මේ දේවල් දැනගෙන තක්කාලි ⁣සෝස් ලේසියෙන් හදාගමු | Let's make Tomato Sauce At Home

แชร์
ฝัง

ความคิดเห็น • 151

  • @PriyanthiAbewardhana
    @PriyanthiAbewardhana 7 หลายเดือนก่อน +27

    සුන්දර සිනහව සමගින් අලුත් කෑම සහ ක්‍රම අරන්එන ඔබතුමියට ස්තුතියි

  • @lathaariyadasa658
    @lathaariyadasa658 7 หลายเดือนก่อน +18

    ඉතා ප්‍රියමනාප ඔබ තුමිය ඉතා දක්ෂ උසස් කාන්තා රත්නයකි.
    ඔබ වැනි නිලදාරීනියක් අප රටට අමිල මැණිකක්‌. සුබ පතමි.

  • @sirimaliyanage7505
    @sirimaliyanage7505 7 หลายเดือนก่อน +6

    කතාව සුන්දරයි දැක්ම ප්‍රියන්කරයි,අදත් බොහොම වටින දෙයක් ඉගෙන ගත්ත. පුතාට බොහොම පින් ග්ලැඩිස් අම්ම ඔස්ට්‍රේලියාව.

  • @malaniDarmagna
    @malaniDarmagna 7 หลายเดือนก่อน +6

    Thanks dear .හිනාවටමයි ආස හිතෙන්නෙ.අවන්කවම විස්තර කලා.ඔබට ජයෙන් ජය.

  • @sudarshanieperera1205
    @sudarshanieperera1205 7 หลายเดือนก่อน +4

    මම ත් හැදුවා. රසට ම තියෙනවා. බොහොම ස්තුතියි. දීර්ඝායුෂ වේවා,!
    තෙරුවන් සරණයි.!

  • @chithranikulathilaka3509
    @chithranikulathilaka3509 7 หลายเดือนก่อน +4

    හිනාවෙලා කියල දෙන විදිහට ආසයි. සෝස් එකක් හොදටම තිබුනා.
    වීඩියෝ එක කෙටිකරන්න පුලුවන්නෙ. අවශ්‍ය දේවල් ගැන පස්වතාවක් කිව්ව. සමහර තැන්වල විස්තර කලා එකම දේ කීපසැරයක්.
    මේ ගැනත් සැලකිලිමත් වෙන්නකෝ.
    එතකොට මීටවඩා ඉදිරියට යන්න පුලුවන්
    ජයවේවා 🙏👍❤️

  • @Nilakshiperera-n4u
    @Nilakshiperera-n4u 7 หลายเดือนก่อน +4

    මම හත හීතා හිටපු දෙයක්. Thank you dear . You have a beautiful smile.

  • @manikegunathilake9868
    @manikegunathilake9868 24 วันที่ผ่านมา

    Oba thumiyage sewawa loku pinak nisama nirogi sampaththiya labewa theruwan saranai

  • @dilukshiabeykoon234
    @dilukshiabeykoon234 4 ชั่วโมงที่ผ่านมา +1

    Harima rasaae

  • @nimalifernando850
    @nimalifernando850 4 หลายเดือนก่อน

    ම්ස් මම අද තක්කාලි සෝස් හැදුවා හරිම රසයි .ස්තුතියි

  • @niroshakarunarathna5637
    @niroshakarunarathna5637 7 หลายเดือนก่อน +2

    ගොඩක් ස්තුතියි ඔබ තුමියට ❤️ මේ සෝස් එක කොච්චර කාලයක් තියා ගන්න පුලුවන්ද මිස්

  • @bandaramenikewanninayake1159
    @bandaramenikewanninayake1159 4 หลายเดือนก่อน

    රටට වටිනා මානව සම්පතක්♥️♥️♥️♥️♥️නිදුක් නිරෝගීව දීර්ඝායු වේවා 🙏🙏🙏🙏

  • @kandheudula6044
    @kandheudula6044 7 หลายเดือนก่อน +8

    Thanks miss❤

  • @sayurukrishan8608
    @sayurukrishan8608 7 หลายเดือนก่อน +2

    ම කෑම හදන විදිය හොඳට අපිට අයිස් පැකට් ගොඩක් පින්

  • @kalyanipathma7853
    @kalyanipathma7853 7 หลายเดือนก่อน +1

    කුවේට් ඉදන් ඔබ තුමියගෙ වැඩ සටහන් හරිම ආසාවෙන් බලනව❤

  • @lynisaaks9837
    @lynisaaks9837 7 หลายเดือนก่อน +22

    You have a lovely smile. I am watching from Australia. Well done.

