ඔබත් බුදුන් වඳින්නේ මේ විදියට නම් ඉන්නේ ලොකු අනතුරක.හරිම භයානකයි|Ven Koralayagama Saranathissa Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ธ.ค. 2024

ความคิดเห็น • 99

  • @vijithakelum2685
    @vijithakelum2685 4 หลายเดือนก่อน +7

    මේවැනි ඉතා වටිනා දර්ම කරුනු අපහට අනුකම්පාවෙන් පහදාදෙන උතුම් පින්වත් ස්වාමීන් වහන්සෙහට නමස්කාර වෙවා නිදුක් නිරොගි බව ලැබේ වා වහවහා උතුම් වු චතුර්‍ය්සත්‍ය අවබොද වෙවා තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්ස

  • @jayakaluarachchi3126
    @jayakaluarachchi3126 4 หลายเดือนก่อน +11

    සාදු සාදු සාදු අතිපූජනීය ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 සියලුම සත්වයෝ නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා 🙏🙏🙏

  • @dgwasantha7307
    @dgwasantha7307 4 หลายเดือนก่อน +8

    ඒ අපගේ ස්වාමීන් වහන්සේට මේ ධර්ම දේශනාවේ පින උතුම් ධර්මාබෝදයෙන් සැනසෙන්නට හේතු වාසනා වේවා .සාදු සාදු සාදු !!!

  • @chamilasanja6280
    @chamilasanja6280 4 หลายเดือนก่อน +3

    අපගේ ගරුතර ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා .සාදු ,සාදු ,සාදු .🙏🙏🙏🙏🙏🙏

  • @rohinisenaratne9294
    @rohinisenaratne9294 4 หลายเดือนก่อน +1

    Sadu sadu sadu.

  • @SandyaRamani-jo7di
    @SandyaRamani-jo7di 4 หลายเดือนก่อน +1

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා.....🎉🎉🎉🎉🎉🎉🎉

  • @NayanaKumari-i9f
    @NayanaKumari-i9f 4 หลายเดือนก่อน +4

    🙏🏻 🙏🏻 🙏🏻 ඔබවහන්​සේට නිදුක් නි​රෝගිසුව දීර්ගායු ල​බේවා

  • @NaleenaVijesiri
    @NaleenaVijesiri 4 หลายเดือนก่อน

    ඔබ වහන්සේට නිවන් අව බෝධය පිනිස මේ පින උපකාරී වේවා.හේතු වේවා .වාසනා වේවා .

  • @chamindakumara9506
    @chamindakumara9506 2 หลายเดือนก่อน

    සාදු ....සාදු ...සාදු ....🙏🙏🙏🙏🙏

  • @IndikaKariyawasam-w5g
    @IndikaKariyawasam-w5g 4 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි පින්වත්🙏🙏🙏🙏 ස්වාමීන් වහන්සේට

  • @AnushaKarunarathne-v3z
    @AnushaKarunarathne-v3z 4 หลายเดือนก่อน +2

    සාදු......සාදු.......සා........දු......👏👏👏🎉🎉🎉

  • @chandaniramyalatha297
    @chandaniramyalatha297 4 หลายเดือนก่อน +1

    නමෝ බුද්ධාය.සාදු සාදු සාදු.පින්වත් ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා.දීර්ඝායු වේවා.නිදුක් නිරෝගී සුවයම වේවා .සියලුම සත්වයෝ සුවපත් වෙත්වා .සාදු සාදු සාදු .

  • @MuyauAnum
    @MuyauAnum 4 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු

  • @dharamasirisenanayaka8245
    @dharamasirisenanayaka8245 4 หลายเดือนก่อน

    සාධූ🙏 සාධූ🙏 සාධූ🙏
    පිංවත් ස්වාමීන් වහන්ස නිදුක් නීරෝගී දිර්ඝායු වේවා මගෙ නමස්කාර වේවා 🙏🙏🙏

  • @sriyagamage9001
    @sriyagamage9001 4 หลายเดือนก่อน +2

    Gawrawaneeya swaminwahanseta mage namaskaraya wewa.sadu sadu sadu.

