කොඩිවින ,හදි හූනියම් ,නැති කරන ආරක්ෂාව උදාකරන ජලනන්දන පිරිත | Jalanandana piritha | Ape pansala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 พ.ย. 2024

ความคิดเห็น • 864

  • @LatishiyaPerera-uw8jp
    @LatishiyaPerera-uw8jp ปีที่แล้ว +14

    මෙම පිරිත් දේස.නා බලයෙන් ස්නව්න කොඩ්ව්න් හුනියන් කැපේවා අපිට් ගෙදරට සෙත් සාන්තියක් උදාවේවා ,සාදු,,,,,සාදු,,,,,,,සාදු,,,,,,

  • @nadeelakmali2836
    @nadeelakmali2836 10 หลายเดือนก่อน +10

    මේ පිරිත් දේශනාවේ ආනුභාව බලයෙන් මාගෙ දරුවා ඇතුලු මාගෙ පවුලේ අයටත් මටත් මෙය ශ්‍රවණය කරන නොකරන ලෝකවාසී සියලු දෙනාටමත් යහපතක්ම වේවා සාධූ🙏 සාධූ🙏 සාධූ 🙏

  • @sriyanipriyadarsani4174
    @sriyanipriyadarsani4174 10 หลายเดือนก่อน +4

    ජල නන්දන පිරිතේ බලයෙන් මාගෙ තිබෙන්නාවු සියලු රොග දුරු වෙලා මගෙ පවුලෙ සැමදෙනාගෙම සියලු දෙනාගෙම සියලු කරදර ලෙඩ රොග දුරු වෙලා සුවපට සුවපත් වේවා 🙏සා සාදු සාදු සාදු 🙏

  • @somasirielpitiya2086
    @somasirielpitiya2086 2 ปีที่แล้ว +3

    මෙම පිරිත් බලයෙන් මගේ දරු පවුලටසෙතක්් සාන්තියක් වේවා නිදුක් නිරෝගී වේවා සිතන පතන යහපත් දේ ලැබේ වාසාදුසාදු සාදු අපිටත් අපේ අසල්වැසි සැමටත් ලෝකවාසීන් ටත් නිදුක් නිරෝගී වෙත්වා සුවපත්වෙත්වා සාදු සාදු සාදු

  • @surekasureka2992
    @surekasureka2992 ปีที่แล้ว +4

    මෙි⁣ම බලගතු පිරිතේ බලයෙන් මටත් මගේ දරුවෝ දෙන්නටත් ලෙඩක් දුකක් කරදරයක් නෝවෙිවා කරන කියන සියලුම වැඩ කටයුතු සාර්ථක කර ගන්න ලැබේවා ලොක වසි සිටින සෑමදෙනාටත් පිහිට ලැබේවා ඔබ වහන්සේට දිර්ගයුුෂ ලැබේවා තෙරුවණ් සරණයි

  • @nilukachandani5765
    @nilukachandani5765 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු ජල නන්දන පිරිත් බලයෙන් මගෙන් දරුවන් ගෙන් ලෙඩ දක් හදි හුනියම් කර ඇත්නම් එවා කැපෙවා සතුට ලෑබෙවා සාදු සාදු සාදු

  • @dhananjirajapksha1796
    @dhananjirajapksha1796 2 ปีที่แล้ว +2

    මමත් මගෙ කොඩිවිනයක් ඉවත් කරන්න ජල නන්දන පිරිත 108වතාවක් කියලාදොලකින් ගත් ගල් 8ක් වැලි අහුරක් අරන් පිරිත් කරලා ඉඩමෙ හතරකොනේ ගෙයි හතරකොනේ ගල් වලලලා වැලි ටික වටේටම ඉහලයි මගේ ගෙ ඉඩම ආරක්ෂා කරගත්තා.ඉන්පසුව දේවල් එක්ක මට නිවැසියන්ට ලොකු ආරක්ෂාවක් සිදුවෙලා කියලා මට හොදින් දැනෙනවා. මම නිර්මාංශව දිවිගෙවන සත්‍ය බුදු දහම හද්වතින් වන්දනා මාන කරන බොදු දියණියක්
    සියලු සත්වයෝ සුවපත් වේවා ...!

  • @TharuTharu-p7u
    @TharuTharu-p7u 4 หลายเดือนก่อน +7

    මේ පිරිත බලයෙන් මාගේ සියලුම දෝශ නැති වී වාසනාව උදා වේවා... සියලු සිතුම් පැතුම් ඉටුවේවා....🙏

  • @Vg-py1ce
    @Vg-py1ce 4 ปีที่แล้ว +11

    සාදු සාදු සාදු නාමෝ තස්ස බගවතෝ ආරහතෝ සමිමා සමිබුද්දස්ස සාදු සාදු සාදු මේ පිරිත් දේසනාවෙ බලයේන් සැම සියලුම දේනාම සුවපත්.වෙත්වා සැමට තේරැවන් සරනයි ස්මින් වහන්සේටත් තේරැවන් සරනයි සාදු සාදු.සාදු නාමෝ බුද්දාය මම කුවේටි සාදු සාදු සාදු සෑම දේවි පිහිටයි

  • @selaam9574
    @selaam9574 2 ปีที่แล้ว +9

    සාදු🌹🌹 සාදු🌹🌹 පාදු🌹🌹 මගේ පවුලේ සියලුම දෙනාගේ සියලු ලෙඩදුක් ග්‍රහ අපල දුරුවේවා නිදුක් නිරෝගි සුවය ලැබේවා යහපතක් ම වේවා🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @mallikamallika9070
    @mallikamallika9070 4 ปีที่แล้ว +55

    මෙි පිරිත් බලෙන් මගේත් මගේපවුලේ අයටත් නිදුක් නිරොගි වාසනාවන්ත අනාගතයක් වෙිවා සතුට සමගිය සමාදානයෙන් ලංවෙිවා මගේපවුලේ සියලුදෙනා ටම සෙත් සාන්තියක් වෙිවා තිබෙන ලෙඩ දුක් කරදර දුරු වෙිවා අපල හදි හුනියමක් තිබෙනමි දුරු වෙිවා

    • @chanakapriyasanka8705
      @chanakapriyasanka8705 2 ปีที่แล้ว +1

      සියලු දෙනාටම යහපතක් වේවා

  • @somasirialpitiya3998
    @somasirialpitiya3998 ปีที่แล้ว +5

    අපේ දු දරැවන්ම මුනුබුරු මිනිබිරියට ත්නිදුක් නිරෝගිය ලැබේවා සතුටින් ජිවත් විමට පිහිට ලැබේවා සාදු සාදු සාදු

