මිනීමරු දුමින්ද ගැන කිඹුල් රාජිතට දුක හිතිලා කිඹුල් කදුළු සලයි | SUDAA STUDIO |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ม.ค. 2025

ความคิดเห็น • 519

  • @nihalbandara6208
    @nihalbandara6208 ชั่วโมงที่ผ่านมา +2

    කොන්ද පන ඇති අපේ සුදා......ජය ...වේවා ..... ❤🌹. ආදරෙයි

  • @robinfernando6229
    @robinfernando6229 8 ชั่วโมงที่ผ่านมา +95

    මටත් පෙන්නන්න බැරි එකෙක් ඔය රාජිතය.නියමයි අයිය.❤️❤️

    • @NishanthaKumara-y5j
      @NishanthaKumara-y5j 7 ชั่วโมงที่ผ่านมา +4

      මටත්..

    • @sanuksanvidu8212
      @sanuksanvidu8212 7 ชั่วโมงที่ผ่านมา +3

      😂😂😂

    • @chrissyjoseph3299
      @chrissyjoseph3299 6 ชั่วโมงที่ผ่านมา +2

      Same

    • @deepajayalath
      @deepajayalath 4 ชั่วโมงที่ผ่านมา +2

      එ කිබුලායි පැටියායයි නම් අපුියයි...

    • @dweerakkdoy421
      @dweerakkdoy421 ชั่วโมงที่ผ่านมา

      මූන් මේවගේ කියවන්නේ ආණ්ඩුවේ අයගේ නොහැකියාව නිසා.බන්ධනාගාරයේ ඉන්න දොස්තරලා,නිළදාරින් ඔක්කොම පට්ට දුශිතයෝ උන් ගැනවත් ක්‍රියාමාර්ගයක් ගන්නේ නෑ

  • @jandrajandra5712
    @jandrajandra5712 7 ชั่วโมงที่ผ่านมา +53

    මටත් අකම මැතිමිනියෙක් තමයි කිඹුල් රාජිත
    ජයවෙිවා සුදා මල්ලි ❤❤👍👍

    • @saduniwanasinghe-ki4wm
      @saduniwanasinghe-ki4wm 3 ชั่วโมงที่ผ่านมา +1

      මටත් පෙනෙන්න බෑ ඔය කිඹුලා රාජිතය මකබෑවෙලා පළ 😅

    • @saduniwanasinghe-ki4wm
      @saduniwanasinghe-ki4wm 2 ชั่วโมงที่ผ่านมา +1

      රට වනසන රේනො,,,දුමිය,,,රාජිත හෙන ගහල පළ තොපිට

  • @RenukaKumuduni-n8b
    @RenukaKumuduni-n8b 6 ชั่วโมงที่ผ่านมา +14

    නියමයි .මල්ලි .මුන්ට .මරණ.දඩුවම.දෙන්න.ඔිනේ ❤❤❤❤

  • @harshamanoj5404
    @harshamanoj5404 6 ชั่วโมงที่ผ่านมา +16

    අපි ඔබ සමඟයි
    ජයවේවා !
    ඉදරියටම යමු❤

  • @shiranipeiris5746
    @shiranipeiris5746 7 ชั่วโมงที่ผ่านมา +30

    ජයන් ජයමවෙවා සුදත්ත අපි මලෝත් මාලිමාවට 🎉❤🎉❤

  • @yapaherath7566
    @yapaherath7566 8 ชั่วโมงที่ผ่านมา +27

    සුදා ඔබගේ පැහැදිලි කිරීම නියමයි..