  • @chaandinimoon-zj8ho
    @chaandinimoon-zj8ho 4 หลายเดือนก่อน +1

    සාදු 🙏 සාදු 🙏 සාදු 🙏

  • @amitsumana1214
    @amitsumana1214 4 หลายเดือนก่อน

    සාදු සාදු සාදු පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා නමෝ බුද්ධාය🙏🙏🙏🌻🌻🙏🙏🙏

  • @ChandraniLokuwithana
    @ChandraniLokuwithana 4 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු වන්දණීය පූජණීය පිංවත් ස්වාමීන් වහන්සේට මගේ ගෞරවණීය නමස්කාරය වේවා නිදුක් වේවා දීර්ඝායුෂ ලබත්වා🙏🙏🙏🙏🙏🙏🎆🎆🎆 3:51

  • @AriyadasakumaraHerath
    @AriyadasakumaraHerath 4 หลายเดือนก่อน +2

    සාදූ ...! සාදූ ....! සාදූ .....!ඔබ වහන්සේ ට මාගේ නමස්කාරය වේවා ..
    .
    !

  • @amaramitchel8251
    @amaramitchel8251 4 หลายเดือนก่อน +1

    සාදු 🙏සාදු 🙏සාදු🙏

  • @xage7064
    @xage7064 4 หลายเดือนก่อน

    Apagi gaurawaniya suwamin wahanseta Magi namaskaraya wewa sadu 🙏 🌹 sadu 🙏 🌹 sadu 🙏 🌹 🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🌺🌺🌹🌹🙏🙏🌺🌺🌹🌹🙏🙏

  • @ShainiWithanage
    @ShainiWithanage 4 หลายเดือนก่อน

    තෙරුවන් සරනඉ පින්වත් ස්වමින් වහන්ස

  • @SamanThilak
    @SamanThilak 4 หลายเดือนก่อน +1

    Tharuwan saranai 🙏🙏🙏

  • @HalinaKodithuvakku
    @HalinaKodithuvakku 4 หลายเดือนก่อน

    Koralayagama saranathissa pinwathswaminwahanseta mage namaskareya wewa ! Sadu. Sadu. Sadu.

  • @chandaniyapa3850
    @chandaniyapa3850 4 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 4 หลายเดือนก่อน +2

    ඉතාමත් සුන්දර වූ මේ උතුම් ශසනය පිහිට වූ මාගේ. අති උතුම් අර්හත් වූ දසබලධාරී සර්වඥ යන් වහන්සේට මා දෑත දෝත නළලේ තබා සිරි පතුල සිතින් මවාගෙන සද්ධා සිතින් ගෞරවයෙන් භක්තියෙන් සාදර ගෞරවයෙන් නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා සාධු 💐සාධු 💐සාධු 💐අති උතුම් පින්වත් ගුණවත් සිල්වත් බෝසත් උතුමන් වහන්සේට මා කරගත් සියලුම කුසල් අඩු නැතිවම මං අනුමෝදන් කරමි මාගේ වන්දනාව වේවා උතුම් සතාවර්සාදික කාලයක් දීර්ඝායු ශ්‍රී සම්පත් විදිමින් මතු උතුම් බුදුබවම අත් වේවා 🌸අත් වේවා 🌸අත් වේවා සාධු 💐සාධු 💐සාධු 💐සාධු 💐සාධු 💐සාධු 💐සාධු 💐සාධු 💐සාධු 💐

  • @ChandaniKumari-i4f
    @ChandaniKumari-i4f 3 หลายเดือนก่อน

    Namo buddaya oba wannse aethulu sangarathnayata mage namaskaraya vewa theruvan saranai

