ගෞතම බුදුන්ට වඩා මෛත්‍රී බෝසතාණන් වහන්සේට මාරයා බිය වන්නේ ඇයි..?|Maithree Budu Rajanan Wahanse

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ก.ค. 2021
  • #NIWANDORA#Dharma#Deshana#Maithree#Budun
    ගෞතම බුදු රජාණන් වහන්සේට වඩා මෛත්‍රී බෝසතාණන් වහන්සේට මාරයා බිය වන්නේ ඇයි..
    Ven Galigamuwe Gnanadeepa Thero

ความคิดเห็น • 618

  • @nuwanmadanayakaautohybridt3237
    @nuwanmadanayakaautohybridt3237 2 ปีที่แล้ว +27

    දහම් දේශනා කරන ඔබ වහන්සේටත් මටත් බණ ඇසූ අසන සියළු දෙනාටත් සියළු ලෝ සත්වයන්ටත් සෙතක් ශාන්තියක් යහපතක්ම වේවා.ඉක්මන් භවයක නිවන් සම්පත්ම ලැබේවා .සාදු.සාදු.සාදු

  • @madhushi5234
    @madhushi5234 2 ปีที่แล้ว +31

    මේ ධර්ම දේශානාවන් සිදුකරන ඔබ වහන්සේටත් , මේ දේශනාව ශ්‍රවණය කිරිමට අවස්ථාව සළසා දුන් සියලුම දෙනාටත් , මේ ධර්මය ශ්‍රවණය කරන සියලුම දෙනාටත් උතුම් වු නිර්වානය මේ ගෞතම බුද්ධ ශාශනය තුලදීම අවබෝධ කිරිමට මේපින් හේතු වේවා වාසනා වේවා !!!

    • @ranjithwasantha7045
      @ranjithwasantha7045 ปีที่แล้ว

      තමුංමොනවා කියෙව්වත් අපිඉන්ටන අපේ ගෝතම බුදුක්වහන්සේගේඋතුම්දර්මයේගිලිලා.මෛත්රි කරාටෙ බ්ලැක් බෙල්ට්ද.⁣අපේ බඅදුහාමුදුරුවන්ව අවතක්සේරුනොකර හිටු.මෛත්රි අපිට ඕනනැහැ තමුංම මවලා ලියලා කටපාඩංකරලා මේ බවිලා කඅයනවා.කතාකරනවකොඅපේබුදුවරයගෙ සුත්ර නිනය අබිදර්ම ත්එිපිටකයෙ දේවල්.මෙටහම රට බයිලා කයන්නෙ නැහැ වෙන කිසම හාමුදුනමක් කට ඇරියොත් බයිලාවක් මයිත්රිකතා නවත්තාගනු ගෝතම බුදුදහම කියනු

  • @sriyanihegoda9178
    @sriyanihegoda9178 3 ปีที่แล้ว +76

    ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා.බුදු සරණයි.

  • @priyashanthapriya168
    @priyashanthapriya168 3 ปีที่แล้ว +44

    පිං වත් ස්වාමීන් වහන්සේට දීර්ඝ ආයුෂ ලැබේවා බුදු සරණයි

  • @chanakajayanathperera6951
    @chanakajayanathperera6951 3 ปีที่แล้ว +26

    උතුම් වූ බුද්ධ රත්නයට , ධර්ම රත්නයට ,ආර්ය මහා සංඝ රත්නයට ...මාගේ ගෞරවාන්විත නමස්කාරය වේවා ...!මාගේ නමස්කාරය වේවා ...!!මාගේ නමස්කාරය වේවා....!!! සාදු ...! සාදු...!! සාදු....!!!🌼🌹🌼🌹🌼🌹🌼🌹🌼🌹🌼🌹🌼🌹🌼🌹🌼🌹🙏🙏🙏

  • @Sweeshi990
    @Sweeshi990 3 ปีที่แล้ว +11

    ඔබවහන්සේ ඇතුළු සියලුම සත්ත්වයෝ මේ පින් බලයෙන් ඒකාන්තයෙන්ම චතුරාර්‍ය සත්‍ය හොඳින් අවබෝධ වී පතන්නා වූ තුන්තරා බෝධියෙන් එක් බෝධියකට පත්ව නිවන් දැකීමට මේ පින් අනුමෝදන් වේවා🙏🙏🙏

  • @lionalhalgamuwa3173
    @lionalhalgamuwa3173 2 ปีที่แล้ว +12

    ඉතාම පැහැදිලිව ඔබවහන්සේ දේශනා කරන බණ තව තවත් දේශනා කිරිමට ශක්තිය ලැ බේවා බුදු සරණයි.