  • @sulaniranasingha3251
    @sulaniranasingha3251 7 หลายเดือนก่อน +1

    Mis mmath me widihata tomato haduwa eth kal thiyanna bane sathi 3,4yanakota narak una ea ai.bothalayaka dala frij eke damme.

    • @priyangikajayaweera5733
      @priyangikajayaweera5733 7 หลายเดือนก่อน

      Bothal hodata ජීවානුහරණය කරන්ට ඔනෑ

  • @nishanthiariyarathna6035
    @nishanthiariyarathna6035 7 หลายเดือนก่อน +3

    Thank you miss . All the best

  • @wijayakumara2228
    @wijayakumara2228 5 หลายเดือนก่อน +1

    ස්තුතියි මිස්

  • @iroshasilva987
    @iroshasilva987 7 หลายเดือนก่อน +1

    Miss naimiris sause hadana hati kiyannakoo

  • @dishansri1270
    @dishansri1270 7 หลายเดือนก่อน +3

    Thank you ..miss...❤❤❤❤❤❤❤❤

  • @thamarawerake
    @thamarawerake 25 วันที่ผ่านมา

    MY GREATFUL THANKS.

  • @RamyaFernando-v2j
    @RamyaFernando-v2j 5 หลายเดือนก่อน

    ස්තූතියි මිස්. අපි හදනවා. දවසින් දවස ම මිස්. ලස්සන. වෙන. රහස්. අපිට. කියල. දෙන්න

  • @subashinirodrigo3086
    @subashinirodrigo3086 7 หลายเดือนก่อน +5

    මමත් හැම දේම ගෙදර hadagannawa කඩේ ඒවා ට අහිතකර දේවල් දාන නිසා ස්තූතියි miss ❤

  • @ChitraKumari-dy2xm
    @ChitraKumari-dy2xm 7 หลายเดือนก่อน +5

    Thanks miss

  • @IreshaMadushani-ry1ls
    @IreshaMadushani-ry1ls 7 หลายเดือนก่อน +3

    Mis ahara vijalanaya pilibada kiyadenna.mis man kos koththuwa haduwa.rasata awa thank you kis.rais ekak hadannath kiyadenna mis

  • @danapalamudiyanselagesenar1115
    @danapalamudiyanselagesenar1115 4 วันที่ผ่านมา

    කැඉවාරුව අඩු කලා නම් වැඩේ සුපිරි

  • @indikajayawardana4952
    @indikajayawardana4952 7 หลายเดือนก่อน

    බෙහෙවින් ස්තුතියි ඔබ තුමියට. මෙය කොපමනකල් තබා ගත හැකිද ව්‍යාපාරයක් හැටියට කරනවනමි.

  • @senelatharanjani685
    @senelatharanjani685 หลายเดือนก่อน

    Oya.hoden.keyala.denawa..Thankyou.miss.

  • @RemiseRemise
    @RemiseRemise 7 หลายเดือนก่อน +3

    Many tks.fr. Eu.