  • @radeeshayasith
    @radeeshayasith 4 หลายเดือนก่อน +1

    🙏 🙏 🙏 සාධු සාධු සාධු

  • @Lath-q2t
    @Lath-q2t 4 หลายเดือนก่อน +1

    අපගේ බාග්‍ය්ය වතුන් වහන්සේගේ දර්මය සත්‍යයයි ඒ සත්‍යය බලයෙන් පින්වත් ස්වාම්න් වහන්සේට නිරෝගි චිර ජිවනය ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏 මගේ පුතාටද ඉක්මන් සුව ලැබේවා

  • @PriyanganiMedagedara
    @PriyanganiMedagedara 4 หลายเดือนก่อน +1

    Sadu sadu sadu 🎉🎉❤❤😊😊😮😮ape pinwath gawurawaniya suwamin wahanseta mage namaskaraya wewa🎉🎉🎉🎉sadu sadu sadu 😮😮😊😊🎉🎉❤❤❤❤

  • @achalasumuduni2625
    @achalasumuduni2625 4 หลายเดือนก่อน +1

    සාදු.සාදු.සාදු.🙏🙏🙏🙏🙏🙏👘👘

  • @kamalakanthipalliyaguruge9155
    @kamalakanthipalliyaguruge9155 4 หลายเดือนก่อน

    සාදු සාදු සාදු .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @priyadharshaniperera-dj3yt
    @priyadharshaniperera-dj3yt 4 หลายเดือนก่อน +1

    සාධු 🙏🙏🙏සාධු🙏🙏🙏සාධු🙏🙏🙏

  • @ranjeewapushpakumara4135
    @ranjeewapushpakumara4135 4 หลายเดือนก่อน

    Oba wahanseta samma sambudu saranai ❤❤❤

  • @hakmanavitharanageigangaku3761
    @hakmanavitharanageigangaku3761 4 หลายเดือนก่อน +1

    මාගේ උතුම් භාග්‍යවතුන් වහන්සේට මාගේ නමස්කාරයම වේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ajanithachandika-vj2yw
    @ajanithachandika-vj2yw 4 หลายเดือนก่อน +2

    🙏💛🙏 සියලුම සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා තෙරුවන් සරනයි දෙව් පිහිටයි අපේ හාමුදුරුවනේ නමස්කාර වේවා සාදු සාදු සාදු ස්තුතියි ගොඩක් පින් 🙏💛🙏

  • @chamarasaumya7947
    @chamarasaumya7947 4 หลายเดือนก่อน

    බුදු පියාණන් වහන්සෙට මාගෙ නමස්කාරය වේවා .සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🌷🙏🌷🙏🌷

  • @Sambuddhasavaka
    @Sambuddhasavaka 4 หลายเดือนก่อน +3

    අති පූජනීය කෝරළයාගම සරණතිස්ස පින්වත් ගෟරවණීය ස්වාමීන් වහන්සේට මාගේ උත්තමාංග නමස්කාරය වේවා 🙏🙏 🙏
    එසේම මේ අති උතුම් සඳහම් දේශනාව අප හට ශ්‍රවණය කිරීමට සැළැස්වූ පින්වත් ඔබ සියලු දෙනාට මේ උතුම් පුණ්‍ය කර්මය උතුම් අමා මහ නිවන් සුවයෙන් සැනසීමටම හේතු උපකාර වේවා 🙏 🙏 🙏

    • @shanthidesilva4605
      @shanthidesilva4605 4 หลายเดือนก่อน

      මාගේ පිත්වත් ස්වමීන් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා .මෙි kuseleye ඔබ වහන්සේට නිවන් ලැබීමටම හේතු වෙිවා .සාදු සාදු සාදු ..

