඩමක් ඉගෙන ගන්න වෙනවාමයි...ජොනී හිතන්න නැතුව ඇති ඇතුගල ගැහැණු ඇතුගල තරමටත් වඩා හයියට එක මිටට මාලිමාවට එකතුවෙයි කියල.❤❤ආදරෙයි සහෝදරියනි ...මේ ඉන්න එක්කෙනෙක් ගෙදර ඉන්න එක්කෙනෙක් මේ මිටට එකතු කරගත්තම තවත් හයියයි කියල හොර හැත්තට තෙරෙනවා...ඒකට බයට තමා අද මේ රැස්වීමට තැනක් නොදෙන්න ඇත්තෙ...😊😊😊💐💐💐💐

    • @user-ok1ug7xo7u
      @user-ok1ug7xo7u 6 หลายเดือนก่อน +1

      Joniya hora owun aye rajawela ewarai kanagatunowanna api UAE obala samagai Jayawewa samata 💪💪💪👍👍👍🧭❌🧭❌🙏🙏🙏

    • @thusharilanka8081
      @thusharilanka8081 6 หลายเดือนก่อน

      Un lejja wenna ona gehenu ayata mewage pahasu kamak nodunna un rata karaidha.kuhaka heththa.

    • @acnaufal
      @acnaufal 6 หลายเดือนก่อน +3

      මෙම සොයුරියත් ටිකක් දෙමළ බාශාවත් ඉගෙනගත්තනං ගොඩාක් සතුටුය්!

    • @sunilpremathilaka1011
      @sunilpremathilaka1011 6 หลายเดือนก่อน +1

      ඔයව¿නි බදාකිරීම් පේනවා මාලිමාවට තියෙන්නෙ පුදුම බයක්,බදක ම¿ඩගෙන ඔහොම යමු ජනපීඩක ආන්ඩුව පනින්නමු .මාලිමාවට ජයවේවා .අනුර ඓතුලු ඔබතුමාලා සියලු දෙනාට බුදුසරනයි ජයවේවා දිර්ගායුස පතනව .

    • @andyandy7194
      @andyandy7194 6 หลายเดือนก่อน

      ඉඩ නොදුන් ඕකුන්ට පාඩම උගන්වන්න ඕන

  • @user-kj6mb5mf5n
    @user-kj6mb5mf5n 6 หลายเดือนก่อน +107

    කුරුණෑගල ගැහැනු එක මිටට දකුණේ ගැහැනු අපේ උත්තමාචාරය ජයවේවා ජයවේවා ජයවේවා

  • @wasanthaupul1029
    @wasanthaupul1029 6 หลายเดือนก่อน +64

    කසිප්පු ජෙනියට හොද පාඩමක් කාලකානියා පරය

  • @jathungepremasiri5785
    @jathungepremasiri5785 6 หลายเดือนก่อน +107

    මේරටට.ඇති.එකම.විසඳුම.මාලිමාව.පමණයි.නියතයි.ජය.මාලිමවට❤❤❤

    • @lillyd3016
      @lillyd3016 6 หลายเดือนก่อน +7

      ඉඩමේ අයිති කරැට අපේ ස්තුතිය සහ අතිශය ප්‍රනාමය පුද කරමි 👍💐

    • @karunarathnadolawaththa9783
      @karunarathnadolawaththa9783 6 หลายเดือนก่อน

      ​@@lillyd301611111111 LL LL by❤

  • @CDNeilShanthaDeAlwis
    @CDNeilShanthaDeAlwis 6 หลายเดือนก่อน +31

    අපි මැදපෙරදිග සිට මෙය නරඹනවා ඇත්තෙන්ම ගැහැණු මෙච්චර ඉදිරියට අපු එකට අපිට හරිම සන්තෝසයි මම දැක්කා හැම ප්‍රදේශයකම කාන්තා පාර්සවය රෑ නොබලා උනන්දුවෙන් වැඩකරන හැටි ඇත්තෙන්ම මේ පාර මාලිමාවට ජයග්‍රහණය නියතයි

