ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
1.මාළු ඇඹුල් තියල් ගමේ රහට ඉක්මනින් හදන අලුත් ක්‍රමයක් | malu ambulthiyal recipe | malu abul thiyalth-cam.com/video/V3WmMUmpAH8/w-d-xo.html2.පොල් රොටී හදන අලුත්ම රහස | රසම රස තෙම්පරාදු ලුණු මිරිසක් එක්ක | easy roti recipe no yeast no eggsth-cam.com/video/I2uBXe6tPpQ/w-d-xo.html
😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢
අද ඕන්න මෙය හැදුවා මිට පෙර මේ විදිහට හදලා තිබුනේ නැහැ හරිම පහසු වගේම හරිම රසවත් .....වැඩියේ හිතන්නේ නැති කෙනෙක්ට වුව හිතන්න කියා දෙමින් සරල කෑම වට්ටෝරු ගෙන එන මා සොයුරියට බොහොමත්ම ස්තුතියි ....පරිප්පු කන්න බොහෝ ප්‍රිය කරන මගේ මහත්තයා කිවා වෙනදා වෙන වෙනම හදන මේ දේවල් දෙක අද එක්කර හදලා පුදුම රසයිනේ කියා...කියා දි ඇති ඔබටත් මටත් ස්තුතියි කිවා..... හැමදමත්ම බොහෝ රසවත් මේ ලෙස සරල කෑම තාව තාවත් ගෙන එන්නට මා සොයුරියට දිරිය ශක්තිය ලැබේවා... ඔබටත් ඔබ පවුලේ සැමටමත් තෙරුවන් සරණයි ......🙏🙏🙏...
බුදුසරණයි
මම මේ උදේම කියන්න ආවේ මේක මාර රසයි මම හැදුවා. මේ දැන් උණුවෙන් කන්නේ ❤
හරිම රසයි.මගේ පුතත් කිව්වා ඒ පරිප්පුවනං නියමයි කියලා .thank you දුව මේවගේ දෙයක් කියලා දුන්නට.❤❤
❤️
Ekkenekuta nowatina deyak wage denunath boho denekuta watinawa me video eka.oyata Theruwan saranai siyalu dewi rekawaranai !
නියමයි නියමයි. මම. ඔයාගෙ. Videyo බලන. කෙනෙක්. මෙක. හදලා. බලන්නම්. මම සෞදියේ සිට සුබ පැතුම්
මේ දවස් වලට කියාපු වටිනා vido එකක් මේ වගේ vido ගේන ඔයා ට ගොඩක් ස්තුතිය . හදල බලන්න ඕනේ.. රස ඇති 😃😃😃😃😃♥️♥️♥️♥️
රසයි රසයි. පට්ට රසයි ඕනේ නම් උම්බලකඩත් පොඩ්ඩක් දාන්න
ගෝඩන් රස ඇති හදන්න ඕනිඔයාට ගොඩක් ස්තුති ❤
හරිම රසපාටයි .මේ වගේ අලුත් අලුත් විදිහට රසට කෑමජාති හදන්න කියලා දෙන ඔයාට බුදු සරණයි .❤❤
Thanks
Kauru monawa kiuwath wadiya kauruth hitannati widihata oya rasawath deyak hadanna kiyala denawa nithara ❤obata jaya ❤
Wenasma curry 1k. Parippu nm kanne mn. Et me recipe eka hadanwa. Thank you 😊
❤️❤️
attatama ❤❤❤❤hadata tiyanawa awagama rasai hoda ❤❤❤❤
හරි හුරතල් කියල දෙන විදියත්.හදන්බ ඕන බිත්තර පරිප්පු කරිය 👍
Ane mamath oyaga widiyo balanawa harima pahadili lasi rasai.ouata budu saranai.🏵️🌺🌸🌺💮🌸🌼🌺🌷🌹🌹🌹
බොහොම ස්තූතියි නංගි පැහැදිලි කිරීම ඉතාම අගෙකරම්
mama meka adath haduwa. harima rasai duwe. gedara ayath kamathi
මමත් හදලා බැ ලුවා හරිම රසයි.😂😂😊
Supiri mama aasama kemak
ස්තූතියි ❕ස්තූතියි ❕ස්තූතියි රසයි ඔයාටත් බුදු සරනයි
Thanks nira♥️
පටිටම රහයි නියමයි
Thanks very much.