  • @NiroshaPriyanthi-y5q
    @NiroshaPriyanthi-y5q 4 หลายเดือนก่อน

    Theruwan saranai🙏🙏👍

  • @jandrajandra5712
    @jandrajandra5712 4 หลายเดือนก่อน

    සාදු සාදු සාදු නමෝ බුද්ධාය
    සමිමා සමබුදු සරණයි 🙏🙏🙏
    පිංවත් ස්වාමින් වහන්සේට
    නිදුක් නිරේාගී දීර්ඝයුෂ ලැබෙිවා 🙏🙏🙏🙏

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 4 หลายเดือนก่อน +32

    ස්සාරිපුත්‍ර යන් වහන්සේ බ්‍රාහ්මණයෙක් සමග බුදුරජාණන් වහන්සේ ලගට එක්කන් ගියා මේ ලෝකයේ කුඩා දනක් හො අමුතු මහ දනක් හො මංගල අවස්ථාවකදී වුවත් ඉස්සෙල්ලම ගෙයක් සෑදීම මුල්ගල් තබන අවස්ථාව ඉසෙල්ලම හිසේ තෙල් ගෑම මංග ල අවස්ථාවේ කියලා කියනව ඉස්ට කියල දානයක් මනාව දැන්දෙන කුඩා දනක් හො අවුරුද්දක් මුළුල්ලේම දන් දෙනවා ඒ ලබන දානය සෝවාන් සකෘදාගමි යන උතුමන් වහන්සේලාට දෙන දානය ආර්යන් වහන්සේලට දෙන දැනයේ හස්‌තරෙන් එකක් පමන්වත් ඒ දානය වටින්නේ නැහැ ජයසිරි මහ බෝධියේ පොත්තක් ගෙනත් තියන් වදිනවා බාග්‍ය වතුන් වහන්සේ වැඩ සිටින පැත්තට හොවදිනවා බාග්‍ය වතුන් වහන්සේ ල නැති වෙලාවට ආනිසංසය වැඩියි අඩුයි කියලා එකක් නැහැ ඕනෑම තැනකට සිට හිත පහදවා බුද්ධ වන්දනාව කරගෙන වදිනවා නම් එදත් අදත් ඒකම ආනිසංස ලබා ගන්න පුළුවන් මම සමහර දිනක වදින මොහොතක මගේ බුදුපියාණන් වහන්ස රශ්මි ධාරා විහිදුවමින් වඩින්න කියලා වදින මොහොතේ හිතින් හිතුව ඒ මොහොතේම මට‍ ලස්සන බුදුපිළිම වහන්සේ නමක් මට‍ පෙනුන බිත්තිය පුරාම ඒ තරම් සීලයක් තියේනම් සීත කය වචනය සංවර කරගෙන ඉන්නවා නම් කීකරු වෙලා ඉන්නවා නම් අපිට මොනවද කරන්න බැරි කියලා මට‍ හිතුන සාධු 💐සාධු 💐සාධු 💐

    • @KanchanaKandekubura
      @KanchanaKandekubura 4 หลายเดือนก่อน +1

      😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😅🎉😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😅😅😅😅😅😅😅😅

  • @FamilyTeachings
    @FamilyTeachings 4 หลายเดือนก่อน

    ඔබවහන්සේට උතුම් නිවන අවබෝධ වේවා .සාදු සාදු සාදු .

  • @KusumDharmasiri-w6w
    @KusumDharmasiri-w6w 4 หลายเดือนก่อน

    අති පූජනීය පින්වත් ස්වාමීන් වහ න්ස ! මේ ඝෝර සසරින් එතෙර වන තුරු ම මෙවැනි සුමධුර ධර්ම දේශනා ඇසීමට පින්වත් කල්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේලා මුණ ගැසේවා ! ඔබ වහන්සේට ඉක්මන් භවයක දී ම උතුම් නිවන අවබෝධ වේවා!

  • @Chandani-wd9qp
    @Chandani-wd9qp 4 หลายเดือนก่อน

    නිවන් දක්වා මේ ගෝර සසරේ ආර්යවහන්සේලාම මුණගැසෙවා!!! ඔබ වහන්සේගේ සසර මග කෙට් වෙවී නිවන අවබෝධ වේවා 🙏🏼🙏🏼🙏🏼

  • @dilhani2342
    @dilhani2342 4 หลายเดือนก่อน

    සාදු සාදු සාදු බුද්ධ පුත්තයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!!