  • @kapilasuriyabandara6459
    @kapilasuriyabandara6459 6 หลายเดือนก่อน +16

    අපේ පවුලේ ඡන්ද විසි එකයි. ඒක මාලිමාවට ඒ මොන ඡන්දද කියලා අහන්න එපා❤❤❤❤❤❤76 අවුරුද්දක් තිස්සේ අපිට වැරදුනා අපි සදාකල්හිම ඔබ සමඟයි. මාලි මාවට ජයවේවා❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @nadiya4792
    @nadiya4792 6 หลายเดือนก่อน +47

    සමාජය දැන් පරිවර්තනය වෙමින් පවතී... ජයවේවා NPP ❤❤❤

  • @user-fy6ds7vt8o
    @user-fy6ds7vt8o 6 หลายเดือนก่อน +74

    අපි හැමදේම අනීවාර්‍යෙන් ලබා ගන්නවාමයි. I ❤ y JVP.

  • @ShriyniUdugama-ns7qt
    @ShriyniUdugama-ns7qt 6 หลายเดือนก่อน +29

    කුහක පලකයන් ගේ කෙනෙහිලි කම් පරදා සමුළු සාර්ථක කර ගැනීමට උරදුන් හැමෝම ගැන අඩම්බරයි

  • @anurakumara5747
    @anurakumara5747 6 หลายเดือนก่อน +45

    බාධක මැද ගමනක් යන ඔබලාට ජයවේවා

  • @pushparani6825
    @pushparani6825 6 หลายเดือนก่อน +64

    මාලිමාවට ජයවෙිිවා

    • @user-qx7sb5ip7l
      @user-qx7sb5ip7l 6 หลายเดือนก่อน

      Malimawata pu.....a drepalla ponn a pako

  • @upulsiri3480
    @upulsiri3480 6 หลายเดือนก่อน +44

    හොර පාලකයො බය වෙලා තියෙන තරමක්

  • @kG-vj7tl
    @kG-vj7tl 6 หลายเดือนก่อน +51

    උනුන් රජවී උන්ම වැජඹී අපේ ජීවිත බිලිගනී. ඉන්ට හැකිවෙද තවත් ඉවසා උන් ගෙ බලමුලු බිඳලමූ

  • @user-pq7wr5wy7p
    @user-pq7wr5wy7p 6 หลายเดือนก่อน +44

    රැස්වීමට සහභාගි වුනා එක වචනයක් වල්පල් නෑ පුදුම වටිනා කතා මාරම සෙනඟක් ජයවේවා මාලිමාවට

  • @TennisonFonseka-yb8mj
    @TennisonFonseka-yb8mj 6 หลายเดือนก่อน +74

    මාලිමාව ජයග්‍රහණය කල යුතුමයි

  • @lionelranawaka8086
    @lionelranawaka8086 6 หลายเดือนก่อน +35

    නොනවතින රැල්ලක්,වංගු දාන්න දාන්න,මැතිවරණ කල් දාන්න දාන්න,හැමදාම උනේ NPP රැල්ල වැඩිවීම පමණයි. බාධක වැඩිවීමත් එක් අතකින් හැරෙන ජනගගේ වේගය වැඩිවීමකි

  • @user-jh3jm1ro2t
    @user-jh3jm1ro2t 6 หลายเดือนก่อน +44

    ගහට කිසිම දා . පලය බරක් නොවේ ... ජයවේවා මගේ දිරිය කාන්තාවන්ට. ♥️♥️♥️🙏🏿🙏🏿♥️♥️🥰🥰♥️♥️♥️🎉🎉🎉🎉