  • @musicvibes2406
    @musicvibes2406 7 หลายเดือนก่อน +4

    .ඒක නම් මමහදනවා මිස් ඔයා හරිම ප්‍රිය මනාපයි

  • @MkjayasekaraThilaka
    @MkjayasekaraThilaka หลายเดือนก่อน

    Hodawadak,,takkali,,ahaka,,yana,kaleta,,sos,,hadalatiyagamu,,seethakaranayaka,,thibboth,,kochcharakalayak,,naraknpwe,,thiyeda❤❤❤

  • @sujeewadisanayakamaths3286
    @sujeewadisanayakamaths3286 7 หลายเดือนก่อน +1

    මැඩම් ඔබතුමිය කියල දෙන ඒවා පැහැදිලියි අපි අඔ ඡෑම් හැදුවා කඩේ ඒවාට වැඩිය රසයි

  • @teklapriyadarshani7580
    @teklapriyadarshani7580 4 หลายเดือนก่อน

    miss polos katlet video danna

  • @seethagnanalatha9053
    @seethagnanalatha9053 7 หลายเดือนก่อน +1

    Harima siriyawai miss

  • @shanthiperera3559
    @shanthiperera3559 7 หลายเดือนก่อน +1

    Thank you very much.

  • @janagemadhuna
    @janagemadhuna 7 หลายเดือนก่อน

    Meka kochchara kalayak thiyaganna puluvan da mis

  • @jayanthisiriwardana1075
    @jayanthisiriwardana1075 5 หลายเดือนก่อน

    Thank you very much nangi

  • @kamarypop65
    @kamarypop65 4 หลายเดือนก่อน

    💐💐💐ස්තුති මිස් බුදු සරනයි ඔයාට

  • @tharangakumari7670
    @tharangakumari7670 7 หลายเดือนก่อน +1

    Ada mama sourse 🍅 500g Ka haduwa. Rasa suwada supirei. Kaday thiyena sourse akatath vada rassi. Oba thumiyata godaka stutie Kiya dunnata.❤

  • @PriyankaManel2
    @PriyankaManel2 7 หลายเดือนก่อน +1

    Oyage hinawama hitha pirenawa. 💞👀💝

  • @sriyanigunathuga8764
    @sriyanigunathuga8764 7 หลายเดือนก่อน +3

    Thaks

  • @padmayakandawala1647
    @padmayakandawala1647 7 หลายเดือนก่อน +1

    Tanks ..

  • @geethasangeetha1799
    @geethasangeetha1799 7 หลายเดือนก่อน +1

    Thank you miss

  • @rushiniwanniarachi8883
    @rushiniwanniarachi8883 7 หลายเดือนก่อน +1

    Ammo dekka mage bolewa adarei🌹🌹🌹🌹🌹godak❤️❤️❤️❤️

  • @saarasaparamadu-er4ny
    @saarasaparamadu-er4ny 7 หลายเดือนก่อน +2

    Oba thumiyata godak sththiy
    Api hadanna danne nethi kema
    Hadaganna kiyala denawata
    Krisikarma department 1th sththiy.

  • @thanujamadushani-y6h
    @thanujamadushani-y6h 7 หลายเดือนก่อน +3

    මම උදූවලලු හැදුවා. මිස් හරිගියා කියලා දුන්නු විදියට

  • @mallikasr8464
    @mallikasr8464 7 หลายเดือนก่อน +1

    Thawath තක්කාලි සෝස් hadana ක්‍රමයක් igena gaththa ආදරෙයි මිස් ❤

  • @rupasenevirathna9674
    @rupasenevirathna9674 7 หลายเดือนก่อน +1

    Good

  • @bakukulasekara332
    @bakukulasekara332 7 หลายเดือนก่อน +7

    හදවතින්ම නැගෙන හිනාවට මම ආදරෙයි ❤❤❤ මැඩම් දුරකථන අංකය දෙන්න ❤❤❤❤

  • @cjpboralugoda8475
    @cjpboralugoda8475 7 หลายเดือนก่อน +1

    Lunu dehi හදන වීදිය kiya denna

    • @priyangikajayaweera5733
      @priyangikajayaweera5733 5 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම කරන්නම් ❤

  • @HarshaniNadeeka
    @HarshaniNadeeka หลายเดือนก่อน

    Mis මේ සෝ එක කොපමණ කල් තබා ගන්න පුලුවන් ද??