  • @mallikaherath7022
    @mallikaherath7022 4 หลายเดือนก่อน +1

    Pinwath Swameen Wahanseta Uthum Theruwan Belen Niduk Nirogi Chira Jeewanaya labewa.! Appramana Bathi Sithin Sirasa Nama Namaskara karami. Namaskara wewa.! Saadu Saadu Saadu Saadu Saadu Saadu Saadu Saadu Saadu
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌼🌼🌼🌼🌼🌼🌼🌼🌸🌸🌸🌸🌸🌸🌷🌷🌷🌷🌷🌷🌷🌷🙏🏻🙏🏻🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🙏🙏🙏🙏🌸

  • @mgHemamali
    @mgHemamali 4 หลายเดือนก่อน

    සාදු සාදු .සාදු ස්වාමීන් වහන්සේ ta mage නමස්කාර ya wewa

  • @mpshan6
    @mpshan6 4 หลายเดือนก่อน

    Oba wahasege banath,dhesana karana handath athi visistai.🙏🙏

  • @thusharisajeewani6960
    @thusharisajeewani6960 4 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏🙏🙏අපේ හාමුදුරුවන්ට දීර්ඝායුෂ ලැබේවා

  • @malithbuddika3814
    @malithbuddika3814 4 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 4 หลายเดือนก่อน +1

    සිල්ගුණ පුරාණ කොට අපිටත් ආර්යන් වහන්සේ නමක් මටත් මුණ ගැසෙවා මෙලොවදීම

  • @RohiniDewage
    @RohiniDewage 4 หลายเดือนก่อน

    සාදූ෴සාදූ෴සාදූ෴ තෙරුවන් සරණයි෴

  • @wattagefanando3911
    @wattagefanando3911 4 หลายเดือนก่อน +1

    සාදු.සාදු.සාදු

  • @MallikaP-o6n
    @MallikaP-o6n 4 หลายเดือนก่อน +1

    sadu🙏🙏sadu🙏🙏sadu🙏🙏

  • @indrasamarakkodi9934
    @indrasamarakkodi9934 4 หลายเดือนก่อน

    සාදු සාදු සාදු ගෞරවණීය වන්දනීය පුජනීය ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 දීර්ඝායුෂ ලැබේවා 🌺🌺🌺

  • @nironiro6950
    @nironiro6950 4 หลายเดือนก่อน

    sadu..sadu.. sadu 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @kumuduperera8351
    @kumuduperera8351 4 หลายเดือนก่อน

    එහෙමයි ස්වාමීන් වහන්ස,,බොහෝ දේ දැන ගන්නේ මෙවැනි දේශනා වන්ට සවන්දීමෙන් ,ඒ කුසලය ඔබ වහන්සේට ත් අනුමෝදන් වේවා.සද්ධර්මය ඇසෙන මේ කාලේ මෙසේනම් අපට දර්මයක් නොඇසෙන කාලෙක අපට කුමක් වේද.,බොහෝ දේ මාද දැනකියා ගත්තේ මෑතකයි, ඔබ වහන්සේට නිදුක්නිනීරෝගි චීරජීවනය ලැබේවා ලැබේවා ලැබේවා ,🙏🙏🙏

  • @Nethminethmi-qi7nq
    @Nethminethmi-qi7nq 4 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @PushpaSamanthi-qd3dm
    @PushpaSamanthi-qd3dm 3 หลายเดือนก่อน

    🙏සාදු🙏සාදු🙏සාදු

  • @malachandani-qz5go
    @malachandani-qz5go 4 หลายเดือนก่อน

    SAMBUDU SARANAI ! ... 🙏🙏🙏

  • @vajirachandanie5029
    @vajirachandanie5029 4 หลายเดือนก่อน +1

    🙏☸️🙏🙏🙏🙏🙏

  • @buddheeparandew529
    @buddheeparandew529 4 หลายเดือนก่อน +1

    ☸️🙏❤️

  • @lalanikarunarathna3817
    @lalanikarunarathna3817 4 หลายเดือนก่อน

    Tharuwan Sarani hamuduruwana ....