Nice recipe Chef.. Looking excellent good job 😊
Thanks chef
😁👍🙏❤️ Thanks ,,, Thruwan Saranaie ,,
Parippu parippu rahata kanna. Biththare okata daala vegi kenek ksnne kohomada.....pili fadayi kaatath...
Good job 🎉
Rasa paatai. Mata badagini awa eka balala. ❤
Marry christmas nira love you videos🎄🌲🎄🌲🎄🌲🎄🌲
නියම හොද්ද Thank you
ස්තුතියි ..❤️
❤
❤ super oya godak kanawaneda
Both proteins.
මං බඩගින්නේ හිටියේ දැන් නම් බඩත් පිරුනා....👍👍👍😀
😀
Supiri😍
Supiri
harima rasai
Thanks 😊
Looking delicious
Pol.sambala.yak.hadana.weidiya.daanawada. 5:34
Lunu dala parippu uyanne na education passe lunu danne
සල්ලි දීලා ගන්න නම් මේ පරාටා කොහෙවත් නෑ |ලේයර් ගොඩාරියක් එක්ක ගෙදරම හදමු | lachha paratha | no oven!th-cam.com/video/7kPcKTVn9Ug/w-d-xo.html
Wooow yummy look
නියමයි ❤
බුදු සරණයි
Rasa patai ❤
good video
Thanks oyata bs
You are welcome
Thank you ❤🌹🌹nago
ඔක්කොමත් හරි හුරතල් ...
Meka veda vedi nangi
Thanks for you,,❤❤❤
super
❤❤❤
@@niraSrecipes අද හදනෝ.බබාලත් බලනව ඔයාගෙ වීඩියෝ මම එක්ක.හදල ඕනිලු
miris aduwen danna sudoo@@Suba-Subashi
සූටි බබාලට ආඩලෙයි කිව්වා කියන්න ❤❤❤ නිරංජලා ඇන්ටි කිව්වා කියන්න. ❤@@Suba-Subashi
දෙල් මැල්ලුමක් නේද 🤔
na na
ගස් 𝚕𝚊𝚋𝚞 𝚗𝚎𝚍𝚊
na na@@SandipaSathsara-r9f
ශාකමට ආහාරටකට සත්ව ඩිම්බයක් කලවන් කරාම රස කෙසේ වෙතත් පිලී ගද වෙනවා හොද්දම. ප්‍රේත පිසාචාදීන්ට දෙන තටුවට තියන්න හොදයි.අනේ උබ වගේ අදුරු ජීවියෙක්.
අල මස් කරිය හාල්මැස්සෝ අල කරිකරවල මාලු මිරිස් කරිමෑ කරල් කරවල කරි බිත්තර බන්ඩක්කාපරිප්පු උම්බලකඩ කරි මේ ඔක්කොම ගස් වලින් ගන්න ඒවද? බිත්තර වලට වඩා කරවල හාල්මැස්සෝ පිලී ගඳයි. පිටි බිත්තර කලවම් කරපු බනිස් 😅 ගාකමය මාංශමය ආහාර එකට ඉව්ව එකම කෙනා මමද? නොදන්නා තමුන්ගේ ජීවයයි අඳුරු. පොඩ්ඩ ඇස් ඇරලා ලොකේ දිහා බලන්න. ශාකමය ආහාරයක් උන බත් එක්ක බිත්තර තම්බලා කෑවත් ඔය ටිකම තමා. ගස් වල හැදෙන බිත්තර නෑනේ.
uba thama aduru jiwiya. meka api hadala ki parak kawada. pili rasa na modson
Ana dayak balala sathutu wanna .hadala balanma.wiwachana ahanma balanna apa.thamanta .nogalapanawanam. nobala inna.🥱🌹🌹🌹🌹🏵️
Eya.peretha kama
ගස්ලබු මැල්ලුමක්ද
නෑ සුදූ. මම ඒ වීඩියෝ එක ගේන්නම් හෙට අනිද්දම. 😍 කිව්වොත් මේකේ කමෙන්ට් බලලා අනෙක් අය ටක් ගාලාහදලා දානවා අනේ. එහෙම ප්‍ර්ශ්නත් තියනවා.