  • @dhanushkarathnasiri6374
    @dhanushkarathnasiri6374 3 ปีที่แล้ว +15

    සාදූ සාදූ සාදූ ඔබ වහන්සේ හට උතුම් නිවන් අවබෝධය පිණිස ම මේ ධර්ම දේශනාව උපනිශ්‍රය වේවා 🙏🙏🙏

  • @sankanalaka7023
    @sankanalaka7023 3 ปีที่แล้ว +40

    දිර්ඝායුෂ ලැබේවා අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏🙏

  • @priyashanthapriya168
    @priyashanthapriya168 3 ปีที่แล้ว +24

    පිං වත් ස්වාමීන් වහන්සේට සහ මෙ උතුම් ධර්මය ශ්‍රවණය කරන
    සියලු දෙනාටමත් සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා බුදු සරණයි

  • @thamaradamayanthi5727
    @thamaradamayanthi5727 3 ปีที่แล้ว +27

    ස්වාමින් වහන්ස....ඔබ වහන්සේ බන දේශනා කරන ආකාරය ඉතාමත් මිහිරි පැහැදිලි.. බොහොම පැහැදිලිව හිතට අවබෝධ කරගන්න පුලුවන් ... හැම ආකාරයෙන්ම බන දහම් කරුණු කියා දෙනවා ..හිත ගොඩාක් හැදෙනවා ස්වාමින් වහන්ස.....ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා ..මේ ගෞතම බුදු සසුනේදීම උතුම් චතුරාර්‍ය සත්‍යය ධර්මය අවබෝධ කරගනීමට වාසනාව උදා වේවා ....🙏🌻🙏💐🙏🌷🙏🌹🙏🌼

    • @asokabandara4409
      @asokabandara4409 3 ปีที่แล้ว +1

      .

    • @Milindabakmiwewa
      @Milindabakmiwewa 23 วันที่ผ่านมา

      චතුරාර්‍ය සත්‍ය උන්වහන්සේත් අවබෝධ කරගෙන ඇති නිසා නේද දේශනා කරන්නේ...? ඒ කියන්නේ සෝතාපන්න වෙලා ඒ කියන්නෙ නිවන අවබෝධ කරගෙන කියන එකනෙ.
      අවබෝධ කරගත්ත නිවන ඉක්මනින්ම ලබාගන්නට හැකිවේවා කියල පතමු.
      🙏🙏🙏

  • @damithneathaka3838
    @damithneathaka3838 2 ปีที่แล้ว +11

    සියළු සත්වයෝ සුවපත් වෙත්වා නිරෝගී වෙත්වා නිවන් දකිත්වා මෙවන් වු ධර්ම දේශනා කිරීමට ඔබවහන්සේට ශක්තිය ධෛර්යය ලැබේවා!!!

  • @nishanava6702
    @nishanava6702 3 ปีที่แล้ว +15

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට උතුම් නිවන් මඟ අවබෝධ වේවා

  • @chamarabandara9604
    @chamarabandara9604 3 ปีที่แล้ว +17

    ඔබ වහන්සේට නිදුක් නිරොගි භාවය ලැබේවා උතුම් නිර්වාණ සුවයෙන්ම සැනසුම ලැබේවා පින්වත් අපේ හාමුදුරුවනේ තෙරුවන් සරණයි

  • @nimanthadissanayaka197
    @nimanthadissanayaka197 3 ปีที่แล้ว +15

    උතුම් වූ ආර්‍ය මහා සංඝරත්නයට මාගේ නමකාරය වේවා..!
    සාධූ..සාධූ...සාධූ...!
    🙏 🙏 🙏 🙏 🙏 🙏

  • @user-om8jj1tu6v
    @user-om8jj1tu6v 3 ปีที่แล้ว +7

    සාධු!සාධු!!සාධු!!!. උතුම් පින්වත් සුවාමින් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබී දීර්ඝායු සම්පත්තියම සැලසේවා. පින්වත් සුවාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏මේ වැදගත් දර්මය දේශනා කරන පින්වත් සුවාමින් වහන්සේටත් අසන මටත් අසන සියළුම දෙනාටත් මේ පින හේතු වෙලා නිවන් දොරටුවක්‌ම වේවා 🙏🙏

  • @raheshikasewwandi5705
    @raheshikasewwandi5705 2 ปีที่แล้ว +15

    මෙ දුක් කතරේ බන පදයකින් මාගෙ සිත පෑදවූ ඔබ වහන්සේට මාගෙ නමස්කාරය වේවා වේවා වේවා !!!!. සාදු සාදු සාදු !!!!

    • @wimala8576
      @wimala8576 ปีที่แล้ว

      Sadu sadu may triple gem bless you and all

  • @Indrajithdasanayaka
    @Indrajithdasanayaka 2 ปีที่แล้ว +12

    මේ ධර්මය ශ්‍රවණය කළ සියලු දෙනාගේ පුණ්‍ය ශක්තිය විශ්ව ශක්තියක් වී සියළුම කොරෝනා රෝගීන් සුවපත් වෙත්වා 🙏🙏

  • @lakshmanpathirana6052
    @lakshmanpathirana6052 3 ปีที่แล้ว +15

    පින්වත් සුවාමින් වහන්සේටත් මේ සදහා දායකත්වය ලබා දුන් සැමටත් තෙරුවන් සරණ ලැබේවා 🙏

  • @RSLVideoCollection
    @RSLVideoCollection 2 ปีที่แล้ว +11

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා සම්මා සම්බුදු සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්ස.....