  • @renukapushpangani3446
    @renukapushpangani3446 4 หลายเดือนก่อน

    Saduu saduu saduuu

  • @nayanidaluwatte2463
    @nayanidaluwatte2463 4 หลายเดือนก่อน +1

    💕🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼💕

  • @chithrasomalatha1495
    @chithrasomalatha1495 4 หลายเดือนก่อน

    Sadu sadu sadu Obama wahanseta uthum chaturarya sa

  • @geethagunathilake
    @geethagunathilake 4 หลายเดือนก่อน

    Sadu sadu saadu

  • @SriyaniViolet
    @SriyaniViolet 4 หลายเดือนก่อน

    🎉🎉🎉

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 4 หลายเดือนก่อน +2

    බ්‍රාහ්මණය මම ඉට්ට කියලා දානයක් දෙනවා කිවුවම බුදුරජාණන් වහන්සේ ලගට එක්කන් ගියා මේ ගාථාව එයට මං යොදාගත්තා බුදුරජාණන් වහන්සේ කියනව යං කිංචි විත්තන් හුටන්නට විත්තං ගාථාව නම් වැරදි ඇති ඉට වඩා සෝවාන් වහන්සේ නමකට විදින එක උතුම් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කලා මංගල අවස්ථා ගොඩක් තියෙනවා කුඩා දරුවෙක්ගෙ කොණ්ඩ කැපීම බත් කවීම ඉස්සෙලම ගෙවල් මුල්ගල තියෙනවද මූළු සක්වල පුරාම දන් දුන්නත් සෝවාන් සකෘ ර්දාගාමි අනාගමි වුවන් ට වැඩිම ඉට උතුම් ආර්යන් වහන්සේට වැඩිම හතරට බෙදල දන් දුන්නත් එය වටින්නේ නැහැ මේ කිසි දානයක් දුන්නට මොන තරම් ශ්‍රේෂ්ට ශීලයක් ඒ ආර්යන් වහන්සේ කෙනෙකුට එක් වතාවක් වැදීම උතුම් අපිට මේ ආත්මයේ නම් ආර්යන් වහන්සේට වදින්න තියේනම් එය උතුම් අපේ බුදුරජාණන් වහන්සේට දවසකට එක් වතාවක්වත් ව්ඩින්නේ නැති අය මොන තරම් ඇත්ද අනේ මගේ බුදුතාත්තා මරා ගන්න එපා සෝවාන් වෙලා හිටි නිසා එය එහෙම කියවෙන එක සදාරණයි නතං මාතා පිතං කයිරා ද මන්දන්නේ නැහැ අපිට සසරින් මිදෙන මාර්ගය කියලා දුන්නේ අපේ තුන් ලොවට අධිපති තුන් ලෝකාග්‍ර වූ සම්‍යක් සම්බුද්ධ දසබලධාරී සර්වඥ රාජෝත්තමයන් වහන්සේට මේ ලෝකයටම ආලෝකයක් ලබා දුන්න සාධු 💐සාධු 💐සාධු 💐සාධු 💐සාධු 💐සාධු 💐සාධු 💐සාධු 💐සාධු 💐සාධු 💐 මෙවන් දේශනා අහන්න ලැබීම මා මේ ලෝකේ ලබපු ලොකු ජයකග්‍රහණයක් උතුම් ස්වාමින් වහන්සේලා මුණ ගැහුනා ඒකනම් අති උතුම් පින්වත් ස්
    ගුණ වත් සිල්වත් සත්පුරුශෝත්තමයන් වහන්සේ රත්නත්‍රයේ අනන්ත ආශීර්වාදයෙන් නිදුක් වි නිරෝගී වි සුවපත් වි සතාවර්සා දික කාලයක් දීර්ඝායු ශ්‍රී අභිවර්ධනය විද මතු අති උතුම් බුදුබවම අත් වේවා 🏵️අත් වේවා 🏵️අත් වේවා 🏵️සාධු 💐සාධු 💐සාධු 💐සාධු 💐සාධු 💐සාධු 💐සාධු 💐සාධු 💐සාධු 💐💐💐💐💐💐💐💐💐මා d🌸 රැස්කර ගත් සියලුම කුසල් අඩු නැතිව උතුම් බුද්ධ පුත්‍රයන් වහන්සේට උතුම් පාරමිතාවක්ම වේවා වේවා වේවා සාධු 🌺සාධු 🌺සාධු 🌺