    • @susilayupala2959
      @susilayupala2959 8 ชั่วโมงที่ผ่านมา +1

      Niyama pehedilikirimak Obata jayawewa. Rajitha Kimbul josthara 🐊🐊

  • @supunchathranga5320
    @supunchathranga5320 6 ชั่วโมงที่ผ่านมา +14

    නියමයි සුදා ❤❤❤❤

  • @NadeekaNadeeka-z2f
    @NadeekaNadeeka-z2f 8 ชั่วโมงที่ผ่านมา +41

    මගේ යුතු කම ඉෂ්ට කලා සහොදරයා🎉❤❤❤❤

  • @swarnasuraweera283
    @swarnasuraweera283 6 ชั่วโมงที่ผ่านมา +15

    අපේ සූදා 💪🏾💪🏾💪🏾🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾

  • @arsenevirathne1853
    @arsenevirathne1853 8 ชั่วโมงที่ผ่านมา +36

    රන්ජන් හිර ගත කරලා ඉන්න කොට රජිත ඔහොම කිව්වේ නෑ නේද අයියේ 😂😂😂

  • @sujathahettiarachchi7335
    @sujathahettiarachchi7335 8 ชั่วโมงที่ผ่านมา +27

    නියමයි සුදා මල්ලි

  • @arsenevirathne1853
    @arsenevirathne1853 8 ชั่วโมงที่ผ่านมา +32

    විශාල කරදර අයින් කරමු 👍

  • @bandulajayawardhana2525
    @bandulajayawardhana2525 7 ชั่วโมงที่ผ่านมา +13

    රාජිත කියන විදියට හිරකරුවන් සැමට සැපදෙමු

  • @suramyalanka3893
    @suramyalanka3893 6 ชั่วโมงที่ผ่านมา +7

    පැහැදිලි කිරීම පිලිබඳව බොහොම ස්තූතියි සූදා සොහොයුරා මාලිමාවට ජයෙන් ජයම වේවා

  • @udayantharajapaksha6219
    @udayantharajapaksha6219 8 ชั่วโมงที่ผ่านมา +30

    රාජිතයා කියන්නෙත් හිරේ ඉන්න ඕන එකෙක්

    • @ajjj772
      @ajjj772 6 ชั่วโมงที่ผ่านมา

      අනිවාර්යෙන්ම මූ හිරේ ඉන්නවනම් ගොඩක් ඉස්සර. මහ ලොකුවට කයිවාරුව නම් තියෙනවා ඕකගේ පරණ නඩු ඇදලා මූටත් වැඩේ දෙන්න පටන් ගන්න තමයි තියෙන්නේ

    • @lalbakmeedeniya2734
      @lalbakmeedeniya2734 4 ชั่วโมงที่ผ่านมา

      අනිවාර්යෙන්ම

  • @wajiraanomakumari202
    @wajiraanomakumari202 7 ชั่วโมงที่ผ่านมา +7

    නීති විරෝධී ලෙස මගේ සැමියා ට ගලකින් ඔලුවට ගහලා අසරණ වූ අපට මේ පෝය දවසේ වටිනා පින්කමක් සිදුකරන අයුරු බලාගැනීමට සිටින මිදිගම වජිරා අක්කා. තෙරුවන් සරණයි 🙏 ස්තුතියි. 🧭❌❤❤❤✊✊😭😭

  • @vasantharanasinghe8155
    @vasantharanasinghe8155 8 ชั่วโมงที่ผ่านมา +18

    ජයවේවා සුදත්ත මහතානනි ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @NayanaPriyanka-v6s
    @NayanaPriyanka-v6s 8 ชั่วโมงที่ผ่านมา +14

    නියමයි සුදා මහත්තයෝ 🎉🎉🎉

  • @RitaPerrra
    @RitaPerrra 3 ชั่วโมงที่ผ่านมา +2

    සාදු සාදු සාදු නොදෙන එකම තමයි හොද

  • @wasanthaarachchi2474
    @wasanthaarachchi2474 6 ชั่วโมงที่ผ่านมา +7

    පරිස්සං වෙයං මල්ලියෝ ...❤

  • @nilminiperera7182
    @nilminiperera7182 5 ชั่วโมงที่ผ่านมา +5

    ස්තුතියි අයියේ මිනිසු වෙන්වෙන් කතාකරනවට මේ කලකන්නිව ගහලා පන්නන්න ඔනෙ ඔකුනූත් හව්ල් රටකැවට නොදකින් පඩන්ගු හැත්ත ස්තුතියි සුද අයියා ❤❤❤❤

  • @aneeseetes6956
    @aneeseetes6956 5 ชั่วโมงที่ผ่านมา +4

    යසයි කතාව.