  • @rohanacreditcbo0551
    @rohanacreditcbo0551 6 หลายเดือนก่อน +48

    ජයවේවා මාලිමාව

  • @user-hk2zf5pz8u
    @user-hk2zf5pz8u 6 หลายเดือนก่อน +33

    වටිනා කථාවක් සහ සැබවින්ම පාර්ලිමේන්තුව නියෝජනය කළ යුතු බුද්ධිමත් කණ්ඩායමක් . පසුගිය දශක කිහිපය තුළ මහජන මුදල් අනුභව කළ සියලුම ඊනියා දේශපාලන කණ්ඩායම් සඳහා විශිෂ්ට ආදර්ශයකි.අපේ ශ්‍රී ලංකාව වෙනුවෙන් යාඥා කරන්න, මේ සුන්දර රට වෙනුවෙන් යාඥා කරන්න, අපේ දුප්පත් ජනතාව වෙනුවෙන් යාච්ඤා කරන්න, ඊනියා, මෝඩ, කෑදර දේශපාලනයෙන්,දේශපාලකයන්ගෙන් සහ ඔවුන්ගේ ආධාරකරුවන්ගෙන් අපේ රට ආරක්ෂා කිරීමට කරුණාකර ඔබේ ඡන්දය බුද්ධිමත්ව භාවිතා කරන්න.කරුණාකර අපේ රට ආරක්ෂා කර ගැනීමට කටයුතු කරන්න.

  • @sujithpriyantha1793
    @sujithpriyantha1793 6 หลายเดือนก่อน +35

    ඇතුගල්පුර ගැහැණු ශක්තිය බලය රට වෙනුවෙන් ජනතාව වෙනුවෙන් ජයවේවා !!!

  • @danushkasankalpa9978
    @danushkasankalpa9978 6 หลายเดือนก่อน +29

    ජය වේවා හරිනි සහොදරි❤

  • @nilanthiepathirana5023
    @nilanthiepathirana5023 6 หลายเดือนก่อน +34

    ජයවේවා ජාතික ජනබල වේගයට ගැහැනුන්ගේ චන්ද ටික ඉතරක් ඇති මාලිමාව දිනන්න කුරුණෑගල අපේ ගැහැනුන්ට ජයවේවා කසිප්පු ජොනියාට කරන්න පුලුවන් ඔය වාගේ වසල වැඩ තමයි මුන්ට රෙද්ද ගිහින් පාදඩ ජොනියා තව ටික කාලයක් නටපන් උබ මාලිමාවට ජයවේවා අපේ රටේ ජනතාවට ජයවේවා 🎉🎉🎉🎉

  • @anandarodrigo4024
    @anandarodrigo4024 6 หลายเดือนก่อน +15

    කුරුනැගල කසිප්පු පාලනය, අවසන් කර,,ප්‍රදෙශයේ සියලුම කාන්තා වන් ට ,කිසිම බියක් සැකක් නැතුව,,ජීවත් වෙන්න, අවස්ථාව සැලසේ වා,,,🙏🏻🙏🏻🙏🏻,,,!!!!
    ජාතික ජනබල වේගය ට ජයවේවා,🌹🌻🌼🌷🥀🪴⚘️🌱🌷,,,,,!
    අපේ රටට ජයවේවා,,🌷🌸💮🏵⚘️💐🌼🌹🪴🥀🌲🌷🌻🌼,,,,!

  • @user-dk3zl4zt3d
    @user-dk3zl4zt3d 6 หลายเดือนก่อน +22

    සටන්කාමි නිර්භිත ගැහැණුන්ට ජාතියේ ප්‍රණාමය ජයවේවා. 🧭🧭🧭🧭🇱🇰🇱🇰🇱🇰🇱🇰❤️❤️❤️❤️🔵🟢🔴🟣

  • @aselapiyananda487
    @aselapiyananda487 6 หลายเดือนก่อน +11

    කුරුණෑගල යෝදියන්ට ජයවේවා ❤❤❤

  • @IKu1970
    @IKu1970 6 หลายเดือนก่อน +17

    මේ තරම් ගැම්මක් ඇති අපේ දිරිය කතුන් ගැන හරිම සතුටුයි .මේ අය වෙනුවෙන් අලුත් පිලිගැනීමෙ සිංදු වක් හදලා දෙන්න .මුලින්ම ඒක ගයන්න ගෞරවයක් ලෙස මේ කැපවීමට

  • @chamathkiaradhya-bi7fu
    @chamathkiaradhya-bi7fu 6 หลายเดือนก่อน +27

    ජය වේවා ........❤ අද අපේ රැලිය

    • @shriyaniperera7035
      @shriyaniperera7035 6 หลายเดือนก่อน

      🙆🏻‍♀️🙆🏻‍♀️🙆🏻‍♀️🙆🏻‍♀️🙆🏻‍♀️🙆🏻‍♀️🙆🏻‍♀️🙆🏻‍♀️🙆🏻‍♀️🙆🏻‍♀️🙆🏻‍♀️🙆🏻‍♀️👸🏻👸🏻👸🏻👸🏻👸🏻👸🏻👸🏻👸🏻✍️✍️🤝🤲🇱🇰🙏❤🙏🇱🇰

  • @edirisinghekarawita3107
    @edirisinghekarawita3107 6 หลายเดือนก่อน +23

    ජයවේවා මාලිමාව.. බාධක එන තරමට ලස්සනයි ගාම්භීරයි මාලිමාව..