හරී ❤️❤️❤️ඉක්මන්ට අරන් එන්ඩෝ
මාත් හදලා කන්න ඕනෙ දෝනිට බුදුසරණයි
මල පෙරේත කම රස තණ්හාව තියෙන්නේ මේ සසරෙන් ගොඩ වෙන්නේ නැ කවදාවත් මේ මිනිස්සු පෙරේත කම හොයා යන පිරිසක්
biththara daka daka video eka baluwe sasaren ethera wenna deyak athi kiyala hithalada. moda kama
අඩු මුදලට බඩගින්න නිවාගන්න එක සසරෙන් එතෙර වෙන්න කලින් කරන්න ඕනා දෙයක් මනුස්පයෝ😂 ගොන් කතා කියන එකේ මිනිස්සු අඩු මුදලට පෝෂණය ගන්න විදිහ කමෙන්ට් කරා නම් නරකද
dal recipe
Chawu chawu mallumak.
නෑ සුදෝ. හෙට ගේන්නම් ඒක. ඔයාලා නොහිතන කෑම තමා මම හදන්නේ.
කොස් ඇටයි කැරට් බිත්තර එකට උයන්න
කොහොමද? කොස් ඇට උයනවා නම් බිත්තර ඕනේ නෑ නේද? බිත්තර වගේම ගුණයිකොස් ඇට
kiri samba hamadama kanna epa nangi. Suger enna puluwan.
තම්බපු හාල් නේද ඒක. බාශ්මතී වලට සුගර් එනවා අපි ගන්නේ අඩුවෙන් බාශ්මතී. බාස්මතී කිලෝ 5 රුපියල් 2500යි. කීරිසම්බාකිලෝ 5 රුපියල් 3500 මෙහේ.අබුඩාබි
🔥❤️🔥❤️🔥
👍👌👌
Ape .ACHCHI .Oya..VIDIYATAMA.Apita .hadala..DUNNA..meeta..AV..60Kata..issella .ane .pala
thamuse youtube balanne ai ehenam. achchigen ahala uyahanko
විකාර ලුනු දමන්නේ පසුවද.
ලංකාවේ හදාගත්ත විකාර තමා. ඉන්දියන් අරාබි කවුරුත් ඔය වගේ කතා කියන්නේ නෑ. හෝටලේ එහෙම එකකුත් නෑ
❤😋💐👍
3 ඇද්ද
❤ ❤
💖🌷
මෙයා ලගදිද..? කොහෙද ? පුරුදු වෙලා තියෙන්නෙ 😂😂😂
පරිප්පුත් ගණන් බිත්තරත් ගණන් අනේ මන්දා...
ලංකාවේ ඉන්න වෙන්නෙ නෑ. සේරම ගනන්. අපිටත් එපාවෙලා ගෙවල් වලට සල්ලි යවලම. සතියට බඩු ගන්න දහ පහලොස් දහක් ඕනා. අහිංසක මිනිස්සු පව්. මඤ්ඤොක්කා පඳුරක් කෙසෙල් පැලයක් වවන්න ඉඩ තියේ නම් දැන්ම හිටවන්න. හරි කණගාටුයි. ඒත් මම බලලා හදන කෙනෙකුට හදන්න හරි වීඩියෝ දාන්න එපෑ. මොනා කරන්නද?
මෙනවද මෙිි😢😢😢😢
Bangali kamak ne,
ආ......ගස්ලබුමැල්ලුම නේද කෙල්ලේ,.........ස්තුතියි.. ඈ..... , .දුන්න පරිප්පුවට,........