  • @premasrilanka4167
    @premasrilanka4167 41 นาทีที่ผ่านมา

    නියමයි සුදා මහත්තයා දැනුවත් කරාට ඉස්තුති 🎉🎉🎉🎉❤️❤️❤️👌

  • @rawanasri3100
    @rawanasri3100 8 ชั่วโมงที่ผ่านมา +26

    සුදා අයියේ ඔයා අනිවාර්යෙන්ම අපට මේකට පිළිතුරක් වැඩසටහනකින් දෙන්න ඕනෙ. වගකිය යුත්තෙකුගෙන් අහන්න ඕනේ බන්ධනාගාර තුළ ඉන්නේ ෆිට් එක හැදෙන දුමින්ද සිල්වා පමණද අපස්මාරය ලෙඩ්ඩු තව කොපමණ ඕවා තුළ ඉන්නවද ඇයි ඒ අයට මේ පහසුකම් මේ විදිහට නැත්තේ කියලා අතට අපට පිළිතුරක් ඕනේ

    • @dayaseelamayadunne
      @dayaseelamayadunne 7 ชั่วโมงที่ผ่านมา +3

      සුදා මේ කාරනය පුන පුනා ප්‍රකාශ කලා .

    • @PulasiriEdirishinghe
      @PulasiriEdirishinghe 6 ชั่วโมงที่ผ่านมา +1

      මම නම් කැමති පරානයක් නැති කරන්නට දුමින්ද සිල්වාගේ අතින්ම භාරතට වෙඩි තැබූ නම් ඒකට දඩුවම් දිය යුතුයි එවලෙම දුමින්ද ගෙ ඔලුවට වෙඩි තිබ්බේ කවුද එදින දුරදිග කල්පනා කරානමි මොහුට මුදල් නැතිව නොවෙ අද ගෑනු දරුවෝ සමග සැප සෙ ඉන්න තිබුණා
      ,

    • @dayaseelamayadunne
      @dayaseelamayadunne 6 ชั่วโมงที่ผ่านมา

      @@PulasiriEdirishinghe මුදල් ඇතිනිසා තමයි කුලී කරුවෙක් වෙඩි තිබ්බෙ .අධ්කරණ තීන්දුව වැරදීයි කියලද කියන්නේ.

  • @manitaidk2009
    @manitaidk2009 8 ชั่วโมงที่ผ่านมา +9

    ජය වේවා 🙏🙏

  • @nimalperera6157
    @nimalperera6157 8 ชั่วโมงที่ผ่านมา +10

    සුදා ඹබ හරි..෴..
    Great explanation ❤

  • @nilanthinigunatilake4798
    @nilanthinigunatilake4798 4 ชั่วโมงที่ผ่านมา +1

    සුදා ඔයාගේ කටට කොහෙන් වචන එනවද මන්දා! හරියටම අපෙ හිතෙ තියෙන දේ!! Amazing,keep up your good work!!

  • @Weerasinghe-h8u
    @Weerasinghe-h8u 8 ชั่วโมงที่ผ่านมา +29

    ඔය සක්කිලි පනපිටින් පුච්චලා දාන්න තියෙන්නේ

  • @SangeethAdikari-d6p
    @SangeethAdikari-d6p 3 ชั่วโมงที่ผ่านมา +2

    සුදා අයියා ඔයා

  • @sanuksanvidu8212
    @sanuksanvidu8212 7 ชั่วโมงที่ผ่านมา +6

    නියමයි සුදා😅😅

  • @nisansalakumuduni3068
    @nisansalakumuduni3068 6 ชั่วโมงที่ผ่านมา +2

    ජයම වේවා සුදා අයියා.