  • @dpw-un2ql
    @dpw-un2ql 6 หลายเดือนก่อน +13

    හරියට හරි හරිණී සහෝදරිය ඔබට ජය මාලීමාවට ජයවේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏අනාගත පරපුරේ නායිකාව ඔබට අපගේ උත්තමාචාරය 👃👃👃👃👃👃👃👃

  • @wvpccwijayarathna2203
    @wvpccwijayarathna2203 6 หลายเดือนก่อน +6

    කුරුණෑගල දිස්ත්‍රික්කයේ න් පාර්ලිමේන්තු වට ඉලග පාර කාන්තාවන් 5වත් මාලිමාවෙන් යැවිය යුතුයි සහෝදරියනි

  • @CalmDinosaur-ld1hv
    @CalmDinosaur-ld1hv 6 หลายเดือนก่อน +16

    ආඩම්බරයි සොයුරියනේ.ආඩම්බරයි .❤❤❤

  • @sarathgunasena820
    @sarathgunasena820 6 หลายเดือนก่อน +18

    ජයවේවා, කාන්තාවනි නුඹලාට.මෝඩ පජාත පාලක රැල භංග වේවා!ජයවේවා ජනතාව පාලනයක් වෙතයන සැමට. 🙏👍👍❤❤❤❤

  • @ChandrarathneG-pc7qs
    @ChandrarathneG-pc7qs 6 หลายเดือนก่อน +19

    දේශයේ දිරියකාන්තාවන් සිහිපත්කරනුඇති අනාගතදරැවන් අපගේ❤

  • @roshanwithanage7820
    @roshanwithanage7820 6 หลายเดือนก่อน +10

    අපි සැලෙන් නැතුව අපේ ගමන ඉදිරියටම යමු මැඩම් ...අපි නිරතුරුවවම ඔබ සමගයි...අපි අපේ අරමුණ කරා යමු .මොන බාධක අවත් අපි අපහු හැරෙන් නෑ. මාලිමාවට ජයවේවා.මව්බිමට ජයවර්ව❤❤❤❤❤❤❤❤❤❤❤ 3:21

  • @chamarasandaru6438
    @chamarasandaru6438 6 หลายเดือนก่อน +23

    ජොනිය බය වෙලා හොදටම 😂😂😂

  • @user-gg4ks5rg9g
    @user-gg4ks5rg9g 6 หลายเดือนก่อน +6

    ස්තුතියි හරිනි සහෝදරියට අපේ රට වෙනුවෙන් කරන කැපකිරීම් වලට 💪👌👍🙏❤

  • @user-ul4sr2ft7m
    @user-ul4sr2ft7m 6 หลายเดือนก่อน +12

    ඔවුන් ඒවා කරන්න කරන්න මාලිමාවට මිනිස්සු අත්වැල් බැඳගන්නවා. ජය වේවා ❤❤❤

  • @gangakithsiri3886
    @gangakithsiri3886 6 หลายเดือนก่อน +5

    ජයවේවා.ගැහැනු එක මිටට දුටුවිට දැනෙන්නේ පුදුම සතුටක්.ඔබලාගේ අරමුණ ජය ගන්නවා නියතයි.ඉතාම හරවත් කතාවක් හරිනි සහෝදරිය.රැස්වීම තබා ගැනීමට ඉඩම ලබාදුන් අයටද ස්තුතිය පල කරනවා.රටේ අනාගතය යහපත් කර ගැනීමට වෙරදරන ඔබ සැමට ජය පතනවා.තෙරැවන් සරණයි❤️❤️❤️👍👍👍

  • @jayasiridamseth9932
    @jayasiridamseth9932 6 หลายเดือนก่อน +17

    අපි.කිසිම.බලාපොරොත්තවක්.නැහ.අවුරුද.76.හොරාකාල.බඩපොත්තට.ඇරපු.දුර්දාන්ත.පාලයකයො.එලවන්න

  • @user-sr9wy6wg1h
    @user-sr9wy6wg1h 6 หลายเดือนก่อน +3

    ජයවේවා දිරිනි දියණිය හරිනි සොයුරිය.අපට ඔබව ආඩම්බරයක.

