ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

How to make pads on bonsai plant ? බොන්සායි ශාකයේ පෑඩ් සාදා ගන්නේ කෙසේද? EPISODE 24

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ธ.ค. 2020
  • The youngest bonsai artis in sri lanka. EPISODE 24
    Today i will show you How to make pads on bonsai trees. A must watch video for bonsai makers Basic steps you can easily learn and enjoy video.
    For those of you who are interested in bonsai art, and amateurs will be able to learn. This will teach you the basics of making a bonsai plant as you wish.
    ලංකාවේ ලාබාලතම බොන්සායි කලාකරුවා.
    සොබාදහමට පරිසරයට බොන්සායි වලට ආදරය කරන මගේ සියලු මිතුරන් මගේ youtube නාලිකාවට ආදරයෙන් සාදරයෙන් පිළිගන්නවා.
    බොන්සායි කලාව පිළිබඳ උනන්දුවක් දක්වන ඔබට සහ ආධුනිකයන්ට මෙමඟින් දැනුමක් ලබාගැනීමට හැකි වේවි.ඔබට තේරුම් ගැනීමට පහසුය මුල සිට සරලව නිවසේදීම තමන්ට කැමති පරිදි බොන්සායි පැළයක් සදාගැනීමට මූලික කරුණු මෙමඟින් දැනුවත් කැරනු ඇති.
    #BONSAI #EPISODE24 #SLbonsaiart
    • How to make a bonsai t...
    EPISODE 01
    • How to pruning a bonsa...
    EPISODE 02
    • How to re pot a bonsai...
    EPISODE 03
    • simple bonsai idea : h... '
    EPISODE 04
    • Simple Bonsai tools an...
    EPISODE 05
    • wiring a bonsai and re...
    EPISODE 06
    • 30 variety of trees th...
    EPISODE 07
    • How to get the aerial ...
    EPISODE 08
    • How to Bend a large br...
    EPISODE 09
    • How to make a bonsai t...
    EPISODE10
    • How to fertilize to bo...
    EPISODE 11
    • How to shape a bonsai ...
    EPISODE 12
    • How to take a new bran...
    EPISODE 13
    • How to make a bonsai f...
    EPISODE 14
    • How to Air layering la...

ความคิดเห็น • 433

  • @thenuka_thejan
    @thenuka_thejan 3 ปีที่แล้ว +219

    සතියට එක වීඩිඕ එකක් ගානේ ඕනා කියන කට්ටිය ලයික් කරන්න 🙄❤️🌸

    • @slbonsaiart5222
      @slbonsaiart5222  3 ปีที่แล้ว +21

      Dan innawa me tike tikak wada wadi unaa 💕😁

    • @thenuka_thejan
      @thenuka_thejan 3 ปีที่แล้ว +2

      @@slbonsaiart5222 එලම ❤️✌️🙏

    • @Top10-sinhala
      @Top10-sinhala 3 ปีที่แล้ว +7

      @@slbonsaiart5222 බැන්දා නේ 😃

    • @danushkanadeeshan7666
      @danushkanadeeshan7666 3 ปีที่แล้ว +3

      @@slbonsaiart5222 horen bendado.... my congratulations

    • @chamindaroshan906
      @chamindaroshan906 3 ปีที่แล้ว +2

      Aiya mage laga owa hadana podi poci tiyanawa adu ganan walata

  • @ranjanasandaruwan4349
    @ranjanasandaruwan4349 3 ปีที่แล้ว +39

    බොන්සායි පැල වලට තියෙන වෙළඳපළ ඉල්ලුම, මිල ගැන video එකක් කරනවා නම් ගොඩාක් වටිනවා

  • @pradeepsanjeewa8498
    @pradeepsanjeewa8498 3 ปีที่แล้ว +44

    ඔයාගෙ බොන්සායි ගස් ටිකයි ඔයාගෙ වයස බලනකොට ඔයා පට්ටම වැඩ්ඩෙක්....ලොකු විස්තර නැ කෙටියෙන්ම සරලව කියල දෙනවා.ලන්කාවේ ලාබාලතම බොන්සායි කලා කරුවා.ආදරෙයි සහො....❤️❤️❤️❤️