නෑ සුදූ. රාබු. ඔන්න ඒ වීඩියෝ එක දැම්මා.. බලන්නකෝ
පරිප්පු උයලා බිත්තර ඔම්ලට් එකක් දැම්මා නම් හැබැයි caption එකට ගැලපෙනවා. එක බිත්තරයකින් 3 දෙනෙක්ට ඔම්ලට් හදන්න පුළුවන්. මෙකෙ බිත්තරයයි කියලනේ තියෙන්නේ 🙄🙄🙄
එක බිත්තරයකින් 10 කට ඔම්ලට් හදන්නත් පුලුවන්. එහෙම කනවට වඩා වතුර ටිකක් බොන්න ඒක ගුණයි 😅 පෝෂනය කියන්නේ පෝෂණයට. බිත්තර එකක්වත් මේ වගේ වෙලාවක නොකා ටික කාලෙකින් බෙහෙත් වලට මුදල් වෙන් කරනකොට ලෝස් නැතුව වියදම් කරනවා. බිත්තරයක් කන්න ලෝබයි.
Fam bittranam kochra kawat vadak na@@namaliwasundara7902
Hiis
පරිප්පු සෙදුවා රතුපරිප්පු සුදුපපාට පරිප්පු උනා.ඒ ඇයි❤
Dai.daala 5:34
Owa mona reaspyda bn 😂😂😂😂😂😂😂😂😂
මහින්ද මාත්තය බිත්ත්‍රයක් දාල දුන්නොත් තමයි ඉතින් මේක කරන්න වෙන්නෙ
😅
ඉක්මනට කොලෙස්ටෝර්ල්, ගෙස්ට්‍රයිස් හදාගන්නා ඕනෑ නම් මේ විදියට හදාගෙන කන්ට.. 😂😂
ඔය බය කොත්තු රයිස් වලටත් තියා ගන්ට 😅
Alu kesel mallumak wage
නෑ සුදෝ
මේක නම් ඉතින් මහා ලොකු දෙයක් නෙවෙයිනෙ.පරිප්පු හොද්දට ඕක දැම්මා කියලා ලොකු වෙනසක් නෑ.😒 බැලුවෙ මේ වගේ දෙයක් හිතාගෙන නෙවෙයි නංගි
Ow AneMahena heduvama kohomat rasaiAmooo tel danna epa oya taram
කොහොමද ඒනම් 😂
@@dilukarosha7297 Headline eke widiyata recipe eka naa 😃
@@madavipriyanga4713 ඇයි නැත්තෙ කියන්නෙ
Ai bn ubala ohoma . 😂
😢
ලුණු නෑ
ඇස් පේන්නේ නැද්ද?😂
උලුහාල් දැම්මෙ නැ
කැමති නම් දා ගන්න. මම පරිප්පු වලට දාන්නෙ නෑ උළුහාල්.
😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
Pissuda
Anthimata bedana anith maluwa mokadda yako.wahala gahanna EPA thopi.kiyala denawanam hariyata okkoma kiyala deepiyaw magula.
😅 මොකද ඔයා ඔච්චර වියරුවෙන් කෑ ගහන්නේ.කෑම වර්ග දෙකක් නිසා ඒ වීඩියෝ එක ඊයේ දැම්මා.වහලා ගහන්නේ මේ ගැන එදා කිව්වා නම් අනෙක් චැනල් ටක් ගාලා ඕක හදලා දානවා. මෙන්න ඒකේ ලින්ක් එක th-cam.com/video/LxN5SMWucqE/w-d-xo.htmlsi=Rj9ItUkbXPEdu3wa
😂😂
1996.guhavideawata.apa.panthiey.kelkrepouwa.hlo
❤❤
❤❤❤❤❤❤❤❤
❤️❤️❤️❤️
❤❤❤❤❤
1.මාළු ඇඹුල් තියල් ගමේ රහට ඉක්මනින් හදන අලුත් ක්‍රමයක් | malu ambulthiyal recipe | malu abul thiyal
th-cam.com/video/V3WmMUmpAH8/w-d-xo.html
2.පොල් රොටී හදන අලුත්ම රහස | රසම රස තෙම්පරාදු ලුණු මිරිසක් එක්ක | easy roti recipe no yeast no eggs
th-cam.com/video/I2uBXe6tPpQ/w-d-xo.html
😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢
අද ඕන්න මෙය හැදුවා මිට පෙර මේ විදිහට හදලා තිබුනේ නැහැ හරිම පහසු වගේම හරිම රසවත් .....
