උත්සව මේසයටත් ව්‍යාපාරයක් වශයෙන් ලේසියෙන් උඳු වඩෙි හදාගමු/Let's make uludu wade at home \ Medu wade

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ต.ค. 2024
  • උත්සව මේසයටත් ව්‍යාපාරයක් වශයෙන් ලේසියෙන් උඳු වඩෙි හදාගමු/Let's make uludu wade at home \ Medu wade
    Dive into the culinary traditions of Sri Lanka with this easy-to-follow recipe for homemade Uludu Wade. Uludu Wade, also known as "Urad Dal Vada," is a savory and crispy snack made from ground urad dal batter mixed with spices and deep-fried to perfection. With this step-by-step guide, you can recreate the authentic flavors of Sri Lankan street food right in your own kitchen. Whether enjoyed as a snack or served alongside your favorite curry, these golden-brown delights are sure to tantalize your taste buds.
    #Uludu Wade recipe, Sri Lankan cuisine, homemade snacks, urad dal vada, Sri Lankan street food, savory snacks, #deep-fried treats, #South Asian cuisine, vegetarian recipes, easy recipes, cooking at home, traditional Sri Lankan food, crispy snacks, #Sri Lankan spices.
    Song: Waesto - We Can
    Music provided by Vlog No Copyright Music.
    Video Link: bit.ly/3AIKGjg
    Song: Joakim Karud - Waves (Vlog No Copyright Music)
    Music provided by Vlog No Copyright Music.
    Video Link: • Joakim Karud - Waves (Vlog No Copyrig...

ความคิดเห็น • 195

  • @ramanif.r.d942
    @ramanif.r.d942 4 หลายเดือนก่อน +7

    ආදරයෙන් ලෙන්ගතු කමින් හැමදාමත් ඔබ ඉදිරිපත් කරන්නේ මේ වැඩ සටහන් ❤ දුස්කර පළාත්වල අයට විතරක් නෙමෙයි සැම පලාත් වල සියලුම දෙනාට ඉතාමත් හොඳ වැඩ සටහනක් මේ ය ❤ ගොඩාක් ඉස්තුති ඔබට 🙏❤️

    • @priyangikajayaweera5733
      @priyangikajayaweera5733 4 หลายเดือนก่อน

      ❤❤❤

    • @pearlfonseka6548
      @pearlfonseka6548 4 หลายเดือนก่อน

      ඔබතුමිය හරිම ක්‍රමවත්ව පැහැදිලි කරනවා. සබන් හැදුවා මං ඔබ ඉගැන්වූ ලෙස. මං වැඩිහිටි නිවසේ පානදුර.

  • @wow2337
    @wow2337 4 หลายเดือนก่อน +6

    මාර ක්‍රිස්පි..කර,කර හඩ හොද ට ඇහුනා. නියමයි. Thank you❤

  • @LuSa-sw1tb
    @LuSa-sw1tb 4 หลายเดือนก่อน +1

    හරිම. අපේ ඇති. වැඩසටහනක්. බෝහෝම. හොද. දැනුමක්. ලබා. දුන්නට. ගෝඩාක්. ඉස්තැතී කැවේටි සිටනරබන්නේ. ලංකාවට. ආවම. රැකියාවක්. විදිහට. කරන්න. ආසයි තේරැවන්. සරනයි. ඔබ. තැමීයටත්. තව තව. දැනුම. සහ. සත්තිය. දහිරිය. ලැබේවා. මේ. වටිනා. දැනම. සමාජේට. බුද්ධාදේවා. ලූබේ

  • @ashokjayasekara9615
    @ashokjayasekara9615 3 หลายเดือนก่อน +1

    බොහෝම ස්තූතියි මිස්. ඇත්තටම හරිම වටිනව මිස්. අඩුවක් නැතිව දැනුවත් කළා ට බොහෝම පින්. තෙරුවන් සරණයි ඔබ තුමිය ඇතුළු පවුලේ සැමට

  • @ThircyPrasangika
    @ThircyPrasangika 4 หลายเดือนก่อน +6

    කියාදෙන ආකාරයටත් රස දැනෙනවා මුලින්ම ඔබ තුමියගෙ වීඩියෝ මම බැලුවේ ඔයිට කලින් උදු වඩේ කියා දුන්නා එතනින් තමා ඔබ තුමියගෙ විඩියෝ මම දිගටම බැලුවේ මේ වඩේ එකක් කීයකට වගේ මිල කල හැකිද බිංතැන්නේ වංහුං වලින් ඔබ තුමිය මම දැක්කේ