  • @padminimuthunayake1211
    @padminimuthunayake1211 7 หลายเดือนก่อน +1

    mamat heta hadanawa thxu obatumeyata

  • @ieashadissanayake7965
    @ieashadissanayake7965 7 หลายเดือนก่อน +1

    මං ඊශා භවානි දිසානායක බලන්න ෙකා අර my easy recepies එ ෙක් ෙකල්ල කියනවා ජීවි ෙත් ලස්සන ෙවන් ෙන ටික ටික අනාග ෙත්දි කියලා පිස්සු එ් ෙකල්ලට ම ෙග් ජීවි ෙත් ලස්සනම කා ෙල අාද ෙර් කරන්න කලින් ම ෙග් තනිකඩ ජීවි ෙත් තමයි සුන්දරම කා ෙල මම ජීවි ෙත් ෙදපාරක් අාද ෙර් කලා එ් ෙදපාරම ම ෙග් ජීවි ෙත් විනාශ වුනා ම ෙග් ජීවි ෙත් වටින ෙද්වල් මට නැති වුනා අාද ෙර් කරපු නිසා අද මම වැටිලා ජීවි ෙත් ෙගාඩඑන්න බැරි නරාවලක මට දැන් විදින්න ඉතුරැ ෙවලා ති ෙයන් ෙන දුකයි ෙව්දනාවයි විතරයි පිරිමින්ට අාද ෙර් කරපු නිසා ම ෙග් ජීවි ෙත් අපායක් වුනා අාද ෙර් කරලා අද මං ඉන්න තත්ත් ෙව අලුත් අවුරැද්දට කියලා කෑ ෙව සම් ෙබා්ලයි බතුයි අවුරැද්දට කියලා කිරිබත් ටිකක් හදා ෙගන කාලා සතුටු ෙවන්න සල්ලි නෑ අනිත් දවස්වලට ම ෙග් පවුලම බඩ පුරව ගන් ෙන ෙත් කහට වතුර ටිකකින් පිරිමින්ට අාද ෙර් කරලා අ ෙත් සතපහක් නැති හිගන්නියක් එ්ක තමා අාද ෙර් කරලා මට ලැබුන තත්ත්වය අද ම ෙග් පවු ෙල අයත් එක්ක හිගාකන්න ෙකායි ෙව ෙල් පාරට බහින්න සිද්ධ ෙවනවා අාද ෙර් කරලා ඔකයි මට ලැබිච්ච අනාග ෙත් අාද ෙර් සුන්දරයි කියන් ෙන පට්ටපල් ෙබාරැවක් අාද ෙර් කියන් ෙන ගෑනුන් ෙග ජීවිත විනාශ කරන පුලුවන් භයානක අායුධයක් මං අාද ෙර් කරපු ෙදපාරම ම ෙග් ජීවි ෙත් වටින ෙද්වල් නැති කරලා දාලා එ් පිරිමි මාව අතෑරලා දැම්මා අද මං ජීවි ෙත් ෙගාඩ එන්න බැරි නරාවලක වැටිලා ඉන්න ෙවලා ෙව මට උදව් කරන්න එ් ෙදන්න ෙගන් එක් ෙක ෙනක්වත් නෑ පිරිමින්ව රවට්ටලා අතෑරලා දැම්මා කියලා එයාල ෙග නැති ෙවන්න මුකුත් නෑ කසාද බැදලා අා ෙය් ජීවි ෙත් ෙගාඩයන්න පුලුවන් නමුත් ගෑනුන්ට ජීවි ෙත් වැරදු ෙනාත් වැරදුනාම තමා කන්‍යාභාවය නැති වුනාම අපහාස ෙහාස්පිටල් ගා ෙන දුක් විද විද ලමයි හදන්න ගියාම ලමයි එක්ක අපහාස එ්වා අා ෙය හරවන්න පුලුවන්ද?මං දැන් අාද ෙර් කරන්න බයයි අාද ෙර් කරලා ම ෙග් ජීවි ෙතත් ම ෙගන් උදුර ගනී මට දැන් ඉතුැරැ ෙවලා ති ෙයන් ෙන හුස්ම ටික විතරයි අනිත් හැම ෙද්ම අාද ෙර් ම ෙගන් උදුරගත්තා මං ෙම් සමා ෙජ ජීවත් ෙවලා ලබාගත්ත අත්දැකී ෙමන් හා අව ෙබා්ධ ෙයන් ෙම් ලියන් ෙන