  • @kapilahiikapila6013
    @kapilahiikapila6013 3 ปีที่แล้ว +10

    මාගේ බුදුරජානන් වාහන්සේට ගේ උතුම් ජලනන්දන පිරිතේ බලයෙන් මා හට බලපාන්නාවූ අමුනුස්ස දෝෂ අපල උව දුරු හදිහුනියන් මාගේ සරීරයට බලපාන්නාවු සියලු බය දුරුවේවා ලෝකවාසී රට වාසී සියලු දෙනාටම සෙතක් සාන්තියක් වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏

  • @indrasamarakkodi9934
    @indrasamarakkodi9934 ปีที่แล้ว +8

    🙏🙏🙏🌺🌺🌺 සියලු සත්වයෝ ලොව සුව පත් වේවා නිරෝගී වේවා

  • @jayanisurendra4495
    @jayanisurendra4495 4 ปีที่แล้ว +37

    ඔබ වහන්සේට දීර්ඝආයූ ලැබේවා තෙරුවන්සරනයි ගොඩාක් පින් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺

  • @kumarikanchana708
    @kumarikanchana708 4 ปีที่แล้ว +27

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏 මම හැමදාම නින්දට යන්න පෙර මේ පි රිත ශ්‍රවනය කරනවා. පුදුමාකාර බලයක් මේ පිරිත සතුව තියනවා.. ජලනන්දන පිරිතේ ආනුබාවයෙන් මට මෙන් සැම දෙනාගේම සියළුම කරදර දුරුවේවා. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @wasanthajagathkumara1028
    @wasanthajagathkumara1028 2 ปีที่แล้ว +3

    බුද්ධානුභාවයෙන් මගේ ගෙදරට ඇති අණවින කොඩි විණ ඇත්නම් මේ පිරිත් බලයෙන් ඉක්මණින් ම නැති වේවා ....

  • @soomah5941
    @soomah5941 4 ปีที่แล้ว +8

    අපේ ස්වාමීන් ,වහන්සේ ග
    දසනාව,හරි ම,ආසයි අහගෙන
    ඉන්න.සතු ට්න්,ඇහැව්වා

  • @somasirialpitiya3998
    @somasirialpitiya3998 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු මෙම පිරිත් බලයෙන් මට සහමගේ ස්වාමියා ටසහ දු දරැවන් මුනුබුරු මිනිබිරියට ත්නිදුක් නිරෝගිය ලැබේවා සාමය සමගි ලැබේවා සතු ටින් ජිවත් විමට ලැැ සාදු සාදු සාදු

  • @nadeekakumari256
    @nadeekakumari256 2 ปีที่แล้ว +6

    මේ පිරිත් බලයෙන් මගෙඅම්මා සහෝදරියන් දරැවන් ආරක්ෂා කරත්වා,නමොබුද්ධාය

  • @surekasamanmalisurekasaman7505
    @surekasamanmalisurekasaman7505 3 ปีที่แล้ว +7

    ජල නන්දන පිරිත් දේශනා වෙි බලයෙන් මටත් මගේ දරුවෝ දෙදෙදෙනාටමත් මගේ අමිමා ඇතුළු ලොක වසි සිටින සැමදෙනාටමත් මෙි පිරිත් දේශනාව ⁣මගේ දෙසවන් වලට අසන්නට පිරිත් දේශනාව කල අපගේ ස්වාමීන් වහන්සේට සෙතක් ශක්තියක් ලැබෙිවා නිදුක් නිරෝගී සුවය ලැබෙිවා දිර්ඝආයුෂ ලැබෙිවා තෙරුවණ් සරණයි සැමදෙනාටම සාධු` සාධු` සාධු` සාධු` සමිමා සමිබුදු සරණයි

  • @nishanthinishakwt1271
    @nishanthinishakwt1271 2 ปีที่แล้ว +9

    ජලනන්දන පිරිත් දෙසනාවෙින් මගේ පවුලේ අයටද මගේ දරුවා න්ටද මටද සෙතක් සන්තියාක් උදාවෙිවා සාදු සාදු සාදු

  • @babalye588
    @babalye588 4 ปีที่แล้ว +13

    මෙම පිරිත් සජ්ජායනාව බලයෙන් මාගෙ පවිලත් මා ගෙ අවිරැදු 35ක පවල් ජිවිත අාරකසා වෙවා බන්දන දුරැ වෙවා සාදු සාදු සාදු

  • @manurapriyadarshana9914
    @manurapriyadarshana9914 หลายเดือนก่อน

    මෙම පිරිත් බලයෙන් මා හැදු වැඩු දෙමාපියන් ට බුදු සරනයි ...මාගේ පවුලේ සියලුදෙනා ටත් පැවති අනවින කොඩිවින ඇස්වහ කටවහ සියලුම දෝෂ ඉවත් වී යහපත් ලෙසින් දර්මානු කූල ජීවිත ගතකිරීමට යහපතම සැලසේවා ...!!!🙏🙏🙏සාදු සාදු සාදු ..සියලුම දෙනාටම යහපත සැලසේවා ...............

  • @pawaniamaya3780
    @pawaniamaya3780 ปีที่แล้ว +1

    බුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @pmproduction1271
    @pmproduction1271 ปีที่แล้ว +5

    සාදු සාදු සාදු මේ පිරිත් බලෙන් මගේ සියලු අපල දුරුවී සතුට සවූබාගය උදාවේවා 🙏🙏

    • @ashokakannanhara8138
      @ashokakannanhara8138 ปีที่แล้ว +1

      magh seyaluma lada rogh suwa wawa 🌺🙏🌺🙏🌺🙏🙏🙏🙏🙏

  • @neerosaneerosa7266
    @neerosaneerosa7266 ปีที่แล้ว +3

    මේ.පිරිතේ.අනුභවේන්.මගේ.ඇගේ. තියේ න.අමනුෂ්දෝෂ්.දුරු..වේවා. දුරු. වේවා මට.කරදර. කරන.අමනුෂ්‍.දෝෂ. දුරු
    වේවා.මගේ
    සිතුම්. පැතුම්.ඉටුවේවා

  • @SSailla
    @SSailla 11 หลายเดือนก่อน +1

    සාදු 🪻🪻සාදු 🪻🪻සාදු 🪻🪻🙏🙏මේ උතුම් ජලනන්දන පිරිතේ ආනුබාවෙන් මගේ දෙමාපියන් ගේ සහෝදරයින්ගේ දරුවන්ගේ සැමියාගේ පවුලේ සියලු දෙනාගේ මෙන් ලෝක වාසි සියලු දෙනාගේ හිසේ සිට දෙපතුල දක්වා ඇති සියලු ලෙඩ දුක් ග්‍රහා අපල දුරු වේවා 🙏🙏🙏🙏නිදුක් නිරෝගී සුවය ලැබේවා දීර්ගායු වේවා 🙏🙏🙏🙏💕💕💕💕💕🙏🙏🙏🙏🙏ස්වාමින් වහාන්සේලාට විස්වයට බොහෝම ස්තුතියි බොහෝම පිං 🙏💕💕🙏🙏💕💕🌷🌷🌷තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🌹❤️🌹❤️🌹❤️t🙏🙏🙏