    • @slbonsaiart5222
      @slbonsaiart5222  3 ปีที่แล้ว +5

      බොහොම ස්තුති මිත්‍රයා 😁😁💕💕😍😍❤️❤️

    • @janakaroshan3307
      @janakaroshan3307 ปีที่แล้ว

      මමත් පැල ටිකක් හදනව ඔයාගෙ වීඩියෝ තමයි ගොඩක් බලන්නෙ මල්ලි ඔයාට ගොඩක් ඉස්තූතියි අපට මේ දේවල් කියල දෙනවට ❤️❤️

  • @t.a.d.lakshan8688
    @t.a.d.lakshan8688 3 ปีที่แล้ว +35

    ගොඩක් කාලයක් බලන් ඉඳියා...❤️❤️❤️ ලඟදිම තවත් එකක් දෙන්න අපිට

    • @slbonsaiart5222
      @slbonsaiart5222  3 ปีที่แล้ว +4

      දැන් දිගටම ඉන්නවා බොහොම ස්තුති 😁❤️

    • @Top10-sinhala
      @Top10-sinhala 3 ปีที่แล้ว +2

      @@slbonsaiart5222 කෝ අනේ වීඩියෝ 😐😥

    • @navodsaranga8905
      @navodsaranga8905 3 ปีที่แล้ว +2

      @@Top10-sinhala ekane

  • @kusummeegasthanna8366
    @kusummeegasthanna8366 3 ปีที่แล้ว +12

    ඔයා නම් හැබෑම දක්ෂයෙක් පුතා. හරිම සරලව කියලා දෙනවා. ගහට ,කොලට, පරිසරයට ආදරය කරන හැබෑ මිනිස්සු පරිසරය විසින් ම ආරක්ෂා කරනවා.බුදු සරණයි.

  • @hasaracharitha3839
    @hasaracharitha3839 3 ปีที่แล้ว +74

    බෝගන්විලා පැල බොන්සායි කරන වීඩියෝ එකක් ඔන කියන කට්ටිය ලයික් එකක් ඔන

  • @sjayaweera735
    @sjayaweera735 3 ปีที่แล้ว +5

    අයියෙ මම 9වසරෙ ඉගෙනගන්නෙ මම ඔයාගෙ වීඩියෝ ගොඩක් බලනව මට හොදට මේ දේවල් හොදට තේරුනා thanks

  • @premakulathilaka950
    @premakulathilaka950 3 ปีที่แล้ว +2

    වැඩි කතා නැතිව වැඩි වැඩක් කරන වැඩකා ර වැඩ්ඩෙක්....බූදු සරනයි පුතා. 👍👍❤❤❤

  • @user-my3uf3sx6x
    @user-my3uf3sx6x 3 ปีที่แล้ว +3

    ඔයාගෙ බොන්සායි කලාව ලස්සනයි .Thanks for your videos👍👍👍👍👍🌳🌳🌲🌲🌲

  • @thusharamadhuwantha128
    @thusharamadhuwantha128 3 ปีที่แล้ว +6

    ආ යාළුවා හුග කාලෙකින් දැක්කේ. මම ඔයාගේ විඩියෝ වලින් ගොඩාක් දේවල් ඉගෙන ගත්තා

    • @slbonsaiart5222
      @slbonsaiart5222  3 ปีที่แล้ว +1

      බොහොම ස්තුති සහො 💕👌😁

  • @thithirathulnith4248
    @thithirathulnith4248 3 ปีที่แล้ว +8

    පිටරට ඉන්න කෙනෙක් කෝල් කරල කිවුවෙ channel එක ගැන . නියම වැඩක් . +1 sub . video ඔක්කොම ටික download කලා . ඉල්ලීමක් කරන්ඩ කැමතී ඔයා ගාව තියන bonsai පැල ටික පෙන්නන live එකක් එන්ඩ කියල. 👍👍👍👍👍👍👍👍👍💖💖💖