  • @namalpushpakumara3120
    @namalpushpakumara3120 8 ชั่วโมงที่ผ่านมา +29

    දුමින්ද සිල්වාගේ තනියට 87/89 ප්‍රා සංවිධානය හරහා මිනිස්සු මරපු කිඹුල් ධර්මේ නොහොත් නැව් ගිල්ල රාජිතත් ඇතුලට යවමු😅

    • @chrissyjoseph3299
      @chrissyjoseph3299 6 ชั่วโมงที่ผ่านมา +1

      මොකක්ද ඔය නැව් ගිලපු කතාව? 😅

    • @namalpushpakumara3120
      @namalpushpakumara3120 5 ชั่วโมงที่ผ่านมา

      @chrissyjoseph3299 බබා දන්නේම නෑ 😅

    • @mohamedfahumy8406
      @mohamedfahumy8406 5 ชั่วโมงที่ผ่านมา

      එවිට ජවිපෙ දමිළ සහෝදරයෙකු මුන්ගෙ ම මැර පහරවලින් මියගිය පසු හෝ මරණාසන්න මොහොතේ මූ කටට මූත්‍රා කරපු කතාවකුත් තියෙනවා. මේකා එදා ඉදලම විරෝධියෙක්, වෛරක්කාරයෙක්. එනිසා මූ පණුවො ගහලම මැරෙන්නෝනයි.

    • @chrissyjoseph3299
      @chrissyjoseph3299 4 ชั่วโมงที่ผ่านมา

      @@namalpushpakumara3120 ඇත්තටම දන්නෙ නෑ 2001 ඉඳං ලංකාවේ නෑ, කොහොමත් දේශපාලනය එපාවෙලා හිටිය නිසා කිසිම news එකක් බැලුවෙ නෑ, දැන් තමයි ආසාවෙන් බලන්නෙ.

  • @S68688
    @S68688 8 ชั่วโมงที่ผ่านมา +14

    කිබුලෙක් නෙමෙයි අයියෙ කුඩු දුමින්දගෙ ලැට් කට ඕකා😂😂

  • @brideinstyle5546
    @brideinstyle5546 3 ชั่วโมงที่ผ่านมา +1

    අම්මෝ සුදා ,,,, ආදරෙයි 👍

  • @kalyanidissanayake717
    @kalyanidissanayake717 7 ชั่วโมงที่ผ่านมา +12

    උන්ට දැන් ඉන්න බැ කරපු තරම් බලුවැඩ කරලා රට විනාශ කරලා

  • @easyjapanesesinhala
    @easyjapanesesinhala 8 ชั่วโมงที่ผ่านมา +6

    අනිවාර්යෙන්ම කුට්ටියක් අරන්

  • @KushanLiyanage-w6t
    @KushanLiyanage-w6t 3 ชั่วโมงที่ผ่านมา +1

    නියමයි සුදා

  • @AthulaDharmathilaka
    @AthulaDharmathilaka 8 ชั่วโมงที่ผ่านมา +8

    අම්මාපල්ලා සුදා අය්යාගෙ කටේ රත්‍රන් දාන්ට වටිනවා !!!!!

  • @chandradasahherath1972
    @chandradasahherath1972 7 ชั่วโมงที่ผ่านมา +1

    නියමයි නියමයි නියමයි නියමයි සුදා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👍👍👍👍👍👍👍👍♥️♥️♥️♥️♥️♥️👍🎉🎉🎉🎉🎉

  • @anusuros
    @anusuros 8 ชั่วโมงที่ผ่านมา +13

    අර කතානායක එලවන්න වැඩ සිද්ද කරා වගෙ. කමොන් සුදා මාසයක් හරි දුමීයා ගැන දිපන් කැමිපෙන් එක.රට වෙනුවෙන්. ඡය වෙවා ❤අපිත් ඇහැ ගහගන ඉන්නවා ❤

    • @jananandamannage8915
      @jananandamannage8915 7 ชั่วโมงที่ผ่านมา

      සුදාගෙ කටේ රත්තරං දාන්න ඕන ඒකත්වය.