  • @ShanthiSamanmalee
    @ShanthiSamanmalee 8 หลายเดือนก่อน +1

    මේ පිරිත් බලයෙන් මටත් මගේ සැමියා දරා දෙදෙනා බෑනා සියලු දෙනා නිදුක් වේවා නීරෝගී වේවා ආරක්ෂා කරත්වා. ආර්ථික ප්‍රශ්න විසදීමට හැකි වේවා 🙏🙏🙏🙏🙏

  • @sepalikasepalika1622
    @sepalikasepalika1622 3 ปีที่แล้ว +3

    සාදු.සාදු.සාදු.මෙි.පිරින්වල.බලයෙන්.මගේ.දරැවගේ.නියන්සියලු.දේෂදුරැවෙිවා

  • @surekasamanmalisurekasaman7505
    @surekasamanmalisurekasaman7505 4 ปีที่แล้ว +12

    අපගේ හාමුදුරුවනේ ඔබ වහන්සේට නිදුක් නිරෝගි සුවය ලැබෙිවා තෙරුවණ් සරණයි

    • @wasanthiweerasooriya6633
      @wasanthiweerasooriya6633 3 ปีที่แล้ว +1

      Jalanandana piritey anubawayen siyalu dos anawina kodiwina duk apala upadrawa duruwewa

    • @lalithperera4822
      @lalithperera4822 3 ปีที่แล้ว +1

      සියලු දුක් කමි කටලු දුරින් දුරැ වෙිවා . සියලුම ප්‍රාර්ථනාවන් ඉටු වෙිවා . නමෝ බුද්ධාය :
      ,සාදු. .. සාදු . .. සාදු

  • @malaswarnamali1766
    @malaswarnamali1766 3 ปีที่แล้ว +4

    මේ පිරිත් බලයෙන් මාගේ දරු හතරදෙනාට තියෙන අපල දුරුවි නිදුක් නිරෝගි සුවයම ලැබේවා මගෙ මිනිබිරි පහන්දි බාවනාට තිබෙන්නාවු අපල උපදෘව දුරුවේවා

  • @somasirialpitiya3998
    @somasirialpitiya3998 2 หลายเดือนก่อน

    සාදු සාදු සාදු මෙම පිරිත් බලයෙන් අපේ දරැ පවුල් ැවලට සැනසිමක් උදා වෙවාකොඩිවින වලින් අපි ව ආරක්ෂා කරන්න' සාදු සාදු සාදු

  • @stateofmindruchisilva5109
    @stateofmindruchisilva5109 3 ปีที่แล้ว +63

    Sadhu! Sadhu!! sadhu!!!🌺
    බුදු ගුණ අනන්තයි! සදහම් ගුණ අනන්තයි!! මහා සග ගුණ අනන්තයි!!! ;තුනුරුවන්ගේ අනන්ත බුදු ගුණ බලෙන් සියලු දෙනාටම යහපතක්ම වේවා! අනතුරුව උතුම් නිරෝගී සම්පත්තිය ලැබේවා 🌷