  • @kumudunied754
    @kumudunied754 4 หลายเดือนก่อน +5

    ලස්සන හිනාව පැහැදිලි කථාව ❤❤❤

  • @KumuduKumari-p6z
    @KumuduKumari-p6z หลายเดือนก่อน +1

    ම්ස් හරි වට්නවා ඔයාගෙ ඉදිරිපත් කිරිම 7:31

  • @maheshamadushani2377
    @maheshamadushani2377 4 หลายเดือนก่อน +1

    ස්තූතිය මිස් මිස් කියලා දෙන විදියට ඇත්තටම කැමති හිනාවත් ලස්සනයි තව තව රෙසිපි ඉස්සරහට ❤❤

  • @kusumjayanthikm9689
    @kusumjayanthikm9689 4 หลายเดือนก่อน +2

    අනේ මිස් මම ඉන්නේ මැදපෙරදිග මම හරිම ආසයි උදු වඩේ කන්න මම වැඩිය කන්න අකමැතිව හිටියෙ මේ පාන්පිට දාන නිසා හැබැයි අද රසට කන්න පුළුවන් විදිහට කියලා දුන්නා බොහොම ස්තුතියි ඔබතුමීට නිදුක් නිරෝගී දිර්ඝායු ලැබේවා තෙරුවන් සරණයි ⚘❤🙏🇰🇼

  • @vindyaperera7386
    @vindyaperera7386 4 หลายเดือนก่อน +7

    ලස්සනයි ඔබ තුමිය හිනාවෙවී කතා කරනවිට

  • @dilaniabhayaratne7849
    @dilaniabhayaratne7849 4 หลายเดือนก่อน +1

    ස්තූති ඔබ තුමියට. ඵවගේම ලස්සන පරිසරයක්. ⚘

  • @nilapriyangani7083
    @nilapriyangani7083 19 วันที่ผ่านมา

    හදලා බලන්නම් මිස්

  • @vindyaperera7386
    @vindyaperera7386 4 หลายเดือนก่อน +10

    ඇත්ත ටම ඔබ හරි දක්ෂයි ආසයි බලා ඉන්න වෙඩසටහන කරන විදිය

  • @nimalifernando850
    @nimalifernando850 4 หลายเดือนก่อน +1

    හොඳට පැහැදිලි කරන්වා.මිස්

  • @wmsl9754
    @wmsl9754 หลายเดือนก่อน

    Fantastic

  • @ranjanisiriyalatha6282
    @ranjanisiriyalatha6282 4 หลายเดือนก่อน +1

    මමත් හරි කැමතියි ඔබේ ඉදිරිපත් කිරීම ට පැහැදිලි යි

  • @nipunikulasekara
    @nipunikulasekara 4 หลายเดือนก่อน +35

    ඔබතුමියගේ වැඩ සටහන් බලන්න ආස හිතෙනවා .හොඳට කියලා දෙනවා .මිස් ඔයගේ හිනාව ලස්සනයි😄.මිස් ගොඩක් ලස්සන වෙලා .ආදරෙයි මිස් හැමදාමත් ❤️❤️🥰

    • @priyangikajayaweera5733
      @priyangikajayaweera5733 4 หลายเดือนก่อน +2

      ආදරෙයි හැමදාමත් ❤❤

    • @priyangikakumudunie2099
      @priyangikakumudunie2099 4 หลายเดือนก่อน

      ​@@priyangikajayaweera5733Miss,මම ඔබතුමියගේ වීඩියෝ බලන ඒ කියල දෙන ආකාරයට කෑම හදන කෙනෙක් .. ,ඔබතුමියගේ කලින් වීඩියෝ එකක් තිබුනා හැදි කැවුම් නිවැරැදි ව රසට හදන ආකාරය ගැන ..මම ඒක බලාගෙන කීපවරක් හැදි කැවුම් හැදුවා..හැමෝම රසයි කිව්වා ..ඒත් දැන් ඒ video එක හොයාගන්න අමාරුයි ..අනේ ඔබතුමියට පුළුවන් නම් එය නැවත පල කරන්න ..ස්තූතියි..

