පසේ බුදු පදවිය ලබන අජාසත් රජු කල මහා කුසලය.- Ven. Galigamuwe Gnanadeepa Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ก.ย. 2024
  • අති පූජනීය ගලිගමුයේ ඤාණදීප හිමි විසින් කරන ලද ධර්ම දේශනාව.ගුවන් විදුලියෙන් ප්රචාරය වූ මෙම ධර්ම දේශනාව ධර්ම දානයක් ලෙස ඔබ වෙත පූජා කරමි. මෙය සියළු සත්වයාටම නිර්වානාවබෝදය පිනිසම හේතු වේවා! මෙම උතුම් ධර්ම දේශනාව කරනුයේ ඉතා සද් භාවයෙන් එම. පව් කිරිමෙන් තොර විම පිණිස.... පව් කිරිමට බය විය යුතුයි..

ความคิดเห็น • 28

  • @dhamma.85
    @dhamma.85 4 หลายเดือนก่อน

    සාදු සාදු සාදු .!!!
    පින්වත් කල්‍යාණමිත්‍ර ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.
    උතුම් ධර්මාවබෝදය වේවා.
    උතුම් චතුරර්‍යසත්‍ය ධර්මය අවබෝධ වේවා. ආයු වර්ණ සැපබල කීර්තිය....
    ප්‍රඥා යසසීන් වැඩේත්වා.
    ප්‍රාර්ථනිය බෝධීයකින්....
    අමාමහා නිවනින් සැනසෙන්න,
    ගෞතම බුද්ධ ශාසනයේ..
    පිහිට පිලිසරණ වාසනාව ලැබේවා.!
    මා ශ්‍රවණය කරන දහම් පදයක් ගානේම
    සියලු සත්වයෝ නිදුක් වෙත්වා...!
    නීරෝගි වෙත්වා.!! සුවපත් වෙත්වා..!
    දුකෙන් අතමිදේත්වා.!!!
    හැදුවැඩු දේමාපියන්ටත්...
    සියලු දෙවියන්ට පින් අනුමෝදන් වේවා.!!!
    උතුම් ශ්‍රී සද්ධර්මයෙන්
    සවන් පත් පුරවා ගනිත්වා.!
    සියලු දේනාටම සංසාර දුකෙන් නිදහස් වීමට උතුම් ශ්‍රී සද්ධර්මයේ පිහිට.
    පිලිසරණ වාසනාව ලැබේවා.!!!
    උතුම් තෙරුවන් සරණයි.!!!

  • @fonsekadinesh8870
    @fonsekadinesh8870 3 ปีที่แล้ว +11

    සාදු සාදු සාදු තුනුරුවනේ පිහිටයි ඔබවහන්සේට කල්‍යාණ මිත්‍රයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ඔබවහන්සේගේ උතුම් අරමුණ ඉටු වේවා සාදු සාදු සාදු

  • @animalfunny7343
    @animalfunny7343 ปีที่แล้ว +3

    පින්වත් වැලිමඩ සද්ධාසීල තෙරුන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ! " සාදු සාදු සාදු"

  • @World.pg123
    @World.pg123 3 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏🙏🙏 ඔබ වහන්සේට බොහෝ පිං

  • @dhamma.85
    @dhamma.85 4 หลายเดือนก่อน

    යමෙක් ලොවේ සුවපත් වූවෝ නම්,
    ඒ හැම බුදු හිමි සරණ ගියෝ....
    මේ රුදුරු බියකරු සසර ගමනේ
    බුදු සරණ හැර අන් සරණක් නොවේවා.
    ඒ අමා නිවන් සුව බොහෝ දුර නොවේවා.
    උතුම් තෙරුවන් සරණයි.!!!

  • @anomadesilva6712
    @anomadesilva6712 3 ปีที่แล้ว +9

    Oba vahanseta mage namaskareya veva teruvan saranai sadu sadu sadu 🌼🌸🌼🌸🌼🌸🙏🙏🙏

  • @ලොවමසුවපත්වෙවා
    @ලොවමසුවපත්වෙවා 3 ปีที่แล้ว +6

    සාධු සාධු සාධු!!!!උතුම් තෙරුවන් සරණයි අති ගෞරවනීය සුවාමින් වහන්සේට. නිදුක් නිරෝගී සුව ජීවනය ලැබී දීර්ඝායු සම්පත්තිය සැලසේවා. 🙏🙏☸️☸️🌸🌸

  • @bhanukajayawardhana_3349
    @bhanukajayawardhana_3349 3 ปีที่แล้ว +8

    තෙරුවන් සරණයි . අපේ හාමුදුරුවනේ 🙏 🌺 🌺 🌼.!