  • @tuanharoonbagoos9036
    @tuanharoonbagoos9036 3 ชั่วโมงที่ผ่านมา

    Niyamai brother sudatha ❤

  • @nirmalarathnayaka5752
    @nirmalarathnayaka5752 3 ชั่วโมงที่ผ่านมา +2

    අපි අපේ මාලිමා රජයට කියන්නේ ජනාදිපති අගමැති ඇතුලු මාලිමාවේ සියළුම සහොදර සහොදරියන්ට කියන්නේ මේ ලංකාවේ මරන දන්ඩනය එ නිතිය ගෙන්න කරුනාකරලා මේ රට හදන්නනම් මගේ මතයත් මරන දන්ඩනය ගෙන්න කරුනාකරලා

  • @hmdhananjaya4298
    @hmdhananjaya4298 8 ชั่วโมงที่ผ่านมา +24

    අන්න සුදා ශිරන්තිගෙ සොරකම් ගැන සාක්ෂි සහිත ෆ්‍යිල් පොලීසියේ ලොක්කො අතුරැදහන් කරලලු 😂😂😂 sl economist චැනල් එකේ කියනවා 😂😂😂 ඒ ගැන පොඩ්ඩක් හොයල කියන්න, අර අජිත් දර්මපාල මහත්මයා කට කැඩෙනකල් කීව මුන් අයින් කරන්න කියල😂😂😂 මෙහෙම ගියොත් නම් අනුර හොරැ බේරයි වගේ😢😢😢

    • @NishanthaKumara-y5j
      @NishanthaKumara-y5j 7 ชั่วโมงที่ผ่านมา +1

      ඔව් මමත් දැක්කා එ චැනල් එක...

    • @swarnasuraweera283
      @swarnasuraweera283 6 ชั่วโมงที่ผ่านมา

      💯✅💯✅💯✅💯✅💯✅🇱🇰🤔

    • @UKUSSA1001
      @UKUSSA1001 5 ชั่วโมงที่ผ่านมา

      වැඩක් නෑ කතා කරලා..අනුර තොඳොල් වෙවී ඉන්නවා.අරුන් ගේම ගහනවා.අනේ මන්දා මුගේ කොන්දට හෙන ගහලනේ තියෙන්නේ.මෙච්චර බලයක් දීලත් ඉතින් බැරි නම් බෑ තමයි ඉතින්.

    • @lalbakmeedeniya2734
      @lalbakmeedeniya2734 4 ชั่วโมงที่ผ่านมา

      ​@@UKUSSA1001ඔයා ගිහින් කරන්න

  • @WonderBites-D
    @WonderBites-D 5 ชั่วโมงที่ผ่านมา +1

    අපේ සුදාඅපි රැකගමු ❤

  • @thushari-kb3vu
    @thushari-kb3vu 2 ชั่วโมงที่ผ่านมา +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @samanwijewickrama
    @samanwijewickrama 7 ชั่วโมงที่ผ่านมา +3

    ප්‍රාසංවිධානයේ නායකයා නිර්මාතෘ...මිනීමරු රාජිත

  • @sanathbandara161
    @sanathbandara161 6 ชั่วโมงที่ผ่านมา +2

    හිරෙ ඉන්න ඕන එකෙක් එලියෙ ඉන්නකොට ඔහොම තමා සුදා අයියා

  • @SumanaSumana-ov3qn
    @SumanaSumana-ov3qn 5 ชั่วโมงที่ผ่านมา +1

    අනිවාරයෙන් ..❤❤❤😂😂😂😂

  • @NalinThushara-r3x
    @NalinThushara-r3x 5 ชั่วโมงที่ผ่านมา +1

    Niyamai Suda super

  • @nandanakodikara2170
    @nandanakodikara2170 3 ชั่วโมงที่ผ่านมา +3

    මිනීමරවො මිනීමරුවන්ට ආදරෙයි..! මිනීමැරීමේ සහ මිනීමරුවන් බේරාගැනීමේ කුප්‍රකට අතීතයක් කිඹුලට තියෙනවා. බටලන්දේ අළුගෝසුවා ඩග්ලස් පීරිස්ට රටින් පැනලා යන්න මූලිකව කටයුතු කළේ මූ කියල ඩග්ලස් පීරිස්ම දිවුරුම් පෙත්සමෙන් කිව්වා. මිනීමරු ප්‍රා කල්ලියේ නායකයා කවුද කියලා මුළු රටම දන්නවා.....!