  • @dilshandesilva2128
    @dilshandesilva2128 6 หลายเดือนก่อน +29

    DEAR HARINI.
    WELL DONE GREAT SPEECH. KEEP IT UP. GOD BLESS YOU ALL.

  • @pushpakumarajayarathne6875
    @pushpakumarajayarathne6875 6 หลายเดือนก่อน +15

    ජය වේවා ඔබ සැමට🇱🇰🇱🇰🇱🇰💖

  • @nuwanlakmal1387
    @nuwanlakmal1387 6 หลายเดือนก่อน +4

    අපට රටක්
    රටට හෙටක්
    සොයුරියනි ඔබ සැම
    විප්ලවීය ආචාරය❤️‍❤️💓❤️💓❤️‍❤️💓❤️💓❤️💓❤️💓❤️💓❤️💓❤️💓❤️❤️💓❤️💓❤️💓❤️💓❤️💓

  • @jagathdecosta7634
    @jagathdecosta7634 6 หลายเดือนก่อน +7

    හරිනි සහෝදරිය ආඩමිබරයි

  • @muthuw3642
    @muthuw3642 6 หลายเดือนก่อน +2

    එකෙන්ම. ඉන්නවා.මගේ අම්මා .දස මාසයක් මාව බඩේ තියාගෙන මාව මේ ලෝකෙට දාලා. මාව මෙතනට ගෙනාවේ අම්මා.එම නිසා අම්මා කියන්නෙ වටිනා සම්පතක්. එම නිසා වරෙල්ලා එලියට. කෙලින් ඉදපල්ලා..ජයවේවා!

  • @rasikamaduwanthi7986
    @rasikamaduwanthi7986 6 หลายเดือนก่อน +10

    ජයවේවා ❤❤❤

  • @pddammika6061
    @pddammika6061 6 หลายเดือนก่อน +8

    ජයවේවා මාලිමාවට

  • @CRAFTBLOG23
    @CRAFTBLOG23 6 หลายเดือนก่อน +6

    දැනෙන සතුටනම් කියලා කියලා නිමක් නෑ ජයවේවා ❤❤❤❤

  • @NewMicroElectronics-yv1ek
    @NewMicroElectronics-yv1ek 6 หลายเดือนก่อน +10

    😂❤❤❤❤🙏🙏🙏🙏🙏👍👍👍👍හරිනි මැතිණියට ජයවේවා සියලුම කාන්තාවන්ව ජයවේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤මාළිමාවට ජයවේවා ❤

  • @user-pp8kf4oe6f
    @user-pp8kf4oe6f 6 หลายเดือนก่อน +3

    ජයවේවා ජයවේවා ❤❤❤

  • @nandanakumara3267
    @nandanakumara3267 6 หลายเดือนก่อน +8

    වසන්තය එනවා සත්තයි ........