    • @lilanisamarathunga4758
      @lilanisamarathunga4758 3 ปีที่แล้ว +3

      hhhhhhhhlhhlhkhhljhhlhhhhhlhlhhlhhkhhhkhllhhkhhkhhkhhkhkhhlhhhkhkhkhhhhhkhhhhhhhkhhhhhhhkhkhkhkhkhhkhhhhhhhhhkhhhhkhjhkhhhhkhkhhkhhkhkghkhhkhhhhhhhkhhjhkhhhhhkfhhhhhhhkhlhhhhhhhhhkhhhhhhhhjhhhhhhhhhhhhhhkhhkhvhkhhhhjjhhhhhhkhkkhhhhhhkhkvhhkhkhkhhkhhkhhhhhhhhhkhhhgkhhhkhhhkhhhhkhkhkhhhkhhhhhhhhhkhhhhhhhhhhhhjghhhhhhhkhhhhhhhhhhvghhhhhhhhbhbhhhhhhhhhhhhhhhhhhvhhhhhhhhhhgvhhhhhhhhhhhhhhhhhhhhvhvhhhhhhhhhhhhhhhhhhhhhhhvhhhhkffffhhhhhhhhhhhhhkhhvhhhhghhhhhhhhhkkhhhkhhhhkhhkhhhhhhhhvhhhhhhhhhkhhhhhhhhhhhhhhhhhhhhvhhvhhhhvhvhhhkhhhvhhhhhhhhhvhhkvvhhvvhhvhvhghhhhkghhhvhhhhhhhhhvhhvhhkhhjjjhkhhghhhhhhhhhhvhhhhhvhghhvhvhhhhhhhhhhhhhhhhhhhhkhhhhhkhvhhhvchhhhhhhhhhvhvhhhhvhhhhhhhhchhkhkvhhvvvvvhhvgvvvvgvkhvhhhkhvhhhhhhhvhvhhkhhhkhhhhhkhhhhhhhhvgghhhvhhhhkhhkhkhhvvhkhhvvvhkhhkvhhjjjvhhhhhvvhcvjjjjjjvvkvvkkhhhhhvhkhvhhjjhkhhhhhhkhhvvhhhhkhvhhkvvvhjjhhhhvhvvhhvhvhhvhhhvhchvvvhvhhvhvhgkhvvhhhhhcvhhkhhvvvhhvggvhgvjjjvvhgvvhhvvvhvchgvvhhkcchhvvhvhhkvvcchhvvhvvhhvvhhvvhhchhvvvvhhvvhvvvvgghvvvvvvvvvhhvhhvvhvhhvhhvhhhhhhchhvhvhvhhhvhvhhvhvjjjvhhhhhhvgghhhhhhhphvhghhhhvhvhgghvvhhvvhhgjjjhhhhhhvvhhhhvhhhjjjhghkkhvvhvvvghvhvghvhvhhhhhhhvhvhhkhkvvhhhhghhghhhkhhhhvhhhgjjghkhghvhhhvhhhhhjjjghhhvhvhghkvvvkhchhhhhvkgvvvhgvhhhghhhvghhvhhhhhhjjjvhhkhhvhhvhhvhvchhhkhhkvhhhkhvvhgvvvhhhhvvhhhhhjjpgvvhvvjjjvvvhhvhhgvhghvvhghhhkhvhjjgggvhhchvhghhhhhhghhcghvhvhhvvhhghhchvvhphhhvvcvhvvcvvhvhvcvvvhvvhvvvhhvvvhhhggvvgvvhvvcvhvhhvhhpvhhvhvhhjjjvhhgkhhhhvhhhhkhvvvhvhhhhhvghhhhvvchvhhvhhhhhvvvhhvvhhhhvhhhvvvhvvhvhhvvhhvvhvhhhhhhvvchvhvhhhhhhhhhvgvvhhhvvhvvvhvhvvhvhpvhhvhhcvvvvcvvvvhvhhhhhhhhhkvhvvghhhhhhhhhgvhvvvvhvhhvhhhhhhhhhhvhpphhvvhhhvvvvhhkhhvhhhvvvvvhhvvhvvvhhvhhvvhhvvvvvvhvhhhhhhhvhvhhvvvchhhvjjjhgvvhvhchvhhvvhhvhvhhchgvhhhvvvchvvvhghgghhchgghhvhkghhhvchphhhvhhhhvvhhvhvvhhhvvhhvhvvhvhhhhhhhvvhvhhvhvhhhhhcvvhvhghhhjjhvhhvcvhhvhpvchhhhhhhhhhvhhvhhhvvghhvhghvvhvvvvhhhhhhvhvhhhvhhhhvhhhkgvvvhhhhvhhchpvvhvchhvvhhhchhhvvhvhcvhvvhvvhhhhhhhhvhvvvhhhvhhhvhhhhhhhhvvvhvvhhvcvvhvhhvvvghvhhhvvvvvhhvvvhhhvvvvhvhhvvhvhvhvvhhhvvhhvvchvhhvhhhhhghvhvvvvvvvkvvhhvvhhgvgvvhvvvcvhhggghhppgvghhvvvvhvhvvkhcvhhvgvgvhhhvvhhvhhgghvvgvvhhvhvgggvhvvgkhcvhhkhhvvvhvhvghvvhgvhvghhhhhhgvhhhvgvhvgvhhvhhhhhvvhvhgvhhhhhhhvvgvhvvhvcvhhvhvvghgvcvvvhhhvhhhgchhhvvvvvphhhhghvhvhvhhhcvhghvvcvhhvvhghhvhvvhkhhvhcvvgkhhvhvhvhvvvvvvhvvhhvhhkccvvhvhvhhhhhchvvhvvhhhhhchhvvvvhhchcvhvhhhvvvhvvvchhhhhvhchvvhvhgvvhhchhhchhhvvvvhvhvchvcvcvvvvvvppphhvvhhvvvkvvvvvvkvvhvvvvhgvhhvvjjjvvvccvhkhvvvhhvvhvpvvvhcvccvvvhgvvvvhhhhvvhhvvvvvhvhvvhvhvghvhhvvhhvcvhhcgvvhvhgvhhvhhhgvvvhcvhvvhvhhhvhvghhvvhhhghvhvvhhhvghhghvvhvcvhhvhvvvvvhvhhphgvhhhhhjjgvvghvhhvgvvhvvhhvvchvvhvghgcvhvghvvvvhcvvhhhvvvvvhvcvvhpvhkvkkvvvvvkphvvvgkvvvckhvvhhgkhkhhvhvgvckphvhhhhgcvvghvcvgchhkgggvhhvhhvvgvvhvhhv

    • @sasunanda4880
      @sasunanda4880 3 ปีที่แล้ว +2

      ප්ප්ප්

    • @nilmininilmini4389
      @nilmininilmini4389 3 ปีที่แล้ว

      @@lilanisamarathunga4758 hgfjchhg

    • @madumalikumari2559
      @madumalikumari2559 3 ปีที่แล้ว +1

      @@lilanisamarathunga4758 MFC 7

    • @a.samanpushpakumarakumara2217
      @a.samanpushpakumarakumara2217 2 ปีที่แล้ว +1

      Siyaluma karadara badaka netivi senasuma samagiya uda wewa🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු බුදු සරණයි 🙏

  • @pradeeprathnakumara3838
    @pradeeprathnakumara3838 2 หลายเดือนก่อน

    මේ බලගතු පිරිත් බලයෙන් මාගේ හා මගේ පෞලේ සියලු දෙනාගේ අපල හා යම් අනවීන කොඩිවින බන්දන හූනියම් සියල්ලම නැති වී ගොස් පෞලේ ප්‍රශ්න විසදී නිවසට සෙතක් සාන්තියක්ම වේවා!!🙏🙏🙏🙏🙏🙏

  • @Wathuduragesumanaseeli
    @Wathuduragesumanaseeli 6 หลายเดือนก่อน +1

    (සාදු }සාදු)(සාදු)ඔබ වහන්සේටත් ජලනන්ධන පිරීත් දේෂනාවෙන් අපේ සැමටම සෙතක් වේවා********

  • @edirisinhaaarachchilagecha3986
    @edirisinhaaarachchilagecha3986 2 ปีที่แล้ว +15

    මෙම,,,,පිරිතේ ආනුබාවෙන්,,,සියලුම,දෙනාම,,,, යහපතක්ම,,,,,වේවා,,, සාදු, සාදු,,,සාදු,,,

  • @iroshini-qj3yx
    @iroshini-qj3yx 4 ปีที่แล้ว +15

    සාදු සාදු සාදු 🌹🌹🌹🌹🌹 ලොකවාසි සියඵ දෙනා සුවපත් වෙිවා නිරෝගවෙිත්වා ....🙏🙏🙏🙏

  • @somasirialpitiya3998
    @somasirialpitiya3998 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු ඉතාමත් භක්තිමත් ව අසන මෙම පිරිත් දේසනා ව අතරේ යන වෙලද දැන් විම් අපි හ ඉතාමත් කරදරයක් අපේ හාමුදුරුවනේ සමාවෙන්න ලිවාට

  • @AsdAsd-iu6jw
    @AsdAsd-iu6jw 4 ปีที่แล้ว +14

    සාදු සාදු සාදු නමස්කාර වේවා සියලු දෙනාටම සියලු අපල උපද්‍රව දුරු වේවා සියලු දෙනාටම 🙏🙏🙏

  • @asankagamage5525
    @asankagamage5525 ปีที่แล้ว +6

    අපේ ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි 🙏🙏🙏 ...
    මේ පිරිත් බලෙන් සියලුම ලෝක වාසින්ට හට සෙතක් යහපතක්ම වේවා 🙏🙏🙏සියලු කරදර දුරුවේවා🙏🙏 🙏

  • @ams.samansuriyaaththanayak4450
    @ams.samansuriyaaththanayak4450 3 ปีที่แล้ว +20

    ජලනන්දන පිරිත ශ්‍රවණය කළ පින්බලයෙන් මටත්, මගේ් පවුලේ සියලුම දෙනාටත් ,සියලුම ලෝක වාසිි අයටත් නිදුක් නිරෝගී සුවය ලැබෙිවා.