  • @ලොවමසුවපත්වෙවා
    @ලොවමසුවපත්වෙවා 3 ปีที่แล้ว +6

    ☸️🌸🙏නමෝ බුද්ධාය!!!!

  • @dilanbuddi573
    @dilanbuddi573 3 ปีที่แล้ว +10

    සාදු සාදු සාදු තෙරුවන්සරනයි 🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵 🌹🌹🌹🌹🌹🌹🌹

  • @shan3041
    @shan3041 3 ปีที่แล้ว +10

    🙏🙏🙏🙏

  • @supunchathuranga6282
    @supunchathuranga6282 2 ปีที่แล้ว +5

    සාදු සාදු සාදු

  • @dushyanthabandarapalipana5492
    @dushyanthabandarapalipana5492 3 ปีที่แล้ว +8

    සාදු !සාදු !සාදු !

  • @dulajhansajadissanayaka9872
    @dulajhansajadissanayaka9872 2 ปีที่แล้ว +5

    Sadu 🙏 sadu 🙏 sadu 🙏

  • @dulajhansajadissanayaka9872
    @dulajhansajadissanayaka9872 2 ปีที่แล้ว +5

    Sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sameerasandaruwan2611
    @sameerasandaruwan2611 25 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @අනන්තබුදුගුණ
    @අනන්තබුදුගුණ 3 ปีที่แล้ว +9

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dulajhansajadissanayaka9872
    @dulajhansajadissanayaka9872 2 ปีที่แล้ว +2

    🔸️🔺️♥️sadu 🙏 sadu 🙏 sadu 🙏 ♥️🔺️🔸️

  • @hemanthadisanayake229
    @hemanthadisanayake229 3 ปีที่แล้ว +10

    අපේ හාමුදුරුවනේ මට සමාවෙන්න... ⁣මා නොදන්නා දහම් ගැටලුවක් මේක. මා මීට කලින් අසා ඇති බොහෝ ධර්ම දේශානවල මා අසා තිබෙන්නේ සත්තිස්සර නමින් පසේ බුදු වෙන්නේ දේවදත්ත මහ තෙරුන් වහන්සේ කියලා. මට අනුකම්පා කර මේකෙ සත්‍ය අසත්‍ය පහදා දෙන්න. 🙏🙏🙏

    • @galacticbuddhi
      @galacticbuddhi 3 ปีที่แล้ว +2

      දේවදත්ත තෙරුන් වගේම අජාසත්තත් පසු කලෙක පසේ බුදු වෙනවා

    • @nilakshimadhushani556
      @nilakshimadhushani556 3 ปีที่แล้ว +2

      Mulin pase budu wenne ajasath raja pasuwa dewadaththa therun

    • @ජීවන්තසමරනායක
      @ජීවන්තසමරනායක 2 ปีที่แล้ว +4

      තෙරුවන් සරණයි පින්වත් හේමන්ත.
      මම බොහෝ ධර්ම දැනුමක් තියෙන කෙනෙක් නෙමේ.අබමල් රේණුවකටත් වඩා ඉතා අල්ප දැනුමක්වත් නැති තරම්.මම දන්න විදිහට "සට්ඨිස්සර" නමින් මතු පසේ බුද්ධත්වය ලබන්නේ දෙව්දත් තෙරණුවෝ.අජාසත් රජතුමා මතු පසේ බුද්ධත්වය ලබන්නේ "විජිතසේන" යන නාමයෙන්.මම වැරදිනම් අපේ පින්වත් ස්වාමින්වහන්සේත්,පින්වත් ඔබ සියලු දෙනාත් මට සමාවන සේක්වා...!!!

    • @mayasri609
      @mayasri609 2 ปีที่แล้ว +1

      මමත් අහලා තියෙනින දේව දත්තතෙරුන් වහන්සේ ස්ට්ටිස්සර කිය නමින් පසේ බුදුවනවා කියලා

  • @kunarasarath7268
    @kunarasarath7268 2 ปีที่แล้ว +4

    60000 lokumbu niraya

  • @kelumlasantha
    @kelumlasantha 2 ปีที่แล้ว

    අවසර හිමියනි ,නාලාගිරි හස්තියා වසවර්තිමාරයා පැමිනි හස්තියාත් ,රා කල 16 ක් පොවා එවු හස්තියා දනපාල හස්තියා ලෙස නිවරසිවියයුතුයි ,අවසර හිම්යනි

  • @sumuduwijerathne9371
    @sumuduwijerathne9371 5 หลายเดือนก่อน

    අතතිස්සර කියන්නේ දෙව්දත් තෙරණුවන්ට නේද?

  • @nalindunimtharu1800
    @nalindunimtharu1800 7 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @linalmaneth2212
    @linalmaneth2212 3 ปีที่แล้ว +6

    🙏🙏🙏🙏🙏