  • @sahanwijayawardhana4084
    @sahanwijayawardhana4084 2 ปีที่แล้ว +8

    ඔබ වහන්සේ ඇතුළු මේ ලොකයේ වැඩ සිටින සියලුම ස්වාමීන් වහන්සේලාට නිවන් අවබෝධ වේවා...
    මේ සදහා දායක වූ හැම දෙනාටත් උතුම් වූ ධර්මය අවබෝධ වේවා...
    ඔබ වහන්සේට මේ පින් මේ ජීවිතයේම නිවන් අවබෝධ කර ගැනීමට හේතු වාසනා වේවා වගේම ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා හාමුදුරුවනේ... ...
    ඒ වගේම ඔබ වහන්සේ කරන කියන, හිතන පතන සියලුම වැඩ කටයුතු ඔබ වහන්සේ බලාපොරොත්තු වන ආකාරයටත් වඩා හොඳින් ඉටු වේවා....
    සීලවන්තං ගුණවන්තං
    පුඤ්ඤඛෙත්තං අනුත්තරං
    දුල්ලභෙන මයා ලද්ධං
    වන්දිතුං පස්සිතුං වරං.
    සාරි පුත්තාදි ථෙරානං
    ආගතං පටිපාටියා
    සද්ධා සීල දයා වාසං
    බුද්ධ පුත්තං නමා මහං
    මේ ධර්ම ශ්‍රවණය මටද නිවන් අවබෝධයටම හේතු වේවා. නිවන් දකිනා තෙක් සම්මා දිට්ඨිකවම ඉපිද කල්‍යාණ මිත්‍ර සම්පත්තිය ලැබ නිවන් අවබෝධ කර ගැනීමට මේ පින් හේතු වාසනා වේවා...
    තෙරුවන් සරණයි... 🙏🙏🙏
    සාදු සාදු සාදු 🙏🙏🙏
    322

  • @slloratech
    @slloratech 3 ปีที่แล้ว +13

    සාදු සාදු !! ඔබවහන්සේගේත් ඔබවහන්සේගේ ගුරුවරුන්ටත් මේ සසරේන් මිදිමට ලැබේවා

  • @dammidammidammi424
    @dammidammidammi424 3 ปีที่แล้ว +28

    🙏🙏🙏 සාදු සාදු සාදු මාගේ නමස්කාරයවෙිවා ඔබවහන්සේට තෙරැවන් සරණයි

  • @mihirangamage9338
    @mihirangamage9338 3 ปีที่แล้ว +8

    Oba වහන්සේට maga namaskaraya wewa නිදුක් නිරෝගී chirajiwanayak ලැබේවා .....pathana bodhiyakin උතුම් u waha waha chathurarya sathwaya අවබෝධ wewa. මෙවන් watina ධර්ම දේශනාවn පැවැත්වීමට ශක්තිය daahirya nowaduwama ලැබේවා ...sadu🙏sadu🙏sadu🙏 ....

  • @shakyageethmi4689
    @shakyageethmi4689 2 ปีที่แล้ว +9

    අපේ ස්‌වාමීන්ද්‍රයන් වහන්සේට නිදුක් නිරෝගී සම්පත්තිය ලැබේවා සාදූ සාදූ සාදූ 🙏 මාගේ බුදු රජාණන් වහන්සේගේ අපරිමිත වූ ගුණස්කන්ධය සත්‍යයි. උන්වහන්සේගේ ධර්මස්කන්ධයේ ගුණ අපරිමිතයි සත්‍යයි. සංඝ රත්නයේ ගුණ අපරිමිතයි සත්‍යයි..ඒ සත්‍යයානුභාව බලයෙන් සියලු සත්ත්වයෝ දුකින් මිදෙත්වා❤🙏 සියලු සත්වයෝ අමාමහ නිවනට යොමුවෙත්වා🙏 සාදූ සාදූ සාදූ

  • @vijithasamarasinghe1569
    @vijithasamarasinghe1569 3 ปีที่แล้ว +42

    මේ උතුම් ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමට සලස්වා දෙන ස්වාමීන් වහන්සේ ට ඉක්මන් භවයකදීම නිවන් සම්පත් ලැබේවා.සාදු සාදු සාදු....