    • @ranjinishantha2560
      @ranjinishantha2560 3 ชั่วโมงที่ผ่านมา

      😊🤝❤ අනිවාර්යයෙන් muta නඩු දාන්න කෙනෙක් ඉන්නවනම් මේවා ආපහු adala

  • @hemanthamanjula2436
    @hemanthamanjula2436 8 ชั่วโมงที่ผ่านมา +7

    renaa දන්නෙම නෑ කියලා රාජිතයා කියන එකෙන් තේරෙනවා රෙනා ලොකු ගානක් කිඹුලට දීලා

  • @SarathRodrigo-h1l
    @SarathRodrigo-h1l 4 ชั่วโมงที่ผ่านมา

    Niymai suda ❤

  • @sirimalsilva2988
    @sirimalsilva2988 7 ชั่วโมงที่ผ่านมา +2

    ❤❤❤❤💐💐💐💐sahodaraya obta

  • @ZawahirWaleedh
    @ZawahirWaleedh 7 ชั่วโมงที่ผ่านมา +4

    JAYAWAWAA SUDU AYYA

  • @KuwaitKuwait-i6u
    @KuwaitKuwait-i6u 5 ชั่วโมงที่ผ่านมา +1

    නොදැකින්න කාලකණ්ණියා මටනම්.ඕකා.පෙන්නන්.බැහැ සුදා අයියේ .ඕකට.කිඹුල.කියන.නම.හරි.මදී.ඕකාට.මම.කියන්නේ මීහරක.කියලා.එයාගේ.සහොදරකම.එයා.ළග තියාගෙන හිට්යනම්.ඉවරයිනේ රට.ව්නාස.පිංසිද්ද.වෙයි.දුම්න්දට.දෙන්න.තියෙන දඩුවම.දෙන්න.මේක.ව්සාල.කරදරයක් තොපි
    කාලකණ්ණි.මොනවා කරත්.අපි.මාලිමාවට පිට්න්.යන්නේ නැහැ .අයියේ.ඔයා.ඇතුලු ට්ම්.එකටම.උතුම්වු දළදා සම්දුන්ගේ පිහිටයි ❤❤❤❤මගේ

  • @sasikamperera2668
    @sasikamperera2668 ชั่วโมงที่ผ่านมา +1

    අනිත් උන්ට වඩා සෞකයට චුටි දේයක් කලා.ඒ උනාට අපතයේක් තමයි ,ඔකුන් ආයිත් මේ හේල බිමට පහාල නොවෙවා .😡

  • @soundarrajan7180
    @soundarrajan7180 7 ชั่วโมงที่ผ่านมา +2

    Great sudda bro 👏

  • @rizwanrizwan3297
    @rizwanrizwan3297 4 ชั่วโมงที่ผ่านมา +1

    මීනීමරැවන්ට.සමාවනැ.මරනය.එල්ලුම්.ගහ.හිසගසා.දැමීම.හොරැ.න්ගෙ..අත්.කපාදැමිම.

  • @ajjj772
    @ajjj772 6 ชั่วโมงที่ผ่านมา +1

    ඇත්ත තමයි සුදත්ත ගොඩාක් TH-cam channel ලංකාවේ ඉන්න අය කියන්නේ බොරු. මොනවාහරි එකක් දැනගත්තම හිතනවා ඔයාගේ වීඩියෝ එකක් දැන් ඊළඟ ඉදිකරයි කියලා ඒ වගේ ඇත්ත නැත්ත දැනගන්න. ඔබගේ සේවය හරිම වටිනවා.

