ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

දෙව්දත්තයා කියා ඔබත් බැනල තියනවද.?|Galigamuwe Gnanadeepa Himi |ධර්ම දේශනා |Budu Bana

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ส.ค. 2022
  • #Niwandora #Galigamuwe_Gnanadeepa_thero_Bana #Budubana #Dharma_deshana
    බුදු රජාණන් වහන්සේ බුදුබව ලබන්නට සිදු කල අප්‍රමාණ දුක් කන්දරාව පිලිබද විස්තර කෙරෙන ධර්ම දේශනාව
    අතිපූජනීය ගලිගමුවේ ඥාණදීප හිමි

ความคิดเห็น • 52

  • @kasunsameera3955
    @kasunsameera3955 ปีที่แล้ว +11

    අෂ්ට ලෝක ධර්මය කරැමය බලවත් ඇති 😢😥🥲💥💥💥🙏🙏 නිර්වාණය මඟ ලැබේවා !!! සාධු සාධු සාධු 🙏🙏🙏🙏

  • @maladeeshan1204
    @maladeeshan1204 ปีที่แล้ว +5

    Sadhu sadhu sadhu !!! Tathagatayan vahansege dharmaya lovata deesanakala garu deesakayan vahanseetat ,dharmaya lovata dayada kala sematat utum dharmavaboodhaya pinisama hetu wasana weva !

  • @AliAli-wd5ys
    @AliAli-wd5ys ปีที่แล้ว +9

    ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා බුදු සසුන බබලවන්න ශක්තිය ධෛර්යය ලැබේවා තෙරුවන් සරණයි....

  • @rohiniamarashenhe1583
    @rohiniamarashenhe1583 ปีที่แล้ว +6

    APE HAMUDURUWANE OBAWHANSE NIDUKNIROGI DIRGAYUSA LABATHWA.SADU...SADU...SADU...🙏🙏🙏🙏🙏

  • @hasanthikashanali1387
    @hasanthikashanali1387 ปีที่แล้ว +5

    සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 .....
    තෙරුවන් සරණයි සියලු දෙනාට ......
    නමෝ බුද්ධාය 🙏🙏🙏🙏🙏 ........

  • @RohiniJayasekara-iy1rz
    @RohiniJayasekara-iy1rz 2 หลายเดือนก่อน

    ඈත මහ පොළව පලා පියන්නාසේ දිවෙන ඇත් රජුය.
    මෑත තැබු තැබූ පියවරින් මහ පොළව සනහ සනහා වඩින බුදු රජානෝය.💐
    🙏🙏🙏

  • @cethanafernando1862
    @cethanafernando1862 ปีที่แล้ว +3

    Sadu sadu pin ath wewa me video eka shear kra knata ahsanna ayatath me pin lebewa sadu sadu darmahaya awaboda wewa me hamuduruwo ta uthum nirwana margaya awaboda kra gannata heki wethwa therum saranai

  • @gaminisusajee8467
    @gaminisusajee8467 ปีที่แล้ว +3

    Sawoma silwath wenna uthsaha
    Karanna
    Theruwan saranai

  • @formycountry373
    @formycountry373 ปีที่แล้ว +6

    🙏🙏🙏
    දේව දත්ත ගැන සමහර දේවල් දැන ගත්තෙ අදයි
    දැනුවත් කරාට පින් 🙏
    ඔබවහන්සේට නිරෝගි සුව සම්පත්තිය දීර්ඝ ආයුෂ ලැබේවා හැමදාම අපට වටිනා දහම් කරැනු කියා දෙනවට
    🙏🙏🙏

  • @sameerapatabadi2262
    @sameerapatabadi2262 10 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු

  • @chandraranasinha4682
    @chandraranasinha4682 ปีที่แล้ว +3

    Pinwath. SWAMIN WAHANSETA. NIDUK. NIROGIE. Suwaya... Labewa. Siyalu.. Sathwayo... Suwapath. We thwa.. Sadu. Sadu. Sadu.