  • @moragaspitiyekumarii8059
    @moragaspitiyekumarii8059 3 ปีที่แล้ว +12

    ලෝක සත්වයාට සසර කතරින් එතෙර වන්නට ඇති වැලක් වන ඔබ වහන්සේටද
    මේ ධර්‍ම ශ්‍රවණය කිරීමෙන් අප ලද කුසලය පිරිකරක් සේ පූජා කරමි,☸️🙏
    ☸️🙏පූජාවේවා!
    සාදු 🙏
    සාදු 🙏
    සාදු🙏

  • @k.chamindapushpakumara2635
    @k.chamindapushpakumara2635 3 ปีที่แล้ว +21

    පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් බාවය දීර්ඝායුෂ ලැබේවා. සාදු සාදු සාදු සාදු සාදු.

  • @dinulakmusic9660
    @dinulakmusic9660 ปีที่แล้ว +6

    බුදුසරණයි 🙏 ඔබ වහන්සෙට මෛත්‍රී බුදුන් උපදිනා නුවරක උපදින්ට ලැබේවා ❤️❤️❤️ බුදුන් වහන්සෙගේ අති උතුම් දර්මය සදාකල් බැබලේවා 🙏🙏🙏 සාදු සාදු සාදු

  • @saudara5160
    @saudara5160 3 ปีที่แล้ว +12

    තෙරැවන් සරණයි ඔබ වහ⁣න්සේට
    තව තවත් බුදු බණ දෙශනා කිරිමට ඔබ වහ⁣න්සේට හැකි වෙිවා

  • @formycountry373
    @formycountry373 3 ปีที่แล้ว +17

    🙏🙏🙏
    නිදුක් නිරෝගි සුවය දීර්ඝආයුෂ ලැබේවා ධර්මදේසනා කර රැස් කරපු පිනෙන් අපෙ හාමුදුරැවන්ට 🙏🙏🙏

  • @kwtkwt9533
    @kwtkwt9533 3 ปีที่แล้ว +72

    පින්වත්ස්වාමින් වහන්සේටත්,මෙයට දායක වු සැමටද තෙරැවන් සරනයි

    • @wimala8576
      @wimala8576 ปีที่แล้ว

      Venerable swaminwahnsa you will bless by triple gem and wish nibbana

  • @nadeejayathilaka5291
    @nadeejayathilaka5291 3 ปีที่แล้ว +17

    සාදු සාදු සාදු. !!!🙏🙏🙏තෙරුවන් සරණයි ස්වාමින් වහන්සේට. !!!🙏🙏🙏🙏

  • @chandieta8043
    @chandieta8043 3 ปีที่แล้ว +18

    🌷🌷සාධු` සාධු` සාධු`🌷🌷 පිංවත් ඔබ වහන්සේට දිර්ඝායුෂ වෙිවා මෙි පිං සාධු` සාධු` සාධු` 🌷🌷

  • @janakatv8947
    @janakatv8947 3 ปีที่แล้ว +35

    මේ උතුම් දර්මය දේශනාව දොහොත් මුදුන් නමැද පිලිගන්නෙමු ඒ කුසල් බලයෙන් ඔබ වහන්සේගේ නිවන් දොරටුව විවර වේවා 🙏🙏🙏🙏

  • @ayshakumary2103
    @ayshakumary2103 3 ปีที่แล้ว +12

    සාදු සාධු සාධු පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා දිර්ගායුෂ ලැබේවා සාධු සාධු සාධු

  • @h.l.malani.6278
    @h.l.malani.6278 2 ปีที่แล้ว +7

    ගොඩක් පිං අපේ සොවාමින් වහන්සේට ගොඩක් හිත හදාගන්න .පවසපු දේෂනාව ඉදිරිපක් .දිර්ඝ ආයුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏 බුදු සරණයි 🙏🙏🙏

  • @rajithapriyadarshana4118
    @rajithapriyadarshana4118 3 ปีที่แล้ว +16

    සියළුම සත්වයෝ නිදුක් වෙත්වා...!!! නීරෝගී වෙත්වා...!!! සුවපත් වෙත්වා ...!!! දුකින් මිදෙත්වා...!!! නිවන් දකිත්වා...!!!

  • @namalgunarathna780
    @namalgunarathna780 3 ปีที่แล้ว +23

    තෙරුවන් සරනයි ඔබ වහන්සේට නිර්වානය අවබොඞ වේවා....... වේවා......... වේවා ......... සාදු සාදු සාදු ....!!! 🙏🙏🙏

  • @kumariedri7345
    @kumariedri7345 3 ปีที่แล้ว +7

    පින්වත් ස්වාමීන් වහන්සේ ටත් දර්ම දානය පිදුවාවු ඒ සියලුම දෙනාටත් සවන් දෙන්නාවු සියලුම දෙනාටත් නිදුක් නිරොගි සුවය හා උතුම් වු චතුරාර්ය සත්‍ය අවබෝධ වෙිවා සාදු සාදු සාදු

  • @rasikalakmali355
    @rasikalakmali355 2 ปีที่แล้ว +7

    සාධු 🙏 සාධු 🙏 සාධු 🙏 පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා උතුම් වු නිවන් මග සාක්ෂාත් වේවා තෙරුවන් සරණයි

  • @sswanniarachchi6890
    @sswanniarachchi6890 3 ปีที่แล้ว +12

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා!!