    • @surenirangika8338
      @surenirangika8338 2 ปีที่แล้ว +2

      Gggggggasssssgkglllllllgggslalllllaffffffggghggakkkggflsjsllllllllllllslllllllllfhgggafaaagaaalfffffassssssshaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaasaaaaaaaaaaaaaaaaaaaaalaaaaaaaaaaakaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaagfaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaalaaafafhaaaaaaajaaalaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaalaaaaaaaaaaallgaaaaaaaajlllhaaaaakkkfffffffffffffffffaaaaaaaalshhaaalllllllllllllllllaaallllllkkkaaaaaaaallllllllllllllllllllllllllaaaaalkkkkkkkkkkkkkkkkkkaaakkkkkkkkkkkkkkkkkkkkkaaaaaaaaaaaaaaaaaaasakgsoopooopo99p9o90opoo99p0pp00oopo9o9o09p9p0ooooo99oo000090000p000000000000pp0000p0o9ooooooooooooooootooo9oooo9oooooooowow9ooowoooowooooooyoooooowwwoooooooooooooooooooooowooooowowwowowwooooooooooooooooooooooooooooooooooooooooooooooooowioooooooooooowooooooooooooooooooooywwowwwwowwwwwwwoowoooooooooooooooooooowoooooooooiiioiiiiiioioiiiioiiiiiiiiioioiooowooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooowwowwwwwoowwwoowwwowwwwwwwwowwwwwwoowoowwwooooooooooooooooooooooooooooooooooooooooowooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooowwwwooooooooooooooooooooooooooooooooooooooowooooowoiooooooooooooooooooooooooooooooooooooooooooootooooooooooooooooooooooooooooooooooowooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooowwwwwooooooooooooiiiiiiioiiiooooooooooooooooooiooooooooooooooowoooooooooooooooooooowwowwwwwwowwowowwoooooooooooooooooooooooooowooooooooooooooooooooooooooowwwowoowwowwwoooooooooowwwwwwwwwwwwwowwwwwwwwtoooooooooooooooooooooooooooooooooooooootoooooooooooooooooooooooooooooowoowowwowwwweooowoooowwwoooooooooooooooooooooooooooowowooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooowoooooowwooowoooooooooooooooowooooooooooooowooowwwoowwoooooooooiootwoooooooooooooooooooooooooooooooooooooooooooooooooooooootoooooooooooooooooooooowoooooyooiioioootttotottttttottttttttooooooooooooooooooooooooooooooooooeeeoeeeeeuoooowoooooowooooooooooooooooooooooooooooooooooooooooooooooooowoooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooiiiioiiioooowoooooooooooooooooooooooioooootooooooowoooooooooooooooooowooooooooooooooooooooooooooooooooooooooywwwoowwwwwooiiwooooooowwwoooooooooooooooowttttottotowwoooowooooooooooooooiiiiiwowootoottttttowooooooooooooowwwwowwooooooototttottttotoooooooooooooooooooooooooooooooyooroooooooooowioowooooooooowwwoywwwwooooooyioooootoowwwwwwoowwioooowooooooooyoooooooooootoowwwwwrtwwrwooooooooiooooooooooooooowwowooooooooooooooooooooooowiooowooooooowoowwwwwoowoooooooooooooooooototoooooooooooooooooooooooooooooooooooooooooooowwwwtewuooootwwwwiooooooooootyoooooooooowwwwowwwwwwwwwwewwwooooooooooooooooowtooowooioooooooooooooeooooooooooioowooooooooooooooooowwwwwwwwwwwwwwewtwwwwwwtttiiioooooooiiywtwwwwwwwowwwwwyiooooooooyooootoooooooooooooooooiiiiiiiwooooooooowoowwtooooooooooooiiioooootoooooooooowwwwwoiwoouiioooyoowwwwwwoooooooioooowwowoooooooooooooooooooooooooooooooooooooroooootooooywoooooooooooowtwtwwtwwwwwwwwwwwwwwwwwwtwwewoooooooowowwwwowwwwweoooowooooooeoooooowoooooooowooooowootooooooooooooooowoooooywwwwowooowoowooowwoowwoooooooooowwtwwoooowoowwoooooowwoiiiiiiooootoooowooowtwwoiiiiiiowoooooooooooooooooowoowwoooooouooooowowoooowutoooooooooootoooooooowioouiooooooooooooooootoowwoooooootwwoitowwwwwwowotooooooooooootoooooooooooowwwoooooooooootoowwwowwwwooooooooooooooooowwooooootwwtwwwtttyowowooooooooowttttttottowwwwwwoooooooowwwowwwwwwwwwwwwwowoooootooowewioooooooowewwwotwwwwiiiooooooooooooooooooooowwwwwwwwwwwwooowwwwwwwwwwowwioooooootoooooootwooooooowoooooowoootoooooooooooooooooooooootooooooooowwwwoooowwwwwwwwwewwwoooooooooowyooooweeiooooootwwowwwowwoowoowwowowowoioooooooowoooooooooooooooooowiiioooooooooowwwwwwwwtwwwwtwooooooooooooooooooooooooootowwowooooooooowtooooowwywwwwooooooooowoooooo

  • @monicaponameruma9818
    @monicaponameruma9818 2 ปีที่แล้ว +22

    අප ලෝවැසි සියලුම දේනාගේ දුක් දොන්නස් දුරැ වේවා මේ පිරිතෙ බලයෙන් මගේ ලෙඩ දුක්දුරැවේවා ඔබ වහන්සේට තෙරැවන් සරණයි...!!!!🙏🙏🙏🪔🪔🪔

  • @Wathuduragesumanaseeli
    @Wathuduragesumanaseeli 5 หลายเดือนก่อน +1

    සාදූ සාදූ සාදුමගේපුතාට ආරක්ෂාව ලෑබේවා ඔබ වහන්සේගේ පීරීත් ආනූබාවයෙන් සාදු සාදු සාදු සාදු

  • @kumarisilva6491
    @kumarisilva6491 10 หลายเดือนก่อน +5

    🙏🙏🙏🙏අපේ ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණ

  • @lcpstudio5938
    @lcpstudio5938 3 ปีที่แล้ว +16

    ජලනන්දන පිරිත් බලෙන් සියලූම දෙනාට සෙතක්ම වෙවා

  • @s.h.roshanindika9020
    @s.h.roshanindika9020 2 ปีที่แล้ว +2

    Me පරින් බලයෙන් මගේ ජිවිතය ට සතුටු සැනසීම ලැබේ වා සාදු සාදු සාදු සාදු.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @samindasamarathunga2384
    @samindasamarathunga2384 2 ปีที่แล้ว +6