වැඩියේ හිතන්නේ නැති කෙනෙක්ට වුව හිතන්න කියා දෙමින් සරල කෑම වට්ටෝරු ගෙන එන මා සොයුරියට බොහොමත්ම ස්තුතියි ....
පරිප්පු කන්න බොහෝ ප්‍රිය කරන මගේ මහත්තයා කිවා වෙනදා වෙන වෙනම හදන මේ දේවල් දෙක අද එක්කර හදලා පුදුම රසයිනේ කියා...
කියා දි ඇති ඔබටත් මටත් ස්තුතියි කිවා..... හැමදමත්ම බොහෝ රසවත් මේ ලෙස සරල කෑම තාව තාවත් ගෙන එන්නට මා සොයුරියට දිරිය ශක්තිය ලැබේවා... ඔබටත් ඔබ පවුලේ සැමටමත් තෙරුවන් සරණයි ......
🙏🙏🙏...
බුදුසරණයි
මම මේ උදේම කියන්න ආවේ මේක මාර රසයි මම හැදුවා. මේ දැන් උණුවෙන් කන්නේ ❤
හරිම රසයි.මගේ පුතත් කිව්වා ඒ පරිප්පුවනං නියමයි කියලා .thank you දුව මේවගේ දෙයක් කියලා දුන්නට.❤❤
❤️
Ekkenekuta nowatina deyak wage denunath boho denekuta watinawa me video eka.oyata Theruwan saranai siyalu dewi rekawaranai !
නියමයි නියමයි. මම. ඔයාගෙ. Videyo බලන. කෙනෙක්. මෙක. හදලා. බලන්නම්. මම සෞදියේ සිට සුබ පැතුම්
බුදුසරණයි
මේ දවස් වලට කියාපු වටිනා vido එකක් මේ වගේ vido ගේන ඔයා ට ගොඩක් ස්තුතිය . හදල බලන්න ඕනේ.. රස ඇති 😃😃😃😃😃♥️♥️♥️♥️
රසයි රසයි. පට්ට රසයි ඕනේ නම් උම්බලකඩත් පොඩ්ඩක් දාන්න
ගෝඩන් රස ඇති හදන්න ඕනිඔයාට ගොඩක් ස්තුති ❤
හරිම රසපාටයි .මේ වගේ අලුත් අලුත් විදිහට රසට කෑමජාති හදන්න කියලා දෙන ඔයාට බුදු සරණයි .❤❤
Thanks
Kauru monawa kiuwath wadiya kauruth hitannati widihata oya rasawath deyak hadanna kiyala denawa nithara ❤obata jaya ❤
Wenasma curry 1k. Parippu nm kanne mn. Et me recipe eka hadanwa. Thank you 😊
❤️❤️
attatama ❤❤❤❤hadata tiyanawa awagama rasai hoda ❤❤❤❤
හරි හුරතල් කියල දෙන විදියත්.
හදන්බ ඕන බිත්තර පරිප්පු කරිය 👍
❤️❤️
Ane mamath oyaga widiyo balanawa harima pahadili lasi rasai.ouata budu saranai.🏵️🌺🌸🌺💮🌸🌼🌺🌷🌹🌹🌹
බොහොම ස්තූතියි නංගි පැහැදිලි කිරීම ඉතාම අගෙකරම්
❤️
mama meka adath haduwa. harima rasai duwe. gedara ayath kamathi
මමත් හදලා බැ ලුවා හරිම රසයි.😂😂😊
Supiri mama aasama kemak
ස්තූතියි ❕ස්තූතියි ❕ස්තූතියි රසයි ඔයාටත් බුදු සරනයි
Thanks nira♥️
පටිටම රහයි නියමයි
Thanks very much.