  • @shyamancb8955
    @shyamancb8955 2 ปีที่แล้ว +6

    බුදු සරණයි! ස්වාමීන් වහන්සේටත්, බණ ඇසූ සැමටත්, සියලුම ලෝ වැසියන්ටත්. සියලුම දෙනා සුවපත් වේවා! නිදුක් වෙත්වා! නීරෝගී වෙත්වා!

  • @anushawasanthi3180
    @anushawasanthi3180 2 ปีที่แล้ว +6

    ඔබ වහන්සේ හට ඉක්මනින් නිවන් අවබෝධ වේවා!🙏🙏🙏🙏

  • @sasinilaksala8119
    @sasinilaksala8119 3 ปีที่แล้ว +20

    ඔබ වහන්සේට දීර්ගායුෂම ලැබේවා!

  • @udithasenavirathna5718
    @udithasenavirathna5718 3 ปีที่แล้ว +17

    බුද්ධ පුත්‍රයාණන් වහන්සේගේ නිවනට යන මග කෙටි වේවා

  • @sumithraperera2896
    @sumithraperera2896 2 ปีที่แล้ว +8

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය... වේවා සාධූ🌺 සාධූ🌺 සාධූ🌺....☸️🌻🙏🙏🙏🙏🙏🙏🌻☸️

  • @LyricsA3
    @LyricsA3 2 ปีที่แล้ว +8

    මේ පිං දෙවියන්ටද අනුමෝදං වෙත්වා පරලොව නිර්වානයට මේ පිං හේතු වාසනා වේවා සාදූ සාදූ සාදූ පිංවත් ස්වාමීන් වහංසේට දීර්ඝායුෂ ලැබේවා ආරක්ෂා වේවා අසරණ මිනිසුන් හට ධර්මය දෙසීමට තවත් මග පහල වේවා සාදූ සාදූ සාදූ 🙏

  • @samadhiaaranya2602
    @samadhiaaranya2602 3 ปีที่แล้ว +103

    තව කෙනෙකුට ධර්මාවබෝධය ලබාදීම ලොකුම ලොකු පිනක් සියලුම දෙනාට තෙරුවන් සරණයි

    • @jalsjalsylant875
      @jalsjalsylant875 3 ปีที่แล้ว +3

      🙏🙏🙏🙏🙏🙏

    • @chandikumari1120
      @chandikumari1120 3 ปีที่แล้ว +2

      Oba wahanseta niwan dakinna me pina hethu wasana wewa..

    • @chandikumari1120
      @chandikumari1120 3 ปีที่แล้ว +1

      🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️

  • @nishanava6702
    @nishanava6702 3 ปีที่แล้ว +37

    දර්ම ශ්‍රවණය කිරිමෙන් ලැබෙන්නවු කුසල් ආනිසන්ස අප සියලුම දෙනාට නිවන් සුව අවබෝධ කර ගැනීමට පාරමී දර්මයක් වේවා 🙏🙏🙏

  • @radical1455
    @radical1455 3 ปีที่แล้ว +9

    ඔබ වහන්සේට පිං.....

  • @budumaga9149
    @budumaga9149 3 ปีที่แล้ว +11

    නමෝ බුද්ධාය🌹🌹 🌹🌹සාධු සාධු සාධු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 ස්වාමින්වහන්සේ ගොඩක් පින්

  • @visalvimansa4596
    @visalvimansa4596 3 ปีที่แล้ว +33

    සාදු 🌹🌹🌹 සාදු 🌹🌹🌹 සාදු 🌹🌹🌹

  • @sanjeewarajapaksha248
    @sanjeewarajapaksha248 2 ปีที่แล้ว +26

    ඔබ වහන්සේගේ ධර්මය ඉතාම මිහිරියි අපේ හාමුදුරුවනේ.... ඔබ වහන්සේ ට දීර්ඝායු ලැබේවා... තෙරුවන් සරනයි... 🧘🧘🧘🧘

  • @dewnadatv7472
    @dewnadatv7472 2 ปีที่แล้ว +8

    පිංවත් ස්වාමීන්ද්‍රයන් වහන්සේට තෙරුවන් සරනයි 🙏🙏

  • @isharamadhusanka8809
    @isharamadhusanka8809 2 ปีที่แล้ว +7

    ඉතාමත් වටිනා දේශනාවක් පින්වත් ස්වමින් වහන්ස.