    • @PadminiWidanalage-df4ye
      @PadminiWidanalage-df4ye 7 หลายเดือนก่อน

      genu lami karagann lokuma modakam thamai adrenkarana kale kollath ekka yahan Gath wena eka ithin hemadama dukathamai jiwiteta kesebwethath Dan wath duwa neghitinna wuthasaha karanna

  • @geethanjalirankothge7579
    @geethanjalirankothge7579 7 หลายเดือนก่อน +1

    ස්තුතියි ගුරුතුමනි 🙏🙏🙏❤

  • @hendryrosa9329
    @hendryrosa9329 7 หลายเดือนก่อน +1

    Hoda wadasatahanak.. testing eka..atlata Dala lewakala penana eka...un common..akata. spoon akak use karana. Higin PATA godak wadagath me wage programs waladi

  • @GaminiGamini-gd1ps
    @GaminiGamini-gd1ps 7 หลายเดือนก่อน

    තියාගන්න කොහොමද

  • @downsouth8619
    @downsouth8619 7 หลายเดือนก่อน +2

    මේ සෝස් එක අවුරුදු 2ක් වගේ කල් තියා ගන්නවනම් දාන්න ඕන ප්‍රිසවේටිව් එකයි ඒක එකතු කරන ප්‍රමානය වෙලාව කියන්න පුලුවන්ද මහත්මිය