    • @slbonsaiart5222
      @slbonsaiart5222  3 ปีที่แล้ว +2

      බොහොම ස්තුති ඔබට 😁❤️ live vedio ekak krannam thankss 😁💚❤️

  • @sandaruwanchamath9734
    @sandaruwanchamath9734 3 ปีที่แล้ว +4

    ගලක බොන්සායි ගහක් හදන විදිහේ වීඩියෝ එකක් දාන්න. 👀❤

  • @nanadana21chameera45
    @nanadana21chameera45 3 ปีที่แล้ว +7

    ඉස්සෙල්ලාම සුභ මංගලම් කියලම වැඩේ පටන් ගන්නම්කෝ..🙏
    👍

    • @slbonsaiart5222
      @slbonsaiart5222  3 ปีที่แล้ว +1

      බොහොම ස්තුති අයියෙ 💕❤️😁

  • @klhdinepadinepa3577
    @klhdinepadinepa3577 3 ปีที่แล้ว +1

    මම පරිසරනියමු වෙක් විදියට මමත් බොන්සයි කරනවා . ඔබ අනුගමනය කරමින් . ඔබට බොහොම ස්තුතියි. අයියාගේ වීඩියෝ බලනවා.

  • @tharakawithanage497
    @tharakawithanage497 3 ปีที่แล้ว +4

    wedding එකෙන් පස්සේ අයේ ඇවිත්.... සුපිරි... දිගටම කරගෙන යමු

    • @slbonsaiart5222
      @slbonsaiart5222  3 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන්ම thansks ahh 💕😁

  • @devinduthathsara9303
    @devinduthathsara9303 3 ปีที่แล้ว +5

    අයියෙ කොළ කුඩා කරන්නෙ කොහොමද ගහක?

  • @sahanindrajith8205
    @sahanindrajith8205 3 ปีที่แล้ว +6

    අයිය වීඩියෝ දානවනම් මදි තව දේවල් කියල දෙන්න ඔයාට ශක්තිය ලැබෙන්න ඕන මන් ඔයාගෙ හොඳ ෆෑන් කෙනෙක්

  • @tyronnemangala3565
    @tyronnemangala3565 3 ปีที่แล้ว +4

    අයියේ ඔයා ලග හදලා තියෙන බොන්සායි ගස් වල නමයි photo එකයි තියෙන වීඩියෝ එකක් කරන්න. ජය වේවා

  • @nalikakandewatta9745
    @nalikakandewatta9745 3 ปีที่แล้ว +1

    මාස දෙකකට වැඩිය බලාගෙන හිටියා වීඩියෝ එකක් දානකම්. Wedding photos FB වල දැක්කට පස්සේ තමයි හේතුව දැනගත්තේ. Anyway, happy wedded life for both of you and keep it up good work. You are doing nice job for Sri Lankan Bonsai lovers ❤❤💐💐👍👍👍👌👌

  • @chamalinilanga8781
    @chamalinilanga8781 3 ปีที่แล้ว +1

    ගොඩක් කාලයක් බලන් හිටියා බ්‍රෝ.සුපිරි වැඩක් බොහොම ස්තුති යි

  • @danushkanilshan3851
    @danushkanilshan3851 3 ปีที่แล้ว +2

    අපි මැරෙනකම්ම මේ චැනල් එක බලනවා තව වීඩියෝ ඕන

  • @erandapathirana798
    @erandapathirana798 3 ปีที่แล้ว +5

    සෑහෙන කාලෙකින් ...❤❤❤ ඉටිපන් නුග ගහකින් පැලයක් හදාගන්න හැටි කියල දෙන්න ...බොහොම ස්තූතියි ....