  • @udarigunarathne182
    @udarigunarathne182 2 ปีที่แล้ว +7

    ඔබ වහන්සේට දීර්ඝායුශ ලැබේවා.තෙරුවන් සරණයි

  • @slfunyyboy3227
    @slfunyyboy3227 2 ปีที่แล้ว +9

    Oba wahanseta dirgayu labewa budu saranai 🙏🙏

  • @nelummaliranasuriya3912
    @nelummaliranasuriya3912 3 ปีที่แล้ว +1

    අද මාරයා ගැන බණ දේශනා කරපු අපේ ස්වාමීන් ස්වාමීන්වහන්සේට දීර්ඝායුෂ ලැබේවා තව තවත් අපට ධර්මය බෙදාදීමට ඔබට දිරිය ලැබේවා ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා නිදුක් නිරෝගී සම්පත් ලැබේවා ධර්මයම අවබෝධ වේවා සාදු .සාදු .සාදු අපගේ ස්වාමීන් වහන්ස කුඩා වියේ සිට මේ ගෙදර වැඩ කරන ගමන් තමයි මේ ලස්සන බණ ටික අහන්නේ අපි නොදන්න බණ ගොඩක් ස්වාමීන් වහන්සේ අපට දේශනා කරනවා දීර්ඝායුෂ ලැබේවා

  • @kumuduprasanna3759
    @kumuduprasanna3759 2 ปีที่แล้ว +6

    සියලු සත්ත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා.. සුවපත් වෙත්වා.... නිවන් අවබෝධ වෙත්වා

  • @mangalawerasinhap2440
    @mangalawerasinhap2440 3 ปีที่แล้ว +14

    ඔබ වන්සේට දීර්ගායු ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @amilanarangala7637
    @amilanarangala7637 2 ปีที่แล้ว +5

    සාදු සාදු සාදු 🙏🙏🙏 ...

  • @nuwanwijerathna5712
    @nuwanwijerathna5712 2 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු ඔබවහන්සෙට මෙවැනිදර්මදේසනා පවත්වනවට බොහොම පිං අපේ හාමුදුරුවනේ

  • @user-lg3vu7we9l
    @user-lg3vu7we9l 2 ปีที่แล้ว +5

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏

  • @thamothmalinda6278
    @thamothmalinda6278 3 ปีที่แล้ว +9

    තෙරුවන් සරනයි අපෙ හමුදුරුවනේ සාදු සාදු සාදු සාදු

  • @purnimachathurangi8232
    @purnimachathurangi8232 2 ปีที่แล้ว +5

    ස්වාමීන් වහන්සේට බුදු සරණයි!!.... සාදු සාදු සාදු ....

  • @ddweerakoon.1208
    @ddweerakoon.1208 3 ปีที่แล้ว +10

    සාදු සාදු සාදු 🙏🙏🙏 ඔබ වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි

  • @anushamadumali5235
    @anushamadumali5235 3 ปีที่แล้ว +15

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.🙏🙏🙏🙏

  • @LasaniSubodanee
    @LasaniSubodanee 3 ปีที่แล้ว +10

    අපගේ පින්වත් ස්වාමීන් වහන්සේට අපගේ..නමස්කාරය වේවා

  • @dewaraje
    @dewaraje 3 ปีที่แล้ว +6

    බුදු වුණාට පස්සේ සියළුම බුදුවරුන්ගේ බුද්ධ බලය සමාන වේ

    • @niwandora9542
      @niwandora9542  3 ปีที่แล้ว

      ඔව් මෙහි සදහන් වෙන්නෙ පාරමිතා බලය ගැන

    • @dewaraje
      @dewaraje 3 ปีที่แล้ว +3

      @@niwandora9542ඕක හරියටම දන්නේ බුදු කෙනෙක් පමණමයි.බුද්ධ විෂයය අචින්ත්‍යෙයි

    • @sameerasmr6217
      @sameerasmr6217 3 หลายเดือนก่อน

      ​@@dewarajeඑහෙනම් සියලු බුදුවරයන් වහන්සේලා ගේ ගුණ සහ බුද්ධ බලය ගැන වත් අපිට තේරුමක් නැහැනේ...???
      අනික අපි මේ කරන ක්‍රීඩාව හෝ ක්‍රීඩා පිටිය ගැන වත් අපිට තේරුමක් නැති ජාතියක් වෙලා...

  • @shanubbh637
    @shanubbh637 2 ปีที่แล้ว +3

    මතු බුදු වන මහා රාවණා අප්පච්චි පිහිටයි ආයුෂ බොහෝ වෙිවා හෙලයිනී ආධ්‍යාත්මික වන්න ඉන්හැර අන්කිසි සරණක් නොමැත 🙏

  • @shitashit5523
    @shitashit5523 2 ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි පින්වත් සුවාමින්වහන්සේට මාගේ නමස්කාරය වෙිවා නිදුක් නිරෝගී දීර්ඝායුෂ සමිපත්තිය සැලසේවා සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 සාදු

  • @nirmaladamayanthi7313
    @nirmaladamayanthi7313 3 ปีที่แล้ว +21

    සාදු !සාදු !සාදු .තෙරුවන් සරණයි .