    • @priyangikajayaweera5733
      @priyangikajayaweera5733 7 หลายเดือนก่อน +1

      Echchara kalayak mewa thiyaganta be

    • @downsouth8619
      @downsouth8619 7 หลายเดือนก่อน

      @@priyangikajayaweera5733 ඉස්තුතියි 🙏

  • @DipaniJayasekara-w7o
    @DipaniJayasekara-w7o 7 หลายเดือนก่อน +1

    Mamath obathumiyata pinsidda wenna asmi hadala wikunanawa 🙏

  • @shanakasenarathna6372
    @shanakasenarathna6372 7 หลายเดือนก่อน +3

    👍

  • @chandrikaabeywardana6644
    @chandrikaabeywardana6644 7 หลายเดือนก่อน +3

    👍👍❤️❤️❤️

  • @thanujamadushani-y6h
    @thanujamadushani-y6h 7 หลายเดือนก่อน +2

    කේක් හදන විදිය කියලා දෙන්න මිස්

  • @vijinikumarathunga7765
    @vijinikumarathunga7765 7 หลายเดือนก่อน +6

    මිස් පපඩම් හදන විදිහ කියලා දෙන්නකො

  • @sithuminiaththanayake900
    @sithuminiaththanayake900 7 หลายเดือนก่อน +2

  • @IndraniBalasooriya-ge8ri
    @IndraniBalasooriya-ge8ri 7 หลายเดือนก่อน +2

    Mama kamathima obathumiyage sundara sinawatai❤❤❤

  • @nirufikabegum1533
    @nirufikabegum1533 4 วันที่ผ่านมา

    පොට්ටනිය තක්කාලි යුශ එකෙ ගෑවෙන්නද එල්ලන්නෙ මැඩම්

  • @chrishanthimallika
    @chrishanthimallika 7 หลายเดือนก่อน +1

    සිරියාවන්ත 😃

  • @dilaniabhayaratne7849
    @dilaniabhayaratne7849 7 หลายเดือนก่อน +2

    ❤💐

  • @sirimaliyanage7505
    @sirimaliyanage7505 7 หลายเดือนก่อน +2

    ලංකාවට ආපුවාම මේවැඩ සටහන බලන්න පුලුවන්ද ග්ලැඩිස් අම්ම ඔස්ට්‍රේලියාව

  • @martinphillip2440
    @martinphillip2440 7 หลายเดือนก่อน

    Kathawa tikak Adu Kora gathoth hondai

  • @nelkaperera1093
    @nelkaperera1093 7 หลายเดือนก่อน +1

    👌👌👌👌👌👌♥️♥️♥️♥️👍

  • @DevikaManel
    @DevikaManel 7 หลายเดือนก่อน +1

    වාසනවන් ඔබෙ නිහතමනි බව

  • @kumarihami332
    @kumarihami332 7 หลายเดือนก่อน +1

    මේ විදියට හදලා කොපමණ කාලයක් තියාගන්න පුලුවන්ද ශීතකරණයේ නොදා

  • @prabashiniamarasinghe1748
    @prabashiniamarasinghe1748 7 หลายเดือนก่อน

    අවසම දේ කියල දුන්නේ නැහැ ව්‍යපාරයක් කරන කෙනෙකුට අවශ්‍යම අවසාන ඇසුරුම් කරනය.එහි ගොඩක් tecnic තියනව .නමුත් ඒ කොටස මග හැරල.

  • @GaminiGamini-gd1ps
    @GaminiGamini-gd1ps 7 หลายเดือนก่อน

    ලුණු දැම්මේ නැහැ නේද

  • @jeevikasamarathungs9465
    @jeevikasamarathungs9465 7 หลายเดือนก่อน

    Miss now yr saree jacket is perfect n suitable fr u. Beautiful lady .
    I commented this in yr official channel

  • @osthaar
    @osthaar 5 หลายเดือนก่อน +1

    මිස්ගේ නම්බර් එක දෙන්න පුළුවන් ද

  • @ranasinhasunethra9545
    @ranasinhasunethra9545 7 หลายเดือนก่อน +1

    👍👍👍👍🙏🙏🙏🙏🙏♥️♥️♥️♥️♥️♥️

  • @asankaanuruddha2334
    @asankaanuruddha2334 7 หลายเดือนก่อน +1

    හදලා බලලා කියන්නම් කෝ

    • @priyangikajayaweera5733
      @priyangikajayaweera5733 7 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම හදන්ට❤❤

  • @ParamiHewawasam
    @ParamiHewawasam 7 หลายเดือนก่อน

    ඔබ තුමියගේ ඉදිරිපත් කිරීමනම් හරීම සිත්ගන්නා සුලු වගේමයි හරිම තාත්විකයි...මිස් කියනවා වගේ දරලිප පාවිච්චි කරන්න පුලුවන් ගෑස් නැතිකෙනෙක්නම් නේද.. මගේනම් අදහස දර ලිපට වඩා අහාර නිශ්පාදනයක් කරනවානම් හොදම ගෑස්ලිපක්මයි.හේතුව දුම් රස එන්නේනෑ...කාර්‍යක්ෂමයි වගේම දැලිපෙරගෙන අපිරිසිදුවට ඉන්න ඕනෙ නෑ...
    ගෑස් වියදමනම් සාමාන්‍ය ගෑස් ලිපකනම් වියදම පැයකට ගෑස් 300g ක් විතර.ඉතිං පැයකට සාමන්‍යයෙන් රු.90/- ක් විතර යන්නේ...

  • @DarshaniManathunga-bq3hz
    @DarshaniManathunga-bq3hz 7 หลายเดือนก่อน +1

    🙏🙏💖

  • @priyanthifernando6031
    @priyanthifernando6031 7 หลายเดือนก่อน +1

    බොහොම හොදයි ඔබ තුමියගෙ වැඩසටහන්.කැමරාව ගැන පොඩ්ඩක් හිතුවොත් හොදයි.හදන හැටි පෙන්වීමට උත්සාහ කරන්න.ඔබ තුමියව තමයි නිතරම පෙන්වන්නෙ.

  • @KamalaJayasumana
    @KamalaJayasumana 7 หลายเดือนก่อน +1

    Thanks miss

  • @shanakasenarathna6372
    @shanakasenarathna6372 7 หลายเดือนก่อน +2

    👍

  • @shashicharuni3139
    @shashicharuni3139 7 หลายเดือนก่อน

  • @rachelperera4168
    @rachelperera4168 3 หลายเดือนก่อน

    👍❤️