    • @tharindulakshan4824
      @tharindulakshan4824 2 ปีที่แล้ว +1

      ඉටිපන්දම් ගස් වලින් පැල හදන්න අමාරු නෑ ප්‍රොපගේට් කරන්න

  • @kolaboy-lk2478
    @kolaboy-lk2478 3 ปีที่แล้ว +11

    Ammo after very long time mchn. Happy to see you again ❤

  • @lakibonsi8338
    @lakibonsi8338 3 ปีที่แล้ว +1

    සුපිරිම සුපිරි

  • @srilankanbonsaitrees4666
    @srilankanbonsaitrees4666 3 ปีที่แล้ว +1

    සුපිරියි

  • @akalankagamage6956
    @akalankagamage6956 3 ปีที่แล้ว +2

    After a long time 💛❤💙🧡💜♥️😁🙉

  • @tiptop1choice
    @tiptop1choice 3 ปีที่แล้ว +1

    Nice sharing 👌

  • @hansaja2346
    @hansaja2346 3 ปีที่แล้ว +1

    Niyamai ayye,mm kamathi bonsai tree ekak mula Sita hadana video ekakata👍👍😊

  • @sfajith9411
    @sfajith9411 3 ปีที่แล้ว +2

    නියමයි වටින වීඩියෝ එකක් කාලෙකින් නේද දැම්මෙ වීඩියෝ එකක් ඒ ප්‍රමාදයට වැඩිවැඩියෙන් වීඩියෝ..ඕනෙ 😅 අර අන්තිමේට පෙන්නපු ගහේ ශාරි පෙනුම ගත්තවිදිය ගැන..ඕනෙ..ඒවගේම ඔයා පොරොන්දු වුනා බදුන් හදන හැටිත් කියලා දෙන්නම් කියලා...ඒකත් ඕනෙ

  • @slcatoon2268
    @slcatoon2268 3 ปีที่แล้ว +1

    හොඳට තේරුනා අයියේ

  • @anuruddhasanjeewa2409
    @anuruddhasanjeewa2409 3 ปีที่แล้ว +2

    ගහෙන් අතු ගෙනල්ලා පැල කරන්න පුළුවන් ක්‍රමය ක් නැද්ද පලු ,විර වගේ ගස් වල.මොකද සමහර අයට ගස් වරග නැනෙ

  • @samudragangani763
    @samudragangani763 2 ปีที่แล้ว +1

    ස්තුතියි මල්ලි.ඔයාගේ දැනුම අපට ගොඩක් වටිනවා.තන්තු මුල් පමණක් ඉතිරි කර මුදුන් මුල් ඉවත් කර තරමක් වර්ධනය වූ පැල බඳුන් ගත කල හැකිද.