  • @mr.s9424
    @mr.s9424 3 ปีที่แล้ว +20

    බුද්ධ ධර්මය තරම් නිරවද්‍ය දහමක් අපිට ලැබීමට අප කෙතරම් වාසනාවන්තද.අප ලද මේ වාසනාවන්ත ජීවිතයෙන් උපරිම පින් කරගමු.

  • @geethsuranga5007
    @geethsuranga5007 2 ปีที่แล้ว +7

    තෙරුවන් සරණයි අපේ හමුදුරුවනේ 🙏

  • @shamikaniroshani203
    @shamikaniroshani203 2 ปีที่แล้ว +5

    සාදු සාදු සාදු 🙏 🙏 🙏

  • @kwsanath5524
    @kwsanath5524 2 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි.කෙදිනක හෝ අප සැමටම උතුම් නිවන් දොරටුව විවර වේවා

  • @srilankan2586
    @srilankan2586 3 ปีที่แล้ว +56

    මෙවැනි ධර්ම දේශනා තව තවත් සිදු කිරීමට ඔබ වහන්සේට භාග්‍යය ලැබේවා.සාධු!!!සාධු!!!සාධු!!!

    • @dilinimuthugala1283
      @dilinimuthugala1283 2 ปีที่แล้ว +3

      🙏🙏🙏🙏

    • @Hlk_rafd
      @Hlk_rafd ปีที่แล้ว

      th-cam.com/video/brW2vx2yx5E/w-d-xo.html

  • @tecpkt4158
    @tecpkt4158 2 ปีที่แล้ว +3

    තෙරුවන් සරනයි හාමුදුරුවනෙ ඔබ වහන්සෙට 🙏

  • @Mr.positive111
    @Mr.positive111 3 ปีที่แล้ว +7

    නමෝ බුද්ධාය...
    බුදු සරණයි

  • @himaliwarnasooriya2651
    @himaliwarnasooriya2651 3 ปีที่แล้ว +18

    මට මේ ජීවිතයේ ගැන, මේ සංසාරේ ගැන මහා බයක් දැනෙනවා අපේ හාමුදුරුවනේ..... ඔබ වහන්සේට පිං සිදු වේවා...

  • @dulshihimansha2794
    @dulshihimansha2794 3 ปีที่แล้ว +7

    පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී සුව ලැබේවා

  • @gamunusanjeewa5583
    @gamunusanjeewa5583 3 ปีที่แล้ว +8

    සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි

  • @artbro1358
    @artbro1358 3 ปีที่แล้ว +68

    තවත් මේ වගේ මිනිසුන්ට ධර්ම⁣ාවබෝධය කිරීමට වීර්ය,ශක්තිය ලැබේවා.......!!!!☸️☸️☸️

    • @kminfo8305
      @kminfo8305 3 ปีที่แล้ว +1

      th-cam.com/video/gfw7Es55qKQ/w-d-xo.html

    • @sithumimanisha483
      @sithumimanisha483 2 ปีที่แล้ว

      පිං ඇත්තෝ අසත්වා..! පිං ඇත්තෝ පැමිණෙත්වා..!
      ධර්ම දානය සිදු කරන අප සැමට ද ධර්මාවබෝධය වේවා.!!! තෙරුවන් සරණයි.!!🙏
      1] නොදැන පින් කළොත් සසර දිගු වෙනවද ?
      th-cam.com/video/ZiOvZphZgLA/w-d-xo.html
      2] සප්ත භාර්යාවෝ
      th-cam.com/video/XuisyzEAdds/w-d-xo.html
      3] මළගිය ඥාතීන්ට පින් දීම සිදු කළ යුතුද ?
      th-cam.com/video/XWRBrAPxy-8/w-d-xo.html
      4] සුමන සමන් දෙවි වර්ණනාව
      th-cam.com/video/fgTalgQKQIw/w-d-xo.html
      5] අපාය හා දිව්ය ලෝක හුදු සංකල්ප ද ?
      th-cam.com/video/ZYJJ0nZEEB4/w-d-xo.html
      6] කුමක්ද මේ කඨින චීවරය කියන්නේ ?
      th-cam.com/video/3bZ0TXRy9LI/w-d-xo.html
      7] ස්ත්රීත්වය කුසලයක් ද? අකුසලයක් ද ?
      th-cam.com/video/kMlrJp8n1sM/w-d-xo.html
      8] භික්ෂුවකගේ භූමිකාව
      th-cam.com/video/5hDT3p0SWPY/w-d-xo.html
      9] ආදරය
      th-cam.com/video/_TMGvP656aA/w-d-xo.html
      10] උතුම් ම ලාභය නිරෝගීකම යි
      th-cam.com/video/0vpTZ7TMG7g/w-d-xo.html
      මෙවැනි උතුම් සම්බුද්ධ ධර්මය ශ්රවණය කිරීම සඳහා Muditha TV TH-cam චැනලය Subscribe කර අප හා එකතු වන්න.. තෙරුවන් සරණයි !
      චැනල් ලින්ක් එක 👇
      th-cam.com/channels/rKdTyRgcTHN6L_jXpw3RSQ.html