    ජල නන්දන පිරිත් අනුබාවයේන් මා හට අරක්ශාව ලැබේවා ....සියලු ලොව සියලුම දෙනාට අරක්ශාව ලැබේවා .🙏🙏🙏🙏🙏🙏🙏

  • @chithrawanninayaka2449
    @chithrawanninayaka2449 ปีที่แล้ว +1

    ජලනන්දන පිරිත් ආනූහාව යෙන් මට නීරෝගී සුවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ඇග ගැහෙනවා එය නැතිවී හිත හොදින් ධර්ම දේශනා පිරිත් අසන්නට ලැබෙවා කියා අධිෂ්ඨාන කරනවා ඒ අතර චුටි ගෙ අන් අයගේ ආදරය කරුණාව සෙනෙහස ලැබෙවා කියා අධිෂ්ඨාන කරනවා ඇයට නීරෝගී සුවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා

  • @kamalanimendis7577
    @kamalanimendis7577 4 ปีที่แล้ว +21

    සාදු සාදු සාදු ජන නන්දන පිරිතේ බලයෙන් අනේ මගේ මේ කකුල තියෙන ලෙඩේ සුවයෙන්ම සුවය මට සහනයක් සලසා දෙන දිගලා මං ඔබ වහන්සේගෙන් ඉල්ලා සිටිනවා

  • @somasirialpitiya3998
    @somasirialpitiya3998 2 หลายเดือนก่อน

    සාදු සාදු සාදු මෙම පිරිත් බලයෙන් අපේ දරැ පවුල් ැවලට කරලා තියන කොඩිවින අනවින කටවහ ඇස් වහදෝෂ දුරියන්භුත වේවා අපි සියලු දෙනාටම සැනසිමක් උදා කරදෙන්න නිදුක් නිරෝගිය ලබා දෙන්න සාදු සාදු සාදු

  • @roshanmageindika1375
    @roshanmageindika1375 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු නමස්කාර ය වේවා අප ගෞතම බුදුරජාණන් වහන්සේ ට උතුම් ස්‍රි සද්ධර්ම ය ට උතුම් ආර් ය මහා සන්ගරත්නයට උතුම් තුනුරුවනට
    මා ඇතුළු මාගේ පවුලේ සියලුම දෙනාගේ උතුම් වන්දනීය පුජනීය නමස්කාර ය වේවා සාදු සාදු සාදු නමෝබුද්ධාය
    මා ඇතුළු මාගේ පවුලේ සියලුම දෙනාට අප ගේ දිනෙන් තේජන වියාපාරය ට වියාපාර ස්තානය ටත් එසේම පවුලේ සියලුම දෙනාගේ වියාපාර වියාපාර ස්තානය නිවස භූමිය ද වාහනද දරුවන් ගේ අධ්‍යාපන කටයුතු අප ගේ දියුණුවට පවුලේ සමගිය ට කරතිබෙන සියලුම අනවින කෝඩ්ව්න හදිහුනියම් අතුලු සියලුම අනවින කෝඩ්ව්න ඇස්වහ කටවහ දෝෂද පෙනෙන නොපෙනෙන බාධා කරදරද සියල්ල උතුම් ජලනන්දන පිරිතේ අනුහසින් චේදනයවේවා
    චේදනයවේවා චේදනයවේවා චේදනයවේවා චේදනයවේවා චේදනයවේවා චේදනයවේවා චේදනයවේවා චේදනයවේවා
    සාදු සාදු සාදු නමෝබුද්ධාය

  • @sisirakumara802
    @sisirakumara802 4 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණින් සියලු අපල උප්‍රදව දුරුවී නිවසට වාසනාව උදාවේවා 🙏🙏🙏

    • @ApePansala
      @ApePansala  4 หลายเดือนก่อน

      🙏🙏

  • @abeybandara6767
    @abeybandara6767 3 ปีที่แล้ว +3

    අප සැමගේ සියලු අසනිප රොග දුරු වෙවා.....ලොකු වාසි සැමට යහපත උදා වෙවා.... මෙම පිරිතෙහි දෙන්නා කරන ස්වාමීන් වහන්සේ ට දීර්ඝ ආයුෂ ලැබේ වා.....

  • @nirmaranasinha5533
    @nirmaranasinha5533 3 ปีที่แล้ว +6

    සියලු සත්වයෝ නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා නිවන් දකිත්වා සාදු සාදු සාදු සියලු දෙනාටම තුනුරුවන්ගේ සරනයි

  • @menaka0058
    @menaka0058 2 ปีที่แล้ว

    Me piritha balayan mage jeewitha araksha wewa sadu sadu sadu

  • @deadpoolthemalsha3177
    @deadpoolthemalsha3177 4 ปีที่แล้ว +17

    නිදුක්. නිරෝගී සුවය ලැබේවා සියලු සත්වයෝ සුවපත් වෙත්වා

    • @eman188
      @eman188 2 ปีที่แล้ว

      Sadu.sadu

  • @hashankarunarathna2373
    @hashankarunarathna2373 2 ปีที่แล้ว +8

    සියලු දෝශ දූරු වේවා !!මගෙ පව්ලේ සියලු රට වාසින් සුව පත් වෙත්වා ! දැහැමි රටක් පහල වේවා!
    ලොකයම.සුවපත් වේවා.🙏🙏🙏🙏

  • @wasanthimarashingha8425
    @wasanthimarashingha8425 2 ปีที่แล้ว

    Sadu sadu sadu jalanandana pireth balayan siyalu sathwayo neduk Wawa neroge wawa araksa wawa desakayanan wahanseta mage namas karaya wawa, 🌸🙏🌸🙏🌸🙏🌸

  • @nirukaranasingheniruka5604
    @nirukaranasingheniruka5604 4 ปีที่แล้ว +24

    සාදු සාදු සාදු ඔබ වහන්සේට තෙරුවන් සරණයි දිර්ගායුෂ ලැබේවා මෙවන් දේශනාවන් කරන ඒක ගැන බුදුසරණයි හැමෝටම මන් කුවේට් සිට

  • @bandulalanka4662
    @bandulalanka4662 4 ปีที่แล้ว +9

    මෙ පිරිත් බලයෙන් කෝව්ඩ් වසන්ගතය මේ ලෝකයෙන්ම තුරන් වේවා සියලු සත්වයො නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සාදු සාදූ සාදූ