  • @SulthanKabir-jr4yk
    @SulthanKabir-jr4yk 7 ชั่วโมงที่ผ่านมา +2

    මැකුවොත් හිරේ 😂😂😂😂😂😂😂

  • @Miniunicornlk1234
    @Miniunicornlk1234 7 ชั่วโมงที่ผ่านมา +1

    සුද. මල්ලී මේ ප්‍රකාශනයට. එරෙහිව. නඩු මගට. යායුතුයි. රාජිත ට එරෙහිව

  • @nirmalarathnayaka5752
    @nirmalarathnayaka5752 3 ชั่วโมงที่ผ่านมา

    අටේ ජනතාව අපේ ජනාදිපති සහොදරයාට බල කර සිටිමු මරන දන්ඩනය නිතියට අස්සන් කරන්න බල කර සිටිමු රටේ සියළුම සහොදර සහොදරියෝ

  • @sunilmageahtethayasihiwegu7719
    @sunilmageahtethayasihiwegu7719 7 ชั่วโมงที่ผ่านมา +2

    මුන් වගෙ කසඩ උන් කියන කතා මිනිස්සු ගනන් ගන්නෙ නෑ

  • @sayuniremantha3915
    @sayuniremantha3915 7 ชั่วโมงที่ผ่านมา +2

    අනිවාර්යයෙන් අනුමත කරන්න ඕනෑ

  • @ChamilaVasantha-yl4mv
    @ChamilaVasantha-yl4mv 7 ชั่วโมงที่ผ่านมา +1

    Sudaththa සහෝදරයා oyage me.රාජකාරි ya..රටක් වටිනවා

  • @renukadavis9795
    @renukadavis9795 5 ชั่วโมงที่ผ่านมา

    Hats off to you suda I like your style of talking and explanation.and specially telling others off with out any fear or regret

  • @deenhussaindeen1933
    @deenhussaindeen1933 5 ชั่วโมงที่ผ่านมา

    Niyamai Suda gerad

  • @shanshan8873
    @shanshan8873 3 ชั่วโมงที่ผ่านมา

    neeyamai

  • @hemaratnedissanayake304
    @hemaratnedissanayake304 8 ชั่วโมงที่ผ่านมา +5

    සුදෝ දත් දොස්තරයා ධිවර ඇමතී කාලේ මීගමුවේ ඉන්න cool man කාරයත් එක්ක පුදුම ඩීල් දාල තියෙනව. ලංකාව වටේට තියෙන ධිවර වරයා වල් වල cool room ඉතාම අඩු මිල ගණන්වලට cool man ට දීලා තියෙනව. Cool man ඉස්සෙල්ලම පටන් ගත්තේ Felix perera එක්ක.

    • @anthonyjanz5404
      @anthonyjanz5404 7 ชั่วโมงที่ผ่านมา

      What is the name of cool man.?

  • @SupunBeddage
    @SupunBeddage 5 ชั่วโมงที่ผ่านมา

    Respect suda bro api obath samagai💪💪

  • @KusumalathaMarakkalage
    @KusumalathaMarakkalage 7 ชั่วโมงที่ผ่านมา +1

    රාජිත දුමින්ද ගැන vitarak katakaranne අනිත් සිරකරුවන් da මනුස්සයෙක් ❤❤

  • @PriyaniJayawardena
    @PriyaniJayawardena 6 ชั่วโมงที่ผ่านมา

    Well said

  • @gangaappuwa7795
    @gangaappuwa7795 7 ชั่วโมงที่ผ่านมา +1

    Aneeee mun katha karana hati ne 🤣 budusaranai teruwan saranai dewi pihitai Mage ratata siyaluma ahinsaka janathawatama Daruwanta 🙏🙏🙏🇱🇰

  • @NassierMohamed
    @NassierMohamed 6 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤❤ sudaa

  • @wasanthawithanachchi7862
    @wasanthawithanachchi7862 2 ชั่วโมงที่ผ่านมา

    Adarei suda

  • @nadeesha5790
    @nadeesha5790 6 ชั่วโมงที่ผ่านมา

    Sudaa❤❤❤

  • @RajinikanthDhanushkumar
    @RajinikanthDhanushkumar 7 ชั่วโมงที่ผ่านมา

    Well said brother

  • @samanthikajayalath-bd3me
    @samanthikajayalath-bd3me 5 ชั่วโมงที่ผ่านมา

    nice 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @sdineshmsd6448
    @sdineshmsd6448 3 ชั่วโมงที่ผ่านมา