  • @k.g.susanthaperera1473
    @k.g.susanthaperera1473 ปีที่แล้ว +4

    අපගේ හාමුදුරුවනේ ඔබ වහන්සේට තේරුවන් සරනයි සියලු දෙවි පිහිටයි නිදුක් නිරෝගී මත් වේවා ආයු වර්න සෑප බල සිව්පස ලැබේවා ලැබේවා ලැබේවා ලැබේවා මාගේ නමස්කාරය වේවා සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ

  • @Donoughmore1933
    @Donoughmore1933 ปีที่แล้ว +5

    Namaskara Wewa Obawahanseta 🙏🙏🙏

  • @sarangiharshani4805
    @sarangiharshani4805 ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @rohanasanjeewa5696
    @rohanasanjeewa5696 ปีที่แล้ว +5

    සාධු..සාධු..සාධු

  • @alokaabekoon5787
    @alokaabekoon5787 ปีที่แล้ว +3

    sadu sadu sadu

  • @nimalthilakasiri5683
    @nimalthilakasiri5683 ปีที่แล้ว +3

    බුදුන් ගේ දේශය ශ්‍රී ලංකාව යි .

  • @ayomaruwini.6455
    @ayomaruwini.6455 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි.

  • @wajiranambikanda2733
    @wajiranambikanda2733 ปีที่แล้ว

    තෙරුවන් සරනයි

  • @kalpawijesekara1483
    @kalpawijesekara1483 ปีที่แล้ว +2

    sadu sadu sadu 🙏🙏🙏🏵🏵🌹🌹🌺🌺🌻🌻🌼🌷🌷

  • @samanmaliwasanthi8094
    @samanmaliwasanthi8094 ปีที่แล้ว +4

    Sadu sadu sadu 🙏🙏🙏❤️🙏🙏🙏❤️🙏🙏🙏🙏

  • @kusumdarshi626
    @kusumdarshi626 ปีที่แล้ว +4

    🙇🙇🙇🙇🙇🙇🙏🙏🙏🙏🙏

  • @thikshananuwan4423
    @thikshananuwan4423 ปีที่แล้ว +5

    🙏🙏🙏

  • @chandra2838
    @chandra2838 ปีที่แล้ว

    🙏🙏🙏pinwath oba whansheata neduk neroge ceira jeewanaya deergayusa lebeawa theruwan saranai🙏🙏🙏

  • @achaladamayanti4311
    @achaladamayanti4311 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු..!!!!

  • @helgamaaberathna1840
    @helgamaaberathna1840 3 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @lankaishara9447
    @lankaishara9447 ปีที่แล้ว +4

    SADU S SADU SADU

  • @nshanthanishantha1442
    @nshanthanishantha1442 ปีที่แล้ว +3

    සාධු සාධු සාධු

  • @tharakawijesinghe4656
    @tharakawijesinghe4656 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏

  • @goshasl208
    @goshasl208 ปีที่แล้ว +1

    🙏🙏🙏❄️❄️❄️

  • @musicvibe2552
    @musicvibe2552 ปีที่แล้ว +3

    මට පොඩු ප්‍රශ්නයක් තියෙනව.නීතිඥවරු ඊලග ආත්මෙ කපුටො වෙනව ද?serious අහන්නෙ.

    • @gaminifanando2872
      @gaminifanando2872 ปีที่แล้ว

      ඇයි ඔයා එහෙම හිතන්නෙ.......

    • @nishanduminda7028
      @nishanduminda7028 ปีที่แล้ว +3

      නිතිඥ වරු විතරක් නෙමෙයි ඔබ උනත් අනුන්ගේ කුනු හෙවුවම මෙහෙම කපුටො නෙමෙයි ඉට එහා එකෙක් වුනත් වෙන්න පුලුවන් ඒකට කරන රැකියාව අදාල නැ කරන ක්‍රියාවට ප්‍රතිවිපාක ලැබෙනවා හැබැයි ලැබෙනකොට පොලියත් එක්ක තමා ලැබෙන්නෙ තෙරුවන් සරණයි ඔබ තුමාට

    • @gaminifanando2872
      @gaminifanando2872 ปีที่แล้ว +3

      @@nishanduminda7028 හරියට හරි......👍

    • @musicvibe2552
      @musicvibe2552 ปีที่แล้ว

      @@nishanduminda7028 අනේ අපතයෝ මන් A/l කරල law වලට දාන්ඩ තමයි අහල බැලුවෙ.දන් නැත්තන් නිකන් හිටපන් බොරුවට trigger වෙන්නැතුව.