  • @motivator1757
    @motivator1757 6 หลายเดือนก่อน +13

    Excellent speech by Dr Harini

  • @buddikasilva4146
    @buddikasilva4146 6 หลายเดือนก่อน +4

    ජයවේවා.....!❤❤❤❤❤❤❤

  • @jayasiridamseth9932
    @jayasiridamseth9932 6 หลายเดือนก่อน +6

    සතුට.පිරි.පිංවත්.ප්‍රතම.නායිකාව.කිරිඉතිරෙවා.නවවසරෙ.ජයවේවා

  • @surendrapradeep1914
    @surendrapradeep1914 6 หลายเดือนก่อน +4

    ජයවේවා ජයවේවා ❤❤❤❤❤❤❤❤ජයවේවා

  • @hemadayananda
    @hemadayananda 6 หลายเดือนก่อน +13

    Horu bayaei Akaei jaya jaya jaya wawa Tharuwan saranaei

  • @sanjesenevirathna5280
    @sanjesenevirathna5280 6 หลายเดือนก่อน +4

    ජයවේවා

  • @IrushaKGunawardhane
    @IrushaKGunawardhane 6 หลายเดือนก่อน +9

    ඉගෙන ගත්තැයි කියලා ඩිග්රි ගත්තැයි කියලා කිසිම ලොකු පොෂ් කමක් නෑ. ලොකු කුඩා සැමා සමගම සුහදව
    වචනයට පමණක් සීමා නොවුණු පරාර්ථකාමී ගතියෙන්
    එකටම රටම ගොඩ ගන්න එකම පක්ෂය මාලිමාවයි.
    මාලිමා පක්ෂයේ අනුර කුමාර පමණක් නොව අනෙක් සියලුම සාමාජිකයන් වැඩ කාරයෝ.අනෙක් පක්ෂවල එහෙම නෑ.
    අපි නායකයා දිහා බලලා තීරණය කරන්න හොදනෑ. පක්ෂේ
    අනිත් කට්ටියන්ගේ හැකියාවලුත් බලලා ඡන්දේ දුන්නනම්
    අවුරුදු 76ර්‍ ගිය පසු රටට කෙල වෙන්නේ නෑ එහෙනම්.
    බේගල් මැට්ටොන්ගොන්ගෙන් නිකන්ම නිකන් අත්සන් කාරයොන්ගෙන් උගත් බුද්ධිමත් මිනිසුන් පාලනය වන එක වහාම නතරකර ගන්න ඕන!!!
    2019 දී අපි සජියට. අපේ නිවසේ ඡන්ද 6ම පලමු වරට. මාලිමාවට ජය වේවා!!!

  • @shamajayassekara5546
    @shamajayassekara5546 6 หลายเดือนก่อน +8

    ජය,ජය,ජයම,වේවා ආදරෙයි අපේ සහෝ🎉🎉🎉🎉❤

  • @sunil9834
    @sunil9834 6 หลายเดือนก่อน +5

    ❤❤❤❤❤❤.ජාතික ජනබලවේගට ජයග්‍රහණය ❤️❤️❤️❤️ ඔප්පු වෙලා ඉවරයි ජයවේවා .

  • @Nimal8.karunathilaka
    @Nimal8.karunathilaka 6 หลายเดือนก่อน +8

    ආඩම්බරයි.සහෝදරිය ජය වේවා ....

  • @shamaleepathirana2059
    @shamaleepathirana2059 6 หลายเดือนก่อน +1

    ගැහැණු අපේ බුද්ධිය රටේ අනාගතය උදෙසා❤

  • @r.rodrigo1150
    @r.rodrigo1150 6 หลายเดือนก่อน +2

    ඹයාලට චන්දය .දෙන්නේ . ඹයාලා රටට ජනතාවට . සත්‍යය . සේවයක්.කරයි කියලා අනුර කුමාර දිසානායක . ඹය . පාර්ලිමේන්තුව ට .225 . හොදට ම වැඩියි .අප රාධෙ ජනතාව ගේ මුදල් ගෙවලා . මේ පොඩි රටට ලොකු බරක් ඹය පාර්ලිමේන්තුවෙ කට්ටිය අඩුකිරීම ගැනත් . විසදුමක් ජනතාවට දෙන්න ජය වේවා