    • @dayaimaduwa1036
      @dayaimaduwa1036 4 หลายเดือนก่อน

      3
      ⁴m.cm2²m3èeèk​@@priyangikajayaweera5733

    • @KuruppuKarunawathie
      @KuruppuKarunawathie 4 หลายเดือนก่อน +1

      Harema soke

    • @fathimaimtizan8046
      @fathimaimtizan8046 4 หลายเดือนก่อน

      L😮p

  • @yasithlakshan2288
    @yasithlakshan2288 4 หลายเดือนก่อน +1

    Mis hodata kiyala denawa hari lassanai ❤❤

  • @kanthimadagammana9469
    @kanthimadagammana9469 4 หลายเดือนก่อน +1

    Congratulations keep it up

  • @indikakalhariindikakalhari9110
    @indikakalhariindikakalhari9110 4 หลายเดือนก่อน +1

    Mis iya ohma haduwa godk rasts tibba a unta pipila awa na ne badinkota ehma wena ai mis...

    • @priyangikajayaweera5733
      @priyangikajayaweera5733 4 หลายเดือนก่อน

      මේක හොදට පිපිලා නම් එනවා. සුදු උදු නෙවෙයිද පාවිච්චි කලේ

  • @lathaariyadasa658
    @lathaariyadasa658 4 หลายเดือนก่อน +14

    ඔබ තුමිය ඉතාමත් දක්ෂ, ජනාහිතකාමී විරල ඝනයේ කාන්තාවක්! සුබ පතමි. ජයවේවා.🌹

  • @IndraniBalasooriya-ge8ri
    @IndraniBalasooriya-ge8ri 4 หลายเดือนก่อน +3

    Oba thumiyage pahadili kirima
    Wishistai.❤❤❤❤

  • @wmsl9754
    @wmsl9754 4 หลายเดือนก่อน +1

    Kramanukulawa rasawathwa gunawathwa hadana recipees. idiripath kireema wisistai

  • @sunethraperera115
    @sunethraperera115 4 หลายเดือนก่อน +1

    👍👍❤️❤️🎉️

  • @SW-pp1qh
    @SW-pp1qh 4 หลายเดือนก่อน +1

    Uduth samaga uluhal the handak pegenna damma hondai neda e wagema misranayata perumkayam danawa neda

  • @somahelawatte583
    @somahelawatte583 4 หลายเดือนก่อน

    වැඩ සටහන හොඳයි.මිස් කතාකරන විට අ මේ කියල ගොඩාක් අදින විට කතාව අහන අයට එපා වෙනව කියල ⁣ බොහෝ දෙනෙක් කියනවා.

  • @dhammiwijesooriya4992
    @dhammiwijesooriya4992 3 หลายเดือนก่อน

    Udu piti packet walin hadanna puluwanda kohomada ? Thank you miss

  • @deepikaweerasingha6846
    @deepikaweerasingha6846 4 หลายเดือนก่อน +4

    මිස්ට ගොඩක් ආදරෙයි. බුදුසරණයි

  • @lalithapriyangani892
    @lalithapriyangani892 4 หลายเดือนก่อน +7

    නියමයි

  • @nelkaperera1093
    @nelkaperera1093 2 หลายเดือนก่อน +2

    Thanks__budusaranai__mis
    ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @ishanijayasuriya4555
    @ishanijayasuriya4555 3 หลายเดือนก่อน +1

    උදු ඇට පෙගෙන්න කොච්චර වෙලාවක් තියන්න ඕනෙද miss..