  • @lasith7440
    @lasith7440 ปีที่แล้ว +1

    සුපිරි

  • @slpoddayt4997
    @slpoddayt4997 2 ปีที่แล้ว +2

    Bonsai පැළයක් ගලක් මත හදන හැටි කියල දෙන්න විඩියො එකක් කරන්න පූළුවන්ද🌲🌲🌲

  • @vinodaneewasundara1784
    @vinodaneewasundara1784 3 ปีที่แล้ว +1

    Aiye apita thama aluth video ekak ikmanatama danna💗💌

  • @praveenmathmina4505
    @praveenmathmina4505 3 ปีที่แล้ว +1

    සුපිරි ඔයා මටනම් ගුරුවරයෙක් වගෙ අයියා💓💓💓

  • @bandulakumara5901
    @bandulakumara5901 3 ปีที่แล้ว +1

    best bonsai chanel bro

  • @nimeshsadaruvan6591
    @nimeshsadaruvan6591 3 ปีที่แล้ว +1

    Kotayak uda hadana vidiha🤩🤩🤩😍

  • @user-ck1ml8gn5e
    @user-ck1ml8gn5e 3 ปีที่แล้ว +2

    Thanxxx aiyaaaaa 🥰

  • @mayb9252
    @mayb9252 3 ปีที่แล้ว +1

    නියම වැඩක්

  • @nilanthabb4568
    @nilanthabb4568 3 ปีที่แล้ว +1

    Mama aluthen apu oyage hodama fan kenek bro

  • @r.ndilshan7848
    @r.ndilshan7848 3 ปีที่แล้ว

    ammo goda kalekin niyamai video eka jaya wewa

  • @geethmasammani9926
    @geethmasammani9926 3 ปีที่แล้ว +2

    කොල පොඩි කරන ක්‍රමය කියලා දෙන්න...

  • @anomakumari5144
    @anomakumari5144 2 ปีที่แล้ว +1

    Niyamai

  • @sampathhemantha7366
    @sampathhemantha7366 2 ปีที่แล้ว +1

    ඔයාගෙ බොන්සායි පැල ගොඩාක් ලස්සනයි

  • @luckyboy-yl2sr
    @luckyboy-yl2sr 3 ปีที่แล้ว +1

    Ayye math gas godak hadagena yanawa oyage video balala.... 😍😍😍😍

  • @Rohan7ish
    @Rohan7ish 3 ปีที่แล้ว +1

    your knowledge and experience in bonsai is very good, my request is can you please speak in English or give subtitle bellow so that interested people can grow bonsai plants. Thank you very much.

  • @marlonasker4547
    @marlonasker4547 3 ปีที่แล้ว +1

    Super malli

  • @herbalpodda
    @herbalpodda 3 ปีที่แล้ว +1

    Maru mama oyage hama vidio ekkakma baluva

  • @miheli5033
    @miheli5033 3 ปีที่แล้ว +1

    Super😀

  • @PraDeeYa_
    @PraDeeYa_ 3 ปีที่แล้ว +1

    සුපිරි ❤🔥

  • @djmusic6494
    @djmusic6494 3 ปีที่แล้ว +2

    Thanks

  • @gayanwijesooriya5656
    @gayanwijesooriya5656 3 ปีที่แล้ว

    mama ada baluwwe bohoma wadagath. thawa thawath me wagee wadagath dewal karanata shakthiya dahirrya labevaaa...

  • @samidaayomi2404
    @samidaayomi2404 3 ปีที่แล้ว +1

    Thank you 😍😍😍

  • @hashushane5050
    @hashushane5050 2 ปีที่แล้ว

    Ela aiya

  • @kashyapachandrasena3854
    @kashyapachandrasena3854 3 ปีที่แล้ว

    thanks ගොඩක් කල් බලන් හ්ටිය.
    බොන්සයි ගස් ලස්සන කරන්න tip and tricks ගැන vid එකක් දානවද?

  • @gayankanchana4120
    @gayankanchana4120 3 ปีที่แล้ว

    malli vidio aka karaddi watapitawe sadde snawa aka hada ganna.theruwan saranai

  • @nayananisansala4179
    @nayananisansala4179 ปีที่แล้ว

    ඔයා පට්ට වැඩ්ඩෙක්

  • @amalprabath5144
    @amalprabath5144 3 ปีที่แล้ว +1

    Maru

  • @ahamedshadir5365
    @ahamedshadir5365 3 ปีที่แล้ว +4

    Bro can you pls make a video about your bonsai soil..How u make that soil??

  • @maliduhasalaka9431
    @maliduhasalaka9431 3 ปีที่แล้ว +2

    අයියෙ දෙහි පැළයක් බොන්සායි කරනවානම් පොච්චියක හැදුවාට කමක් නැද්ද

  • @bertypathmalal8141
    @bertypathmalal8141 3 ปีที่แล้ว +1

    Super

  • @sursngasenevirathnasenevir7076
    @sursngasenevirathnasenevir7076 3 ปีที่แล้ว +1

    අලුත් බොන්සායි video එකක්
    ඕනා

  • @madhusikawirasinha6372
    @madhusikawirasinha6372 3 ปีที่แล้ว +1

    Aiye.."perlight" kiyanne monawada?
    Mona hethuwakatada awa pala walata danne?