    • @musicvibe2552
      @musicvibe2552 ปีที่แล้ว

      @@gaminifanando2872 කෙනෙක් කියනවා අහල තියෙනව

  • @shiranikarunarathna2798
    @shiranikarunarathna2798 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🖕🏾🇺🇿

  • @aAbedeera
    @aAbedeera ปีที่แล้ว +2

    බොරුකියනවද?බොරුපිබිනවද?

    • @crush4969
      @crush4969 8 หลายเดือนก่อน

      😂Palayan bn yannna

  • @lakshmankulasinghe4734
    @lakshmankulasinghe4734 ปีที่แล้ว +2

    බොරු කියල මිනිසුන්ව රවටන්න එපා අපෙ හාමුදුරුවනේ.සෝවන් පලයවත් නොලබපු දේවදත්තය වර්නනා කරන්න ඔබට පිස්සුද.ඉර්දි ප්‍රාතිහාර්‍ය ඔබට ලොකූඋනාට අපට ලොකු නෑ.බුදුහාමුදුරුවෝ ආනන්ද හාමුදුරුවන්ට කීවේ ප්‍රාතිහාර්‍යේ වටිනාකම ගඟෙන් එගොඩ වෙන්න ඔරුවේ ගාස්තුවවූ සත 50 ක් බවයි.ඔය බොරු බණ නොකියා දැන්වත් මේවනපලානේ හාමුදුරුවෝ ලඟට ගියොත් හොඳ නැත්ද.

    • @TRAVO1993
      @TRAVO1993 ปีที่แล้ว +3

      දියසෙන් කුමාරයා සහ බුදුන් උපන්නේ ලන්කාවේ කියන හාමුදුරුවෝ නේද 😂😂😂 ඔබ කරගන්නේ අකුසලයක්මයි...ඔය වගේ මෝඩයින් එක්ක කතා නොකර ඉන්න එක හොදයි...ගොබ්බ වෙන්න එපා.ගිහියන්ට අයිතියක් නෑ සන්ගයාට බනින්න..පන්සිල් පද පහවත් රැක ගන්න බැරි උබ කවුද බන්... 😂😂😂

    • @kalindudarshana465
      @kalindudarshana465 ปีที่แล้ว

      Eka thamai irdi palayen wedak nethi hinda thama den un wahanse apaye inne.. oyatath ehe ida athi.. theruwan saranai..

    • @rwvnirajapacksha5169
      @rwvnirajapacksha5169 ปีที่แล้ว +1

      ඔබගේ දහම්දැනුම 0 ධර්මය ගැනඉගෙනගන්නේ නැතුව මහාසංඝයානන් වහන්සේලාට අපහාසකරලා නිකරැනේ පව්පුරවා ගන්නඑපා දේවදත්ත හාමුදුරුවෝ අෂ්ඨසමාපත්ති පංචඅභිඥාඋපදවපු ස්වාමින්වහන්සේනමක් ලෞකික ධ්‍යාන ලබාඝෘධිය සිටිබවයි.ස්වාමින්වහන්සේ දේශනාකලේ නිවරදිව ධර්මකාරනාව තේරැම් නොගෙන දේශකයානන් වහන්සේට අපහාස කරන්නඑපා.....

    • @tironjayarathna-dp1yb
      @tironjayarathna-dp1yb ปีที่แล้ว

      හරි යට අහල hetapan

  • @horriblewarzonemilitarynews
    @horriblewarzonemilitarynews ปีที่แล้ว

    දේවදත්ත ගල් පෙරලීම නිසා බුදුරජාණන් වහන්සෙට කුඩා ගල් පතුරක් වැදි හානි වීමට හේතුව ලෙස බලපෑ අතීත කර්මය අඩංගු කතාවස්තුවක් තිබෙනම් එය විස්තර කලහැකිද ?

  • @lalithaudawattage4055
    @lalithaudawattage4055 ปีที่แล้ว +7

    🙏🙏🙏 ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා දීර්ඝායුෂ සම්පත් ලැබේවා

  • @user-hb7ff7nk4l
    @user-hb7ff7nk4l ปีที่แล้ว

    සාදු සාදු සාදු

  • @nalikadamayanthi3282
    @nalikadamayanthi3282 ปีที่แล้ว +3

    🙏🙏🙏

  • @tironjayarathna-dp1yb
    @tironjayarathna-dp1yb ปีที่แล้ว

    සාදු සාදු සාදු