  • @vindyaperera7386
    @vindyaperera7386 4 หลายเดือนก่อน +3

    ඇත්ත ටම ඔය පැය දෙකක් කියලා දෙනගත්තේ අද ඒක ගොඩක් වටිනවා ඔබටත් ඉස්තුති

  • @ranjanisiriyalatha6282
    @ranjanisiriyalatha6282 4 หลายเดือนก่อน +2

    ප්‍රසන්න ගෘහනියක් ඔබ

  • @Helloart604
    @Helloart604 4 หลายเดือนก่อน +1

    Harima wedagath.❤

  • @usernirosha
    @usernirosha 4 หลายเดือนก่อน +3

    ගෙදර පපඩම් විනාකිරි හදන්න කියල දෙන්න මිස්

    • @priyangikajayaweera5733
      @priyangikajayaweera5733 4 หลายเดือนก่อน

      Dawasaka karannam mama ❤❤❤

    • @usernirosha
      @usernirosha 4 หลายเดือนก่อน +1

      @@priyangikajayaweera5733 මිස් වැඩසටහන් කරන විදිහ හරිම ප්‍රියමනාපයි.බිංතැන්නේ වංහුන් එකත් බලනව 💖💖

  • @Colo0529
    @Colo0529 4 หลายเดือนก่อน +1

    Oya inawat ,present ekt lasnai❤

  • @NNJ-qo2pt
    @NNJ-qo2pt 4 หลายเดือนก่อน +1

    ❤❤

  • @pereramkpk4422
    @pereramkpk4422 หลายเดือนก่อน

    දීර්ඝායුෂ වේවා දැයේ දිරිය කාන්තාවන් අතර ඉහලින් ඉන්නා කෙනෙක් ඔබ.බුදු සරණයි .!

  • @suneetharanasinghe5702
    @suneetharanasinghe5702 22 วันที่ผ่านมา

    Ayiyoooo loveth naaa lovi gaheth naà. ..hodatama igena ganiyi😮😢

  • @seelamanike5664
    @seelamanike5664 4 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි .අපේ නිවසට ආදරණීය නෑදෑයෙක් ආවා වගේ දැනෙනවා හරිම ආසයි අහගෙන ඉන්න.ඔබට තෙරුවන් සරණයි .👍🙏🙏🙏

  • @jayanthijayanthi4795
    @jayanthijayanthi4795 4 หลายเดือนก่อน +1

    ❤❤❤❤🎉🎉🎉

  • @rekhatheto5kariyawasam236
    @rekhatheto5kariyawasam236 4 หลายเดือนก่อน +2

    Thank you very much. Very very useful. . Hope everyone will make use of your effort.

  • @malaniathauda9249
    @malaniathauda9249 4 หลายเดือนก่อน +8

    හිනාවත් හරිම රසයි.😀

  • @IN-zg2ld
    @IN-zg2ld 4 หลายเดือนก่อน +2

    Mis hodata pehediliwa kiyala denawa .

  • @ChandraSamarakoon-c9d
    @ChandraSamarakoon-c9d หลายเดือนก่อน +1

    ෙපාල් අඹරල ෙහාද නැද්ද

    • @priyangikajayaweera5733
      @priyangikajayaweera5733 หลายเดือนก่อน

      ගා ගත් පොල් තමයි දාන්නේ ❤❤

  • @champadamayanthi2446
    @champadamayanthi2446 4 หลายเดือนก่อน +1

    මිස් කඩෙන් ගන්න එපා කියලා කියන්න එපා,එතකොට පාරිභෝගිකයන් අපෙන් වඩේ ගන්නැහැ නෙ

  • @Yshanuka
    @Yshanuka 4 หลายเดือนก่อน +1

    Konda kawum kiyala dennakoo

  • @ayeshaathukoorala7339
    @ayeshaathukoorala7339 4 หลายเดือนก่อน +1

    තවත් හොඳ දේවල් කරන්න ඔබට දීගායූ වේවා

  • @niranjaleerenuka7908
    @niranjaleerenuka7908 4 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏🙏🙏💗💗💗💗💗💗

  • @indikakalhariindikakalhari9110
    @indikakalhariindikakalhari9110 4 หลายเดือนก่อน +1

    Oyaga wadasathan mn hari asawan blnwa oya hodata kiyla dennwa kankuta eka hariytma danna vidiyta......mis gatha pramanyngn kiyak uduwada hadgna puluwanda❤

  • @KusumJayamanna
    @KusumJayamanna 3 หลายเดือนก่อน +1

    හරිම ෂෝක් අනේ.....