  • @shyamaleesandamalee9145
    @shyamaleesandamalee9145 3 ปีที่แล้ว +2

    සාදු ! සාදු !! සාදු !!!
    නමෝ බුද්ධාය !
    පින්වත් වන්දනීය පූජනීය සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර බුදධ පුත්‍රයාණන් වහන්සේට මගේ නමස්කාරය වේවා !උතුම් නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත්‍ය ලබත්වා ! උතුම් චතුරාර්‍ය ශ්‍රී සද්ධර්මය නිවන් අවබෝධය පිනිසම හේතුවාසනා වේවා ! අමාමහ නිවනම ලබත්වා ! සාදු !!! හතුරන් මිතුරන් අන් සියලුම දෙනාටම මේ උතුම් ශ්‍රී සද්ධර්මය ස්‍රවනය වේවා ! ඇසීමට මගහසර සදාදුන් සියලු පින්වත් පිරිසට මේ උතුම් පින් අනුමෝදන් වේවා ! සාදු !!! උතුම් තෙරුවන් සරණයි ! බුදු සසුන දිලේවා !🌻🌻🌻🌻🌻

  • @madusankarasika6443
    @madusankarasika6443 2 ปีที่แล้ว +3

    උතුම් නිවන් අවබොදය ලෙබෙවා... සාදු සුදු සුදු ..

  • @pavanidileka3849
    @pavanidileka3849 3 ปีที่แล้ว +5

    දහම් දේශනා කළ ඔබවහන්සේට දීර්ගායුශ ලැබේවා

  • @dhamikadum5066
    @dhamikadum5066 2 ปีที่แล้ว +1

    පින් වත් සුවාමින් වහන්සේට නිදුක් නිරෝගී බව ලැබේවා බුදුසරණයි

  • @sanjecwainsanjecwain7629
    @sanjecwainsanjecwain7629 2 ปีที่แล้ว +3

    Sadu sadu sadu ඔබ වහන්සේට neduk neroge වේවා

  • @dewnadatv7472
    @dewnadatv7472 2 ปีที่แล้ว +6

    සියලු ලෝවාසීන් ධර්මයේ හැසිරේවා🙏🙏

  • @kcdz225
    @kcdz225 3 ปีที่แล้ว +7

    නමෝ බුද්ධාය!!! තෙරුවන් සරණ යි!!!

  • @Money12126
    @Money12126 3 ปีที่แล้ว +6

    සාදු සාදු සාදු ! තේරුවන් සරණයි !

  • @Kk-pr7db
    @Kk-pr7db 3 ปีที่แล้ว +19

    තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @h.dgaminifonseka7519
    @h.dgaminifonseka7519 3 ปีที่แล้ว +13

    තෙරුවන් සරණයි............🌼🌼🌼🌼🌼

  • @user-us5ul5yn1v
    @user-us5ul5yn1v 3 ปีที่แล้ว +1

    ඔබ වහන්සේ මේ උතුම් ධර්ම දානය දීමේ පින් බලයෙන් ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා

  • @upulsamankumaresamankumare2670
    @upulsamankumaresamankumare2670 3 ปีที่แล้ว +18

    සඝරුවනට නමස්කාර වේවා 🧘🧘🧘🙏🙏🙏🙏🙏

  • @chintasamanpriya9980
    @chintasamanpriya9980 2 ปีที่แล้ว +3

    Sadu sadu sadu obawahanseta නිවන් දොරටුව විවර වේවා

  • @sunshine-bi7lm
    @sunshine-bi7lm 3 ปีที่แล้ว +28

    ඉතාමත් වටිනා දේශනාවක් .තෙරුවන් සරණයි ඔයාලා හැමෝටම .🌹🌹🌹🌹🌹🌹

  • @thesarahettiarachchi6702
    @thesarahettiarachchi6702 3 ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට🙏🙏🙏

  • @dayapriyankara6408
    @dayapriyankara6408 3 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු ත්‍රිවිධ රත්නයට මාගේ නමස්කාරය වේවා ඉතා වටිනා දේශනාවක් මේපින ඔබවහන්සේට නිවන් පිනිසම හේතු වේවා මටද දර්මය ශ්‍රවණය කිරීමෙන් නිවනම අවබෝධ වේවා තෙරුවන් සරනයි ඔබවහන්සේට

    • @denukadenjka6112
      @denukadenjka6112 3 ปีที่แล้ว +1

      සාදු🙏🙏🙏🙏🙏🙏🙏