  • @amilapradeep357
    @amilapradeep357 4 หลายเดือนก่อน

    මෙම පිරිත් බලයේන් මාගෙ හා මාගෙ පවුලේ සියලුම දෙනාගෙ අපල අන වින කොඩි වින සියල්ල නැතිව ගොස නිවසටද සෙත සාන්තිය උදාකර ශියාකාන්තාව නිවසට වැඩම කල මැනව. සාදු සාදු සාදු

  • @MadhuMadhu-yx7hp
    @MadhuMadhu-yx7hp 3 ปีที่แล้ว +6

    සියලු සත්වයෝ නිදුක් වෙිවා නිරෝගී වෙිවා සුවපත් වෙිවා සාදු සාදු සාදු

  • @samanthasaman1911
    @samanthasaman1911 6 หลายเดือนก่อน +3

    මෙ පිරිතෙ බලයෙන් මගෙ වියාපාරය දිනෙන් දින දියුනු වේවා වේවා වේවා

  • @oshanisadamini8274
    @oshanisadamini8274 3 ปีที่แล้ว +9

    මේ පිරිත අහන පලවෙනි වතාවෙම ලොකු වෙනසක් උනා මේ පිරිත අහන්න කියලා හැමෝටම කියනවා ලෝකවාසී සියලුම සත්ත්වයෝ සුවපත් වේවා සාදූ සාදූ සාදූ

  • @AnomaDasanayaka-tc7nw
    @AnomaDasanayaka-tc7nw 9 หลายเดือนก่อน +1

    අපේ පවුලට ඇති ගුරුකම් හදි හූනියම් කර ඇත්නම් මේ පිරිතේ බලයෙන් සියල්ලම දුරුකර දෙත්වා.යහපතක්ම උදා වේ වා.සියලු සැප සම්පත් ලැබේ වා.🙏🙏🙏

  • @kumarevoda4650
    @kumarevoda4650 3 ปีที่แล้ว +21

    මම හැමදාම මේ පිරිත් අහනවා ඒ බලයෙන් මගේ හිත දවණ මේ ප්‍රශ්නයට කිසිදු බාධාවක් නැතුව ඉක්මනටම විසදන්න දෙව්යනෙ

  • @indikaindika7297
    @indikaindika7297 ปีที่แล้ว +1

    මේ පිරිතේ බලයෙන් මටද මාගේ පවුලේ අයටද කර ඇතිසියලුම අනවින කොඩිවින හදි හූනියම් චුන්ද dhamma sangayana බලෙන් දූරින්භූත ම වේවා

  • @wmpriyadarshani
    @wmpriyadarshani 9 หลายเดือนก่อน

    Ananta u budu guna balayen me loke sitinna u siyaluma denage siyalu leda duk krdara duruwewa.. esema mageth tibenna u siyaluma leda duk krdara bdaka Duru wewaaaaa sethk wewa santiyak wewaaaaa...sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏♥️♥️♥️♥️

  • @shirominirmala1920
    @shirominirmala1920 4 ปีที่แล้ว +17

    ජලනන්දන පිරිත් බලයෙන් සියලු සත්වයෝ නිදුක් වෙිවා සාදු සාදු සාදු

    • @kbanda7866
      @kbanda7866 4 ปีที่แล้ว +1

      Hodai

    • @lnkaq3524
      @lnkaq3524 4 ปีที่แล้ว +1

      සාදු සාදු සාදු

    • @kbanda7866
      @kbanda7866 4 ปีที่แล้ว +1

      G.m

  • @lahirueranga3994
    @lahirueranga3994 3 ปีที่แล้ว +10

    අපේ ස්වාමීන්වහන්සේට තෙරරුවන් සරනයි. 🙏🙏🙏

  • @Lankaihalavedara-ug8vj
    @Lankaihalavedara-ug8vj ปีที่แล้ว +1

    මෙම ජලනන්දන පිරිතේ බලයෙන් අපහට කරලා තියෙන කොඩ්ව්නය කැපිලා,සෙත් ශාන්තිය ක් ලැබිලා,පිුයංකරට මෙම පිරිතේ බලයෙන් ශාන්තිය ක් ලැබිලා ⁣ඉක්මනින් මගේ ආදරේ මතක් වෙලා කරපු කොඩිවින කැපිලා නැවත පෙර සිටියා වගේ සතුටෙන් ⁣ඉන්න මේ බුද්ධ බලයෙන් මගේ ලගට එන්න ලැබේවා,🙏🙏🙏🙏

  • @dhammikaamar8398
    @dhammikaamar8398 3 ปีที่แล้ว +12

    සියලු සත්වයොම සුවපත්වෙවා බුදු ගුන බලයෙන්

  • @sameerasameera2890
    @sameerasameera2890 4 ปีที่แล้ว +8

    සාදු සාදු සාදු 🙏🌼 සාදු සාදු සාදු 🙏🌼 උතුම් උතුම් උතුම් 😱 බුදු ගුණ සත්ථායි අනාත්ත ගුන අපේ උතුම් බුධද ධර්මය හියලායි සාදු 🙏🌼 සාදු 🙏🌼 සාදු

  • @SankaAshan-h6m
    @SankaAshan-h6m 10 หลายเดือนก่อน +1

    Me.pirithe.Anubawen.matath.mage.daru.suwamiya.munubura.leliyatath.sethak.santhiyak.Araksawath..labewa.sadu.sadu.sadu.sadu..🙏🙏🙏🙏🙏🙏

  • @leilaleila3977
    @leilaleila3977 3 ปีที่แล้ว

    athi uthum balagathu mee pirith balayen magee daruwange apala upadrawa duru wewaa karana kiyana weda katayuthu sarrthaka wewaa magee wasass thanayata karala thiyana ana vina kodi vina prretha doosa siyallakma durinma duru wewaa budu guna balen budu guna saththiyaii saththiyaii saththiyaii

  • @somasirialpitiya3998
    @somasirialpitiya3998 2 หลายเดือนก่อน

    සාදු සාදු සාදු මෙම පිරිත් බලයෙන් මම සහ මගේ ස්වාමියා දු පුතාලා දෙන්න ගේ දු දරැවන් ආරක්ෂා කරන්න' අපි සියලු දෙනාටම සැනසිමක් උදා කරදෙන්න නිදුක් නිරෝගිය ලබා දෙන්න මම සුවිනිතා තේනුවර

  • @mahindabandara8762
    @mahindabandara8762 ปีที่แล้ว

    මේ පිරිත් බාලයේන මාගේ නිවසේ ආරාක්ෂා වේවා හාතුරෝ දුරැවේවා 🙏🙏🙏

  • @guittaapunetti8713
    @guittaapunetti8713 4 ปีที่แล้ว +8

    ජලනන්දන පිරිත් බලෙන් සියලු දෙනා ලොව සුව පත් වෙිවා බුදු සරණයි

  • @HashithaMadushan
    @HashithaMadushan ปีที่แล้ว

    Mage..දරුවන් දෙදෙනා සියලුම දෙවියන් රැක dewa බුදු saranaii .matath pihi ලැබේවා yana වාහන .රථය . . Raka dewa b s

  • @nimalifernando635
    @nimalifernando635 3 ปีที่แล้ว +7

    මේ පිරිතේ අානුභාවයෙන් නිමාලිගේ නිවසේ තිබෙන සියලුම දෝෂ දුරුවේවා!