Nice recipe Chef.. Looking excellent good job 😊
Thanks chef
😁👍🙏❤️ Thanks ,,, Thruwan Saranaie ,,
Thanks
Parippu parippu rahata kanna. Biththare okata daala vegi kenek ksnne kohomada.....pili fadayi kaatath...
Good job 🎉
Rasa paatai. Mata badagini awa eka balala. ❤
Marry christmas nira love you videos🎄🌲🎄🌲🎄🌲🎄🌲
❤️❤️
නියම හොද්ද Thank you
ස්තුතියි ..❤️
❤
❤ super oya godak kanawaneda
Both proteins.
මං බඩගින්නේ හිටියේ දැන් නම් බඩත් පිරුනා....👍👍👍😀
😀
Supiri
😍
Supiri
harima rasai
Thanks 😊
Looking delicious
Pol.sambala.yak.hadana.weidiya.daanawada. 5:34
Lunu dala parippu uyanne na education passe lunu danne
සල්ලි දීලා ගන්න නම් මේ පරාටා කොහෙවත් නෑ |ලේයර් ගොඩාරියක් එක්ක ගෙදරම හදමු | lachha paratha | no oven!
th-cam.com/video/7kPcKTVn9Ug/w-d-xo.html
Wooow yummy look
නියමයි ❤
බුදු සරණයි
Thanks
Rasa patai ❤
good video
Thanks
Thanks oyata bs
You are welcome
Thank you ❤🌹🌹nago
ඔක්කොමත් හරි හුරතල් ...
Meka veda vedi nangi
Thanks for you,,❤❤❤
super
❤❤❤
Thanks
@@niraSrecipes අද හදනෝ.බබාලත් බලනව ඔයාගෙ වීඩියෝ මම එක්ක.හදල ඕනිලු
miris aduwen danna sudoo@@Suba-Subashi
සූටි බබාලට ආඩලෙයි කිව්වා කියන්න ❤❤❤ නිරංජලා ඇන්ටි කිව්වා කියන්න. ❤
@@Suba-Subashi
දෙල් මැල්ලුමක් නේද 🤔
na na
ගස් 𝚕𝚊𝚋𝚞 𝚗𝚎𝚍𝚊
na na@@SandipaSathsara-r9f
ශාකමට ආහාරටකට සත්ව ඩිම්බයක් කලවන් කරාම රස කෙසේ වෙතත් පිලී ගද වෙනවා හොද්දම. ප්‍රේත පිසාචාදීන්ට දෙන තටුවට තියන්න හොදයි.අනේ උබ වගේ අදුරු ජීවියෙක්.
අල මස් කරිය
හාල්මැස්සෝ අල කරි
කරවල මාලු මිරිස් කරි
මෑ කරල් කරවල කරි
බිත්තර බන්ඩක්කා
පරිප්පු උම්බලකඩ කරි මේ ඔක්කොම ගස් වලින් ගන්න ඒවද? බිත්තර වලට වඩා කරවල හාල්මැස්සෝ පිලී ගඳයි.
පිටි බිත්තර කලවම් කරපු බනිස් 😅
ගාකමය මාංශමය ආහාර එකට ඉව්ව එකම කෙනා මමද?