  • @darshanisamaravira8534
    @darshanisamaravira8534 3 ปีที่แล้ว +3

    Bonsai gasakata wathura danne kohomada dawasata ke parak danna onida

  • @lasith7440
    @lasith7440 ปีที่แล้ว +1

    මිනි බෝන්සායි වලට ගන්න පුලුවන් ගස්වල වීඩියෝ එකක් දාන්නකෝ

  • @hansakaachira2908
    @hansakaachira2908 3 ปีที่แล้ว +1

    අයියෙ thanks අයියෙ ආයෙත් වැඩ පටන් ගත්තට🙂🙂

  • @gavindutharaka8079
    @gavindutharaka8079 3 ปีที่แล้ว +2

    කොහොඹ, නෙල්ලි ගස් බොන්සායි කරන්න පුලුවන්ද?

  • @user-lu7sk5lu3n
    @user-lu7sk5lu3n 2 ปีที่แล้ว +2

    Aiye pad hadaganna kalin athu ena ewa lagin lagin tiyenna wire krganna onada, itapasseda uda athata ena rikiliwalin kola dekk tiyla kappadukaran yndona

  • @samithnimnaka1942
    @samithnimnaka1942 3 ปีที่แล้ว +2

    Aiyee thawa vedio oneeeeeee🥺

  • @nipunarodrigo9008
    @nipunarodrigo9008 3 ปีที่แล้ว +1

    coconut bonsai video ekakuth karanna...

  • @Electronic7121
    @Electronic7121 3 ปีที่แล้ว

    Verry Good Mcn

  • @yasithkarunarathna3111
    @yasithkarunarathna3111 3 ปีที่แล้ว +1

    කළුවර bonsai karapu ekk thiyenavan photo ekk danna plz

  • @ismailsadiqmh6678
    @ismailsadiqmh6678 3 ปีที่แล้ว +1

    Can you give subtitles...I like your ark...but unable to understanda...plezzz

  • @Evi_122
    @Evi_122 3 ปีที่แล้ว +4

    After a long time bro 😁😁🙏

    • @slbonsaiart5222
      @slbonsaiart5222  3 ปีที่แล้ว +2

      He he 💕👌😁

    • @Evi_122
      @Evi_122 3 ปีที่แล้ว +2

      Keep it up අයියේ 🙏🙏🙏🖤🖤

  • @chamithuhansana22
    @chamithuhansana22 3 ปีที่แล้ว +2

    atteria tree ekak bonsai karana vidiye video ekak danawada

  • @usaheranda
    @usaheranda 3 ปีที่แล้ว +1

    Good Luck.. after Long time...Happy wedded life as well.. I am Horana Eranda ayya

    • @slbonsaiart5222
      @slbonsaiart5222  3 ปีที่แล้ว +1

      Thanks you aiyeee 💕💕😁😁

  • @livegamingmrdk4149
    @livegamingmrdk4149 3 ปีที่แล้ว +1

    අපිට ඕන තැනකින් අත්තක් ගන්න හැටි වීඩියෝ එකක් කරන්නකෝ.

  • @wadmadhushan4434
    @wadmadhushan4434 3 ปีที่แล้ว +1

    Very beautiful bonsai.

  • @dilshaniwansa8077
    @dilshaniwansa8077 3 ปีที่แล้ว +1

    Super😍😍😍

  • @isiravk7952
    @isiravk7952 3 ปีที่แล้ว +1

    Happy to see you uncle, super..langadi pot gana video ekak danna please.....