  • @lssilva2561
    @lssilva2561 4 หลายเดือนก่อน +1

    Pol pani hana hati kiyala denna please

  • @LankaLasanthi-tk7yo
    @LankaLasanthi-tk7yo 4 หลายเดือนก่อน +1

    Oba thumiyata bohoma sthuthi..Maath First time hadanava..Kiyala diipu vidihata hadannama hithuna

  • @RachiniWasana
    @RachiniWasana 23 วันที่ผ่านมา

    ගොඩක් ❤ආදරේයි මිස් ❤

  • @IndraniGunasekara-et5wc
    @IndraniGunasekara-et5wc 4 หลายเดือนก่อน +2

    , kamhma wagima obatumiyaga hinawath lasani Taruwan sarani 🙏❤️👍

  • @IndraniBandra
    @IndraniBandra 4 หลายเดือนก่อน +1

    ❤️❤️❤️❤️❤️💯💯💯💯💯💯💯

  • @wasanthawickramasinghe-o7w
    @wasanthawickramasinghe-o7w 29 วันที่ผ่านมา

    මටත් ආසයි මිස් එක්ක කෑම හදන්න එන්න.

  • @Spchandana-e6m
    @Spchandana-e6m 4 หลายเดือนก่อน +1

    අනේ ඔයත් උලුදු වඩේ එකක් වගේ.

  • @ashokjayasekara9615
    @ashokjayasekara9615 3 หลายเดือนก่อน +1

    හදන්න පටන් ගත්ත වෙලේ ඉදලම මට කෙළ ගිළුනා 😂

  • @Neha-er5ip
    @Neha-er5ip 4 หลายเดือนก่อน +1

    Mis. Mint. Kola. tikak. Siyabala tikak. Ekathu karanna. Harima. Rasai

  • @babykitti537
    @babykitti537 4 หลายเดือนก่อน +1

    කරැනාකරලා අලුවා පාන් පිටි බැදලා පැණි දාලා හදන හැටි වීඩියෝවකින් පෙන්වා දෙන්න.මීගමු අලුවා නම් නෙමෙයි.
    අමිමා හැදුවා අලුවා හරීම රසට, මුංඇට බැදලා තරමක් කූඩු කරලා. කජුමදත් මිශ්‍ර කරලා.
    අමිමා දැන් ජීවතුන් අතර නැහැ.

  • @DammikaRathnayake-kp5rq
    @DammikaRathnayake-kp5rq 3 หลายเดือนก่อน +1

    Mis oyage uludu vade hadana vidiha kiyala vadak naha

  • @champastephan7395
    @champastephan7395 4 หลายเดือนก่อน +1

    අමු ද්‍රව්‍ය වල මිල වැඩි

  • @SuwarnaShanthi-j6g
    @SuwarnaShanthi-j6g 4 หลายเดือนก่อน +1

    Mis oya ĥaŕima swt

  • @jayathissabandara1313
    @jayathissabandara1313 4 หลายเดือนก่อน +1

    බොහොම ස්තුතියි ඔබතුමියට,

  • @SwarmamaliFERNANDO-rb2ji
    @SwarmamaliFERNANDO-rb2ji 4 หลายเดือนก่อน

    ඉතාමත් පැහැදිලි ලෙස ඉදිරිපත් කිරීම පිළිබඳව ඔබට බෙහෙවින් ම ස්තූතිය ...🙏🙏🙏

  • @ranasinhasunethra9545
    @ranasinhasunethra9545 2 หลายเดือนก่อน +1

    ♥️♥️♥️👍👍👍👍🙏🙏🙏

  • @sumanaherath4963
    @sumanaherath4963 4 หลายเดือนก่อน

    Vedio 1 pahadili naha.penena picture apahadiliyi

  • @VasanthiChristy
    @VasanthiChristy 4 หลายเดือนก่อน +1

    Super. But we don't add coconut. Only ulundu.

  • @anojababilathenna169
    @anojababilathenna169 4 หลายเดือนก่อน +1

    Ane misste puluwanm doonut hadanna kiyelaa dennakoo ts

    • @priyangikajayaweera5733
      @priyangikajayaweera5733 4 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම කරනවා❤❤

  • @umeerandi7593
    @umeerandi7593 3 หลายเดือนก่อน +1

  • @MudithaNandani-kz8bm
    @MudithaNandani-kz8bm 4 หลายเดือนก่อน

    උදුඇට. සුදුකරගන්නෙ කොහොමද.