නොදන්නා තමුන්ගේ ජීවයයි අඳුරු. පොඩ්ඩ ඇස් ඇරලා ලොකේ දිහා බලන්න. ශාකමය ආහාරයක් උන බත් එක්ක බිත්තර තම්බලා කෑවත් ඔය ටිකම තමා. ගස් වල හැදෙන බිත්තර නෑනේ.
uba thama aduru jiwiya. meka api hadala ki parak kawada. pili rasa na modson
Ana dayak balala sathutu wanna .hadala balanma.wiwachana ahanma balanna apa.thamanta .nogalapanawanam. nobala inna.🥱🌹🌹🌹🌹🏵️
Eya.peretha kama
ගස්ලබු මැල්ලුමක්ද
නෑ සුදූ. මම ඒ වීඩියෝ එක ගේන්නම් හෙට අනිද්දම. 😍 කිව්වොත් මේකේ කමෙන්ට් බලලා අනෙක් අය ටක් ගාලා
හදලා දානවා අනේ. එහෙම ප්‍ර්ශ්නත් තියනවා.
හරී ❤️❤️❤️ඉක්මන්ට අරන් එන්ඩෝ
මාත් හදලා කන්න ඕනෙ දෝනිට බුදුසරණයි
මල පෙරේත කම රස තණ්හාව තියෙන්නේ මේ සසරෙන් ගොඩ වෙන්නේ නැ කවදාවත් මේ මිනිස්සු පෙරේත කම හොයා යන පිරිසක්
biththara daka daka video eka baluwe sasaren ethera wenna deyak athi kiyala hithalada. moda kama
අඩු මුදලට බඩගින්න නිවාගන්න එක සසරෙන් එතෙර වෙන්න කලින් කරන්න ඕනා දෙයක් මනුස්පයෝ😂 ගොන් කතා කියන එකේ මිනිස්සු අඩු මුදලට පෝෂණය ගන්න විදිහ කමෙන්ට් කරා නම් නරකද
dal recipe
Chawu chawu mallumak.
නෑ සුදෝ. හෙට ගේන්නම් ඒක. ඔයාලා නොහිතන කෑම තමා මම හදන්නේ.
කොස් ඇටයි කැරට් බිත්තර එකට උයන්න
කොහොමද? කොස් ඇට උයනවා නම් බිත්තර ඕනේ නෑ නේද? බිත්තර වගේම ගුණයි
කොස් ඇට
kiri samba hamadama kanna epa nangi. Suger enna puluwan.
තම්බපු හාල් නේද ඒක. බාශ්මතී වලට සුගර් එනවා අපි ගන්නේ අඩුවෙන් බාශ්මතී. බාස්මතී කිලෝ 5 රුපියල් 2500යි. කීරිසම්බාකිලෝ 5 රුපියල් 3500 මෙහේ.අබුඩාබි
🔥❤️🔥❤️🔥
👍👌👌
Thanks
❤
Ape .ACHCHI .Oya..VIDIYATAMA.
Apita .hadala..DUNNA..meeta..AV..60
Kata..issella .ane .pala
thamuse youtube balanne ai ehenam. achchigen ahala uyahanko
විකාර ලුනු දමන්නේ පසුවද.
ලංකාවේ හදාගත්ත විකාර තමා. ඉන්දියන් අරාබි කවුරුත් ඔය වගේ කතා කියන්නේ නෑ. හෝටලේ එහෙම එකකුත් නෑ
❤😋💐👍
3 ඇද්ද
❤ ❤
💖🌷
Thanks
මෙයා ලගදිද..? කොහෙද ? පුරුදු වෙලා තියෙන්නෙ 😂😂😂
පරිප්පුත් ගණන් බිත්තරත් ගණන් අනේ මන්දා...
ලංකාවේ ඉන්න වෙන්නෙ නෑ. සේරම ගනන්. අපිටත් එපාවෙලා ගෙවල් වලට සල්ලි යවලම. සතියට බඩු ගන්න දහ පහලොස් දහක් ඕනා. අහිංසක මිනිස්සු පව්. මඤ්ඤොක්කා පඳුරක් කෙසෙල් පැලයක් වවන්න ඉඩ තියේ නම් දැන්ම හිටවන්න.
හරි කණගාටුයි. ඒත් මම බලලා හදන කෙනෙකුට හදන්න හරි වීඩියෝ දාන්න එපෑ. මොනා කරන්නද?