  • @SHADOWFF608
    @SHADOWFF608 3 ปีที่แล้ว +3

    අනේ අයියේ මේකට riply එකක් දෙන්නකෝ.🙏
    කුබුක් පැල මම කොච්චර හැදුවත් මැරෙනවනෙ.
    ඇයි ඒ

  • @CreativeRosh
    @CreativeRosh 3 ปีที่แล้ว +1

    👌❤

  • @dingirimanikabalasuriya4398
    @dingirimanikabalasuriya4398 3 ปีที่แล้ว +2

    How to make a BOX WOOD bonsai tree.

  • @senarathnandasiri4565
    @senarathnandasiri4565 3 ปีที่แล้ว

    Dakka gaman baluwa

  • @kavishkadilshan1044
    @kavishkadilshan1044 3 ปีที่แล้ว

    අයියගේ කොල පොඩි කරගන්න විදිහ ගැන වීඩියෝ එකක් කරන්නකො

  • @slkevinbroo9091
    @slkevinbroo9091 3 ปีที่แล้ว +1

    coconut bonsai ekak karana hati kiyala dennako broo

  • @ayodyalakshani98
    @ayodyalakshani98 3 ปีที่แล้ว +1

    Nadun ,burutha ,katakala ,kaluwara wage gas bonsai karanne nadda

  • @samithnimnaka1942
    @samithnimnaka1942 3 ปีที่แล้ว +2

    Boxwood gahe poththa kedunoth aye weeenawada

  • @Electronic7121
    @Electronic7121 3 ปีที่แล้ว

    Nice prafo

  • @umarajapaksha1814
    @umarajapaksha1814 3 ปีที่แล้ว +1

    Bonsai gahe start eke idan step walata Yana kaalaya(month,time) pahadili name

  • @shariniwickramasinghe7011
    @shariniwickramasinghe7011 3 ปีที่แล้ว +2

    how can we make a benjamina bonsai

  • @devinduthathsara9303
    @devinduthathsara9303 3 ปีที่แล้ว +1

    අයියෙ තව කොහොමද drift rood එකක් හදාගන්නෙ🙄🤔

  • @tenthbend9945
    @tenthbend9945 ปีที่แล้ว

    patta ayye man mula idan balana gamn inne..

  • @darshanisamaravira8534
    @darshanisamaravira8534 3 ปีที่แล้ว +2

    Aey mechchra kal giye video ekak danna

  • @dilansampath9861
    @dilansampath9861 3 ปีที่แล้ว +1

    අයියේ.මගෙ ඉඩමේ සාමාන්‍ය ලොකු දඹ ගහක් කැපුවා.ඒක දැන් දළු දාලා තියෙන්නෙ.ඒක පොලොවෙ තියෙද්දිම් බොන්සායි කරන්ඩ පුලුවන් ද

  • @suppaminiproduct893
    @suppaminiproduct893 3 ปีที่แล้ว +2

    කොහොමද අපි කැබුක් වගේ ලොකු ගස්වල කොල පොඩි කරන්නේ

  • @user-my3uf3sx6x
    @user-my3uf3sx6x 3 ปีที่แล้ว

    සතියකට එක විිඩියෝ එක ගානෙ ඕනෙ.දෙනවද?

  • @Sanjaya.R
    @Sanjaya.R 3 ปีที่แล้ว +4

    ගහේ කොළ පොඩි කරගන්න ආකරය කියන්න පුලුවන්ද ?

    • @slbonsaiart5222
      @slbonsaiart5222  3 ปีที่แล้ว

      කියලා දෙන්නම් සහො

    • @hansakaachira2908
      @hansakaachira2908 3 ปีที่แล้ว

      @@IOMoney ammoo eka

    • @kasunwg
      @kasunwg 3 ปีที่แล้ว

      @@slbonsaiart5222 waiting for it

  • @janidusenarathna1411
    @janidusenarathna1411 3 ปีที่แล้ว +1

    Weera tree ekak bonsai karana widiha kiyala dennako