  • @chamarasaumya7947
    @chamarasaumya7947 4 หลายเดือนก่อน

    සාදු සාදු සාදු සාදු 🙏🌷🙏🌷🙏🌷 පින්වත් ස්වාමීන් වහන්සෙට දීර්ඝායුෂම ලැබේවා

  • @aranyanimansal1857
    @aranyanimansal1857 4 หลายเดือนก่อน +1

    බලංගොඩ කස්සප පොලිස්පති කරමු ..ගලගම නීතිපති කරමු 🎉🎉🙏

  • @kwtkwt9533
    @kwtkwt9533 4 หลายเดือนก่อน

    පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස් කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏

  • @somalathaliyanage6350
    @somalathaliyanage6350 4 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏(6.8.2024)

  • @dewanjayalath6554
    @dewanjayalath6554 4 หลายเดือนก่อน +1

    මෙවා කියා පලක් නැහැ අහාලා සිංහල බෞද්ධයන්ට කිසිම සාමාජය ගැන අවබොදයක් හා නොමැත අන්න ඒය පැහැදිලි කර දෙන්න අපෙ ජාතිය සිසිකඩ ගොසින් බව පැහැදිලිවම කියම් ජාතියක් නැතිනම් අගමක් නැහැ අගම් හතරක් තිබෙන රටක මේ සැම දෙයක් ගැනම දැනුවත් කරන්න.

  • @DilhanBalage
    @DilhanBalage 4 หลายเดือนก่อน

    🪷🪷🪷🙏🙏🙏

  • @chandiabeywardana5817
    @chandiabeywardana5817 4 หลายเดือนก่อน

    කොහොම වැන්දත් බුදු
    හාමුදුරුවො කිසිම වරදක්
    නෑ.පිස්සු කියවනව

  • @RanjaniFonseka-j9j
    @RanjaniFonseka-j9j 4 หลายเดือนก่อน

    අපගේ ගරුතර ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු🙏🙏🙏

  • @kanthiwijerathna2176
    @kanthiwijerathna2176 4 หลายเดือนก่อน +2

    අපගේ භාග්‍යවතුන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏

  • @sunilaherath916
    @sunilaherath916 4 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @jinendarisaram1838
    @jinendarisaram1838 4 หลายเดือนก่อน

    Sadu sadu sadu🙏🙏🙏🙏🙏

  • @ashokaliyanage2504
    @ashokaliyanage2504 4 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kanthiwijerathna2176
    @kanthiwijerathna2176 4 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @RohiniAmarasinga
    @RohiniAmarasinga 4 หลายเดือนก่อน

    සාදු සාදු සාදු

  • @nirmaleeperera8889
    @nirmaleeperera8889 4 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @visakaweerasinghe4236
    @visakaweerasinghe4236 4 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🪷🪷🪷🪷🪷

  • @sonitasonita6030
    @sonitasonita6030 4 หลายเดือนก่อน

    සාදු සාදු සාදු

  • @sumudukarunarathna1380
    @sumudukarunarathna1380 4 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @dhammikamaggonage175
    @dhammikamaggonage175 4 หลายเดือนก่อน

    🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏽🙏🏽🙏🏽🪷🪷🪷🪷🪷

  • @pkaru4622
    @pkaru4622 4 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @JeewaPriyanthi
    @JeewaPriyanthi 4 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🌹🌹🌹

  • @sajeewanigamage9120
    @sajeewanigamage9120 4 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @sasriyanisriyani6015
    @sasriyanisriyani6015 4 หลายเดือนก่อน

    🙏🙏🙏🙏

  • @indraniperera89
    @indraniperera89 4 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏

  • @mangalikaalwis3861
    @mangalikaalwis3861 4 หลายเดือนก่อน

    🙏🙏🙏