    👍

  • @sdineshmsd6448
    @sdineshmsd6448 3 ชั่วโมงที่ผ่านมา

    💪💪🇱🇰🇱🇰🇱🇰💪💪

  • @TheWorldFellowshipofBuddhists
    @TheWorldFellowshipofBuddhists 6 ชั่วโมงที่ผ่านมา

    Congratulations .Sudath Devapura President WFB Sri Lanka Centre

  • @pubudulakmal2558
    @pubudulakmal2558 7 ชั่วโมงที่ผ่านมา

    😂😂😂😂 එකනම් ඇත්ත

  • @hildaclaris9710
    @hildaclaris9710 7 ชั่วโมงที่ผ่านมา

    Brawooooo malli

  • @JayanthirohiniRupasinha
    @JayanthirohiniRupasinha 8 ชั่วโมงที่ผ่านมา +2

    රාජිතට ඕක කියන්න රේනෝ කෝටි කීයක් දන්නද දන්නෙ නෑ නේද සුදා මල්ලි

  • @arunakumari6028
    @arunakumari6028 8 ชั่วโมงที่ผ่านมา +4

    ඕකුන්ට ලැජ්ජ නෑ

  • @shanthagunarathna4395
    @shanthagunarathna4395 6 ชั่วโมงที่ผ่านมา +1

    අනේ රාජිතය අපි නොදන්න දතා මූටත් ජම්පරේම අන්දන්න ඕන

  • @anthonyrajaratnamsoosai7990
    @anthonyrajaratnamsoosai7990 8 ชั่วโมงที่ผ่านมา

    Very very very good thankyou brother
    Be safe be safe ❤❤❤❤

  • @ShafrazMohammed-z1e
    @ShafrazMohammed-z1e 13 นาทีที่ผ่านมา

    Always AKD ✌️✌️✌️✌️💪👍

  • @harithaagro7215
    @harithaagro7215 5 ชั่วโมงที่ผ่านมา +1

    සුදා අයියා සම්බන්ද කර ගන්නෙ කොහොමද

  • @senadeeragunarathne1653
    @senadeeragunarathne1653 8 ชั่วโมงที่ผ่านมา +2

    Suda l r c ඉඩම් කියන්නේ මොනවද. ඒ ඉඩම් අරන් තියේ න 1977 සිට අද දක්වා නම් ඉදිරිපත් කරන්න.

  • @harshanapushpakumara7040
    @harshanapushpakumara7040 3 ชั่วโมงที่ผ่านมา

    🎉

  • @Janakisamantha
    @Janakisamantha 8 ชั่วโมงที่ผ่านมา +1

    ❤❤❤

  • @ShafrazMohammed-z1e
    @ShafrazMohammed-z1e 19 นาทีที่ผ่านมา

    AKD ✌️✌️✌️✌️✌️✌️✌️✌️✌️✌️💪💪👍🤲 bless your

  • @k.a.p.jayasinghepathmasiri5866
    @k.a.p.jayasinghepathmasiri5866 5 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤❤🎉🎉🎉🎉

  • @rajeewaweerasinghe1029
    @rajeewaweerasinghe1029 6 ชั่วโมงที่ผ่านมา

    රාජිත වගේ අවස්ථාවාදීන්ට සුදා මෙහෙම තමයි කතා කරන්න ඕනෙ.

  • @pickme6420
    @pickme6420 8 ชั่วโมงที่ผ่านมา

    Neyamai suda 🎉

  • @PrasathPrasath-ow6iy
    @PrasathPrasath-ow6iy 8 ชั่วโมงที่ผ่านมา

    Suda👍

  • @YapageYapage
    @YapageYapage 8 ชั่วโมงที่ผ่านมา

  • @rohanjude382
    @rohanjude382 44 นาทีที่ผ่านมา

    Suda aiyya I like to meet you