  • @kusumcuttilan293
    @kusumcuttilan293 4 หลายเดือนก่อน +2

    Thanks ❤

  • @prasansanikurera7851
    @prasansanikurera7851 4 หลายเดือนก่อน +1

    You look very pretty priyangi❤️

  • @dinushad_93
    @dinushad_93 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @waariyaratne8827
    @waariyaratne8827 4 หลายเดือนก่อน +1

    Thanks.you.Mis.❤

  • @Suwarnasuwarna-ly3vi
    @Suwarnasuwarna-ly3vi 4 หลายเดือนก่อน +1

    Mißgee hinaava bodaķ vatinava budu saranai

  • @chandraseeligamage-k1r
    @chandraseeligamage-k1r 4 หลายเดือนก่อน +1

    ගොඩක් වටිනවා මිස් .❤

  • @nomaweerakkodi1743
    @nomaweerakkodi1743 20 วันที่ผ่านมา

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @ChandraSamarakoon-c9d
    @ChandraSamarakoon-c9d หลายเดือนก่อน +1

    උදු වගාවත්කරවන්නෙකා මිස්

  • @PathamaNagoda
    @PathamaNagoda 4 หลายเดือนก่อน +1

    බෝහෝම ස්තුතියි

  • @FathimaRumaisa-i3w
    @FathimaRumaisa-i3w 4 หลายเดือนก่อน +1

    Mama heduwata ada thami niyama resepi eka dena gatte oba thumiyata bohoma stuti

  • @saarasaparamadu-er4ny
    @saarasaparamadu-er4ny 4 หลายเดือนก่อน +1

    බොහොම ස්තුතියි
    වඩෙ 1ත් ලස්සනයි
    ඔයත් ලස්සනයි

  • @priyanipriyani6862
    @priyanipriyani6862 4 หลายเดือนก่อน +1

    ගොඩාක් වටිනවා ❤❤

  • @Akilanimsara-n7u
    @Akilanimsara-n7u หลายเดือนก่อน

    Harima rasa patai.....😊

  • @pabawathieperera9118
    @pabawathieperera9118 4 หลายเดือนก่อน +1

    Thank you........

  • @jayanthisiriwardana1075
    @jayanthisiriwardana1075 4 หลายเดือนก่อน +1

    👍

  • @annmalani2443
    @annmalani2443 4 หลายเดือนก่อน +1

    Oyath lassanai hinawath lassanai kamathi rasai

  • @rushiniwanniarachi8883
    @rushiniwanniarachi8883 4 หลายเดือนก่อน +1

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹🌹. Adarei.

  • @wow2337
    @wow2337 3 หลายเดือนก่อน +1

    මේකට කොත්තමල්ලි කොල දානව ඉන්දීය ජාතික යමින්.හරීම, රසයි,සුවදයි

  • @jhlranaweera4338
    @jhlranaweera4338 4 หลายเดือนก่อน +1

    අතේ තෙල් ගාගෙන හදන්න බැරිද

  • @shiromaniranaweera9667
    @shiromaniranaweera9667 4 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @RemiseRemise
    @RemiseRemise 4 หลายเดือนก่อน +1

    Tks...

  • @ChinthaPandithawidana
    @ChinthaPandithawidana 4 หลายเดือนก่อน

    ❤❤😂

  • @ChandraKumari-f9f
    @ChandraKumari-f9f 4 หลายเดือนก่อน

  • @MudithaNandani-kz8bm
    @MudithaNandani-kz8bm 4 หลายเดือนก่อน

    🎉

  • @piumisanjeewani3639
    @piumisanjeewani3639 4 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @GayaniMadagedara
    @GayaniMadagedara 4 หลายเดือนก่อน +1

  • @freedademel2676
    @freedademel2676 4 หลายเดือนก่อน +1

    ඔයා කියලා දීපු විදියටම මම උලුදු වඩේ හැදුවා මිස්, රසට ලස්සනම හැදුනා , හරිම සතුටුයි ,ඔයාට ගොඩාක් ස්තුතියි , ඔයාගේ විඩියෝ හැම එකක්ම මම බලනවා, ඔයා හරිම කරුනාවන්තයි, ජයම වේවා , දිර්ගායුශ ලැබේවා ❤

  • @opponewphone680
    @opponewphone680 4 หลายเดือนก่อน +2

    20:14 thirigu piti kalawamkaranna berida?