  • @kunangebuddhika5516
    @kunangebuddhika5516 ปีที่แล้ว +1

    මේ ජලනන්ද පිරිතෙ අපේ ගෙදර බුත දෝෂ නැති ව් කොඩ් ව්න බන්ද න නැති වෙවා බුදු හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏🙏

  • @sepalisuduwadewage735
    @sepalisuduwadewage735 4 ปีที่แล้ว +14

    Sadu sadu sadu බුදු සරණයි පිට රට ඉන්න අපිට ලොකු සහනයක් ඔබ වහන්සේට බොහොම පින් අපිට මෙහෙම පිරිත් සජ්ජායනය කිරීම හිතට පුදුමාකාර සැනසීම ලැබෙන්නේ sadu sadu sadu

  • @raniamma3426
    @raniamma3426 3 ปีที่แล้ว +15

    සියලු සත්වයෝ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා

  • @kavindumihiran9343
    @kavindumihiran9343 ปีที่แล้ว

    🙏🙏🙏. 🙏🙏🙏. 🙏🙏🙏. ජල නන්දන පිරිත් දේශනාවේ බලයෙන් මගේ පව්ලේත් ලෝක වසී සියළුම සත්වයන් ගේ ලෙඩදුක් රෝග ප්‍රි ඩා ග්‍රහ අපල දුරුවී සියළුම කොඩිවින වල බලබිදෙවා🙏🙏🙏. 🙏🙏🙏. 🙏🙏🙏.

  • @LakLak-kj4vq
    @LakLak-kj4vq 4 ปีที่แล้ว +6

    මෙම .පිරිත්.බලෙන් .ලොක වාසි
    සියලු දෙනාට මසෙත.සැලසෙත්වා.සාදු සාදු සාදු

  • @enokaperera1232
    @enokaperera1232 4 ปีที่แล้ว +27

    අප සියලු දෙනාටම නිදුක්නිරෝගි සුවයම ලැබෙවා!!! සාදු...සාදු...සාදු 🙏🙏🙏

  • @surekasamanmalisurekasaman7505
    @surekasamanmalisurekasaman7505 4 ปีที่แล้ว +2

    ජලනන්දන පිරිතේ දේශනාවෙි බලයෙන් මටත් මගේ දරුවෝ දෙදෙනාටත් සෙතක් ශක්තියක් ආරක්ෂාාක්ව ලැබේවා ලොක වසි සිටින සෑමදෙනාට නිදුක් නිනිරෝගී සුවය ලැබේවා ... හාමුදුරුවනේ ඔබ වහන්සේට දිර්ඝ ආයුෂ ලැබේවා තෙරුවණ් සරණයි

  • @siromisirilanka3120
    @siromisirilanka3120 ปีที่แล้ว +3

    මේ පිරිතේ බල මහිමය න් මට කර ඇති විණබන්ධනය කැපී ඉක්මනින් රටයන්න ලැබේවා.

    • @rohenypuspalata2160
      @rohenypuspalata2160 6 หลายเดือนก่อน

      යහපතක්ම උදා වේවා. 🤲🤲🤲

  • @inokashyamali2897
    @inokashyamali2897 4 หลายเดือนก่อน

    ජල නන්දන පිරිත් බලයෙන් මාගේ සියලු දොස් දුටුවි රට රැකියාව ඉක්මන් වෙවා

  • @davikadilani4739
    @davikadilani4739 3 ปีที่แล้ว +7

    මම කුව්ට් ඉන්න හැමදාම අහනවා බුදුසරණයි

  • @rashedalotaibi9863
    @rashedalotaibi9863 4 ปีที่แล้ว +21

    සියලු සත්වයෝම සුවපත්වෙවා සාදු 🌹🌹සාදු 🌹🌹සාදු 🌹🌹🌹🌹🌹

    • @janakakumara2292
      @janakakumara2292 3 ปีที่แล้ว

      රික්මිඩ්ග්ග්ඛ්

  • @DAR-x4e
    @DAR-x4e 2 ปีที่แล้ว +2

    ඔබවහන්සේට තෙරුවන් සරණයි. මට සහ ඔබලාට යහපතක්ම වේවා !

  • @chandrawathirajasinha679
    @chandrawathirajasinha679 4 ปีที่แล้ว +7

    🌷Saaduu 🌷Saaduu 🌷Saaduu 🌷
    Siyalu sathwayo suwapath wethwa theruwan saranai siyalu denatama mama oman sita

  • @aramuna.7816
    @aramuna.7816 7 หลายเดือนก่อน +1

    පවුලේ සියලු දෙනාටම ආරක්ෂාව ලැබේවා!කරන කියන සියලු දේම සාර්ථක වේවා!

  • @univers271
    @univers271 4 ปีที่แล้ว +10

    අපේ ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි

  • @poornibagya3938
    @poornibagya3938 4 ปีที่แล้ว +7

    මගෙ පවුලේ සියලු දෙනාටත් ලොක වාසි සියලු දෙනාත් අරාක්ශා කර දෙන්න.බුදුසරණයි !!!....

  • @babalye588
    @babalye588 4 ปีที่แล้ว +8

    සාදු. බුදු, සරනයි🌸🌸👏👏👏👏සාදු සාදු සාදු👏👏👏👏👏

    • @babalye588
      @babalye588 4 ปีที่แล้ว +1

      සුවාමින් වහන්සෙ ට දිර්ග අයුස ලැබෙවා!!!!!! ඔබහටදහස් වාරයක් පිං

  • @ganyanthaganyantha1467
    @ganyanthaganyantha1467 7 หลายเดือนก่อน

    මෙම පිරිතේ ආනූභාවයෙන් සයූරි පබසරා යන මගේ දූවට කර ඇති හදි හූනියමක් ඇතොත් ඈය සූවපත් වේවා..සාදූ සාදූ සාදූ...

  • @roshanmageindika1375
    @roshanmageindika1375 2 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු නමෝබුද්ධාය