මෙනවද මෙිි😢😢😢😢
Bangali kamak ne,
ආ......ගස්ලබුමැල්ලුම නේද කෙල්ලේ,.........ස්තුතියි.. ඈ..... , .දුන්න පරිප්පුවට,........
නෑ සුදූ. රාබු. ඔන්න ඒ වීඩියෝ එක දැම්මා.. බලන්නකෝ
පරිප්පු උයලා බිත්තර ඔම්ලට් එකක් දැම්මා නම් හැබැයි caption එකට ගැලපෙනවා. එක බිත්තරයකින් 3 දෙනෙක්ට ඔම්ලට් හදන්න පුළුවන්. මෙකෙ බිත්තරයයි කියලනේ තියෙන්නේ 🙄🙄🙄
එක බිත්තරයකින් 10 කට ඔම්ලට් හදන්නත් පුලුවන්. එහෙම කනවට වඩා වතුර ටිකක් බොන්න ඒක ගුණයි 😅 පෝෂනය කියන්නේ පෝෂණයට. බිත්තර එකක්වත් මේ වගේ වෙලාවක නොකා ටික කාලෙකින් බෙහෙත් වලට මුදල් වෙන් කරනකොට ලෝස් නැතුව වියදම් කරනවා. බිත්තරයක් කන්න ලෝබයි.
Fam bittranam kochra kawat vadak na@@namaliwasundara7902
Hiis
පරිප්පු සෙදුවා රතුපරිප්පු සුදුපපාට පරිප්පු උනා.ඒ ඇයි❤
Dai.daala 5:34
Owa mona reaspyda bn 😂😂😂😂😂😂😂😂😂
මහින්ද මාත්තය බිත්ත්‍රයක් දාල දුන්නොත් තමයි ඉතින් මේක කරන්න වෙන්නෙ
😅
ඉක්මනට කොලෙස්ටෝර්ල්, ගෙස්ට්‍රයිස් හදාගන්නා ඕනෑ නම් මේ විදියට හදාගෙන කන්ට.. 😂😂
ඔය බය කොත්තු රයිස් වලටත් තියා ගන්ට 😅
Alu kesel mallumak wage
නෑ සුදෝ
මේක නම් ඉතින් මහා ලොකු දෙයක් නෙවෙයිනෙ.පරිප්පු හොද්දට ඕක දැම්මා කියලා ලොකු වෙනසක් නෑ.😒 බැලුවෙ මේ වගේ දෙයක් හිතාගෙන නෙවෙයි නංගි
Ow Ane
Mahena heduvama kohomat rasai
Amooo tel danna epa oya taram
කොහොමද ඒනම් 😂
@@dilukarosha7297 Headline eke widiyata recipe eka naa 😃
@@madavipriyanga4713 ඇයි නැත්තෙ කියන්නෙ
Ai bn ubala ohoma . 😂
😢
ලුණු නෑ
ඇස් පේන්නේ නැද්ද?😂
උලුහාල් දැම්මෙ නැ
කැමති නම් දා ගන්න. මම පරිප්පු වලට දාන්නෙ නෑ උළුහාල්.
😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
Pissuda
Anthimata bedana anith maluwa mokadda yako.wahala gahanna EPA thopi.kiyala denawanam hariyata okkoma kiyala deepiyaw magula.
😅 මොකද ඔයා ඔච්චර වියරුවෙන් කෑ ගහන්නේ.කෑම වර්ග දෙකක් නිසා ඒ වීඩියෝ එක ඊයේ දැම්මා.වහලා ගහන්නේ මේ ගැන එදා කිව්වා නම් අනෙක් චැනල් ටක් ගාලා ඕක හදලා දානවා.
මෙන්න ඒකේ ලින්ක් එක th-cam.com/video/LxN5SMWucqE/w-d-xo.htmlsi=Rj9ItUkbXPEdu3wa
😂😂
1996.guhavideawata.apa.panthiey.kelkrepouwa.hlo
Supiri
Thanks
❤
❤❤
❤❤❤❤❤❤❤❤
❤️❤️❤️❤️
Thanks
❤❤❤❤❤