  • @user-cp2xu5gh3g
    @user-cp2xu5gh3g 6 หลายเดือนก่อน +5

    ❤මාලිමාවට ජය වේවා

  • @samanthdevindarodrigo8350
    @samanthdevindarodrigo8350 6 หลายเดือนก่อน +5

    නියමයි ,වියයුතු දෙය සිදුවෙමින් පවතී

  • @wimalranasinghe5937
    @wimalranasinghe5937 6 หลายเดือนก่อน +6

    NPP ගැහැණු බලයට ජයවේවා..
    මාලිමාවට ජය වේවා.. 🧭🧭🧭🧭🧭✌️✌️✌️✌️

  • @HemanthaBandara-vq2nj
    @HemanthaBandara-vq2nj 6 หลายเดือนก่อน +9

    කොත්මලේ සූබ පැතුම්

  • @asankabandara8853
    @asankabandara8853 6 หลายเดือนก่อน +10

    Jaya wewa. Jayagrahanayata api oba samagai

  • @user-jk1oh4wh6e
    @user-jk1oh4wh6e 6 หลายเดือนก่อน +3

    වැඩිහිටියො අපි මාලිමාවට කාන්තා අපිත් මාලිමාවට ගොවි,කම්කරැ අපිත් මාලිමාවට තරැණ අපිත් මාලිමාවට ❤❤❤

  • @m.k.sumithsamarasinghe1321
    @m.k.sumithsamarasinghe1321 6 หลายเดือนก่อน +4

    ජයවේවා මැඩම් ❤

  • @nalakahettigoda6968
    @nalakahettigoda6968 6 หลายเดือนก่อน +3

    ඔබතුමියට දිගු ගමනකට සුබ පතමි...

  • @sunilpermarathna-lw6fm
    @sunilpermarathna-lw6fm 6 หลายเดือนก่อน +1

    ස්තූතියි මැඩම්. ජයවේවා ජාතික ජනඛල වේගයට❤.කූරුණාගල.🎉🎉🎉❤

  • @Roshan-sb4kf
    @Roshan-sb4kf 6 หลายเดือนก่อน +2

    අනාගත මාලිමාව රජයේ ගරු අග්‍රාමාත්‍ය තුමියද මන්දා 🔥👌 ජයවේවා npp ට ♥️🔥

  • @AshokaRanathunga-td9po
    @AshokaRanathunga-td9po 6 หลายเดือนก่อน +10

    Npp ජයවේවා ජයවේවා

  • @techcontent564
    @techcontent564 6 หลายเดือนก่อน +7

    Harini has come a long way. Improving day by day ❤

  • @chamindirathnayake4797
    @chamindirathnayake4797 6 หลายเดือนก่อน +1

    ඔබ තුමිය ට මගේ ආචාරය. බුදු සරණයි.

  • @manojcooray5432
    @manojcooray5432 6 หลายเดือนก่อน +9

    ජය වේවා.......

  • @kapilasuriyabandara6459
    @kapilasuriyabandara6459 6 หลายเดือนก่อน +1

    මාලි මාවේ නායකයාණෙනි අපි ඔබගෙන් කිසිදු දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැත හැත්තෑ හය වසරක් තිස්සේ මාරුවෙන් මාරුවට මේ ලස්සන ශ්‍රී ලංකාව කාල දාපු මේ කාලකන්නි පාදට දේශපාලුවන්අපෙන් උදුරා ගත් ධනය අපිට ලබා දීලා මේ රට ලස්සන ශ්‍රී ලංකාවක් කරන්න එච්චරයි අපිට අවශ්‍යයි

  • @gayanisooriyaarachchi7477
    @gayanisooriyaarachchi7477 6 หลายเดือนก่อน +4

    කුරුණෑගල කාන්තාවන් ට දකුණේ අපේ උත්තමාචාරය !!

  • @kodikaragedeepika837
    @kodikaragedeepika837 6 หลายเดือนก่อน +6

    harini........ respect you and your speech.......

  • @NawaMax
    @NawaMax 6 หลายเดือนก่อน +1

    මගේ නිවසක් සහිත කුඩා ඉඩමක් තියෙනවා.මම මාලිමාවට දෙනවා දේශපාලන කටයුතු පවත්වාගෙන යන්න. මේක අපේ රට . මේ රට නිශ්චිත ක්‍රමවේදයකට අනුව සංවර්ධනය කරගන්න අවශ්‍යයි.

  • @user-se1se7ei1n
    @user-se1se7ei1n 6 หลายเดือนก่อน +2

    අපි නොසැලෙමු
    නොසැලී යමු
    ඉදිරියටම
    නොසැලී යමු.
    අපේ ගතත්
    අපේ සිතත්
    සවිමත් වේ
    ඒ ගමනට..❤❤

  • @nihalfernando1881
    @nihalfernando1881 6 หลายเดือนก่อน +12

    ජයවේවා මැතිනියනි

  • @zarookmlm8302
    @zarookmlm8302 6 หลายเดือนก่อน +3

    well Done your seppeh thank you Madam jayawawa

  • @osadaabeyrathna6053
    @osadaabeyrathna6053 6 หลายเดือนก่อน +1

    භාදක දැක පෙරමුනේ.... මොන නදියද නැවතුනේ.... නියමයි... මගේ සුභපැතුම් ❤❤❤❤

  • @chinthanaabesooriya3958
    @chinthanaabesooriya3958 6 หลายเดือนก่อน +2

    මාලිමාවට ජයවේවා.

  • @NishanthaWarnasiri
    @NishanthaWarnasiri 6 หลายเดือนก่อน +1

    හරිනි සහෝදරිය nice speaking. ඉතාම විෂිශ්ටයි. ඔබ ජාතික ජනබල වේගයට යොද ශක්තියක්. ඉදිරියේදී සුන්දර රටක් නිර්මාණය කරන්න ඔබට ශක්තිය ලැබේවා..❤❤

  • @rathnabandara9139
    @rathnabandara9139 6 หลายเดือนก่อน +8

    Jayawewa ❤❤❤❤

  • @nayanarangakodithuwakku7672
    @nayanarangakodithuwakku7672 6 หลายเดือนก่อน +1

    අපි එකෙන්ම මෙි පාර ඔයාලා එක්ක ඉන්නවා රට හදන්න ඕන කොහොම හරි.හොරැන්ට දඩුවම් දෙන්න ඕන එච්චරයි

  • @user-qf3oy1ks3i
    @user-qf3oy1ks3i 6 หลายเดือนก่อน +1

    සරත් පින්නදුව
    නොසැලී අභියෝග ජයගත් කුරුණෑගල දිස්ත්‍රික් සියලු කාන්තාවන්ට ජයවෙිවා
    මාලිමාවට ජයවෙිවා

  • @asankaamarasinghe7727
    @asankaamarasinghe7727 6 หลายเดือนก่อน +9

    Npp jaya wewa..!

  • @user-mw8qy3sn3p
    @user-mw8qy3sn3p 6 หลายเดือนก่อน +2

    ජයම වේවා... ❤❤❤

  • @ruwannissanka6734
    @ruwannissanka6734 6 หลายเดือนก่อน

    කුරුණෑගල දේශපාලන අලුගෝසුවෝ මාලිමාවට කරන කෙනෙහිලිකම් තුට්ටුවකට මායිම් නොකළ කුරුණෑගල ගැහැනු සහෝදරියන්ට අපේ උණුසුම් ප්‍රණාමය .❤ මාලිමාවට රටට ජනතාවට ජයවේවා 2024 වසරේ අභිනව ජනාධිපති අනුර කුමාර දිසානායක සහෝදරයාට ජයවේවා ❤

  • @erickarunarathne2191
    @erickarunarathne2191 6 หลายเดือนก่อน +5

    Hats off to brave women of Kurunegala.👍

  • @KelumDasanayake
    @KelumDasanayake 6 หลายเดือนก่อน +2

    ජයවේවා NPP

  • @dulmankaluarachchi3624
    @dulmankaluarachchi3624 6 หลายเดือนก่อน +4

    මාලිමාවට අතිවිශිස්ට ජයක් ලබා දෙමු

  • @wvpccwijayarathna2203
    @wvpccwijayarathna2203 6 หลายเดือนก่อน +4

    ජයවෙිවා සහෝදරියනි

  • @BhatiyaGunasekera
    @BhatiyaGunasekera 6 หลายเดือนก่อน +1

    Malimawata Jayawewa Jayawewa Jayamawewa ❤❤❤

  • @kusumkumara5354
    @kusumkumara5354 6 หลายเดือนก่อน +1

    කුහකයින් සියල්ලම ගෙදරයවමු

  • @mpfernando-yh4uv
    @mpfernando-yh4uv 6 หลายเดือนก่อน +4

    ජොනිය කරන්නෙම සක්කිළි වැඩ ඒ මොකද ඕක සුජාත උත්පත්තියක් ලැබූවෙක් නොවන නිසා